ඉරාන මිසයිල ප්‍රහාරයේ මාරාන්තික අත්දැකීම් ශ්‍රී ලාංකිකයයෙක් හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @sanathwijesekara1060
    @sanathwijesekara1060 ชั่วโมงที่ผ่านมา +5

    ඕගොල්ලන්ගේ මාධ්‍ය සවුත්තු වෙනවා. මේ මිනිහා කියන්නේ බොරු කිසි දෙයක් නොදැන.

    • @mudaligelakshan
      @mudaligelakshan 11 นาทีที่ผ่านมา

      mage yaluwek ahe iinnwa ubala hithana deyak wela pako

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka ชั่วโมงที่ผ่านมา +2

    ආයි ඉරානයට ගහන්නද කල්පනාව 3වන ලෝක යුද්ධය පටන් ගන්නෙ එදාට .යුද ගිනි නිවෙිවා සාමය උදාවෙිවා .💐🌻🌼

  • @Rosakatu304
    @Rosakatu304 2 ชั่วโมงที่ผ่านมา +2

    ත්‍රස්තවාදීන් කියන එක ඇයි ඉස්රායලය බැහැර කරන්නෙ ලාංකික ලිපිකරුවන්.

  • @SN-ty5gy
    @SN-ty5gy ชั่วโมงที่ผ่านมา +2

    Free Palestine 🇵🇸

  • @srimadeepani2321
    @srimadeepani2321 ชั่วโมงที่ผ่านมา +1

    Me රට වලට හැකි ඉතාමත් ikkmanta ... සාමය උදා වේවා .....🙏🙏🙏

  • @sanathwijesekara1060
    @sanathwijesekara1060 ชั่วโมงที่ผ่านมา +2

    හෝති සංවිධානය තාමත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර කර නැත

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 49 นาทีที่ผ่านมา +1

    ජයවේවා ඊශ්‍රායිල්❤❤

  • @logicalexperts
    @logicalexperts ชั่วโมงที่ผ่านมา

    ළමයෝ, තෙල්/ගෑස් නිදි (oil/gas reservoirs) පිහිටලා තියෙන්නෙ අඩි 20,000-30,000 ක් විතර පොලවයට. ඒව ගිනි තියන්නබෑ. වෙන්න පුලුවන් දේ තමයි බොරතෙල් හෝ ගෑස් නිෂ්පාදනය වෙමින් තියෙන තෙල් ලිදකට ( මේ සිදුවීම කුවේට් යුද සමයේදී සිදුවුනා) හෝ කීපයකට එහෙමත් නැත්නම් මුහුදේ හෝ ගොඩබිම (Onshore or Offshore) පිහිටා තිබෙන තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට (Complex) හෝ තෙල්/ගෑස් ගබඩාකර තිබෙන ටැන්කි ගිනි ගැනීමයි.
    අදාල විෂය පිලිබඳ අවුරුදු 23 ක (Offshore oil and gas drilling) පලපුරුද්දක් තියෙන නිසයි කිව්වෙ.එහෙමනැතිව ඔයාගෙ අදහස් දැක්වීම විවේචනය කරන අදහසින් නම් නෙමෙයි හොදේ.

  • @lankanuwa4872
    @lankanuwa4872 2 ชั่วโมงที่ผ่านมา +7

    ඒ රටේ හිටියයි කියලා ඇත්ත දැන ගන්න විදිහක් නෑ. එයා අත්දැකපු අත්දැකීම විතරක් කියන්න පුළුවන්. එහෙම නැතුව පොර ටෝක් දෙන්නේ ඌ කිසි දෙයක් දැනගෙන නෙවෙයි

    • @suranjithkamalsiri6091
      @suranjithkamalsiri6091 2 ชั่วโมงที่ผ่านมา

      උබ මෙහෙ ඉදන් ඇත්ත දන්වනේ බං මාර පොරක්

    • @mohomedrafeek
      @mohomedrafeek ชั่วโมงที่ผ่านมา

      Mulinmaediyek

    • @samiya9
      @samiya9 ชั่วโมงที่ผ่านมา +1

      අවුරුදු 30 යුද්ධය තිබුන රටක ඉපදුන එකෙක් කියන කතාවක්ද බං මෙි.... 😅 යුද්ධයෙන් පස්සේ ඉපදුන එකෙක් බං උඹ නං)😅

  • @ferozrauff
    @ferozrauff 2 ชั่วโมงที่ผ่านมา +2

    කවුද ඉස්පිල්ලා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කියලා නම් කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අපිට තේරුම් කරලා දෙන්න පුලුවන්ද

