How to Mixing Vocals in FL Studio | Sinhala | SD Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2022
  • How to Record Vocals in FL Studio : • How to Record Vocals i...
    Fl Studio tutorials from the beginning : • FL Studio Tutorials
    ___________________________________________________________________
    Listen me on :
    ▶️Spotify
    open.spotify.com/artist/0qVXL...
    ▶️Apple Music
    / sd-audio
    ▶️Soundcloud
    soundcloud.app.goo.gl/4CoZv
    ▶️Deezer
    deezer.page.link/Pzr7Fj6kLbWV...
    ________________________________________________________________
    ⭕Follow on Tik Tok - @sdaudio
    / sdaudio
    ⭕Subscribe - SD Audio
    / @sdaudiosl
    ⭕Follow on Facebook - Shanaka Dilshan
    / dilshan.dissanayake .
    ⭕Follow on Instagram - Shana Dilshan
    / shana_dilshan
    ⭕Like the Facebook Page - SD Audio
    / sd-audio-108376120651584
    ⭕Like the Facebook Page - Shan
    profile.php?...
    ⭕Whatsapp - 0769350077
    ________________________________________________________________
    #vocalmixing #mixing #fl_studio #sinhala #recording
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 76

  • @sandaruwandayarathna
    @sandaruwandayarathna ปีที่แล้ว +16

    ගුරුමෘෂ්ටියක් නැතුව උගන්වනවා දැකපු ගුරු චරිතයක්...RESPECT AIYA....!✨

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว +2

      🥺❤️

    • @maanumusic
      @maanumusic 6 หลายเดือนก่อน +1

      එකඟයි ❤ මේ අයියගෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මම

  • @slnation5230
    @slnation5230 ปีที่แล้ว

    ජය වේවා අයියෙ 🔥😴

  • @BhashithaDilshan
    @BhashithaDilshan ปีที่แล้ว +1

    Elakiri brother ❤

  • @Morgoz01
    @Morgoz01 ปีที่แล้ว +1

    අයියෙ සුපිරියක් තෑන්ක්ස්

  • @sadushanimnath611
    @sadushanimnath611 ปีที่แล้ว

    Great lesson mchn ♥️

  • @minudamuthumala9275
    @minudamuthumala9275 ปีที่แล้ว +1

    එලම අයියා ❤️
    ඊලග එකත් ඉක්මනටම ඕන

  • @SenirudulnethWickramarat-wc8ew
    @SenirudulnethWickramarat-wc8ew 4 หลายเดือนก่อน +1

    Nice bro hoyapu video ekak

  • @bandusilwa7967
    @bandusilwa7967 19 วันที่ผ่านมา

    Thank you son.

  • @lakka7412
    @lakka7412 ปีที่แล้ว

    Supiri aiye😘

  • @dulanjanajayasinghe5384
    @dulanjanajayasinghe5384 ปีที่แล้ว

    supiri ayye ,niyameta kiyl denwa.godak pin hamadema mula idala kiyala denwata. hama ekkenama mix krana widiha oayage method hama ekama kiyala denwa.good luck,god bless you

  • @virajdmadhushan4555
    @virajdmadhushan4555 ปีที่แล้ว

    godak watinawa

  • @PMmusic2001
    @PMmusic2001 ปีที่แล้ว

    Gammac 😍😍😍😍

  • @jkhoopster75
    @jkhoopster75 ปีที่แล้ว

    This is pretty good! Hope to see more videos like this on your channel. I gotta suggest a video on an overlooked aspect of vocals which is the production. I came to realise this from a video that Nick Mavromatis did. Everyone focuses so much on the mixing when it’s only 50% of how to get a good vocal. Check out his episode on vocal production!

  • @ydmtunes
    @ydmtunes 5 หลายเดือนก่อน +1

    Vocals thiyana..(choirs wage) pluging tikak kiyannko

  • @trendingmusic5144
    @trendingmusic5144 6 หลายเดือนก่อน

    Ayye hoda bass guitar kontakt library ekak recommend karanna..free ganna puluwan

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya ปีที่แล้ว +1

    Mastering video eka gennako plzzz 🥺♥️

  • @sakurabeatz-uy3ro
    @sakurabeatz-uy3ro 3 หลายเดือนก่อน

    Free plugin download krl fl ekt add krna widiha kiyala dennko

  • @Tharinduranasingheofficial
    @Tharinduranasingheofficial ปีที่แล้ว +3

    Yo this so helpfull bro...Thank you ♥ We need fast How to Mastering Vocal & Music video ♥

