- 33
- 32 360
Srimali Karunanayake
เข้าร่วมเมื่อ 2 พ.ย. 2023
මම ජීවිතය ධනාත්මකව දකිමි. මෙම යූ ටියුබ් නාලිකාව හරහා මගේ එදිනෙදා ජීවන රටාව මගේ ආදරණීය මිතුරු මිතුරියන් සමඟ බෙදා ගැනීමට මම කැමතියි. සෑම දිනකම නව හා විශ්මයජනක මතකයන් ඇත. ඉතින්, මම මගේ ඒ මතකයන් ඔබ වෙනුවෙන් vlog ලෙස මෙහි පළ කරන්නම්. ජීවිතය ජය ගැනීමට කැමති, ජීවිතය ධනාත්මකව දැකීමට කැමති ඔබෙන් මගේ යූ ටියුබ් නාලිකාව සමඟ එකතු වන ලෙස මම ඉල්ලා සිටිමි.
ස්තූතියි.
I am seeing the life positively. I like to share my day-today lifestyle with my loving friends through this you tube channel. every-days have new and amazing memories. so, I will post my those memories here for you as vlogs. I am requesting you, who is like to win the life, like to see and feel the life positive, to come and join with my you tube channel.
Thank you
ස්තූතියි.
I am seeing the life positively. I like to share my day-today lifestyle with my loving friends through this you tube channel. every-days have new and amazing memories. so, I will post my those memories here for you as vlogs. I am requesting you, who is like to win the life, like to see and feel the life positive, to come and join with my you tube channel.
Thank you
ලස්සනට හදපු Indoor Plants 🪴🌱 නිවසේ ධනාත්මක ශක්තියත් වැඩි වෙනවා #homegarden #plants #indoorplants
#home #indoorplants #luckyplants
มุมมอง: 165
วีดีโอ
චීනයේ ගෙවුනු ලස්සන දවසක්| 🇨🇳 China 2024 #travelvlog #traveling #china #memories #vlog
มุมมอง 1319 ชั่วโมงที่ผ่านมา
ආයුබෝවන් මම චීනයේ ගෙවපු ලස්සනම දවසක වීඩියෝ එකක් තමයි මේ. ඉතාමත් අලංකාර නගර නරඹන්නට මට හැකි වුණා. චීනය කියන්නෙ ඉතාමත් දියුණු, මිනිස්සු ගොඩක් මහන්සි වෙලා වැඩ කරන රටක්. ඒ වගේම මහජනතාවට පහසු විදියට මංමාවත් සහ ගමනා ගමන පහසුකම් ද ඉතා හොඳින් තිබෙන අතර එහි සේවය කරන නිලධාරින් ද මනා ලෙස සේවය කරගෙන යනවා. මේ මගේ කීවෙනි චීන සංචාරය ද කියා මතක නැති තරම් මම චීනයට ගොස් ඇත. දැනට අවුරුදු 15 කාලයක සිට චීනය සමඟ...
මගේ Birthday එක🎂🎈how I spent my birthday easy|birthday vlog sinhala|පොඩි කාලයක් වැය කරලා Dinner හදා.
