Ayye mm mage first order ek damma tracking wl wetilame delivery unsuccessful kiyl yata wetila address is incorrect kiyl eth mn hariyt address eki zip code eki damma ai ehem wetila thiyenne ayya kiynnko😢😢
Waiting for delivery The system will automatically confirm the delivery after 75 days. If any problems arise, you can request a refund or return within 15 days of confirming receipt. Confirm Delivery [ තැබිලි පාටින් හයිලිට් කරලා thiyenne ] මෙහෙමෙ වෙන්නේ ඇයි . Help me bro
🔥දැන්නම් Rs.20/=ට items 3ක් ගන්න බෑ..💔 ඒ bugs මේ වෙද්දීත් fixed කරලා ඉවරයි අලිඑක්ස්ප්‍රස් එකෙන්..🤔
🤷ඒත් අලුත් ට්‍රික් එකක් තියෙනවා
3 in 1 අඩුවට ගන්න...👌
th-cam.com/video/-VAY0-9JmoA/w-d-xo.html
🌻ඒකත් නැති වෙන්න කලින් ඉක්මනට බලලා කීපයක් දා ගන්නෝ...❤️
අයියේ මගෙත් තියනවා fadarඑකෙන් එන්න ඕඩර් එකක් දැනට දවස් 5ක් වෙනවා ඕඩර් එක එනවා දවස් කීයක් විතරද කෑගල්ලට එන්න
අපෝ..එන්න තව දවස් 5-10 අතර යාවි
Mama oder kala masayakata wada wadi eth thama mage item awe na me mage palaweni oder eka
සාමාන්නියෙන් මාසයක් වගේ යනවා එන්න සහෝ🥺❤️
Aiye mage ekama address ekata 1.98$ badu 3k order kara thawa acc ekakin danna giyama mata you order is closed kiyala watenawa 😢 eka hada ganna barida
ටික දවසක් නොදා ඉන්න
මගෙ vape එකක් කස්ටම් එකෙන් හොල්ඩ් කරගෙන ගෙදරට ලියුමක් ආව පොස්ට් ඔෆිස් එකට ඇවිත් ගන්න කියල වැට් එක කීයක් වගේ ගහයිද බ්‍රදර්
ලොකූ ගානක් ගෙවන්න වෙන්නෑ මල්ලී..කෝමත් 1500යට අඩුයි
@@intechwithdinu2531 හරි හරි අයියා tnxxx..😊❤
First order ek pay krnn klin හයසිය gank pennuwt pay karama 1950 wge kapuna.e account verify krl nethi hindada kohomd account verify karanne
😐මේක offer එකක් නෙවේ, මේක අපි හොයා ගත්ත අලිඑක්ස්ප්‍රස් එකේ බග් එකක්...ඉතින් මේක අලිඑක්ස්ප්‍රස් එක ඉක්මනට හොයා ගත්ත ගමන් ඒක හරි ගස්සනවා..💔 මේ වෙද්දි ඒ එරර් එක එයල හදලා තියෙන්නේ..ඒ නිසා මේ විදියට ඕඩර්ස් දැන් දාන්න බෑ..ගාන වැඩී..😑
th-cam.com/video/82hULH3dCR4/w-d-xo.htmlsi=FsKG07WohHW4UiMX
මේ වීඩියෝ එක බලලා ඒ විදියට කරන්න❤️
Ochachara apita oya offer eka danna bane ochaxhara xjest bag thiyaganne nathuwa matath chest bag ekak dennnako
😉 තාම ඔෆර් එක වැඩ 1.98$ ටට තියෙන..ඒකෙන් ඔය චෙස්ට් බෑග් එක 220/=කට වගේ ගන්න පුලුවනි
Ayye mm mage first order ek damma tracking wl wetilame delivery unsuccessful kiyl yata wetila address is incorrect kiyl eth mn hariyt address eki zip code eki damma ai ehem wetila thiyenne ayya kiynnko😢😢
එයලට පැකේජ් අදාල දවසට බෙදාගන්න බැරිවෙද්දි කියන බොරුව තමා ඕක..පරක්කු වෙලා හරි ඕක එනවා.👌
@@intechwithdinu2531 mt eka awa ayye 😍
Import custom clearance complete kiyala tracking update na dan sathiyak thisse ewida? 😢.orders 5k damma 5ma ehemai
මෙහෙමයි..trcking ගැන ගොඩක් ශුවර් කරන්න බෑ..ඒත් ඔය පාර්සල් තව සතියක් තුල අනිවා ඒවි
@@intechwithdinu2531 courier service eka apita call karanavada geneddi?
