AliExpress orders ලංකාවට ඇවිල්ලත් ලැබුනේ නැද්ද? linehaul කියන්නේ මොකක්ද? | Tax වදීද? | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 311

  • @sltecmaster
    @sltecmaster  ปีที่แล้ว +26

    delivery company ද? sl post ද? order දාන්න කලින් shipping method දැනගන්න මේක බලන්න 👇
    th-cam.com/video/84mEmqJVzbw/w-d-xo.html
    👉 Website link 1xbetbonus.site/55Wt6r39
    👉 Promo Code - TECMASTER1

    • @Akila-n6b
      @Akila-n6b ปีที่แล้ว

      Aiye man aliexpress eken orders wagyak dala thwama ewa labun nane. okkoma kandy walata awith kiyala pennanawa. Linehaul office ekta awith kyla watenawa.samahara ewa masa 2k withra. Tracking number patan ganne Sooo walin. Lp ewath thiyenawa

    • @ishaniishani3240
      @ishaniishani3240 ปีที่แล้ว

      Aiye mn aliexpress eken dapu oder ekata dala tiyena phone number eka weradila mm mokakda karanne

    • @vishwajithpiumal6746
      @vishwajithpiumal6746 6 หลายเดือนก่อน

      මම sl post එක හරහා දාපු order එකක් තාම හම්බුනේ නේ trackin details වල line hual office කියලා තියෙන්නේ ඒ order එක mar 22 ඇතුලත එනවා කියලා තිබ්බෙ තාම නෑ අපිට contact කරගන්න ඕනේ කාවද

    • @KushanKulathunga-fh8dv
      @KushanKulathunga-fh8dv 4 หลายเดือนก่อน

      Mage daraz eken delivery thiyenne thama dawas5kin tracking update na

    • @zaeemishfak
      @zaeemishfak 4 หลายเดือนก่อน

      @sltecmaster Aiyya den mage order eka 6th idhan line haul eke kawada wage hamba weidha ane please rply ekakk dhaanako

  • @ERANDA_SAMPATH747
    @ERANDA_SAMPATH747 ปีที่แล้ว +40

    මගේ අත්දැකීම් අනුවනම්...මම දාපු ඕඩර් delivery company හරහා ඉක්මනින් ලැබුනා...කිසිම ප්‍රශ්නයක් නැතුව..ඒත් sl post එකෙන් ආපු ඒවා සෑහෙන්න කාලයක් ගියා...තවත් දෙයක් පාර්සලය ,තැලිලා පොඩිවෙලා ආවේ...

    • @Pathum67
      @Pathum67 ปีที่แล้ว +1

      මොකද්ද ආපු කුරියර් එකේ නම

    • @ERANDA_SAMPATH747
      @ERANDA_SAMPATH747 ปีที่แล้ว +2

      @@Pathum67 Fadar express

    • @nowodarasadi5783
      @nowodarasadi5783 ปีที่แล้ว

      Delivery company ekata oyata salli denna wunad

    • @kirulurandil3302
      @kirulurandil3302 ปีที่แล้ว

      ow matath ehemay sl post apu eka parakkuy Cpex kiyala Corrier ekakin awe ikmanata

    • @pinkflower2799
      @pinkflower2799 ปีที่แล้ว

      Delivery company ekakin order eka daganne kohomada

  • @ashanikrishanthika
    @ashanikrishanthika 9 หลายเดือนก่อน +2

    Dilivery conform උනොත් අපි අතින් එක දැනගන්නේ කොහොමද.to review වලද තියෙන්නේ

  • @isurulshan768
    @isurulshan768 18 วันที่ผ่านมา

    Line haul වැටිලා තිබිලා අයම leaving from departure country කියලා වැටිල 😢

  • @Sky_355
    @Sky_355 ปีที่แล้ว +1

    කුරියර් සර්විස් වලින් ඕඩරේ එද්දී කිසිම ටැක්ස් එකක් නෑ. ඒ බඩුවම පෝස්ට් එකේ එද්දී ටැක්ස් ගහනවා. නුවර පෝස්ට් ඔෆිස් එකේ කස්ටම් කියලා මගුලක් අටවගෙන පෝස්ට්මන් අතේ එවන්න බැරි පාර්සල් ඔක්කොටම ටැක්ස් ගහනවා. ඔවුන් හැදිගෑවිලා යන්න ඕන කාලකන්නි. ග්‍රෑම් 500ට විතර වැඩි පාර්සලයක් ගෙන්නනවනම් පෝස්ට් එකෙන්නම් එන්න දාන්න එපා. කුරියර් එකකින් දාන්න ටැක්ස් නෑ අතටමත් ගෙනත් දෙනවා.