มุมมอง 203หลายเดือนก่อน
මගේ උපන් දිනය දවස ගෙවුනේ මේ ආකාරයටයි. මගේ පවුලේ අයත් එක්ක මම ආසම විදියට කෑම ටිකක හදලා මේ දවස සුන්දරව ගත කලා. කාල වේලාව මදි වුනත් මේ විදියට හරි අපේ ජීවිතෙ විශේෂ ම දවස් සමරන්න ඕන අපිට පුලුවන් විදිහට. මොකද මේ ගෙවෙන දිනය අනාගතයට මතකයක් විතරයිනෙ. ඒ නිසා මේ ගෙවෙන දවස අපි සතුටින් ගත කරන්න ඕන ❤️❤️❤️ #birthday #birthdayvlog #memories
පහසුවෙන්ම Meal Prep කරගන්නෙ මෙහෙමයි. Meal prep for the week #mealprep #recipe #srilankanfood #yummy
มุมมอง 208หลายเดือนก่อน
ආයුබෝවන්🙏 ඔයාලත් ගොඩක් කාර්යබහුල අය නම් සතියකට විතර කෑම හදාගන්න එක වටිනවා. මොකද අපිට කාලය ඉතිරි කර ගන්න පුලුවන් නේද? කාලය, ගෑස්, වතුර වුනත් ඉතිර් යෙනවා මේ ආකාරයට එකවර කෑම හදා ගත්තාම. මේ වීඩියෝ එක බලලා ඔයාලත් අදහසක් ගන්නකෝ ස්තූතියි හැමෝටම❤️ #food #foodvlog #healthyfood
නිවාඩු දවසටවත් අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න ඕන. මම හදපු healthy Salad එක #vlog #healthyfood #food
มุมมอง 832 หลายเดือนก่อน
නිවාඩු දවසකට හරි මම කැමති විදියට නිදහසේ සතුටින් ජීවත් වෙන්නයි මම උත්සාහ කරන්නෙ. මොකද මේ ගෙවිලා යන කාලය අපිට ආයෙමත් කවදාවත් ගන්න බැහැ. ඒ නිසා ඔයත් හැමවෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කරන්න. ❤️ #sinhalavlogs #vlog #happy
නිදහසේ ගෙවුනු සති අන්තයක්/ සිංහල Vlog #vlog #happy #weekend #life #sinhalavlogs #youtube #cooking
มุมมอง 2.2K5 หลายเดือนก่อน
ආදරණීය යාලුවො හැමෝම එකතු ෙවන්න මගෙ channel එකට. දිගටම වීඩියෝස් දාන්නයි බලාපොරොත්තුව ඉන්නෙ. ආදරෙයි හැමෝටම❤️ #sinhalavlogs #happy #life
ගෙවත්තෙ පුංචි ඉඩක මම හදපු ගස් වැල්| කාබනික පොහොර විතරක්ම දාලා 🍎 🍒 🌳 🌶🍀#homegarden #harvest
มุมมอง 865 หลายเดือนก่อน
ගෙවත්තෙ පුංචි ඉඩක මම හදපු ගස් වැල්| කාබනික පොහොර විතරක්ම දාලා 🍎 🍒 🌳 🌶🍀#homegarden #harvest
නිවාඩු පාඩුවෙ පැළ ටිකක් හැදුවා| මනසටත් හොඳයි 🪴 🌱 #plants #homegarden #free #home
มุมมอง 8K6 หลายเดือนก่อน
නිවාඩු පාඩුවෙ පැළ ටිකක් හැදුවා| මනසටත් හොඳයි 🪴 🌱 #plants #homegarden #free #home
Airport එකක් ද? මල් වත්තක් ද? Amazing airport in Singapore 🇸🇬 #singapore #amazing #asia #travel
มุมมอง 1.1K9 หลายเดือนก่อน
Airport එකක් ද? මල් වත්තක් ද? Amazing airport in Singapore 🇸🇬 #singapore #amazing #asia #travel
Weekend in China 🇨🇳 මුලු දවසම ඇවිද්දා 🛍 #trending #youtube #shopping #china #enjoy #travel
มุมมอง 1.1K9 หลายเดือนก่อน
Weekend in China 🇨🇳 මුලු දවසම ඇවිද්දා 🛍 #trending #youtube #shopping #china #enjoy #travel
Beautiful China 🇨🇳 #trending #youtube #china #travel #travelvlog #guangzhou #happiness
มุมมอง 2.2K9 หลายเดือนก่อน
Beautiful China 🇨🇳 #trending #youtube #china #travel #travelvlog #guangzhou #happiness
Memories in China 🇨🇳 #china #life #trending #travelvlog #travel #guangzhou #youtube #memories
มุมมอง 6K10 หลายเดือนก่อน
Memories in China 🇨🇳 #china #life #trending #travelvlog #travel #guangzhou #youtube #memories
China. Supermarket. It’s very neat. #china #travel #travelvlog #guangzhou #youtubeshorts #life
มุมมอง 2.8K11 หลายเดือนก่อน
China. Supermarket. It’s very neat. #china #travel #travelvlog #guangzhou #youtubeshorts #life
Harima lassanai Me glass bowls gaththe kohenda?price kohomada?wathura maru karanna onida
Thank you ❤️ Maharagama Ladey J eken gaththe. Prices dan mathaka naha. 1,000 adui hama ekakma. Sathi 3 vithara giyama wathura maru karanawa mama nam.
