අවන් නැතිව ලිපේ බේක් කරන පීසා Pizza Without Oven - Easy recipe | Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 428

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +63

    මම මේ දැං හැදුවෙ.. මාරම ගති.. ෆොටෝස් එවන්න විදියක් නෑනෙ මේකෙ.. ඇත්තටම මරු 👌

  • @TECHPOWERLK
    @TECHPOWERLK 3 ปีที่แล้ว +14

    අපි මේ Pizza recipie එක අද හැදුවා හරිම රසයි Thank you so much චම්මි අක්කේ

  • @sadeeshasurani8029
    @sadeeshasurani8029 4 ปีที่แล้ว +12

    ඔයා නම් ශෝක් අක්කි. Discriprion box එකේ දානවා හැම දේම. සමහර අයගෙ videos බලන්න ගියාම ingredients බලන්න හරිම අමාරුයි thankz අක්කි ඔයාගෙ විදියට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී 😊

    • @sajeewa542
      @sajeewa542 3 ปีที่แล้ว

      @@ChammiImalka Latin

    • @sajeewa542
      @sajeewa542 3 ปีที่แล้ว

      @@ChammiImalka
      V

    • @sajeewa542
      @sajeewa542 3 ปีที่แล้ว

      @@ChammiImalka v.

  • @ruhigunawardana
    @ruhigunawardana 2 ปีที่แล้ว +3

    හැදුවා . ගොඩක් රසයි.👍❤

  • @malkaperera8359
    @malkaperera8359 3 ปีที่แล้ว +10

    අපිත් හැදුවා. ගොඩක් හොදට තිබුනා අක්කි. ගොඩක් රසයි. Thank you ❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      ගොඩක් සතුටුයි dear 😊

  • @jkcarpentry2198
    @jkcarpentry2198 2 ปีที่แล้ว +2

    Akki ada man heduva.puduma rasai.hari soft ekata ava.thank you akki.

  • @santhushkavishka202
    @santhushkavishka202 2 ปีที่แล้ว +3

    ඇත්තටම මෙ විඩියො එක සුපිරි මෙ වීඩියෝ එක ලස්සනයි ❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @imalilakmini3392
    @imalilakmini3392 3 ปีที่แล้ว +5

    මාත් හැදුවා .රසට තිබුනා.thank you ❤️❤️❤️❤️

  • @jina840
    @jina840 4 ปีที่แล้ว +7

    ලස්සන චම්මි . Math හඳුන්වා .mmm... නියම රසට තිබුණා . Thank චම්මි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +7

    මමත් හැදුවා.සරලවම කියලා දෙනවා. Thank you akka.❤❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      සතුටුයි නංගා 👍😊

    • @kpjayakodi3552
      @kpjayakodi3552 3 ปีที่แล้ว

      Anepalathoge oya gu kama

    • @kpjayakodi3552
      @kpjayakodi3552 3 ปีที่แล้ว

      Ane pala mama hadhuva gu rahai mata vamaneth giya ballath kave naaaa

    • @productinos6693
      @productinos6693 3 ปีที่แล้ว

      @@kpjayakodi3552 gu dhala haduwama gu raha thmai yko😂😂😂😂😂😂😂.

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 3 ปีที่แล้ว +1

      @@kpjayakodi3552 ඔයා. හදපු එක ගූ රහයි කියන්නේ මීට කලින් ගූ කාලා තියෙනවද.