  • @ClyOra-oy1cb
    @ClyOra-oy1cb 8 หลายเดือนก่อน +3

    Sl post දැම්මෙ. Linehaul ofice දැන් දවස් 20ක් වෙනවා.ඒත් තාම ආවෙනෑ

    • @SamudiSadanitha-zz1ow
      @SamudiSadanitha-zz1ow 8 หลายเดือนก่อน +1

      මගෙත් එහෙමයි linehaul කියලා පෙන්නනවා .ඒත ඊට පස්සෙ දාපු oders එහෙමත් ආවා😢

  • @Kavinduu07
    @Kavinduu07 ปีที่แล้ว +4

    Aliexpress ගැන දිගටම විඩියෝ ඕනේ

  • @dilshanchamin2640
    @dilshanchamin2640 10 หลายเดือนก่อน +2

    මගේ ෆෝන් නම්බර් එක වැරදිලා..SL පෝස්ට් එකෙන් දැම්මේ..එන්නෙ නැති වෙයිද

  • @chamallovemasha4246
    @chamallovemasha4246 ปีที่แล้ว +6

    ඔයාගේ ඒ video එක බලලා මාත් අවසාන order ටික sl post එක හරහා එන විදියට තමයි order දැම්මේ. දැන් arrived at line haul. මාසෙකට වඩා වැඩි. දැන් ඒ order වලත් ආසාව අතැරලා ඉන්නෙ. තවත් නම් ජීවිතේට aliexpress order දාන්නේ නෑ

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      කුරියර් වලින් ඉක්මන්ට එනවා. පෝස්ට් එක පරක්කුයි

    • @chameerachandhikablom2516
      @chameerachandhikablom2516 5 หลายเดือนก่อน

      Oyage order eka awada

  • @dasunekanayake2005
    @dasunekanayake2005 10 หลายเดือนก่อน +1

    Arrived at Facility කියලා වැටෙන්නෙ දැන් මාස 3කටත් වැඩී අගෝස්තු 18 තමා එහෙම වැටිලා තියෙන්නෙ

  • @ravindrabandara7107
    @ravindrabandara7107 ปีที่แล้ว +1

    gdk hoadi aiye.thnkz.keep it up very wel…❤

  • @biharichamathka7885
    @biharichamathka7885 11 หลายเดือนก่อน +4

    SL post එකෙන් orders හරියට deliver කරන්නේ නෑ... දැනටම ගොඩාක් items නැති කලා මගේ...

  • @chamindueranga420
    @chamindueranga420 ปีที่แล้ว +2

    Ayye 1X BET gena full video ekak gennko.okkoma pehedili krl..godak ayata wedagat wei.samahara chanel wala dala tyno.melodeyk terenna kyla denne na.

  • @redzone8914
    @redzone8914 ปีที่แล้ว +5

    අනේ මම පෙබරවාරි දාපු order එකක් මාර්තු 23 ලංකාවට ඇවිල්ල..ඒත් එක අද වෙනකං මට ලැබුනෙ නෑ..(battery 4 දැම්මෙ)ඒකට මොකුත් කරන්න බැරිද..

    • @chamudimalshani3741
      @chamudimalshani3741 ปีที่แล้ว

      Matath ohoma una

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      බැටරි 4 රේගුවේ උන්ගේ ෆෝන් වල ඇති

    • @redzone8914
      @redzone8914 ปีที่แล้ว +1

      @@Sky_355 Phone Battery නෙවෙයි බං..Bluetooth Bud battery(50mah)

    • @NavodyaK
      @NavodyaK ปีที่แล้ว

      @@redzone8914 තාමත් ආවෙ නැද්ද

    • @motivation_to_your_life
      @motivation_to_your_life หลายเดือนก่อน

      මටත් ඕඩර් එකේ දැන් මාසෙකට වැඩි...ඒවා ආයේ හම්බෙන්නෙ නැද්ද 😢😢

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 หลายเดือนก่อน

    කැලි කිපයක ැ3000ට වැඩි ඔඩයක් දාල එක කැල්ලක් ship නොකර අනෙක් ඒවා line haul ආවට පස්සෙ රිටන් වෙනවද

  • @nisalnethsara1874
    @nisalnethsara1874 ปีที่แล้ว +5

    අයියේ තවම මගේ order එක leaving department county or religion කියල වැටිලා තියෙනව දැන් දවස් 5 වගේ වෙනව ඒ මොකද

