How to Record Voice & Edit Vocal |කටහඬ රෙකෝඩ් කරන්නෙ කොහොමද?|Lesson 2 |SD Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 182

  • @ushansanjula2504
    @ushansanjula2504 3 ปีที่แล้ว +6

    සුපිරි. හොඳටම තේරෙනවා කියල දෙන විදිහ. Thank you සහෝදරයා ජය වේවා...❤️

  • @wickramaya
    @wickramaya 4 ปีที่แล้ว +5

    ඔයා කියපු දේ මාර වටිනවා. කටහඬ වෙනම රෙකෝඩ් කරලා එඩිට් කරන්න වීඩියෝ එකට.ඒකට hitfilm express වගේ සොෆ්ට්වෙයා එකක් use කරන්න. youtube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් සම්පුර්ණයෙන් බලන්න අහන්න. හොඳ දෙයක් දෙන channel එකක් කරන්න. ජයවේවා !!!!

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි❤️❤️❤️

  • @gayanikrishanka8624
    @gayanikrishanka8624 3 ปีที่แล้ว +6

    Very good presentation. Very clear to understand. Thank you

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว +1

    පුතා, සුපිරිම, සුපිරි,,, ඔබට තෙරැවන් සරණයි....... යූටූබ්, ඒකේ දුටුව master star ඔබයි.................

  • @damithsadaruwan3772
    @damithsadaruwan3772 2 ปีที่แล้ว

    Niyamai sahodaraya. Mama nodanna hoyagann amaru wuna de oya hinda denagaththa. Dawas ganal ottu wuna hariyata recording karanna. Eth hari giye na. Me video eka hinda thamai man wede alla gaththe. Thanks sahodaraya

  • @warunadissanayaka6530
    @warunadissanayaka6530 3 ปีที่แล้ว +2

    ජය වේවා brother ,මුල ඉදල වැඩේ ලස්සනට කරන්න පුලුවන් උනා මචං,thanks a lot machn,😍❤️❤️

  • @පැරා-ඟ8භ
    @පැරා-ඟ8භ 3 ปีที่แล้ว +1

    Thanks..යාලු...මම හැම තැනම video බැලුවා...ඕක හදන විදිය ගැන...පැය ගනන්...බැලුව..ඒත් ඒවා හරි ගියෙ නෑ...ඔයගෙ video එකත් දැකල තමා මං බැලුවේ...නිකමට වගේ..අම්මෝ..කියපුවා..ටිකනම්..මරුවටම කියලා දුන්න...ඇත්තමයි පින්...සහෝ...මම A/L Science කරන්නෙ..මම රැප් එකක් කරන්න තමයි හිතන් ඉන්නෙ..ඒත් මේ දවස්වල Online class..ඒ උනාට කියල දුන්න ඒවවනම් සුපිරිම...මාර උදවුවක් කරේ...thanks...බොක්ක...
    අන්න එහෙම..කාට හරි දන්න දෙයක්..තියනවනම් කියල දෙන එක තරම් වෙන මොකුත් ඕන් නෑ..ඒක ලොකූ පිනක්...බන්..ඒක තමා වටින්නෙ...සිරාවටම කිඋවොත් මාර Help එකක් කරේ...Very Thanks..යාලු...
    ඔයගෙ Channel එකත් Subscribe කරා..bel එකත් click කරා..like එකකුත් දැම්මා...🤟🙏🙏
    (මම ""Kasun""
    ::Anuradhapura::) oyage number ekak thiyanawanam..denna..puluwanda..
    (((Whatsapp hari..inna...))) අනිවාර්යයෙන්ම Repley එකක් දාන්න...

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +1

      ඒ කමෙන්ට් එක🥺❤️⁣බොහොම ස්තූතියි

    • @TravelingIsland
      @TravelingIsland 3 ปีที่แล้ว

      මරු මාත් හැමතැනම බැලුව අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්

  • @tikz1766
    @tikz1766 2 ปีที่แล้ว

    Okkotama vada aiya kiiva sinduva lassani ❤️

  • @ShAnU-ts4br
    @ShAnU-ts4br 4 ปีที่แล้ว +2

    tnxx broo ඔයාට ස්තුතියි..මං ලගදිම මේකෙන් song ekk danawa..balanna mawath s karala thiyaganna ❤❤tnx

  • @virajdmadhushan
    @virajdmadhushan 2 ปีที่แล้ว

    godak watinawa... tnx... godak dewal igengaththa...

