Water Based Floor Paint Sinhala Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @madugamlath1317
    @madugamlath1317 2 ปีที่แล้ว +3

    රතු මැදපු අලුත් පොලවකට වඩාත් සුදුසු floor paint එක මොකක්ද...ඔබ කිවුව paint 3 n වඩාත්ම හොඳ මොකක්ද අලුත් පොලවකට...වැරැන්ඩා පොලවකට ගාන්න...

  • @buddhikasampath8803
    @buddhikasampath8803 3 ปีที่แล้ว +3

    පළවෙනියට පෙන්නපු ඒක අපි කලින් ගාපු පොලවකට ගාන්න යන්නේ.අව්ලක් වෙන එකක් නැද්ද

  • @PriyankaraKarunarathne-qt2ky
    @PriyankaraKarunarathne-qt2ky 11 หลายเดือนก่อน

    Api parana floor ekakata floor paint gawa ,habai dawas 3 wenakota wage podi podi kalì galawenna gaththe,
    Api waradila turpentine dala ganna ona ekata tinner dala gala , thawa epi 1 coat ekai gawe ,
    Turpentine dala ara tinner dala Gapu eka uda ayeth gawoth prashnayak wei da
    Hope to get a response soon

  • @ibrahimsaiyadhu3343
    @ibrahimsaiyadhu3343 2 ปีที่แล้ว +1

    KalinTenar misra karala gapu polawata wathura misra karana f, p ganda puluwanda?

  • @smithmalani6794
    @smithmalani6794 7 หลายเดือนก่อน

    Eliye පඩිපෙළ water base paint karala පැය 6 කින් විතර පොඩි වැස්සක් තිබුන. එය හොඳ නැත්ද. කරුණාකර පැහැදිලි කර දෙන්න.

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 2 ปีที่แล้ว

    අලුතින් බාදාම කපලා තියෙන පොලවකට මොකක්ද හොද..floor paint එක....සුදු පාට නැද්ද floor paint

  • @ගවේෂ
    @ගවේෂ 3 ปีที่แล้ว +1

    අයියා සිමෙන්ති මැදලා තියෙන පොලොවකට පේන්ට් හැර මොනාද කරන්න පුළුවන්

  • @nishantha222
    @nishantha222 2 ปีที่แล้ว

    බදාම විතරක් kapapu සුද මැද්දෙ නැති පොළොවට මොකක්ද කරන්න ඕනි....Nipolac water based flower paint මන් ගෙනාව මේ video එක දැක්කේ ඊට පස්සේ... varenda area එකට..... සුද madinne නැතිව ගෑවොත් ප්‍රශ්නයක් වෙයිද

  • @amispecial6583
    @amispecial6583 7 หลายเดือนก่อน

    Kemi kote eka gewama bubles wage awa, floor moisture eka nisa neda ehema wenne , mokdda krnna puluvn ekata

  • @ruwansirirohana9719
    @ruwansirirohana9719 2 ปีที่แล้ว +1

    Ape gedara red flow paint ekak gala thiyenne.sathiyak withara athi.thama kakul wala gawenawa.mata meka alu pata flow paint ekakta maru karaganna oni.rathu pata kapila penawa wadi wagema hitha kalabalakari karana gathiyak therenawa.grew pata pain eka rathu polowata apply karaganna oni widiya gana podi comment ekak danna puluwanda sir

  • @chakusandra7184
    @chakusandra7184 2 ปีที่แล้ว

    Epoxy floor paint එක පාවිච්චි කරන්න මොන වගේ පොලවක්ද තියෙන්න ඕන බදාම කපපු පොලවක epoxy කරන්න පුලුවන්ද ?
    සිමෙන්ති සුද මදින්න ඕනෙද ?
    අව්වට පුපුරන්නෙ නැද්ද outdoor area එකක ?