  • @rihammohomed4065
    @rihammohomed4065 5 หลายเดือนก่อน +3

    Left from customs kiyala pennanawa kochara kal yai da

  • @sithumtenison9259
    @sithumtenison9259 10 หลายเดือนก่อน

    අපි කොහොමද මොන delivery company එකෙනෙද කියලා දැන ගන්නේ

  • @Reverbzz658
    @Reverbzz658 ปีที่แล้ว +2

    🛑Aliexpress choice item wla post widiyata enna dammoth ikmanin eida. Adath maru vidio eka🎯💯

  • @dahamthenuka1527
    @dahamthenuka1527 10 หลายเดือนก่อน +1

    අයියේ sl post eken oder දාන්න බෑනේ. Shipping method පෙන්නන්නේ නෑ

  • @thashiyagaming2199
    @thashiyagaming2199 9 หลายเดือนก่อน +2

    40000ka wage 4n ekakata 2024 dan custom eke tax kiyak set weida?

  • @sachinthasandaruwan5875
    @sachinthasandaruwan5875 ปีที่แล้ว +2

    සුපිරි අය්යේ

  • @MuhammadRikas-u9e
    @MuhammadRikas-u9e ปีที่แล้ว +1

    Bro, මම රුපියල් 17,000ක් වටිනා බූට්ස් ඇණවුම් කළෙමි
    බදු ගෙවිය යුතුද?

  • @dmszone7195
    @dmszone7195 ปีที่แล้ว +1

    Common line express එක aliexpress එකෙන් ban කරන්න පුලුවන්ද.

  • @miyurasithara189
    @miyurasithara189 ปีที่แล้ว +2

    මගෙ දැන් සතියක් import custem clearance complete . මොකද ඒ

  • @Pathum67
    @Pathum67 ปีที่แล้ว +2

    සාමාන්‍යයෙන් ඕඩර් ඩිලවරි කරන කුරියර් සර්විස් එක මොකද්ද කියන්න්කො

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      th-cam.com/video/p8-zo8c7Bk8/w-d-xo.html

  • @DiwanjanaWijesingha
    @DiwanjanaWijesingha 9 หลายเดือนก่อน +1

    අයියේ.mage order eka commonkine eke enna thibune...eyala call gaththa wele phone answer karanna bari una..ayith mage order eka enne nathi weida😒

  • @waniyahasiya7663
    @waniyahasiya7663 ปีที่แล้ว +3

    Sl post eken ena line haul office awilla masa dekata wadi .thama ne..

  • @NisalaChathuranga
    @NisalaChathuranga 9 หลายเดือนก่อน +2

    මම දාපු ඩ්‍රොන් එක රිටන් වේලා

  • @niki.2004
    @niki.2004 ปีที่แล้ว +3

    Shipping details incorrect wenne ai ayya.. hriyata demmane okkoma.. Shipping details incorrect unata mataleta awilla thiyenne badu tika..ganna widihak nedda ayye e Tika

  • @nishunsandesh5296
    @nishunsandesh5296 ปีที่แล้ว +1

    Sl post එකෙන් Oder එකක් එන්න කොච්චර දවස් යනවද...මං කලින් දාපු oder දෙකනම් දවස් 16 ආවා...මම තව oder එකක් දැම්මා...ඒත් ඒ oder එක දාලා දැනය දවස් 22 වෙනවා...ඒක තාම ආවෙ නැනෙ...ඇයි ඒ...😢

    • @yummy27001
      @yummy27001 ปีที่แล้ว

      Tracking wl කොහොමද pennane

    • @thenux1464
      @thenux1464 ปีที่แล้ว

      Oder eka labunada

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว

    ඩොලර් එකට අඩුම රුපියල් ප්‍රමාණයක් අය කරන්නේ මොන බැංකුවෙන් ද.ඉස්සර වගේ නෙමෙයි දැන් සියයට හතරක් ගන්නවා සමහර බැංකු වල.තව බැංකුවලින් විකුණුම් මිල කියලා ali express එකේ item එකට පෙන්නන ගානට වඩා ලොකු ගණන් කපාගන්නවා.

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      හතරක් නෙවෙයි 7ක් ගන්නවා

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 ปีที่แล้ว

      @@Sky_355 ඔය කාඩ් එක විසික් කරලා දාලා අනිත් බැංකු වලට කතා කරලා අඩුම ගානේ 4% අයකරන බැංකුවකට වත් කාඩ් එකක් හදාගනින්.මම දන්න විදියට ලංකා බැංකුවේ කිසිම ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැලු

  • @isurutharanga9492
    @isurutharanga9492 หลายเดือนก่อน

    Sahodaraya mama oders kihipayak demma juni mase. Thama aka akakwath awe ne. Dan August month wela. CN walin thiyen tracking number saha UW -CN walin ana tracking number thiyenawa. Mama kohomada me mage items tika ganne. Help plz.