  • @bts7gem_149
    @bts7gem_149 4 ปีที่แล้ว

    සින්හලෙන් හැමදේම හොදටම කියලා දුන්න එකම චැනල් එක

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️😊

  • @isharamadhushan488
    @isharamadhushan488 2 ปีที่แล้ว

    Niyami,aiye ilaga lesson ekn track ekk hadagana widiya kiyala denako,drum beate,bass,eithem, instrument dala hadana widiya

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      එකක් කරලා තියනවා ඉස්සරහට තව අරං එන්නම්

  • @jbpower7714
    @jbpower7714 2 ปีที่แล้ว

    Malli oya softweiar eken mic. effect widiyata. Mixsar 1k haraha Amp walata denna puluwan da? Mixsare effect nathi nisa

  • @hashansaparamadu3580
    @hashansaparamadu3580 3 ปีที่แล้ว

    Bro uba maruwatama explain karanawa...niyamai...keep it up..

  • @lahirumadushan9960
    @lahirumadushan9960 4 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා .....ජයවේවා.... 😊❤👌

  • @dilkalakshan
    @dilkalakshan 4 ปีที่แล้ว +1

    Audio editin wala godak dewal danagaththa thankz

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      ❤️❤️❤️දිගටම එකතු වෙලා ඉන්න

  • @darshanaprasannapieris5903
    @darshanaprasannapieris5903 4 ปีที่แล้ว

    Supiri bro..fl gana godak dewal igena gattha. 👍👍

  • @fireangels73
    @fireangels73 3 ปีที่แล้ว

    supirima jaya wewa

  • @krmusic8106
    @krmusic8106 3 ปีที่แล้ว

    Niyamay

  • @mithurucreations9769
    @mithurucreations9769 3 ปีที่แล้ว

    jaya wewa

  • @Danuka_Kasun
    @Danuka_Kasun 3 ปีที่แล้ว

    අද චැනල් එක දැක්කේ...... thawa lessons oni නවත්තන්න නම් එපා brother 🙏..

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +1

      Thank You❤️දිගටම සෙට් වෙලා ඉන්න

  • @ajantha3960
    @ajantha3960 3 ปีที่แล้ว

    Thanks man eka baluwa....Dan man try karanna m.....ok

  • @pathmakumaramuthukumarana4283
    @pathmakumaramuthukumarana4283 2 ปีที่แล้ว

    Very Clear

  • @thirdeye-8553
    @thirdeye-8553 2 ปีที่แล้ว +1

    බොහොම හොඳයි පැහැදිලි කිරීම.තව පොඩ්ඩක් කටහඬ සද්දේ තිබ්බනම් වටිනවා.බුදු සරණයි

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      මේක පරණ වීඩ්යෝවක්.පැහැදිලිව රෙකෝඩිං එකක් හරියටම කරගන්න විදිය ගැන අලුත් වීඩියො එකක් දාලා තියනවා මේ චැනල් එකේම🙂❤️

  • @Geethi-Vlogs445
    @Geethi-Vlogs445 หลายเดือนก่อน

    Niyamai aiyeee

  • @avishkamadhuranga5829
    @avishkamadhuranga5829 ปีที่แล้ว

    Supiri suddo❤

  • @angelLK469
    @angelLK469 3 ปีที่แล้ว

    niyamai malli. supiriyata kiyala denawa

  • @thilinamal6987
    @thilinamal6987 ปีที่แล้ว

    Good

  • @Music-rs3cy
    @Music-rs3cy 4 ปีที่แล้ว

    Ona karocke track eka drag and drop karata watennane playlist ekata eka hadaganne kohomada ?

  • @nasibeats7375
    @nasibeats7375 2 ปีที่แล้ว

    Sapatama kara sago✌👍

  • @shinedreamsmile1762
    @shinedreamsmile1762 3 ปีที่แล้ว +1

    👍very helpful 🙂👍
    Can you make a tutorial on how to download FL studio on windows 10 please?

