madhuri senarathne
madhuri senarathne
  • 131
  • 253 825

วีดีโอ

සතියකට එළවළු ටික එක පාර පිළියෙළ කරලා තියා ගත්තා / එදා තියා ගත්ත 🐟 උයලා fride rice හැදුවා
มุมมอง 2.9K14 ชั่วโมงที่ผ่านมา
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog
සති දෙකකට පිරිමැහෙන්න කරවල, මාලු ටික, පොල් ටික මම එක පාර සකස් කරගෙන තියා ගත්ත විදිය 😍
มุมมอง 4K19 ชั่วโมงที่ผ่านมา
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog
Kitchen එකට ආව අලුත් යාලුවො එක්ක Arrange වෙන ගමන් (කෑමත් හදන ගමන් - 1)
มุมมอง 1.7K14 วันที่ผ่านมา
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog
සේරම වැඩ ටික සාර්ථක කර ගත්ත දවසක් / A Productive day in my life / Day in life / Sinhala day vlog
มุมมอง 87314 วันที่ผ่านมา
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog
අගෝස්තු මාසෙ මුල දවසක උදේ 4.15 ඉදන් 7.30 වෙනකන් මම ගත කරපු විදිය /A busy morning in my life
มุมมอง 1.2K21 วันที่ผ่านมา
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog
Vision board / how to make a vision board
มุมมอง 32421 วันที่ผ่านมา
Vision board / how to make a vision board
එළවලු කපලා සතුටු වෙන මම 😍 / උයන පිහන එක කියන්නෙ සතුටු වෙන්න පුලුවන් දෙයක් / A day in my life
มุมมอง 2Kหลายเดือนก่อน
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog
එන්න Life එක reset කරගමු | How to reset life | To do list
มุมมอง 1.1Kหลายเดือนก่อน
#lifereset #sinhalavlog #todolist
තනියම සාරිය,ඔසරිය ඇද ගන්න විදිය // How to wear a saree by yourself//howtowearsareeforbeginner //
มุมมอง 2.8Kหลายเดือนก่อน
#saree #wearsaree #howtowearsareeforbeginner #lifestylevlog #sinhala #motivation #businessideas #vlog #dayinlife #dayinmylife #cooking #lifestyle #dayinlifevlog #saree #wearsaree #howtowearsareeforbeginner
මම එදිනෙදා වැඩ ටික කර ගන්න විදිය / A day in my life / Daily vlog / Living alone vlog / Sinhala
มุมมอง 1.7Kหลายเดือนก่อน
#sinhala #lifestylevlog #shoppingvlog #lifestylevlog #sinhala #motivation #businessideas #vlog #dayinlife #dayinmylife #cooking #lifestyle #dayinlifevlog
ආසා දේවල් ටිකක් /A day in my life / Saree shopping /saree unboxing
มุมมอง 1.4Kหลายเดือนก่อน
#sinhala #lifestylevlog #shoppingvlog #lifestylevlog #sinhala #motivation #businessideas #vlog #dayinlife #dayinmylife #cooking #lifestyle #dayinlifevlog
තනියම සාරියක් ඇද ගන්න විදිය // How to wear a saree by yourself//howtowearsareeforbeginner // Part 2
มุมมอง 1.3Kหลายเดือนก่อน
තනියම සාරියක් ඇද ගන්න විදිය // How to wear a saree by yourself//howtowearsareeforbeginner // Part 2
A day in my life / කාලෙකින් kitchen එකේ වීඩියෝවක් / පොළට ගිහින් shopping කළා / Fish curry recipe
มุมมอง 1.2K2 หลายเดือนก่อน
#sinhala #lifestylevlog #motivation #businessideas #dayinlife #dayinmylife #vlog #lifestyle #cooking #dayinlifevlog A day in my life / කාලෙකින් kitchen එකේ වීඩියෝවක් / පොළට ගිහින් shopping කළා / Fish curry recipe
A day in my life | පොසොන් පෝය දවස මම ගත කරපු විදිය | කිරි ආහාර පූජාව | මහමෙව්නාව වන්දනාව
มุมมอง 5042 หลายเดือนก่อน
A day in my life | පොසොන් පෝය දවස මම ගත කරපු විදිය | කිරි ආහාර පූජාව | මහමෙව්නාව වන්දනාව