  • @wishwamind1060
    @wishwamind1060 ปีที่แล้ว +1

    Niyamai aiye video eka super 👍🤘

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +3

    මාගෙ order එකේ tracking එක් යට hot line එකක් දාලා තියෙනව නෙ එ මොකද්ද .S වලින් පටන් ගන්න tracking no එකක් .depart from the country කියන තැනින් නැවතිලා තියෙන්නේ දැන් දවස් 12ක ඉඳලා tracking update කරන එක නවත්තලා කියලත් තියෙන ව එකේ .plz help .

    • @charuthaudana7739
      @charuthaudana7739 ปีที่แล้ว

      magth oyage awe nadde ordere

    • @SLlion2005
      @SLlion2005 ปีที่แล้ว +1

      @@charuthaudana7739 මාගෙ order එක ආවා ඔයාගෙ එකත් එයි.

  • @SachithHarshana-qf2yt
    @SachithHarshana-qf2yt 6 หลายเดือนก่อน

    අයියෙ මගෙ ඕඩර් එකේ ඉස්සෙල්ලාම ට්‍රැකින් නම්බරේ පෙන්නුවේ sl post එකේ එකක් දැන් පෙන්නන්නෙ daraz එකේ ට්‍රැකින් නම්බරයක් ඇයි ඒ ට්‍රැකින් නම්බරේ වෙනස් වෙලා දන්න කෙනෙක් කියන්නකො අනිවාරෙන්

  • @hanshi-x3k
    @hanshi-x3k 9 หลายเดือนก่อน +1

    Sl post ekenui delivery company ekenui kiyala kohomada order danakota thoraganne

  • @flashpunk7333
    @flashpunk7333 7 หลายเดือนก่อน

    Man Rs.22,000 ka order ekak damma headset ekak. Mekata Tax gewanna weida? Tax ekak thiyenawa nam, oya kiyapu ara ROSA PATA form eka gedarata enawada post eke?

  • @thilinachandimal5732
    @thilinachandimal5732 ปีที่แล้ว +1

    Mm dapu watch ekaka colour eka maru karann ona eka karana vidiya dannawada

  • @suduchooty2886
    @suduchooty2886 ปีที่แล้ว +5

    මාස 6ක් වෙනව.. oder එක shipped කියලත් වැටිල.තවම මගෙ item ලැබුනෙ නැ..මොකද කරන්න ඕන

  • @NadunNirmal-qn5jw
    @NadunNirmal-qn5jw ปีที่แล้ว +3

    Mn dapu cpcn traking number thiyena order eke Dispatch Failure reson kiyala veteno den masekatath vadi thama awe ne me order eka enne nethi weida

  • @invisiblecrocodile
    @invisiblecrocodile ปีที่แล้ว +2

    දන්න කෙනෙක් කියනවද tracking number එක 'S' විදිහට තියෙනව නම් එන්නේ මෙන එකෙන් ද කියල

  • @sachinindika9098
    @sachinindika9098 11 หลายเดือนก่อน

    Arrived in transit county/region. මෙහෙම වැටෙන්නේ මොකද?

  • @vimukthithushara8937
    @vimukthithushara8937 7 หลายเดือนก่อน +1

    GMTCH මොකද්ද අයියේ??

  • @indikaamali1138
    @indikaamali1138 ปีที่แล้ว +2

    මන් දාපු ඕඩට් එක ගැන tracking update එකේ තියෙන්නෙ Sri lanka customs buckle goods කියලා. ගෙදරට ලියුමක් ආවා පාර්සල් එක ගන්න නම් තීරු ගෙවලා ගන්න ඕනෙ කියලා. ඒකට තීරු බදු කොච්චර වෙයිද ? මන් කොහොමද දැන් පාර්සල් එක ගෙන්න ගන්නෙ. මන් කරන්න ඕනෙ මොකක්ද කියලා දන්නෙ නැහැ ඇත්තටම 😟 plz rep....🙏

    • @nspriyankara
      @nspriyankara 7 หลายเดือนก่อน

      Oya mnwd order kle

  • @kavi_hansi
    @kavi_hansi ปีที่แล้ว +2

    Ali එකේ මේදවස් වල යන offer එකෙන් 3 items ගන්න පුළුවන් නෙ 1.96$ ක් ගානකට.මට total එක 609.සත ගානක් ආවෙ.ඒක pay කරාම card එකෙන් rs.1931 කැපුනනේ.
    ඇයි එහෙම වෙන්නෙ