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Sorry,I can't make any video about FL download . Anyway Fl Studio work on any windows without any problem.

    • @shinedreamsmile1762
      @shinedreamsmile1762 3 ปีที่แล้ว +1

      @@SDAudioLabIt's ok. Thanks for the reply bro🙂

  • @ransalu_music
    @ransalu_music 2 ปีที่แล้ว +2

    මං ඔය විදිහට karaoke එකක් දාලා මයික් එකෙන් කියලා රෙකෝඩ් කරද්දි.......karaoke එකත් රෙකෝඩ් වෙනවනෙ .. හෙඩ් සෙට් දාගෙන රෙකෝඩ් කරන්නෙ මයික් එකෙන් ....මට voice විතර රෙකෝඩ් වෙන්නෙ නෑනේ......please උදව් කරන්න..🥺❤️

    • @ishan3777
      @ishan3777 ปีที่แล้ว

      මගෙත් ඔය කේස් එකමයි ඔයා හදාගත්තද brother

  • @dhanaofficial3682
    @dhanaofficial3682 4 ปีที่แล้ว +2

    ❤️❤️වැඩ්ඩෙක් තමා ඉතින්❤️❤️😊

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      Thank You සහෝ❤️

  • @tharidumalshan1982
    @tharidumalshan1982 3 ปีที่แล้ว

    Good luck

  • @buddikasameera4110
    @buddikasameera4110 ปีที่แล้ว

    Good job...👌
    Thank you...!!

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 3 ปีที่แล้ว

    Godak dewal igana gatta malli

  • @kapilakumara4294
    @kapilakumara4294 ปีที่แล้ว

    Hoda recording out put ekak Hanna vidiha gena video ekak danna....

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      අන්තිමට දාපු Videos බලන්න

  • @samanudayanga6314
    @samanudayanga6314 4 ปีที่แล้ว

    Thanks සහෝදරයා

  • @Music-rs3cy
    @Music-rs3cy 4 ปีที่แล้ว +1

    Mic Eke Noise wadi kiyana Eka Ahenna Asio4All dunnama fl studio asio dammama Ahenawa etha pahadili na kadi kadi yanawa eka hadaganna vidiyak nadda bro 😔

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +1

      Asio4all වල Buffer size එක Delay එන් නැති කැඩි කැඩි ඇහෙන් නැති ගානකට තියාගන්න..Buffer size ගොක් අඩුවෙද්දි CPU usage වැඩිවෙනවා..Buffer size වැඩිවෙද්දි delay එනවා..

  • @sahanrashmika5367
    @sahanrashmika5367 3 ปีที่แล้ว

    ona de wediya katha nethuwa ,supiriytma kiyl denw ,,wedee watinwa ayya

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Thank You malli❤️

  • @kevanchristian7635
    @kevanchristian7635 3 ปีที่แล้ว +1

    Good job සහෝදරයා👍❤️❤️

  • @shavicovers7881
    @shavicovers7881 3 ปีที่แล้ว +1

    meke song eke pitch eka change karanna berida

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      පුලුවං...වොයිස් එකේ තැනින් තැන හරියට අදුනගෙන පිච් හදාගන්න.FL එකේම Pitcher කියල තියනවා VST එකක්..නැත්නම් 3rd party vst එකක් විදියට Autotune Use කරල කරගන්නත් පුලුවං.

    • @shavicovers7881
      @shavicovers7881 3 ปีที่แล้ว

      @@SDAudioLab ane thank you

  • @prabah703
    @prabah703 2 ปีที่แล้ว +1

    great job brodr👌❤

  • @shamilamadushani2474
    @shamilamadushani2474 4 หลายเดือนก่อน

    Mobile phone eken barida

  • @DilukaPereraofficial
    @DilukaPereraofficial 4 ปีที่แล้ว +4

    NICE WORK MALLI

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      Thank You දිලුක අයියේ ❤️❤️

    • @tharindudinelka9772
      @tharindudinelka9772 4 ปีที่แล้ว +1

      ❤️❤️👍 Diluka Aiya .

