ශිෂ්‍යත්ව විභාගය ගැන ගන්න තීරණය අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • ශිෂ්‍යත්ව විභාගය ගැන ගන්න තීරණය අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Sithruwan
    Reportert - Lahiru

ความคิดเห็น • 80

  • @shanikasamarakoon3017
    @shanikasamarakoon3017 19 วันที่ผ่านมา +18

    පළමු ප්‍රශ්න පත්‍රයෙ ප්‍රශ්න 3ක් පිට වුන නිසා නෙද කොමසාරිස්තුමා ප්‍රශ්න 40.න් ප්‍රශ්න 3ක් ඉවත් කර ප්‍රශ්න37කට ලකුණු දීම අනුමත කලෙ.... ප්‍රාර්ථනා කරනවා සර්ව සාධාරණ විමර්ශනයක් සිදු වෙවා!!! පුංචි පැටවුන්ට සාධාරණයක් වෙවා!!!!

  • @DilhaniDilhani-j6b
    @DilhaniDilhani-j6b 19 วันที่ผ่านมา +6

    කැරකෙන පුටු,සීතල කාමර වලින් එළියට ඇවිත් බලන්න ලොකු ලොකු මහත්තුරු. ගම් වල දරුවන්ට හොද පාසලකට යන්න තිබුණ එකම මග ඇහුරුවා.දරුවන්ට සාධාරණය ඉෂ්ට වේවා.

  • @harshanchathuranga3616
    @harshanchathuranga3616 19 วันที่ผ่านมา +7

    අහිංසක දරුවන්ට සාදාරනක් තමයි ඕන බුදු සරණයි

    • @kalyaniihalagama2326
      @kalyaniihalagama2326 19 วันที่ผ่านมา +1

      වරදක් නැත්නම් ප්‍රශ්න 3ක් අයින් කරන්නේ ඇයි ? වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @Nevil-df2up
    @Nevil-df2up 19 วันที่ผ่านมา +4

    මේ සම්බනදව දෙමාපියන් වන අපගේ අදහසනම් වැරදි කල අයට නැවත කිසිම විභගයකදි මෙවන් වන්චාවක් නොවෙන්නට දැඩි දඩුවම්දීම සිදුකළයුතුයි. හැබැයි නැවත මෙම විභාගය පැවැත්වීමට කටයුතු කරන්නේනම් අනුන් කළවැරදි වලට ළමයින්ට දඩුවම් දුන්නා හා සමානයි.මොකද එහෙම කියන්නේ අවුරුදු දෙකක් විතර මහන්සිවෙලා වෙලා විභාගයට මුහුණදීලා ඔවුන් සැහැල්ල වෙන්න හැදුවා පමණයි විභාගය නැවත පවත්වන්න වෙනවානම් පවු පුංචිපැටවුන්ට නැවත නැවත විභාග පවත්වන්න එපා.මේ පුංචි මනස විනාස කරලා අද්‍යාපනය අප්පිරියා කරලා විනාස කරන්න එපා.

    • @nilambaramadula1363
      @nilambaramadula1363 19 วันที่ผ่านมา +1

      සැබෑ දක්ෂයා අසමත් ගොඩට වැටිලා දක්ෂතා අඩු කෙනා සමත් ගොඩට වැටුණ ම සැහැල්ලු ද..
      ඕනෑ ම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් වෙන්න අපේ පොඩි එවුන් ගේ ඔලුව හදමු..
      වැරදි කාරයන්ට නිසි දඩුවම් දෙන්න ඕන.. විභාගය ආයේ ඕන..
      එහෙම නොකළොත් තමයි දරුවන්ට දඩුවම් දුන්නා වෙන්නෙ.. සැබෑ දක්ෂය හරියට කරන

  • @kelumroshan-kj7dm
    @kelumroshan-kj7dm 19 วันที่ผ่านมา +14

    ලංකාවම දන්නවා උඹල දන්නෑ තාම පරීක්ෂණ පවත්වනවා ආයේ කොහෙද මේ ලංකාවට හරියන්නේ පුංචි ළමයි පව් හෙන ගහන ඕවට

  • @nilukagallage8482
    @nilukagallage8482 18 วันที่ผ่านมา +2

    අපේ දරුවන්ගේ ජිවිත එක සෙල්ලම් කරන්න එපා. විභාගය නැවත පවත්වන්න.

