පැනික් වූ සහායක නියමුවා නොවන්නට මේ අනතුර වෙන්නෙ නෑ | Airfrance 447 Crash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 264

  • @uchithdasanayaka
    @uchithdasanayaka ปีที่แล้ว +57

    Science with Ruchira වගේම ලංකාවේ අධ්‍යාපන වෙනත්ම අතකට ගෙනියන්න පුළුවන් channel එකක්..❤ මේවගෙන් වෙනස්වෙන අලුත් අදහස් වලින් ප්‍රයෝජන එන්න පටන් ගන්නෙ තව අවුරුදු 10 -15කින් වෙන්නත් පුළුවන් . ඒවගෙන් වෙන සේවය මේ channel එක කරන ඔබ තුමාටවත් හිතාගන්න බෑ........ බලන අපිට හිතාගන්නත් බෑ. උදේ හවස මල් තියන්න ඕන ඔබතුමන්ලා කරන සේවයට. නැත්නම් මේ වගේ කරුණු දන්නෙ නැතුවම දවසක පොලවට පස් වෙන්නෙ ලංකාවේ මිනිස්සු❤❤

    • @isurumalinga8522
      @isurumalinga8522 ปีที่แล้ว

      ඇත්තටම

    • @HarshaPrabudha
      @HarshaPrabudha 7 หลายเดือนก่อน

      Ranmuwath....supiri channel ekak

    • @himalkosala8136
      @himalkosala8136 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @sakuntharajith3975
    @sakuntharajith3975 ปีที่แล้ว +29

    බොහෝම ස්තූතියි. දිගටම කරන්න අපි ආසාවෙන් බලන් ඉන්නේ. අසාර්ථක වෙච්ච එවාට අමතරව සාර්ථකව ගුවන් යානා බේර ගත්ත අවස්ථා පිලිබදවත් වැඩසටහන් කරන්න.

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva ปีที่แล้ว +14

    ඔබ ඉතාමත් දක්ෂ ලෙස පැහැදිලි කරනවා. මමත් කෙටි හා දුර ගුවන් ගමන් 15- 20 ක් විතර ගිය කෙනෙක් . ඉස්සරහටත් එහෙම යයි. aircraft engineering ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ . දැන් අඩුම ගානේ කඩන් වැටෙනවා කියන එක හරි තේරෙනවා හිත හදාගන්න හරි😁 . ගොඩක් ස්තුතියි මේ කරන දැනුවත් කිරීමට.

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +9

    ළමාවියේ සිටම ගුවන්නියමුවෙකු වීමේ ආශාවෙන් සිටියත් වයස අවු. 15 දී පෙනීමේ දුර්වලතාවයක් නිසා උපැස්යුවලක් භාවිතා කරන්නට වීම නිසා එම සිහිනය බොදවුණා.
    ඒත් අදටත් ගුවන් යානා පිලිබඳව තිබෙන්නේ තද ඇල්මක්.
    එය මගේ මරණය දක්වාම තියේවි.
    මෙවන් විස්තර කිරීම් පිලිබඳව මගේ ස්තූතිය.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +6

      ඇත්තෙන්ම ඔබේ විශාල පෙනීමේ දුර්වලතාවයක් නැතිනම්, උපැස් සමඟින් වුවද ගුවන් නියමුවෙකු බවට පත්වීමට හැකියි. උත්සාහය අතහරින්න එපා. ඔබට ජය !

    • @damithchandana2359
      @damithchandana2359 2 หลายเดือนก่อน

      Lasik surgery ekk krnn

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +4

    මේකත් නියමෙට කරල තියෙනවා . කිසිම කෙනකුට අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ . නියමයි .

