02. දිවැසින් දුටු බියකරු සසර | භයානක අපායවල් අට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk...)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk...)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk...)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk...)
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 317

  • @Thiliniperera-mu8du
    @Thiliniperera-mu8du ปีที่แล้ว +5

    සසර බය තේරුම් කලාට උතුම් සත්පුරුශයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏 🌷🌷🌷🌷

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +17

    මෙම ධර්ම දේශනා සඳහා ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 3 ปีที่แล้ว +18

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවායි හදවතින්ම සෙත් පතනවා 🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @lakshanmax709
    @lakshanmax709 2 ปีที่แล้ว +1

    මේ ධර්ම අපට කියාදෙන මහමෙවුනාව බවනා අසපුවේ පිංවත් ස්වාමින්වහන්සේලා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    සියලුම ස්වාමින්වහන්සේලා නිදුක් වේවා නීරෝගි වේවා

  • @Last_rr
    @Last_rr ปีที่แล้ว +2

    සාදු........ .සාදු.......... .සාදු......... .🌷🌷🌷🌷🙏🙏🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +49

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සසරේ බිය නිරතුරුවම මට සිහිවේවා ...
    අපගැන අනුකම්පාවෙන් උතුම් වූ දහම් කරුණු දේශනා කොට කරුණු පහදා දුන් අපගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ...සාධූ ...සාධු ...සාධූ ...

  • @lanka8786
    @lanka8786 4 ปีที่แล้ว +44

    කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා !

    • @leightonwatson7842
      @leightonwatson7842 3 ปีที่แล้ว

      Sorry to be so offtopic but does any of you know a way to get back into an instagram account..?
      I somehow forgot my password. I would appreciate any assistance you can give me

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว

    පිංවත් සද්දාසීල ස්වාමීන් වහන්සේටත් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏මේ උත්තමයාණන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏🙏🙏මේ පිංකම කරවූ සියලු පිනැත්තන්ටත් සියලු දෙවියන්ටත් සියලු මළගිය ඇත්තන්ටත් මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සියලු සසර දුක් නසා අවසන උතුම් නිවනින් සැනසීම ලබන්නට අප සියලු දෙනාට මේපින් හේතු වාසනා වේවා🙏🙏🙏සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +29

    නමෝ බුද්ධාය !
    සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +11

    උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින උපකාර වේවා.සාදු සාදු සාදු...!

  • @nithinipabasara2105
    @nithinipabasara2105 หลายเดือนก่อน +1

    මේ බියකරැ සසර ගැන අපට කියාදුන් ඔබ වහන්සේට ගොඩාක් පින් ඔබවහන්සේ අපට උතුම්ම කළ්‍යන මිතුයන් වහන්සේ නමක් මාගේ නමස්කාරය වේවා සාදු..සාදු..සාදු... 🙏🙏🙏 ..🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️

  • @suranjithagajanayake4412
    @suranjithagajanayake4412 2 ปีที่แล้ว +1

    🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා ....
    🙏ධර්මානුශාසනාව සිදු කල පින්වත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා ....
    නමෝ බුද්ධාය !

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....🙏

  • @morimofi1396
    @morimofi1396 4 ปีที่แล้ว +16

    නමො බුද්ධාය පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ අායු ලැබෙිවා තෙරැවන් සාරණයි සාදු සාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +22

    සාදූ සාදූ සාදූ ....නමෝ බුද්ධාය නමස්කාර වේවා තුනුරුවනට .

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e 2 ปีที่แล้ว +8

    අපට මේ බියකරු සසර කියා දෙන ඔබ වහන්සේට ගොඩක් පින් හමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rakithamaduranga2092
    @rakithamaduranga2092 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 🙏🙏

  • @sampathjayawardana5030
    @sampathjayawardana5030 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය... මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වෙනි වතාවට පහල වු ගෙෘතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @petssworld7909
    @petssworld7909 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏

  • @nilupulikarunarathne2327
    @nilupulikarunarathne2327 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🌸🌸🌸

  • @anomiwijesinghe
    @anomiwijesinghe 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!