  • @AnushkasrimaliAbeysinghe
    @AnushkasrimaliAbeysinghe 19 วันที่ผ่านมา +10

    අපේ දරුවන්ට නැවත විභාගක් ඕනි

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 19 วันที่ผ่านมา +3

    පන්ති තියන්න ඕනේ නෑ මැඩම්......ශාක්ෂි තියෙනවනේ......ඒවා ගන්නකෝ.....CID...ය. හරහා...තොරතුරු. ඉල්ලන්න...සත්‍ය ම ඒවා ලැබෙයි. එතකොට

  • @SinhalaDubmovies-uf9lx
    @SinhalaDubmovies-uf9lx 18 วันที่ผ่านมา +2

    නැවත විභාගය පවත් වන්න, එතකොට නිවැරදිව විභාගය ලියපු කිසිම දරුවෙකුට අසාදාරනයක් වන්නෙ නෑ.

  • @dewindakodikara30
    @dewindakodikara30 19 วันที่ผ่านมา +14

    නැවත විභාගය තියන්න

  • @SameeraSuranga-o2z
    @SameeraSuranga-o2z 19 วันที่ผ่านมา +14

    පේපර් හොරකම් කරපු උන්ගෙ සියලු දේපල රාජසන්තක කර උන්ගෙ වියදමින්ම නැවත විභාගය පවත්වපිය ඕන්නන්.

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw 19 วันที่ผ่านมา +1

    තාම වාර්තා උනෙ නැද්ද පේපර් එක පිටවෙලා කියලා...හදිස්සියක් නෑ...හිමින් හොයාගන්න ..කමක් නෑ....හැමදේම වාර්තා වෙලා....මොන මගුලක්ද කරන්නේ...පොඩි දරුවන්ට මෙහෙම කරපු එ ගුරුවරුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්න ...එහෙම කලොත් නැවත මෙහෙම නොවේවී..

  • @jayaniuthpala3545
    @jayaniuthpala3545 19 วันที่ผ่านมา +5

    අපෙ ලමයි අපිටත් වයිර කරනව....මෙ.... කාලක්න්නි විබාග නිසා

  • @W.udayangani
    @W.udayangani 19 วันที่ผ่านมา +3

    විභාගය නැවත තියන්න. පොඩි දරුවොන්ගෙ අහිංසක මනස එක්ක සෙල්ලම් කිරීමක් මේක. සමහර දෙමව්පියන් එක පැත්තකින් දරුවන්ට පීඩනය දෙනවා. වගකීමකින් කරන්න ඕන දේවල් මේ දේවල්, පව් පොඩි දරුවෝ.
    කන්න බොන්න අමාරු කාලේ දෙමව්පියන් කොයි තරම් අමාරුවෙන්ද ළමයින්ව අතිරේක පන්ති යවලා ළමයින්ව මහන්සි කරලා උගන්නලා මෙහෙම උනාම.. මේ තරම් අමාරුද වැරැද්ද කොතනද කියල හොයා ගන්න🤔 පස්සෙ වැරදි කාරයින්ව හොයන්න, මුලින් විභාගය නැවත තියන්න. නැත්නම් හොයනවා කිය කිය කාලය යවයි, අන්තිමේ හොයාගත්තු වැරදි කාරයෙකුත් නෑ.. පැටව්න්ට සාධාරණයකුත් නෑ

