Mecchara sarthakaweccha ,mecchara denumak thiyena oyage treding jivithe patangattha heti denaganna kemathi,eka apitath padamak wei, idiriyatath me mada prahara godak ei, me denuma mudalata vikunana eungen, Api oyagen godak de igenagattha, youtube kiyana de oyata wedak ne, eth api gena hithala oya me de karanne, jivitheta dekalath ne, danneth ne , apen oyata wedakuth ne, eth oya apita ugannanawa,❤️ adarei e manussa kamata,nihathamani kamata,wedi wediyen hariyanna oni sir oyata, golayo vidihata api oyage wate innawa kohomath,
Boss... Mama crpto nam wadiya tarde karane na. But currency trader kenek. Mewa lankawe patan gatta kale idala. Meke godak aya tamnge Course eka vikunaganaganna raganwa mama dakala tiyenawa. A atarin obathuma sahenna wenas kenek. Eka eka poloskottoruwo eka eka ewa kiwata oba tamai suirima wadda. Ekat anit ayata nihamaniwa kiyala denawa. Mama unat hamadama video eka balala eke tiyena levels balala tamai trade plan karanne. Api ape gamana yamu. Polos kottoruwanta replay kara ati. Oba thuma gana danno danitni. Jayama wewa....!
Hitha ridda ganna epa ape sahodaraya oya matanam mage hodama guruwarayek 🙏 Math Luna walin 1100$ k nathi kara gaththa oya oya kiyapu vedio eka balala kisima risk ekak manage kara ganne nathuwa trade karala eeta passe thamai Dan oyage vedio okkoma balanna gaththe. Greed unama ehema thamai math melo hasaraka deyak danne nathuwa dump una Nisa buy kala ekath 1100$ deparakata 😊 Habai man eken Dan kawadawath a wage wada karanne nhe eka man hithanne 1100$ ta wada watinawa
I think it is better to avoid him and replying him. As he is gaining what he wants he is gaining attention from others due to this either positive or negative any kind of attention is better than no attention. He also wants you to talk or do a video to reply to him this may create curiosity in people to check his video which will increase his popularity around people. In fact, I only found out about his channel and him after you replied to him.
Update Only Channel : t.me/+cgj_ahL_1r05YWM1
Discussion Group: t.me/+gvsZe9bzDpdhZjg1
සෙනිමා උබ මකබෑවිලා පලයන්
තෙරුවන් සරණයි sri crypto good luck sri crypto
අයියේ, මම උබ කිව්ව විදියට trade කරලා ගොඩ ගිය එකෙක්.. 🤔👍..
අනේ බං අයියේ ඔකුන්ට කැගහන කියලා ඔයා වැඩකරගන්න
@@jokercults4511 al
තමන් දන්න දෙයක් කාලය වැය කරලා අනුන් ගැන හිතලා නොමිලේ කියලා දෙන්න පුලුවන් හොඳ හදවතක් තියන කෙනෙක්ට විතරයි ආදරෙයි ඒ නිහතමානීකමට ❤
Request එකක් තියනව..සර් මේ ක්‍රිප්ටො ගැන ඉගෙන ගත්ත හැටි වීඩියෝ එකකින් කියල දෙන්නකෝ.අපිට ගොඩක් වැදගත් වෙයි...මේ වීඩියෝ එක ඕන කියන අය මේකට like එකක් දාන් යං.