කාර්‍යබහුල ජීවිතයක් ගත කරන මම කාලය කලමණාකරණය කර ගන්නෙ කොහොමද | Time management tips in sinhala
มุมมอง 3.4K2 หลายเดือนก่อน
කාර්‍යබහුල ජීවිතයක් ගත කරන මම කාලය කලමණාකරණය කර ගන්නෙ කොහොමද | Time management tips in sinhala
සතියට, මාසෙට අවශ්‍ය වියදම් ලැයිස්තුව මේක බලලා හදා ගන්න || මාසෙකට මට කුළුබඩු වලට යන වියදම 😍
มุมมอง 1.3K2 หลายเดือนก่อน
සතියට, මාසෙට අවශ්‍ය වියදම් ලැයිස්තුව මේක බලලා හදා ගන්න || මාසෙකට මට කුළුබඩු වලට යන වියදම 😍
අපිළිවෙල ජීවිතයෙන් පිළිවෙළ ජීවිතයට 😍😍
มุมมอง 1K2 หลายเดือนก่อน
අපිළිවෙල ජීවිතයෙන් පිළිවෙළ ජීවිතයට 😍😍
මේවා මෙච්චර රසයි කියලා කලින් දැනන් හිටියෙම නෑ සත්තයි / 100% Organic / 100% Natural / හදලම බලන්නකෝ😍
มุมมอง 9922 หลายเดือนก่อน
මේවා මෙච්චර රසයි කියලා කලින් දැනන් හිටියෙම නෑ සත්තයි / 100% Organic / 100% Natural / හදලම බලන්නකෝ😍
Working area Makeover / මම වැඩිපුරම ඉන්න තැන ඉන්න හිතෙන තැනක් කර ගත්තෙ කොහොමද කියලා බලන්නකෝ
มุมมอง 8752 หลายเดือนก่อน
Working area Makeover / මම වැඩිපුරම ඉන්න තැන ඉන්න හිතෙන තැනක් කර ගත්තෙ කොහොමද කියලා බලන්නකෝ
ජීවිතේට දෙයක් / මේ විදියට හිතලා ජීවිතේ අලුතින් පටන් ගන්න / ජීවිතේ හොද පැත්තට වෙනස් කර ගන්න
มุมมอง 2.2K2 หลายเดือนก่อน
ජීවිතේට දෙයක් / මේ විදියට හිතලා ජීවිතේ අලුතින් පටන් ගන්න / ජීවිතේ හොද පැත්තට වෙනස් කර ගන්න
මම ගත්ත මේ ලස්සන රෙද්දෙන් මම කරපු දේ | මම මගේ සුව පහසුව වෙනුවෙන් කරපු දේ | Day in my life
มุมมอง 2.1K2 หลายเดือนก่อน
මම ගත්ත මේ ලස්සන රෙද්දෙන් මම කරපු දේ | මම මගේ සුව පහසුව වෙනුවෙන් කරපු දේ | Day in my life
Shopping vlog | ආයෙම වතාවක් shopping කරලා මම මොනවද ගත්තෙ | A/L අසාර්ථකයි නම් අනිවාර්යයෙන්ම බලන්න 😍❤💐
มุมมอง 1.1K2 หลายเดือนก่อน
Shopping vlog | ආයෙම වතාවක් shopping කරලා මම මොනවද ගත්තෙ | A/L අසාර්ථකයි නම් අනිවාර්යයෙන්ම බලන්න 😍❤💐
ඔයාලා සල්ලි එකතු කරන්න පටන් ගත්තද | 5500-5000 චැලෙන්ජ් එක මතකද | ඔන්න මම එකක් ඉවරයි හොදේ 👌👌👌😍😍💰💰💰💰💰💰
มุมมอง 1K2 หลายเดือนก่อน
ඔයාලා සල්ලි එකතු කරන්න පටන් ගත්තද | 5500-5000 චැලෙන්ජ් එක මතකද | ඔන්න මම එකක් ඉවරයි හොදේ 👌👌👌😍😍💰💰💰💰💰💰
Working area එක අස් කර ගමු / අම්මට ගත්ත පුංචි තෑගි / A day in my life / Day vlog / Sinhala day vlogs
มุมมอง 9012 หลายเดือนก่อน
Working area එක අස් කර ගමු / අම්මට ගත්ත පුංචි තෑගි / A day in my life / Day vlog / Sinhala day vlogs
දවස් කිහිපයක් බලන්න බැරි වුණ kitchen එකේ වරුවක් || එන්න අපි කතා කරමු || Part 02
มุมมอง 9762 หลายเดือนก่อน
දවස් කිහිපයක් බලන්න බැරි වුණ kitchen එකේ වරුවක් || එන්න අපි කතා කරමු || Part 02
දවස් කිහිපයක් බලන්න බැරි වුණ kitchen එකේ වරුවක් || එන්න අපි කතා කරමු || Part 01
มุมมอง 1.4K2 หลายเดือนก่อน
දවස් කිහිපයක් බලන්න බැරි වුණ kitchen එකේ වරුවක් || එන්න අපි කතා කරමු || Part 01
ලොකු ගානක් වියදම් කරලා දවසම shopping කරලත් මම මොනවද ගත්තේ | මම ගත්ත gold jewelry ඇදලා බලමු/ Shopping
มุมมอง 2.6K2 หลายเดือนก่อน
ලොකු ගානක් වියදම් කරලා දවසම shopping කරලත් මම මොනවද ගත්තේ | මම ගත්ත gold jewelry ඇදලා බලමු/ Shopping
රුපියල් ලක්ෂ දෙකකට ආසන්නව වියදම් කරලා shopping කළා/ Gold shoppingShoes,stationaries,grocery,Makeup
มุมมอง 1.7K2 หลายเดือนก่อน
රුපියල් ලක්ෂ දෙකකට ආසන්නව වියදම් කරලා shopping කළා/ Gold shoppingShoes,stationaries,grocery,Makeup