  • @nilankakumari1198
    @nilankakumari1198 ปีที่แล้ว

    අක්කි මමත් ඔයාගෙන් බලාගෙන පීසා එක හැදුවා❤❤❤නියමෙටම ආවා💖😍ඔයාගේ හැම රෙසපියක්ම හරි පිළිවෙලයි,,,,ඉතින් ඉදිරියටම යන්න❤❤❤❤❤all the best෴

  • @ruwannilanjan9826
    @ruwannilanjan9826 2 ปีที่แล้ว +3

    නයමය් 🍛🍛 😍😍😍😍

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 ปีที่แล้ว

    හැදුවා රසයි අක්කෙ.ස්තූතියි මේ වගේ රෙසිපි අපි එක්ක බෙදා ගන්නවට.සුබ පැතුම්❤

  • @djlakshan9206
    @djlakshan9206 3 ปีที่แล้ว +3

    චම්මි අක්කේ Good job

  • @user-kd3bw1sm6d
    @user-kd3bw1sm6d 3 ปีที่แล้ว +1

    Akki api oyage eka balagena 2 parak haduwa niyamai super thank you akki

  • @sadeeplakruwan4612
    @sadeeplakruwan4612 3 ปีที่แล้ว +2

    Tnx ada api pizza hadanna oni nisa video ekak heuwa.hodama video eka hambuna.tnx akke

  • @gayashadahami7806
    @gayashadahami7806 3 ปีที่แล้ว

    mn haduva niyematama ava oven nathuva hadapu palaveni piza eka oven eke bek kara vagema ava harima rasayi chammi imalka thank supiri subapathanava oyata

  • @uththaraindeewari4052
    @uththaraindeewari4052 3 ปีที่แล้ว +5

    Super👍👍

  • @SachiJayakodi-o8u
    @SachiJayakodi-o8u 6 หลายเดือนก่อน

    ඊස්ට් වෙනුවට breking powder gnn berida akkiyo

  • @evonfernando3327
    @evonfernando3327 4 ปีที่แล้ว +10

    ෂා නියමයි නෙ හරිම රස පාටයි හදලා බලලා කියන්ම්කො ඔයාට ගොඩාක් ස්තූතියි මැණික ජේසු පිහිටයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว

    Akke great 👍lipe adiyata monada dala thiyenne pls kiyanna

  • @syril5439
    @syril5439 3 ปีที่แล้ว +1

    Apith haduwa akki lassanat awaa ewagama rasai thanx akkiyoo hamadama me waga resipi genna akkith ekka hamadama api inoo 😊😊

  • @jeewankumara8183
    @jeewankumara8183 2 ปีที่แล้ว

    Ara thatiye sudu patata tyana pawder- eka mokkda kiyann puluwanda

  • @PROmate.creatings
    @PROmate.creatings 3 ปีที่แล้ว

    Chammi akki mn oyage racipe hama ekakma hadanawa ewa harima lassayi

  • @deborahmk4790
    @deborahmk4790 4 ปีที่แล้ว +14

    Good job! Beautiful pizza without and oven. Amazing! Thank you!

  • @nishanishu2783
    @nishanishu2783 4 ปีที่แล้ว +8

    හරිම පැහැදිලිව කියලා දෙනවා
    Thank you oyata

  • @shashikamadusanka3988
    @shashikamadusanka3988 3 ปีที่แล้ว +1

    Cheese weunwata cheese sause eka danna barida

  • @anuruddhabandara5882
    @anuruddhabandara5882 3 ปีที่แล้ว +1

    Wow hrima rahai

  • @prabhathdharshana6098
    @prabhathdharshana6098 4 ปีที่แล้ว +5

    මම බලන අහන් ඉන්න,බලන් ඉන්න කැමතිම වැඩසටහන,තමන්ගේ සහෝදරියක් කියලා දෙනවා වගේ...තෙරුවන් සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී ...තෙරුවන් සරණයි 😊

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 ปีที่แล้ว +6

    වටිනා විඩීයෝ එකක් ස්තූතියි 🌷🌷🌷👍👍

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Thank you akke oyage video man download karagannawa video eka balagena thamai hadanne .akke puluwan nam biriyani hadana widiyath kiyala dennako

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට. ගොඩාක් වීඩියෝ දාලා තියෙනවා ..ලේසි ක්‍රම ගොඩාක් දාලා තියෙනවා. බලන්න 😊

  • @sudu1429
    @sudu1429 3 ปีที่แล้ว +2

    ඔයා කියන හැම දේම පැහැදිලි

    • @sudu1429
      @sudu1429 3 ปีที่แล้ว +1

      👍👍

  • @nimeshjayasinghe5838
    @nimeshjayasinghe5838 2 ปีที่แล้ว +1

    පිසා හරි රසයි

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි
    හදල් බලන්නන්

  • @thanujanethmini9396
    @thanujanethmini9396 2 ปีที่แล้ว +1

    යීස්ට් වෙනුවට බේකින් පව්ඩර් බේකින් සෝඩා දාන්න බැරිද....

