World First Female Prime Minister Sirimavo Bandaranaike Documentary Film -සිරිමාවෝ බණ්ඩාරනායක කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hon. Sirimavo Bandaranaike
    සිරිමාවෝ බණ්ඩාරනායක
    Sirimavo Bandaranaike, Prime Minister of Ceylon 1960
    Prime Minister of Sri Lanka
    Unauthorized editing, reproductions, content changes Prohibited.
    Documentary Film Produced by Mr. David Athukorala
    Archived by Mr. Narada Nissanka
    © All Rights Reserved. - TH-cam Distributed by Isura Nissanka @ LZN Networks, Inc.

ความคิดเห็น • 110

  • @agMaheshika
    @agMaheshika 6 หลายเดือนก่อน +4

    " ජාතියේ අම්මා" 🙏🙏නිවන් සුව ගරු සිරිමාවෝ මැතිනියනි 🙏

  • @prettygood3318
    @prettygood3318 3 ปีที่แล้ว +23

    මෙතුමිය ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති වූ නිසා ලංකාව ප්‍රසිද්ධ වුණා.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 9 หลายเดือนก่อน +4

    මේතුමිය අමාරුවෙන් හරි කරගෙන ගිය ගමන දිගටම ගියානම් අද මේ රට සුර පුරයක්… කුහක ම්නිස්සු එතුමියට වල කැපුව කරපු දේ හරියට කරන්න දුන්නේ නැ..

    • @chandramalani959
      @chandramalani959 9 หลายเดือนก่อน

      Our grede respect to her🙏

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +13

    එදා මැතිනිය මෙරට තිබූ විදේශිය කොම්පැනි රජයට පවරා ගෙන ඇත අද වනවිට රජයේ දේවල් සියලුදේ විදේස රටවලට විකුණනු ඇත ඒක තමයි වෙනස

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Valuable Comment & Your Comment is Very Important to us. Thanks for the comment :) 👍 🙏🙏🙏

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 3 ปีที่แล้ว +13

    රටේ ජාතියේ පිනට පහළ වූ නායිකාව

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว +1

      yugayak babalwuu naaayikaawak ! :( Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏

  • @anjalikumarihamy7853
    @anjalikumarihamy7853 3 ปีที่แล้ว +8

    ඇය අද වලෙන් නැගිටලා ආවොත් බය වෙයි ලංකාවේ අද තත්වේ දැකලා 💔

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Eka Thamai., Lankawe Soduru Deshapalana atheethaya api penwanne.. Thanks For the Comment !! 💔

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Mewanima Aluth Video ekak enawa lagadima ape channel eken SWRD Bandaranaike gana

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 3 ปีที่แล้ว +12

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අප රටේ ජනතාවට කරන ලද සේවය කිසි දිනෙක අමතක කල නොහැකි වේ .

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Aniwaryenma...Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @umangaudaya
    @umangaudaya 3 ปีที่แล้ว +6

    නිදහසෙන් පසු ලාංකික දේශපාලන කරලියේ වාසනාව. ප්‍රයොජනවන් දෑ බොහෝ කිරීමට උත්සහා දැරූ කාන්තාවක් විශාල බලයක් හිමි උන කාන්තාවක්.තේරුම් නොගැනීමට නොහැකිව සිටි මෝඩ ලාංකික ජනයාට මෙතුමියගෙන් වැඩක් ගන්න උවමනාවක් උනේ නෑ එදත් අද වගේ කෑදර පුද්ගලයන් නිසා මේ රට විනාසයකට ඇදලා දා ගත්තා.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว +1

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @sj197919
    @sj197919 3 ปีที่แล้ว +11

    I hope the young generation will know that SL had good leaders too. Thank you for posting this video.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @Ayouma308
    @Ayouma308 2 ปีที่แล้ว +5

    1948 පසු ලංකිය දේශපාලනයේ පිරිමින් හට අැදුමිි දෙකක් අැත.මුහුනු දෙකක් අැත.හදවත් දෙකක් අැත.වචන දෙකක් අැත.අද ද ඵයමයි .අැය ලොවක් සැලකු අප නොසැලකු කුවෙිිනිය අැය මයි.