  • @KasunRuwan-z1j
    @KasunRuwan-z1j ปีที่แล้ว

    Rathu patin suda madapu bimaka pata wenas karala nil wage ganawanam kohomada ganne...monawagenda

  • @HIMASHAMAX38
    @HIMASHAMAX38 ปีที่แล้ว

    දැනට මගේ ගෙදරට ගලා තියෙන්නෙ කාඩිනල් පෝලිස් එක මෙය ඉවත් කර වොටබෙස් ගාන්න පුලුවන්ද? කාඩිනල් එක ඉවත් කර ගන්නෙ කොහොමද?

  • @gihantharuka8653
    @gihantharuka8653 3 ปีที่แล้ว +2

    Red color witharada flow paint wala thiyenne ?

  • @Happywithus62
    @Happywithus62 2 ปีที่แล้ว

    Api aluthen hadapu gedara cement floor ekak thiyenne. (koloppu) eka udin mona colour ekakin paint calath awlak nedda? Nettam ash colour water base thiyenawada

  • @dhammasara3278
    @dhammasara3278 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි!
    අපි මෙහෙණින් වහන්සේ ලා වැඩ ඉන්න ආරමයක්‌.
    අලුතින් හදන ගිලන් කුටියක බිම සකසාගන්න අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන් ද?
    මේ කුටියේ වැඩ කරගන්නේ අපිම නිසා අඩු වියදමකින් කරගන්න ක්‍රමයක් ගැන දැනගන්න අවශ්‍ය.

  • @rasanjithranasinghe408
    @rasanjithranasinghe408 2 ปีที่แล้ว

    Red color floor paint ek gala auruddak wena polawaka , wena pataka floor paint ekak ganna puluwn d , krnw nm ita kalin mokdda kranna one ?

  • @s.p.chathu3706
    @s.p.chathu3706 3 ปีที่แล้ว +1

    Garden walata allana Interlock walata ganna puluwan paint thiyenawada?cement colour

  • @kokilakumari4942
    @kokilakumari4942 3 ปีที่แล้ว +1

    Fish pond ekaka athulata ganna hodaida marine paint eka

  • @elinabarsenbach5578
    @elinabarsenbach5578 3 ปีที่แล้ว +1

    What is good for an old green colour cement floor

  • @pradeepkumara4492
    @pradeepkumara4492 2 ปีที่แล้ว

    Yelow colour ටයිටෙනියමි පොලවට floor paint hodaida

  • @swissmidias9002
    @swissmidias9002 3 ปีที่แล้ว +1

    Polish karala tiyena bimakata ganna hoda paint eka mokakda? polish wage kakule gawenne nathuwa yanna

    • @swissmidias9002
      @swissmidias9002 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 thank you

  • @udayasaman1087
    @udayasaman1087 2 ปีที่แล้ว +1

    Hi! Please let me know applying this water base floor paint good for the new open slab use for roof terrace?( cement plaster has been already applied on the concreet)

  • @shanthafernando-pr8vf
    @shanthafernando-pr8vf 11 หลายเดือนก่อน

    outdoor slab akata ganna hoda floor paint aka mokakda?

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 2 ปีที่แล้ว

    Floor Paint සාමාන්‍ය කාමරයකටයි සාමාන්‍ය සාලෙකටයි කොච්චරක් යනවාද... ග්‍රෑම් කොච්චරක් යනවාද... ප්ලීස් කියන්නකො

  • @uviewful
    @uviewful 2 ปีที่แล้ว

    දැනට ගාලා තියෙන normal floor paint eka ඉවත් කර ගන්න ක්‍රමයක් තියෙනවාද?

  • @Harshi1000
    @Harshi1000 3 ปีที่แล้ว

    Already floor paint gapu cement floor ekakata water based floor paint eka ganna puluwanda? Godak kal thiyeida? Wet gathiyak enna puluwanda ?

