04. RUDEBOYRAY - Troll Dupathe Kathawa | ට්‍රොල් දූපතේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 685

  • @fluoxatineteeth
    @fluoxatineteeth 3 ปีที่แล้ว +377

    Troll දූපතේ කතාව!
    සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙන
    දෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙන
    බර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරක
    දූපතක් මැද තනිවෙලා පාරක, තුරුම්පු "රුවිත" මට ආවෙම "හාරත"...
    මේ ඇස්වලින් දැක්ක දේවල් - බණ කියන් අපි රැක්ක දේවල්
    ලියනවා මම ඇත්ත දේවල් - දැක්කා කරවන හැටි පණ හැත්ත කේවල්
    මිනිස්සුන්ට වඩා පන්සල් දැක්කා
    මිනිස්කම ට වඩා පන්සිල් දැක්කා
    "ජේසු" ට වඩා පල්ලියේ දායකයන්ගේ රැස් දැක්කා
    Gangster Rappers ලා කෙල්ලන් ට යැව්ව text දැක්කා...
    සිවුරත් එක්ක sex දැක්කා
    පාදිලි ලෝගු මත මහා mess දැක්කා
    බෝම්බෙන් පස්සේ කාදිනල්ගේ වෙස් දැක්කා
    "වාල්මිකී" ට වඩා "මිකී-මවුස්" කාටූන් වල මම facts දැක්කා..
    අපි ඇස් ඇති - හිත් නැති උන් නේ, පින්තූරත් අරන් නේ පිනටත් දුන්නේ
    Empathy දන්නේ කොහෙද අපි නවත්තන්න සුනාමි විහාර මහා දේවිත් මුහුද ට දැම්ම උන් නේ...
    සිංහලේ අපි නම් මාරයි, අපේකම ගැනමයි කතාව ලියනවා කවිත්
    ඒත් සුද්දෙක් තටමන් සිංහල වචනයක් කිව්වොත් අපේ උන් සුරාන්තෙ ට ඇවිත්
    යුද්ධ කරන්න "වේළු" වත් නැතුව
    බඩගින්න ට හාල් සේරුවක් නැතුව
    ලෝකෙන් උතුම් රට හේතුවක් නැතුව
    අපි ආඩම්බර යි තේරුමක් නැතුව...
    Verse 2 :
    කාන්තා විමුක්තිය ට පිරිමින්ගේ contracts
    Jokes නෙවෙයි ladies මේවා තමයි fun facts
    කියවන ගෑණු feminism context
    90% ක ට Cinderella Complex…
    මාධ්‍ය නිදහස පිළිකන්නෙන් පාරට, භාෂණයේ නිදහස දෙයියන්ගෙ බාරෙට
    කාකි කිට ට "රස රිසි ගී" බාර ද ?
    ඇයි දැන් වැඩ කරන්නේ පොලිසියේ ද "නාරද" ?...
    පඩික්කමකට තරු දාන්, මනුස්සකම වෙළඳාම්
    නිදියන්නවත් ඩිංගක් ඇස් තද කරන් උද්ධමනය බං සැනසිල්ලත් මෙහෙ ගණන්...
    බබාලා වඩන් පෝලිම් පනිනා, ආගම - ජාතිය කිව්ව ගමන් ට්‍රැක පනිනා
    අපි සැමරුවත් නිදහස තියන් වෙඩිමුර සිංහ කොඩියෙත් ගහලා තිබ්බා "Made In China”…
    බොට නින්දක් නැතිනම් - තව පෙති නැද්ද බං - කන්න කැඳ නැතිනම් - Mr. තෙන තෙදිනන් - හිතපන් - අපේ කමට පණ පොවන්න අවදි කළ පණ නැති පොර තාම බුදි නම් ?...
    කරපින්නන් ජාතිවාදේ යන ගොම කුරුමිණි සිටී මේ ගොම තැම්බෙත්
    දියසෙන් කුමරෙක් වෙනකන් බලන් උන්නා නේද උඹලා kiss කරලා ගෙම්බෙක් ?...
    රට වලට උගසට තියලා ඇස් දෙකත්
    විකුණලා වෙරළත් ගෝල්ෆේස් එකත්
    පළුවක් චීනෙට මේක දැන් තැන් දෙකක්
    ලංකාව MILF කෙනෙක් මේක gangbang එකක්...
    පුරාවෘත්ත ඉතිහාසෙට ඔතාන
    සිංගප්පූරුවක් හිටියා ට පතාන
    පුරුද්ද ට ඇන්දෙන ඒ සොබාව
    "මඩොල්දූව" නෙවෙයි මේකයි
    "ට්‍රොල් දූපතේ කතාව"!...
    🖤🐐
    #237gang4life
    #rudearmyforever