  • @nandanasihinagage4340
    @nandanasihinagage4340 ปีที่แล้ว +14

    ෆිල්ම් එකක් බැලුව වගේ ඔබගේ වටිනා සේවය ඉගෙන ගන්න අයට මහත් රුකුලක් වනු ඇත..🇱🇰❤❤

  • @07Alpha
    @07Alpha ปีที่แล้ว +9

    හොඳ video එකක් sir....👍
    විශේෂයෙන්ම හිටපු හමුදා නිළධාරියෙක් විදිහට මේ කරන කැපකිරීම අගය කරනවා....
    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 ปีที่แล้ว +7

    තවත් දැනුම සපිරි content එකක් දුන්නට බොහොම ස්තුතියි !!!
    ලෝකේ වෙච්ච ගුවන් යානා සම්බන්ධ සිදුවීම් හොයන් යනකොට මට හිතුන දෙයක් තමයි Air France සහ PanAm සේවාවල ගුවන් යානා මේ සිදුවීම් වලට සාපේක්ෂව වැඩියෙන් සම්බන්ද වෙලා තියෙනවා කියන එක. ගුවන් යානා ක්ෂේත්‍රයට වගේම සිවිල් ගුවන් සේවා නීති රෙගුලාසි update කරන්න මේ සිදුවීම් පාදක උනත් අවාසනාවන්ත කාරණාව තමයි මේ සිදුවීම් නිසා මිනිස් ජීවිත විශාල ගණනක් අකාලයේ අහිමිවීම. අයිය ඔයාගේ හැම වීඩියෝ එකක් අවසානයේදීම ඒ ජිවිත අහිමිඋන අයව සිහිපත් කිරීම මන් ඇත්තටම අගය කරනවා. මොකද එයාල එයාලගේ ජිවිත කැපකරපු නිසා තමයි අද අපි වඩාත් ආරක්ෂිතව ගුවන් ගමන් වල නිරතවෙන්නේ.
    මට මේ සිදුවීමත් එක්ක එන ප්‍රශ්න කීපයක් තියෙනවා.
    1. Flight එකක තියෙන D-ice system එකෙන් සේවය සපයන්නේ flight එකේ මොන කොටස් වලටද ? pitot tube ඒවාට ඇතුලත් නැතිද ?
    2. මන් දැකල තියෙන විදියට joystic type කන්ට්‍රොලින් ස්ටික් දැනට තියෙන්නේ Airbus වල විතරයි. ඒ කියන්නේ Boeing flight වල FBW system එකක් නෙමෙයිද ?
    3. classic කන්ට්‍රොලින් ස්ටික් එකක් හරි joystick type කන්ට්‍රොලින් ස්ටික් එකක් හරි push forward හරි pull back හරි කරලා ස්ටික් එක අත ඇරියම ඒක අපි අරන් ඇවිත් නවත්තපු position එකේම තියෙනවද නැත්තන් automatically ideal position එකට ආයේ යනවද ? මන් ඒ ප්‍රශ්නේ අහන්න හේතුව simulation joystick kit එකකට යන්න මට වත්කමක් නැති නිසා මන් simulation එකකදි keyboard කන්ට්‍රොල්ස්මයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඇත්ත තත්වය ගැන එතනින් අවබෝදයක් ගන්න බැහැ.
    4. මන් දැකල තියෙන විදියට pilot සහ co-pilot දෙන්නට දීල තියෙන කන්ට්‍රොලින් ස්ටික්ස් සහ rudder paddles වැඩකරන්නේ simultaneously. ඒ කියන්නේ එක පැත්තකින් movement එකක් කරොත් අනිත් පැත්තෙත් ඒ හා සමාන movement එකක් වෙනවා. FBW system එකකදී කන්ට්‍රොලින් ස්ටික්ස් සහ rudder paddles වැඩකරන්නේ independentlyද ? මේ incident එකට හේතු උනා වගේ ඒක භයානක දෙයක් නෙමෙයිද ? දැනට pilot monitoringගේ පැත්තේ තියෙන කන්ට්‍රොලින්ස් lock කරන්න ක්‍රමවේදයක් තියෙනවද ?
    5. stall recovery ගැන ප්‍රශ්නයක් තියෙනවා එක මන් stalling ගැන වීඩියෝ එකක් කරපු දවසට අහන්න තියාගන්නම් 😁
    තවත් මේ වගේ වටිනා content කරන්න මගේ උණුසුම් සුභ පැතුම් අයියේ !!!

