කෙට්ටු වෙන්න අමාරැ නැ -GM Diet එක මේ විදියට කරලා බලන්නකෝ 💪🏻
ฝัง
- เผยแพร่เมื่อ 18 ม.ค. 2025
- ------------------------------
Daylight by Spiring / user-57630131
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3IWNOeA
Music promoted by Audio Library • Daylight - Spiring (No...
------------------------------
හරිම ලස්සනයි ❤️❤️❤️ අද මගේ හතරවෙනි දවස අක්කියේ කිරිපිටි ඔනිම වර්ගයක් උනාට කමක් නැහැනී නෙද 🙈🙈 .tx බුදු සාරනයි ඔයාට ❤❤❤❤❤
Thank you darling ❤️
Akke mama oya diet aka kara mage adu una kg 2 k mage bara ada beluwa 5 k adu une nene akki mama oya kiyapu widihatama kara akke mama kalin idan diet kara kg 5 adu una mashayak athulatha aya bara adu unema nethuwathibune oya kiyapu diet aka kara athakota mage bara 2 k bessha tanks akka oyata kiyala dunnata ath mage bara 5 k adu neththe ai
Mm heta idan try krnwa ❤️🌷
Harima wadagath akkiyo❤
❤️🥺🫶
Àkkiiyoo vejitabal kanne kohomada.. e kiyanne sup ekak vidiyata ehema kmk nedda lunu ehema kamk nedda
Ethakota hathara weni dawasata piti kiri bonna sini danna hoda nadda akki.
Thanks namgi
Ane akke mta nm kettu wenna newei mhath wenni oni. Mn kettu nisa hmoma dakkm okkmi kiynne aththtm qwoth Mn ekin manasikw watil inne mokd khma kawth Mn mhath wenne nha school yna kale hitpu vidiymi please oya dnnwnm supplement ekakhri diet plan ekak hri kiynnko nththn video ekak hri krnna akki Mn wage thaw ayt eka wadgth wei😢akki gd luck ❤
Akki oya mahath unath kettu unath lassanai sudu akki❤
Ane lassanai akkiyo oya😍❤️
Thank you 🙏🏻❤️
Beauty Doll❤
ගොඩක් ලස්සනයි අදත්❤
Thank you ❤️
Kiri wala flavor biwwat kmk nadda ?
Me diet eka karanna puluwan female slata witharada? Boys lata berida?
Sudu boleee😍🤗🤗🤗 oya nam kettu unath mahatha unath godaak lassanai akki 😍😍😍😍🤗❤️
Ehenam wemu 🙈🤭❤️
Man try kara.eka atta ❤
❤❤
Kalin vedio eke kiyanne chicken 380g kiyala.. me vedio eke 280g kiyala kiuwa.. hari gana kiyannako.. mama inne 4weni dawase..
අක්කා.. මේ වීඩියෝ එකේ ඔයාගේ පිටිපස්සෙන් මේසෙ උඩ තියෙන්නේ කොලජන් පව්ඩර් එකක් ද. 😊
ඒකෙ බ්‍රෑන්ඩ් එක කියන්නකෝ අක්කී. ❤
Ane akke sudu wenna deyak kiyannkoo 🙏❤️
Harii
Chiken kanne khmd akki chiken badalada uyld khmd?ethkt thel ekthu wena eka prshnyk nthi weid
Oya lassanai nanga
❤❤
❤️
කෝ ඉතින් ඔයා කෙට්ටු වෙලා නැ නේ.. ඔවා කරලා අඩු වෙන්නේ water weight එක විතරයි ළමයෝ.. Body fat එක අඩු වෙන්නේ නෑ.. ඔයා කියන විදියට 5kg අඩු උනානම් හරියට body fat එක අඩු වෙලා body එකේ ලොකු වෙනසක් පේනවා... එකයි ඔයා එකම ගානට පෙන්නේ... පුලුවන්නම් 16:8 එකත් කරගමන් workouts කරන්න.. මොකද ඔයා ආය කන්න ගියපු ගමන් ඔයාගේ weight එක ආපහු වැඩිවෙනවා.. ඔයා weight එක 5kg week එකකින් අඩු කරගන්න හදනවනම් ඒ වගේ කෙටි කාලයකින් ඔයාගේ weight gain වෙනවා.... ඉක්මනට අඩු වෙනවා ට සාපේක්ෂව ආපහු weight gain එකක් වෙනවමයි... එක scientific දෙයක්..අනික අඩු වෙන්නෙත් water weight එක විතරයි.... Portion control කරගමන් calaorie defficent තියාගන්න.... එතොකොට body fat එක අඩුවෙයි..Gm diet, Egg diet වගේ ඒවා follow කරන්නේ ගොඩක් singers ලා actress ලා මොකද normally concert එකකට කලින්, ෆිල්ම් shooting එකකට කලින්, model ramp එකකට කලින් වගේ එයාලගේ weight එක එයාලා අඩුකරගන්නවා body එක relax කරගන්න...movements එතකොට එයාලට ලේසියෙන් කරන්න පුලුවන් නිසා.. එයාලත් දන්නවා එකෙන් අඩුවෙන්නේ water weight එක විතරයි කියලා.... Normal life එකේ අපිට ඕනි body fat එක අඩු කරගන්න නේ.tharahata දෙයක් නෙවෙයි කිව්වේ හොදේ
