Love the sibling bond between Sudu baby and her sister. They have different temperaments but beautifully complement each other because of the age gap they have. Vipulantha scenes are a bit overly done, but he is a great actor and his comedic timing is fabulous. He is hurt because his mother in law did not take his side over Sudu baby. Hopefully the three circus boys will resolve their childish banter and we get to see them performing soon on the streets.
අංකුරා ...පුතේ ඔයා ලස්සනට රගපානවා හරිම තාත්විකයි...සුභ පැතුම් තෙරුවන් සරනයි පුතේ
කතාවේ බොහෝ නළු නිළියන් චරිතවලට නියම සාධාරණයක් ඉෂ්ට කරනවා. ජයප්‍රකාශ් අයියගේ වැඩ කොහොමත් නියමයි. සද්ධා ගේ වැඩ නරක නෑ පුතත් නියමයි
විපුලන්තගේ ඩාන්ස් එක මරු 👀👌😂😂
විපුලන්ත පුතා නම් සුපිරි ❤️❤️👌👌🤣🤣
විපුලන්ත අයියගෙ ආතල් තමයි ආතල් 😂 අංකුරාට ඉන්න පොඩ්ඩා නම් හරි දක්ෂයෙක්. රගපානවද කියලා දැනෙන්නෙ නෑ. සුදු බේබි ඇත්තටම විපුලෙ අයියගෙ නංගි වගෙ තමයි මංජු කීවා වගෙ 😃
කොහොමද විපුලෙගේ ඩාන්ස් එක.මරු
අංකුරා නියමයි දෙබස්. තව අවස්තාව දෙනවනම් හොදයි අංකුරට
මම මේ කතාව බලන්නෙ විපුලන්තගෙ ආතල් බලන්න 😂
විපුලන්ත පුතේ ඩාන්ස් එක මරු ඈ😂😂😂
අද කතාවෙ ගොඩක් තැන්වලට හින ගිය මට😁♥️
විපුලන්ත පුතාගේ එකම කතාව නම් දැන් හොඳටම ඇති 😂😂😂😂😂
අන්කුරා නම් පට්ට ඈ ❤️
අන්කුරා කියල නම තියල තිබෙනවා තමයි😅😂😂😂😂😂
Uuu hoda eka
Ou oi🤣
හ්මිමි ❤❤
Sira hodata karanawa podi eka
අන්කූර නම් නියම කොමඩි...
😂විපුලන්ත පුතාගේ කතාව මහා විශාල කරදරයක් උනානේ 😂😂😂 සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
විපුලේ ගෑණිට වඩා හොයන්නෙ නෑනා ගැන😊😊😂
විපුලන්ත පට්ට හොදේ..❤
විපුලන්ත හරිම ලස්සනයි
මෙත්සිරි රස්සාව කරගෙන ඉන්න්වාට තෑගි දෙන්න ඔනේ😅😅😂😂😂😂
හිරෝශී කන්චිගෙ චරිතය නියමෙට කරනවා කතාව ඇ ස් කැරකෙවිල්ල figure එක එහෙම නියමයි 👌👍💖
මෙත්සිරිටත් අර හෑල්ල අහලා එපා වෙලා 😂😂😂😂😂
Maru police tatai පුතා 😂😂 අංකුර ge පවුලේ හැමෝම සුපිරි
නිරෝ හොරා කියන එක කතාවේ මුල් කාලේදි ඇගෙව්වා ඒක නිරෝගේ ඉරියව් වලින් හොදටම ඇගෙව්වා දැන් වෙන පැත්තකට කතාව හරවනවා අපිට ඒක මතකයි
අනෙ ඉතින් මාත් මෙ වෙනකම් පොලිසියකට ගොඩ වෙලානම් නැහැ හතර පස් දෙනෙක් ගත්තොත් ඔය වගෙ මාත් නැති මගුලකට කූඩුවට හෝ දැම්මොත් විවිදා කාර ලෙස හැසිරෙනවා නෙද ..ආන් ඒ වගෙ වෙන්න බැරි නැහැ .