  • @KALAMA_Productions
    @KALAMA_Productions 3 ปีที่แล้ว

    supiri kollo

  • @Danuka_Kasun
    @Danuka_Kasun 3 ปีที่แล้ว

    brother ..sound card nathiw...mic eka...machine ekata set karee.. usb adepter ekakinda....lap walata..

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      මම Direct plug කරන්නෙ..USB Adapter එකෙනුත් පුලුවං..ඒත් පොඩි හම් නොයිස් එකක් එනවා එතකොට

  • @vidurangathalerathna3826
    @vidurangathalerathna3826 3 ปีที่แล้ว +1

    Nice Voice ☺️

  • @dilshansamarawikcrama1747
    @dilshansamarawikcrama1747 2 ปีที่แล้ว

    Machan me crack version eken song ekak karanna berida .ane plz machan poddak පැහැදිලි karala deepan

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      පුලුවං මචං..

  • @LeoAshmusic
    @LeoAshmusic 3 ปีที่แล้ว

    Mchan phone head set eka connecte kraganna puluwn da fl studio ekt..mn connecte krgnn trynkra connecte wenne nhne

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Normal විදියට Port එකට plug කරලා කනෙක්ට් කරගන්න..ඊට පස්සෙ FL Studio එකේ sound setting වලින් Asio4all වල Output එක විදියට Headset එක Select කරගන්න

    • @LeoAshmusic
      @LeoAshmusic 3 ปีที่แล้ว

      @@SDAudioLab තෑන්ක්ස් මචං.. අනේ පුලුවන් නම් කියහංකො හෙඩ් සෙට් එක ලැප් එකට කනෙක්ට් කරන විදිහ... මං එක වීඩියො එකක් බැලුවා ඒකේ කරන විදිහයි මගෙ විදිහයි වෙනස්..මං windows 10 use karanne..ethkot kohomada connecte krganne ?

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Lap එක මොකක්ද?

    • @LeoAshmusic
      @LeoAshmusic 3 ปีที่แล้ว

      @@SDAudioLab Lenovo

  • @prasadmusicinstruments4668
    @prasadmusicinstruments4668 2 ปีที่แล้ว

    Super👍❤️‍🔥

  • @audiorafactory122
    @audiorafactory122 4 ปีที่แล้ว

    Superb brother

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      Thank you❤️❤️

    • @audiorafactory122
      @audiorafactory122 4 ปีที่แล้ว

      Oya fb innawa nam fb name kiyanawada?

    • @audiorafactory122
      @audiorafactory122 4 ปีที่แล้ว

      Mata contact karagnna puluwanda? Wisthara tikak denaganna bro

  • @viharamalmi4232
    @viharamalmi4232 ปีที่แล้ว

    Mic එකයි headset එකයි කොහොමද connect කරන්නෙ sound card එකක් නැතිව...audio port dekak nane lapwala

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      USB audio driver කියල පොඩි Pen එකක් වගේ device එකක් තියනවා ඒකට Connect කරගෙන පුලුවං

    • @MihinDamsara-ju5ww
      @MihinDamsara-ju5ww 11 หลายเดือนก่อน

      ​@@SDAudioLabMata udawwak oone mn dynamic mic එකක් ගත්තා usb audio driver එක plug කරාම headphone එකේ සද්දෙ ඇහෙනවා ඒත් mic එක වැඩ කරන්නෑ ....mic එක jack කරල තියෙන්නෙ convertor එකකින්...mic convertor එකේද අව්ල තියෙන්නෙ නැත්තම් mic එකේද plz reply ekak denn

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 3 ปีที่แล้ว

    Malli sound card ekak thiyanawanm eka install karanna one da

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      ඔව් .සවුන්ඩ් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් මුලින් PC එකට Install කරගන්න..ඊට පස්සෙ FL එක ඇතුලෙන් Audio option වලින් Sound Card එක Select කරගන්න..

  • @SLCreationNet
    @SLCreationNet ปีที่แล้ว

    best ❤

  • @madumadhawa4655
    @madumadhawa4655 2 ปีที่แล้ว

    super brothe thawth video denna

  • @dailythings6994
    @dailythings6994 2 ปีที่แล้ว

    Thankxxxx💓

  • @thanujagaming7205
    @thanujagaming7205 3 ปีที่แล้ว

    super brother

  • @petiyaproduction7941
    @petiyaproduction7941 3 ปีที่แล้ว

    Supiri

  • @oliverwatson6689
    @oliverwatson6689 3 ปีที่แล้ว

    How much your MIDI Keyboard, Where I can find it?