  • @shehanchathuranga2325
    @shehanchathuranga2325 ปีที่แล้ว

    supiri

  • @pathumsameera116
    @pathumsameera116 ปีที่แล้ว

    norml sindu kiyaddi auto tue dala kiynn brida record krlmddnn puluwn plz reply

  • @dj_remixzone7224
    @dj_remixzone7224 ปีที่แล้ว +1

    අයියේ පුළුවන් නන් choka baila loop pack එකක් හොයලා දෙන්න කෝ👍👍

  • @chamathtissera1
    @chamathtissera1 ปีที่แล้ว

  • @thushan.k
    @thushan.k ปีที่แล้ว

    ❤❤

  • @ShasinduIshan
    @ShasinduIshan ปีที่แล้ว

    pitch corection කරන්න කියල දෙන්නකො

  • @ShasinduIshan
    @ShasinduIshan ปีที่แล้ว +2

    සින්දුවක dop එක කියන්නෙ මොකක්ද

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      Drop එක කියන්නෙ සිංදුවෙ Buildup එකකින් ගිහිම් උපරිම Energy එකක් Play වෙන තැන

  • @Ranga154
    @Ranga154 ปีที่แล้ว

    💖🙏💖

  • @Morgoz01
    @Morgoz01 ปีที่แล้ว +1

    Mastering පුළුවන් නම් video එකක් ගේමු ඉක්මනට

  • @chala7606
    @chala7606 ปีที่แล้ว

    auto tune vst eka ganne kohenda bro

  • @sljcmdjlokka6974
    @sljcmdjlokka6974 ปีที่แล้ว

    Ayye sinhala song wala midi ganna site kiyannako

  • @PeaterPual
    @PeaterPual 24 วันที่ผ่านมา

    Bro! Can you do a Hiphop or Rnb vocal mixing! If can you thats very helpful!

    • @SDAudioLab
      @SDAudioLab  24 วันที่ผ่านมา

      Will Do

  • @rushxtstreaming8641
    @rushxtstreaming8641 4 หลายเดือนก่อน

    aiye waveshell free na ned buy krnn oni ned

  • @dasunchanaka8944
    @dasunchanaka8944 ปีที่แล้ว +1

    Sukith aiyagen neda bro sidechain igena gatte aparde e vage manuuseyek nati una eka

    • @AVI_Beats
      @AVI_Beats ปีที่แล้ว

      Aththatama sukith ayiyata monavada une

  • @TK-iq3by
    @TK-iq3by 10 หลายเดือนก่อน

    Auto tune gana video ekk karannko bro

    • @SDAudioLab
      @SDAudioLab  10 หลายเดือนก่อน

      Dennam ❤️

  • @danushkamadushan8522
    @danushkamadushan8522 ปีที่แล้ว

    යූ ටියුබ් එකෙන් ට්‍රැක් එකක් ප්ලේ කරන ගමන් fl studii එකෙන් ඔක්ත පෑඩ් එක මිඩි කරල ප්ලේ කරන්න ක්‍රමයක් නැද්ද

  • @nabeats.
    @nabeats. ปีที่แล้ว

    trap music hadanawidiya one

  • @oxiidemusic4470
    @oxiidemusic4470 8 หลายเดือนก่อน

    Plugins download karaganne kohomada aiya,download karata fl ekata add kara eth wada karanne na ne

    • @SDAudioLab
      @SDAudioLab  7 หลายเดือนก่อน

      0769350077 msg ekk danna..mn plugin dana widiya gana Video ekkuth krl thynwa.

  • @ceoncookingvibe
    @ceoncookingvibe 5 หลายเดือนก่อน

    Autotun plugin ek natham kohomda gane aiye please Ripley ❤

    • @SDAudioLab
      @SDAudioLab  5 หลายเดือนก่อน

      Google eke thynwa tikak search krla balala ganna ❤️

  • @user-ep5wl2hz5b
    @user-ep5wl2hz5b 5 หลายเดือนก่อน +1

    aiye fl studio ekata plugins daganna widiha gana kiyala denna puluwanda plss

    • @SDAudioLab
      @SDAudioLab  5 หลายเดือนก่อน +1

      Mn Video ekk krla thynwa malli..FL Studio Playlist eke blnna channel eke

    • @user-ep5wl2hz5b
      @user-ep5wl2hz5b 5 หลายเดือนก่อน

      hari thanks@@SDAudioLab

  • @sathsaramaduranga9011
    @sathsaramaduranga9011 ปีที่แล้ว

    Aiiya oya fl studeo pavichchi karanna eganagathe kohomada

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      TH-cam & Self study malli

  • @sandunmaduranga3921
    @sandunmaduranga3921 ปีที่แล้ว +1

    Fl වල කී කමාන්ඩ් දාන්නෙ කොහොමද..සූම් ඉන් සුම් අවුට් කරන්න්‍ර් කෝමද

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว +1

      Shortcuts තියනවා එක එක වැඩ වලට.Zoom in Zoom out mouse wheel එක කරකලා කරගන්න පුලුවං.