    • @harindufernando
      @harindufernando 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @umeshsandeepa3220
      @umeshsandeepa3220 3 ปีที่แล้ว +1

      🎖😍✨

    • @chanuwa_
      @chanuwa_ 3 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥

    • @user-yf6cn4sq7v
      @user-yf6cn4sq7v 3 ปีที่แล้ว +2

      ඒක නම් පහරක් 👊👊 පට්ට👌👌

    • @chamathwijegunawardana
      @chamathwijegunawardana 3 ปีที่แล้ว +4

      ලන්කාව MILF කෙනෙක් මේක GANG BANG එකක් 😌💯

  • @kinglotuss
    @kinglotuss 3 ปีที่แล้ว +15

    Fav🖤

  • @gappiya
    @gappiya 2 ปีที่แล้ว +342

    Beat එක. Wordplay එක. Quality එක. One of the best if not "the" best rap song I've heard from Troll දුපත.

    • @harindufernando
      @harindufernando 2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @teckmalli1021
      @teckmalli1021 2 ปีที่แล้ว +1

      Gappiya💗

    • @sameeradinesh8074
      @sameeradinesh8074 2 ปีที่แล้ว

      අඩෝ ගප්පියා ❤❤❤❤

    • @Samira_Mahawatta
      @Samira_Mahawatta 7 หลายเดือนก่อน +1

      @gappiya උඹ හොදින් ඉන්නවද?

    • @ravinduprabhath8430
      @ravinduprabhath8430 3 หลายเดือนก่อน +1

      😊😊ඩ්😊එ😢ස්😢🎉එ​@@harindufernando

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +297

    🚨 Hands down my favourite Sri Lanka Rapper🚨 🙌🏽 Bars for days 🔥

  • @minnyme281
    @minnyme281 3 ปีที่แล้ว +231

    පිලිවලයි මහත්තයෝ ❤❤❤

    • @harindufernando
      @harindufernando 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @kavinga6093
      @kavinga6093 2 ปีที่แล้ว

      😍❤️‍🔥

    • @sanujnethmin2873
      @sanujnethmin2873 2 ปีที่แล้ว +2

      ඔයාගෙනුත් එකක් ඕන මහත්තයො

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 3 ปีที่แล้ว +91

    මේවා ට්‍රෙන්ඩින් එන එකක් නෑ.මොකද මේව ලංකාවෙ රැල්ලට යන බූරු මොල වලට තෙරෙන්නෑ.. ඒත් තේරෙන අහන එකාට ඇහිල්ල නවත්තගන්නත් බෑ... respect Rudeboyray❤️ ඒකාලෙ ඉදන්ම ආසම රැපා😍💯

  • @ngbrow
    @ngbrow 11 หลายเดือนก่อน +2

    Rude Boy Ayiyandi Brand Ekak ❤

  • @gloomyrap
    @gloomyrap 3 ปีที่แล้ว +49

    ලෝකෙන් උතුම් රට හේතුවක් නැතුව 💯❤️

  • @Xayn
    @Xayn 3 ปีที่แล้ว +2

    This isss 🇱🇰

  • @DEVILSMOK
    @DEVILSMOK 3 ปีที่แล้ว +3

    Legend❤🔥

  • @saliboyyo1333
    @saliboyyo1333 3 ปีที่แล้ว +3

    yo😍
    Real 💯

  • @AnuraJayawardane
    @AnuraJayawardane 3 ปีที่แล้ว +2

    ආදරෙයි...!!

  • @YoungLeviii
    @YoungLeviii 11 วันที่ผ่านมา +1

    Again ♥️🔥

  • @HomoHabi
    @HomoHabi 3 ปีที่แล้ว +2

    Meka nm pissuwak bn🥺🥺🥺❤️

  • @NipunSuranjana-h7h
    @NipunSuranjana-h7h 8 วันที่ผ่านมา +1

    Sinhala rap kiyana ekak hadune oyala nisai ❤

  • @Rasa_001
    @Rasa_001 ปีที่แล้ว +1

    Fire ♨️💥

  • @Tricscee
    @Tricscee ปีที่แล้ว +3

    සීරාවටම rapper කෙනෙක් ට මෙහෙම කතා කරන්න බැරිනම් වැඩක් නෑ RUDE 🔥❤

  • @charithakalanka9019
    @charithakalanka9019 2 หลายเดือนก่อน +1

    api thamai system eka

  • @sathminadissanayake8529
    @sathminadissanayake8529 3 ปีที่แล้ว +74

    Most Underrated Rapper in Sri Lanka 🇱🇰🔥
    RUDEBOYRAY 🖤 Goosebumps 🖤

  • @godofthedevil6873
    @godofthedevil6873 3 ปีที่แล้ว +1

    හම්මා🤞ඒක ගැම්මක්🤞

  • @subodhagabadage9366
    @subodhagabadage9366 ปีที่แล้ว +11

    හැම අවුරුද්දෙම එක මාසයක් හරි එනව මේ සිංදුව අහන්න එන්න හිතෙන.
    ලංකාවෙ හැමඑකාටම. 😓🙏

