පරණ වෙලා ඉවත් කරන සාරියක් ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආකාර Part 01 / සාරිය ගන්න ගිය මුදලටත් වඩා ලාභයක්😍🤭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 134

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 6 หลายเดือนก่อน

    හරිම වටිනව ඔබගේ උත්සාහයට අද හැදෙන දරුවන්ට අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට අවශ්‍ය දැනුමක් බෙදාහැරීම ට ස්තුති.

  • @AroshaRanmali
    @AroshaRanmali 5 หลายเดือนก่อน +1

    Godak watinawa meka.apita megana awabodayak dunnata thanks dr.❤

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 6 หลายเดือนก่อน +7

    මමත් මගේ මිනිබිරීට ගෙදර ට අදින්න ශෝර්ට් එකයී ඒ රෙද්දෙන් ම ලයිනින් කරලා බ්ලවුස් එකයි මහලා දුන්නා,ලෙගින් එකට අදින්න පුලුවන් top එකකුත් මහලා දුන්නා,

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      හරිම සතුටුයි ❤❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +6

    හරිම වටිනා අදහස් ටිකක් .මගේ ළගත් අදින්නේ නැති සාරි තියෙනවා .මෙහෙම දෙයක් හිතුවේ නැහැ .ස්තුතියි පෙන්නල දුන්නට.

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      Thawa godak dewal karanna puluwan try karoth ❤❤❤❤

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 6 หลายเดือนก่อน +3

    සතුටුයි ♥️♥️♥️
    මමත් ලේසියෙන් කිසිවක් අපතේ යවන්නෙ නැහැ........
    කොසොල් රජතුමා ආනන්ද හිමියන්ගෙන් සිවුරුපරිහරණය කළ විමසුම මතක්වුණා...........
    තමන් පරිහරණය, පෙරවීමට අපහසුවූවිට ඇඳ ඇතිරිල්ලක්, පාපිස්නාවක් සිට අන්තිමට කැබලිවෙද්දී මැටිසමඟ අනා බිත්තියට යෙදීම දක්වා...........
    වර්තමාන දරුවන් බොහෝවිට මේ නිර්මාණශීලී සංකල්පවලින් තොරවුවද ඔබ වැනි අය දකින්නට ලැබීම අබිමානයක්............
    තෙරුවන් සරණයි ආදරණීය දියණියනි.........
    ලස්සනයි නිර්මාණ ♥️♥️♥️♥️♥️

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤ තෙරුවන් සරණයි

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 6 หลายเดือนก่อน

    E night dress ekata ithama podi redi pramanayakin over coat ekak mahanna puluwan issarahin open karala patiyakin kara geta gahanna. 14" tibunath athi podi blouse ekak wage. House coat wenuwata udin andinna puluwan .

  • @gunapalipeiris9986
    @gunapalipeiris9986 6 หลายเดือนก่อน +1

    ඔයාට ස්තූතියි මුලින්ම.දුව මේ වගේ වටිනා අදහස් වර්තමානයේ බොහෝ දෙනෙකුට වටිනවා.මට ගොඩක් සතුටුයි.මාත් මැහුම් වලට ආස නිසා.🎉🎉🎉

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 6 หลายเดือนก่อน +1

    sariya kapala naitiya kapana hati saha mahana vidiya penwanna.

  • @malathiratnayake47
    @malathiratnayake47 6 หลายเดือนก่อน +1

    Harima vatina wedasatahanak. Gehenu kenek hetiyata arapirimahala deyak karana heti pennala dunna nisa. Mamath godak welawata me wage dewal karanawa. Parana thuwayakin mama athpisna ha athpisna ellana ekak mehewwa. Duwa oyata thawa thawath mewage nirmana karanna hekiwewa kiyala prarthana karanawa ❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤ හැමදාම වීඩියෝ බලන්න

    • @chintawickramasinghe1544
      @chintawickramasinghe1544 6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි , අහන්න ආස හිතෙන විදියට කියල දුන්න. ඒව වටිනව අපිට thanks a lot ❤️

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      @@chintawickramasinghe1544 හැමදාම වීඩියෝ බලන්න ❤❤

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 6 หลายเดือนก่อน +8

    හුඟක් ප්‍රයෝජනවත්. ඔබ ලස්සනට ඉදිරිපත් කරනවා. දිගු ගමනකට සුභ පැතුම් ♥️

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ❤❤❤❤❤

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 6 หลายเดือนก่อน

    Atthatama hari sathutui e uthsahaya gana...❤ mata atthatama adambarai oya wage ladiesla thaamath lankawe inna eka gana❤

