ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුභම සුභ නව වසරක් වේවා!!! හරිම ලස්සනයි vlog එක ❤❤ මමත් channel එකට එකතු උනා..💕💕
ඔයාටත් සුබ නව වසරක් වේවා.. ස්තූතියි. ආදරෙයි❤️❤️
අනේ හරී....ම ලස්සනයි❤.ඔයා කොහෙන්ද glass pot ගත්තේ dr ?❤😊
ස්තූතියි❤️මේවා නම් මම ගත්තෙ Diyatha Uyana. Baththaramulla මේ video එකෙත් බලන්නකෝ වෙනස්ම glass pots තියෙනවා. th-cam.com/video/S09zBYcXrvw/w-d-xo.htmlsi=zWBkDZBciIFWBMHZ
ලස්සනයි ❤️🙏🏻
Thank you ❤️💖
තෙරුවන් සරණයි පුතේ .ස්තුතියි
ස්තූතියි. තෙරුවන් සරණයි ඔබටත්🙏🙏
Harima lassanai 🎉🎉🎉🎉🎉me gal gurupata wenne nadda dawa 3k witata yanakota mis athtama lassanai තෙරුවන් සරණයි 🎉🎉
ස්තූතියි. සුදුපාට ගල් නම් කාලයක් ගියාට පස්සෙ දිය සෙවල හැදිලා කලු වෙනවා. ගුරුපාට ගල් වල නම් දිය සෙවල බැඳෙන්නෙ නෑ. දිගටම ලස්සනට තියෙනවා. මම අලුතෙන් ලස්සන පැල ගොඩාක් හැදුවා. ඒකෙ video එක දාන්නම්කො ඉක්මනටම. තෙරුවන් සරණයි❤️❤️
Very nice. From where did u buy these transparent glass pots ?
Thank you ❤ I purchased those at “Diyatha Uyana “ Battaramulla
පෝර දාන්නේ කොහොමද
පොහොර දාන්න අවශ්‍ය නෑ මේ පැළ වලට. වතුර විතරක් දැම්මම ඇති.
කොහොමද මෙ පැල ගන්නෙ
බත්තරමුල්ල දියත උයනෙන් තමයි මම ගත්තෙ.
පොහොර ඔනි නැද්ද .වතුරම විතරද
පොහොර ඕන නෑ. මේ පැළ වතුරෙ විතරක් උනත් හැදෙනවා.
මොනවද නිල් පාට දියරය
වතුර විතරයි දාන්නෙ. නිල්පාට දියරයන් දැම්මෙ නෑ.
@@Srislifestyle-r8gවිදුරු බෝල් ගත්තේ කියද
@SleepyDimSum-yu1vt ලොකු ඒවා 800 පොඩි ඒවා 400. දැන්නම් කොහොමද දන්නෑ ගනං.
සත්තු බෝවෙන්නෙ නැද්ද
නැහැ.
සුභම සුභ නව වසරක් වේවා!!! හරිම ලස්සනයි vlog එක ❤❤ මමත් channel එකට එකතු උනා..💕💕
ඔයාටත් සුබ නව වසරක් වේවා.. ස්තූතියි. ආදරෙයි❤️❤️
අනේ හරී....ම ලස්සනයි❤.
ඔයා කොහෙන්ද glass pot ගත්තේ dr ?❤😊