නෑ අයෙමත් එන්නෙ / Manikak wage /Samith K Senarath /මැණිකක් වාගේ ( Slowed Reverb )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025
  • เพลง

ความคิดเห็น • 334

  • @ShasheniTheekshana
    @ShasheniTheekshana หลายเดือนก่อน +238

    මාත් කෙනෙක්ට ආදරේ කරා කාලයක්. එයත් මට ආදරේ කරා. අපි දෙන්නම ගොඩාක් සතුටින් හිටියෙ. 🙂 ඒත් කලයක් යද්දි එයාට මාව මදි උනා😫. එයාට මගේ ආදරෙත් මදි උනා. ඒ නිසාද මන්ද එයා මව දාලා වෙන කෙනෙක් ලගට ගියා. ගොඩාක්ම හිතට දුක එයා ගියපු කෙනා මගේ හොදම යාලුවා උන එක. ☹️. එයා අදටත් සතුටින් 🙂. එයාගෙ සතුට දිහා බලලා මාත් සතුටින්🙂. ඒත් එයා මගේ යාලුවත් එක්ක එකට ඉන්න කොට මට ගොඩාක් දුකයි. 😢. ඒ වෙලාවට, මට ඒව මතක් වෙන ගානෙ මන් අදටත් හිතින් විදවනව😖. එයා මාව දාලා ගිහින් අදට මාස හතයි දවස් පහයි. ☹️. මන් එදත් අදත් එයාගෙ සතුට දිහ බලලා සතුටු වෙනවා. 🙂

    • @ThusharaSampath-b4t
      @ThusharaSampath-b4t หลายเดือนก่อน +5

      😢😢

    • @KumariKumari-xd5ui
      @KumariKumari-xd5ui หลายเดือนก่อน +2

      😢

    • @TharushiBhagya-e3u
      @TharushiBhagya-e3u หลายเดือนก่อน +7

      Ane oy sathutin inn🥺

    • @NethmiNethmi-h3w
      @NethmiNethmi-h3w หลายเดือนก่อน +12

      යන අය යනවා අත්තරින්න පුරුදු වෙන්න 😊😊💔💔

    • @YashiniChamalsha
      @YashiniChamalsha หลายเดือนก่อน +10

      යන එවුන්නට යන්න දෙන්න හලෝ හොද කෙනෙක් හම්බෙයි 🙂❤❤

  • @NethmiAyesha-b9z
    @NethmiAyesha-b9z หลายเดือนก่อน +53

    හිතට වැදුන මාරම සිංදුවක්....නියමයි❤❤

  • @Rapunzel__2025
    @Rapunzel__2025 หลายเดือนก่อน +43

    මැණිකක් වාගේ රැකගත්තෙ මා ඔයාව පෙරදා
    වරදක් ඔබගේ හදුනාගත්තෙ නෑ මන් කිසිදා
    මට ආදරයක් ඇති වුණේ ඔබ කෙරේ
    ඔබේ හිතට මන් අයිති වූ නිසා
    නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා
    මන් ඒ වුණත් තාම මග බලනවා
    දැන් ඇමතුමක් එන්නෙ නෑ දන්නවා
    ඒ හඩ තවත් මට මගෙන් ඇහෙනවා
    𝐈 𝐟𝐞𝐥𝐭 𝐢𝐭 | ❤️‍🩹✨😌࿐

  • @RithmiTharanga-f9x
    @RithmiTharanga-f9x หลายเดือนก่อน +45

    රිදිලා රිදිලා ඇතිම වුන දාට
    මිනිස්සු හැඟීම් දැනීම්
    නැති ගානට වැටෙනවා
    ඊට පස්සේ
    හෙණ ගැහුවත් දරාගන්නවා
    🥺❤️🥀