  • @kenumusic7011
    @kenumusic7011 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා හරිම රසයි හරිම රසයි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 😊

  • @hiruahinsa4468
    @hiruahinsa4468 ปีที่แล้ว

    Coconut oil ganna bareda akke

  • @prashadigunasekara824
    @prashadigunasekara824 3 ปีที่แล้ว

    Miss ei pan ekata lunu danne?

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 หลายเดือนก่อน

    ❤❤ගොඩාක් ස්තුතීයි❤❤

  • @nilankasudarshani1982
    @nilankasudarshani1982 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @GoseGaming-rs6zs
    @GoseGaming-rs6zs ปีที่แล้ว

    Mekata polthel ganna barida

  • @chamindapushpakumara317
    @chamindapushpakumara317 3 ปีที่แล้ว

    Bajanaye adiyata lunu kudu danne ai ?

  • @devminiplants2770
    @devminiplants2770 3 ปีที่แล้ว

    Sahh marai akke thanks

  • @dinushikumari6050
    @dinushikumari6050 2 ปีที่แล้ว

    Math ada hadanawa.thank you akke

  • @minulamanujith8455
    @minulamanujith8455 3 ปีที่แล้ว +3

    selshiyas anshaka kiyathatha

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      උපරිම උශ්නත්වය 😊

  • @minulamanujith8455
    @minulamanujith8455 3 ปีที่แล้ว +2

    avan ake bek karanavanam kohomada

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      වීඩියෝ ගොඩාක් දාලා තියෙනවා 😊👍

  • @isharasadaminiishara7042
    @isharasadaminiishara7042 4 ปีที่แล้ว +1

    Wow nice🍕🍕🍕🍕

  • @lawrencedavid5175
    @lawrencedavid5175 3 ปีที่แล้ว

    Woohoo Beautiful good Food u 😆😀☺️ thanks again for your 🇱🇰💓💓 God Blessed All World thanks again for your

  • @ashanthikumar
    @ashanthikumar 3 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම ලස්සනට ආවාස්තුතියි ..භාජනයට ලුනු දැම්මේ ඇයි?

  • @suwisnasathini8202
    @suwisnasathini8202 3 ปีที่แล้ว

    Api e pizza eka e vidihata haduwa api hithanawa oya issarahata me wage video geni kiyala thanx

  • @jrshashidilshanjayathilaka7495
    @jrshashidilshanjayathilaka7495 3 ปีที่แล้ว +2

    Akki mek oven eke hdnv nm...kochchr wel thiyenn oned....kochchr ushnathwaykind...??

  • @sajanipriyanka3353
    @sajanipriyanka3353 5 หลายเดือนก่อน

    Kiri piti nativa fresh milk dammata kamak nadda

  • @sandapaghanaratne3249
    @sandapaghanaratne3249 3 ปีที่แล้ว

    Kiri piti wenuwata danna deyak nadda?

  • @diwanka5599
    @diwanka5599 2 ปีที่แล้ว +2

    මොසරැල්ලා චිස් වෙනුවට කඩේ තියෙන නිකන් චිස් කැලි ගත්තට කමක් නැද්ද අක්කේ.

  • @camarafdo6640
    @camarafdo6640 3 ปีที่แล้ว

    Akke oyage kama harima rasai ekmanin hadannat puluwan

  • @sdjaththanayake603
    @sdjaththanayake603 3 ปีที่แล้ว +1

    Akki.apith.haduwa.spe.thaththage .eye.birthday .eka.api.eya.pizza .haduwa.ඔයාට .thank .