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +7

      1. De-icing facility එක pitot tubes වලට අනිවාර්‍යයෙන් දෙනව. හැබැයි මෙතනදි pitot tubes වල heating වල ගැටළුවක් තිබිල තියෙනව. ඒ ප්‍රශ්නය airbus සමාගමට කියල අදාල modifications කරන ගමන් තමයි ඉඳල තියෙන්නෙ. Airline එකක අදාල aircraft model එකකට පොදුවෙ modification එකක් කරන්න වුණොත් ඒක schedule කරනව. ඒ කියන්නෙ fleet එකම ground කරගෙන සේරම එක විට modify කරන්න ගියොත් operations කරන්න බෑනෙ. ඉතිං එයාල operations වලට අවහිරයක් නොවෙන්න ඒව schedule කරනව. මේ aircraft එකේ modification එක කරන්න තිබුණෙ මේ ෆ්ලයිට් එක ඉවර වෙලා home base එකට ආවයින් පස්සෙයි.
      මේ ගැන මටත් හොඳ අත්දැකීමක් තියෙනව. මම වැඩ කරපු, 80' දශකයෙ නිෂ්පාදනය කරපු Bell 212 Helicopters වල පවා තියෙනව. අපි නම් ඒකට අදාල circuit breaker එක off position එකට දාල lock කරලයි තිබ්බෙ. මොකද pilot circuit breakers සේරම in කරන අවස්ථාවෙදි මේ circuit breaker එකත් in කළොත්, නිරපරාදේ pitot tubes රත් වෙනව. ඇත්තෙන්ම ගිණියම් වෙනව. එහෙම වෙලා අත් පිච්චුණ අත්දැකීමුත් මුල් කාලෙ තිබිල තියෙනව.
      හැබැයි මෙහෙ Bell 212s operate කරන altitude එකේ කවමදාවත් icing තත්වයක් ඇතිනොවන නිසා ඒ සිසිටම් එකේ කිසිම අවශ්‍යතාවයක් නෑ. කිසියම් විදියකින් icing තත්වයක් ඇති වුණොත්, pilotට පුළුවන් circuit breaker එකේ lock එක කඩල ඒක on කරගන්න.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +5

      2. Boeing වලත් FBW තියෙනව. ඔවුන් නිපදවපු මුල්ම FBW aircraft එක තමයි Boeing 777.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +5

      3. ඔව් ඒ stick එක spring loaded නිසා, neutral position එකට එනව.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +4

      4. ඔයා හරියටම හරි. Traditional flight controls වල pilotsල දෙන්නගෙම controls synchronized. හැබැයි FBW වලදි එහෙම නෑ. Controls lock කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. ඒ කියන්නෙ එක pilot කෙනෙකුට පුළුවන් සම්පූර්ණ පාලනය තමුංගෙ අතට ගන්න.

  • @chanaplace2891
    @chanaplace2891 3 วันที่ผ่านมา +1

    මාර ලස්සන වැඩසටහනක් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +16

    අති දක්ෂ පැහැදිලි කිරිමක් මහත්මයා. ඛොහොම ස්තූතියි. ඔඛට ජය.❤

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 7 หลายเดือนก่อน +2

    මම කුඩා කල සිටම ආසයි ගුවන් යානා වලට, ස්තුතියි මෙි වැඩසටහන ඔබතුමා ⁣ඉදිරිපත් කරනවාට,ඔබතුමාටත් ජය සහ සතුට නිරතුරුවම ❤️❤️❤️❤️❤️❤️

  • @varunajayasena9792
    @varunajayasena9792 ปีที่แล้ว +7

    අනතුරක් වෙන්න ගිහින් වළක්වා ගත්ත සිදුවීම් ගැනත් තොරතුරු තියෙනම් අපි බලන්න ආසයි😊

  • @milan6468
    @milan6468 ปีที่แล้ว +5

    ගුවන් යානා නිර්මාණය කරන ප්‍රධාන රටවල් ගැන වීඩියෝ එකක් කරන්න

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 10 หลายเดือนก่อน +6

    සිංහලෙන් වචන කියන්න කියන උන්ට කියන්නේ තේරුම් ගනිල්ලා,මේ කියන්නේ ගුවන් නියමු භාෂාවෙන් ලෝකේ හැම නියමුවෙක්ම කතා කරන භාෂාව.

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +10

    වැදගත් video එකක්.
    ඉල්ලීමක් ලෙස, matinair 138 (සප්තකන්‍යා අනතුර) සහ Iselandic airline 001 (DC - 8 කටුනායක අනතුර) ගැන විස්තරාත්මක Video එකක් ඉල්ලා සිටිමි...

