Stepper Motor Arduino | Stepper Motor Sinhala | ඕන ආකාරයකට Stepper Motor කරකවමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Stepper Motor Arduino | Stepper Motor Sinhala | ඕන ආකාරයකට Stepper Motor කරකවමු.
    අද මම ඔයාලට අරගෙන ආවේ අපි කොහොමද Stepper Motors එකත් එක්ක වැඩ කරන හැටි කියලා දෙන්න... ඉතිම් මේක විශේෂ Motor වර්ගයක්. ඒ කියන්නේ මේකේ මෝටර් කොයිල් හතරක් තියෙනවා, සමහර Stepper Motors වල කොයිල් දෙකක් එක අවස්ථාද තිබෙනවා... ඉතිම් මෙන්න මේ හේතුව නිසා අපි ඕන ආකාරයකට මේ Stepper Motor කරකවා ගැනීමේ හැකියාව තිබෙනවා....
    ඉතින් මම මේක වීඩියෝ එකේදි තවදුරටත් පැහැදිලි කරන්නම්.. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ගොඩක් සරලව කියා දෙනවා..
    පහළ Link එකෙන් මං කියපු Stepper Motor Library එක ඔයාලත් Download කර ගන්න.
    Stepper Motor Library : - drive.google.c...
    STEPPER MOTORS PROJECT එක නිර්මාණය කරලා බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් Comment කරන්න, මම අනිවාර්යෙන්ම Reply දානවා...
    ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න. මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
    ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලා SHARE කරන්න යාළුවනේ....
    Sinhala Arduino Basic Tutorial 01 | ආර්ඩුයිනෝ අපි මුල ඉදන් පටන්ගනිමු |
    • Sinhala Arduino Tutori...
    Sinhala Arduino Tutorial 02 | LED Blink Arduino | LED එකක් BLINK කරමු.
    • Arduino LED Blink Sinh...
    Sinhala Arduino Tutorial 03 | Arduino IR Sensor | IR Sensor එකෙන් වැඩ කරමු.
    • IR Sensor Programming ...
    Sinhala Arduino Tutorial 04 | KNIGHT RIDER LED PATTERN එක නිර්මාණය කරමු.
    • Knight Rider LED Circu...
    Sinhala Arduino Tutorial 05 | Ultrasonic Sensor එකෙන් වැඩ කරමු.
    • Ultrasonic Sensor Ardu...
    Sinhala Arduino Tutorial 06 | Servo Motor
    • Servo motor arduino | ...
    Sinhala Arduino Tutorial 07 | L298N Motor Driver එකෙන් වැඩ කරමු.
    • L298N Motor Driver Ard...
    Sinhala Arduino Tutorial 08 | Piezo Sensor එකෙන් වැඩ කරමු.
    • Piezo Sensor Arduino |...
    Sinhala Arduino Tutorial 09 | Motor Speed Control කරමු.
    • L298N Motor Driver Spe...
    Sinhala Arduino Tutorial 10 | DHT 11 Sensor එකෙන් වැඩ කරමු.
    • DHT11 Temperature and ...
    Sinhala Arduino Tutorial 11 | How to use Buzzer | Buzzer එකෙන් වැඩ කරමු.
    • How to use Buzzer | Si...
    Sinhala Arduino Tutorial 12 | Relay Controll with AC 230V Current |
    • Arduino Relay Module S...
    Sinhala Arduino Tutorial 13 | Blutooth HC 06 |
    • Arduino Bluetooth Sinh...
    Sinhala Arduino Tutorial 14 | PIR Motion Sensor |
    • PIR Sensor Sinhala | A...
    Sinhala Arduino Tutorial 15 | STEPPER MOTORS | ඕන දිශාවට STEPPER MOTORS කරකවමු.
    • Stepper Motor Arduino ...
    Sinhala Arduino Tutorial 16 | PIXEL LED | අලංකාර PIXEL LED රටා නිර්මාණය කරමු.
    • Pixel LED programming ...
    Sinhala Arduino Tutorial 17 | Keypad Input with Arduino Board |
    • Arduino keypad sinhala...
    Sinhala Arduino Tutorial 18 | L293D Motor Driver Controller |
    • L293D Motor Driver Ard...
    Sinhala Arduino Tutorial 19 | How to install arduino nano driver all windows |
    • How to install arduino...
    [SOCIAL MEDIA]
    Facebook : / thisara.madh...​
    Facebook Page : / sl-arduino-p​. .
    Instagram : / ​
    ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
    [ LIKE ]
    [SHARE]
    [SUBSCRIBE]
    Thanks for Watching....!
    #Stepper_Motor_Sinhala #Stepper_Motor_Arduino #Stepper_Motor #Thisara_Bro