@SrimaliKarunanayake-sy8xg thanks dear
Hmmm lasaana ratk and eka. 😮😮
Harima lassanai 🎉🎉🎉🎉🎉me gal gurupata wenne nadda dawa 3k witata yanakota mis athtama lassanai තෙරුවන් සරණයි 🎉🎉
ස්තූතියි. සුදුපාට ගල් නම් කාලයක් ගියාට පස්සෙ දිය සෙවල හැදිලා කලු වෙනවා. ගුරුපාට ගල් වල නම් දිය සෙවල බැඳෙන්නෙ නෑ. දිගටම ලස්සනට තියෙනවා. මම අලුතෙන් ලස්සන පැල ගොඩාක් හැදුවා. ඒකෙ video එක දාන්නම්කො ඉක්මනටම. තෙරුවන් සරණයි❤️❤️
භාජන ටික කොහෙන්ද ගත්තෙ?
මහරගම Lady J එකෙන් සහ Cool Planet එකෙන්.
තෙරුවන් සරණයි පුතේ .ස්තුතියි
ස්තූතියි. තෙරුවන් සරණයි ඔබටත්🙏🙏
පොහොර ඔනි නැද්ද .වතුරම විතරද
පොහොර ඕන නෑ. මේ පැළ වතුරෙ විතරක් උනත් හැදෙනවා.
මොනවද නිල් පාට දියරය
වතුර විතරයි දාන්නෙ. නිල්පාට දියරයන් දැම්මෙ නෑ.
@@SrimaliKarunanayake-sy8xgවිදුරු බෝල් ගත්තේ කියද
@SleepyDimSum-yu1vt ලොකු ඒවා 800 පොඩි ඒවා 400. දැන්නම් කොහොමද දන්නෑ ගනං.
සත්තු බෝවෙන්නෙ නැද්ද
නැහැ.
පෝර දාන්නේ කොහොමද
පොහොර දාන්න අවශ්‍ය නෑ මේ පැළ වලට. වතුර විතරක් දැම්මම ඇති.
Very nice. From where did u buy these transparent glass pots ?
Thank you ❤ I purchased those at “Diyatha Uyana “ Battaramulla
ලස්සන යි
Thank you ❤️
🥰🥰🥰🥰🥰🥰
❤️❤️
Choosu aap ko nicche se
❤❤❤❤❤
අම්මෝ.... ලස්සන🥰🥰🥰🥰🥰
Raha patai😋
Best airport in the world. I like Changi 👍
Wow. Divya lokayak wagene❤❤❤❤❤
මල් වත්තකට කියලමයි මට නං හිතන්නෙ අක්කි. හීනයක් තමයි කව්ද හරි මෙම වගෙ රටකට යනව කියන්නෙ
Look delicious
Pls more videos 👍
Sure❤
Hi srimali
❤
thawa videos genna ikmanatama.
Aniwaryenma gennam❤
ඔයාchina වලද ඉන්නෙ අක්කි
❤
说说话会更好点😊
Thank you. Will do it next videos.
welcome to china! Guangzhou is my hometown.😀😀
Thank you ❤️ Guangzhou is beautiful city. ❤️
Good job more videos please 👍
Thank you. Will bring , more video soon.
配乐太阴间了😅
Oh, sorry
沙发
好
❤
@@cloverpower4662 ❤
Wow❤
❤️
❤
❤️
Aththatama piliweli neda.
❤
Hi nice video
Thank you ❤
Beautiful
😍❤️