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +6

      කරමු ඉස්සරහට

    • @ridmawarakapitiya6931
      @ridmawarakapitiya6931 ปีที่แล้ว +1

      @@Aviocrat thank you

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +2

      සප්ත කන්‍යා අනතුරේදී සැබෑ ගුවන් දුර fourty තිබියදී ---fourteen කියල ශ්‍රවණයවී ලක්ෂපාන බලාගාරයේ ලයිට් වලට ගුවන් පථය කියා හිතල නියමුවා යානය පහත් කලා කියල කතාවක් තියෙනවා. මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා බලන්න

    • @ridmawarakapitiya6931
      @ridmawarakapitiya6931 ปีที่แล้ว

      @@kaludeeraarachchigejayampa2384 මාත් එය අසා තිබෙනවා. (Fifty එක Fifteen වගේ ඇහුන දුර හින්දා ගුවන්යානය ගොඩබාන විදිහට ගිහින් තියෙන්නේ...
      කන්දේ වදින වෙලාවෙත් landing gears පහලට දාලා තිබිලා තියෙන්නේ.....

  • @maheshkumara6667
    @maheshkumara6667 7 วันที่ผ่านมา +1

    ෆිල්ම් පවා කොටස් යව යව බැලුවත් ... වචනයක් වත් මග නොහැර අහන එක වොයිස් එක .... ඒ කතාවෙ ජිවත් උනා ... කවදාවත් ඉගෙන ගන්න නැති දැනුමක් ....

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 6 หลายเดือนก่อน +1

    ඔබගේ දැනුම් සම්භාරය අපට බෙදාදීම ගැන🎉 ඔබට ස්තුතියි ♥️♥️🙏

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 ปีที่แล้ว +12

    බලං හිටියෙ වීඩියෝ එකක් දානකං❤️

  • @upulhevanayake7418
    @upulhevanayake7418 6 วันที่ผ่านมา +1

    I am also a perso who got chances to travel many air trips..long hrs and short also in sea flights...now i understand how much of operational difficulties they face to make our trips comfortable and safe...thank you .sir ...waiting to see a episode on sea flights operation also

    • @Aviocrat
      @Aviocrat  5 วันที่ผ่านมา

      Thanks for your feedback! I'll keep it in mind.

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 ปีที่แล้ว +8

    මැලේසියානු අතුරැදහන් උන ගුවන් යානය ගැනත් ඔනේ❤❤❤❤

  • @pawanmadawa8361
    @pawanmadawa8361 6 หลายเดือนก่อน +1

    As an aircraft enthusiast, this is the most interesting and significant youtube channel I have ever watched in Sri Lanka. Everyday I’m watching at least two air crash investigation videos of this channel. Keep it up. Carry on! ❤

  • @manachethana5272
    @manachethana5272 7 หลายเดือนก่อน +1

    දැන් මේක ආසාවෙන් බලන වැඩසටහනක් වෙලා ....නිවාඩුවක් ලැබුණ හැම වෙලාවකම ❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 6 หลายเดือนก่อน +1

    මියගිය සියලු දෙනාටම නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage ปีที่แล้ว +4

    කැප්ටන් නියමු කුටියෙන් බැහැර වෙද්දී පළපුරුදු ජේෂ්ඨ නියමුවා අතිරේක නියමුවා ලෙස තබා කණිෂ්ඨ අත්දැකීම් අඩු බෙනීට යානය භාරදුන්නේ ඇයි , විනාශයට එයත් හේතුවන්නට ඇති නේද.

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake 7 หลายเดือนก่อน +2

    මං ගොඩාක් ආසාවෙන් බලනවා අහානවා තවත් videos ගොඩාක් දාන්න අයියේ❤❤❤❤❤❤❤

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 ปีที่แล้ว +11

    ගුවන් අනතුරු අසීරුම අවස්තාවන් වලදී නිරුපද්‍රිතව ගොඩබෑ අවස්තා ගැන වීඩියෝවක් ඕන.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v ปีที่แล้ว

      ඇත්තටම 👍
      .

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +3

    ආශාවෙන් බැලුව ඔබ තුමාගේ වීඩියො එක.එවගේම ගුවන් යානයක් පියාසර කරන්නෙ කොහොමද කියල වීඩියො එකක් කරන්න.ජයවේවා 🌷🌷🌷

  • @alienlk
    @alienlk ปีที่แล้ว +3

    අති දක්ෂ පැහැදිලි කිරිමක් මහත්මයා. ඛොහොම ස්තූතියි.

