Teena Shanellගේ ගෙදර Furniture වලින් ලස්සන කරපු Yashasvi Creations |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ඔබගේ ආයතනයට හෝ ඔබගේ නිවහනට අලංකාර ගෘහ භාණ්ඩ නිමවා ගැනීමට අදම අප හා එක්වන්න.
    𝙏𝙪𝙧𝙣 𝙮𝙤𝙪𝙧 𝙝𝙤𝙪𝙨𝙚 𝙞𝙣𝙩𝙤 𝙮𝙤𝙪𝙧 𝙙𝙧𝙚𝙖𝙢 𝙝𝙤𝙢𝙚..
    𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝗟𝗶𝘃𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝐘𝐚𝐬𝐡𝐚𝐬𝐕𝐢 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧𝐬
    𝟭𝟬 𝗬𝗲𝗮𝗿𝘀 𝗚𝘂𝗮𝗿𝗮𝗻𝘁𝗲𝗲 𝗼𝗻 𝗠𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹𝘀 𝗮𝗻𝗱 𝗼𝗻 𝗪𝗼𝗿𝗸𝗺𝗮𝗻𝘀𝗵𝗶𝗽. 𝗣𝗿𝗼𝗺𝗽𝘁 𝗔𝗳𝘁𝗲𝗿 𝗦𝗮𝗹𝗲𝘀 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲.
    𝗙𝗼𝗿 𝗣𝗿𝗶𝗰𝗲𝘀 | 𝗤𝘂𝗼𝘁𝗮𝘁𝗶𝗼𝗻𝘀 & 𝗙𝗼𝗿 𝗠𝗼𝗿𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
    𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗦𝗘𝗡𝗗 𝗨𝗦 𝗬𝗢𝗨𝗥 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗡𝗨𝗠𝗕𝗘𝗥
    𝗢𝗿 𝗖𝗮𝗹𝗹/𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝘂𝘀 :
    𝗬𝗮𝘀𝗵𝗮𝘀𝘃𝗶 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻𝘀
    _____________
    𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨: +94764552019
    +94764552022
    +94764552023
    𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸-
    www.facebook.c...
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺-
    ...
    𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲
    / @yashasvi_creations
    𝗧𝗶𝗸𝗧𝗼𝗸
    tiktok.com/@yashasvi.creations
    #teena #yashasvicreations #𝙛𝙪𝙧𝙣𝙞𝙩𝙪𝙧𝙚 #𝙞𝙣𝙩𝙚𝙧𝙞𝙤𝙧𝙙𝙚𝙨𝙞𝙜𝙣 #𝙝𝙤𝙢𝙚𝙙𝙚𝙘𝙤𝙧 #𝙙𝙚𝙨𝙞𝙜𝙣 #𝙞𝙣𝙩𝙚𝙧𝙞𝙤𝙧 #𝙛𝙪𝙧𝙣𝙞𝙩𝙪𝙧𝙚𝙙𝙚𝙨𝙞𝙜𝙣 #𝙝𝙤𝙢𝙚 #𝙙𝙚𝙘𝙤𝙧 #𝙨𝙤𝙛𝙖 #𝙖𝙧𝙘𝙝𝙞𝙩𝙚𝙘𝙩𝙪𝙧𝙚 #𝙞𝙣𝙩𝙚𝙧𝙞𝙤𝙧𝙨 #𝙝𝙤𝙢𝙚𝙙𝙚𝙨𝙞𝙜𝙣 #𝙞𝙣𝙩𝙚𝙧𝙞𝙤𝙧𝙙𝙚𝙨𝙞𝙜𝙣𝙚𝙧 #𝙢𝙚𝙗𝙚𝙡 #𝙬𝙤𝙤𝙙𝙬𝙤𝙧𝙠𝙞𝙣𝙜 #𝙛𝙪𝙧𝙣𝙞𝙩𝙪𝙧𝙚𝙟𝙖𝙠𝙖𝙧𝙩𝙖 #𝙙𝙚𝙨𝙞𝙜𝙣𝙚𝙧 #𝙛𝙪𝙧𝙣𝙞𝙩𝙪𝙧𝙚𝙢𝙪𝙧𝙖𝙝 #𝙨𝙩𝙮𝙡𝙚 #𝙞𝙣𝙩𝙚𝙧𝙞𝙤𝙧𝙙𝙚𝙘𝙤𝙧 #𝙢 #𝙗𝙚𝙙𝙧𝙤𝙤𝙢 #𝙮𝙖𝙨𝙝𝙖𝙨𝙫𝙞𝙘𝙧𝙚𝙖𝙩𝙞𝙤𝙣𝙨 #yc #teenashanel