  • @tharangaalwis-et5tc
    @tharangaalwis-et5tc 9 หลายเดือนก่อน +1

    superb and respect👍

  • @malith3901
    @malith3901 2 ปีที่แล้ว +18

    මොකා ඇහුවත් නැතත් අහන එකා දෙන්නට අහන්න උබ තාම ගහන bars මරු💡🔥

  • @akinamx
    @akinamx 3 ปีที่แล้ว +7

    "සද්ද", වලට අර්ථයක් දෙන්න ගත්ත උත්සාහයට ස්තුතියි! ජයෙන් ජය...

  • @HyperLordMusic
    @HyperLordMusic 3 ปีที่แล้ว +1

    Rudeboy ray 🔥🖤

  • @teckmalli1021
    @teckmalli1021 3 ปีที่แล้ว +4

    best bars🤟💆

  • @hemalmadhushanka8399
    @hemalmadhushanka8399 3 ปีที่แล้ว +1

    Budu ammo🤭

  • @maleesharukshan5955
    @maleesharukshan5955 3 ปีที่แล้ว +2

    🔥💥❤️

  • @ytechlk8641
    @ytechlk8641 3 ปีที่แล้ว +2

    Rude 🖤💣

  • @thilankahima
    @thilankahima 3 ปีที่แล้ว +1

    Super 🇱🇰🌋

  • @cctvrepairingandinstallati5658
    @cctvrepairingandinstallati5658 3 ปีที่แล้ว +1

    Niyamaii

  • @Dhanushkaganepola
    @Dhanushkaganepola 3 ปีที่แล้ว +1

    Patta 🔥

  • @NLtheReal
    @NLtheReal 3 ปีที่แล้ว +4

    Rudeeee ❤️❤️❤️

  • @sandunhew
    @sandunhew 3 ปีที่แล้ว +17

    වචනයක් ගානේ ඇත්ත❤️‍🔥

  • @ceegthereal
    @ceegthereal 3 ปีที่แล้ว +1

    Real 💯💯

  • @isuru2286
    @isuru2286 3 หลายเดือนก่อน +3

    Trending වෙන්නම ඕනිම ඒවා❤

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +3

    නි ය ම යි 💎 😃

  • @slmeemboys
    @slmeemboys 2 ปีที่แล้ว +45

    Vidmate app එක තියාන් ඩව්න්ලෝඩ් කලේ නෑ. මේකෙ විව්ස් තව එන්න ඕන නිසා. හැමදාම ඇවිල්ලා අහනවා. යකෝ මේක රේඩියෝ වල දාලා පෙන්නන්න ඕන එකක් මනුස්සයෝ... ❤️❤️❤️❤️❤️

  • @waruvithanage3473
    @waruvithanage3473 3 ปีที่แล้ว +1

    පඩික්කමකමකට තරු දාන්#

  • @tharangapushpa6267
    @tharangapushpa6267 3 ปีที่แล้ว +1

    Mekanam ගින්දර ❤️🔥

  • @huchaks
    @huchaks 3 ปีที่แล้ว +3

    #තේරුමක්නැතුවාඅඩම්බරයි

  • @PawaninduwaraD
    @PawaninduwaraD 2 ปีที่แล้ว +3

    Bars !! 🖤

  • @prarthanajay4350
    @prarthanajay4350 3 ปีที่แล้ว +24

    රැප් මල් සිංදු, බූට් සිංදු කරන ටකට ටකට කොත්තු බාස්ලට කනේ පහරක් ❤️🔥

  • @chandrikamanike9084
    @chandrikamanike9084 3 ปีที่แล้ว +2

    Kawadath 💪💪 thama

  • @Era-LK
    @Era-LK 3 ปีที่แล้ว +20

    අත දිගඇරලා නිදහසේ දීපු කම්බුල් පාරක්.... 😈💜️

  • @Pasindur
    @Pasindur ปีที่แล้ว +2

    මේ ලියලා තියෙන වචන එකක්වත් බොරු නෙවෙයි...! ❤

  • @lahirujayadesilva
    @lahirujayadesilva 2 ปีที่แล้ว +2

    Sahena kal hewwa charithayak. Ee kale ahasa ekka song karaddi patta wachana tikak kiyapu kollek hitiya aye u awilla. Suba pathum machn. Rap ahanne toragatta pirisakage witarayi eke udama inna kollek uba mage list eke.

