ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ඒලෙවල් ඉතිහාසය කරන්නෙ. මන් වැඩිපුරම ඉතිහාසය ඉගනගන්නෙ සර්ගෙ වීඩියෝ වලින්. සමහර වෙලාවට නෝට්වත් කියවන්නෑ.. ඒත් සර්ගෙ වීඩියෝ බලපුම සමහර පාඩම් කවර් වෙනව. ගොඩක් පිං සර් 💖
එදිනෙදා අපි විශ්වාස කරන මිථ්‍යාවන් කියන අදහසම මරු!
දවසින් දවස බලන්න ආස හිතෙන වැඩසටහනක්. තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම...
ඔබ දේපොළට දීර්ගායු ලැබේවා 🌹🌹🌹
නොදත් ඉතිහාසය සර් ස්තූතී ඔබට
අපේ 'Unlimited history' වැඩසටහන ජීවිතයට ගෙනෙන ආදර්ශමත් දර්ශනය විශිෂ්ඨයි..... නුවන් මහතාත් මහචාර්ය තුමාටත් ජයවේවා!
මේ වැඩසටහන තුලින් ඉතිහාසය වාගේම වටිනා අදහසුත් ගොඩාක් ඉගෙන ගන්නවා
Al ithihasayata godak watinawa❤
Thanks again for the great service by both of you.
ස්තුතියි 🙏
your explanation about Sri Lankan history was very clear and the details given is wonderful.
ඉස්තුතියි.
Thank you very much sir
Very interesting and informative, listened to it with lots of interest. May the Triple Gem Bless you
Interesting and informative programs ❤️❤️
අති විස්සිටයි සර් ❤❤❤❤
සර්,දවසක වාස්තු විද්‍යාවේ ඇත්ත නැත්ත පිලිබද වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා
Like to see program of Abayagiriya
good !
Great
දලදා වහන්සෙ කොත්මලෙ පුසුල්පිටිය පන්සලෙ ගස් බෙනයක සගවා තැබුවා කියා කියන අතර .අදටත් පන්සලෙ මහා විශාල ගහක් සහ එහි බෙනයක් තිබෙනවා.
සර්,සුගලා බිසව ගැන විස්තර කරන්න.ඒ ගැන කියවුනා මදි.
💐💐💐
🌺🌷
පලවෙනි පරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණය ගැනත් සම්පුර්ණ විස්තරයක් කලානම් හරි.
🖐
කාලින්ග මාග ගෙන් පොලොන්නරුව ගල්ගෙ සහ පරාක්‍රමබාහු පිලිමය බේරුනු ආකාරය පහදා දෙන්ඩ .ඒක බොහොම වැදගත් කියන්ඩම ඕනි කතාවක් නේද ????
රටට ආදරේ වාස්තුවිද්‍යාවට සම්බන්ධ අය මේවගේ වැඩවලට උදව් කළොත් මහාචාර්ය තුමාට සත්‍ය සෙවීම ලේසි වෙයි🤩
පාත්‍රා ධාතූන් වහන්සේගේ ඉතිහාසය සහ වත්මන් තත්වය පිලිබඳව දැනගැනීමට කැමතියි. ඒ පිළිබඳව පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද මහාචාර්යතුමා ?
I also asked this but didnt get a reply. Where is it now
❤️❤️❤️❤️
🙂
😍😍😍😍😍😍😍😍😍😍😍😍
🙏
elaaaaaaaaaaaaaaaaaaa
👍👍👍
🙏🏼💐❤️👍
❤😊
🌷💐🌹♥️🙏
❤️❤️🙏
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍
මං එකතැනක කියවල තියෙනවා කාලිංග මාඝ කුල ගෝත්‍ර මිශ්‍ර කරා කියලා ඒ මොකක්ද එ කතාවෙ තේරුම ඒක පැහැදිලි කරල දෙන්න පුළුවන් ද🤔🤔
කුලාචාර කඩ කිරීම. මහාවංසය පරිච්ඡේදය 82. සංස්කෘතිය නොසිතා කාන්තාවන් සමග විසීම
@@priyangajayasuriya4358 අා එ කියන්නෙ ස්ත්‍රී දූෂණ කියන එක වෙනස් විදියකට දක්වලා
🎂
අයියේ මහත්තයා එන්ඩද හොරකං කරන්ඩ.නිදන් තියෙන තැනක් කියන්න මාත් එනවා.
Chathuranga
මේක ගොඩක් වැදගත් කීරවැල්ල සෙනෙවිරත්න මහතා කියන්නේ ඇත්ත කතාවක් ද දන්ත ධාතුන් වහන්සේගේ උරුමකරු කියලා ඒ ගැනත් විස්තර ටිකක් කරන්න කෝ ඔවුන් ඇත්තටම රාජකීයයන් ද
කීරවැල්ල රජ පවුල පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස.රැවටෙන්න එපා.
දන්ත ධාතූන් වහන්සේට මුවාවෙන් ඇවිත් ,මෙ ඉන්දියාවේ රජ පවුල රජ කම ගන්න හදන්නෙ.
රජකමට අයිති තියෙන්නේ ශ්‍රී රාජකීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ රජ දරුවන්ට.