  • @ShehaniThishara
    @ShehaniThishara หลายเดือนก่อน +73

    නෑ ආයෙමත් එන්නේ නෑ දන්නවා..🙂 මං ඒ වුනත් තාම මග බලනවා ..🥺❤

    • @UdhariUdari
      @UdhariUdari หลายเดือนก่อน +2

      🥹🥹

    • @Saumya-qh5gs
      @Saumya-qh5gs 21 วันที่ผ่านมา +2

      🥺😔😔

  • @Diyasha-q9g
    @Diyasha-q9g หลายเดือนก่อน +44

    නෑ ආයෙමත් එන්නේ නෑ දන්නවා ..... මන් ඒ උනත් මග බලනවා ........😪😭

  • @SumeshMadushanka-j3e
    @SumeshMadushanka-j3e หลายเดือนก่อน +75

    ආදරේත් වෙලාවකට විහිළුවක් 😊😊

    • @LakmiVindya
      @LakmiVindya หลายเดือนก่อน +4

      Aniva 🙂💔

    • @SarhtPhusphakumara
      @SarhtPhusphakumara หลายเดือนก่อน +2

      Hm 🥺

    • @SanjanaOmesh
      @SanjanaOmesh หลายเดือนก่อน +1

      අදරෙ. එපා. ආයෙ ❤

    • @madaraSathsarani-r1v
      @madaraSathsarani-r1v หลายเดือนก่อน +1

      සිරාවටම

    • @NimshiIshara
      @NimshiIshara หลายเดือนก่อน

      ඔව් එක ඇත්ත 😢😅

  • @dinithshehan7152
    @dinithshehan7152 หลายเดือนก่อน +66

    ජීවිතේ
    සමහර තැන් හරි අසාධාරනයි
    නමුත්
    පිලිගත යුතුමයි.!" 🖤🕊️

  • @TharakaSeumini
    @TharakaSeumini หลายเดือนก่อน +44

    දැන් ඇමතුමක් එන්නෙ නෑ දන්නවා..
    ඒ හඬ තවත් මට ලගින් ඇනෙවා..🥺❣️

    • @Saumya-qh5gs
      @Saumya-qh5gs 21 วันที่ผ่านมา

      😔😔🥺🥺

  • @LasanthaKumara-g9k
    @LasanthaKumara-g9k หลายเดือนก่อน +57

    ඔබේ හඬ තවත් මට ලගින් ඇහෙනවා❤😢

  • @SuduMnk
    @SuduMnk หลายเดือนก่อน +12

    අදරෙ කියන්නෙ බලෙන් ගන්න පුලුවාන් දෙයක් නෙමෙ🥺❤️‍🩹...අයිති වෙන්න ඔනෙම නැ අදරෙ කරන්න....හැබැයි අදරය කියන වචනෙ හරි පුදුමාකරායි 🥺❤️‍🩹

  • @HUNTEDPARADICE2024
    @HUNTEDPARADICE2024 หลายเดือนก่อน +35

    නෑ අායේමත් එන්නේ නැ දන්නවා😢😢

  • @SadunPushpika-d7b
    @SadunPushpika-d7b หลายเดือนก่อน +20

    කොල්ලොන්ගෙ හිත් හයියායි බං 😊

    • @ShanShan-k5e
      @ShanShan-k5e หลายเดือนก่อน +2

      Aniwa akhi bn tamht vidwanna 😢😢😢

    • @Rathnayakamrs
      @Rathnayakamrs หลายเดือนก่อน +2

      Ema kiuwata samahara ayt Dara gnn amarui 🥺😖

  • @rasikashalini8060
    @rasikashalini8060 27 วันที่ผ่านมา +8

    මෙ ලොකේ ඒ ලස්සන අමතක කරන්න අමාරුයි ..🥺💔

  • @DINUDINESHIKA
    @DINUDINESHIKA หลายเดือนก่อน +8

    සමහරු අපිව මග හරිනවා කියලා දැනෙද්දි අපි ඒ මිනිස්සු ලගම හිටපු එක තමා වැරදි 🙂❤‍🩹

  • @jayawardhanakks4017
    @jayawardhanakks4017 หลายเดือนก่อน +25

    ආදරය :
    ආ- ආවොත්
    ද- දවසක
    ර- රවටලා
    ය- යනවා....💔🙂..adare nisa me loke minissu kochchrak duk vidinwa adda..awankwa adre krla vidawana minissunta ikmntama lassana klyk uda wenn oni❤😊

    • @IsuriGamage-cf8wp
      @IsuriGamage-cf8wp หลายเดือนก่อน +3

      අනිවාරෙයිම 💔🥺.. ඔයාටත් හරියන්න ඔනි උතුරන්න...