  • @lawaris2502
    @lawaris2502 ปีที่แล้ว

    වටිනවා ගොඩක්.
    නම්බර් එක කියන්න.

  • @madushankagunarathna5100
    @madushankagunarathna5100 ปีที่แล้ว

    අයියේ අනිව reply එකක් ඔනි. fl එකෙන් හදල ගන්න track එකෙ qulity එකක් නැනෙ. moniters, hedphone එකෙන් අහද්දි ටිකක් හොදයි. ඒ උනාට phone එකෙන් අහද්දි වැඩක්ම නැ. මට තේරෙන්නෑ මොකක්ද සීන් එක කියල. pleas help!

    • @AVI_Beats
      @AVI_Beats ปีที่แล้ว

      Mix @ mastering karanna ona

  • @isurusampathkarunanayake9351
    @isurusampathkarunanayake9351 ปีที่แล้ว

    Aiye aiywa contact krgnn puluwanda

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 3 ชั่วโมงที่ผ่านมา

    Mata sinduwak karagana puluwanda wachana thiyenawa hadala

    • @SDAudioLab
      @SDAudioLab  3 ชั่วโมงที่ผ่านมา

      පුලුවං..0769350077 Msg එකක් දාන්න.🙌

  • @carrollerxleben5754
    @carrollerxleben5754 ปีที่แล้ว

    ᵖʳᵒᵐᵒˢᵐ

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 ปีที่แล้ว

    මල්ලි. මට තව දෙයක් පැහැදිලි කරලා දෙන්න.
    දැන් මෙ ඉෆෙක්ට්ස් දාලා , රිවර්බ් දාලා ඩිලේ දාලා සහා අමුවෙන් තියෙන එකත් ( අර ඔයා කියපු පාරවල් 3 , මාස්ටර් වොලියුම් එකට සම්බන්ද කරන්නෙ කොහොමද ?
    මං හිතනවා මම අහපු එක පැහැදිලි ඇති කියලා.

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว +1

      තුන වෙන වෙනම කෝමත් Matser channel එකට යනවා.ඒම නැත්නම් ඒ තුන FL එකේ mixr එකේ යටම තියනවා master එකට යවව එක එතනින් දාන්න ඕන

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 ปีที่แล้ว

      @@SDAudioLab අර කොල පාට පහල වයර් එක වගෙ තියෙන ඉර මාස්ටර් එකට සම්බන්ද කරන්න ඕනෙ නේද ?
      2 එහෙම නොකළත් අවුලක් නැද්ද බ්‍රෝ?

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      ඒක සම්බන්ද කරොත් තමා Master out එකට යන්නේ..නැත්නම් ඒ චැනල් එක වැඩ කරාට මාස්ටරි එකට යන් නැ.ඇහෙන් නැ ඒ නිසා

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 ปีที่แล้ว

      @@SDAudioLab ගොඩාක් ස්තූතියි මල්ලි.ඉදිරියටම යන්න ජය වේවා.
      තව විඩියෝ දාන්න. අපි ඉන්නවා ඔබ එක්ක

  • @ChethiyaMuthugala-lf1wl
    @ChethiyaMuthugala-lf1wl 9 หลายเดือนก่อน

    ඔය සෙට් එකම හදන්න කීයක් විතර යයි අයියෙ

    • @SDAudioLab
      @SDAudioLab  7 หลายเดือนก่อน

      Vocal mix ekk krgnnda ? 0769350077 whatsapp msg ekk danna

  • @thilinamadusanka-ym4zz
    @thilinamadusanka-ym4zz ปีที่แล้ว

    oyata online ugannanna berida

    • @thilinamadusanka-ym4zz
      @thilinamadusanka-ym4zz ปีที่แล้ว

      oyawa sambanda karaganne kohomada

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว +1

      Mn online karana FL Studio Course ekk thynwa. Kamthi nam Join wenna puluwan..
      0769350077 whtsapp

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio ปีที่แล้ว

    මැනුවල් පිච් කරානම් හරි.

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      ඔව් ඒ ගැන වෙනම Video එකක් කරන්න ඕන❤️

  • @sandunmaduranga3921
    @sandunmaduranga3921 ปีที่แล้ว

    මේකෙ තියන plgin download කරගන්න ලින්ක් ටික දාන්න

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว +2

      Google Search කරන්න.සමහර Plugin වලට Link දෙන එක channel එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවං ඒකයි..සේරම Free නොවන නිසා..🙂

  • @chamathtissera1
    @chamathtissera1 ปีที่แล้ว

    Contact numbre broo