නියමයි බොසා❤️ඕකව පච කරලම දාන්න ඕන..කොට්ටෝරුවාත් කෙලවගන්නේ කෙහෙල්ගහට කෙටුවම..ජය වේවා.. අපිවත් ගොඩ දාගෙන ඔයත් යන මේ ගමන තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බොක්කෙන්ම ❤️👍
ඔබතුමාගැන තියෙන විස්වාසය කවුරු මොනා කීවත් බිදින්න බෑ..මම දැක්ක හොදම ට්‍රේඩින් ගුරුවරයා ඔබයි.ක්සිම ලාබ අපේක්ශාවකින් තොරව තමන්ගෙ දැනුම අනිත් අයට කියල දෙන එකට ගොඩාක් පින්.පුල්වන් නම් ශපෝට් ඇන්ඩ් රෙසිස්ටන් අදින විදිහ එකින් එකට විස්තරාත්මකව පැහැදිලිව උපයෝගි කරගන්නා ටූල්ස් සමග වීඩියෝ එකක් කරල දෙන්න...ලොකු පිනක්...තෙරුවන් සරනයි
අම්මෝ දෙනවා රොටි වෙන්න...!!! 😂😂😂😅❤ බිග් ෆෑන් ශ්‍රි ක්‍රිප්ටෝ ♥️♥️♥️♥️🤗✅👍🏻🍻
ඔබ නියම මහත්මා ගති ඇති ගුනවත් නැනවත් පුද්ගලයෙක් කියල මම නම් තේරුම් අරන් ගොඩක් කල්. ඔබ කවදාවත් තවත් කෙනෙක් විවේචනය කරල නැහැ . නිර්ලෝභීව තමන්ගෙ දැනුම නොමිලේම තව කෙනෙකුගෙ යහපත වෙනුවෙන් දෙන කෙනෙක් . ඔය වගේ මුදල් පමණක් අරමුණු කරගත් ඉරිසියාකාර කුහක පිස්සන්ට තවදුරටත් reply කිරීම ඔබ කියූ පරිදිම කිසිම තේරුමක් නැති දෙයක්. මේ කරන් ආව විදිහටම වැඩේ ඉස්සරහට කරන් යමු. ඔහු ලගදීම දවසක පසුතැවෙයි. බොරුකරයන්ට වැඩි ආයුෂ නැත..
ඔබ තමා මම දැකපු හොඳම Trading ගුරුවරයා. කියන දේ හරියට පැහැදිළිව කියල දෙනව, නිර් ලෝභීව. අරු කියන කියන ගානට ඔයා වීඩියෝ හදල කාලේ කාදමන්ට එපා....... තමන්ගේ වැඩක් බලාගන්න එක තමා හොඳ...........
මොකෙක් හරි කාලකන්නියෙක් ප්‍රසිද්ධ වෙන්න ඔය වැඩේ කරනවා ඇත්තේ. ඌ ආස ඇති මෙහෙම response දෙනවාට
මම නම් කෝස් කරලාම නෑ...මේ වෙනකම් මේ ෆිල්ඩි එකේ දෙයක් කරගත්තා නම් ඒ කරගත්තේ sricripto නොදකපු ගුරුවරයා නිසයි..🙏🙏 ඒ වගේම දැන් ගොඩාක් සල්ලි වියදම් කරලා කොස් කරපු එවුනුත් එනවා මෙගන් ගොඩාක් දේවල් අහන්න..මම එයාලටත් මම දන්න දේ සර්ගෙන් ඉෙගන ගත්තුදේ කියලා දෙනවා...එයින් මට පිනක් ලැබෙනවානම් ඒ පිින පලමුව අයිති ඔබතුමාට...කවුරු මොනවා කොහොම කිවත් ඒවා පයට පෑගෙන දුහුවිල්ලක් තරමට වත් ගනන් ගන්න එපා..ඔබතුමාට ජය
ඇඩ්මින් වැඩේ අතෑරලා දාමු ඔය luna විතරයි තව day trading වලත් profit පෙන්නන්න ගියොත් අරූ ගිහි ජීවිතේ අතාරිනව ශුවර් 😂
අයියගේ video සෙට් එක බලල තමයි පොඩි හරි deyak ඉගෙන ගත්තෙ 😎
වැඩක් නෑ ඇඩ්මින් ඕවට reply කරද්දි උන් තවත් reply කරනව ඔය මනුස්සයා පට්ට මෝඩයෙක්❤❤❤
ඔය සුනකය මොනව කිව්වත් ඔබතුමා ගනන් ගන්න එපා ආපහු.ඔබ වෙනුවෙන් ඕනම දේකට විශාල පිරිසක් පෙනී සිටියි.ඔබට ජයෙන් ජයම වේවා...!
අය්යියගෙ කාලේ නාස්ති කරන්න එපා අයියේ බල්ලො බිරුවට
මම ඔබට ගොඩක් ගරු කරනවා මහත්තයා ...
ස්තුතියී
තෙරුවන් සරණයි ...