    • @SehanSandaruwan-p5t
      @SehanSandaruwan-p5t หลายเดือนก่อน +2

      Aniwarn 🙂

    • @AparnaMadushani
      @AparnaMadushani หลายเดือนก่อน +1

      ආදරය
      ආ. ආයෙත්
      ද. දවසක්
      ර. රවට්ටලා
      ය. යනවා
      මිත්‍රයා

    • @DenethNethsara-t8b
      @DenethNethsara-t8b 19 วันที่ผ่านมา

      😢

    • @DenethNethsara-t8b
      @DenethNethsara-t8b 19 วันที่ผ่านมา

      😢

  • @AshaniHirunima-kb1ds
    @AshaniHirunima-kb1ds หลายเดือนก่อน +14

    අපි කෙනෙක්ට පන ඇරලා ආදරේ කරත්දි එයාලට තේරෙන් නැ පොඩි වෙනසක් වුනත් හැමදේමටම වඩා දැනෙනවා කියලා 😖❤️‍🩹

  • @RasikaMadumali-n9i
    @RasikaMadumali-n9i หลายเดือนก่อน +20

    ආදරෙ කියන්නෙ සෙල්ලමක් නෙවෙයි අවංක හිත් රවට්ටන්න එපා කවදාවත් 💔

    • @IsuriGamage-cf8wp
      @IsuriGamage-cf8wp หลายเดือนก่อน

      හැමදාම වෙන්නේ එකතමා අවන්ක අය හැමදාම රැවටේනවා.. 🥺💔

    • @Shakyanikalanka
      @Shakyanikalanka หลายเดือนก่อน

      ᴏᴡ bn 😢

    • @GlaRuwankumara
      @GlaRuwankumara 29 วันที่ผ่านมา

      Siravatama 😭💔💔

  • @dilanWanniarachchi_x_x
    @dilanWanniarachchi_x_x หลายเดือนก่อน +14

    නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා
    මන් ඒ වුණත් තාම මග බලනවා
    දැන් ඇමතුමක් එන්නෙ නෑ දන්නවා
    ඔබේ හඩ තවත් මට ලගින් ඇහෙනවා..😪

  • @thilininimesha4300
    @thilininimesha4300 หลายเดือนก่อน +10

    මිය ගියත් ආදරෙයි ඇහුනදෝ......❤😊

  • @Sadu.manikh
    @Sadu.manikh หลายเดือนก่อน +32

    1:53 බලහත්කාරයෙන් ලබනා අයිතියෙන් වැඩක් නෑ කමක් නෑ මං ඉතින් හැරෙන්නම්.....🙂🫀💗🌈️............💍

    • @RashmithaVibushana-tg4qq
      @RashmithaVibushana-tg4qq หลายเดือนก่อน +2

      🥺

    • @dinithshehan7152
      @dinithshehan7152 หลายเดือนก่อน +3

      "ඕනම දේවල් උනත්, ඕනම මොහොතක නැති වෙන්න පුලුවන් ..🤍💫"

    • @Sadu.manikh
      @Sadu.manikh หลายเดือนก่อน +2

      🫂🙂🤍

  • @nirashamadhuwanthi9460
    @nirashamadhuwanthi9460 20 วันที่ผ่านมา +3

    දැනෙන වචන ටිකක් 🥺❤️‍🩹

  • @PSaa-y6p
    @PSaa-y6p หลายเดือนก่อน +10

    නැ ආයෙමත් එන්නෙ නෑ දන්නවා 😫💔
    මන් එ වුනත් තාම මග බලනවා 😞❤️‍🩹

  • @asiniudeshika2181
    @asiniudeshika2181 7 วันที่ผ่านมา +2

    එයාගෙ සතුට වෙනුවෙන් වෙන් උනාට තාමත් ආදරෙයි N❤

  • @chathunijeewanthi
    @chathunijeewanthi หลายเดือนก่อน +6

    නෑ ආයෙමත් එනන්නේ නෑ දන්නවා
    මන් ඒ උනත් තාම මග බලනවා
    දැන් ඇමතූමක් එන්නේ නෑ දන්නවා
    ඒ හඩ තවත් මට ළගින් ඇහෙනවා
    ❤🥺
    දෙන්නගෙම සතුට ගැන හිතලා වෙන් උනාට ගෙවන හැම දවසකම එයා ගැන බලාපොරොත්තුවෙන් දවස ගෙවනවා.. K❤

  • @MadushadilharaMadushadilhara
    @MadushadilharaMadushadilhara 22 วันที่ผ่านมา +3