  • @kumarimudalige243
    @kumarimudalige243 6 หลายเดือนก่อน +5

    මෙතරම් ලාබාලම වයසෙදි,දුව හිතනවිදිය,ගැන හරිම ආඩම්බරයක් .සතුටුයි .තෙරුවන්සරනයි !🎉🎉🎉❤

  • @lornamendis79
    @lornamendis79 6 หลายเดือนก่อน

    Hriyatama watina deyak .ada kale hatigata .thank you

  • @susilapadmini2892
    @susilapadmini2892 6 หลายเดือนก่อน +2

    ඒක ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි ඔයාට.❤

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 6 หลายเดือนก่อน

    හරිම වටිනවා ...අරපිරිමැස්ම උපරිම යෙන්...

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ...ගොඩක් වටිනව . මම හෙටම පටන්ගන්නව. ගොඩක් ස්තුතියි දුව ❤

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 6 หลายเดือนก่อน +1

    හොද අදහසක්. ස්තුතියි ඔබ‍ට

  • @nilmininilmini2588
    @nilmininilmini2588 6 หลายเดือนก่อน +8

    අද කාලයට අනුව ඔ⁣⁣බේ අරපිරිමැස්ම හරි ම අගෙයි නංගී. දිගු ගමනකට සුභ පැතුම් 🎉🎉🎉

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් ❤❤❤❤❤

  • @lalanthiperera3964
    @lalanthiperera3964 6 หลายเดือนก่อน +2

    හොඳයි ගොඩක් වටිනවා . බුදු සරණයි . ඔයාට .

  • @sithmidesilva7527
    @sithmidesilva7527 6 หลายเดือนก่อน

    Oyage skill eka godak watinawa hamoma ohoma hithanne ne. I inspired with you. Math saree andina kenek neme eth saree ekak andinna awasthwak awa. Mm bathik saree ekak gnna hithuwa eken frock ekai blouse ekak wage hari mahanna puluwn nisa, nikan goda gahan idala wadakuth ne nea.

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      Eka atta dr... thanks for your comment, attatama redi adinne nathuwa goda gahagena idala therumak na thamaib😊❤❤❤

  • @RoshanFernando-o5w
    @RoshanFernando-o5w 5 หลายเดือนก่อน

    Mama nam kohomat maganawa curtin.. sari walin

  • @dinushathejani887
    @dinushathejani887 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +1

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි

  • @lalithaperera8583
    @lalithaperera8583 6 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ ekak budu saranai

  • @diliniranathunga9439
    @diliniranathunga9439 6 หลายเดือนก่อน +13

    අනේ ගොඩක් වටිනවා අක්කේ.මමත් දිනපතා සාරි අදින නිසා ගොඩක් සාරි තියෙනවා.කරන්න දෙයක් නැතුව උන්නේ.පුලුවන් නම් මේ ඇදුම් මහපු විදියත් කියලා දෙන්නකෝ

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤

    • @vithanagegeethani9536
      @vithanagegeethani9536 6 หลายเดือนก่อน +1

      මම නම් ආර්ථික අපහසුකම් ඇති අයට දෙනවා.

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน +3

      පරණයි කියන්නෙ ඒක තවත් කෙනෙකුට අදින්නත් බෑනෙ 😊

    • @d.msomapala9905
      @d.msomapala9905 6 หลายเดือนก่อน +2

      Matath dennako duburu ho kalu paata saarees 4k

  • @UdaniKashmira
    @UdaniKashmira 6 หลายเดือนก่อน +1

    Godak watina adahas tikak. Thanks dr❤❤❤

  • @samanthiww6046
    @samanthiww6046 6 หลายเดือนก่อน

    Well done sister ❤

  • @dilmiperera3329
    @dilmiperera3329 6 หลายเดือนก่อน +2

    වටිනා අදහස් ගොඩක්❤❤ ස්තූතියි ඔබට

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 6 หลายเดือนก่อน

    පුතේ ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ඒවගේ සාරිවලින් බ්ලව්ස් සහ ස්කර්ට් මහන විදිහත් කියලා දෙනවද.

  • @nalaniranasinghe4481
    @nalaniranasinghe4481 6 หลายเดือนก่อน

    ගොඩක් හොදයි..., ජයවේවා.❤

  • @vindyaherath6276
    @vindyaherath6276 6 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා අදහස්.❤️❤️❤️

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 6 หลายเดือนก่อน +1

    ගොඩක් wathinwa

  • @ThambaraSandu
    @ThambaraSandu 6 หลายเดือนก่อน

    Janel walata curtain daannath puluvan.