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @patumtaranga623
    @patumtaranga623 3 ปีที่แล้ว +19

    මේ වගේ රටට ආදරය කරන මැතිනිය ක් ආයෙත් එන්නෑ
    අපේ රට දැන් තත්වය ඒකට
    මේ මැතිනිය අද ත් හිටියනං අපේ රට දියුණු යි

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏

    • @athiladesilva9196
      @athiladesilva9196 3 หลายเดือนก่อน

      Peruse her ruling periods for 07/21/1960 to 03/25/1965 and thereafer since 05/29/1970 to 07/23/1977, as well !

    • @kalharadd3402
      @kalharadd3402 8 วันที่ผ่านมา

      දැන් ඇවිත් ඉන්නවා

  • @ishansandaruwan9902
    @ishansandaruwan9902 3 ปีที่แล้ว +24

    එදා එතුමියගේ ඒ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කලානම් අද අපේ රට සුරපුරයක්,, රට ජාතියට ආදරය කල ලොව පලමු අග්‍රාමාත්‍යවරිය

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      bohoma isthuthie comment ekata ishan :)

    • @nilupulfernando3279
      @nilupulfernando3279 3 ปีที่แล้ว +2

      Oba hari sahodaraya.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      @@nilupulfernando3279 Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

    • @jayalathmunasinghe8376
      @jayalathmunasinghe8376 3 ปีที่แล้ว

      සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට මාගේ ආචාරය!

    • @fanfootball7546
      @fanfootball7546 3 ปีที่แล้ว +1

      that's true … furthermore if JR.JAYAWARDANA'S knowledge + Sirimavo madam's principles were worked together , Sri Lanka would be a one of greatest development countries in the world

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว +5

    Mevani Vatinaa video ...karagena yan na .. 👍🙏❤🚴‍♀️ Thanks

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Bohomathma Isthuthie oba thuanta. Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน

    🙏🙏🙏💯💯💯💯🌹🌹🌹🌹🙏
    අද වාගෙ කාලයක අපෙ රටට සිටියානමි..ඔබ තුමිය..🙏

  • @l.perera6296
    @l.perera6296 2 ปีที่แล้ว +8

    අපේ රටට හදුන්වා දුන් එක ස්වදේශීය ප්‍රතිපත්තිය රටේ මිනිසුන්ට ඇල්ලුවේ නෑ, දේශීය දේ අගය කරන්න අපේ උන් කැමතිඋනේ නෑ.. ඉන්දියාව ඒ හා සමාන ප්‍රතිපත්තියකින් ගොඩ ගියා.. ඒත් එවක විපක්ශය යූ.ඇන්.පී එක අසත්‍ය ප්‍රචාර ගෙනගිහින් මිනිසුන් මුලා කරා.. අදත් විදවන්නේ මේ රට ඕකයි..

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว +1

      Sirimavo is a great leader.. unp eka witharak nemei asathya prakasha gena gy.. methumiyagge prathipathi walaya wikurhi kala thawath paarshawa hitiya

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 2 ปีที่แล้ว +14

    මැතිනිය ගිය මග හරියටම හරි නොවුනත් දිගටම ගියා නම් රටට මේ තරම් විනාශයක් නොවෙන්න තිබුනා.

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว +1

      eka thamai.."Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

    • @manelperera4337
      @manelperera4337 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම, අපේ රටේ කම්මැලියෝ පොඩ්ඩක් කැප කරලා රට ගොඩගන්න වගා කටයුතු දේශීය නිශ්පාදන වැඩි දියුණු කරන්න උත්සුක උනානම් අද අපේ රට ඉන්න තැන හිතාගන්නවත් බැහැ. ජේ. ආර්. ගෙ ගොන් චාටු කතාවලට, සුවඳ සබන් කෑල්ලට, සීනි යහමින් දාලා තේ බොන්න රට පාවා දුන්නා. ආවා විවෘත ආර්ඵිකය ජේ. ආර්. ගෙනාපු. ප්‍රතිඵල අද කොහොමද? එදා ඉපදිලාවත් හිටියෙ නැති අය අද එතුමියට බනිනවා,. අපි අහනවා, දැන් හරි සැප ඇති නේද කියලා.
      එදා ස්වයංපෝශිත ශ්‍රී ලංකාවකට මුල පිරීම පයින් ගසා දැම්මා. උඹලාට ඔහොම වෙලා මදි,...