    මරැ❤❤❤❤❤❤❤❤

  • @tharindulakshan7583
    @tharindulakshan7583 หลายเดือนก่อน +10

    අදරය බොරුවක් ❤😊

  • @RenuRenu-f7k
    @RenuRenu-f7k 28 วันที่ผ่านมา +5

    ලස්සනයි song එක 🤍

  • @w.amuthu
    @w.amuthu หลายเดือนก่อน +3

    හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤

  • @SajaniHansika-q8s
    @SajaniHansika-q8s หลายเดือนก่อน +6

    කවදාවත් කෙනෙක්ට අවංකව ආදරය කරන්න බැරි නම් ආදරය කරන්න එපා..🥺 මොකද ආදරයට පුලුවම් කෙනෙක් පන පිටින් මරන්න.ඉතිම් ඔයා ආදරය කරන්න ඔයාට ආදරය කෙනෙක්ට .🥺❤

  • @sithmisithara-fn1fv
    @sithmisithara-fn1fv หลายเดือนก่อน +4

    නැ අයෙමත් එන්නෙ නැ .😔 මන් එ වුනත් මග බලනවා ...🥺❤

  • @HUNTEDPARADICE2024
    @HUNTEDPARADICE2024 หลายเดือนก่อน +15

    දැන් අැමතුමක් එන්නේ නෑ මන් දනනවා 😢😢

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod 24 วันที่ผ่านมา +1

    මාරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MmNn-i5p
    @MmNn-i5p หลายเดือนก่อน +3

    Ai kiyala therenna patta dukai mesinduwa ahaddi 😢❤

  • @NeranjanJanaka
    @NeranjanJanaka หลายเดือนก่อน +7

    ආදරේ කියන්නෙම බෙහෙතක් ඒ වගේමයි එක විස ඊතලයක් ද විය හැක

  • @ChamindaPushpakumara-u7d
    @ChamindaPushpakumara-u7d 6 วันที่ผ่านมา +1

    අනේ මම ආසම සිංදුවක්❤❤❤

  • @AkilaDilshan-o8e
    @AkilaDilshan-o8e 14 วันที่ผ่านมา +1

    Sudu oya mage kavadahari wenna raththaran ❤😢 kawadahari oya enakal innawa Manika malidu mage vitharai oya katavath athi wena denne naha Manika❤😢😢❤😢❤

  • @AmashaGunasinghe-x4y
    @AmashaGunasinghe-x4y หลายเดือนก่อน +6

    ඒ හඩ තවත් මට ලගින් ඇහෙනවා ❤😢 kush ❤😢

  • @JanakaSunil-h2r
    @JanakaSunil-h2r หลายเดือนก่อน +2

    මාරම ලස්සන සින්දුවක්❤

  • @AparnaMadushani
    @AparnaMadushani หลายเดือนก่อน +7

    මාත් කාලයක් ආදරෙ කරා මං එයාට ගොඩක් ආදරෙකරෙ අම්මා තාත්තා අයියා අක්කා නංගි එයාලටත් වැඩියෙන් 😢 ඒත් මොකද්දෝ කරුමෙකට මට ඒයාව නැතිවුනා 😢 ඒත් මං ගොඩාක් කාලයක් බලන් හිටියා එයා එනකම් . ඒත් මං ක්ලාස් යනකොට මගේ හොදම යාලුවව කිස්කරනවා මං දැක්කා මගෙ පපුව පිච්චිලා ගියා 😭ඒත් මං තාමත් පනපිටින් හිටියත් තාමත් ඒකටහඩ ඇහෙද්දි මට අසරනකමක් දැනෙනවා 🥺 මිනිස්සු කොච්චර හිත හයිය කරන් හිටියත් ආදරය ඉස්සරහා අසරනයි😭 මං සතුටුවෙනවා එය දැන් මටත් වඩා එයාත් එක්ක සතුටින් ඉන්න එකට ❤ ඉතින් ඒ වෙදනාව දන්නෙ හදවතින් ආදරේකරපු මිනිස්සුන්ට විතරයි . ඉතින් කවදාවත් කාවවත් රවට්ටන්න එපා එච්චරයි 💔

  • @MadawalaMadawala-o1c
    @MadawalaMadawala-o1c หลายเดือนก่อน +8

    කට්ටි ය හිතං ඉන්නෙ ආදරය කියන්නෙ විහිලු වක් කිය ලා එයගොල්ලන් හිතං ඉන්නෙ අපි සෙල්ලං බඩු කිය ලා 💔💔💔💔💔💔💔💔💔💔💔