ความคิดเห็น • 26

  • @epiccricketarena
    @epiccricketarena 3 ปีที่แล้ว +1

    nice video bn. keep it up

  • @chamodyapriyamantha5302
    @chamodyapriyamantha5302 2 ปีที่แล้ว +2

    අයියා මේක Bluetooth වලින් කැරකවන්න වීඩියෝ එකක් දනවද

  • @jayasenarajapaksha3650
    @jayasenarajapaksha3650 10 หลายเดือนก่อน

    වැඩි බලයක් තියන මෝටර් ගන්න පුලුවන්ද .අත්ට්‍රැක්ටරයක ක්ලච් හැඩන්ඩල් කරන්න වගේ

  • @chamodyapriyamantha5302
    @chamodyapriyamantha5302 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @udayasirinayake4863
    @udayasirinayake4863 8 หลายเดือนก่อน

    ​​@thisarabro Hi, mama meka try kala Arduino UNO board eke hebei IC ekak thibbe ne. Eka nisada wena mokak hari hethuwakata hari matanam meka weda kale nehe. Puluwannam help ekak denna Malli. Thanks.

  • @priyanganeehewage3432
    @priyanganeehewage3432 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤❤❤❤❤❤

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 11 หลายเดือนก่อน

    Thanks machn

  • @kasunjayaruwan6716
    @kasunjayaruwan6716 ปีที่แล้ว

    12 motor ekak dala, drive ekata 12 v denna puluwand mekata, arduino eken drive karanna

  • @itnfoods2656
    @itnfoods2656 2 ปีที่แล้ว

    Meekata ultrasonic sensor ekak daana barida

  • @nilukasudarahni5874
    @nilukasudarahni5874 2 ปีที่แล้ว

    Saho stepper morter ekak drive karanna arduino uno3 bord ekata cord ekak liyannama onada? wena cramayk nedda. P.l.s

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว

    මම මේ ගැන මුකුත් දන්නේ නෑ... කොම්පියුටරෙන් ප්‍රෝග්‍රෑම් කලාට පස්සෙ ත් දිගටම සම්බන්ධ කරලා තියන්න ඕනද වැඩකරන්න නම්

    • @thisarabro
      @thisarabro  2 ปีที่แล้ว

      Ow

    • @dinkatech54
      @dinkatech54 ปีที่แล้ว

      ප්‍රොගෑම් කරන්න විතරයි කොම්පියුටර් එක ඔනි ඊට පස්සෙ power විතරයි ඔනෙ.

  • @kaveeshaaluthge3393
    @kaveeshaaluthge3393 3 ปีที่แล้ว +1

    Programs liyana software eka mokakdha?

  • @slhunter8304
    @slhunter8304 2 ปีที่แล้ว

    Push button eka a play karanne kohomada

  • @miuranga7748
    @miuranga7748 3 ปีที่แล้ว +1

    Aiue udauvak oni

  • @mahdhimuzammil
    @mahdhimuzammil 3 ปีที่แล้ว

    TIMER SET KRNNA PULUWNDA??

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Delay Dala Puluwan

  • @Goutham4458
    @Goutham4458 2 ปีที่แล้ว

    Code eka ewanna puluvan da please

  • @slhunter8304
    @slhunter8304 2 ปีที่แล้ว

    No dannako malli

  • @slhunter8304
    @slhunter8304 2 ปีที่แล้ว

    Phone no dennako loku udauwak

    • @thisarabro
      @thisarabro  2 ปีที่แล้ว +1

      Page Ekata Kiyanna

    • @slhunter8304
      @slhunter8304 2 ปีที่แล้ว

      @@thisarabro push button ekakin thappara 8 eka paththakata karakila nawathinna
      Anith button eken ekema Anith paththa ta thappara 8
      Speed eka apita ona widiyata kontrol karanna puluwan wenna ona meka karanne kohomada

  • @pumuduyasanthajayasinha4832
    @pumuduyasanthajayasinha4832 3 ปีที่แล้ว +1

    👍👍👍👍