ඕඝ තරණය - 20 කොටස | "මම" යනුවෙන් කෙනෙක් පවතින බව දැනෙන්නේ කෙසේද? | Ven Bandarawela Wangeesa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 17

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @CharithaniAnupama.6905
    @CharithaniAnupama.6905 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @nilanthimala6867
    @nilanthimala6867 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @NeelKumara-s5v
    @NeelKumara-s5v 19 วันที่ผ่านมา

    Sabdaya nam anna aka sidda wenna. Sitha athula. Mega namaskarayawewa. Sadu sadu sadu 🥭🍎🍇🍓

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 ปีที่แล้ว

    සාදු සාදු නමස්කාරය වේවා ඔබ වහන්සේ ලා දෙනමටම.

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chandanidewika5392
    @chandanidewika5392 ปีที่แล้ว

    Sathya penva dema gana boho pin sadu sadu

  • @lrliljay
    @lrliljay ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @nagoda819
    @nagoda819 ปีที่แล้ว +1

    Kisima deyak nopawathina serbawaya thula wachana witharaie mokuth naa neđa suwamin wahansa

  • @buddhikap9915
    @buddhikap9915 ปีที่แล้ว

    ඕක හරිම ලේසියි. සෙනග ගොඩක් ඉන්න තැනක, පුකට ඉන්දිකටුවකින් ඇනගන්න. ඌයි ගාන්නේ එක්කෙනා නම්, "මම" ඉන්නවා. මේක හිස් තර්කයක් නොවේ. ලෝකේ ජාතින් 180 දෙනාටම, තමන්ගේ කාර් එක නැති උනාම ඌයි කියවෙනවා. තමන්ගේ බැංකු ගිණුම අඩුවෙන කොට රිදෙනවා. විභාගේ ෆේල් උනාම දුක හිතනවා. තමන්ගේ හිතේ ඉන්න කෙල්ල නොලබුනාම ජීවිත් කාලෙම ඉන්න වෙන්නේ, ඉරිසියාවෙන්, තරහෙන්, දුකෙන්. තමන්ගේ ලඟම කෙනෙක් නැති උනාම අඬනවා. මොකද ඒ හැම තැනම මම ඉන්න නිසා. මෙතන මම මායාවක් වගේ ගොන් කතා කියාගෙන එන්න එපා. හුඟක් ගනයෝ ගිරවු වගේ හැම එකටම මායාවල් ගානවා. එක තමයි ලේසිම කතාව මිනිස්සු අන්දන්න. මම කියන්නේ මගේ මුළු විඥ්ඥානයටම. එක ප්‍රතිරුප මිලියන ගානක එකතුවක්. එක ප්‍රතිරුපයක්ට රිදුනොත් අපි ඌයි ගානවා. ඒක අවු මිලියන ගණනක වුනු පරිනාමයේ කතාව.

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  ปีที่แล้ว

      ඔබතුමාට/ තුමියට අවශ්‍යනම් ඉදිකට්ටෙන් ඒ කියපු තැනට ඇනගෙන ඌයි ගාමින් "මම" ඉන්නව කියල හිතන් ඉන්නත් පුලුවන්. ඉදිකට්ට පැත්තකින් තියල "මම" නෑ කියල හිතන් ඉන්නත් පුලුවන් . "මම" නෑ කිව්වත්, "මම" ඉන්නව කිව්වත් දෙකම අන්ත දෙකක් විතරයි. දෘශ්ඨි දෙකක් විතරයි. මේ දෘශ්ඨි දෙකෙන්ම එහාට දකින්න උත්සහයක් දෙන්න කියල තමයි ඔබට අවසාන වශයෙන් අප නාලිකාවට දිය හැකි එකම පිළිතුර. තවද, ඔබ පෙර කියූ කාර් එකත් අරගෙන, බැන්කු ගිණුමත් රැකගෙන, විභාගෙත් පාස් වී, හිතේ ඉන්න කෙල්ලත් ලබා ගෙන, ඉදිකට්ටෙනුත් ඇනගෙන, ප්‍රතිරූප මිලියන ගානෙන් යුත් අහවල් එකද ලබා ගත් පසුත්, ඔබට ඔබේ ජීවිතයේ සතුට හමු නොවුනොතින් පමණක් මෙම නාලිකාවට පිවිසෙන මෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.

    • @princijayatunga6201
      @princijayatunga6201 11 วันที่ผ่านมา

      තම තම නැණ පමණින් වටහා ගත යුතු උතුම් දහම තේරෙන්නේ නුවණැතියන්ට පමණ යි. එනිසා ධර්මය ට ගරහා තිබෙන ඥානය ත් මන්ද මානසික තත්වයට පත් කර ගන්න එපා. දුර්ලභ මනුෂ්‍යත්වය ඔවැනි පාපයන් රැස් කර ගැනීමට නොවේ. ඇත්තටම ඔබ පවු.

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyanilakshmi471
    @priyanilakshmi471 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 11 วันที่ผ่านมา

    🙏🙏🙏