Aiye kohomada item godak me vidiyata danne??
😐මේක offer එකක් නෙවේ, මේක අපි හොයා ගත්ත අලිඑක්ස්ප්‍රස් එකේ බග් එකක්...ඉතින් මේක අලිඑක්ස්ප්‍රස් එක ඉක්මනට හොයා ගත්ත ගමන් ඒක හරි ගස්සනවා..💔 මේ වෙද්දි ඒ එරර් එක එයල හදලා තියෙන්නේ..ඒ නිසා මේ විදියට ඕඩර්ස් දැන් දාන්න බෑ..ගාන වැඩී..😑
th-cam.com/video/82hULH3dCR4/w-d-xo.htmlsi=FsKG07WohHW4UiMX
මේ වීඩියෝ එක බලලා ඒ විදියට කරන්න❤️
මල්ලි අලිබබා එකෙන් බඩු ගෙන්වද්දී රැපියල් වලින් ඒකියන්නේ බැංකුකාඩ් වලින් ගෙවන්න බැරිද.ඩොලර් වලින් ගෙවන්න ඕනද
ඔන්ලයින් සයිට් වලින් ගද්දි ඩොලර් වලිම්මයි කැපෙන්මේ අයියේ..🥺
bug eka dan fix krlda ?
😐මේක offer එකක් නෙවේ, මේක අපි හොයා ගත්ත අලිඑක්ස්ප්‍රස් එකේ බග් එකක්...ඉතින් මේක අලිඑක්ස්ප්‍රස් එක ඉක්මනට හොයා ගත්ත ගමන් ඒක හරි ගස්සනවා..💔 මේ වෙද්දි ඒ එරර් එක එයල හදලා තියෙන්නේ..ඒ නිසා මේ විදියට ඕඩර්ස් දැන් දාන්න බෑ..ගාන වැඩී..😑
th-cam.com/video/82hULH3dCR4/w-d-xo.htmlsi=FsKG07WohHW4UiMX
මේ වීඩියෝ එක බලලා ඒ විදියට කරන්න❤️
Aiye i phone eheka verify krnne komd mage bhne
Email එක හදලා email verify කරලා දවසකින් ට්ර්යි කරන්න
@@intechwithdinu2531 hri tnq aiye
import customs clearence completed waltila enna kochchara kal giyada?
දවස් 3-10 ඇතුලත ඒවි
Math 20 itm damma $1.99 tath damma thama ekak vath ave na mata okkoma itam 10 vithara enna thiyano thama ekak vath ave na 😢
AE ඒවා ඉක්මනට ඒවි..1.98$ ඒවනම් එන්න කල් යනවා
@@intechwithdinu2531 AE evayi AECP me mukuth thama ave na mage
Ae ....xyh ena ewa fardar eken nathuwe ena anith courier service eka mokadda.
එතන මට වැරදුනා..fardar එකෙන් එනවා..අනිත් කුරියර් එක තමා promt XP කියන එක..XP කියන්නේ exoress කියන එක..
Thnkx for video
Rs ta oder eka dana video ekak thiynwa nm link eka danako
😐මේක offer එකක් නෙවේ, මේක අපි හොයා ගත්ත අලිඑක්ස්ප්‍රස් එකේ බග් එකක්...ඉතින් මේක අලිඑක්ස්ප්‍රස් එක ඉක්මනට හොයා ගත්ත ගමන් ඒක හරි ගස්සනවා..💔 මේ වෙද්දි ඒ එරර් එක එයල හදලා තියෙන්නේ..ඒ නිසා මේ විදියට ඕඩර්ස් දැන් දාන්න බෑ..ගාන වැඩී..😑
th-cam.com/video/82hULH3dCR4/w-d-xo.htmlsi=FsKG07WohHW4UiMX
මේ වීඩියෝ එක බලලා ඒ විදියට කරන්න❤️
Oya oya item LK market eke sell karamwada
කවුරු හරි ඉල්ලුවොත් wholesale දෙනවා..