    • @Technical-cy4hi
      @Technical-cy4hi ปีที่แล้ว

      අඩුම තියෙන්නෙ 600/ 500ගානෙ එවනෙ එවගෙ 3 ක් මිල එනව

    • @Technical-cy4hi
      @Technical-cy4hi ปีที่แล้ว

      මගෙත් 860 ගානක් කැපෙන්නෙ කියල පෙන්නල payment confirm කරාම 910 ක් කැපුන

    • @kavi_hansi
      @kavi_hansi ปีที่แล้ว

      @@Technical-cy4hi total eka 609 kiyala thama pennuwe

    • @rajindadilshan4638
      @rajindadilshan4638 ปีที่แล้ว +1

      ඔහොම වෙන්නෙ බන් එකව්න්ට් එක වෙරිෆයි කරෙ නැති උනම

    • @kavi_hansi
      @kavi_hansi ปีที่แล้ว

      @@rajindadilshan4638 adee

  • @charithlakshmika2004
    @charithlakshmika2004 ปีที่แล้ว +3

    Tracking number ekata issarahin RB kiyala watila nm apita e බාන්ඩේ enne sl post eka harahada

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      ඔව්. ලොකු පාර්සලයක්නම් කීයක් හරි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න

  • @LelumSandaru210-mw3ue
    @LelumSandaru210-mw3ue ปีที่แล้ว +2

    Aliexpress selection standard shipping method එකෙන් බඩු එන්නේ මොකක් හරහාද අයියේ තැපෑලෙන්ද

    • @Capa_bro
      @Capa_bro 4 หลายเดือนก่อน

      Sellergen ahanne

  • @buddhikaprabodini8886
    @buddhikaprabodini8886 ปีที่แล้ว +6

    Aliexpress එකේ price එක ගාව "price shown before tax" කියල තියන නිසා ,ඒ තියන ගානට වඩා order කරද්දි වැඩියෙන් කැපෙනවද?
    මගෙ rs.650 k කියලා පෙන්නපු order එකට rs.1760k කැපුනා😢

    • @gkspartans547
      @gkspartans547 ปีที่แล้ว

      මටනම් approximately කියලා තියෙන තැන ගානට වඩා රු 10 - 20 වැඩිපුර කැපිලා ඇති

    • @kumudugamarachchi7353
      @kumudugamarachchi7353 ปีที่แล้ว +1

      Matath ehema una.

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      ෆ්‍රී ශිපින් නැතුව ඇති. 7% වගේ තමා වැඩියෙන් කැපෙන්නේ සාමාන්යෙන්

    • @Songhub487
      @Songhub487 8 หลายเดือนก่อน

      Unpaid dpm issella

  • @NisalaChathuranga
    @NisalaChathuranga 9 หลายเดือนก่อน +1

    ඩ්‍රොන් ලංකාවට ගන්න බැරිද

  • @SLvideoediting1
    @SLvideoediting1 5 หลายเดือนก่อน

    drona එකක් ගෙන්න ඉන්නේ. ඒකටත් tax වදීවිද?

  • @lokugeps1260
    @lokugeps1260 10 หลายเดือนก่อน +1

    bro mage eka linehaul eke Nov 26 idan, tracking number eka UTxxxxxxxTW, bro meka post ekebda courier ekenda enne

  • @d.g.r.sumithchandasiri5288
    @d.g.r.sumithchandasiri5288 ปีที่แล้ว +1

    Aiye please mekata reply oni mn 34000ka vga crad ekakui 6000k cpu fan ekakui gennuwa giya mase 20 demme wenadata badu gennuwama ikmanata enawa eth me deka thama hambune ne .cpu fan eka dapu eke tracking walin den address weradi kiyala rathu patin pennanawa .ehema wenna widiyak ne wenada genwana address ekamai dila thiyennne wenas karala ne mn. please help me

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +1

      seller එක්කයි, AliExpress customer help එක එක්කයි chat එකක් දාලා ඔයාගෙ ගැටලුව කියන්න එයාලට. බඩු එන්න පරක්කුනම් දැන් custom එකෙන් ඔක්කොම check කරලා බලලා tax වදින දෙයක් නම් tax ගහනවා. ඒකයි පරක්කු.