ความคิดเห็น • 114

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er 7 วันที่ผ่านมา +18

    බොහෝ දෙනෙක් ආස කරන හීනයක් ලොකු ජීවිත සටනක් කරලා සැබෑ කර ගත් ඔබට ජයෙන් ජය වේවා 🙏❤️ ටීනා

  • @dinuperera4212
    @dinuperera4212 9 วันที่ผ่านมา +25

    මාර සතුටුයි ඔයා ඉන්න තැන ගැන ලස්සනට ගෙදර වැඩ ඉවර කරලා මම ලංකාවට ආවාම එන්නමි ...❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 วันที่ผ่านมา +10

    ගේ හැදීමේ බලාපොරොත්තු ව ඉටුවෙලා, සතුටුයි, ගේ ලස්සනයි , සුපිරි යි, හැබැයි නඩත්තුව නම් වෙහෙසක් වෙයි,

  • @thegamerslife5951
    @thegamerslife5951 7 วันที่ผ่านมา +7

    හරින්ගේ තව මොනවද ඕන add එකෙත් හිටියානේ ඉතින්.. " වෙන මොනවද ඕන ඉතින්"

  • @armadushika9152
    @armadushika9152 9 วันที่ผ่านมา +12

    ලස්සනයි හරිම ලස්සනයි බුදු සරණයි නංගියා හැමදාම සතුටින් ඉන්න

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 8 วันที่ผ่านมา +6

    Harima lasani...jeewithe hina hebeweddi hithe tyena sathuta wachana walin kiyanna be❤❤❤❤

  • @KW-tb5nw
    @KW-tb5nw 8 วันที่ผ่านมา +7

    Lassana simple gedarak. Good luck

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 9 วันที่ผ่านมา +8

    Woww 😱😱 Soo beautiful 😍😍

  • @TeyanaOnali
    @TeyanaOnali วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි ❤❤❤

  • @ConfusedElectricCar-bh4tg
    @ConfusedElectricCar-bh4tg 8 ชั่วโมงที่ผ่านมา

    Harima lassane akki.mamath kawada hari oya wage ,oyetath wada hodata geyak hadanawamaeee ... congratulations ❤❤

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 3 วันที่ผ่านมา +6

    කට්ටිය ගෙදරට එනකොට දොර අරින්න එන ටීනත් අරගොල්ලො දාගෙන ඉන්න මයික් එකක්ම දාගෙන ඉන්නව.මාරයි නේ 😅

    • @LakshikaMendis
      @LakshikaMendis วันที่ผ่านมา

      Actresses kenekne ithin.life ekama actin tamai😂..mona unath beautiful house..

    • @shalani.....
      @shalani..... 3 ชั่วโมงที่ผ่านมา

      දැනුවත් කරලානේ එන්නේ

  • @dishmatharangi9964
    @dishmatharangi9964 8 วันที่ผ่านมา +58

    ගෙදර හැදුවෙ මුන් නම් මෙකි මොකද ගෙ හොයාගන්න පුලුවන් උනාද කියලා

    • @yashasvi_creations
      @yashasvi_creations  8 วันที่ผ่านมา +7

      Podi hari waraddak neda hoyanna one.

    • @user-ib4vx2we1b
      @user-ib4vx2we1b 7 วันที่ผ่านมา +2

      @@dishmatharangi9964 එයාල ගෙවල් හදන්නේ na eke ගෙදර ta බඩු

    • @Chathuchathu544
      @Chathuchathu544 6 วันที่ผ่านมา +2

      ඕක විතරද වරදක් දැක්කේ තව මොකුත් නැද්ද වැරද්දක් එහෙම මෙයාලට හදාගන්න කියාදෙන එක වටිනවනේ නේද 🤣😏 හොද දෙයක්නම් පේන්නෙම නෑ

    • @user-jt1iy7wz5m
      @user-jt1iy7wz5m 5 วันที่ผ่านมา

      😂

    • @NilanthiSamaraweera-e2p
      @NilanthiSamaraweera-e2p 5 วันที่ผ่านมา

      😅

  • @dinushalakmali-g9s
    @dinushalakmali-g9s 3 วันที่ผ่านมา +2

    Godak lassanae jesu pihitae ❤

  • @ammaherath6488
    @ammaherath6488 6 วันที่ผ่านมา +2

    beautiful , but that your chois congratulation.