බ්‍රො 600 ගන්න එකේ aliexpress link එක දන්න පුලුවන් ද බ්‍රො ලොකු උදව්වක් 😊
Oder එක දාලා ඉටපස්සෙ මගෙ අති oder complete උනා
ආය එන්නෙ නැති වෙයිද 😥
Drone ekak aduwata ganna hayi kiyannako
අඩුවට කියන්නේ කූපන් එකක් දාලා තමා ගන්න වෙන්නේ ඉතින්
WOOOoooooow 👌👌😯😯
🙂❤️🔥
Drone ekak dana hati kiyala dennakp,drone custom ekata ahuweyida 😢
Aiye aliexpree eke සමහර බඩු වලට left කියලා වැටෙන්නේ ඉවර වෙච්ච ewwd
Ow
2 items left කියන්නේ තව අයිටම්ස් 2කයි තියෙන්නෙ කියන එක..තියෙන ප්‍රමානය තමා ඒ පෙන්නන්නේ
නැහැ සහෝ..තව ඉතුරු කොන්ටිටි එක තමා
මං පලවෙනි පාරට ඕඩර් එකක් දැම්ම අයියෙ ඕඩරේ එන්න කලි මගේ අතින් complete oder කියන එක ටච් වුනා 😑.ඕඩර් එක එයිද දැන් ?
මටත් ඕක වුනා
මන් හිතන්නෙ එන්නෙ නැද්ද කොහෙද
එනවා එනවා..බය වෙන්න එපා..ශිප්ඩ් කරාට පස්සේ අයේ නොඇවිදින් තියෙන්නේ නෑ
එනවා මලයාහ්
@@intechwithdinu2531 Thanks ayye
@@intechwithdinu2531 ❤️
අලුත් බග් නැද්ද අය
කොරියා දාලා 1.14$ වලට ගන්න පුලුවන්..ච්ර්ක් කරලා බලන්න ඕනි එක්ක්ක් දාලා
Emla👍
❤😊🎉
❤️
මෙකට අනිවා rply දාන්න
from china via aliexpress server shipping කියලා පෙන්නනවා.මොන company යෙන්ද එන්නෙ අයියා
post එකෙන්😅😅
Aliexpress server shipping එන්නේ CPCN වලින්..ඒ කියන්නේ කොමන් ලයින් එක්ස්ප්‍රස් කුරියර් එක හරහා
නෝප්ප්ප්
Comman line dan oder bedanawa ❤
ඔවු මල්ලි..අවුලක් නැ
th-cam.com/video/82hULH3dCR4/w-d-xo.html
🔥plz watch this video brother❤
go go match kiyanne mokkda
Aliexpress එකේ තියෙන පොඩි ගේම් එකක් මලයාහ්❤️
✌🔥
🥺❤️
kurrier ekata salli denna oneda
නැහෑ..ඒවා ෆ්‍රී
Mama 1st
❤ ආදරෙයි සහෝ🥺❤️
ඔවා free shipping ද දවස් කීයක් ගියා ද එන්ට
Free shipping ඔක්කොම..මේවා සති දෙකෙන් ආවේ
මගේ 1998 කැපුනා 600 පෙන්නුවේ 😢
ශිප්ඩ් කරන්න කලින් කැන්සල් කරන්න..රිෆන්ඩ් වේවි, 5.67$ කැපෙන්නේ එකවුන්ට් එක වෙරිෆයි නොකරන නිසයි..