@@Slchathu-pk7pp නෑ ඒ උනාට එයාගේ මූනේ ඉරියව් වලින් ඇගෙව්වෙම එයා හොරා ගානට දාලා දැන් කතාව වෙන පැත්තකට හරවනවා ඒකයි ඇත්ත
එක තමයි අගවන්න ඔනේ
අඩෝ නිරෝ පව් බන් 😢
විපුලේ පුතාට.බොන්න පර හැදුනා 😂😂😂😂❤❤❤❤
විපුලෙයි,කොල්ලො තුනයි.👏👏👏👏👌
විපුලෙ අයියා බයේ ඉන්නෙ සුදු බේබි නලුවෙක් එක්ක යාලු වෙයි කියල😂
😂👌
👌👌👌👌👌👌👌👌👌👌
විපුලන්ත වගේ බීපිවාහාම එකම කතාව කියන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා😂😂😂😂😂මට අදත් ඒ වගේ යාලුවෙක් හම්බ උනා
ඒ කැරට් අලේනන් අමු වැඩී😂 wipulenn maru ane maru actin kanchanath maru 😍😍
විපුලන්තටත් ඕන ම චරිතය ක්. නියමයි 😂😂
දැං නම් මංජුට ඩාලිං අක්කා වැහෙන්න කාලෙ හරි😄😄
අම්මෝ😂👍
😂😂😂😂
😂😂😂😂
Darling akka kiynne kawda ane 🤔
Love the sibling bond between Sudu baby and her sister. They have different temperaments but beautifully complement each other because of the age gap they have. Vipulantha scenes are a bit overly done, but he is a great actor and his comedic timing is fabulous. He is hurt because his mother in law did not take his side over Sudu baby. Hopefully the three circus boys will resolve their childish banter and we get to see them performing soon on the streets.
විපුලේ ඔයා අපේ තියෙන පිඩාව නැති කරනවාට සම්මාන පිට සම්මාන දෙන්න ඔන ❤️ ❤️❤❤❤.😊😊😊😊😊
මචං අයියා හොරා කියලා හිතෙනවා.
මාලේ කැඩුවේ ඩිලා අනෙක් හොරකම් කෙරැවෙත් ඩිලාම තමයි
විපුලයට සුදු බේබි සික් එක 😂😂😂😂
😂😂😂😂
අනේ විපුලන්ත..පුතා ඕක..ඇති..මට අහලම. ඇති..වෙලා
ඒ කැරට් අලේ නම් අමු වැඩි😅😅😅
මේකේ ආසම චරිතය කාංචනා... පටන් ගත්ත දවසේ ඉඳලා තාම නම් ඒ චරිතය ඩ්‍රොප් උනේ නෑ...
අන්කූරගේ ලොකු අක්කාට දෙන්න හිතෙනවා මූන සමතලා වෙන්න.අර 3න් දෙනා හොරු කියනවට 😡
අම්මෝ සුදු බේබි "මන් ලොකු ලමයෙක් තමයි " 🤭
අන් කුරා මරු ❤❤
සුදු බෙබිගේ කතානමි මරැ අප්පා❤❤❤❤❤❤❤❤
අඩේයි. සංවර්දන මහත්තයත් ඉන්නව නේ🤭.
අම්මපා විපුලන්තයා ගේ චරිතෙටයි දොලයාගේ චරිතෙටයි සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ.මේ කතා දෙකම බලන්නේ විපුලන්තයයි දොලයයි නිසා
ලස්සන කතාව ස්තුතියි 👍♥️💐
Vipulnthayage dance eka patta❤
විපුලන්තගෙ නැටුම් 😅😅😅
Ankura patta acting
Ankura nam superi thanks sirasa tv ❤❤❤❤❤
විපුලන්ත නම් නියමයි 😂😂
නිරෝට අනික් උන් දෙන්නා කරපු වැඩේ හරි නෑ බන්. මන් ඒමනම් එක තත්පරයක් ඉන්නෑ බෝඩිමේ. කොච්චර සැක කලත් දවසක ඇත්ත දැනගන්න හම්බ උනාම දරාගන්න බැරිවේවි. එතකොට නිරෝ වගේ හොඳ එකෙක් උන්ට නැතිවෙලා ඉන්නත් ඕනි.
නිරෝ මරු.❤️
විපුලන්තට හිතේ අමාරැව අනේ..