ความคิดเห็น

  • @Dinuwithlife
    @Dinuwithlife วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-oj9ux8pq8m
    @user-oj9ux8pq8m 2 วันที่ผ่านมา

    Lassanai nangi adat video 1. Api karana hama dekama adupau dakina pirisa wadi. Eka samaje hati dr. Namut api apita adala dewitarak araganna. Ganan ganna epa Dr. Api karana dewal balan inna ayage wada kata nati dewal ata arala danna. Oya digatama karagena yanna. api oyat ekka hamadama innawa❤❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 วันที่ผ่านมา

    ලස්සනයි teacher ❤

  • @IsharaKumari-xv5di
    @IsharaKumari-xv5di 2 วันที่ผ่านมา

    ටීචගේ වීඩියෝ ආසාවෙන් බලනවා.... තෙරුවන් සරණයි

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664 2 วันที่ผ่านมา

      @@IsharaKumari-xv5di තෙරුවන් සරණයි ❣️

  • @user-wt1il1sw9o
    @user-wt1il1sw9o 2 วันที่ผ่านมา

    ලස්සනයි

  • @__noob__adee__3559
    @__noob__adee__3559 2 วันที่ผ่านมา

    නංගි ගෙ විඩීයෝ හරිම ආසාවෙන් බලනවා.නංගි දිනෙන් දින දියුණු වෙනවා දැක්ම හදවතින්ම සතුටු වෙනවා නංගි ට බුදු සරණයි

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664 2 วันที่ผ่านมา

      @@__noob__adee__3559 ගොඩාක් ස්තූතියි ❣️

  • @amithaharshani9284
    @amithaharshani9284 3 วันที่ผ่านมา

    Thank you mamat igena gtttaboyagen

  • @ledCreation-k2i
    @ledCreation-k2i 4 วันที่ผ่านมา

    Nice vedio ! Mey box wala ganan kohomada akka?