eka parane 1.99 gennanna puluwan
එක එකවුන්ට් එකකින් එකයි..එකවුන්ට් කීපයකින් අයේ අයේ පුලුවනි ඉතින්
Thank u aiya@@intechwithdinu2531
11:00 item eke nama mokkda
මට වීඩියෝ එක බලන්න බෑ මල්ලි අප්ලොඩ් කලාට පස්සේ.🥺
@@intechwithdinu2531 ara Digital clock eke link eka 🙂👉👈
Dan me itam3 20 dana bane da
දැන් බෑ මල්ලි..1.98$ වෙනවා දැන්
Me offer aka thama thiyanava da
ඔය බග් එකක්..ඒක ෆික්ස් උනා..ඔෆර් එක තියේ..අයිටම්ස් තුනල් 1.98$ වලට
6ta damme kwdd yko
API nm damma bn
අවසාන oders ඔක්කොම වගේ 0.08$ වලට වැටුනේ..ආසන්නව ඒ කියන්නේ රුපියල් 18ක් වෙන්නේ..එකක් රුපියල් 6යිනි🤐😑💜️
තව නොදන්නවා උනාට 0.00$ වලටත් ඕඩර්ස් දැම්මා ඒ දවස් වල🙂👌
Ah ehema math damme ehema 😅
Enna kalin call karanawada?
ඔවු..නම්බර් එකට ගන්නවා එයාල
6ට දාන්නෙ කොහොමද 😮
18/3=6😂
අන්න යට සූත්‍රය තියෙනවා සහෝ😁.. අවසාන දවස්වල 0.06$ වලට වැටුනේ..ඒ කියන්නේ 18ක් තමා කැපුනේ..එකක් රුපියල් 6ක් වෙන්නේ එතකොට.
@@ShehanSuba 😁👌
0 ටත් දැම්මා 🥲@@intechwithdinu2531
Aiye new user account ekakata oken kohomd 158/= danne
Welcome deal offer එකෙන් සමහර items 150/=හට වගේ දාන්න පුලුවනි..වටින අයිටම්ස් වල ගාන ටිකක් වැඩි වෙනවා..
1.98$ ට items 3ක් ගන්න පුලුවනි..ඒ ගැන pin comment එක බලන්න
Boru danna epa bn rupyal 6 ta nam gennanna be
දැන් බැරි උනාට ඕකට කලිම් දැම්ම වීඩියෝ එකේ 6යට ගන්න කියලා දුන්නා..🙂මම කියලා දුන්නේ 18/=ට ගන්න ඒකෙදි.ඒ පාර්සල් එකක items 3ක් තියෙනවා..👌🤷 එකක් එතකොට රුපියල් 6යි නේද😊
දවස් කීයකිම් වගේ එනවද මම අලුතෙන් ඇප් එක දාගත්ත අද ඕඩර් කරන්න හිතම් ඉන්නෙ❤
එකවුන්ට් එල වෙරිෆයි කරන්න ඉස්සෙල්ලම..නැත්තම් ඔය මොකුත් ඔෆර් යූස් කරන්න බෑ..සති දෙක-තුන අතර ඔය ටික ආවේ
Mee offer ok ndda dn
ඔෆර් එකක් නෙවේ..ඔෆර් එකකට ආව බග් එකක් ඕක..බග් එකනම් ෆික්ස් කරලා දන්.ඒත් ඔෆර් එක තියේ..අයිටම්ස් 3ක් 1.98$ වලට ගන්න පුලුවන්..ඒ ගැන වීඩියෝ එකක් තිය්රෙ ප්ලේ ලිස්ට් එකේ
60000 vage vatina item ekakata kochcharak tax vadida
මොකද්ද item එක
Mother bord ekak mobile ekaka
Waiting for delivery
The system will automatically confirm the delivery after 75 days. If any problems arise, you can request a refund or return within 15 days of confirming receipt.
Confirm Delivery [ තැබිලි පාටින් හයිලිට් කරලා thiyenne ]
මෙහෙමෙ වෙන්නේ ඇයි . Help me bro
ඒක අයිටම් එක ආවම කම්ෆෝර්ම් කරන්න
thnx bro@@intechwithdinu2531
හොඳ බග් එව නැද්ද 👍👍
th-cam.com/video/82hULH3dCR4/w-d-xo.html
🔥plz watch this video brother❤
තාම රුපියල් 6ට ගන්න පුළුවන්ද
කොහොමද oder කරන්නෙ
Dan baha
දවස් 9කට කලින් ඒක ෆික්ස් උනා සහෝ..අප්ඩෙට් එකක් තිබ්බොත් දෙන්නම් ඉක්මනට
Dan 3 in 1 eka rs. 30 ta danna bada
බෑ සහෝ..1.98$ වෙනවා