Aliexpress | දාපු orders ලැබෙන දවස හරියටම දැනගන්නේ මෙහෙමයි | Date of receipt orders | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024

ความคิดเห็น • 517

  • @sltecmaster
    @sltecmaster  2 ปีที่แล้ว +85

    මගේ වීඩියෝ බලන comment කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. චැනල් එක subscribe 50,000ට දැන් ගොඩක් ආසන්නයි. මේ චැනල් එක මේ තරම් ඉස්සරහට අරන් එන්න උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි 💙😊.

    • @chenithadance
      @chenithadance 2 ปีที่แล้ว +3

      Super 🙏

    • @ystimetraveler6408
      @ystimetraveler6408 2 ปีที่แล้ว +3

      😎👍

    • @sachifernando831
      @sachifernando831 2 ปีที่แล้ว +2

      El el

    • @upulsamarasinghe3781
      @upulsamarasinghe3781 2 ปีที่แล้ว

      Good luck

    • @brok....8254
      @brok....8254 2 ปีที่แล้ว +1

      Mata udauwak karanako .man odr ekak damma adata eka enna dawas 55 thiyanawa kiyla thiyanawa.eth ada mata oralosuwak awa.e kaware gahala thiyenne earphone (1pc lucky box-3 99)1 kiyla gahalathiyenne.

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +14

    50k ලගයි නෙ මම ඉයෙ order එකක් දැම්මා රුපියල් 2කට ඉයර් බට් එකක් දවස් 48/50 අතර යනවා කියලා Order Details වල තියෙනවා විඩියෝ එක නියමයි bro

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +4

      ow bro e wage kal ynwa. thanks comment ekata 💙

  • @hasithsandaruwan8031
    @hasithsandaruwan8031 2 ปีที่แล้ว +38

    ඉක්මනට 50k ගහමු අයියේ 😍

    • @cutepets5118
      @cutepets5118 2 ปีที่แล้ว +3

      Ow aiie 50k gahamu adath supirii

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +2

      thanks bro oyala nisa thami 😊💙

    • @sldefenderclub3334
      @sldefenderclub3334 2 ปีที่แล้ว

      @@sltecmaster pdyment fail wenne ai

  • @yasassandaruwan1502
    @yasassandaruwan1502 2 ปีที่แล้ว +1

    අනේ අයියෙ මම නොවැම්බර් දෙසැම්බර් මුල දවස් වල දාපු BW order දහයකට කිට්ටු වෙන්න තියනව ඒ දවස් වල දාපු LP ඒවත් තියනව LP ඔක්කොම හම්බුනා අර මගුල් BW ආවෙ නෑනෙ. ලංකාවටත් ඇවිල්ල received by deliver company කියල තියනව දැසැම්බර් මුල සතියෙ වගේ BW කාලකන්නි එක්ක මල පැනල ඉන්නෙ හැත්ත.🤬🤬😡
    Respect SL post.💪💜️. ආයෙනම් දැම්මෙම නෑ දානෙත් නැ BW වලින්😡

    • @uthpaladinushi3524
      @uthpaladinushi3524 2 ปีที่แล้ว +1

      ඔව් අප්පා මටත් මල පැනලා තියෙන්නේ. මාගෙ BW තියෙන්නේ මට ඕනෙම orders දෙකක් දැන් මාස දෙකකට කිට්ටු යි තාම හම්බුනේ නෑ.

    • @uthpaladinushi3524
      @uthpaladinushi3524 2 ปีที่แล้ว +1

      Lp ඒවා හම්බුනේ දවස් කීයකට පස්සෙ ද කියලා කියන්න පුළුවන් ද?

    • @yasassandaruwan1502
      @yasassandaruwan1502 2 ปีที่แล้ว

      මාසෙකින් වගේ

  • @tharushijayawardana924
    @tharushijayawardana924 2 ปีที่แล้ว +21

    අයියේ මාස 3ට වඩා පරණ Account වලට ගිහින් ඔයා කියුවා වගේ coupon ගොඩාක් ලැබුණා , මාසයක් වගේ වෙන account වලිනුත් පොඩි ගනන් වල coupon ලැබුණා 😍😊 2/= order දාපු හැම account එකකටම ගිහින් coupon ගත්තා 😁 ඔයාගේ vedio බලලා තමයි ඒ දේවල් දැනගත්තේ 👍 order success වෙනවා, shipped කරනවා ලංකාවේන් තමා delay වෙන්නේ 🙁 අනේ ඇත්තටම ඔයාගේ vedio ආව ගමන් බලනවා,, thank u thank u soo much අයියේ අලුත් දේවල් හොයලා share කරගන්නවට..💗 ඔයාගෙ channel එකට තව තව ඉස්සරහට යන්න ලැබෙන්න කියලා සුභ පතනවා 👍💙

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      thanks oyge comment ekata 😊

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +8

    මගෙ නම් හැම ඕඩර් එකක්ම පැය විසිහතරෙන් Shipped වුණා 😇

  • @chabiya2003
    @chabiya2003 2 ปีที่แล้ว +8

    ඕඩර් එක ට්‍රැක් කරාම Received by local delivery company කියලා තියෙනවා දැන් දවස් 4ක් තිස්සෙ තාම ඕඩර් එක ආවෙ නෑ

  • @mashirishviya9858
    @mashirishviya9858 2 ปีที่แล้ว +6

    Aliexpress එකේ item එකක් ගන්න ගියාම total එක lkr වලින් වැටෙන්නේ නෑනේ දැන්.කලින් නම් වැටුනා