  • @SadupaDilshan
    @SadupaDilshan ปีที่แล้ว

    Floorpaint gala thibuna floor paint ekakata waterbased ekak gewa...dn mop krdsi ehema paint eka makila ynwa...e waterbased wala hatida..?😢

  • @madugamlath1317
    @madugamlath1317 2 ปีที่แล้ว

    අලුත් පොලවකට මුලින්ම Epoxy ගාලා කල් යද්දි වර්ණය අඩුවේගෙන යද්දි යලි යලිත් පාවිච්චි කරන්න සුදුසු මොන floor paint ekada... Continue කරගෙන යන්න

  • @shyaminiasangi3023
    @shyaminiasangi3023 3 ปีที่แล้ว

    Rathu epoxy floor paint gapu polawakata apita alu pata ganna puluwnda eka udinma?

  • @udenikanchana9956
    @udenikanchana9956 2 ปีที่แล้ว

    Pond akakata ganne mona paint da

  • @guneshsanjeewa1714
    @guneshsanjeewa1714 ปีที่แล้ว

    Gedara semethi polawa wahina dawasata wthura mathuwenawa(polawa thethwenawa)eka නවත්වන්න puluwanda epoxy floorpaint gala.ekata hariyana epoxy wargaya mokakda

  • @prabhashmadhusanka1991
    @prabhashmadhusanka1991 3 ปีที่แล้ว

    මෙතන තියෙන epoxy එක පොන්ඩ් එකකට ගාන්න හොඳයිද? හාඩ්වෙයාර් එකකින් ලීක් පෲෆ් එකක් ඉල්ලුවම ඕක දුන්නා..

  • @pradeepkumara6136
    @pradeepkumara6136 3 ปีที่แล้ว

    Ayye aluthin dapu pemant eheka plor pint ganna kochchara kal welenna onida. ganna hoda mokakda.

  • @danceBeat2028
    @danceBeat2028 3 ปีที่แล้ว +1

    ටයිල් පේන්ට් කරන්නෙ කොහොමද

  • @nishayinikarunanithy945
    @nishayinikarunanithy945 3 ปีที่แล้ว

    Api aluth a floor ekata water base use kerala 3 weeks wage gihillath thama thetha gathiya thiyanawa ne. Ai ehema

  • @chathurikahegoda8466
    @chathurikahegoda8466 2 ปีที่แล้ว

    Normal floor paint gala tiyana polawakata epoxy paint eka ganna ona nm parana paint ekata mokakda karanna ona?

  • @malindudasanayaka
    @malindudasanayaka 3 ปีที่แล้ว

    Floor paint ekak wall ekakata use kaloth prashnayak enawada?

  • @chmaramadusanka1391
    @chmaramadusanka1391 2 ปีที่แล้ว

    කොන්ක්‍රීට් පොලවකට මොනවා හොඳ????

  • @sanjeewasu4070
    @sanjeewasu4070 3 ปีที่แล้ว +1

    Epoxy paint aka ganna ,a sadahama purudu unu kenek oneda apitama ga ganna berida sir

    • @sanjeewasu4070
      @sanjeewasu4070 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 ,thanks for reply ,

  • @rashmikamunasingha4847
    @rashmikamunasingha4847 3 ปีที่แล้ว +1

    මට දැනගන්න පුළුවන්ද කලින් පොලිෂ් කරලා තියෙන බිමකට මොන වර්ගය හොඳ? (අළු පාට)

  • @suppa8436
    @suppa8436 3 ปีที่แล้ว

    Concrete pond akakata mokkda hoda

  • @Unknown-tb8ev
    @Unknown-tb8ev 2 ปีที่แล้ว

    Epoxy floor krn widiy step by step kiyl video ekk krnn puluwn

  • @tharindulakshan3357
    @tharindulakshan3357 3 ปีที่แล้ว +1

    epoxy shield chips ගැන කියා දෙන්න කෝ

  • @sayumsayum2676
    @sayumsayum2676 3 ปีที่แล้ว

    Taiteniyam karala pata giya polawaka gawata kamaknadda

  • @lasanthakarunarathna1707
    @lasanthakarunarathna1707 2 ปีที่แล้ว

    කොන්ක්‍රීට් කණුවක් ලී පෙනුම ගැනීමට පාවිචිචි කරන්න පුලුවන් මොනවගේ තීන්තද

    • @lasanthakarunarathna1707
      @lasanthakarunarathna1707 2 ปีที่แล้ว

      මොන විදිහටද කරන්න පුලුවන්

  • @dilmina3432
    @dilmina3432 3 ปีที่แล้ว

    Ayye biththiye vathura vage thiyenawa...biththiya pegila vage..ewata ganna mukuth nadda

  • @fortthari8292
    @fortthari8292 3 ปีที่แล้ว +1

    Mat tile පොලව කට ගාන්න හොද floor paint එක මොකක්ද ?