  • @dilipdealwis7113
    @dilipdealwis7113 ปีที่แล้ว +6

    Really good work. I’m very impressed by your explanations as an official involved in aviation. Hoping to see you much more similar incidents in the coming days.
    Thank you.

  • @sandeepadeshan6547
    @sandeepadeshan6547 6 หลายเดือนก่อน +1

    Presentation skills absolutely beautiful..

  • @dinukahasaranga6077
    @dinukahasaranga6077 ปีที่แล้ว +2

    සුපිරිම පැහැදිලි කිරීමක්.... Thank you sir...❤❤❤❤

  • @hewagenimal3053
    @hewagenimal3053 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීම් විදේශීය මෙන්ම ශ්‍රී ලංකාවේ ද දක්ෂ ගුවන් නියමුවා ගුවන් යානා බේරාගත් අවස්ථාවන් බොහොමයක් තියෙනවා ඒ ගැනත් සඳහන් කරන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 🇱🇰

  • @upulhevanayake7418
    @upulhevanayake7418 6 วันที่ผ่านมา +1

    Ethama sarthaka wadasatahanak...thanks sir

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +3

    යකඩෝ මරු explain eka .❤

  • @sudathperera1753
    @sudathperera1753 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @MenakaKumara-xc6wp
    @MenakaKumara-xc6wp ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩසටහන් මරු

  • @pradeepthushara1191
    @pradeepthushara1191 ปีที่แล้ว +4

    ඉතා හොදයි , නොදන්න ගොඩක් දේවල් ඔබ තුමාගේ මෙම චැනලය තුලින් දැනගන්න ලැබුන . ඉදිරියෙදිත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනව. බොහොම ස්තූතියි .

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබට
    අපේ රණවිරුවෙක්.

  • @Dayannew
    @Dayannew ปีที่แล้ว +2

    ඉතා විශිෂ්ට යි!

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +6

    මෙහෙම කඩන් වැටෙන්න ගිහිල්ලා නූලෙන් බේරුන planes ඇතිනේ 🤔
    ඒ ගැනත් වීඩියෝ කරන්න 👍

  • @harithasamarasingha639
    @harithasamarasingha639 ปีที่แล้ว +1

    Api ahalama dekalama nethi දෙයක් gena loku දැනුමක් enawa..tnx sr

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +2

    Excellent explanation

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 9 หลายเดือนก่อน +1

    Thanks sir your explanation is very important to us God bless you

  • @himalkosala8136
    @himalkosala8136 7 หลายเดือนก่อน +1

    What a great explanation and this video is so precious..
    Expecting more and more videos in the future thanks a lot brother...🎉

    • @Aviocrat
      @Aviocrat  7 หลายเดือนก่อน

      So nice of you

  • @pathumchanaka1
    @pathumchanaka1 6 หลายเดือนก่อน +1

    Good Explanation ❤ Realy I like very much ,thank you

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +5

    අත්ලන්තික් සාගරයේ දී joystick වලින් වැඩකෑලි දාන එක එච්චර හොඳ නෑ. titan ටත් වුණු දේ මතකනේ😢. උඩින් ගියත් එච්චර තමයි කියලා මේ උදාහරණෙන් පේනවා.

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +2

      හ්ම්ම්ම්. ඇත්ත නේහ්

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්. ලස්සනයි පැහැදිලි කිරීම.👍👍❤❤🙏🙏

  • @chrismelodies1360
    @chrismelodies1360 ปีที่แล้ว +1

    I watched continuously 3 Episodes. Very interesting and good luck. I am Chris from Italy. Thank you

  • @janakawickramasinghe
    @janakawickramasinghe ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. මම මගේ දරුවන්ටත් මේක පෙන්නනවා..❤❤❤

  • @Ansanbodare
    @Ansanbodare ปีที่แล้ว +3

    සර් දවස් තුනකට සැරයක්වත් එකක් ඔන

  • @H.GChenuli
    @H.GChenuli 12 ชั่วโมงที่ผ่านมา

    නියමයි ඉදිරිපත් කිරීම.🎉🎉🎉❤❤❤

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 ปีที่แล้ว +2

    great ...perfect explain

  • @shanthiperera2096
    @shanthiperera2096 10 หลายเดือนก่อน +1

    නියමයි. ඔබ‍ට ජයවේවා

  • @dilrukshimullegama3196
    @dilrukshimullegama3196 3 วันที่ผ่านมา

    Your presentation is excellent
    All the best

    • @Aviocrat
      @Aviocrat  3 วันที่ผ่านมา

      Thank you. I really appreciate your kind words.