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Where are you from? I bought it from a local shop.It's price was LKR 12000..You can buy this from some online Stores like amazon,Sweetwater

  • @NaveenNaveen-jo1ey
    @NaveenNaveen-jo1ey 3 ปีที่แล้ว

    Mm app eka recod karanakota voice ekth ekkm wena noise ekk enawane plz ek hada gnn widyk kiyannko

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Hum noize එකක්ද...? මං රෙකෝඩින් කරන එක ගැන ඉස්සරහට වීඩියෝවක් ගේන්නම්

  • @cricketmania5808
    @cricketmania5808 3 ปีที่แล้ว

    වටිනවා බන්

  • @sanjayamusic2145
    @sanjayamusic2145 3 ปีที่แล้ว

    Karoke ekak fala record krnne kohomada bro

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      කැරෝකෙ එක ප්ලේ ලිස්ට් එකට දාලා ඕකෙ විදියටම ප්ලේ කරලා රෙකෝඩ් කරන්න..

  • @mudithasettinayake7649
    @mudithasettinayake7649 2 ปีที่แล้ว

    Ahenne na kiyanade aparade karapu waden wadak na ahenna danna voice eka

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว +1

      Voice Recording ගැන තව පැහැදිලි වීඩියෝ එකක් ඉස්සරහට අරං එන්නම්.

  • @MihinDamsara-ju5ww
    @MihinDamsara-ju5ww 11 หลายเดือนก่อน

    audio Output eka deela thiyenne headphone ekatd

    • @SDAudioLab
      @SDAudioLab  11 หลายเดือนก่อน

      Record krddi everytime aniwaren output ek headphone ekkta denna..

    • @MihinDamsara-ju5ww
      @MihinDamsara-ju5ww 11 หลายเดือนก่อน

      @@SDAudioLab thank you for reply

  • @gangstergang9549
    @gangstergang9549 4 ปีที่แล้ว

    Mama beat ekak play list ekata ayya karavage drop kara eth hariyanne nane. ...beat eke kotasa kotasada daganna one

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว +1

      Beat එකක් කියන්නෙ?? Pattern එකක්ද නැත්නම් එලියෙන් ගත්තු Track එකක්ද.

    • @gangstergang9549
      @gangstergang9549 4 ปีที่แล้ว +1

      @@SDAudioLab eliyen gaththa ekak

    • @gangstergang9549
      @gangstergang9549 4 ปีที่แล้ว

      Hari ayye mama track ekak haduva eka danna puluvan una

  • @thundervlogs5490
    @thundervlogs5490 2 ปีที่แล้ว

    super

  • @ranasinghehemantha8384
    @ranasinghehemantha8384 4 ปีที่แล้ว

    niyamai jayawewa

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @slonrecord3984
    @slonrecord3984 4 ปีที่แล้ว

    පට්ට මල්ලී

  • @hazzybro973
    @hazzybro973 4 ปีที่แล้ว

    Brdh wade hodai... karoke eka play weddi ube sadde ahenne na... video eka hodai😊

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      අසනීපෙන් හිටියෙ මචං ඒ නිසා ටිකක් සද්දෙ හෙමින් වොයිස් කරෙ..😅

    • @hazzybro973
      @hazzybro973 4 ปีที่แล้ว

      @@SDAudioLab ammatasiri... 😐 kohoma unath wade hodai godak dewal danagaththa.... jaya wewa machan

  • @shavicovers7881
    @shavicovers7881 3 ปีที่แล้ว

    thank you aiya

  • @himalwarnaka__music.6418
    @himalwarnaka__music.6418 3 ปีที่แล้ว

    thanks bro

  • @jabosvideo5986
    @jabosvideo5986 3 ปีที่แล้ว

    Karoke akath akka record karaddi voice akath akka karoke akath ahenawa record ake..akata mokada karanne ?