    • @d.g.r.sumithchandasiri5288
      @d.g.r.sumithchandasiri5288 ปีที่แล้ว

      @@sltecmaster ethakota address weradi kiyanne ai

  • @nalinvidyakara5449
    @nalinvidyakara5449 ปีที่แล้ว

    Package returned to local warehouse. Inbound success.මෙහෙම අන්තිම එක ඇවිත් තියෙනවා දාලා දැන් මාස 3 විතර වෙනවා තාම ආවෙ නැ මොකද්ද කරන්න පුලුවන්

  • @sM-cg5ns
    @sM-cg5ns ปีที่แล้ว +1

    ඉස්සර Rs.2 දාපු oder 15 විතර ආවෙ නැ මට

  • @niki-ux5lj
    @niki-ux5lj ปีที่แล้ว +2

    ඔහොම වැටිලා මගෙ ඔඩර්ස් තුනක් තවමත් ආවේ නෑ. දැන් මාස ගානක් 💔

  • @ThanukaSathsara-oz1bt
    @ThanukaSathsara-oz1bt ปีที่แล้ว +2

    Aliexpress selection economy for special goods කුරියද sl post ද අයියේ

  • @newupdatesvideossongs9963
    @newupdatesvideossongs9963 ปีที่แล้ว

    Logistics ප්‍රමාදයක් කියල තියෙනව එයිද ඕඩර් එක

  • @blabla850
    @blabla850 ปีที่แล้ว +5

    Aliexpress eke ඇති තරම් badu order කරන්න බැයිද..mn එකක් දාලා අනික දාද්දි credit card eka වැඩ නැ kiyl wetenwne 😢

    • @Capa_bro
      @Capa_bro 4 หลายเดือนก่อน +1

      Aluth gmail account ekak hadela ekete add karanne credit card eke😊

  • @danushkanayanajith7037
    @danushkanayanajith7037 ปีที่แล้ว +2

    අපිට Linehuel office එක contact කරගන්න විදියක් නැද්ද.

    • @hasithakumara6709
      @hasithakumara6709 ปีที่แล้ว

      Contact කරගන්න number එකක් හම්බුනේ නෑද්ද 😶🤧

    • @danushkanayanajith7037
      @danushkanayanajith7037 ปีที่แล้ว

      @@hasithakumara6709 nanee, hambune nee

  • @ShaveenPriyanjana
    @ShaveenPriyanjana ปีที่แล้ว

    Item 3ක් ඔර්ඩර් කරන එකෙන් ඔර්ඩර් කරා rs 600 න් ඒත් ඒකෙන් මට එක item එකක් විතරයි හම්බුනෙ🥺🥺 please riplay කරන්නකො 🥺🥺

    • @thenux1464
      @thenux1464 ปีที่แล้ว

      Dawasa keeyak giyada enna

    • @thenux1464
      @thenux1464 ปีที่แล้ว

      Mge thama ekakwath awe na

  • @nuwanfernando2804
    @nuwanfernando2804 ปีที่แล้ว +1

    Depart from transit country or district මෙහෙම වැටෙන්නෙ මේක ලංකාවට ඇවිත්ද

    • @earlybird-kh2dt
      @earlybird-kh2dt ปีที่แล้ว +1

      Ane manda

    • @earlybird-kh2dt
      @earlybird-kh2dt ปีที่แล้ว

      Na thawa kal yanawa enna

    • @nuwanfernando2804
      @nuwanfernando2804 ปีที่แล้ว

      @@earlybird-kh2dt අද ආව

    • @earlybird-kh2dt
      @earlybird-kh2dt ปีที่แล้ว

      @@nuwanfernando2804 ehenam hodai, 🤗 monada order kale, mage eka thama awe na, genawe postman da?

    • @nuwanfernando2804
      @nuwanfernando2804 ปีที่แล้ว

      @@earlybird-kh2dt ඔවු බ්ලූටූත් ස්පීකර් එකයි රැවුල කපන මැසින් එකකුයි තව චාජින් ලයිට් එකකුයි 60W ⁣දවස් 14ක් වගේ ගියේ ඕඩර් එක දාල

  • @howtostudye5418
    @howtostudye5418 ปีที่แล้ว +1

    1 account එකකින් 1පාරද මෙ offer එක හම්බෙන්නෙ

  • @mufee802
    @mufee802 4 หลายเดือนก่อน +1

    Thank you for the information 😊

  • @sandus
    @sandus ปีที่แล้ว +2

    SunYou shipping methode එක හොඳයිද.?