    • @UpaliWijesinghe-t3n
      @UpaliWijesinghe-t3n ชั่วโมงที่ผ่านมา

      හිස්බුල්ලා

  • @SarangaLk123
    @SarangaLk123 2 ชั่วโมงที่ผ่านมา +2

    Km2000 දුර තියන්නෙ 4000 කොහෙද තියන්නෙ බොරු 😂😂😂

    • @JeewanthaThennakoon
      @JeewanthaThennakoon 2 ชั่วโมงที่ผ่านมา

      දන්නැති රෙද්දවල් මුන් කියවනව වගේ😂

  • @twentyabc2751
    @twentyabc2751 42 นาทีที่ผ่านมา

    වසර 30කට වඩා ඉන්න අය දන්නව israel vsl lebanon යුද ගැටුම් ගැන ඔයාල මොනව ද දන්නෙ මෙතන කිසිම ත්‍රස්ත වාදියො නැහැ හැමෝම රටට ආදරේ කරනව හැබැයි මේ පාර පලස්තීනයට උදව්වට ගිය නිසා තමයි මෙච්චර දෙයක් උනෙ නැත්නම් 2006ක් පස්සෙ ලෙබනන් වල කිසිම දෙයක් උනේ නැහැ israel රටෙන් එයාලගෙ පාඩුවෙ එයාල හිටිය දැන් ඉතින් උන දේ උනා අහිංසක ජි්විත දේපල හානි කොච්චර ද කියල කියන්න බැහැ 😢

  • @w.g1612
    @w.g1612 2 ชั่วโมงที่ผ่านมา +1

    මාධ්‍ය වල ඉදගෙන බොරු කියන්න

  • @Rosakatu304
    @Rosakatu304 ชั่วโมงที่ผ่านมา +2

    නබිතුමා ලංකාවට පැමිණියෙ නැත.එසේනමි ශ්‍රී පාදයට පැමිනියෙ කෙසේද?.
    නමුත් පළමුවෙනි මිනිසා(ආදාම්) ජිවත් වූනේ මෙම ප්‍රදේශයේ යයි කිම්ට ස ලකුණු ගණනාවක් ඇත..

  • @FazalFaris
    @FazalFaris 2 ชั่วโมงที่ผ่านมา +2

    HARIYATA DENUWATHWELA MADHYATA KIYANNA

  • @MlmSuhail
    @MlmSuhail ชั่วโมงที่ผ่านมา

    තමන්ගේ අයිතිය තමන්ගේ රට බේරගන්ඩ යුද්ධ කරොත් ත්‍රස්තවාදීද නිකං දන්නැතුව කතා කරන්න යන්ඩ එපා තමන්ගෙ රට වෙනුවෙන් ඒ අය යුද්ධ කරනවා

  • @zumrhyhannan3956
    @zumrhyhannan3956 2 ชั่วโมงที่ผ่านมา +2

    Free palastine

  • @NehaFiyoni
    @NehaFiyoni ชั่วโมงที่ผ่านมา

    අදාම්ගෙපතුලතමයිසිරිපාදෙතිබෙන්නෙඅදාන්ගෙපාලමමෙලන්කාවපාරාදිසයක්කියනවාසැමකෙනෙක්ම❤අදාම්ලන්කාවෙසෑමතැනම🎉ඇවිදිලාතිබෙනවා🎉🎉🎉🎉

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 38 นาทีที่ผ่านมา

    hapoi israel wagema hemoma araksha wethwa.asarana janathawa araksha wewa 🙏🫶

  • @Ashfafazrin
    @Ashfafazrin 3 ชั่วโมงที่ผ่านมา +2

    Enam yanasara uth sasthawadi

    • @AnuraNamal-o5v
      @AnuraNamal-o5v 2 ชั่วโมงที่ผ่านมา

      රාජ්‍ය නායකයින් දැහැමි වේවා යුද්ධය ලෝකයටම සාපයෙකි ලෝකයටම සාමය උදාවේවා

  • @akiladesilva7432
    @akiladesilva7432 34 นาทีที่ผ่านมา

    කොහෙන්ද මේ පොර හොයාගත්තෙ 😂

  • @damithvishwakula
    @damithvishwakula ชั่วโมงที่ผ่านมา

    ඊශ්‍රායල් ජනතාව කියන්නේනෑ මේක ඉවරයක් කරන්න ඕනේ කියල ඔය බොරු කියන්නේ...මේ චැනල් එක කරන අයටත් බලන්න පුලුවන් නේ මෙහෙ නිවුස් යුද්ධයට ගොඩක් අය විරුද්ධව ඉන්නේ

  • @AsrafAliMF
    @AsrafAliMF ชั่วโมงที่ผ่านมา +1

    ආක්‍රමණික ප්‍රදේශ යළි අයිතිකරුවන්ට යළි ලබා දෙනු මැනව.