  • @vimudeshan5868
    @vimudeshan5868 3 ปีที่แล้ว +124

    බෝනා බල්ලො track එක දැම්මා, මාස්ටර් හිත වෙනයි track එක දැම්මා...දැන් Rude ට්‍රොල් දැම්මා...ඔව් ඒක පටන් අරන්... Thank you rude 🖤🔥 තනියම වෙනස් වෙමු අපි තමා මේකේ සිස්ටම් එක...👿👿👿

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 ปีที่แล้ว +3

      අනිව රටවල් හදන්න ටෝක් දෙන්නැතුව තම තමන් ඉස්සල්ලා හැදෙන්න ඕන

    • @vimudeshan5868
      @vimudeshan5868 3 ปีที่แล้ว +2

      @@akindudewnaka5357 aniwa ekagai sago...🖤🔥

    • @ravidusadaruwan4166
      @ravidusadaruwan4166 2 ปีที่แล้ว +2

      Master D පන්සල කළා දෙවනත් එකත් ආවා. 😍👍🔥

    • @sachinska
      @sachinska 2 ปีที่แล้ว

      අනිවාරෙන් ❣️✨️

  • @shinex2245
    @shinex2245 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @wikasithavke3538
    @wikasithavke3538 2 ปีที่แล้ว +1

    Aththa🥵

  • @pasanweeraratne7007
    @pasanweeraratne7007 3 ปีที่แล้ว +1

    Ube wada walin asama mekata 👌🏼 thawa thawath liyapan ❤️

  • @shanukapubudu5682
    @shanukapubudu5682 3 ปีที่แล้ว +1

    ❤️🤩🤩🔥 rude

  • @Daywithkuwiya
    @Daywithkuwiya 3 ปีที่แล้ว +43

    උබ පිස්සෙක් රූඩා🔥 හාමත්වෙල ඉන්න සිංහල රැප් වලට ට්‍රැක් දාල පනගහල ගන්නවට උබට පින්❤️

  • @KushanMendez
    @KushanMendez 3 ปีที่แล้ว +20

    රැවටී සසර මගට පස්සෙ අහපු සුපිරි රැපක්. Rudeboy❤️
    #තේරුමක්නැතුවආඩම්බරයි

  • @PasinduRavishkaOfficial
    @PasinduRavishkaOfficial 2 ปีที่แล้ว +1

    රියල් රැප් 💯✨

  • @Captain_Rap
    @Captain_Rap 5 หลายเดือนก่อน +2

    Legendz🔥

  • @NEO-ih7vy
    @NEO-ih7vy 3 ปีที่แล้ว +2

    Bars ❤️

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว +1

    #adarei broo

  • @Maduwz
    @Maduwz ปีที่แล้ว +1

    dawasata ekaparai 😚😚🤞🤞

  • @mrAce-ld4rb
    @mrAce-ld4rb 3 ปีที่แล้ว +3

    Api thamai system eka🙏💪😍

  • @Praba_1626
    @Praba_1626 3 ปีที่แล้ว +1

    Fier bosss🙏🙏💪

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 ปีที่แล้ว +3

    පට්ට ඕයි ❤🎉

  • @chamowa9969
    @chamowa9969 3 ปีที่แล้ว +6

    වදන් ටික ඩෝං ❤️💯💉

  • @huchaks
    @huchaks 3 ปีที่แล้ว +1

    Niyamai brooo

  • @naviduheshan5151
    @naviduheshan5151 3 ปีที่แล้ว +3

    Trending wenna one 😍🔥

  • @YoutubePremium-iw1fe
    @YoutubePremium-iw1fe 3 ปีที่แล้ว +14

    ඇම්ම කොච්චරද කිව්වොත් නිකන් අහන්නේ නැතුව හැන්ඩ්ස්ෆ්‍රී දෙක හොයාගෙන පළවෙනි පාරට ඇහුවේ🔥 rude boyray🔥🔥

  • @Anuruddha1224
    @Anuruddha1224 9 หลายเดือนก่อน +2

    A masterpiece 🤝🖤

  • @kavindukumarasiri5165
    @kavindukumarasiri5165 2 ปีที่แล้ว +1

    Superb 🤟

  • @pawananjana2972
    @pawananjana2972 2 ปีที่แล้ว +1

    Pattama rap eka hemadema ekama rap ekakin ❤️ adarei

  • @Poeboy789
    @Poeboy789 2 ปีที่แล้ว +1

    Ah haa again 💣😎
    #therumaknatuwaadambarai

  • @keshma157
    @keshma157 3 ปีที่แล้ว +6

    යයි වගේ 🖤🙏

  • @chamodhhettiarachchi6244
    @chamodhhettiarachchi6244 3 ปีที่แล้ว +1

    ඒ වචන පිහිපාරවල් වගේ පපුවට වදිනවා!