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 ปีที่แล้ว +6

    මම oders දානකොට shipping method එක වෙනස් කරන්න බැලුව ,ඒත් බෑ Bw මගුලෙන්මයි එවන්නෙ තැපැල් වලින් එන tracking number දෙන්නෙ නෑ සල්ලි දීල ඕඩර් කරන ඒවට😭😭😭Bw oders 4ක් december 3 වෙද්දී
    ලංකාවට ඇවිත් ඒත් තාම නෑ😪😪😠😠😬😬

  • @nimnethsadaruwan2562
    @nimnethsadaruwan2562 2 ปีที่แล้ว +11

    BW වලින් එන ඕර්ඩර් එකක්වත් නෑ😒 LP එකෙනුයි S වලිනුයි එන ඒවා උපරිම දවස් 25න් එනවා. පෙලක් ඒවා දවස් 14න් එනවා. BW වලින් එන පෙලක් ඕර්ඩර් දාලා මාසෙකට පස්සේ දාපු LP වලින් එන ඕර්ඩර් පවා එනවා. මාස ගානක් තිස්සේ BW එකෙන් එන එව්වා නෑ🤬

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +4

      bw gana ktha krala wadak na. orders ewa gnna baruwa hira wela inne.

    • @pinkflower2799
      @pinkflower2799 11 หลายเดือนก่อน

      Bw kiyanne mokakda kiyala kiyanna puluwanda

  • @jmphotographyandvideograph9288
    @jmphotographyandvideograph9288 2 ปีที่แล้ว +3

    50k 🥲💪🤘🖤👍 Jayin jayima wewa 🤓

  • @chamara8477
    @chamara8477 2 ปีที่แล้ว +4

    Supiri video ekk aiye 💙

  • @gayansenanayake5775
    @gayansenanayake5775 10 หลายเดือนก่อน +3

    Mama athin waradila Delivery Confirm una. Order eka recieve wenna thiyanne Nov 17. Mata tracking details pennanawa. Me item eka mata recieve weida nedda kiyala hariyatama dana ganne kohomada 😕

    • @KSM-iy2xb
      @KSM-iy2xb 8 หลายเดือนก่อน

      මගෙත් එහෙම උනා...අනේ මොකක්ද කරේ

  • @heshangunathilake
    @heshangunathilake 2 ปีที่แล้ว +7

    BW order ekak lankawata awith masa 1 hamarak wage giya. Pronto ekata gihin genawa iye. 😊❤️👍🙏
    Godak badu ethana thibba. Post eken dunna nam hari ne, speed karanna gihin thawath slow wenawa.

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +2

      ow bro. post eken ewana widiyt ewnne nthuwa dn hena pissuwak natala thiyenne eyala.okkom slow wela thiyenne

    • @taptoclick1332
      @taptoclick1332 2 ปีที่แล้ว +1

      BW order ekak pronto eken da gaththe?
      Mama ahuwa eyalagen. tracking number wala BW naha kiyanawane?

    • @kenzoboss522
      @kenzoboss522 2 ปีที่แล้ว +1

      Bw tracking thiyena order gihin ganne kohmada?kohetada yanna one Ganna?lankawat awila thiyene 2021/12/04

    • @managehawpe2838
      @managehawpe2838 2 ปีที่แล้ว +1

      salli gaththada eyaala oyaagen

    • @heshangunathilake
      @heshangunathilake 2 ปีที่แล้ว +1

      @@kenzoboss522 phone number හරි නම් එනවා ගොඩක් දුරට. Pronto එකෙන් තමයි එන්නෙ නම්. එයාලාට call කරලා තමයි කරන්න වෙන්නෙ.

  • @shehanacedemy.1455
    @shehanacedemy.1455 2 ปีที่แล้ว +2

    ඕකේ බන් ඔය නිල් පාට තීරුව උඩින් දාලා තියෙන දිනේ වැරදි‍යි බන්.එතන දාලා තියෙනවා මාස දෙකක් යනවා එන්න කියලා ඒත් මාසෙන් එනවා බන්.❤️❤️❤️ ඔය ගොල්ලන්ගෙත් එහෙමද දන්න කෙනෙක් කියන්න ❤️

  • @Raumawate
    @Raumawate 2 ปีที่แล้ว +4

    මම දැමිම ඔඩර් 5ක් ලංකාවට ඇවිත් මාසයකට වැඩි,තාම නැ, ලගදි දැමිම ඔඩර් 8ක් සති 3ක් ඇතුලේ ආවා,පරණ එවා ගැන විස්තරයක් දැනගන්න බැරිද

  • @ajithajayasanka7326
    @ajithajayasanka7326 2 ปีที่แล้ว +4

    මම දාපු order එකක් delivered කියලා tracking බාර් එකෙ පෙන්නනෝ ඒත් මට තාම ඒක ආවෙ නෑනේ ඒකට මුකද්ද කරන්නෙ.😢

  • @sithijaranasingha9344
    @sithijaranasingha9344 2 ปีที่แล้ว +2

    මගෙත් BW පාර්සල් 4ක් දැන් ලංකාවට ඇවිල්ලා මාසෙකටත් වැඩියි. එකක්වත් තාම ගෙදෙට්ට ආවේ නෑ. 🥲
    ඒවට පස්සෙ දාපු පාර්සල් ඔක්කොම SL Post එකෙන් ආව. අර පාර්සල් එකක්වත් තාම ආවෙ නෑ.. 😢

    • @udaralakshan2617
      @udaralakshan2617 2 ปีที่แล้ว +1

      Mageth bn..oder 8k bw ewa..