  • @didulamodification2023
    @didulamodification2023 19 วันที่ผ่านมา +8

    විභාගය නැවත් ඕන

  • @SarathKodithuwakku-uf5ku
    @SarathKodithuwakku-uf5ku 19 วันที่ผ่านมา +3

    නිලධාරීන් නොදැන සිටියට මුලු රටම දන්නවා පේපර් පන්නපු එක. ඉතා ඉක්මනින් සාදාරන පරීක්ෂණයක් කර අපේ අහිංසක දරුවන්ට සාදාරනයක් කරන්න . නැවත ව්බාගය තබන්න

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 19 วันที่ผ่านมา +3

    නැවත තියලා , ආයි පිටවුනොත්,,,😢😢😢

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge 19 วันที่ผ่านมา

      Aya pita wenna, prashna nam kadulu pita wenna amaru wela ei.😂

  • @DarshaniPriyanka-y5l
    @DarshaniPriyanka-y5l 19 วันที่ผ่านมา +9

    විභාගය නැවත තිබිය යුතුයි

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara 19 วันที่ผ่านมา +9

    සීතල කාමර වලින් එලියට ඇවිත්, මිනිස්සු අතර ඉදල බලන්න,එතකොට දැනගන්න පුළුවන් වෙයි,ඔය විභාගය එපා කියන්නේ ඇයි ද බලන්න

  • @kumariekanayaka8478
    @kumariekanayaka8478 19 วันที่ผ่านมา +3

    අහිසක දරුවන්ගේ බලාපොරොත්තු කඩ කරන්න එපා සාදාරනයක් කරන්න පුංචි පැටවුන් ට

  • @KrishanthiPathiraja-u1r
    @KrishanthiPathiraja-u1r 13 วันที่ผ่านมา

    නැවත තියන්න ඕන

  • @dammawansakotmale175
    @dammawansakotmale175 19 วันที่ผ่านมา +6

    ශිෂ්‍යත්ව පන්ති තහනම් කරා නම් ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා

  • @uab2936
    @uab2936 19 วันที่ผ่านมา

    කාලකණ්ණි විභාග දෙපාර්තමේන්තුව! දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. තමන්ගේ දරුවෙක්ට වුණා නම් තේරෙයි වේදනාව😢

  • @inokarohini628
    @inokarohini628 19 วันที่ผ่านมา +3

    Ape අහිංසක දරුවන් ta සාධාරණ yak කරන්න

  • @nerangasamarasinghe3034
    @nerangasamarasinghe3034 19 วันที่ผ่านมา +1

    සංකල්පය මත පදනම්ව ගැටළු විසදන බව නොදන්නා කොමසාරිස් බබා..

  • @kanthimanike9867
    @kanthimanike9867 19 วันที่ผ่านมา +1

    Sisyatwa විභාගය අහෝසි kala utuya

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 19 วันที่ผ่านมา

    ව්බාගය වෙනුවෙන් පේනි සිට්න සියලුම දරුවන්ට සදාරනයක් ව්ය යුතුයි.ව්බාග පේපර.පිට්ව්ම් ව්බාදේපාර්මේන්තුවට ලැජ්ජාවකි..මුදල් නිසා ව්නාසන වේන. දරුවන්ගේ ජිව්ත

  • @malanichithralatha60
    @malanichithralatha60 19 วันที่ผ่านมา

    අහිංසක දරැවන් පිඩනයට ඇද නොදමන්න.නිලදාරින් ගේ පව් දරුවන් ගෙන් සෝදන්න එපා.

  • @arunawijethunga2400
    @arunawijethunga2400 19 วันที่ผ่านมา

    Madam wats app ayathanayen thorathuru ganna ape daruwo paw.