  • @asangademel932
    @asangademel932 ปีที่แล้ว

    Really a good job, and I wish you to do more videos by educating the viewers.

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu ปีที่แล้ว +2

    Wow , what a explanation sir ,
    Sir , I have a one question I’m working in Dubai , when I go to work on day before yesterday I saw a flight that has stopped in air , it’s a huge one , Boeing 777 I guess , it was seems like stopped in the low air ,
    My question is , is it possible to stop the plane in air ? Or it was something else that I’ve seen? Plz answer , that plane was very low altitude, it was seems like stopped , I even looked at that many times , but it was totally stopped and navigation lights were working

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +1

      Well, stopping a fixed-wing aircraft in midair is impossible. This might've been a visual illusion caused by light and atmospheric conditions

    • @lahiruperera-ty9xu
      @lahiruperera-ty9xu ปีที่แล้ว +1

      @@Aviocrat got it sir , thank u , need more incident of planes .

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ. ඉදිරිපත් කිරීම සුපර්.

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤❤❤

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +1

    Supiri අදත් අයියා ❤

  • @heshankavinda7362
    @heshankavinda7362 ปีที่แล้ว

    හොඳ video එකක් ayye♥♥

  • @palithasam8509
    @palithasam8509 ปีที่แล้ว

    Oh, very good and clear explanation. Thank you

  • @sarath6535
    @sarath6535 ปีที่แล้ว +1

    I hope this video series will help our comunity getting in to aviation. Grate job and you are doing fine

  • @tharangalakmalperera1375
    @tharangalakmalperera1375 ปีที่แล้ว

    Excellent content. Valuable knowledge. Please do a video for Emirates Flight 521

  • @samanA380
    @samanA380 ปีที่แล้ว

    Great video. Pl do the Swiss air crash.

  • @KelumAbeysinghe
    @KelumAbeysinghe 7 หลายเดือนก่อน

    ඝෝෂාකාරී background sound නැති එක ලොකු දෙයක් ...පැහැදිලි හැමදේ ම..❤❤❤

  • @ranjithweerawardana3300
    @ranjithweerawardana3300 ปีที่แล้ว

    Excellent presentation. V rare episode !

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว

    Make a video about the plane that hit saptha kanya.
    Thanks

  • @kasunsrimal7746
    @kasunsrimal7746 ปีที่แล้ว

    Film ekak baluwa wage niyamai❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @supunchandana9711
    @supunchandana9711 7 วันที่ผ่านมา

    ඒ කියන්න සෙන්ස ඡෙටි එහෙකට පයිලටිල දෙන්න පරස්පර විදියට හැසිරැවොත් ද් දෙන්නම කියන දේ ඡෙටිඑක නොඅසා පාලනයකිං තොරවම ගමං කරන බවයි නේද....😢😢😢😢😮💔😓 මියගිය සියලු දෙනාට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏

  • @slksuranji4856
    @slksuranji4856 ปีที่แล้ว

    වීඩියෝ නම් super වීඩියෝ එක දිග වැඩියිනේ.

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha ปีที่แล้ว

    Godak hoda pahadili kirimak sir. Mita wada ikmanata videos genna sir.

  • @surangathelahera8162
    @surangathelahera8162 ปีที่แล้ว

    Really enjoyed bro...keep it up❤

  • @chathurangaimeshrathnayaka3844
    @chathurangaimeshrathnayaka3844 ปีที่แล้ว +1

    සුපිරියක්❤️

  • @twoandfourruwan
    @twoandfourruwan ปีที่แล้ว

    බලාපොරොත්තු වු ආකාරයේම චැනල් එකක්. ඔබට ජය ✌

  • @upalimotors5504
    @upalimotors5504 ปีที่แล้ว

    Great Explanation and We like to know about MH 370 too

  • @Newsmixpro
    @Newsmixpro ปีที่แล้ว

    Thawa video karanna shakthiya dairiya labewa ❤

  • @harithhansika1092
    @harithhansika1092 ปีที่แล้ว

    Egyptair flight 990 ගැන vidio එකක් ඕන. ..