ඔය වගේ මිනිස්සුන්ට වැය කරන කාලෙන් අපිට තවදෙයක් කියල දුන්නනමි වටිනව මට හිතෙන්නේ.මෙකද අපි දන්නවා ඔායා කවුද කියලා.නින්දා, අපහාස කරන්න මිනිස්සුන්ට වචන වලින් උත්තර දෙන්න ඔන නැ.ඔයා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නැ එක.මෙකද ඔයාගේ කාලය අපිට වටිනව ඊට වඩා. Channel එක හරියට බලපු අය එක දන්නව. උපදෙස් දෙනව නෙමෙයි අයියේ ඇත්තටම ඔයාගේ කාලය වටිනව අපිට.
තමන් දන්න දේ සුපිරියටම කියලදෙන දෙවෙනි කෙනා ඔයා.මගෙ ලිස්ට් එකෙව්.💯❤️🔥🤝💕💕💕
මට නම් පලවෙනියත් දෙවෙනියත් මෙයා..ඔයාගෙ පලවෙනිය කවුද
Mn dakka lankawe hodama trader බොරු බයිලා නැ වැඩ විතරයි ❤✨️
එකෙන්ම වැඩ්ඩෙක්💛.....මම මෙතූමාගෙන් ඉගෙන ගත්තු දේවල් බොහෝමයි.
බල්ලො බිරුවට කදු පාවෙත් නෑනෙ ❤️🔥
Gd luck Sri Crypto. Keep going 🤗🤗. Your ar the best 🙂🙂🙂
Senina kiyanna pissek. Marketeting thamai uge thiyenne. Oya Mewa free kiyala denawata godak aya kamathi na. Hats off bro. 💕
සෙනිමා උබ මකබෑවිලා පලයන්
අයියෙ ඔයා සුපිරි. හැමදේම තේරෙන්නෙ කියල දෙනව👌 ඔයාගෙ වැනල් එක විතරයි බලන්නෙ. හැමෝටම ජය 💪
හොදම හරිය
බුල් මාකට් වල් ප්‍රොෆිට් ගත්ත අය බෙයා මාකට් වල්දි රිටයි වෙනව..🤣🤣🤣
oba thuma,me nariyanta uththara denna kalaya vaya kireemath paduwak se dakimi.obata jaya
👌👌👌👌👌......👍......!!!
Moon doesn't come down to frown upon barking dogs...!
ඔයා අපිට කරන්නෙ ලොකු උදව්වක් අයියෙ මෝඩයො කියන ඒව ගනන් ගන්න එපා,වැඩක් කරගන්න බැරි උන් ඔහොම තමා.
❤️❤️❤️❤️❤️ mewa damme natat obatumage viswasaya natiwela na ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කව්රු කොහොම කීවත් මම දැක්ක හොදම මනුස්සයා trading වල. බල්ලෝ බුරපුදෙන් අයියා. අපි ඉස්සරහට යමු.
Wow .. you are always leads by example..
ආයෙ මාකට් එකේ වෙනසක් වෙයි වගේ නේද ❤️❤️❤️. අනික් උන්ගෙන් වැඩක් නැහැ අයිය ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත එලම ජයම වේවා. ❤️❤️❤️
ජයෙන් ජයවෙවා .......
Heading eka dkkama sathutui. Oba thumata jayen jayama prarthana krnwa
S####a Investing අයට පව්, student ලා වැඩි කරගන්න හදන්න ඇත්තේ... දන්නා ය දන්නවා සර්. අපි ඔයාගේ daily update එක එනකන් බලං ඉන්නේ.. අපි හැමදාම ඉන්නවා.. හැමදාම දාන update එකට ගොඩාක් පිං...
ubdate denne mona telegram eke da saho..
ලංකාවේ මම දැකපු සුපිරිම වැඩ කාරය❤️❤️❤️
ජයවේවා අය්යන්ඩී ❤
Ammo Aru lept 😂😂 ela admin ❤️❤️
කව්ද ඒ
අයියෙ ඔයා trading පටන් ගත්තෙ කොයි අවුරුද්දෙද
නියමයි අයියේ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ... ජය වේවා❤️❤️❤️🙏
Luna බංකොලොත් වුන වෙලාවේ කොහොමද මේ වැඩේ කලේ..... 🤔🤔🤔🤔???