  • @siromasiroma1042
    @siromasiroma1042 หลายเดือนก่อน +3

    අාදරේදි අතරමං වෙලයි ඉන්නේ...💔💔💔

  • @DhawmiWirajini
    @DhawmiWirajini หลายเดือนก่อน +10

    මරු❤

  • @MaheshikaKavindi-x2g
    @MaheshikaKavindi-x2g หลายเดือนก่อน +6

    නැ ආයෙමත් එන්නේ නැ දන්නවා මන් ඒ උනත් තාම මග බලනවා😢

  • @sewwandiwathsala2570
    @sewwandiwathsala2570 หลายเดือนก่อน +2

    නෑ ආයෙමත් එන්නෙ නැ දන්නවා
    මං ඒ උනත් තාම මග බලනවා 😢😔

  • @vishwamadhushan2338
    @vishwamadhushan2338 หลายเดือนก่อน +4

    ඔබෙ හිත අවන්කයි සිතු නිසා😢😢

  • @DasunBota
    @DasunBota 14 วันที่ผ่านมา +1

    ආදරෙත් වෙලාවකට විහිලුවක් 😊😞

  • @SampathDananjaya-k4j
    @SampathDananjaya-k4j 27 วันที่ผ่านมา +2

    නෑ ආයෙමත් එන්නෙ නැහැ දන්නවා .... මන් ඒ උනත් තාම මග බලනවා... නුබේ හඩ තව ලගින් මට ඇහෙනවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Hasinisinethma2009
    @Hasinisinethma2009 หลายเดือนก่อน +4

    නෑ ආයෙමත් එන්නේ නෑ දන්නවා මන් ඒ වුණත් තාම මග බලනවා 🥺♥️"

    • @DewikaUdayangani-m5h
      @DewikaUdayangani-m5h 19 วันที่ผ่านมา

      එ හිත නොලබුනත් මැරැනත් ආදරෙයි මන් දන්නෙ එචිචරයි සුදු❤😢

  • @gesadubometh9701
    @gesadubometh9701 27 วันที่ผ่านมา +2

    ඒ සිංදුවෙ තියෙන දුක 🥺

  • @chuti.kirilli1215
    @chuti.kirilli1215 หลายเดือนก่อน +4

    ඔබේ හඬ තවත් මට ලඟින් ඇහෙනව...

  • @sewwandiwathsala2570
    @sewwandiwathsala2570 หลายเดือนก่อน +2

    ආදරේ කියන්නේම විදවිල්ලක්ම විතරයි 🥺😔

  • @TharinduSudesh-l2n
    @TharinduSudesh-l2n 8 วันที่ผ่านมา +1

    මේ තමා මම ආසම සිංදුව❤😢😢

    • @APTBSongs
      @APTBSongs  6 วันที่ผ่านมา

      ❤️

  • @DilshaniIduruwage
    @DilshaniIduruwage 2 วันที่ผ่านมา

    නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා
    ඒවුනත් තාම මං මග බලනව ❤❤❤

  • @AsithaSamarasingha-cl4de
    @AsithaSamarasingha-cl4de หลายเดือนก่อน +4

    මං කෙනෙක්ට අාදරේ කරා
    මං කවදාවත් හිතපු නැති විදිහට එයා වෙන ගොඩක් අය ගාවට ගියා....
    මම අාදරයට වෙෙර කරනවා
    එත් එයාට වෙෙර කරන්නැ ...
    ඔයා කවුරැ ගාව හිටියත් හිනා වෙලා සතුටින් ඉන්න
    එච්චරයි මට දකින්න ඔනේ
    .දැං ඉතින් මං ඔබේ කවුරැදෝ😭😭😭

  • @DeviduNimesh
    @DeviduNimesh หลายเดือนก่อน +1

    Math. ekkenekta hari adarei❤

  • @nadeekawijesoma
    @nadeekawijesoma หลายเดือนก่อน +5

    Math kenekta adare kala.❤❤ eya A/L pass vela campus nam yai.
    dukai eth sathutui.
    ❤❤❤❤ mama vishvasha karanava eyata kellek nathuva athi kiyala.Man dannava iya mata kamathiy kiyala. Eyath dannava mama eyata kamathiy kiyala. Ane manda dan marenna hithai. Me mage first love eka ❤❤❤❤
    adatath oya vage rupayak dakkama mata harila balune matavath nodanivamai. Kamak na hamadama oyata mama adarei ESHAGA. ❤❤❤