  • @memesbro177
    @memesbro177 19 วันที่ผ่านมา +1

    මුලු රටම දන්නවා ලොකු අය දන්නෑ😅

  • @Chamaraindunil-oe7bp
    @Chamaraindunil-oe7bp 19 วันที่ผ่านมา

    විභාගේ හෝ පිටවූ පේපර් ඒක තියන්න ඕනේ මම කෑම ගත් කඩදාසි බැක් වලත් ඔය පිට වුනු ප්‍රශ්න වලට බෙහෙවින්ම සමාන ප්‍රශ්න 4තියනවා මම සාමන්‍යන් ඇහිදින පත්තර කැල්ලක් වත් නොබලා විසිකරන කෙනෙක් නෙවෙයි දරුවන්ට වුවමනාවක් වෙයි කියලා හිතුනොත් කොපි ගහලා ගෙනත් දෙනවා එහෙම ලැබුණු ප්‍රශ්න 4තියනවා මම ඒවා අපේ දුවගේ සර් ට යැවුවා මගේ දුව ගේ ඒ ප්‍රශ්න 3ම හරි

    • @Chamaraindunil-oe7bp
      @Chamaraindunil-oe7bp 19 วันที่ผ่านมา

      අපි පුංචි කාලේ ඉඳන් ලකුණ 200 බැලුවේ ඒක 192 වෙලා බැහැ දරුවෝ රටේම ම දරුවෝ අපේ දරුවෝ අවුරුදු 3 මහන්සි වෙලා අනාවර්ණ 10 වැඩිය ලියපු එකේ තවත් පේපර් 1,2 ලියන්න බැරි කමක් නැ

  • @chamikairesha1465
    @chamikairesha1465 19 วันที่ผ่านมา +2

    කරනදෙයක් ඉක්මනින් කරන්න . ළමයි පව්

  • @AnuradhikaErandi
    @AnuradhikaErandi 19 วันที่ผ่านมา

    Etakota කොහොමද psper eka එළියට awe?

    • @SinhalaDubmovies-uf9lx
      @SinhalaDubmovies-uf9lx 18 วันที่ผ่านมา

      ලංකාවේ හුගක් අය කා.කා.ස ඉඳලම කරන්නෙ හොර වැඩ සල්ලි වලට,

  • @deshanisilva4891
    @deshanisilva4891 19 วันที่ผ่านมา

    ඔය ඉහලම පුටුවල ඉන්න අයට දඩුවමක් නැද්ද? හැමදාම exam එකක් තිබුනොත් paper එක පිටවෙනවා. එකට ඔය ඉහලම පුටු වග කියන්න ඕන. එයාලටත් දඩුවම් දෙන්න ඕන. අහිංසක පුංචි පැටව් තමයි අවසානේ තැලෙන්නේ. ආයේ exam එපා. දරුවෝ මරවන්න බෑ ආයේ.

  • @chamikaushi6046
    @chamikaushi6046 19 วันที่ผ่านมา +4

    Exam eka aya ikmanin thiyanna😢

  • @AnuradhikaErandi
    @AnuradhikaErandi 19 วันที่ผ่านมา

    Un ge සියල්ලම රාජ santaka කරන්න unge සල්ලිවලින් exam නැවත tiyanna.

  • @nimeshdhananjaya2835
    @nimeshdhananjaya2835 19 วันที่ผ่านมา +3

    Aphu exam thiynna

  • @nerangasamarasinghe3034
    @nerangasamarasinghe3034 19 วันที่ผ่านมา +4

    නැවත විභාගය පවත්වන්න..ඒක තමා හොදම විසදුම.ප්‍රශ්න 3ක් පිට වෙලා කියලා පිලිගන්නවා නම් ඉතිරි ටිකටත් සාක්ෂි ලැබිය යුතුමයි. කලින් දවසෙ ලියලා ආවෙ කියන ළමයි ඉන්නවා නම් paper එක.තවත් මොන කතාද? පරීක්ෂණ වල ප්‍රතිඵලය paper පිට වෙලා කියලා තමයි.එහෙම නෑ කියනවනම් බොරු.මෙච්චර සාක්ෂි තියෙද්දී.