  • @kumarakumara9928
    @kumarakumara9928 2 ปีที่แล้ว

    Nomal ploor paint 1l ta tinar kawalam karana pramanaya kohomada.

  • @shehansamiru4080
    @shehansamiru4080 3 ปีที่แล้ว

    Aluthen hadapu cement floor ekaka iri theleem wage yanawanm, eka epoxy paint karana ekatath balapaanwada ? Paint kalaata passe aye iri yanna puluwanda?

    • @shehansamiru4080
      @shehansamiru4080 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 thanks.. 👍

  • @chaminthabuddhima6876
    @chaminthabuddhima6876 3 ปีที่แล้ว

    Taitainum karapu topcoats gapu bimakata floor ppainting kaloth hari yaida

  • @arunakumara9594
    @arunakumara9594 3 ปีที่แล้ว

    Matalic epoxy flooring cement polawe karaganna vidiha step by step dannako

  • @dineshimadushalya7781
    @dineshimadushalya7781 3 ปีที่แล้ว

    Causeway brilliant white paints simenthi polawata watunama mokakda karanna ooni me paints yawaa ganna....

  • @isuruudayanga302
    @isuruudayanga302 3 ปีที่แล้ว

    පුලුවන් නම් එලියේ බිත්ති හොදට එක්ස්පෝස් වෙන්න පේන්ට් කරන්නෙ කොහොමද කියලා කියන්නකො.මොකද පොටි අදින්න බෑනෙ එලියේ

  • @dilhaniarangalla2184
    @dilhaniarangalla2184 2 ปีที่แล้ว

    බදාම විතරක් කපලා තියෙන පොළොව ට water base flor paint යොදන්න පුළුවන්ද?

    • @nishantha222
      @nishantha222 2 ปีที่แล้ว

      @@restartwithlasantha626 එතකොට බදාම විතරක් kapapu සුද මැද්දෙ නැති පොළොවට මොකක්ද කරන්න ඕනි.... varenda area එකට

  • @asankalakmal7423
    @asankalakmal7423 2 ปีที่แล้ว +1

    Bathroom එකෙ පොලවට ගාන්න epoxy paint එක හොඳ නැද්ද

    • @danushkaperera4687
      @danushkaperera4687 2 ปีที่แล้ว

      පරන bathroom එකකට tile ,අලුත් පෙනුමක් ලබාගෙනිමට ගන්න පුලුවම් pait එකක් තියෙනවාද ??

  • @pamudikuwait2922
    @pamudikuwait2922 ปีที่แล้ว

    රතු කුඩු මැදපු පොලවට මොනාද හොද

  • @h.kumeshtharakafernando3115
    @h.kumeshtharakafernando3115 2 ปีที่แล้ว

    Titanium karapu floor akakata mokakda use karanna hodama floor paint aka mokakda

  • @erandasujan1295
    @erandasujan1295 2 ปีที่แล้ว

    Aluth polawakata ganna hoadama me thunen koikd

  • @SameeraMarasingha-n5y
    @SameeraMarasingha-n5y 7 หลายเดือนก่อน

    Thanks 😊 Hoda dayak

  • @නුවන්චතුරංග
    @නුවන්චතුරංග 2 ปีที่แล้ว

    Titanium udin ganna hoda floor paint ekak kiyannako

  • @rangagkr8506
    @rangagkr8506 7 หลายเดือนก่อน

    🎉 thanks

  • @naveenweerasinghe3285
    @naveenweerasinghe3285 3 ปีที่แล้ว

    Thanks for the your advice... 👍❤️

    • @dayaratnadasanayaka944
      @dayaratnadasanayaka944 2 ปีที่แล้ว +1

      Mata oba tumage namber eka Danna puluwande? Plentin Gana loku prashnayka inne.