    • @athiladesilva9196
      @athiladesilva9196 3 หลายเดือนก่อน

      Sirima RDB, abolished the reputed Ceylon Civil Service on May 01 1963 and instead established a politicized Sri Lanka (Ceylon) Administration Service which is still being politicized !
      She abolished the SENATE which consisted of county's professionals or intellectuals on October 02 1971.
      Disastrous transformation she did is Land Reform Commission Act in 1972 (Stage I) and in 1975 (Stage II) in which 417,957 acres in 395 Estates belonged to 225 Sterling & Rupee Companies and 563,411 acres of 5878 indigenous owners.
      See those estates' poorest status in harvest by now: most Estates factories have now been isolated due to lesser crop; most of fertile lands have been neglected and most cultivable lands have been alienated to politicians and their henchmen at present resulted in county being lost valuable foreing exchange which had enriched Ceylon or Sri Lanka since 1867 !We,therefore vehemently need of forensic Presidential Commission to investigate its activities since August 25 1972- to-date !
      We claim incoming "fresh" ruler to do so !

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 9 หลายเดือนก่อน

    ලංකාවේ යකඩ ගැහැණිය අපේ සිරිමාවෝ මැතිණියයි.

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 3 ปีที่แล้ว +2

    Is it true that there were queues for every thing during her time ?
    I was born when she was leader.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      I think so. Your Comment is Very Important to us. Thanks for the Comment 🙏.🙏✅

  • @athiladesilva9196
    @athiladesilva9196 3 หลายเดือนก่อน

    DUDLEY Senanayaka is an exemplary leader !
    Out of politicians who ruled the country since '56 can anyone compete on DUDLEY' honesty and dedication ?
    Unfortunately, we can't see a honest and clean UNP, today after DUDLEY's departure !

  • @kumarasirifernando5074
    @kumarasirifernando5074 3 ปีที่แล้ว +5

    She failed in most things she did.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

    • @DramaKitchen101
      @DramaKitchen101 2 ปีที่แล้ว

      No she didnt

  • @prasadtharanga4861
    @prasadtharanga4861 ปีที่แล้ว +3

    Great job

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Thank you soo muchhh... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

  • @pavansathsarasatharasinghe
    @pavansathsarasatharasinghe 3 ปีที่แล้ว +8

    Mathiniya wage uthum charitha ape ratata one

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว +1

      Bohoma isthithoe Coment kalata.. Please subcribe my youtube Channel & Click Bell button

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 3 ปีที่แล้ว +3

    Diwangatha athigaru srestha methniyani.obathumiya ape lakbimata pahala wu wihara maha dewiya ha samana desaye abhiwurdiyata emahath sewawak etukala sebe mathrupremayakin katauthu kala uththamawaki.oba thumiya thunthara bhodiyakin ekthara bhodiyakata sapemina chathurarya sathya awabhodakotagena nirwana sampaththiya labaganithwa.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us.. Thanks for the Comment .🙏

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sp-sv9wy
    @sp-sv9wy 3 ปีที่แล้ว +3

    Niwansuwa lebewa ! Metiniyani !

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏

  • @PalithaPerera-s1u
    @PalithaPerera-s1u ปีที่แล้ว +2

    Greater Leader.

    • @IsuraNissanka
      @IsuraNissanka  10 หลายเดือนก่อน

      ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 9 หลายเดือนก่อน

    Respect 🙏Madam

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm 10 หลายเดือนก่อน +1

    මැතිනිය පෙන්වා කාවද නැගිටින්න හදන්නේ?

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 3 ปีที่แล้ว +3

    She hardly has any achievements to boast about.

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @jayarathneweerakoon7480
    @jayarathneweerakoon7480 9 หลายเดือนก่อน

    Ethumiya thamairatata adare kale

  • @ladduweranja1114
    @ladduweranja1114 10 หลายเดือนก่อน +2

    METHINI GENAGIYA WIDIHATA RATA GIYANAM API DAN DIYUNU RATAK . JR AWILLA RATA KALA API HIGANO KARALA RATA ANATHA KALA . DAN API NAYA GANNAWA KANAWA .WIKUNAGENA KANAWA .