  • @ramyadamika9298
    @ramyadamika9298 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ... සසරේ බියකරැබව නිතරම සිහිවෙිවා තෙරැවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +2

    මේවට හිනාවෙන අයත් ඉන්නවා ස්වාමීන් වහන්ස මේවා අහද්දිත් බය හිතෙනවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් දේශනා කල ඔබ වහන්සේටත් දායකත්වය ලබා දුන් සියලු දෙනාටමත් ශ්‍රවණය කල ඔබ අප සියලු දෙනාටමත් උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පුණ්‍යවන්ත මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nithyasenuri644
    @nithyasenuri644 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට දීර්ගායුශ lebewa🌼🌸

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +1

    බුදුසරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +16

    සාධු` සාධු` සාධු`
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +1

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @IFICARASYYT
    @IFICARASYYT 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා...!

  • @dammikagunasekara8239
    @dammikagunasekara8239 3 ปีที่แล้ว +1

    සාදු...සාදු... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....

  • @محمدالمحمد-ق9ر5ج
    @محمدالمحمد-ق9ر5ج 4 ปีที่แล้ว +28

    පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා මහමෙව්නාවේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පුරුදු වීමෙන් ජීවිතයට බොහෝ දේ එකතුකරගත්තේ සසරේ බිය තේරුම් ගත්තේ ලොකු සුවාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට මාගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @DeepaDeepa-ro4bc
    @DeepaDeepa-ro4bc 4 ปีที่แล้ว +2

    මහමෙව්නා භාවනා අසපුවේ ධර්ම දේශනා වලට සවන්දීමෙන් මාත් මාගේ ගෙදර සියලුම දෙනාත් හරි මාර්ගය ලැබුවා සේය.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් නිදුක් නිරොි්ගී දීරඝායුෂ ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏

  • @nmacnawarathne1707
    @nmacnawarathne1707 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!! තුනුරුවනට නමස්කාර වෙවා 🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සෙට ඉක්මන් බොධියකින් උතුම් නිවන අවබෝධ වේවා..මටද සසර බිය ඇතිවි ගෞතම බුදු සසුනේම උතුම් නිවන අවබෝධ වෙවා 🙏🙏🙏

  • @shashikanisansala9898
    @shashikanisansala9898 2 ปีที่แล้ว +2

    අපගේ කලණ මිතුරු සියලු ස්වාමීන් වහන්සේ ලාට නමස්කාර වේවා..උතුම් චතරාර්ය සත්‍රවබෝදයම සැලසේවා

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @LIFEWITHDREAM1115
    @LIFEWITHDREAM1115 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏namobuddhaya🙏🙏💮💮💮🌕🌕

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +2

    මේ සසර කතර අපව එතර කිරිමට
    වේර දරන මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, මෙම කුසල
    බලයම හේතු වේවා
    ඔබ වහන්සේට සසර අවබෝධයට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithsagara6461
    @amithsagara6461 ปีที่แล้ว

    සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වෙත්වා

  • @sanjeewamadushan6149
    @sanjeewamadushan6149 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට goodak watina desanawak🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinisadamaali1785
    @dilinisadamaali1785 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ... පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.......🙏🙏🙏

  • @mahelachathuranga3993
    @mahelachathuranga3993 4 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා......!!!🙏🙏🙏🙏

  • @nayanakumari4855
    @nayanakumari4855 4 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @diliniliyanage4103
    @diliniliyanage4103 4 ปีที่แล้ว +14

    මෙච්චර දුක් අපි විඳල තියෙනවනෙ...
    ඒක තේරුම් ගන්න බැරිව මේ ලැබුණ කෙටි විවේකයට කොච්චර ඇලිලද අපි...

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ..පිංවත් ස්වාම්න් වහන්සේ ඇතුළු මහාසඝ රැවන නිදුක් වෙත්වා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .නමෝ බුද්ධාය .

  • @prasannalanka7073
    @prasannalanka7073 4 ปีที่แล้ว +13

    සතර අපායේ බිය දැක ...ධර්මය සරනකොට සිහි නුවනින් ජීවත් වෙමු.නමෝ බුද්ධාය

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t หลายเดือนก่อน

    නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @priyanganinilushika7022
    @priyanganinilushika7022 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පිං සිදුවේවා!!!!!මේ කරන පුණ්‍යකර්මයෙන් ඔබ වහන්සේ,,,,,බුදුන් වහන්සේ දේශනා කල පරිදි ඉතා ඉක්මනින් සසරෙන් එතෙර වේවා !!!!!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.