  • @ruwansampath9912
    @ruwansampath9912 3 ปีที่แล้ว +1

    රතු කුඩු මදින ලද, අවුරුදු ගාණක් පැරණි බිමකට සුදුසු ක්‍රමය කුමක්ද?

    • @ruwansampath9912
      @ruwansampath9912 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 මිල නොසලකා හැරිය හොත්, epoxy වල හා අනෙකුත් අතර ගුණාත්මක භාවයේ වෙනසක් තිබේද?

    • @ruwansampath9912
      @ruwansampath9912 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 බොහොම ස්තූතියි

  • @nusky258
    @nusky258 3 ปีที่แล้ว

    Transparent floor paints thiyanawada ganna?

  • @sachithnikash3998
    @sachithnikash3998 3 ปีที่แล้ว

    Ayye wall ake paint karanakota tika welawakata passe bubbles hitinne gannewane. Ahema wenne ai? Ahema unama eka nathi karanne mokakda ayye karanne one?

    • @sachithnikash3998
      @sachithnikash3998 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 hari ayye thank you❤

  • @kavishsasmitha9519
    @kavishsasmitha9519 3 ปีที่แล้ว

    Painted Smooth cement භාජනයක shine එක ගන්න clear varnish එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? හෝ විකල්පයක් කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්

    • @ගවේෂ
      @ගවේෂ 3 ปีที่แล้ว

      වාර්නිෂ් කිව්වෙ

    • @ගවේෂ
      @ගවේෂ 3 ปีที่แล้ว

      අයියා සිමෙන්ති මැදපු පොලොවකට නිල් වගෙ පාටක් ගාන්න බැරිද මොකක්හරි වර්ගයක් නැද්ද

  • @anuradhanawarathna7267
    @anuradhanawarathna7267 2 ปีที่แล้ว

    Malu ටැංකියේ ganna මොනවාද

  • @dilinikoralearachchi3164
    @dilinikoralearachchi3164 2 ปีที่แล้ว

    Slab ekakata use karanna puluwanda

  • @shashidilan698
    @shashidilan698 3 ปีที่แล้ว

    Titanium karapu floor akak epoxy floor paint akak ganna puluwanda

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว

    මැදපු සිමෙන්ති පොළොවකට හොඳ මොකක්ද

  • @dineshmadusanka8496
    @dineshmadusanka8496 2 ปีที่แล้ว

    ටොයිලට් එකට නිපොලැක් 4 පේන්ට් එක ගෑව ඒ පේන්ට් එක ගැලෙවනව
    ආයිත් ගානවනම් ගාන්න ඕනෙ 4 පේන්ට් එක මොකද්ද

  • @anujaelpitiya2524
    @anujaelpitiya2524 ปีที่แล้ว

    Bathroom wala tail walata tiyn paint monwda.. Heduwama ynne neti

  • @anurarathnayaka8546
    @anurarathnayaka8546 3 ปีที่แล้ว

    කට් ඇන්ඩ් පොලිෂ් පොලවකට මොනවද ගන්න ඕනි ටොප් කොට් වර්ගය

  • @hasithmadushan6022
    @hasithmadushan6022 3 ปีที่แล้ว

    Rathu siminthi dapu ekakata pluwan da

  • @anurasenevirathna9689
    @anurasenevirathna9689 2 ปีที่แล้ว

    Epoxy ganna thibeda?

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 3 ปีที่แล้ว

    Thanks 👍☺️👍

  • @karasinghemadusha2807
    @karasinghemadusha2807 2 ปีที่แล้ว

    Epoxy eke grey color thiyenawada?