  • @denusaradenu4808
    @denusaradenu4808 3 ปีที่แล้ว +2

    අහසින් ආපු සුපිරිම බුලට් එකක්😏👌

  • @HansakaEshan-n8f
    @HansakaEshan-n8f 10 หลายเดือนก่อน +1

    Rude ❤

  • @dinathrathnayaka1757
    @dinathrathnayaka1757 3 ปีที่แล้ว +1

    Best 👌💥

  • @Airvisionstudio
    @Airvisionstudio 3 ปีที่แล้ว +3

    Bars 🔥❤️🔥🤝

  • @BuddhikaJayawaredana
    @BuddhikaJayawaredana 2 ปีที่แล้ว +1

    meka maru ban

  • @maheshchinthaka2582
    @maheshchinthaka2582 3 ปีที่แล้ว +1

    🖤🖤 serious

  • @travelgears
    @travelgears ปีที่แล้ว +2

    Fire!! brow 💥💚

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +24

    සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි.😍🔥🔥

  • @GeethSri
    @GeethSri ปีที่แล้ว +2

    That’s masterpiece
    It’s having some meaning 🙏🏻

  • @chanuwa6468
    @chanuwa6468 3 ปีที่แล้ว +11

    Why so underrated? 🥵🔥

  • @srilanakanvikalpansangithe9094
    @srilanakanvikalpansangithe9094 3 ปีที่แล้ว +2

    Kiyanna wachana na saho 🖤

  • @slmeemboys
    @slmeemboys 2 ปีที่แล้ว +4

    හැමදාම බලනව....

  • @kavishkarathnayake9062
    @kavishkarathnayake9062 3 ปีที่แล้ว +4

    SUDDA SINHALEN KIYNNAM RUDE BOYGE THANI BAR EKAK HODAY ME DWS WLA TRENDING YANA RAP 100 Kata wada #facts

  • @hasee_rikz
    @hasee_rikz 29 วันที่ผ่านมา +1

    Boiiiiiiiiiii

  • @dabliproductions
    @dabliproductions 2 ปีที่แล้ว +9

    තේරුමත් නැති එක වචනයක් හොයපන් 😎💖🤩....system එක වෙනස් වෙනවා ආයෙන් 🤟💖😎

  • @pasanchamikara7074
    @pasanchamikara7074 4 หลายเดือนก่อน +2

  • @hishanchami7402
    @hishanchami7402 3 ปีที่แล้ว +2

    ආසම රැපා. ♥️🙌.

  • @hashanlakshitha7278
    @hashanlakshitha7278 3 ปีที่แล้ว +1

    Mekhhh🗣💨

  • @samadhiranathunga5310
    @samadhiranathunga5310 3 ปีที่แล้ว +1

    🔥🔥👍👍

  • @thisara5328
    @thisara5328 4 หลายเดือนก่อน +2

    Mewa thama rap thama,ahnw❤

  • @tharindurewatha3860
    @tharindurewatha3860 3 ปีที่แล้ว +1

    Woahhh .❤️.❤️

  • @naveensachintha1436
    @naveensachintha1436 2 ปีที่แล้ว +2

    මෙව්වා ඇහෙද්දි සමහරු කිපුනා 🔥💯✋

  • @sasiruthathsara
    @sasiruthathsara ปีที่แล้ว +1

    හරිම අගෙයි අනේ

  • @naveenpramodya0131
    @naveenpramodya0131 7 หลายเดือนก่อน +1

    ඒක නම් පිස්සුවක් බොසා ❤

  • @shandelachandra8374
    @shandelachandra8374 3 ปีที่แล้ว +1

    ආදරෙයි රේ ❤️

  • @lahiyajofficial2353
    @lahiyajofficial2353 3 ปีที่แล้ว +1

    Ammo apahu awilla ❤️‍🔥

  • @dilanthako3237
    @dilanthako3237 7 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරියක් ආ කොල්ලොඉ..

  • @shehan9602
    @shehan9602 ปีที่แล้ว +2

    මේවා රැප් බං මේව තමයි අපිට ඕන අපි ආස විදිය මෙ ❤️💯✌️