ඕඝ තරණය - 22 කොටස | විඥාණය මායාකරුවෙකි..! | නොපවතින බවේ නොපැවතීම..! | Ven Bandarawela Wangeesa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.
    අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමියන්ගේ සියළු ධර්ම දේශනා සදහා
    / arahanthadhamma
    ඕඝ තරණය දේශන මාලාව (Pragna TV)
    (ආර්ය ශ්‍රාවකයන් ශ්‍රවණය කල යුතුම දේශන මාලාව )
    • ඕඝ තරණය - 1 කොටස
    #Pragna
    #Ogatharana
    #arahanthadamma
    #wangeesahimi
    #වංගීසහිමි
    #ඕඝ තරණය
    #oga tharanaya
    #ogha tharanaya

ความคิดเห็น • 20

  • @nilanthimala6867
    @nilanthimala6867 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 6 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa,,, sadu!!! Sadu!!! Sadu!!!

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 5 หลายเดือนก่อน

    🙏🌹🌹🙏🌹🌹🙏
    නමස්කාරය වේවා ස්වාමින්වහන්ස

  • @nishansaman9389
    @nishansaman9389 7 หลายเดือนก่อน

    Me thamai niyamama margaya 🎉 niveemata .

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 ปีที่แล้ว +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon6165 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu....
    Theruvan saranai ape hamuduruvane

  • @chandranis2228
    @chandranis2228 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @NiroshaniKwa
    @NiroshaniKwa 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @pradeepdissanayake7652
    @pradeepdissanayake7652 ปีที่แล้ว +1

    Wonderful speech !!!!!
    Swaminwahansa turned me downside to upside.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 หลายเดือนก่อน

    කිසිම හාමුදුරුවෝ කෙනෙක් මේ ව්දියට විස්තර කරන්නේ නෑ , ඔවුන් කියන්නේ පොතේ කරුණු , භාවනා ව ක් මේකේ නෑ , තමා කරනදේ, හේතු ඵල විතරයි , කියලා දකිමින් හිදීම යි, මේ මොහොත තුළ මම කියන සංකල්පය ට අපි මුලාවීම හදුනාගැනීමයි භාවනාව. නොපවත්නා බවත්, නොපවතින බව, මම අද අවබෝධ කලා, ස්තූතියි , 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 ปีที่แล้ว +1

    නොකිලිටිව දකිමු.. සාදු සාදු ..

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml ปีที่แล้ว +1

    🙏🙏🙏☸️

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @nishansaman9389
    @nishansaman9389 7 หลายเดือนก่อน

    Mema wadasatahan malawa bohoma wadagath niwan dakinna .. kawadawath youtube eken mewa delete karanna epa .. please 🎉 . Godakma pin oba denamata ... 🎉

  • @costagmc1
    @costagmc1 ปีที่แล้ว +1

    ඔබ වහන්සේලා මේ ධර්මය ඔහොම සංකීර්ණ කරල ඒක උපාදාන කර ගත්තට බුදු හිමියන් හරිම සරල දහමක් දේශනා කලේ. ඔබ වහන්සේ මිනිසුන්ව අතරමන් කරන බව බොහෝ දෙනෙක් කියනු මම අසා ඇත. සංයුක්ත නිකායේ රාධ සංයුක්තය කියවන්නකෝ. ඔය විදිහට ඔලුව නරක් කර ගන්නේ නැතිව ධර්මය තේරුම් ගන්නත් පුලුවන්, කාට හරි කියා දෙන්නත් පුලුවන්. ඔබ වහන්සේට දැන ගන්න ඕනේ නම් කියා දෙන්නත් පුලුවන්.

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 7 หลายเดือนก่อน

      ආර්‍ය උපවාද කරගන්න මමාලා.මෙ comments 😢

  • @lakmini9303
    @lakmini9303 11 หลายเดือนก่อน

    විඤ්ඤාණය කියලා එකක් තිබිලා නෙවෙයි නම් නමක් දාන මායාව කුමක්ද? රෑපය හා ඇස සතර මහා ධාතුන් ගෙන් සැදී ඇති බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඔබ කියන ධර්මය වෙනත් ධර්මයක් මිස් සද්ධර්මය /බුදු දහම නොවේ.
    එබැවින් බුද්ධාගම නියෝජනය නොකරන ලෙස ඉල්ලමි

  • @lakmini9303
    @lakmini9303 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ කියන පරිදි පෙනීම ඇත්තේ සිතේ නම් අන්ධයාට පෙනීම වන්නේ නැත්තේ ඇයි
    විඤාණය ඇත්තටම නැත්නම් බුදුන් වහන්සේ එය පනවා ඇත්තේ ඇයි
    අපොයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ත්‍රිපිටකය හොදින් හදාරනු මැනවි.
    ධර්මය දන්නා අය මේ බොරු වලට සිනාසේ.
    මිත්‍යා මත පිළිගෙන එය පතුරුවමින් කරගනිනා මහත් වු අකුසලය සිදු කර ගන්න එපා..

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pradeepdissanayake7652
    @pradeepdissanayake7652 ปีที่แล้ว +1

    🙏🙏🙏