    • @neelranasinha9795
      @neelranasinha9795 2 ปีที่แล้ว +1

      මගෙත් 6 ක් එකේ

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +2

      Mageth.karanna berinam nikan inna one 😅

  • @nehafelsinger6024
    @nehafelsinger6024 2 ปีที่แล้ว +8

    Due to unforeseen logistics issue, your order might be delayed and the estimated delivery date will be updated. ai mehem watenne?

    • @P.D.M_Thisera
      @P.D.M_Thisera ปีที่แล้ว

      අඩෙ මගෙත් එහෙම උනා ඔයාට deliver එක ලැබුනාද

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 2 ปีที่แล้ว +3

    BW තියෙන ඒවා එන්නේ නැද්ද අයියේ. හැම කෙනාම කියන්නේ ආවේ නෑ කියලනේ. පරක්කු වෙලා හරි deliever කරනවද නැත්නම් නැත්නම් එයාලා ආපහු china වලට return කරනවද? 😐😐

  • @imeshaimesha1592
    @imeshaimesha1592 2 ปีที่แล้ว +2

    ඒ නන් දැන් රුපියල් 02ට දෙන්වන්න බෙනේ.... මට මේකට reply එකක් ඕන😞😒😭

  • @KTECHLK
    @KTECHLK 2 ปีที่แล้ว +9

    Aiye order karapu account ekak delet karoth ඒ order eka enawada nadda(shipping karala තියෙන්නේ)

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      enwa. shipped krala thibbnm account delete krta prashnyk na.et delete krnna epa account eka aparde owata parana wenna wenna free coupon labenwa

    • @KTECHLK
      @KTECHLK 2 ปีที่แล้ว +1

      Thanks 🥰🥰🥰

  • @Sumedhasandamali-xs4lw
    @Sumedhasandamali-xs4lw ปีที่แล้ว +2

    මන් ඉයෙ ඔඩර් එක දැම්මෙ එක තාම shipped එකට වැටිල නෑ 😒🥺 සල්ලිත් ගෙවල තියෙයි තාම oder එක comferm කියල පෙන්නන්නෑනෙ එක එවිද කොහොමද බලන්නෙ 😒😒

  • @isurulakshan9446
    @isurulakshan9446 2 ปีที่แล้ว +2

    මම oder එකක් දැම්මා oder එක දාලා පැය දෙකකට විතර බලද්දි oder එක shippd කරලා තිබ්බා

  • @computermind1696
    @computermind1696 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක් අයියෙ 👌👌👌

  • @dildil5811
    @dildil5811 ปีที่แล้ว +3

    Arrived at departure transport hub kiyanne mokadda trackin wala

  • @funnyvideo-gu9pr
    @funnyvideo-gu9pr 2 ปีที่แล้ว +3

    LP number එකක් received delivery company කියලා තියෙන්නේ. ඉතින් LP NUMBER ලංකා පොස්ට් එකෙන් එනවා කියලා නේ ඔය කිව්වේ.
    දැන් දවස් 50යි. තම නෑ.

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow sl post ewa lankwat awat psse sathi 2k wage yddi enwa. oyge order eka missing welada dn na.lankwt awata psse dws 50k nm kohomth yn na enna

  • @changelifewithake9546
    @changelifewithake9546 2 ปีที่แล้ว +3

    please reply comment ...අයියෙ, BW වලින් order එක එනවනම් order එක එන දවස ඇස්තමේන්තු කරල තියන දවසටත් පස්සෙ order එනවද....traking වල පෙන්නනව order එක ලංකාවට ඇවිත් තියෙන්නෙ දෙසැම්බර් 20 ගනන්වල කියල...order එක තාමත් ආවෙ නෑ..ඇස්තමේන්තු කරල තියන දවස අද...order එක එයිද අයියෙ...

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      meka blnna 👇
      th-cam.com/video/PBJSITdYxVE/w-d-xo.html

  • @lifeisshort8067
    @lifeisshort8067 2 ปีที่แล้ว +1

    Ayya mama new user bones akan baduvak damma.ate mata aka hambauna naha a unata seller order aka confirm karala ai a

  • @kalinduthathsara479
    @kalinduthathsara479 2 ปีที่แล้ว +1

    UA4.....6VU මේ ට්‍රැකින් නමබර් මොන විදියටද එන්නෙ

  • @heshangunathilake
    @heshangunathilake 2 ปีที่แล้ว +9

    අයියේ අපිට BW orders නම් ගිහින් ගන්න හරි පුලුවන් නේ. ඒත් LP number වල ලොකු delay එකක් තියෙනවා post එකේ ආවත්.
    Yanween ඒවා නම් මාසෙන් එනවා. LP ඒවා ගොඩක් අයගෙ ඇවිත් නැහැ.😐

    • @kanishx
      @kanishx 2 ปีที่แล้ว +3

      මචං BW code එකේ orders එවන company එක මොකද්ද.. එකකවත් අවේ නෑ.. LP ඒව නම් ආව

    • @heshangunathilake
      @heshangunathilake 2 ปีที่แล้ว +3

      @@kanishx BW කියන්නෙ Bridges Worldwide Pvt Ltd Company එක.😊❤️👍

    • @neelranasinha9795
      @neelranasinha9795 2 ปีที่แล้ว +2

      Mokk unath kisim parsle ekk awe nh eken nm mge parsle 6 k eke😒😒

    • @heshangunathilake
      @heshangunathilake 2 ปีที่แล้ว +3

      @@neelranasinha9795 කවද වගේ දාපුවද?😶 කලින් එකක් හරි ඇවිල්ලා තියෙද?