  • @tonic242
    @tonic242 3 หลายเดือนก่อน

    E vunata video eketh na comments walath na company ekak haraha oder enawidiyata oder ekak danne kohomada kiyala,,,,, 😢😢😢

  • @nihalkotabage4888
    @nihalkotabage4888 ปีที่แล้ว

    මම ඔඩර් එකක් දැම්මා තුනක් එකම පාරටම දාන්න පුළුවන් එක ට්‍රැකින්. එකෙ තාම තියෙන්නේ එකම තැන උත්තරයක් දෙනවද

  • @gamepool2900
    @gamepool2900 ปีที่แล้ว +1

    Ayye dan aluthin Aecp-------lk kiyla tracking no ekk enne eka enne postda courier da please reply

    • @oshadhabro
      @oshadhabro 7 หลายเดือนก่อน

      මොහකින්ද bro order එක ආවෙ

  • @kasuntharaka-xt5rl
    @kasuntharaka-xt5rl ปีที่แล้ว +1

    Ayye Estimated delivery day ekata kalin dapu oder enawada

  • @DINUKADESHAN794
    @DINUKADESHAN794 3 หลายเดือนก่อน

    Linehaul office kiyala vatenne order eka koheda thiyenne costom ekeda 😢

  • @Kavinduu07
    @Kavinduu07 ปีที่แล้ว +1

    අයියේ රුපියල් 2 තිබ්බ බඩු දැන් 200,250 ගන්න පුලුවන්ද අලි එකේ

  • @RCSmartTech0603
    @RCSmartTech0603 ปีที่แล้ว +1

    අයියේ මම Watch එකක් Order කලේ 162 ට මටත් Tax ගෙවන්න කියලා එයිද?

  • @Hoggies-wk6ru
    @Hoggies-wk6ru 5 หลายเดือนก่อน +1

    Brother line hall eken ganna nam Mkkda karanna kna

  • @sahansahan5995
    @sahansahan5995 ปีที่แล้ว +1

    මගේ deliverd kiyala වැටෙනවනෙ ඇයි ඒ

    • @memo-sq5se
      @memo-sq5se ปีที่แล้ว +1

      Ow mageth ai eh

  • @yasindulasara-lk9vj
    @yasindulasara-lk9vj 8 หลายเดือนก่อน +1

    out for delivery kiyanne mokakda

  • @VisalSandaruwan-vs2ju
    @VisalSandaruwan-vs2ju 10 หลายเดือนก่อน

    Ayye mage order eka diliverd kiyala vatila thiyenne trak karama eeunata mata thama hambune na

  • @HBTECH9
    @HBTECH9 ปีที่แล้ว +1

    අයියෙ මම order aka ඩැම්මා දැන් එක කම්ප්ලිට් කියලා වැටෙනවානෙ එන දිනෙ එහෙම බලන්නෙ කොමද

  • @oneart6561
    @oneart6561 ปีที่แล้ว +1

    3 in 1 පැකෙජ් එන්නෙ මොකෙද

  • @janithasiriwardana
    @janithasiriwardana 6 หลายเดือนก่อน

    Aiya masa 6k wenaw danat mge order eka dala...LP tracking number ekk damme...eka hoya ganne puluwn kohomd..?

  • @sujithindunil1999
    @sujithindunil1999 6 หลายเดือนก่อน

    bro items dekak ekama dawase ekama parcel eke gedarata genna ganne kohomda

  • @heshithalakshan843
    @heshithalakshan843 ปีที่แล้ว +2

    මම watch එකක් order කරා. හැබැයි watch එක ආවේ නෑ watch එකේ band එක විතරයි ආවේ 😂

    • @induwarasineth1508
      @induwarasineth1508 9 หลายเดือนก่อน

      E oya balanne nthuwa dala hriyt 😂

  • @charithlakshmika2004
    @charithlakshmika2004 ปีที่แล้ว +2

    Dapu order lankawata awillath apita awe nathi unoth ekata mukuth karanna barida😢

  • @ishaniishani3240
    @ishaniishani3240 ปีที่แล้ว

    මම දාපු ෆෝන් නම්බර් එක වැරදිලා මං මොකක්ද කරන්න ඕනේ

  • @dinushahemal529
    @dinushahemal529 8 หลายเดือนก่อน +1

    Api orders ganna ona thana kiyanawada?

  • @lakshikaSachini-iv1ik
    @lakshikaSachini-iv1ik ปีที่แล้ว

    Mage eka order ekaka thama pennanne tracking unavoidable kiyalane. Ethakota e order eka enne nedda? E dawasema dapu anith orders balanakota ehema ne. Ai e?

  • @dinushahemal529
    @dinushahemal529 8 หลายเดือนก่อน +1

    Oyath kandy ද? Apith kandy

  • @GAMING_CHAMA
    @GAMING_CHAMA ปีที่แล้ว +1

    Import coutom clearens complet kiyanne mokkda

  • @OshadiPerera-gq5md
    @OshadiPerera-gq5md หลายเดือนก่อน

    Linehaul ekt cll kroth details dgnn puluwn d???