  • @SamathKumara-u9x
    @SamathKumara-u9x 19 วันที่ผ่านมา

    කරන දෙයක් හරියට කරන්න මොනවා කරත් පුංච් පැටව් පව්

  • @jayaniuthpala3545
    @jayaniuthpala3545 19 วันที่ผ่านมา +2

    අනෙ....ආයෙ....නම්...එපා...😢😢😢😢😢😢😢😢😢😢😢😢කරුමයක්...

  • @salad-oo9to
    @salad-oo9to 19 วันที่ผ่านมา +1

    අධ්‍යපනයට වගතුගක් වෙයිද ඉතින් ..දැක්ක ගමන් පේනව

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 19 วันที่ผ่านมา

      මොනවද පේන්නෙ ..😅😅😅උබේ කුපාඩි හිතද..😂😂😂

  • @vinokapriyangani8584
    @vinokapriyangani8584 19 วันที่ผ่านมา

    සිංහයො ඉන්න ඕනෙ තැන්වලට හිවල්ලු දාපුවම ඔහොම තමයි.

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 19 วันที่ผ่านมา

    හැමදාම විභාග වලට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවාම්‍යි ගුරු හොරු නැතුව ගුරුවරු එකතුවෙලා පේපර් හැදුවා නම් හොදයි

  • @kanthimanike9867
    @kanthimanike9867 19 วันที่ผ่านมา

    ලංකාවේ etek මෙතෙක් පහල උනු ආදරණීය නිහතමානී අව්‍යාජ රාජ්‍ය නිලධාරී මහත්තයා මහින්ද ඩේසප්ප්‍රිය

  • @piyasenagamage1347
    @piyasenagamage1347 19 วันที่ผ่านมา +1

    Exam Eka nawatha pawathwiya huthui.

  • @thushanikarunarathna6501
    @thushanikarunarathna6501 19 วันที่ผ่านมา

    Prasna 3k witarak pita wela kiyanne kohomada kauda danne hariyatama prasna kiyak pita pelada kiyala 2weni pepar akath oya widihatama denna athi paw ape lamai

  • @jathungeanura9297
    @jathungeanura9297 19 วันที่ผ่านมา +4

    Aye exam eka tiyanna

  • @vijithgunasekara8572
    @vijithgunasekara8572 19 วันที่ผ่านมา +1

    DARUWANTA SADARANE KARANNA

  • @rajekanayomi2698
    @rajekanayomi2698 19 วันที่ผ่านมา

    Ape daruvan pau deiyane ayalata manasika pidanayak ayeth exam thiyanava kiyanne aka loku asadarayak pataunta ane sir ape lamaita sadaranayak ekmanata etu karanna🙏🙏🙏

  • @gunawardanaprebath1783
    @gunawardanaprebath1783 19 วันที่ผ่านมา +1

    කවුරුවත් බොරු කරන්න එපා හෙන ගහයි

  • @manorijayathilaka987
    @manorijayathilaka987 19 วันที่ผ่านมา

    Mn thawa deyak dakinawa.newatha daruwanta paper eka liyanna beha kiyanne 15 passe lamainge denuma mkthma nedda.ekath hari vihiluwak.

  • @PiyumiChandrika
    @PiyumiChandrika 19 วันที่ผ่านมา

    Mge puthath exam liwa awanswama Eya exam liyala get eken iliyta ankotama kiyagena awe ammme Mn hodata liwa mta 160 wage athi ammme kiyagena ithin mge daruwa 200 200 nethiwa athi ath mge daruwa pass wenna weda karala athi mta vishawasay tawa deyak awanka liyapu lamayita meka asadaranayak Papar pita wela tiye nm ewa pita karapu guruwarunta ihalana daruwam laba denna Anika mal wage daruwange hith hari ahinasakay ayaeth e lmainta exam ake pidanaya Danna apa

  • @NalinGaya
    @NalinGaya 19 วันที่ผ่านมา

    Lamai manasika leddu karanawa.