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 9 วันที่ผ่านมา +8

    Waaaawwww very beautiful

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 7 วันที่ผ่านมา +2

    ලස්සනයි

  • @chandialwis9462
    @chandialwis9462 5 วันที่ผ่านมา

    tina oyage gedara hinaya sabaunata godak sathutui kuruth asa karanne thamantama kiyala lassana gedarak hada ganna harima lassanai tina hadawathinma suba pathanawa oyata oyage hama deyakma sathutin laga karaganna ❤❤❤❤❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 7 วันที่ผ่านมา +3

    අනෙ මන්දා මෙයා කිව්වා ගේ හදන ගමන් කියලා තව චැනල් එකක මේ ලගදී මුල් ගල තිබ්බා එකෙ කට්ටිය කියනවා ඒ ගෙලු ටීනා හදන්නෙ මොන විදිහට කරාත් කමක් නෑ හැබැයි බොරු මාකටින් නැතුව මොකද අපි බලලා තමා තීරණය කරන්නෙ ඉදුවර එකෙන් තමා එයාලා තම ගේ හදන්න ගත්තා කිව්වේ මාකටින් හරි මොනවා හරි උනත් ලස්සනයි මේ ගෙදර බඩුත්

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 9 วันที่ผ่านมา +2

    Very beautifull very nice 😊👍👍💐

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 วันที่ผ่านมา +1

    Woooow Amazing 👌😍👍

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 9 วันที่ผ่านมา +2

    Beautiful

  • @nirangawijesighe1381
    @nirangawijesighe1381 วันที่ผ่านมา

    ටීනා

  • @padminisamathunga488
    @padminisamathunga488 4 วันที่ผ่านมา

    Wow beautiful house❤❤

  • @DeliduSadatuwsns
    @DeliduSadatuwsns 6 วันที่ผ่านมา +1

    Lassanai akka

  • @channadevinda7836
    @channadevinda7836 9 วันที่ผ่านมา +6

    Ammo Script eka 😂😂😂

  • @manojagunawardena6357
    @manojagunawardena6357 9 วันที่ผ่านมา +2

    Are these furniture made of wood or eco board? Are there any other showrooms other than in Mathale?

    • @yashasvi_creations
      @yashasvi_creations  5 วันที่ผ่านมา

      𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨:
      +94764552023
      +94764552022

  • @ashenkavinda5025
    @ashenkavinda5025 9 วันที่ผ่านมา

    ලස්සනයී 💖

  • @hikwt1625
    @hikwt1625 5 วันที่ผ่านมา

    Harima lassanai ♥️

  • @SamithRanashinghearachige
    @SamithRanashinghearachige 19 ชั่วโมงที่ผ่านมา

    Back side 1 deela hadela thiyenne

  • @warunagunawardana3396
    @warunagunawardana3396 7 วันที่ผ่านมา +1

    Ara ragapaksa ta kade yemak neda

  • @tmalani1120
    @tmalani1120 8 วันที่ผ่านมา +5

    Sudu wadi nisa aswalata Amarui

  • @NikiniNilupuli-xs1xc
    @NikiniNilupuli-xs1xc 8 วันที่ผ่านมา +2

    Gdk lassanai akki❤

  • @thilininisansala3540
    @thilininisansala3540 9 วันที่ผ่านมา +2

    ❤❤

  • @priya1736
    @priya1736 วันที่ผ่านมา

    මෙයාගෙ ජොබ් එක දන්නවනේ

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 9 วันที่ผ่านมา +17

    එතකොට අර luxury sri lanka channel එකේ ඔයා හදන්න පටන් ගත්ත ගෙදර හදලා ඉවරද 😑

    • @EnudhiPerera
      @EnudhiPerera 9 วันที่ผ่านมา +2

      මේතර ඉක්මනට හදලද..