Brother parayo kegehvata yakku kalabala wenne. eka nisa oni ekekuta oni deyak kiyanna arainna. oya oyage gamana yanna. me field eke hariyata podi deyak hari igenagattanam e oyagen bro. Trade karala earn karana eun salli walata class karala higakanne ne bro. oya digatama me wede karagena yanna. api okkoma ekathu wela me rata ethulata Aye $ tikak gemu. mamath ethulu oyage followsla set eka ekata ready bro. kattiyama mekata ekaga wei. 💯🦁
Mage mission eka kawada hari oya wage knowledge ekak aragena oya wage mage knowledge ekath share karaganna eka marama pinak oyata man wage hama dama Kee denek pin denawa athida 🙏 oyata oya trade wadi wadiyen hariyanne ekai oya thamai mage Mentor 🥰
පුතා (පුතා කියල කිවුවෙ මට දැන් වයස 50ට කිට්ටු නිසා) පිස්සන්ට පිලිතුරු සපයන්න එපා.ඔබට ඉතාමත් දීප්තිමත් අනාගතයකට සුබපතමි.
ඔබතුමා කැළණි පන්සල වගේ සෙනිමා ඒ පාරේ ඉන්න හිඟන්නෙක් , ඉතිං ඒකා නයි පෙන්නලා දවසක කැළණි ගඟටම වැටෙයි..පුදුම දැනුමක් ඔබ තුමා අපිට ලබා දෙන්නේ නොමිලේ..ඉතිං සල්ලිම බලන් ඉන්න හොරෙක්ට ඕනම දෙයක් කලහැකියි කරයි...
Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ 😂
All the best, Brother 👍
Mecchara sarthakaweccha ,mecchara denumak thiyena oyage treding jivithe patangattha heti denaganna kemathi,eka apitath padamak wei, idiriyatath me mada prahara godak ei, me denuma mudalata vikunana eungen,
Api oyagen godak de igenagattha, youtube kiyana de oyata wedak ne, eth api gena hithala oya me de karanne, jivitheta dekalath ne, danneth ne , apen oyata wedakuth ne, eth oya apita ugannanawa,❤️ adarei e manussa kamata,nihathamani kamata,wedi wediyen hariyanna oni sir oyata, golayo vidihata api oyage wate innawa kohomath,
Boss... Mama crpto nam wadiya tarde karane na. But currency trader kenek. Mewa lankawe patan gatta kale idala. Meke godak aya tamnge Course eka vikunaganaganna raganwa mama dakala tiyenawa. A atarin obathuma sahenna wenas kenek. Eka eka poloskottoruwo eka eka ewa kiwata oba tamai suirima wadda. Ekat anit ayata nihamaniwa kiyala denawa. Mama unat hamadama video eka balala eke tiyena levels balala tamai trade plan karanne. Api ape gamana yamu. Polos kottoruwanta replay kara ati. Oba thuma gana danno danitni. Jayama wewa....!
Hitha ridda ganna epa ape sahodaraya oya matanam mage hodama guruwarayek 🙏
Math Luna walin 1100$ k nathi kara gaththa oya oya kiyapu vedio eka balala kisima risk ekak manage kara ganne nathuwa trade karala eeta passe thamai Dan oyage vedio okkoma balanna gaththe.
Greed unama ehema thamai math melo hasaraka deyak danne nathuwa dump una Nisa buy kala ekath 1100$ deparakata 😊
Habai man eken Dan kawadawath a wage wada karanne nhe eka man hithanne 1100$ ta wada watinawa
හම්මොහ් සර් ඔයා❤
Oyata jayen jaya wenna one💪💪💪
great well done
woooow deela thiyenawa adennema patta
Ayya trade krpu hati kiynkot me gena igena gnd athi venne marama asavk. ❤️❤️❤️thama api danne mnvd kiyl hithuna
ජයවේවා 😍
එල එල සුපිරි 🤟🤟💕💕💕
දන්න එකා දන්නව කවුද වැඩ්ඩා කියල... ඒක නිසා පිස්සන්ට රිප්ලයි කරන්න කාලේ නාස්ති කරන්න එපා සහෝදරයා.....