  • @hasithawijesekara6658
    @hasithawijesekara6658 ปีที่แล้ว +2

    SL Post එක දැන් Aliexpress එකේ ඒවා කරන්නේ නෑ කියලා කිව්වා... 😢

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +2

      me order tika awet sl post thmi bro 😁 ehem kiypu kena dnne nthuw athi

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      @@sltecmaster SL post එකෙන් ගහන ටැක්ස් ගැනත් පොඩ්ඩක් කතා කරන්න. කුරියර් එකෙන් ඒකම ගෙන්නද්දී ටැක්ස් නැතිවෙන හේතුවත් පෝස්ට් එනකෙන් එද්දී ඒ පාර්සලේටම ටැක්ස් වදින හැටිත් වීඩියෝ එකක් කරන්න.

  • @NEVINAMAX3529
    @NEVINAMAX3529 2 หลายเดือนก่อน

    Line hall office ekata awata passed costom clerence ekat ynne

  • @kushanjayawickrama3746
    @kushanjayawickrama3746 ปีที่แล้ว

    අයියා item 3ක් දාලාත් ආවේ එකයි හෝ දෙකයි නේ ඇයි ඒ 😭😭😭

  • @HariBanEla-te3tj
    @HariBanEla-te3tj ปีที่แล้ว

    brother මගෙ ඕඩර් එක linehaul office එකට ඇවිත් දවස් 16ක් වෙනව,ඔක්කොම දවස් 24ක් වෙනව.මොකො දන්නෑ සීන් එක.🤔🤔

  • @slbrogihangaming3591
    @slbrogihangaming3591 ปีที่แล้ว

    Dron එකක් දැම්මොත් අනිවාරෙන් ඒවිද නැත්තම් tax වදීවිද කියන්නඛකෝ 😢

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว +1

      දෙන්නේ නෑ ආරක්ශක අමාත්‍යාංශයේ බලපත්‍රයක් නැතුව. පෝස්ට් එකේ දැම්මොත්නම් කොහොමත් එන්නේ නෑ. ඕනෙමනම් කුරියර් එකකින් එන විදියට දාලා බනන්න

  • @ashokapushpakuma.1814
    @ashokapushpakuma.1814 ปีที่แล้ว +1

    Fardar exprass eken dammoth

  • @danushkasandaruwan2652
    @danushkasandaruwan2652 4 หลายเดือนก่อน

    Adeh mama dapu order eka May 14 wenida indan Linehaul eke. Thama awe naa. AELK***DEX format ekak thiyenne tracking number eka. Any Idea bro 😢. Estimated delivery time ekath exp wela.

    • @Capa_bro
      @Capa_bro 4 หลายเดือนก่อน

      Mageth may 15 dhemme thame ne AELKS**** DEx kiyelai matath thiyenne

    • @avishkaudara
      @avishkaudara 4 หลายเดือนก่อน

      mageth ehemai bro

    • @danushkasandaruwan2652
      @danushkasandaruwan2652 4 หลายเดือนก่อน

      Adeh mage package eka awa. Package eke details update wela thibba 29th Received by local delivery company kiyala. May 14th indan 28th wenakan linehaul eke thibbe.

    • @Capa_bro
      @Capa_bro 4 หลายเดือนก่อน

      @@danushkasandaruwan2652 ehenam mageth ei nede mage 21 wenida idan line haul eke

    • @Capa_bro
      @Capa_bro 4 หลายเดือนก่อน

      ​@@avishkaudaradaraz contact number ekak nedde

  • @bluedramaworld
    @bluedramaworld 5 หลายเดือนก่อน +1

    Text ගෙවන්නෙ කොහොමද

  • @inspirerise1.0
    @inspirerise1.0 ปีที่แล้ว +1

    ACEP Kiyala tracking number thiyena ewa enne mokenda

  • @gaming_dagayayt6788
    @gaming_dagayayt6788 ปีที่แล้ว +2

    Import customs clearance started mehema awilla thiyanwne aiye 😪

    • @slpirate3886
      @slpirate3886 10 หลายเดือนก่อน

      Awada order eka

  • @arjunakrishan1425
    @arjunakrishan1425 ปีที่แล้ว +1

    එතකොට බන් මේ කස්ටම් ක්ලියරන්ස් ස්ටාට් කියල වැටෙන්න ලයින් හෝල් ඔෆිස් එකෙන් පස්සෙනෙ බන් මේ කෙ එක ගැන කතා කරන්නේ නැන්‍ර්‍ර්

  • @petestark1175
    @petestark1175 ปีที่แล้ว +1

    Bro mn free delivery eken sapathu 2k damme ....eka gihin ganna ooneda nathnm genath denawada?