    • @rangachanaka1733
      @rangachanaka1733 8 วันที่ผ่านมา +2

      ඒකනෙ හංසි අක්කානෙ ඒ වීඩියෝ එක කරේ මේ මොන මගුලක් ද මේ ?

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 8 วันที่ผ่านมา +2

      @@EnudhiPerera මං නම් හිතන්නෑ මේ ළඟදි තමයි මුල් ගල තිබ්බෙ.

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 8 วันที่ผ่านมา +1

      @@rangachanaka1733 ඔව්.. මේක මේ ප්‍රමෝශන් එකක් වෙන්නැති අනේ. බොරුවමයි මුන්ගෙ.

    • @EnudhiPerera
      @EnudhiPerera 8 วันที่ผ่านมา +1

      @@pinky-theunicorn5497 ඔව් , මාස 2යි. කටු මැට්ගහලා නම් පුලුවන් හදන්න ඔයකාලෙන්. ඔක්කොමලා සල්ලිවලට රගනවා..

  • @chathu_55
    @chathu_55 9 วันที่ผ่านมา +1

    ❤😍

  • @sandahansanadeesha8423
    @sandahansanadeesha8423 วันที่ผ่านมา

    මේවා බොරු...ඔයා ඉන්නේ රාගම ස්කෝලේක උගන්වන සර් කෙන්කෙ එක්ක ගෙදරනේ

  • @priya1736
    @priya1736 วันที่ผ่านมา

    මුන්ගේ බොරු...මේකිට කොහෙද ගෙයක්...

  • @ajithkumara7324
    @ajithkumara7324 8 วันที่ผ่านมา +3

    Harima lassane akki❤❤

  • @rangachanaka1733
    @rangachanaka1733 8 วันที่ผ่านมา +7

    මේ මොන බොරුවක්ද ටීනගෙ ගෙදර මුල් ගල් තිබ්බෙ ගිය මාසෙ එතකොට මේ ගේ කාගෙද ?

    • @yashasvi_creations
      @yashasvi_creations  8 วันที่ผ่านมา +1

      api danna vidiyatanam me ge teen ge thamyi

    • @rangachanaka1733
      @rangachanaka1733 7 วันที่ผ่านมา

      @@yashasvi_creations ටීනට ගෙවල් පනහක් තිබ්බත් අපිට වැඩක් නෑ නමුත් අපි කීවෙ දැකපු දේ .

    • @Vikhoomr
      @Vikhoomr 7 วันที่ผ่านมา +1

      මාසෙකටත් එයා සියතේ රංගනගෙ program එකේ කිවවනේද ගෙය හදාගෙන අවසන් ටික කරන් යනව කියල.

    • @prasangiama6739
      @prasangiama6739 6 วันที่ผ่านมา

      ඉක්මනින් හදල ඉවර කරන්න ඇති

    • @WarunaVikum
      @WarunaVikum 6 วันที่ผ่านมา

      @@prasangiama6739ikmanata haansi wenda ethi

  • @erandasanjaya1616
    @erandasanjaya1616 9 วันที่ผ่านมา +1

    😳🤩

  • @kanchibashini1117
    @kanchibashini1117 วันที่ผ่านมา

    මේවාට සල්ලී හොයාගෙන තියෙන්නේ කොහොමහ මුකුත් කියන්න බැනේ ජීවිතේ විදින අයට jelours කරනවා කියයි...😂😂😂😂

  • @manishadeu6412
    @manishadeu6412 9 วันที่ผ่านมา +1

    Kiyak giyada salli apith kiyanna puluwanda balnna

    • @yashasvi_creations
      @yashasvi_creations  5 วันที่ผ่านมา

      𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨:
      +94764552023
      +94764552022

  • @Tharu-j1k
    @Tharu-j1k 8 วันที่ผ่านมา +1

    Ammo teena hamadama walapenawa neda geyak na kiyala😂

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 6 วันที่ผ่านมา +7

    මේවා බලලා කෙල්ලා් සල්ලි හම්බකරන්න කියලා මුන්ව ආදර්ශයක් ලෙස ගන්න එපා.. හිස් චරිත..