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 ปีที่แล้ว +4

    Sirima and Ghotabaya are the worst leaders. Under both administrations people had to undergo hardships.

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว +1

      Yes of course... Gotabaya okkotoma wada hapan..Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว +2

    Dr , N M PERERA ge video 1k Karan.na, ...oba ta Jaya weva..👍🙏❤🚴‍♀️🚴‍♂️🚵‍♂️🚵‍♀️🚵‍♂️🚴‍♂️🚴‍♀️🚴‍♂️🚴‍♂️

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      "Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏"

  • @SunilWelikanda
    @SunilWelikanda 10 หลายเดือนก่อน

    Ratata awasi watinama jewitha bihi wuye banadara nayaka pawula thulin pamani..adatath api owunta sada naya gathiya...❤❤❤❤

    • @IsuraNissanka
      @IsuraNissanka  10 หลายเดือนก่อน

      Valuable comment.. ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

  • @ayeshnilan2578
    @ayeshnilan2578 3 ปีที่แล้ว +2

    Me vge vdgth thava video genne

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว +1

      Danuwath Kireema Gana Bohoma Sathutui wagema Bohomathma Isthuthie :)

    • @ayeshnilan2578
      @ayeshnilan2578 3 ปีที่แล้ว +1

      @@IsuraNissanka puluvn n aayatha aadeshaka prathipathiya gena video ekk genna 1970-1977 arthikaya vardanaya vunu hati gena

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      @@ayeshnilan2578 idhiriyedi uthsaha karannam. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      idiriyata pamneemata niyamitha wadaahatan raashiyak apa sathuwa pawathi. dhAna ganeematachanalayasubscribe karala bell lakuna click karanna.

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 3 ปีที่แล้ว +3

    She is more responsible for the downfall of Lanka. Nothing good left behind. Entire Bandaranaike family must accept the fact that they are responsible for the destruction of Lanka to a great extent.

    • @IsuraNissanka
      @IsuraNissanka  3 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 11 หลายเดือนก่อน

    225 look ing times motivation new sri lanka poor people poor අනාගත good work ing times

    • @IsuraNissanka
      @IsuraNissanka  10 หลายเดือนก่อน

      ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 4 หลายเดือนก่อน

    අවුරුදු හතක්ම
    ජනතාව පුකෙන්
    ඇරියා...................!

  • @anushkauthpala7175
    @anushkauthpala7175 9 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවට වැරදි පූර්වාදර්ශ ගනනාවක් දුන් නායිකාවක්.
    1) නිදහසින් පස්සේ පලවෙනියටම චන්ද කල් දැම්මෙ සිරිමාවෝ තමා
    2) ජනසතු කිරීමෙ වැඩසටහන හරහා ව්යාපාරකයින්ගෙ වයාපාර රජයට පවරා ගත් අතර එම හේතුවෙන් විදෙස් හා දෙශීය ආයොජකයො රට හැර දාල ගියා.
    3) මුස්ලිම් ජාතිකයින්ගේ හා වාමාංශිකයින්ගෙ බලපෑමට ඊශ්‍රායලය සමග තානාපති සම්බන්ධතා නැවැත්වීම.
    4) සංවුත්‍රර ආර්තික ක්‍රමය නිසා වයාපාර අතර පැවතිය යුතු තරගකාරීත්වය අඩුවූ අතර.

  • @jayarathneweerakoon7480
    @jayarathneweerakoon7480 9 หลายเดือนก่อน

    Paka

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි වැරදි තිබ්බා ඒකය් පැරදුනේ J R ආපු එකෙන් හැරවුම් 100000 ක් ඇතිවුනා

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Yes of course.. e soduru atheethaya janathawage hadawath thula rawdenawa

  • @බොරුසහහොරු
    @බොරුසහහොරු ปีที่แล้ว +1

    ඇත්තටම කියනවනම් ලංකාවට කිසිම වැදගත් දෙයක් නොකරපු නායිකාවක්

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 4 หลายเดือนก่อน

    ඕකි මිණිස්සු
    අළකොල කද්දී
    ඉංදියාවෙන්
    බාස්මතී කාපු
    එකියක්.............."

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 8 หลายเดือนก่อน

    71 කීදෙනෙක් මැරුවද