    • @neelranasinha9795
      @neelranasinha9795 2 ปีที่แล้ว +1

      @@heshangunathilake 11.11 festival ekata dapu ewa parsle 6 k nh 11/.24 samhra items lankwata awilla tiyene... ada wenaturuth nh

  • @tharusharandima6294
    @tharusharandima6294 2 ปีที่แล้ว +1

    Mage order eka athata labenna kalin review karala .recipit confirm una aulak weida

  • @kshz0000
    @kshz0000 2 ปีที่แล้ว +4

    අපි දැන් එක එඑකවුනට් එකකින් මොනවහරි 2.03 වගේ ඕඩර් කරල තව එකවුනට් හද හද ගෙනාවම aliexpress එක එ්කට මොකක්හරි action එකක් ගන්නවද

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      naha. laga laga ehem order dnna giyoth ehem rupiyal 2t dana ewa cancel krnwa. normal orders prashnyk na.

    • @kshz0000
      @kshz0000 2 ปีที่แล้ว +1

      @@sltecmaster මාසෙකට සැරයක් වගේ දැම්මනං හරි නෙ එතකොට

  • @nimesh333
    @nimesh333 2 ปีที่แล้ว +2

    අලුත් account එකක් හදල 6$ cupon එක ගත්ත ගමන් order දැම්මට අව්ලක් නැද්ද close වෙන එකක් නැද්ද

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      dws 2k 3k idala dnna

  • @raveeshanirandi1329
    @raveeshanirandi1329 ปีที่แล้ว +1

    Aiye oyage oder eka davas kiyen shipping ekata vatunada

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +2

    මගෙ යාලුවෙක් ඕඩර් එකක් දැම්ම Order Tracking වල තිබ්බෙ ඩිලිවරි කම්පැනියට ආවා කියලා ඒත් ආවෙ තැපෑලෙන් , එහෙම ආවෙ ඩිලිවරි කම්පැනියට ඇඩ්‍ර්ස් එක හොයාගන්න බැරි වෙලාද ? කවුරුහරි කියන්නකො 😕

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      e deliver company kiynmet sl post thami bro. Bw awath sl post awath recived by deliver company kiyn eka eki.

  • @Kavishan3269
    @Kavishan3269 2 ปีที่แล้ว +1

    මං ඕඩර් හයක් දැම්මා අයියේ 🙂,අර මං කලින් කිව්වෙ ඕඩර් ක්ලොස් වෙනවා කියලා.අයියගේ විඩියෝ බලලා කොහොමහරි ඕඩර් හරියට දාන තැනට වැඩේ කලා❤️🙂,ඕඩර් හයෙන් ඕඩර් පහක් ආවා.කාඩ් එක ඩෙක්ලයින්ඩ් උනා නැත්තම් මම තව ගොඩක් ඕඩර් දාලා 😓,තෑන්ක්ස් අයියේ ❤️.අහ් අයියේ මේ ට්‍රැකින් පිස්සු නටනවනෙහ්😂,මන් දාපු ඕඩර් ටික තාම ලංකාවට ඇවිල්ලත් නෑ ගෙදරට ඇවිල්ලත් ඉවරයි😐😂.
    ඉක්මනට *50K* ගහමු අයියේ❤️ 😘

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow bro tracking hariyta update krnne naha. thanks oyge comment ekata 💙

    • @Kavishan3269
      @Kavishan3269 2 ปีที่แล้ว

      @@sltecmaster ❤️

  • @nipunichamodya5003
    @nipunichamodya5003 2 ปีที่แล้ว +5

    මගෙ lp ඕඩර් එකක් තාම මට හම්බුන්නෑනේ.1219 තමයි estimate delivery තිබුනෙ.මට ඒක සල්ලි ඔන්නෑ ඕඩර් එක ඕනේ.මං මොකද කරන්නෙ ඒකට 😟

    • @DushanReview
      @DushanReview ปีที่แล้ว

      මගෙත් එහෙම උනා ඔයාට deliver එක ලැබුනාද

    • @nipunichamodya5003
      @nipunichamodya5003 ปีที่แล้ว

      @@DushanReview නෑ අනේ 😣

  • @PNavodya
    @PNavodya 2 ปีที่แล้ว +2

    Mage order eka lankawata ewith kiyala msg eka awe masekata withara kalin. Eth thama mata order eka labun na neh.

  • @baviduchathumina8985
    @baviduchathumina8985 2 ปีที่แล้ว +2

    අය්යෙ මම ඔඩර 2කක් දැම්මා ගිය මාසෙ අද උදෙ 11.00 විතර අවා බය්ක් එකකින් ගෙදට්ටම 🔥👍 ඔරලෝසු වය් බ්ලුටුත් ඉයොපොන් එකකුය්

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      ow bro. e wunta BW walin rate hama thantma orders bednna amarui.eki samahara ayata parakku wenne.