  • @DishuuDishuu-y6y
    @DishuuDishuu-y6y หลายเดือนก่อน +14

    නෑ අයෙමත් එන්නෙනෑ දන්නවා....🖤❤️‍😂

  • @Malik-j6j
    @Malik-j6j 4 วันที่ผ่านมา

    Oya song ekata man harima asai

  • @dharshanachathuranga265
    @dharshanachathuranga265 หลายเดือนก่อน +2

    Hithatama danuna ❤

  • @SayaniRasangi
    @SayaniRasangi หลายเดือนก่อน +6

    Mage pana mn oyata goodak adareii❤😢😢ath oya mn Laga nane pana

  • @NadeekaJayasinha-hp2pf
    @NadeekaJayasinha-hp2pf 6 วันที่ผ่านมา +2

    සිත ඔබේ මා ලගම තිබුනාදෝ
    මං වගේ එක සිතින් සිටියාදෝ
    එහෙනම් මගෙන් වෙන් උනේ කොහොමදෝ
    දැන් ඉතින් මන් ඔබේ කවුරුදෝඔ💗🥺

    • @APTBSongs
      @APTBSongs  6 วันที่ผ่านมา

      ❤️❤️

  • @ImashaMaduwanthi-i1p
    @ImashaMaduwanthi-i1p 26 วันที่ผ่านมา +2

    ඔයා සතුටින්නම් ඒ ඇති ලමයෝ..😊😌

  • @InduwaraSanduni
    @InduwaraSanduni หลายเดือนก่อน +11

    නෑ අයෙමත් එන්නේ නෑ දන්නවා

  • @Anurapriyantha-i5b
    @Anurapriyantha-i5b หลายเดือนก่อน +2

    a ya math Nene na dannawa❤❤

  • @pradeepLakshan-dl4fe
    @pradeepLakshan-dl4fe หลายเดือนก่อน +3

    ආසම සින්දුවක් 😢💔🥺

  • @SheroMala-mv7qo
    @SheroMala-mv7qo หลายเดือนก่อน +4

    ගුට් මෝනින් අනේ ගොඩක් ලස්සනයි ගොඩක් ඒ ආදරේ බුදු සරනයි ඔයාට ආදරෙයි ❤❤❤❤❤❤

  • @Sumanawathisitisekara
    @Sumanawathisitisekara หลายเดือนก่อน +2

    ❤ නැ අයමත් එන්නෙ නැ දන්නවා

  • @SadewIdusara
    @SadewIdusara หลายเดือนก่อน +3

    මමත් පන වගේ ආදරේ කලා එයාට තේරුනේ නැ ඒක 😢🥺💔

  • @Siku176
    @Siku176 หลายเดือนก่อน +72

    දැන් ඉතින් මන් ඔබේ කවුදෝ 😂😂 💔

  • @ConfusedBlini-mo2xd
    @ConfusedBlini-mo2xd หลายเดือนก่อน +2

    ගොඩක් හිතට වැදුණා එ්ත් මට කෙල්ලෙන් නැ😢

  • @sujithindika469
    @sujithindika469 หลายเดือนก่อน +2

    නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා 🤕🤕🤕

  • @KushaniSewmini-v8z
    @KushaniSewmini-v8z หลายเดือนก่อน +11

    Man 🥺❤️‍🩹komad amathak krnne💔😭

  • @Oshadidananjana-s3n
    @Oshadidananjana-s3n หลายเดือนก่อน +5

    නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා🥺💔

  • @p.h.tmadhusani6988
    @p.h.tmadhusani6988 7 วันที่ผ่านมา +1

    Pissu wattapu sinduwak ..❤❤

    • @APTBSongs
      @APTBSongs  6 วันที่ผ่านมา

      ❤️

  • @ShanShan-k5e
    @ShanShan-k5e หลายเดือนก่อน +2

    Ado parhk sudda sirwatama adinwa bn 😢😢😮

  • @ManomiPramuditha
    @ManomiPramuditha หลายเดือนก่อน +1

    මන් එ උනත් තාම මග බලනවා...🤧❤️‍🩹🫀(𝗖𝗵𝘂𝘁𝗶)මන් ඉතින් හැරෙන්නන්ම්😭

  • @AwPmalkanthi