    • @Aristosmixail
      @Aristosmixail ชั่วโมงที่ผ่านมา

      Israel yudewwange bima

  • @suyeon7295
    @suyeon7295 22 นาทีที่ผ่านมา

    Yemen huthie not Syria

  • @MohamedRafeek-l1b
    @MohamedRafeek-l1b 2 ชั่วโมงที่ผ่านมา +1

    🕋⚔️🕋⚔️🕋⚔️⚔️⚔️😁😁😁🆒🆒🆒

  • @SN-ty5gy
    @SN-ty5gy ชั่วโมงที่ผ่านมา

    Go and learn history before you talk

  • @RabihhCall-u3q
    @RabihhCall-u3q 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane uba danna deddak

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ชั่วโมงที่ผ่านมา

    KM 4000 🙉🙈 😂😂

  • @IrshadMohamed-x6f
    @IrshadMohamed-x6f 2 ชั่วโมงที่ผ่านมา +1

    Ummba thanna bambuwaq na

    • @MalkiMuthu
      @MalkiMuthu 2 ชั่วโมงที่ผ่านมา

      එයා දන්නවා

  • @mudaligelakshan
    @mudaligelakshan 8 นาทีที่ผ่านมา

    marakkalayan mara demiya uthui

  • @RabihhCall-u3q
    @RabihhCall-u3q 2 ชั่วโมงที่ผ่านมา +1

    Muu mokedda

    • @MalkiMuthu
      @MalkiMuthu 2 ชั่วโมงที่ผ่านมา

      තෝ mokekda

  • @SNS738
    @SNS738 ชั่วโมงที่ผ่านมา

    ඇයි බං බොරු කියන්නේ 😂😂

  • @jesulymohamed8176
    @jesulymohamed8176 ชั่วโมงที่ผ่านมา

    කවුද මු මුසලයා”මු දන්න මගුලක් නැහ “

  • @tayonagarwal
    @tayonagarwal 51 นาทีที่ผ่านมา

    400km???????????🤣🤣

  • @srilankawithjiffry2657
    @srilankawithjiffry2657 2 ชั่วโมงที่ผ่านมา

    Mouudhannapukak neha. Mou kiyanne kathapothak.

  • @RabihhCall-u3q
    @RabihhCall-u3q 2 ชั่วโมงที่ผ่านมา

    Ane boru nokiya hitapiya Hariree Muslim miniyek e manussaya agamathi president wenna ona kistiyani kenek nodanna dewala nokaya hitapiya

  • @SabeerDeen-k9h
    @SabeerDeen-k9h 2 ชั่วโมงที่ผ่านมา

    Boru...dedanyahu. rastawadiya

  • @sameerapasquel627
    @sameerapasquel627 2 ชั่วโมงที่ผ่านมา +2

    ඊශ්‍රායලයට ජය 🇮🇱❤✌️

  • @nihalajantha7449
    @nihalajantha7449 2 ชั่วโมงที่ผ่านมา

    Meya kalin lankawe yudahamudawe idalath danata Israel wala thathwayath loka desapalana thathwayath gena kisima deyak dena ho nodena mondasuri lamek wage uththara denne belun galata sebeththawaya anthar jalaye serisarala hoyaganna belumgala kiyana chanàlayata apahasayak karaganna epa

  • @mohamedaroos4876
    @mohamedaroos4876 ชั่วโมงที่ผ่านมา +1

    මොඩයා තම රට වෙනුවෙන් සටන් කරන මිනිස්සු ත්‍රස්තවාදී ද

    • @mudaligelakshan
      @mudaligelakshan 10 นาทีที่ผ่านมา

      iranaeta keema lagadima hambawenawa thawath gasawak wenawa

  • @ajmalhassan9583
    @ajmalhassan9583 ชั่วโมงที่ผ่านมา +1

    මහත්තයෝ මෙතරම් කියන ඔබ, 1948 අමෙරිචාව හා එංගලන්තේ එකතුවෙලා පලස්තීනෙන් උදුරාගෙන හැදු අවජාතක රට තමා ඊශ්‍රායලය. බව ඔබ නොදන්නේද? පලස්තීනෙ නිජබිම කරගත්ත පලස්තීනුවන්ට රටක් නැහැ. ඊශ්‍රයිල් ජනතාවට දෙවියන් පොරුන්දු වුනා කියලා, පලස්තීනෙ නැතිකරන්න පුලුවන්ද? අපි සුද්දාගෙන් නිදහස ගන්න සටන් කරන විට අපිටත් කිව්වේ ත්‍රස්තවාදී කියලා නේද?