  • @anushkagamage9893
    @anushkagamage9893 3 ปีที่แล้ว

    මන් අනුෂ්ක මට දැනගන්න ඔන ගෝඩක් විස්තර මට දුරකථන අංකයක් දේන්න පුලුවන්ද

  • @anojaad
    @anojaad ปีที่แล้ว

    😊😊

  • @ashekaramesh
    @ashekaramesh 3 ปีที่แล้ว

    කල්පැවැත්ම වැඩි වොටර් බෙස් එකද එපොක්සි එකද

  • @NalinDissanayake-mi7ji
    @NalinDissanayake-mi7ji 5 หลายเดือนก่อน

    Bima uldiya danawata mokada k one

  • @hasani5888
    @hasani5888 3 ปีที่แล้ว +1

    Water base floor paint aurudu kiyak pawathinawada

    • @thiliniayesha6599
      @thiliniayesha6599 4 หลายเดือนก่อน

      Tika dawasi bro tiyenne.pothu pothu galawenawa.

  • @anukishorts8611
    @anukishorts8611 3 ปีที่แล้ว

    ගරාජ් එකේ බිමකට සුදුසු floor paint එක මොකක්ද?colour එක මොනවගේද?cement colour තියෙනවද

    • @anukishorts8611
      @anukishorts8611 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 thank you

    • @sanathkaluarachchi2620
      @sanathkaluarachchi2620 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 epoxy bathroom walata hodada karana vidiya video nadda

  • @omegawidumal4041
    @omegawidumal4041 3 ปีที่แล้ว

    Floor paint කාලයක් යද්දි පතුරු ගැලවෙනවා නේද ?

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 ปีที่แล้ว

    Bro: tile kerapu slab eken water leak stop karanna, wisandumak denna.thank you..

    • @hasminsaheed4382
      @hasminsaheed4382 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 Oww bro, roof top ekak,thank you

    • @hasminsaheed4382
      @hasminsaheed4382 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 Thank you, Mona brand epoxy tile grout ekada honda?

    • @hasminsaheed4382
      @hasminsaheed4382 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 Thank you,very much bro,

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 ปีที่แล้ว

    Very good bro:..

  • @thilinamadusanka1716
    @thilinamadusanka1716 3 ปีที่แล้ว

    Water paint aka gawata Dan potu galawenawa ne awl mokadda

  • @රශ්-ඟ3ළ
    @රශ්-ඟ3ළ 2 ปีที่แล้ว

    අලුත් පොලවක් කිව්වෙ කොන්ක්‍රීට් එකක්ද මහත්තයා

  • @sankaferdinando1350
    @sankaferdinando1350 3 ปีที่แล้ว

    එලියේ තෙමෙන ස්තානයකට පොලවේ ගාන්න පුලුවන් තීන්ත මොනවාද ....?

  • @sandaru2700
    @sandaru2700 3 ปีที่แล้ว

    👍👍

  • @රශ්-ඟ3ළ
    @රශ්-ඟ3ළ 2 ปีที่แล้ว

    මහත්තයා ,
    රතු සිමෙන්ති,රතු පොලිෂ් කියලා තියෙන්නෙත් මේවාමද?
    රතු සිමෙන්ති හරි පොලිෂ් හරි ගාපු බිමක ගාන්න හොද මොකක්ද.

    • @රශ්-ඟ3ළ
      @රශ්-ඟ3ළ 2 ปีที่แล้ว

      @@restartwithlasantha626 ගොඩාක් ස්තුතියි

    • @nisankakumara4350
      @nisankakumara4350 ปีที่แล้ว

      Matath danaganna puluwan da

  • @ovi7551
    @ovi7551 3 ปีที่แล้ว

    Whats app ina contact numberayk denawada

  • @dilanidiyamanthi5546
    @dilanidiyamanthi5546 2 ปีที่แล้ว

    Adi 20x20 bimaka gaanna ploor pain t kochchara pramanayak yaida kiyanna puluwan da?

  • @Funnyvid583
    @Funnyvid583 3 ปีที่แล้ว +1

    අවුරුද්දක් විතර තියාගන්න පුලුවන් ගොඩක් කල් පෑගෙද්දි ගෙවිල යන්නෙ නැති floor paint තියනවද?