    @AwPmalkanthi หลายเดือนก่อน +1

    ආසම සින්දුව

  • @Wasanthakumara-r6h
    @Wasanthakumara-r6h 22 วันที่ผ่านมา +2

    ❤❤❤😢😢

  • @Manumi7061
    @Manumi7061 หลายเดือนก่อน +4

    මමත් කෙනෙක්ට ආදරය කරා දැන් මගෙ ජිවිතෙන් ගිහින් 😭😭😫

  • @user-hi4gf7wh6l
    @user-hi4gf7wh6l 7 วันที่ผ่านมา +1

    .......🥺❤️

  • @NilanBadi
    @NilanBadi หลายเดือนก่อน +2

    Ane eya ayeth enawanam.😢😔💔🥺

  • @DinethDananjaya-j5f
    @DinethDananjaya-j5f 2 หลายเดือนก่อน +10

    D/D❤❤

  • @AkilaDilshan-o8e
    @AkilaDilshan-o8e 14 วันที่ผ่านมา

    Eyath mata adare kala math eyata godak adare kala mama thama inne ekolahe wasare eyawa mata parissmin karaganna bariuna ape gedrin akamathi Vela 😢 nawaththanna una mama eyta godak adarei raththaran oya hamadamath mage vitharai 😢❤

  • @NuwanNuwan-i5x
    @NuwanNuwan-i5x 20 วันที่ผ่านมา +1

    👍👍

  • @Pawanichamodika-m6x
    @Pawanichamodika-m6x 2 วันที่ผ่านมา

    Adare kiyala athi huttak na bn 😢😢😢😢

  • @NopseBabba
    @NopseBabba หลายเดือนก่อน +2

    ලස්සන ❤❤❤❤❤❤❤❤❤😂

  • @EsuruLakmal-o3b
    @EsuruLakmal-o3b 4 วันที่ผ่านมา

    අනේ ආයිනමි ආදරේ එපා තනියම ඉන්නවා එයාට තරමි මං කටවාත් ආදරේ කරේ නෑ මෙ හිත හාදන්නත් පුලුවන් එයාට 🥺❤️

  • @asanakaindunil21
    @asanakaindunil21 12 วันที่ผ่านมา

    නැ ආයෙමත් එන්නෙ 🥺මං දනවා 💔

  • @PasiduSadaruwan-k2q
    @PasiduSadaruwan-k2q 9 วันที่ผ่านมา

    පන්දර 2:47

  • @KavindaHashan-ws2vo
    @KavindaHashan-ws2vo หลายเดือนก่อน +4

    Awankai hithuwa nisa mama thani una😢😢

  • @gamagedarajayaweera1963
    @gamagedarajayaweera1963 7 วันที่ผ่านมา

    Naa ayemath ennee naa dannawa man ee unath thama maga blanawa 😓😓😓😣😥

  • @JaniyMark
    @JaniyMark 2 หลายเดือนก่อน +8

    ❤❤

  • @Ashen-k1k
    @Ashen-k1k หลายเดือนก่อน +9

    💔💔D💔💔

  • @LakmiVindya
    @LakmiVindya หลายเดือนก่อน +7

    N aye ennako 🥺❤️‍🩹🫀

  • @rohanasaman6006
    @rohanasaman6006 หลายเดือนก่อน +3

    නෑ ආයේ මත් එන්නේ නෑ දන්නවා 😓🥺

    • @nithumgimsara
      @nithumgimsara หลายเดือนก่อน

      හුම්ම්

  • @sigithihemamala7326
    @sigithihemamala7326 2 หลายเดือนก่อน +9

    😔🌹

  • @User-shenu083
    @User-shenu083 10 วันที่ผ่านมา

    ඇයි මට මෙහෙම උනේ පාන්දර 3.00ටත් අඩනවා 😭🙏❤️‍🩹

  • @prabathpriyankara559
    @prabathpriyankara559 หลายเดือนก่อน +3

    ඒ අදරය බොරුවක්
    නෑ අයෙමත් එන්නෙ නෑ දන්නවා 😢

  • @UkmCell-nr3kz
    @UkmCell-nr3kz 7 วันที่ผ่านมา +1

    ලයික් 35 වත් ඔනි