  • @naleenadivyanjalee6021
    @naleenadivyanjalee6021 3 ปีที่แล้ว +1

    අනේ ශෝක් අක්කී

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 ปีที่แล้ว

    ඔලිව් ඔයිල් නැතිව හදන්න බැරිද අක්කි

  • @sugandilksugandilk5643
    @sugandilksugandilk5643 3 ปีที่แล้ว

    Oyata godark thank u.math haduwa pizza ekak.godark hodata thibuna

  • @thilakasiribalasuriya623
    @thilakasiribalasuriya623 3 ปีที่แล้ว

    Thnkz chammi akkii

  • @sadagihhaker8724
    @sadagihhaker8724 4 ปีที่แล้ว +1

    Harima rasai ....oyata budusarani

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊

  • @rajuchandrasekar9284
    @rajuchandrasekar9284 2 ปีที่แล้ว

    Olive oil netuwa apita wena oil ekk gnna puluwan neda akki

  • @bhagiranathunga6284
    @bhagiranathunga6284 3 ปีที่แล้ว +1

    Wooow tnk u akki lassnta awa pizza eka

    • @asanthagunathilake4374
      @asanthagunathilake4374 3 ปีที่แล้ว

      වග්ඩ් ගජ් හජ්ච්ල් ග්‍ජ්

  • @roshansanjeewadias8314
    @roshansanjeewadias8314 3 ปีที่แล้ว +1

    wow i like that pizza

  • @wenuri2409
    @wenuri2409 3 ปีที่แล้ว +1

    Math hafhuwa . rasay akka

  • @nethukrish4791
    @nethukrish4791 3 ปีที่แล้ว +1

    Olive oil wenuwata vegetable oil use krnna puluwanda akkiyo

  • @shamasewmini5878
    @shamasewmini5878 ปีที่แล้ว

    Pizza is butifull yummy pizza 🍕

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 4 ปีที่แล้ว +5

    Thanks 😀

  • @nidhahamardeen2969
    @nidhahamardeen2969 3 ปีที่แล้ว +3

    This very easy
    Super Sister ❤

  • @lahirumaduranga4114
    @lahirumaduranga4114 3 ปีที่แล้ว +1

    Mamath haduva pudin thanks

  • @maniktharaka8273
    @maniktharaka8273 3 ปีที่แล้ว

    mn haduva dan mey piza eka. rasai.hamoma asaven kava. thanks oyata

  • @jeewansusa2204
    @jeewansusa2204 4 ปีที่แล้ว +2

    Beck karaganna bajanaya rath weddi kalu wenawane wathura danawada

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      වතුර දාන්න එපා ...පරණ බාජනයක් ගන්න 😊

  • @apekshikasewwandi8363
    @apekshikasewwandi8363 3 ปีที่แล้ว

    mamath ada heduwa. hemadeema pehediliwma thynwa. thankuuu

  • @thanuja7417
    @thanuja7417 3 ปีที่แล้ว +1

    ඔලිව් තෙල්ම ඕනෙද

  • @sulochanahewawitharana3493
    @sulochanahewawitharana3493 4 ปีที่แล้ว +1

    Rasai akki

  • @julecouffaine8990
    @julecouffaine8990 4 ปีที่แล้ว +6

    thank you so much sis....

  • @sonisoni8585
    @sonisoni8585 3 ปีที่แล้ว

    Ets wenuwatta being powder salad barida

  • @samadhisashikala2330
    @samadhisashikala2330 3 ปีที่แล้ว

    Man haduwa akki maara rasai ane thank youuu

  • @amalpathan9069
    @amalpathan9069 4 ปีที่แล้ว +3

    You are recipe is very easy ❤️❤️

  • @Dinadinimsari
    @Dinadinimsari 2 ปีที่แล้ว

    ඊස්ට් ඕනමද

  • @gkvsl
    @gkvsl 3 ปีที่แล้ว +1

    Shooooook😋😋

  • @ameeshanishadi8053
    @ameeshanishadi8053 4 ปีที่แล้ว +1

    Olive oil nathuwa pol thel ganna barida??ehema unoth rasaye wenasak weida akki??