    • @__t_h_e__r_o_x_x__5521
      @__t_h_e__r_o_x_x__5521 6 วันที่ผ่านมา

      , 💯

    • @ishanik6240
      @ishanik6240 5 วันที่ผ่านมา

      කැස්සක්වත් හැදෙන්න එපා පිරුණු මිනිස්සුන්ට

    • @madushanisaubhagya9704
      @madushanisaubhagya9704 3 วันที่ผ่านมา

      Yako minihekta irisiya karanna epa

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 3 วันที่ผ่านมา

      @@madushanisaubhagya9704 මනුස්සයන්ටනේ..

    • @user-wu8tq7ek9f
      @user-wu8tq7ek9f 3 วันที่ผ่านมา

      පැහැදිලි ඉරිසියව කෙනෙක්ගෙ දියුනුවක් දකින්න බැරි අය😢😢😢😢

  • @hansaneemadushika9183
    @hansaneemadushika9183 4 วันที่ผ่านมา +1

    Me lgdi neda ge hdnna ptangette shoke neh

  • @tmalani1120
    @tmalani1120 8 วันที่ผ่านมา +3

    Kalisama katha widiyata penawa

  • @lahirubandara4075
    @lahirubandara4075 9 วันที่ผ่านมา +1

    👊🏼💕

  • @EnudhiPerera
    @EnudhiPerera 9 วันที่ผ่านมา +6

    මුල්ගල තිබ්බ ගේ තර්ම් ඉක්මනට හැදුවද.. සෙල්ලම් ගෙවල්ද හදුවේ..

    • @sandunimekala6416
      @sandunimekala6416 9 วันที่ผ่านมา +2

      Eka add ekk vithrai. Eya ge hadan thiyenne eylgen ekai❤

    • @rangachanaka1733
      @rangachanaka1733 8 วันที่ผ่านมา +3

      ඒකනෙ මේ බොරු මොනවද අප්පා ලක්ෂරි ශ්‍රීලංකා එකෙන් ගිහින් ගියමාසෙ ටීනගෙ ගෙදර මුල් ගල්තියන වීඩියෝ එක කරේ මේ මොකක්ද මේ එතකොට මාර බොරුව අප්පා.

  • @chathurikamadumali3439
    @chathurikamadumali3439 9 วันที่ผ่านมา +1

    👍 👍

  • @anjanajayasekara3881
    @anjanajayasekara3881 7 วันที่ผ่านมา +4

    මොනවා කරලා හදපු ගෙවල්ද මේ..? බැක්සයිඩ් කරපුවයින් හදපුවා නේද? ඉන්න හැටි කොටකලිසමකුත් ගහගෙන මිනිහෙක් වගේ. උඹගෙ රස්සාව මොකද්ද ටීනා... ?

  • @LahiruSanjeewa-hz2cl
    @LahiruSanjeewa-hz2cl 8 วันที่ผ่านมา +1

    OkkamA sudu pata nisa gedara lassana madi.

  • @Peshika424
    @Peshika424 9 วันที่ผ่านมา +4

    Boru me meyage nawei script ekak

    • @teshanteshan665
      @teshanteshan665 9 วันที่ผ่านมา +2

      නොදන්නා මගුල් කතා නොකර හිටහං බම්....

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 8 วันที่ผ่านมา +4

    කිම්බේ ලොකු 😂

  • @dinushadil1953
    @dinushadil1953 9 วันที่ผ่านมา

    Nice 🎉

  • @DanachikkyEkanayaka
    @DanachikkyEkanayaka 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @dinurijayatunga3811
    @dinurijayatunga3811 9 วันที่ผ่านมา +1

    ♥️

  • @user-qy4ml4jy1f
    @user-qy4ml4jy1f วันที่ผ่านมา

    ❤❤❤

  • @ShashmiRathnayaka
    @ShashmiRathnayaka 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @TiraniAmali-t2w
    @TiraniAmali-t2w 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @pathummadhuwantha7210
    @pathummadhuwantha7210 9 วันที่ผ่านมา +1

    ❤❤

    • @Deshani-yt9iv
      @Deshani-yt9iv 9 วันที่ผ่านมา

      Lassan̈ayi😊😊😊🎉❤

  • @suchirasenevirathne
    @suchirasenevirathne 9 วันที่ผ่านมา +3

    ❤❤