    • @baviduchathumina8985
      @baviduchathumina8985 2 ปีที่แล้ว

      @@sltecmaster hmm

    • @shehankasunkavinda9498
      @shehankasunkavinda9498 2 ปีที่แล้ว

      කුරියර් කරන කොට සල්ලි ගන්නවද????

    • @baviduchathumina8985
      @baviduchathumina8985 2 ปีที่แล้ว

      @@shehankasunkavinda9498 අපො නැ frre

  • @Yesithkpiyathilaka.
    @Yesithkpiyathilaka. 2 ปีที่แล้ว +4

    අයියේ ඕඩර් එක තියෙන්නෙ pronto කුරියර් එකේද නැත්නම් Certist එකේද කියල හොයාගන්නෙ කෝමද 🙂

  • @TG..._.
    @TG..._. 2 ปีที่แล้ว +2

    Ayye api order 1k dala eka shipped wenn klin order eka cancel karoth crd 1n kapunu fee 1 aye crd ekt sure watenwd..🥺🥺

  • @chabiya2003
    @chabiya2003 2 ปีที่แล้ว +1

    එතකොට ඊළඟ ඕඩර් එක නිව් ඔඩර් බෝනස් එක යටතේ දාන්න මාසයක් විතර ඉන්න ඕනෙද

  • @TharinduMBWeerasekara
    @TharinduMBWeerasekara 2 ปีที่แล้ว +9

    නියමයි මචන් 💐

  • @naveensaumya7788
    @naveensaumya7788 2 ปีที่แล้ว +3

    Aiye
    If you do not receive the order within 66 days, you can open a dispute. If there's something wrong with your item, you can open a dispute within 15 days of confirming receipt. Ohoma watila thiye mokada karanne

  • @achinthasankalpa3533
    @achinthasankalpa3533 2 ปีที่แล้ว +2

    Unpaid ganath video akak.onee

  • @RCSmartTech0603
    @RCSmartTech0603 ปีที่แล้ว +2

    Ayye Mage Order "Sri Lanka, Arrived at Facility" Kiyala Enawa Eka Mata Delivery karanawadha?
    Ayye Mage Order Tracking Number Eka Lp ,Bw Kiyala Wetala Ne "SYAET" Kiyala Thamay Wetenne Ethakota Eka Mata Lebenne Post Ekendha Neththam Courier Ekendha?

  • @apsarachathurani9551
    @apsarachathurani9551 11 หลายเดือนก่อน +2

    Mama odr ekak damma eke tracking vala Dina 20 Pennanava davasin davase eke 21 ,22 kiyala Dina vadivenaca. Ne . Mage odr eka home town eke kiyala Dan sthi dekak vithara idan Pennanava thama labune naha nee🤔🤔

  • @hasithsandaruwan8031
    @hasithsandaruwan8031 2 ปีที่แล้ว +2

    හිටිගමන් ට්‍රැකින් මැප් එකට කලින් බඩු එනව 😋

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow bro. e tracking hariyta update nokarapuwam

  • @SLCCRICKET
    @SLCCRICKET 2 ปีที่แล้ว +2

    Payment close watila..slli kapenne ai....a kapichcha salli walat badu labenawd...natnam aye salli labeida...?

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      salli kapila order close wuna nm card eken gewpu gana aye account ekat watenwa. sathi 3k athultha.

  • @samsunggalaxym0235
    @samsunggalaxym0235 2 ปีที่แล้ว +5

    අයියේ මගේ Bw order එකක් තියෙනවා ඒකේ tracking jan 6 ඉවරත් උනා. ඒත් sl post වලින් වත් අදාල කන්පැණියෙන්වත් order එක ලැබුනේ නෑ😕.....
    මොකද කරන්නේ ඒකට🤔😕......

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      me video eka full blnna. Krn oni dewal kiyla thiynwa

  • @nirodhawijerathna8441
    @nirodhawijerathna8441 2 ปีที่แล้ว +1

    Ade mage athin ship unata passe cormform toch una dan mokada karanne enne nathiveida

  • @MRNavindu7
    @MRNavindu7 2 ปีที่แล้ว +3

    50K Valata thva 6k😍🔥Niyami aiye

  • @kpop4491
    @kpop4491 10 หลายเดือนก่อน

    මගේ oder එකේ tracking වල local delivery company එකට oder එක ඇවිත් තියෙනවා කියලා පෙන්නුවත් ඒ company එකට call කරහම oder එක තාම එයාලට ලැබුනෙ නෑ කියලා කිව්වා...

  • @dilshankaveesh4360
    @dilshankaveesh4360 2 ปีที่แล้ว +2

    VR කියලා පටන්ගන්න traking number mokennda enne

  • @sandunsanjeewa8072
    @sandunsanjeewa8072 2 ปีที่แล้ว +1

    ඔඩර් එකක් දද්දි අන්තිම අරියෙ play now කියල තියන තැන lkr. වලින් පෙන්නන්නෙ නැනෙ වෙලපහ පෙන්නුව දැන් පෙන්නන්නෙ us වලින් එක කොහොමද හදගන්නෙ.
    මුල් හරියෙ පෙන්නනව l.k.r walin

  • @kavidudulanjana9701
    @kavidudulanjana9701 2 ปีที่แล้ว

    මට දැන් ඕඩර් කරන්න බෑ නේ ඉස්සර නම් ඕඩර් කරා දැන් ඔක්කොම ඕඩර් ෆේල් වෙනවා නේ ඇයි ඒ😒💔

  • @dulanka6919
    @dulanka6919 2 ปีที่แล้ว +3

    😒ලංකාවට බඩු ඇවිල්ල මාසයක් විතර බ්‍රෝ..බඩු 10 k වගේ..තාම ආවේ නෑ

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      💔 BW ewada bro.