  • @nilanshashinthab.a.5867
    @nilanshashinthab.a.5867 4 ปีที่แล้ว +5

    හැම තැනම හෙව්වා හාමුදුරුවනේ සත්වයාගේ මහා ගෙදර ගැන විස්තර අද තමයි අහන්න ලැබුනේ බොහොම පින් ධර්ම දේශනාවට.

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏සාදු 🙏

  • @ushanwijerathna569
    @ushanwijerathna569 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @tharukalasith3012
    @tharukalasith3012 4 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදූ..........🙏🙏🙏

  • @ushanwijerathna569
    @ushanwijerathna569 8 หลายเดือนก่อน +1

    මේ බියකරු සසර ගැන අපට කියාදෙන ඒ ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @දහම්පාරමිතාසදහම්මණ්ඩපය

    පින්සිද්ද වේවා ස්වාමීන්වහන්ස🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......
    සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏
    ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා .ඔබ වහන්සේ කැපවීමෙන් කරන්නාවූ මේ සාසනික මෙහෙවර නිසා ලබා ගන්නවා කුසල කර්මයන් ඔබ වහන්සේට නිවනටම පාරමිතාවක් වේවා .......සාදු සාදු සාදු 🌷🙏

  • @lambaikeppayai363
    @lambaikeppayai363 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අපායවල් ගැන කීම ඉකාමත් ප්‍රසංශනීයයි..බොහොම පිං.. මම යෝජනා කරනව දිව්‍ය ලෝකවල් ගැනත් කියන්න..

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

    • @kavindunimsara1700
      @kavindunimsara1700 4 ปีที่แล้ว

      Pinwath suwamin wahanseta mage namaskaraya wewa

  • @hasithadulanga5415
    @hasithadulanga5415 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @nithyasenuri644
    @nithyasenuri644 8 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +7

    සාදුසාදු ඔබ වහාන්සේට අපට තේරැමි කරලා කියා දේනවා ඔබ වහාන්සේට සක්තිය දයිරි ලැබේවා මම කුවේටි සාදු සාදු

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sajithsudarshana898
    @sajithsudarshana898 3 ปีที่แล้ว +2

    සත්‍ය වටහා ගැනීමට මාර්ගය පෙන්වා දුන් ඔබ වහන්සේට සිය දහස් වාරයක් පින් සිද්ද වේවා. නමෝ බුද්ධාය🙏නමෝ බුද්ධාය🙏නමෝ බුද්ධාය🙏......

  • @වැලමාටියා
    @වැලමාටියා 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!!! නමෝ බුද්ධාය!!!!!🙏🙏🙏🙏

  • @kalpaniliyanage2044
    @kalpaniliyanage2044 4 ปีที่แล้ว +3

    සසරේ බිය නිරතුරුවම මට සිහිවේවා...

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @dasualo2136
    @dasualo2136 3 ปีที่แล้ว

    ඔබවහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 4 ปีที่แล้ว

    අතහැරීම නාථයි...
    නොඇල්ම නාථයි...
    මිදීම නාථයි...
    නිවනම නාථයි...
    🙏🙏🙏🙏🙏
    රාග ගින්නෙන් මිදෙත්වා...!
    ද්වේශ ගින්නෙන් මිදෙත්වා...!
    මෝහ ගින්නෙන් මිදෙත්වා...!
    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!
    මමද සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!
    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා...!
    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
    තුණුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!

  • @sithmisameepa7653
    @sithmisameepa7653 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි... !!!🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !ඔබ වහන්සේට

  • @himashamaduwanthi47
    @himashamaduwanthi47 3 ปีที่แล้ว +1

    Siyalu denatama budu saranai!!!!