  • @harshaniherath9623
    @harshaniherath9623 4 วันที่ผ่านมา

    ♥️🌹🥀🌹🥀♥️♥️♥️♥️♥️🌹🥀🌹🥀♥️

  • @kanchanaharshani1037
    @kanchanaharshani1037 4 วันที่ผ่านมา

    I'm sooo happy. Today I suddenly saw your vedio. I'm so happy. Good luck for your journey!💜💜👍

  • @kanchanaharshani1037
    @kanchanaharshani1037 4 วันที่ผ่านมา

    Nice idea thanks a lot for sharing such motivational vedio👍💜💜

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 5 วันที่ผ่านมา

    Ane mata amuthuma asawak thiyenne oyge videos balanna. Harina ලස්සනයි 🥰🥰🥰🥰🥰 Man gamaka nisada mnda man asai oyge videos walta, anika man oyge videos walin godak dewal igen gnnawa 🥰🥰🥰 Adath ලස්සනයි video eka❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664 4 วันที่ผ่านมา

      @@sakuvlog-iq1tc ane... thank you so much ❣️❣️❣️

  • @TheewaPannilawithana
    @TheewaPannilawithana 5 วันที่ผ่านมา

    You are a lucky girl dear ❤❤❤❤

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 5 วันที่ผ่านมา

    Mageth thiyenne oya bajana thamayi..

  • @user-oj9ux8pq8m
    @user-oj9ux8pq8m 6 วันที่ผ่านมา

    Video 1 danakan balan hitiye dr. Lassanai. Hamadama wage piliwelai. ❤❤❤

  • @dilineethashmila1984
    @dilineethashmila1984 6 วันที่ผ่านมา

    අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. සුබ පැතුම්❤️

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664 6 วันที่ผ่านมา

      @@dilineethashmila1984 thank you Dilini.. godak kalekin ❣️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 6 วันที่ผ่านมา

    ලස්සනයි අක්කා vlog එක ❤ කිර්බත් ⚪️ තෙරුවන් සරණයි🙏🏻

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664 6 วันที่ผ่านมา

      @@Ishuwithinarya තෙරුවන් සරණයි ❣️

  • @user-sulasi
    @user-sulasi 6 วันที่ผ่านมา

    ❤❤

  • @lankaLanka-ec8dz
    @lankaLanka-ec8dz 6 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍

  • @IsharaKumari-xv5di
    @IsharaKumari-xv5di 6 วันที่ผ่านมา

    👍👍👍👍

  • @madhurisenarathne6664
    @madhurisenarathne6664 6 วันที่ผ่านมา

    වීඩියෝ එකේදි මම තක්කාලි+හාල්මැස්සන් එකට උයන එක ගැටළුවක් කර ගන්න එපා. බලන අයට අකමැති නම් නොහදා ඉන්නත් පුලුවන්. මෙහෙමයි, ඕකට හේතුව තමයි හාල්මැස්සන් වල තියන කැල්සියම් තක්කාලි වල තියන ඔක්සලේට් එක්ක කැල්සියම් ඔක්සලේට් කියන ස්ඵටික (මුත්‍රා ගල් හදන්න හැකියාව තියනවා) දිනපතා/නිතිපතා අහාරයට ගත්තොත් මුත්‍රා ගලැති වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒත් මම නම් ආසා දෙයක් තිබ්බොත් ඉදලා හිටලා ඒක අනිවාර්යයෙන්ම කනවා. මොකද මම කැමති නැහැ බේත් කනවා වගේ බත් කන්න. ඒක සාපේක්ෂයි එක එක්කෙනාට. ඉදලා හිටලා හරි බයෙන් බයෙන් කනවට වඩා නොකා ඉන්න එක තමයි හොද. එහෙම උනොත් අපි කන කෑම වලින් බාගෙට බාගයක් අයින් කරන්නයි වෙන්නෙ. අපි ජීවත් වෙන ටික කාලෙ කැමති දෙයක් කාලා බීලා සතුටෙන් සැහැල්ලුවෙන් ඉමු. එහෙම බැලුවොත් අපිට කිසිම කෑමක් කන්නත් හොද නෑ. කිසිම රස්සාවක් කරන්නත් හොද නැහැ. එක දවසක් කෑවා කියලා ලොකු මුත්‍රා ගලක් හැදිලා පහුවදාට හිර වෙන්නෙ නැහැ😅. හිතට හරි මදි නම් වෙනදට වඩා වතුර බොන්න. අවශ්‍යම නම් පොල්පලා ටිකක් තම්බලත් බොන්න. පෞද්ගලිකව මට නම් හාල්මැස්සන් හොද්දට තක්කාලි දාන තරම් රසක් එන්නෙ නැහැ සියඹලා එහෙම දැම්මට. ඉතින් අවසානයටත් කියන්න තියෙන්නෙ මේ මගේ විදිය. ඔයා අකමැති නම් නොකර ඉන්න. 🙏

    • @Minist562
      @Minist562 2 วันที่ผ่านมา

      සහතික ඇත්ත. ඔහොම බල බල කෑවොත් අපිට කන්න දේවල් නෑ. ඉඳලා හිටලා කෑවට ප්‍රශ්න යක් නෑ 👍👍👍😘🥰🤗

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 7 วันที่ผ่านมา

    👍👍❤❤

  • @dilulife4456
    @dilulife4456 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 7 วันที่ผ่านมา

    හාල්මැස්සෝ තක්කාලි එකට දාල හදන්න හොද නෑනෙ

  • @Dinuwithlife
    @Dinuwithlife 7 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤

  • @dilulife4456
    @dilulife4456 7 วันที่ผ่านมา

    ❤❤

  • @dilulife4456
    @dilulife4456 7 วันที่ผ่านมา

    අදත් ලස්සන යි dear ❤

  • @dilulife4456
    @dilulife4456 7 วันที่ผ่านมา

    පිලිවෙලට වැඩ කරන කෙනෙක් ගෙ ලස්සන විඩියෝ වක් ❤

  • @diloshachamini2477
    @diloshachamini2477 8 วันที่ผ่านมา

    👍👍🤗🤗

  • @user-oj9ux8pq8m
    @user-oj9ux8pq8m 8 วันที่ผ่านมา

    Harima piliwelai, piriaidui. Oya kohomat piliwelata wada karana kenek ne. ❤❤❤

  • @sht818
    @sht818 8 วันที่ผ่านมา

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 8 วันที่ผ่านมา

    Ane math asa තක්කාලි ehema kanna thama 😊

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664 8 วันที่ผ่านมา

      @@sakuvlog-iq1tc ane 💕

    • @surangapradeep1661
      @surangapradeep1661 7 วันที่ผ่านมา

      Halmesso තක්කාලි akata dala kanna hoda na neda akke..

    • @sakuvlog-iq1tc
      @sakuvlog-iq1tc 7 วันที่ผ่านมา

      @@surangapradeep1661 math video ekakanm dakka hethuwa nam dan na habai. 🤷

    • @surangapradeep1661
      @surangapradeep1661 7 วันที่ผ่านมา

      gal hedenna බලපාන asid akak aken hedenawa wenna ona..a unata තක්කාලි dala rasai ne...

  • @IsharaKumari-xv5di
    @IsharaKumari-xv5di 8 วันที่ผ่านมา

    පිළිවෙළයි... ලස්සනයි..... 👍

  • @Ishuwithinarya
    @Ishuwithinarya 8 วันที่ผ่านมา

    ලස්සනයි dr ❤