    • @dulanka6919
      @dulanka6919 2 ปีที่แล้ว

      @@sltecmaster 😑 ඒවගේ බ්‍රෝ..ලංකාවේ අවුල් නැත්තේ මොනාද කියලා හිත හදාගත්තා 💔

    • @pasindunirwansamarasingha7616
      @pasindunirwansamarasingha7616 2 ปีที่แล้ว

      Mageth bn 6k aawe na

  • @chalindukumarage8482
    @chalindukumarage8482 4 หลายเดือนก่อน

    අයියේ leaving from departure country/region කියලා වැටිලා දවස් කීයක් යනවද ගෙදරට එන්න. please reply me please please

  • @sujeewashan956
    @sujeewashan956 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් .ගොඩක් ස්තුතියි ...🙏

  • @udaralakshan2617
    @udaralakshan2617 2 ปีที่แล้ว +1

    God of aliexprass..😁 niymai aiye 50k ikmnt gahamu..😎😎

  • @taptoclick1332
    @taptoclick1332 2 ปีที่แล้ว +4

    අයියෙ මම බඩු දෙකක් order කරේ නොවැම්බර් මුල සති දෙකකින් ලංකාවට ආවා. ඒත් තාම නෑ. order කරලා මාස 2ක් වෙනවා. Item eke තව දවස් 15 වයි තියෙන්නෙ. tracking number BW. මට සල්ලි ඕනෙ නෑ බඩුවයි ඕනෙ ඒක හම්බෙයිද?😔

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      BW nisa thami bro parakku wenne. baduwa labune nthi wunoth itam ekak oni kiyala refund dnna.

    • @taptoclick1332
      @taptoclick1332 2 ปีที่แล้ว +1

      @@sltecmaster kohomada item ekak oni kiyala refund ganne??

  • @music-kj9js
    @music-kj9js 2 ปีที่แล้ว +2

    Will we ever get our money back when we cancel an order on AliExpress?

  • @hasinduhirudika8957
    @hasinduhirudika8957 2 ปีที่แล้ว +8

    Mama normal oder ekka damma.
    Dan එක ලංකාවට ඇවිල්ලා මාස දෙකක් වෙනවා.
    තාම මට ආවේ නැ.
    New user/ coupon නෙමෙයි.
    Bw tracking number එකක්.
    මට refund ඕන නෑ.
    Item එක තමයි ඕන.
    ගන්න විදිහක් නැදදෝ???

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      item eka oni kiyala refund dnna puluwn

    • @hasinduhirudika8957
      @hasinduhirudika8957 2 ปีที่แล้ว +1

      @@sltecmaster එතකොට අනි අනිවාරෙන් හම්බ වෙනවද අයියේ.
      Bw හැබැයි

    • @hasinichathurangi2214
      @hasinichathurangi2214 2 ปีที่แล้ว +1

      Anee math man demme දෙසැම්බර් 29..mage shipped dala e unta bw kiyla thinne..mulin thibene date january 27..iye baladdi february 28 wela 😔😔😔ape mallinm kiuwa iwarai owa enna godak kal yanwa kiyla..den aith danna bayai..ekata apita karanna deyak denna.normal ape card eken pay karana item gnnkota eylata kiynna widihak nedda sl post ewanna kiyla😔😔😔

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว

      @@hasinichathurangi2214 bw danna epa. naduwak

    • @taptoclick1332
      @taptoclick1332 2 ปีที่แล้ว

      @@sltecmaster item eka oni kiyala refund ganna puluwanda?

  • @bylondonhandiya
    @bylondonhandiya 2 ปีที่แล้ว +3

    දැන් items එන්න පරක්කු ඇයි?,ලංකාවේ කේස් එකක්ද bro,

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      bw company ekata dila thiyna order eyalata ywa gnna baruwa goda gahila thiyenne e nisa okkom slow. post eke ewanm enwa.

    • @tharuwagaming8294
      @tharuwagaming8294 2 ปีที่แล้ว

      @@sltecmaster oya Bw company එකට call කරල බනින්න බැයිද 😬😬රෙද්ද oders එවන්න බැයිනම් මොකටද බාර ගන්නෙ🤨🤨

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      @@tharuwagaming8294 4n wada krnnet na 😂 eylge

  • @sadeek3675
    @sadeek3675 2 ปีที่แล้ว +2

    Aiye shipped ekt wetenna kalin close karapu iders wala salli ayeth bank account ekata wetenawad.kochchra kalayak yanawad wetenna.sathi thunak wage wenawa thama salli account ekata dala nane.refund information kiyla nm wetila thiyenw.closed krapu ider eke.reply ekk oni aiye.

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      apahu account ekata watenwa. card eken gewpu gana withrai account ekata watenne. sathi 3k wage thami ynne. thawa dwsk 2k blnna.