  • @devikadilshani3771
    @devikadilshani3771 3 ปีที่แล้ว +1

    namo buddhaya !! sadu sadu sadu .. oba wahanseth me gauthama budu sasunedima uthum chathurarya saththaya awaboda wewa.. theruwan saranai

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @idushabhoopathitoyworld99
    @idushabhoopathitoyworld99 2 ปีที่แล้ว

    සාධු සාධු පින්වත ස්වාමීන්වහන්සේට නමස්කාර යම වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ මම ගොඩක් ආසාවෙන් අහන්නෙ මම දැන් ඉන්නේ සවුදි අරාබියේ අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන ගොඩක් ලස්සනයි. හොදට තෙරෙනව තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @angelicarossi6842
    @angelicarossi6842 4 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha5940 3 ปีที่แล้ว +2

    ඇත්තටම අපිට මේ විදිහට බණ කියලා දෙන ඔබවහන්සේට දැනටමත් නිවන් දොරටුව විවෘත වෙලා ඇති. මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම⁣ාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා!!! සාධු! සාධු! සාධු! 🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Sadu sadu sadu sath gunavat pinvath swamin vahanseta bohoma pin at veva nidukma veva dirgau veva teruvan saranai swamin vahanseta sadu sadu sadu

  • @shiranalwis6507
    @shiranalwis6507 4 ปีที่แล้ว +2

    ඹබ වහන්සේට බොහො පින් ලැබෙවා 🙏

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ පුාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! මෙි පිං බලෙන් මටද අප ගෙෘතම බුදු සසුන තුළම නිවන් අවබෝධ කර ගැනිමට ප්‍රඤ්ඤාව පහළ වෙිවා ! සාදු ! සාදු !! සාදු !!!

  • @anpsewwandi1118
    @anpsewwandi1118 3 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa ape hamuduruwanee ...!!! Oba wahanse ekanthayenma kalyana mithrayekmaii oba wahanseta uthum niwanin sanasennta me pin hethu wasana wewa ...!!!🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සවාමින් වහන්ස🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි...

  • @ramiyapereira8692
    @ramiyapereira8692 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu nuba wahanseta teruwan saranai. Matath nirwanaya awaboda kara genimata awaboda kara ganta lebawa

  • @donakusuma2536
    @donakusuma2536 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @liyanagerathnasiri4618
    @liyanagerathnasiri4618 10 หลายเดือนก่อน +1

    ගොඩාක් හොද ආදර්ශයක්

  • @yasithpranama2915
    @yasithpranama2915 3 ปีที่แล้ว

    Mewa aththa sadu sadu

  • @shiromidewa6955
    @shiromidewa6955 4 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!...🙏🙏🙏

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 ปีที่แล้ว

    පින් වත් ස්වාමීන් වහන්ස මා ජීවත් වන ප්‍රදේශය වන්නේ බදුල්ල ප්‍රදේශයයි.පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මා ශ්‍රවණය කරන්නේ මාගේ ජංගම දුරකථන යෙනි.මා සිටිනා ප්‍රදේශය ට ශ්‍රද්ධා රූපවාහිනි සේවයවත් ගුවන් විදුලිසෙවයවත් තවම වැඩ කරන්නේ නැහැ.අප හට අනුකම්පා වෙන් මෙම ප්‍රදේශයට ඔබවහන්සේ ගෙන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට හැකි වන අයුරින් කුමන හෝ ආකාරයක මොන යම් හෝ උදව්වක් පිහිටක් පතමි.මෙම ප්‍රදේශයට මහමෙව්නා භාවනා අසපුවක් හැකි නම් ලබා දෙන මෙන් ඔබවහන්සේ ගෙන් ගෞරව පූර්වකව අයැද සිටිමි.ඔබවහන්සෙට නිර්වාණාවබෝධයම ලැබේවා...... සාදු සාදු සාදු....

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා විදේශගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින් .

  • @shiromichampika5716
    @shiromichampika5716 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💐💐💐සාදු සාදු සාදු

  • @chamara912
    @chamara912 ปีที่แล้ว

    Oba wahansee apata me desana karana darmaya gdkkk watinawa..🙏🙏🙏🙏

  • @samansaman6748
    @samansaman6748 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🏵️🌺🏵️🌺🏵️🌸🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