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +1

      Voice එක ගත්ත Channel එක මාස්ටරි එකට Link කරලා තියන නිසයි ඒම ඇහෙන්නෙ..ඒක අයින් කරගන්න

    • @jabosvideo5986
      @jabosvideo5986 3 ปีที่แล้ว

      @@SDAudioLab aka karaganne kohomada step by step kiyannako please

  • @rkstudio4807
    @rkstudio4807 3 ปีที่แล้ว

    thaaank you brother

  • @ChamindaSampath-jr9bq
    @ChamindaSampath-jr9bq 10 หลายเดือนก่อน

    Ane mata puluwanam oyawa sambada kara ganna widiyak kiyanneko pizzzzz

    • @SDAudioLab
      @SDAudioLab  10 หลายเดือนก่อน

      0769350077 - Whatsapp

  • @ThamashaSewwandi-o3e
    @ThamashaSewwandi-o3e 3 หลายเดือนก่อน

    Brother AutoTune Setup එක free ගන්න බැරිද?

    • @SDAudioLab
      @SDAudioLab  3 หลายเดือนก่อน

      Cracked Version google එකේ තියනවා

  • @sljcmdjlokka
    @sljcmdjlokka 3 ปีที่แล้ว

    Ayye supiriyata dj eka lassnata kadala wadadala gahana widiya gennakooo please ..!

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      DJ කරන් නැ.ඇයි තියන සිංදු DJ Remix කරන්නෙ? අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න❤️

  • @leoperera9685
    @leoperera9685 3 ปีที่แล้ว

    මල්ලි මගෙ fl studio එකේ play ලිස්ට් එකේ රෙකෝඩින් එක පෙන්නන්නෙ නෑ ඇයි ඒ

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Playlist එකේ Recording වුනු Audio එකද පෙන්නන් නැත්තෙ? Record දෙන්න කලිම් උඩින් Pattern තියන එක Playlist කියල ⁣සිලෙක්ට් කරගන්න ඕන..ඒ කියන්නෙ අර Channelrack එකෙයි Playlist එකෙයි Play කරද්දි වෙනස් කරන එක

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 ปีที่แล้ว

    Meke මයික් eka set kara ganane kohomada ban

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      මයික් එකේ ජැක් එකට 6.3mm to 3.5mm converterJack එකක් ගහල කෙලින්ම PC එකට in කරගන්න පුලුවං මචං..නැත්නම් Soundcard එකක් ඕනි..

    • @gihanpathiraja8560
      @gihanpathiraja8560 4 ปีที่แล้ว

      @@SDAudioLab elh

  • @nipunapathum1572
    @nipunapathum1572 3 ปีที่แล้ว

    Super bn ❤️❤️🔥🔥

  • @SLARROW
    @SLARROW 2 ปีที่แล้ว

    Tnx Bro😍

  • @lilgima5352
    @lilgima5352 4 ปีที่แล้ว

    Good Job Brother❤🤘

  • @thilinaprasanga92
    @thilinaprasanga92 3 ปีที่แล้ว

    පෝන් එකට නැද්ද

  • @Yehanmatheesha-kc4ow
    @Yehanmatheesha-kc4ow 6 หลายเดือนก่อน

    oya softwere eka mokkda

    • @SDAudioLab
      @SDAudioLab  6 หลายเดือนก่อน

      FL Studio

  • @DKastronaut1695
    @DKastronaut1695 ปีที่แล้ว

    👍

  • @sampath3074
    @sampath3074 4 ปีที่แล้ว +1

    Drag and drop kalata wenne na ne..ai ee

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      Mp3 ,wav files විතරයි දාන්න පුලුවං..මොකක්ද Drag & drop කලේ MP3 එකක්ද..හරියටම play list එකේ Track එකට දාන්න.

    • @sampath3074
      @sampath3074 4 ปีที่แล้ว

      @@SDAudioLab mp3 thama damme..watenne na

  • @shanmusic2658
    @shanmusic2658 2 ปีที่แล้ว

    Live sing karaddith mehemada

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      නැ එතකොට වෙනස්..ඒ ඒ අවස්ථාවෙ හැටියට අවශ්‍ය දේවල් ඒ වෙලාවෙ තීරණය කරනවා.