  • @Nalin440
    @Nalin440 2 ปีที่แล้ว +1

    aiya mn kandy. Mn dunne kandy zip code eka. Eath mn inne kandy wala handesse. Handessa තැපෑලෙත් code eka thiyemwa. Kandy zip code eka dunna nisa gedrta eyida? Eath gedra address dila thiyenne. Predana nagare eka dunne

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando9668 ปีที่แล้ว +1

    අයියේ මගේ tracking unavailable වැටිලා තියෙන්නේ

  • @sl_gamingworld5125
    @sl_gamingworld5125 ปีที่แล้ว +1

    Shipped එකට වැටිලා to be reviewed එකට අවා ඔක්කොම ඒ කියන්නේ oder එක වැටිලා නේද reply එකක් දෙන්න

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 2 ปีที่แล้ว +1

    Aiye BW eken ena ekk awe na kiyala dispute ekk dala salli hambunatath passe apita ordare eida

  • @thamoththathsara5757
    @thamoththathsara5757 2 ปีที่แล้ว +5

    " Sorry , parcel is delayed ,estimated date of delivery is update " මෙහෙම වැටෙන්නෙ ඇයි ?
    ඒහෙම වැටුනාම අපි ගෙන්නපු බාන්ඩෙ එන්නෙ නැද්ද ?
    🤧

    • @thamoththathsara5757
      @thamoththathsara5757 2 ปีที่แล้ว

      @SL TEC MASTER

    • @P.D.M_Thisera
      @P.D.M_Thisera ปีที่แล้ว

      අඩෙ මගෙත් එහෙම උනා ඔයාට deliver එක ලැබුනාද

  • @onechoice627
    @onechoice627 2 ปีที่แล้ว +2

    සුපිරි.ඇයි අයියෙ හැමොම Bw ඒවා එන්නෙ නැ කියන්නෙ🥲ඒවා එන්නෙම නැති වෙයිද😪

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      bw company wala orders goda gahilalu thiyenne bro. ewa yawa gnna baruwa hira wela inne eyala.eki kal ynne

  • @indurangathakshila3432
    @indurangathakshila3432 2 ปีที่แล้ว +1

    To be reviewed eke witharai aiye mage order eka pennanne ai e

  • @AshiPiyumi
    @AshiPiyumi 5 หลายเดือนก่อน

    මගේ ඕඩර් එකේ tracking බාර් එකේ තීරුව පෙන්නන්නෑ .අද ශිපින් වැටුනේ ඕඩර් එක එන එකක් නැද්ද ප්ලීස් කියන්න්කෝ කවුරු හරි

  • @Himangaxxx
    @Himangaxxx 2 ปีที่แล้ว +1

    අය්යේ ඔඩේර් එක දාල දවස් දෙකකින් වගේ, අර නිල් පාට තීරුව තද නිල් පාට වෙලා..... ඕඩර් එක එය් ද? 😥😥😥

  • @piumisandarekha4428
    @piumisandarekha4428 2 ปีที่แล้ว +2

    To be ship watunata passe ඇඩ්‍රස් ඩිලීට් කරලා එකව්න්ට් එකෙන් ලොග් out උනාට කමක් නෑ නේද ප්ලීස් රිප්ලයි ඕනේ

  • @senutech7547
    @senutech7547 2 ปีที่แล้ว +1

    alixprees එකෙන් ගෙදර අාවට පස්සේ සල්ලි ගෙවන විදියට හදන්නේ කොහොමද?

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ehema ba gedrt awata psse salli gewnna ba

  • @madhuraudayanga8206
    @madhuraudayanga8206 2 ปีที่แล้ว +1

    අලි එකෙන් වැරදිල බයි වුන එකක් කැන්සල් කරල සල්ලි ගන්න විදිය කියන්නකො ලොකු උදව්වක්

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      my order walata giya cancel kra. shipped krnna klin krnna oni.

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 ปีที่แล้ว +1

    හත්තික්කෙ අපේල් 21 වෙනකම් ඉන්න එපෑයැ😩

  • @chamara8477
    @chamara8477 2 ปีที่แล้ว +2

    50K tawa tiki ikmanin gahamu 🤪💙

  • @pasindulaksan6191
    @pasindulaksan6191 10 หลายเดือนก่อน +1

    💖✋ hamadamawage supiri

  • @Podda_Editz
    @Podda_Editz 2 ปีที่แล้ว +4

    Please reply
    අයියෙ මගේ to be reviewed කියන එකේ ඕඩර් එක තියෙන්නෙ tracking giyama dispatched from shooting center කියල එනවා ඕඩර් එක එයිද?

    • @harshanadilan6363
      @harshanadilan6363 2 ปีที่แล้ว

      මගෙත් එකේ තියෙන්නේ එයිද දන්නැ

    • @Podda_Editz
      @Podda_Editz 2 ปีที่แล้ว

      @@harshanadilan6363 mage awa masekin hariytm

  • @udaramahi7125
    @udaramahi7125 2 ปีที่แล้ว

    අපෝහ්... Briges worldwide නම ඇහෙනකොටත් අප්පිරියයි .... මාස ගානක බඩු නෑහ්...
    Local post එකෙන් සතියක් වත් යන්නේ නෑ එන්න...

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +2

    Arrived in destination Country කියන්නෙ ලංකාවට ආව කියලා නෙ හැබැයි අර බාර් එක Lk Customs කියන තැනට ඇවිල්ල නැ

    • @sachifernando831
      @sachifernando831 2 ปีที่แล้ว +1

      Ahema wenawa bro.