  • @nazeerhussain-h7u
    @nazeerhussain-h7u 2 ชั่วโมงที่ผ่านมา

    boru

  • @Ameenmjm
    @Ameenmjm 2 ชั่วโมงที่ผ่านมา

    trasthawadi kawda kohomada hadune kiyana therumak nathuwa katakaranna epa

  • @arunadeshapriya2426
    @arunadeshapriya2426 ชั่วโมงที่ผ่านมา

    4000 / 1000 waradi agaya kiyanna epaaa dannawa wage

  • @NowshadNowshad-s1y
    @NowshadNowshad-s1y 22 นาทีที่ผ่านมา

    Wanna magulak katakaranewa oy

  • @dimuthusath1687
    @dimuthusath1687 ชั่วโมงที่ผ่านมา

    82 yako

  • @SJWORLD93
    @SJWORLD93 2 ชั่วโมงที่ผ่านมา

    Boru gon aathal.

  • @ismathkamal3062
    @ismathkamal3062 2 ชั่วโมงที่ผ่านมา

    නබිතුමා සිරීපාදයට ආවා කියලා කිව්වොත්. එක අන්තවාදී අදහස් ද?

    • @MalkiMuthu
      @MalkiMuthu 2 ชั่วโมงที่ผ่านมา +1

      නබි තුමා කවදාවත් ලංකා භූමි යට ආවේ නෑ මැද පෙරදිග රටවල් වල තිබුනෙත් බුද්ධාගම ඔයා මුස්ලිම් උනත් aමම වෙන ආගම ක‍් උනත් ඒක ඇත්ත මුස්ලිම් අය හිතන්නේ ayala විතරයි manussayek

    • @ismathkamal3062
      @ismathkamal3062 ชั่วโมงที่ผ่านมา

      @@MalkiMuthuඅපිත් දන්නවා නබි තුමා ලංකාවට ආවේ නැහැ කියලා.
      බොරු ප්‍රකාශයක් කියලා තියනවා කියන එකටයි අන්තවාදී අදහස් කියන එකටයි අතර ලොකු වෙනසක් තිබෙනවා.

    • @ismathkamal3062
      @ismathkamal3062 ชั่วโมงที่ผ่านมา

      @@MalkiMuthu අනික මුස්ලිම් වරුන්ගේ විස්වාසයක් තියනවා ලොවට පලමු මිනිසා ආදාමි ලෙස.
      එයාගෙ ප්‍රකාශය එම මිනිසා ප්‍රථමයෙන් ලොවට පහළවූ ස්ථානය ලංකාවේ බව.
      එක ඇත්තක් ද බොරුවක් ද කියන්න මම දන්නේ නෑ.
      එක ඇත්තක් වුනොත් මටනමි ඇත්තටම ආඩම්බරයක් දැනේවි ලොව පළමු මිනිසා ලංකාවේ කෙනෙක් වීම ගෙන.

  • @irfardirshard8158
    @irfardirshard8158 ชั่วโมงที่ผ่านมา

    🇵🇸🇱🇰🇸🇦👍💪

  • @Ashfafazrin
    @Ashfafazrin 3 ชั่วโมงที่ผ่านมา

    Dyan prasad namal kumara hubg sastha wadi nedda

  • @mudaligelakshan
    @mudaligelakshan 7 นาทีที่ผ่านมา

    passku mathakane

  • @tayonagarwal
    @tayonagarwal 48 นาทีที่ผ่านมา

    ane moda kelle😛

  • @tayonagarwal
    @tayonagarwal 51 นาทีที่ผ่านมา

    ඕගොල්ලන්ගේ මාධ්‍ය සවුත්තු වෙනවා. මේ මිනිහා කියන්නේ බොරු කිසි දෙයක් නොදැන.

  • @FazalFaris
    @FazalFaris 2 ชั่วโมงที่ผ่านมา

    Boru kiyandaepa

    • @Widath-e3x
      @Widath-e3x 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත බම්.

  • @chamalappuhami4709
    @chamalappuhami4709 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොටම වගකියන්න ඕනේ ඇමරිකාව

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 8 นาทีที่ผ่านมา +1

      ඔව් නේ බං. ඉරානයට ඕනි විදියට සාමකාමී අරාබි රටවලුයි ඊශ්‍රායලයයි පාගාගෙන ඉන්න දුන්නා නම් හරිනේ නේද 😂😂

  • @haseebmohialdeen7993
    @haseebmohialdeen7993 2 ชั่วโมงที่ผ่านมา

    😄😄😄

  • @chandanawickramasinghe8076
    @chandanawickramasinghe8076 2 ชั่วโมงที่ผ่านมา

    4000

  • @SamThasleem
    @SamThasleem 2 ชั่วโมงที่ผ่านมา

    😂

  • @Siraj-u8z
    @Siraj-u8z 2 ชั่วโมงที่ผ่านมา

    Me boruwa dannawada ' story eka ' meka urek