ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
🙏🌹🌹🙏🌹🌹🙏නමස්කාරය වේවා ස්වාමින්වහන්ස
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa,,, sadu!!! Sadu!!! Sadu!!!
🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Me thamai niyamama margaya 🎉 niveemata .
Wonderful speech !!!!!Swaminwahansa turned me downside to upside.
❤❤❤
Sadu.sadu.sadu....Theruvan saranai ape hamuduruvane
🙏🙏🙏
නොකිලිටිව දකිමු.. සාදු සාදු ..
කිසිම හාමුදුරුවෝ කෙනෙක් මේ ව්දියට විස්තර කරන්නේ නෑ , ඔවුන් කියන්නේ පොතේ කරුණු , භාවනා ව ක් මේකේ නෑ , තමා කරනදේ, හේතු ඵල විතරයි , කියලා දකිමින් හිදීම යි, මේ මොහොත තුළ මම කියන සංකල්පය ට අපි මුලාවීම හදුනාගැනීමයි භාවනාව. නොපවත්නා බවත්, නොපවතින බව, මම අද අවබෝධ කලා, ස්තූතියි , 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🙏🙏☸️
Mema wadasatahan malawa bohoma wadagath niwan dakinna .. kawadawath youtube eken mewa delete karanna epa .. please 🎉 . Godakma pin oba denamata ... 🎉
ඔබ වහන්සේලා මේ ධර්මය ඔහොම සංකීර්ණ කරල ඒක උපාදාන කර ගත්තට බුදු හිමියන් හරිම සරල දහමක් දේශනා කලේ. ඔබ වහන්සේ මිනිසුන්ව අතරමන් කරන බව බොහෝ දෙනෙක් කියනු මම අසා ඇත. සංයුක්ත නිකායේ රාධ සංයුක්තය කියවන්නකෝ. ඔය විදිහට ඔලුව නරක් කර ගන්නේ නැතිව ධර්මය තේරුම් ගන්නත් පුලුවන්, කාට හරි කියා දෙන්නත් පුලුවන්. ඔබ වහන්සේට දැන ගන්න ඕනේ නම් කියා දෙන්නත් පුලුවන්.
ආර්ය උපවාද කරගන්න මමාලා.මෙ comments 😢
ඔබවහන්සේ කියන පරිදි පෙනීම ඇත්තේ සිතේ නම් අන්ධයාට පෙනීම වන්නේ නැත්තේ ඇයි විඤාණය ඇත්තටම නැත්නම් බුදුන් වහන්සේ එය පනවා ඇත්තේ ඇයි අපොයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ත්රිපිටකය හොදින් හදාරනු මැනවි.ධර්මය දන්නා අය මේ බොරු වලට සිනාසේ.මිත්යා මත පිළිගෙන එය පතුරුවමින් කරගනිනා මහත් වු අකුසලය සිදු කර ගන්න එපා..
විඤ්ඤාණය කියලා එකක් තිබිලා නෙවෙයි නම් නමක් දාන මායාව කුමක්ද? රෑපය හා ඇස සතර මහා ධාතුන් ගෙන් සැදී ඇති බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඔබ කියන ධර්මය වෙනත් ධර්මයක් මිස් සද්ධර්මය /බුදු දහම නොවේ.එබැවින් බුද්ධාගම නියෝජනය නොකරන ලෙස ඉල්ලමි
🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
🙏🌹🌹🙏🌹🌹🙏
නමස්කාරය වේවා ස්වාමින්වහන්ස
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa,,, sadu!!! Sadu!!! Sadu!!!
🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Me thamai niyamama margaya 🎉 niveemata .
Wonderful speech !!!!!
Swaminwahansa turned me downside to upside.
❤❤❤
Sadu.sadu.sadu....
Theruvan saranai ape hamuduruvane
🙏🙏🙏
නොකිලිටිව දකිමු.. සාදු සාදු ..
කිසිම හාමුදුරුවෝ කෙනෙක් මේ ව්දියට විස්තර කරන්නේ නෑ , ඔවුන් කියන්නේ පොතේ කරුණු , භාවනා ව ක් මේකේ නෑ , තමා කරනදේ, හේතු ඵල විතරයි , කියලා දකිමින් හිදීම යි, මේ මොහොත තුළ මම කියන සංකල්පය ට අපි මුලාවීම හදුනාගැනීමයි භාවනාව. නොපවත්නා බවත්, නොපවතින බව, මම අද අවබෝධ කලා, ස්තූතියි , 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🙏🙏☸️
Mema wadasatahan malawa bohoma wadagath niwan dakinna .. kawadawath youtube eken mewa delete karanna epa .. please 🎉 . Godakma pin oba denamata ... 🎉
ඔබ වහන්සේලා මේ ධර්මය ඔහොම සංකීර්ණ කරල ඒක උපාදාන කර ගත්තට බුදු හිමියන් හරිම සරල දහමක් දේශනා කලේ. ඔබ වහන්සේ මිනිසුන්ව අතරමන් කරන බව බොහෝ දෙනෙක් කියනු මම අසා ඇත. සංයුක්ත නිකායේ රාධ සංයුක්තය කියවන්නකෝ. ඔය විදිහට ඔලුව නරක් කර ගන්නේ නැතිව ධර්මය තේරුම් ගන්නත් පුලුවන්, කාට හරි කියා දෙන්නත් පුලුවන්. ඔබ වහන්සේට දැන ගන්න ඕනේ නම් කියා දෙන්නත් පුලුවන්.
ආර්ය උපවාද කරගන්න මමාලා.මෙ comments 😢
ඔබවහන්සේ කියන පරිදි පෙනීම ඇත්තේ සිතේ නම් අන්ධයාට පෙනීම වන්නේ නැත්තේ ඇයි
විඤාණය ඇත්තටම නැත්නම් බුදුන් වහන්සේ එය පනවා ඇත්තේ ඇයි
අපොයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ත්රිපිටකය හොදින් හදාරනු මැනවි.
ධර්මය දන්නා අය මේ බොරු වලට සිනාසේ.
මිත්යා මත පිළිගෙන එය පතුරුවමින් කරගනිනා මහත් වු අකුසලය සිදු කර ගන්න එපා..
විඤ්ඤාණය කියලා එකක් තිබිලා නෙවෙයි නම් නමක් දාන මායාව කුමක්ද? රෑපය හා ඇස සතර මහා ධාතුන් ගෙන් සැදී ඇති බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඔබ කියන ධර්මය වෙනත් ධර්මයක් මිස් සද්ධර්මය /බුදු දහම නොවේ.
එබැවින් බුද්ධාගම නියෝජනය නොකරන ලෙස ඉල්ලමි
🙏🙏🙏
🙏🙏🙏🙏