  • @kalawammalla7039
    @kalawammalla7039 3 ปีที่แล้ว

    Mokakda software aka

  • @tharuldilshan2217
    @tharuldilshan2217 ปีที่แล้ว

    රිකොඩ් ඒක කරද්දී අපි කියන ඒක අපිටම ඇහෙනවා නේ එක කරදරයක් ඒක නැති කරන්නේ කොහොමද

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      Master channel එකෙන් mic in channel එක ගලවන්න ඕන.

  • @pasindukeerthirathna
    @pasindukeerthirathna 3 ปีที่แล้ว

    Supiri❤️

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว

    මචන්,මට මයික් එකක් නෑ මන් රෙකෝඩ් කරේ ear phone එක පෝන් එකට ගහලා මන් කියන එක පස්සෙනෙ ඇහෙන්නෙ මචන්

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +1

      ඒක හරියට Sync කරගන්න Music එකට.FL එකේදි Mix කරද්දි

    • @avishinfo
      @avishinfo 3 ปีที่แล้ว

      @@SDAudioLab thank you

  • @udanasendanayake37
    @udanasendanayake37 2 หลายเดือนก่อน

    මේ විදියට රෙකොඩින් කරාම effects ඇහෙනවද

    • @SDAudioLab
      @SDAudioLab  2 หลายเดือนก่อน

      Record කරද්දි Effects දාන්නෙ නැ..රෙකෝඩ් කරලා ඉවර වෙලා තමා Effect දාන්නෙ

    • @udanasendanayake37
      @udanasendanayake37 2 หลายเดือนก่อน

      @@SDAudioLab thank you

  • @djchathuranga846
    @djchathuranga846 4 ปีที่แล้ว

    Ohoma hadala youtube danna ba neda bn copyright wadinawa neda

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      හැම එකටම වදින් නැ කලිම් දාපු එකක්නම් වදිනවා

    • @djchathuranga846
      @djchathuranga846 4 ปีที่แล้ว

      Ela bn

    • @djchathuranga846
      @djchathuranga846 4 ปีที่แล้ว

      Oya song recording karanne mokenda

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      FL එකෙන්ම තමා

  • @pathumdilhara9405
    @pathumdilhara9405 3 ปีที่แล้ว

    ප්‍රොෆෙසනල් මට්ටමේ සින්දුවක් කරන්නේ කොහොමද,, බීට් බ්‍රේක්, ට්‍රෝලින්ග් එහෙම දාලා කොහොමද කරන්නෙ?

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      ඊලග වීඩියො එක ඒ ගැන..ඒත් Genre අනුව කරන විදිය යොදාගන්න දේවල් වෙනස් වෙනවා..ඊලග වීඩියෝ එකේදි වචනවලට මෙලඩියක් දාලා මල් සිංදුවක් හදාගන්න කියල දෙනවා..

  • @amaarachchi
    @amaarachchi 3 ปีที่แล้ว

    🖤

  • @dilumrajapaksha5021
    @dilumrajapaksha5021 4 ปีที่แล้ว

    💓💓

  • @upamalbandara7192
    @upamalbandara7192 ปีที่แล้ว

    ahenne ne malli oyage voice eka

  • @sgtv4254
    @sgtv4254 4 ปีที่แล้ว

    Sinduwa wadiyen ahila kata hada ahenne aduwenne ai ae

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      Voice ⁣එකේ Volume එක Song එකට වඩා අඩුවෙන් යන්නෙ ඒක මික්සරෙන් Voice එකේ Volume එක වැඩි කරලා හදාගන්න..

    • @SDAudioLab
      @SDAudioLab  4 ปีที่แล้ว

      th-cam.com/video/fULscBpvZgo/w-d-xo.html

  • @sgtv4254
    @sgtv4254 4 ปีที่แล้ว

    Oyage phone nanber eka denawada

  • @tharisax
    @tharisax 3 ปีที่แล้ว

    මගේ රෙකෝඩ් බටන් එක ප්‍රෙස් කරාට ඔය වගේ කැරගරීස් 5 ක් එන්නේ නෑනේ... 😕

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      ඒකෙ Don't show again කියන එක ඔයාගෙ අතින් Select වෙලා තියෙන්නෙ..Settings reset කරන්න