Oyage introduction eka nam hodai .eth eyage kata mahatak na eya lassani
@@Niki123zs මන් කිව්වේ නෑ එයා ගොdak මහතයි කියලා.. මන් කිව්වේ එයා හිටියා ගානමයි කියලා...මන් මෙයාගේ videos බලනවා ඉස්සර ඉදන්
එකනම් ඇත්ත. මාත් egg diet එක කරා සතියකින් 6kg වගේ අඩු උනා. ඊට පස්සේ ආයේ මහත් වෙයි කියලා බයටම සතියක් යන කන් ගොඩාක් අඩු වෙන් කෑවේ. බත් කෑවෙත් එක වේලයි එත් රතු බත්. එත් සතියකින් බලද්දී 2.5kg වැඩි වෙලා තිබ්බා 😅.මටත් හිතෙන්නේ water weight එක වෙන්න ඇති ඒ අඩු වෙලා තියෙන්නේ
16:8 godaaaaaak hodai neda exercise ekka🙊
@@NilankaHerath-gu2mm Yes same happen to me. These diets are not actually diet.They didn't reduce body fat at all. And body look same after diet even after 5kg weight loss. Its better to eat healthy with good exercises. Btw its her opinion. And bhagya u look beautiful in this shape. No need to lose weight. But if it is a health reason its totally fine.. But be careful with these kind of diets cause these diet can make ur metabolism worse
❤
*අක්කිගෙ damage වුන skin එක recovery වුන විදිහ ගැන video එක* ඕනේ Plz
Aniwaryenma ikmanatama denawa
අක්කෙ බත් කෝප්පයක් කන්න කිව්වෙ වේල් තුනටම එකයිද නැත්තන් වේල් තුනට තුනක්ද ?එකයි නම් කන්න පුලුවන් ඊට අමතරව පලතුරු මොකුත් කන්න බැරිද
❤❤❤❤❤❤❤❤
❤️
Chicken 280g da 380g da?
Kettu apit krnna deyak nedda.🤔
Auruddaka babek innakota kamak nedda karata meka akki
th-cam.com/video/p_GatJZUBeQ/w-d-xo.htmlsi=NFjUqhI13Nevzd1M
අනේ අක්කි ඔයා බෝනික්කියක් වගේ❤❤❤ මගේ පිම්පල්ස් ගොඩක් ඇවිත් අක්කි... මට ඒවා අඩු කර ගන්න products එකක් කියන්නකෝ
Skin type anuwai product akakata yanna ona
Hi hi hi🤭❤
🤭🤭
අනේ මම අද පටන් ගත්ත 7වෙනි දවසේ බත් කෝප්ප3ක් කන්න පුලුවන් ද 3වේලට .නැත්නම් එක කෝප්පෙ ද 3වේල කන්නේ
Akai wel 3 ta ma
මස් කොහොමද හදන්නෙ තරහ නැතිව ඒකත් කියන්නකො ලූණු මිරිස් දාලා හදන්න පුලුවන් ද
@@renuka6010 puluwan oil danna epa.
අක්කේ මට තක්කාලි ඇලජික් නෙ... ඒ වෙනුවට මට මොනාද කන්න පුලුවන් ...
ඔව් මටත් ඕන කෙට්ටු වෙන්න..හිත දැඩි කරන් උදේට දවල්ට චුට්ටක් කාලා..ආයේ 4 ට කාලා ආයෙ 6ටත් කාලා, තේ දෙපාරක් බීලා රැට කිරි එකකුත් හදන් බීලා මේක බලන්නආවා😮😢😂
That’s my girl 😂
අක්කි බඩ අඩුවෙන්න දෙයක් කියන්නකො😢
අක්කේ,මේ ඩයට් එක කරන් යද්දි පෝශන විටමින් ඌනතාවක් ඇති වෙන්නෙ නැහ්ද?කොන්ඩෙ යන එක ,නියපොතු කැඩෙන්නෙ එහෙම නැහ්ද
දුවේ මේක මේ විදිහටම උදේට බිත්තර දෙකයි හවසට ඔය ප්ලැන් එකෙන් දවසට ගන්න ප්‍රමාණයෙන් බාගයක් කාලා වේල් දෙකෙන් කරන්න බැරිද
කෙට්ටු වෙන එක හීනයක් මේ කෑම එක්ක බෑ 😁😇
කටට plaster එකක් දාමු 🤭
කෙසෙල් කෑවම මහත් වෙනවා කියනවා නේ බොරුද 😒
Ane oyage Glow by b mage fb eke pennanne nane
Whatsap karanna ❤
Palaturuganamneanekohomadakanneappa
Oheta pissu nasthukari
Oya eda idanma dana comments nisa mn dan oyawa ganan ganne na 😂😂
❤
😘😘😘😘
❤️
❤
❤