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 6 หลายเดือนก่อน

    First oficer පිස්සු කෙලිනකොට කනට එකක් ගහල පියවි සිහියට අරන් එතනින් අයින් කරන්න තිබ්බනේ 😢😢😢

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 ปีที่แล้ว

    Very excellent explanation Thanks

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Most Valuable information.Thank you Sir. Good Luck.

  • @janithdias6128
    @janithdias6128 ปีที่แล้ว

    Upali Wijewardane ge Learjet Crash eka ganeth daanna puluwanda ?

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක් .❤❤❤තවත් ඕනේ

  • @kaysfenando6697
    @kaysfenando6697 ปีที่แล้ว

    Perfect explanation same as always 🎉❤.... good luck Boss

  • @koskadawalamirigama7577
    @koskadawalamirigama7577 7 หลายเดือนก่อน +1

    ගුවන් නියමුවෙකුට මොනතරම් ඉහල මානසික යෝග්‍යතාවයක් තිබිය යුතුද කියන කාරණය ගැන මම විස්මයට පත්වෙනවා.

  • @ShanSilvaDe
    @ShanSilvaDe ปีที่แล้ว

    Need details about sapthakanya krash

  • @samithchathuranga5857
    @samithchathuranga5857 ปีที่แล้ว

    Aiya puluwan nan ATC controller kenek wena process eka poddak pahadili karanna puluwanda. Qualifications and salary sambandawa

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +1

      විස්තරයක් ගේන්නං

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว

    Thank you....🙏🙏🙏

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 ปีที่แล้ว

    Can you please explain something about final investigation report of concord disaster in charĺs digoole airport

    • @Aviocrat
      @Aviocrat  ปีที่แล้ว +1

      We have already posted a video on that.

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya ปีที่แล้ว

    Good But too long with lot of unwanted Technical data. Those kind of professional datas are not important for normal people

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha ปีที่แล้ว

    Sir Germanwings flight 9525 crash eka gana video ekak ona. E Plight eka mountain ekaka wadila tibune. 154 death.

  • @ChandanaSenanayake-w3n
    @ChandanaSenanayake-w3n 7 วันที่ผ่านมา

    සර්. ඔයානම් අති දක්ෂයෙක්, කියන්න වචන නැ.ඉංදියන් සාගරයේ මුතු ඇටයට සර් සම්පතක්.

  • @kaysfenando6697
    @kaysfenando6697 ปีที่แล้ว +3

    Co- pilot Must always listen n Respect to the Captain bcos the Captain has mo experience than him. Also Captain is the Head of d Table .....

  • @kmkl9335
    @kmkl9335 ปีที่แล้ว

    VARIG FLIGHT 254 video eka genna (navigation error )

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 7 หลายเดือนก่อน

    Please පුලුවන් නම් Bermuda triangle එක ගාවින් fly කරන flight නැති වෙන්නෙ කොහොමද කියලා වැඩසටහනක් කරන්න ඔබට බොහෝම ස්තූතියි

  • @lasanthasenarath21
    @lasanthasenarath21 ปีที่แล้ว +1

    OMG.Wt did Captain such a huge time in rest Area

  • @deepthikatugampola9613
    @deepthikatugampola9613 ปีที่แล้ว

    Everglades plane crash එක ගැනත් කියන්න කො

  • @AriKara-z9q
    @AriKara-z9q ปีที่แล้ว

    ❤❤සුපිරි❤❤

  • @Samp548
    @Samp548 ปีที่แล้ว

    Thank you very much

  • @WalpolaGunasiri
    @WalpolaGunasiri 4 วันที่ผ่านมา

    උගත්කම පොේය දැණුම හිතෙය.දැණුම හිතෙන නැතිදා කආවන්කාදමන ලද පොතක් කුමටඳ.

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 10 หลายเดือนก่อน +1

    යකු මම නම් අරූට කණට දෙකක් දීලා වාඩි කරෝනවා පැත්තකින් 😅