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 19 วันที่ผ่านมา

    Neth nivus eke chanal eket ada 2024.9.20..adhat cempwn denvim danawana vijadasage .eka nithivirodineda

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 19 วันที่ผ่านมา

    labbeta tibba atha pulata nothiyaida??? ai prasna 3k gatte?..ithuruwa ?/

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 19 วันที่ผ่านมา

    රට පුරාම ඔය වගේ හොරු ඉන්නවා

  • @kanthimanike9867
    @kanthimanike9867 19 วันที่ผ่านมา

    Pita sakwala kenek wagei😢

  • @dilsharasayara673
    @dilsharasayara673 18 วันที่ผ่านมา

    Vibagaya nawata tiyanna

  • @manorijayathilaka987
    @manorijayathilaka987 19 วันที่ผ่านมา

    Puduma vikarayak .exam 1k thiyanna beha papers pita wenawa.mewa nawathwanna beri nm wedak neha.exam rajakari walata adala pudgalayin lejja wenna.tearm test 1k Wath thiyaganna puluwanda.prasna 3k aien karanne paper eka pita wela nisa nemaida.wedak nokarapu lamai pass wei.lamainge lama kalaya vinasa karana exam eka nawaththwala danna.oken dakshayo hoyanna beha.roboola bihi wenne pody kale edanma purudu wenne anika abibawa ediriyata yanna.e hinda sisathwaya kiyana exam eka aien karanna

  • @AnnoyedCherryPie-ry3ct
    @AnnoyedCherryPie-ry3ct 19 วันที่ผ่านมา +1

    Please keep the exam again

  • @sayurivihansa5976
    @sayurivihansa5976 19 วันที่ผ่านมา

    Prshna 3k iwath karanne ee horakama aththa hindaa noweeda

  • @SurangaSameera-pc6zy
    @SurangaSameera-pc6zy 19 วันที่ผ่านมา

    Daruwanga anagath sallam kala ekai mh sallam kale mona demhapiyak kamth daruwa gama school nagara school yanawata ayata odama thothanna seswaththa wibagaya ath dan mh una deth ekkala apa daruwanta asadarnayak wala tiyanna ath mamanam kiyanna ayath wibagayak one na daruwanta mhannsa aul wala danatamath ayath wibaga tiyada kiyala asadarnaka karapu untanam odak wanna na ath mhwata ainsaka daruwo pali ne oda tiranayak ganna madam

  • @wmanurudda8286
    @wmanurudda8286 19 วันที่ผ่านมา

    Ane daruwo pau adaruwo dan harima sathutin sallam karamin nidahasa innawa wibahage iwarai kiyala nawathath thiyala daruwo pidanayata path karanna epa.weradi karuwanta daduwam deanna.daruwo kathath oya lakunu tika laba Deanna.

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 19 วันที่ผ่านมา

    yako de ape policeyata owakaranna puluwn weida minihooo

  • @chamindabandara-q6r
    @chamindabandara-q6r 19 วันที่ผ่านมา

    Podi lamaita Sadaranayak karanna

  • @plantationapi819
    @plantationapi819 19 วันที่ผ่านมา

    munta exam ekak thiyaganna be nodakin

  • @plantationapi819
    @plantationapi819 19 วันที่ผ่านมา +1

    ammala pau

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 19 วันที่ผ่านมา

    Thopi okkoma horu

  • @piyuminikeshala3308
    @piyuminikeshala3308 19 วันที่ผ่านมา

    Thava th, oualata, mona ada, ona, oua,la, aththA, tata, gahanna, hada na, apa, ava, oua laga, lamaita th, balapanava

  • @skceducation1982
    @skceducation1982 19 วันที่ผ่านมา +2

    නැවත විභාගය තියන්න

  • @wmanurudda8286
    @wmanurudda8286 19 วันที่ผ่านมา

    Ane daruwo pau adaruwo dan harima sathutin sallam karamin nidahasa innawa wibahage iwarai kiyala nawathath thiyala daruwo pidanayata path karanna epa.weradi karuwanta daduwam deanna.daruwo kathath oya lakunu tika laba Deanna.