  • @Methuli_SS
    @Methuli_SS 3 ปีที่แล้ว +1

    We can put it in the oven also

  • @sarathdissanayaka4880
    @sarathdissanayaka4880 3 ปีที่แล้ว +1

    Hodai

  • @Kiyara_Lohansi
    @Kiyara_Lohansi 4 ปีที่แล้ว +12

    අක්කේ මොසරැල්ලා චීස් හදන විදිය කියල දෙන්නකෝ..😔

  • @fathimashafrana6256
    @fathimashafrana6256 3 ปีที่แล้ว +6

    thanku so much akki.

  • @udari-xg6oo
    @udari-xg6oo 4 ปีที่แล้ว +2

    Akki hadala balannm .thank you

  • @ashitashi9723
    @ashitashi9723 4 ปีที่แล้ว +1

    Thanks akke.apith ada hadanawa.akke chokalat kudu hadanne coco ata walinda?puluwan nam kiyala dennako.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Hadala rasa kiyanna 😊

    • @ashitashi9723
      @ashitashi9723 4 ปีที่แล้ว +1

      Thanks akke api haduwa.Gedara hadapu mosaralla cheese api damme.pirisiduwa gedarama hada ganna lebuna.thanks

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි මල්ලී 😊👍👍👍

  • @sujathasiriwardhana7701
    @sujathasiriwardhana7701 3 ปีที่แล้ว +1

    Mn ada heduwa hodata awa.mista godak sthuthi.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊👍

  • @ruvinitharu7439
    @ruvinitharu7439 4 ปีที่แล้ว +3

    Akke mosarai එිස් කියන්නේ monawada

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      මොසරැල්ලා චීස් ...සුපර්මාර්කට් වල තියෙනවා නංගී 😊

  • @sanjuchamara5353
    @sanjuchamara5353 4 ปีที่แล้ว

    olive oilma wenn oned wen thel wargyk gnn brid

  • @kumarnsk4
    @kumarnsk4 3 ปีที่แล้ว +1

    Very nice

  • @sugandiupul7538
    @sugandiupul7538 4 ปีที่แล้ว +1

    Thanks nangi.mamath ikmanatama babalata hadala denna ona.👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Hadala rasa kiyanna 😊

  • @sameerasadaruwan4357
    @sameerasadaruwan4357 4 ปีที่แล้ว +1

    Bekin soda danna berida. Ist nethuva

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      බේකින් පව්ඩර් දාලා හදන වීඩියෝ එකක් මම දාලා තියෙනවා 😊

  • @saveenranbula6007
    @saveenranbula6007 3 ปีที่แล้ว +3

    කිරිපිටි දාන හේතුව මොකක්ද

  • @lalithanuruddhasmaraweera8266
    @lalithanuruddhasmaraweera8266 4 ปีที่แล้ว +1

    niyamai

  • @asankaudayangani1596
    @asankaudayangani1596 4 ปีที่แล้ว

    Akke aluminum bajanayak gannawa nam kohomada hada ganne

  • @niro7783
    @niro7783 4 ปีที่แล้ว +1

    Akki mn oyge recipe ekta hdpu chocolate cake eka hodtma ava.hmoma qwa rasai kyla.mra soft....thnk u.😘😘..gdk blala blala oya hdpu vidiytma hduve anthimta.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

    • @kalapharin6447
      @kalapharin6447 3 ปีที่แล้ว

      Woow

  • @gayashadahami7806
    @gayashadahami7806 3 ปีที่แล้ว

    කිරි පිටි දාන්න ඕනමද

  • @sesathminnada7135
    @sesathminnada7135 4 ปีที่แล้ว +1

    Niyamai..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