නුවන්ගෙ මිරිස් කතාවෙන් මතක් වුනෙ .මම අහලා තියෙන විදිහට මිරිස් කියන්නෙ දකුණු ඇමරිකාවට ආවෙණිකව තිබුණු දෙයක් . පෘතුගීසි ආසියාතික රටවලට හදුන්වා දුන්නා කියලා. එතකොට දුටුගැමුණු රජතුමා මිරිසවැයට සම්බන්ධ කතාවට වෙන හෙතුවක් තිබිය යුතුයි නෙද ?
මිරිසවැටිය කියන්නේ දැන්. මෙහි පැරැනි නම මරිච්චවට්ටිය. මරිච්චවට්ටිය කියන්නේ කොන්තයට. රජ්ජුරුවෝ නිදහන් කලා කියන්නේ තමාගෙ ජය කොන්තය. හේතුව ලුනුමිරිස වෙන්න පුලුවන්.
මිරිස් කියන නම රටින් ලැබුනට මිරිස් වගෙ සැර දේවල් තියෙන්න ඇති නෙ
@@ranjithanura520ඉතින් ඒකට මිරිස් දාන්නෙ
සිරි පැරකුම් සිනමා පටය හා බැදුණු අප්පුවා රජවීමෙ කතාව පැහැදිලි කිරීමක් කරන්න සර්....
2පරාක්රමහා බුවනෙකබාහු නිව්න්නු වෙන්නැති
එහෙම වෙන්න නැති නැත්නම් ඉතින් අවුරැදු 2-3පරතරයක් තිබ්බට අව්ලක් නැනෙ
සිරි පැරකුම් චිත්‍ර පටය බොරුවක්ද එකෙ තියෙන්නෙ වෙන විදියක්නෙ. පතිරාජ සෙනවියෙක් නැද්ද
විජයබාහු රජු සුභ ඇතුළු අනෙකුත් ප්‍රදේශීය පාලකයින් සමග රටන් කරලද රජ උනෙ? 🤔 නැත්නම් එකඟතාවයකට එලිබිලාද
බුරුමයෙදි මහන දම් පිරුමට ඇතුලු උන සුදු ජාතික යා ර්ර්ඩ්ස් ඩේවිඩ්ස් ද ????? Reeds David ????
නුවන් මහාචාර්ය තුමා කිව්වා සද්දාතිස්ස සාලියගේ මාමා කියා සාලියගේ බාප්පා නේද තිස්ස.
ඒ කාලේ මවගේ මල්ලි හා පියාගේ මල්ලි යන දෙන්නාටම කියලා තියෙන්නේ මාමා කියලා. බාප්පා කියන වචනය පසුකාලීනව හැදිච්ච දෙයක්.
@@sugathbandara9279එහෙම පොත් පත් වල සදහන් වෙනවාද මයිලනුවන් කියලා නම් කියනවා අහලා තියෙනවා හැබැයි ඒ කියන්නෙ මවගෙ පැත්තෙ න්ද,පියාගෙ පැත්තෙන් ද දන් නැ එතකොට නැන්දා,පුංචි අම්මා,ලොකු අම්මා ගෙ වෙනසක් නැද්ද ඉංග්‍රිසි ක්‍රමය අනුව ඒ නෑ කම් දෙපැත්තේ අයට ම සමාන ද,පොඩිඩක් හොයලා බලන්න
විජයභාහු රජුට පර්සියානු සම්භවයක් තිබුණ බිසවක් හිටියා නේද?
ඒකයි මාත් බලන්නෙ
සිරි පැරකුම් චිත්‍රපටියයි සර් කියන විදියට වංශකතාවල කියන පරාක්‍රමබාහුයි අතර ගැලපීමක් නෑනේ.
චිත්‍රපටය වැරදි යි
මේක ආසියාවෙ ලක්ශනයක්. සත්‍යය ට වඩා තමුන්ගේ පෞද්ගලික රුචිකත්වයට මුලතැනදීම අපේ මිනිසුන් ගේ ලොකු අඩුපාඩුවක්. අපේ කෙනෙක් පොතක් පරිවර්තනය කලත් එහෙමයි. යුරෝපීය ඉතිහාසමය චිත්‍රපට ලෝකේම ප්‍රසිද්ද ඒකයි.
@@ranjithanura520ඒක හරි
Wee goviyo...hen goviyo...modayooo..yatharthya nodana rupaka walata nathu wechcha wasiyo... ranchamadame niwasa haduwe ehema minissuda...e niwasa hadapu minissu kauda...
❤️❤️❤️
❤
👍👍
❤️❤️
❤❤❤
❤️

@@sugathbandara9279එහෙම පොත් පත් වල සදහන් වෙනවාද මයිලනුවන් කියලා නම් කියනවා අහලා තියෙනවා හැබැයි ඒ කියන්නෙ මවගෙ පැත්තෙ න්ද,පියාගෙ පැත්තෙන් ද දන් නැ
එතකොට නැන්දා,පුංචි අම්මා,ලොකු අම්මා ගෙ වෙනසක් නැද්ද
ඉංග්‍රිසි ක්‍රමය අනුව ඒ නෑ කම් දෙපැත්තේ අයට ම සමාන ද,පොඩිඩක් හොයලා බලන්න