ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Audio Tutorials Sinhala 02 FL Studio Sampling 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2020
  • FL Studio පාවිච්චි කරලා ලේසියෙන්ම මියුසික් කොටසක් සාම්ප්ලින්ග් කරගන්නේ කොහොමද කියල මේ වීඩියෝ එකෙන් බලමු.
    Download FL Studio Trial version - www.image-line.com/flstudio
    Yalu Production FB Page - YaluProductions/

ความคิดเห็น • 36

  • @sandeepa6140
    @sandeepa6140 2 ปีที่แล้ว +2

    හොය හොය හිටියේ.දෙයියෝ දුන්නා වගේ මේ විඩියෝ එක දැක්කම තමා දන්නේත් මම හොයලා තියෙන්නේ Sampleing කරන හැටි ගැන කියල.ඕන කෙනෙක්බ තේරෙන විදිහට කියල දුන්නට තැන්කිව් 🤩

  • @chamikahansana4106
    @chamikahansana4106 3 ปีที่แล้ว +1

    Patta aiye

  • @jaderider5903
    @jaderider5903 4 ปีที่แล้ว +2

    Fl studio ගෙන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ටවුනත්, තේරුම්ගන්න පුලුවන් විදිහට සරලව ඉදිරිපත් කරන එක ගොඩක් වටිනවා. සුබපතනවා ඉදිරි ගමනට. ජයවේවා!

  • @a.l.rajithsuranga4618
    @a.l.rajithsuranga4618 4 ปีที่แล้ว +2

    සුපිරි .. අයියා Dj එකක් හදන විදිය ගැන video එකක් කරන්නකෝ

  • @tekkabro
    @tekkabro 2 ปีที่แล้ว +1

    මෙච්චර කලක් හෙව්වා හැමෝම හෑලි පිටින් කියාපුව මෙතනින් පට්ටෙට ඉගෙන ගත්තා

  • @ishangajayasinghe3351
    @ishangajayasinghe3351 หลายเดือนก่อน +1

    Sir, මට ඔය song mood එකේ තියෙන කොටු පිලිබදව ටිකක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

  • @geethadhithya
    @geethadhithya 3 ปีที่แล้ว

    Math Geeth 😃😃

  • @christodinesh8575
    @christodinesh8575 4 ปีที่แล้ว +1

    Thanks. I learned a lot. Waiting for more tutorials.

  • @healingsongs6368
    @healingsongs6368 3 ปีที่แล้ว +1

    කො ඉතිං ඉතිරි ඒවා...තව දුරටත් අවශ්‍යය යි.. සින්දුවකට මියුසික් ට්‍රැක් එකක් හදන හැටි දාන්න...

  • @cruzerblade4153
    @cruzerblade4153 4 ปีที่แล้ว

    thnx ayya godak watinawa digatama karan yanna jayawewaaaa

  • @spriyanthabasooriyakalukur7907
    @spriyanthabasooriyakalukur7907 4 ปีที่แล้ว

    Thanks bro

  • @princesanjaya3294
    @princesanjaya3294 3 ปีที่แล้ว

    Good 👍

  • @gamingwithchamiya7922
    @gamingwithchamiya7922 3 ปีที่แล้ว

    super

  • @rmxtunes
    @rmxtunes 3 ปีที่แล้ว

    Good Work ; Thawa Videos Ona Fl Eka Gena

  • @isharadulanjla1137
    @isharadulanjla1137 4 ปีที่แล้ว +1

    Ela ela

  • @tekkabro
    @tekkabro 2 ปีที่แล้ว +1

    අනෙ අයියෙ අනිත් මියුසික් හදන හැටිත් කියල දෙන්නකො වෝකල් මිස්ක් ඇන්ඩ් මාස්ටරින් එහෙම දන්නෙ නැ එ ගැන කියල දෙන්නකො

  • @chamikara1000
    @chamikara1000 4 ปีที่แล้ว

    😍🤩පට්ට

  • @dilabewickrama6590
    @dilabewickrama6590 4 ปีที่แล้ว

    ❤️

  • @darshanikaya9874
    @darshanikaya9874 4 ปีที่แล้ว

    ❤️❤️

  • @blackbrotha2699
    @blackbrotha2699 3 ปีที่แล้ว

    අයියෙ අපි නෝමල් youtube එකෙන් ගන්න beat එකක sample එකක් ඔහොම හැදුවොත් copyright ප්‍රශ්නයක් වෙයිද ?

    • @GeethProductions
      @GeethProductions  2 ปีที่แล้ว +1

      Haduwata prashnayak na. Eth youtube wage platform ekakata dammoth copyright wadinna puluwan. Wena kenekuge nirmanayak pawichchi karanawa nam e ayagen awasara ganna ona.

  • @nalinyou
    @nalinyou 3 ปีที่แล้ว

    මේ විදියට සාම්පල් එකක් පාවිච්චි කරල track එකක් හැදුවම youtube monetization වලදි copy right වදිනවද?

    • @GeethProductions
      @GeethProductions  2 ปีที่แล้ว

      Ow. Ehema youtube danna oni nam sample ekata license ganna wenawa.

  • @socialstudio-315
    @socialstudio-315 2 ปีที่แล้ว

    mode wala stretch kiyala ekak nahane

  • @ridmal1236
    @ridmal1236 3 ปีที่แล้ว

    සිංදුවක් හදාගන්න කියලා දෙන්න

  • @nilanthapradeep6512
    @nilanthapradeep6512 4 ปีที่แล้ว

    AI FL STUDIO TUTORIAL KARAN NATHTHE

  • @nimantharathnayaka471
    @nimantharathnayaka471 3 ปีที่แล้ว

    Explaine karanawa hodta thawa video danna

  • @SamanKumara-pj8lb
    @SamanKumara-pj8lb 11 หลายเดือนก่อน

    Mokakda oyage fl wersion1

    • @GeethProductions
      @GeethProductions  11 หลายเดือนก่อน

      Oya tutorial eka nam kare 20 walin mathaka widiyata. Danata nam use karanne aluthma version eka.