Exel sheet eka niyamai. Telegram eke puluwann nam share කරන්න data ain karala.. 😊😊
Great brother
Sri lankan crypto king 👑
Jayawewa ayye oyata wedi wediyen lebenawa
Good job bro.patta porak oya
Supiriyak ❤ Sri Crypto 🇱🇰
Aiye oyage Kalaya aparade
Jayawewa....obata
Very good job brother 👏
jaya aiyye oyta
Well done brother..
බුරන බල්ලන්ට ගල්ගහන් නැතුව අපි අපේ ගමන යමු.
ඔබ කරන සේවය කියන්න වචන නැහැ. මම trading ඉගන ගත්තේ ඔබේ චැනල් එකෙන් . මේක විකුණන් කන්න දාගලන කලකන්නින්ට දිරවන්නේ නැතුව ඇති ඔබේ සේවය
Mamath
Nice one brdh🎉
Very good sir..
සෙනිමාට මොනතරම් නෝන්ඩි උනත් ඇති වෙන්නෙ නෑ වගේ.මේක දැක්කනම් ඌට තනි ඇහැට ඇඩෙනවා සත්තයි 😂
Thank you for everything sir
හැමෝම future tred කරන දේවල් කියලා දෙනව කිසි කෙනෙක් spot කරන්න හොද කොයින්ස්, ප්‍රොජෙක්ට්ස් මොනාද කියන්නෙ නෑ. අවුරුදු පහකට වගේ තියන්න හොද එකක් කියන්නකො කරුණාකරලා.
හොද ප්‍රොක්ටර් කියන්නේ සෙලවෙන මනසට බිට්කොයින්,එතීරියම් dca කරන්න ඕනෙම නම් නැත්නම් ලෝන් ටර්ම් තියා ගන්න කොයින් ස්පොට් එකේ වත් තියා ගන්න එපා ඩාන් වෙනවා ඩූම් වෙනවා.. ප්‍රොපිට් ගත්තා SL දැම්මා බලන් හිටියා 😊
හොද ප්‍රොක්ටර් කියන්නේ සෙලවෙන මනසට බිට්කොයින්,එතීරියම් dca කරන්න ඕනෙම නම් නැත්නම් ලෝන් ටර්ම් තියා ගන්න කොයින් ස්පොට් එකේ වත් තියා ගන්න එපා ඩාන් වෙනවා ඩූම් වෙනවා.. ප්‍රොපිට් ගත්තා SL දැම්මා බලන් හිටියා 😊
සුපිරි bro
Supiri...
Aiye future trading karapu ekakda me
You are amazing bro!!
Super 🔥🔥
lankawee trde karana , hoda ma hadawatha sri crypto...
well done
මරු කණේ පාරක්,👉👉🤣🤣🤣🤣
Owa Danna one nehe ban .oyage capital eka Danna. Usdt keeeyakda thiyenne ?
Thank you sir👏
Superb.
ඌ ඔයාගෙන් ඉගෙනගන්ඩ එයි යකෝ ගෙදර.. ඕව දාන්ඩ එපා.. අනික ඕව දාලා ඔප්පු කරන්න දෙයක් නෑනෙ. ඔයා කාගෙන්වත් සල්ලි අරන් උගන්වන් නෑනෙ.. කොච්චර කැපකිරීමක් කරන්වද දැනටත් නිකන්.. ඔහොම ගෝතයො නිසා අවුල් ගන්ඩ එපා.
thank you
Super .
Mada walata hodama answer eka thamai sarthakathwaya.
Oya profit gana ewa kelinma bank ganna baneda leagel Naha neda
respect sir
Thank you sir
I think it is better to avoid him and replying him. As he is gaining what he wants he is gaining attention from others due to this either positive or negative any kind of attention is better than no attention. He also wants you to talk or do a video to reply to him this may create curiosity in people to check his video which will increase his popularity around people. In fact, I only found out about his channel and him after you replied to him.
Meka spot trade ekak ne?
ඌ ඇවිල්ල coz කාරයෙක්. ඌ දන්නේ නෑ trading
Good video
Wade kargena tred eka dala iwara wela kitala wadak na brii tred daddi piddak danuwath karanda ekane manussa kama oyage parana magul katawathma wadak nane
Great
Class karana unta puduma amaruwak thiyenne...😁