  • @idprema896
    @idprema896 6 หลายเดือนก่อน +1

    දුව වෙඩින් වලච ඇදපු සාරි වලින් පාට් ගවුම් මැසීම කරන්න පුළුවන් ලොකු දෙයක්. මෙවගෙ වීඩියෝ ඵක කින් දාන්න . ස්තුතියි ගොඩක්ම

  • @piumalipushpakumari2185
    @piumalipushpakumari2185 6 หลายเดือนก่อน

    Harima watina video ekak

  • @NiranjalaKumari-lx6ow
    @NiranjalaKumari-lx6ow 6 หลายเดือนก่อน

    Godak watinaws akke suba patum ❤

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 6 หลายเดือนก่อน

    Apita night dress eka hadaganna block ekak denna

  • @kumududilhani8743
    @kumududilhani8743 6 หลายเดือนก่อน

    Mamath ohomayi nangi

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි දුව

  • @NalikaDarshani-m7p
    @NalikaDarshani-m7p 6 หลายเดือนก่อน

    ඔයා ට ගොඩක් thank

  • @BioClass-1213
    @BioClass-1213 6 หลายเดือนก่อน

    Miss tikak kal pawichchi karanna puluwan sari warga gena kiyannako daily sari andina ayata

  • @DMDissanayaka-y1f
    @DMDissanayaka-y1f 6 หลายเดือนก่อน

    Thanks nangi

  • @mahumbiz789
    @mahumbiz789 6 หลายเดือนก่อน

    Great ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 6 หลายเดือนก่อน +2

    මම මේක බලන්න කලින් ම ඔය විදියට වගේ නයිටි හා කොට්ට උර මැහුවා.

  • @maliyamaliya7415
    @maliyamaliya7415 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @MalaniPerera-w2p
    @MalaniPerera-w2p 6 หลายเดือนก่อน

    Oyage class karanathan danna puluwanda

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      A/L youtube channel eka balanna youtube.com/@richsciencemadhurisenarath8123?si=7FBfxGQ2NhIC_UCb
      New classes Nugegoda - Sailing pen institute eke start karanawa (2026 A/L)
      076-4327362 whatsapp for more details (online classes also available)

  • @dammikanaotunna59
    @dammikanaotunna59 6 หลายเดือนก่อน

    Thanks

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 6 หลายเดือนก่อน

    Wow ❤❤❤❤❤

  • @sandyakumari559
    @sandyakumari559 6 หลายเดือนก่อน

    ❤ wow

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 6 หลายเดือนก่อน

    Thnx .It's useful to everyone

  • @geethikagunawardhana4441
    @geethikagunawardhana4441 6 หลายเดือนก่อน

    සාරිවලින් ඇඳුම් මහනකොට දාවාටිය පැත්තට ගන්න ඕනෙද?

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් සාරිය අදින පැත්තට උස ගන්න. එතකොට හරි ❤❤

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 หลายเดือนก่อน

    කුශන් කවර table cloth

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      ඊළග වීඩියෝ වලින් ඒවා ❤❤

  • @isharamuhamdiramge4640
    @isharamuhamdiramge4640 6 หลายเดือนก่อน

    මාත් ගවුම් ,සායවල් මහලා ඇදලා තියේ.

  • @Surangani737
    @Surangani737 6 หลายเดือนก่อน

    👍👍

  • @asafernando6290
    @asafernando6290 6 หลายเดือนก่อน

    👍

  • @sanduninisansala4325
    @sanduninisansala4325 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @NuwanSenavirathna-sy6hz
    @NuwanSenavirathna-sy6hz 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @wasanthishama2933
    @wasanthishama2933 6 หลายเดือนก่อน

    👍❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 6 หลายเดือนก่อน +1

    මෙවා කපන හැටි කියල දෙන්න

  • @thejanilmini1334
    @thejanilmini1334 6 หลายเดือนก่อน

    බතික් සාරි වලින් බෙඩ්ශීට් මහන්න පුලුවන් (රෙද්ද කොට්න් නිසා)

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      බතික් වලින් බෙඩ් ෂීට් මහන එක අපරාදෙ නේද.. ගොඩක් පරණ වෙලා නම් විතරක් එහෙම කරන්න.
      නැත්තම් Blouse, ලුංගි, මේස රෙදි වගේ ඒවට ගන්න පුලුවන්

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 หลายเดือนก่อน

    මමත් බෙඩ් ශීට්.කොට්උර මහුවා. වඩි පරන නති එවා.බ්ලවුස්.froks.mahuwaki

  • @thilakasenevirathne3507
    @thilakasenevirathne3507 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KaviduRajapaksha-gi9ov
    @KaviduRajapaksha-gi9ov 6 หลายเดือนก่อน

    👍👍