සුදු බේබි ❤️❤️
විපුලන්ත නම් දැන් හිස රදයක් මට 😂😂😂❤
දවස් 2යි Episode 55යි 🥲😅❤️
14:05 ඒක ආතල් බන් 😂😂
වෙස් මූණු දාලා හොරකම් කරලා තියෙන්නේ කාංචි ළග ඉන්න බොනි දම්මපු එකෙක් කියලා හිතෙන්නේ කාට ද
Ne tin tin hora
විපුලන්ත පුතා 😂😂😂
😂😂😂😂
විපුලන්ත එකම කතාව කියලා අරැට එපාවෙලා මෙත්සිරිට😂😂😂
ඇන්කුරෙක්ම තමා 😁😁😁
එ කැරට් අලේ අමු වැඩීලු ..හෙට කොටසින් අනුකි හෙට කොටසින් වෙනසක් කරයි ආ හෙට නෙවෙයි ඊ ලග ..ඒක තමයි වැදගත්ම වැඩෙ ඔතන..මොකක්ද මෙ වෙන්නෙ😮
මොනවා උනත් විපුලායා මරැ ආතල් එකේ
විපුලන්තයගෙ shop එකේ බ්ස්නස් එකක් වෙනකන් බලාගෙන ඉන්න මම 😮
අංකූරා ආතල් 😂😂
Vipulantha putha hondin blagnna ne kiwwe❤❤😂😂😂😂😂❤❤❤❤😂😂😂😂😂😂😂
කාන්චි මිස් ❤❤❤❤❤❤ලස්න්නයි මැනික ❤❤❤❤❤
විපුලේ 😅😅😅
විපුලෙයට තියෙන්නේ ඉරිසියාව. සුදු බේබිට නලුවෙක් යාලුවෙයි කියලා. විපුලයට ගෑණි ගැන නැති කැක්කුමක්නේ සුදු බේබි ගැන තියෙන්නේ
😂
මටත් හිතෙනවා විපුලේ වගේ ජොලියක් ගන්න. කව්ද එන්නේ පිට් එකට
දොලතුවක්කුගේ ඩාන්ස් එක..
Iduwara.actin .මරු
Buthaya hora 100% sure😂
විපුලේ 😂😂😂😂මාර නැටුම
Vipulantha aiyage dance eka nam maru
විපුලන්ත පුතා😂
නැනා මස්සිනා රංඩු නියමයි.
බූතයා තමා හොරා ... ඒ ශේප්මයි තිබ්බේ. උස මහත එහෙම
Wipulanthage charithe harima hodai.mansika peedana nethiwenawa e charithen
Police කාරයෝ රස්තියාදු කාරයෝ බඳින්න apa 😂
මාල හොරා නව ජෝතිගේ යාලුව වෙන්න බැරිද...🤔🥲
සරාගේ හතුරා විදාත ය ඇවිත් 😂
Machan aiya hora kiyala matath hithenewa
මටත්😊
Machan thamai wedda paradige eketh api dekkane dipu game
සුදු බේබි මෝඩම නැ . හැබැයි බිම්සරයා සුවර් නැ. සුදුබේබීයි ඩාලින් අක්කයි එකම වගේ පෙනුම. ඇත්තටම අක්කයි නංගීයි වගේ
අන්කූරා නම් මාර ඇට්ටරයෙක් තමයි 😂😂 පොලිස් තාත්තාව කරකවලා අත අරින පුතණ්ඩියෙක් තමයි අන්කූරා බෝයි 😂😂
ඩිලාලා නම් අනේ මන්දා.. ඵකතු වෙලා ප්‍රශ්ණ විසදගන්නෙ නැතුව ඵක ඵකාට ඇගිල්ල දික් කරලා ප්‍රශ්ණ වවාගෙන කනවා..
සුදු බේබිව ආරක්ෂා කරන්න බැරි වෙන විරහා වේදනාව විපුලන්ත බොසා මෙත්සිරි ඵක්ක විදගන්න විදිහ නම් නියමයි 😂😂
Me podieka (ankura)menda podikale wage penne mata witharada😮😅
මම ව්පුලන්දය මරන සින්
ඒ කැරට් අලේන්ම් අමු වැඩියි
මෙතන හොරා මචන් මේ විපුලන්තට වෙන දෙයක් නෑ බෝරිං අනේ මේ ගොනා
Wipulanthayata hida wede😂🤣😅🤣😂🤣😅🤣😂 . Wipulanthayata one sudu baby passe yannda. Hitha yatin love da koheda😂🤣😅🤣😂😂
Ankuura nm maru😂
❤️
Vipuleta nangi oni welaa😅
Ela ela ela
Machan aiya hora.. Chain eka kadapu welawe dila and bhuthaya hitiye gedara..
Buthaya thamai hora nannam kiyanne 😊😊😊
White cloth and shoe polish think about it
Me kathawe manju godak iwasana genu kenek.paw manju
Dilan buuthayage set eka samagi karawanna ane epawenawa kathawath