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +1

      Trackin aul thiye.eka aulak ne

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      tracking aulk eka. lankwat badu awat psse godk welwata email ekkinui notification ekkinui enwa

  • @kasun4195
    @kasun4195 2 ปีที่แล้ว +1

    අයියෙ rs. 2 orders දානකොට අලුත් email හදලා එකම name, address,card පාවිච්චි කලාට අවුලක් නැද්ද

  • @chathumaka
    @chathumaka 2 ปีที่แล้ว +1

    Onna awooo 😋😋😋😋❤️❤️❤️

  • @nirmalkavishka5600
    @nirmalkavishka5600 2 ปีที่แล้ว +1

    අයියෙ ඕඩර් එක ගෙනාපු ඩිලිවර්ටත් සල්ලි බදින්න ඕනෙද😒🥺🥺

  • @sunilgamini8135
    @sunilgamini8135 2 ปีที่แล้ว

    මගේ ඕඩර් එක ලැබෙන්න තිබුණේ දෙසැම්බර් මාසයේදී. ඒත් දැන් සැපයුම් ප්‍රමාදයක් කියලා වැටිලා තියෙනවා.

  • @malshikathathsarani1582
    @malshikathathsarani1582 2 ปีที่แล้ว +1

    50k gahamu bro. tnx videowata

  • @damitharajapakse6625
    @damitharajapakse6625 2 ปีที่แล้ว

    මම පූලි මාසෙ 17 වෙනිද රෑ සල්ලි ගෙව්වා බඩුවකට.ඒ ඔඩර් එක මට කැන්සල් කරන්න බැරිද? කියා දෙන්වද ම⁣ට.

  • @asinthamadurangi8395
    @asinthamadurangi8395 3 หลายเดือนก่อน

    AliExpress eke order danakota samahara ewata shiping cost ekath add wenawane. Ethakota api aye order eka labeddi eylata salli denna onida nadda🥺

  • @slwhatsappstatus7179
    @slwhatsappstatus7179 2 ปีที่แล้ว +3

    ඕකෙ ගොඩක් වෙලාවට tracking වල තියෙන්නෙ වැරදි විස්තර නේද?මගෙ order දෙකක් දැනට ආවා දෙකේම tracking වැරදියි...😐

  • @lahirudilshanrajapaksha9913
    @lahirudilshanrajapaksha9913 2 ปีที่แล้ว +2

    Bagayak gihilla ayet mulata enne ayi (Arrived departure transport hub kiyala pen nane)

    • @DushanReview
      @DushanReview ปีที่แล้ว

      අඩෙ මගෙත් එහෙම උනා ඔයාට deliver එක ලැබුනාද

    • @lahirudilshanrajapaksha9913
      @lahirudilshanrajapaksha9913 ปีที่แล้ว

      @@DushanReview අවුරුද්දක් පරන comment ekk bn 😁

  • @TechStip
    @TechStip 2 ปีที่แล้ว +1

    👋Hey
    Superb Video 💲

  • @MR-us3il
    @MR-us3il 2 ปีที่แล้ว +4

    😊

  • @ajanthagunawardena784
    @ajanthagunawardena784 2 ปีที่แล้ว +2

    mama order karapu badu 6 k withara ( Rs 2 ewa nemei. tikak expensive ewa) lankawata awith kiyala pennanawa dan masa ekahamaraka sita. eth mata thama labune ne. mekata mokada karanna one. lankawata awith kiyala tracking pennaddhi refund illanna puluwanda? me gana ahanna one kohenda?

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      oyt badu labune nththn refund apply krnna puluwan. tracking check krnkot eyla blnwa nathi wunda kohedida nathi wune ewa etkot ewa gana eyala hoynwa. labune nththn refund dnna puluwn. eka parata refund denne na hoyala balala denne.

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 2 ปีที่แล้ว +3

    Aiye 1 coupon ekkwath na ne.1.30idan baln inne😪😢

  • @kmrkmr1292
    @kmrkmr1292 2 ปีที่แล้ว +1

    Mama oder eka dala pahuwadama ..confirm order ricived.. kiyana button eka clik una weradeemen. Nilpata bar eka e welawema sampurnauna.trac no eka Rb patangena SG iwara wenawa. Awlak weida.. Thanks

  • @nadeeshanigamage7463
    @nadeeshanigamage7463 2 ปีที่แล้ว +2

    රු 2 ට order එකක් දැම්මා delay වෙන්න date එක තිබුනෙ මැයි 6.තාම ආවේ නෑ. දැන් app එකෙ order එකේ tracking පෙන්නන්නෙ නැහැ. ඒක conforme වෙලා.එහෙම වෙන්නෙ කොහොමද? 🙄🤔

    • @BhagyaMadhurangi-jo5fu
      @BhagyaMadhurangi-jo5fu ปีที่แล้ว

      මගෙත් එහෙම උනා. ඔයාට ඕඩර් එක ආවද

  • @batta_social_
    @batta_social_ 2 ปีที่แล้ว +1

    මගෙ ඔර්ඩර් 2ක් අද වෙනකනුත් මට හම්බුනෙ නෑනෙ අයියෙ. ඒ ඔර්ඩර් දෙකම ලංකාවට ඇවිත් කියල මේල් එකකිනුත් ආව ඒත් තාම අතට හම්බුනේ නෑ දැන් සති 4ක් වගේ වෙනෝ තාම නෑ

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      bw nm kal yai

    • @batta_social_
      @batta_social_ 2 ปีที่แล้ว

      @@sltecmaster bw thamai aiye ethakota dawas kiyak wage yaida aiye