- 158
- 326 188
madhuri senarathne
เข้าร่วมเมื่อ 11 ม.ค. 2018
අලුත් අවුරුද්දෙ මුල්ම පැය කිහිපය ගෙවුණ විදිය 🙏
අලුත් අවුරුද්දෙ මුල්ම පැය කිහිපය ගෙවුණ විදිය 🙏
มุมมอง: 322
วีดีโอ
Yearly planner එකක් හදන විදිය/ Bullet journal හදන විදිය/How to make a bullet journal/How to organize
มุมมอง 9979 ชั่วโมงที่ผ่านมา
Yearly planner එකක් හදන විදිය/ Bullet journal හදන විදිය/How to make a bullet journal/How to organize
New year එකට මම ගත්ත දේවල් සහ මට ලැබුණ දේවල්🎁| පොරොන්දු කඩ නොකරපු මගේ husband | Pregnant අන්තිම කාලෙ
มุมมอง 1K12 ชั่วโมงที่ผ่านมา
New year එකට මම ගත්ත දේවල් සහ මට ලැබුණ දේවල්🎁| පොරොන්දු කඩ නොකරපු මගේ husband | Pregnant අන්තිම කාලෙ
අලුත් අවුරුද්දට මගේ ලෑස්තිය/ Grocery shopping කරපු දේවල් අස් කරන ගමන් ජීවිතේට වටිනම පාඩම් ටිකක් බලමු
มุมมอง 1.5K16 ชั่วโมงที่ผ่านมา
#dayvlogsinhala #groceryshopping #dayinlifevlog
අලුත් අවුරුද්දට ලෑස්ති වෙන විදිය / තනියම වැඩ කර ගන්න ආසා මගේ විදිය / Pregnant diaries / saloon යන්න
มุมมอง 1Kวันที่ผ่านมา
අලුත් අවුරුද්දට ලෑස්ති වෙන විදිය / තනියම වැඩ කර ගන්න ආසා මගේ විදිය / Pregnant diaries / saloon යන්න
අලුත් අවුරුද්දට ලෑස්ති වෙන විදිය / මම අතින්ම මගේ Bridal saree හැදුණ විදිය / Pregnant diaries
มุมมอง 893วันที่ผ่านมา
#sinhaladayvlog #pregnant #sinhala
Sinhala day vlog| Life organization| Vitamins in pregnancy period| What I prepared for the newborn
มุมมอง 62314 วันที่ผ่านมา
#sinhala #minivlog #dayinthelifewithababy #morningsickness #pregnancy #home #pregnancy #home #dayinthelifeofamummy #pregnancysymptoms #pregnancyjourney #food #srilanka
Bullet journal එක හදන්න කලින් අලුත් අවුරුද්දට අපේ ආකල්ප දියුණු කරගන්න විදිය ශක්තිමත් වෙන්න tips 5 ක්
มุมมอง 53021 วันที่ผ่านมา
#bulletjournal #motivation #sinhala
Hospital bag එකට සහ මුල් කාලෙ පාවිච්චි කරන්න බබාට අත්‍යාවශ්‍ය බඩු ලැයිස්තුව | New born must haves 💙
มุมมอง 6K21 วันที่ผ่านมา
#hospitalbag #hospitalbagessentials #newbornessentials
Pregnant🎀 පැටියා වෙනුවෙන් අපි ගත්ත දේවල් වලින් ටිකක්/මුදල් ඉතිරි කරගෙන මම තනියම හදාගත්ත දේවල් part 1
มุมมอง 1.8Kหลายเดือนก่อน
#pregnancy #babyshopping #sinhala
නොවැම්බර් මාසයට අදාල Grocery shopping | වැය වූ මිල ගණන් සහිතයි | මම මාසෙකටම බඩු එකපාර ගත්තෙ මෙහෙමයි😍
มุมมอง 4.5Kหลายเดือนก่อน
#groceryshopping #groceryshoppingonabudget #sinhala
මගේ අලුත්ම business එකට කලින් / Community post එකෙන්ම අලෙවි වුණ මේස රෙදි / අලුතෙන් Bedsheets ගේනවා
มุมมอง 8Kหลายเดือนก่อน
මගේ අලුත්ම business එකට කලින් / Community post එකෙන්ම අලෙවි වුණ මේස රෙදි / අලුතෙන් Bedsheets ගේනවා
Pregnant🎀මම සහ Husband දෙන්නම නිවාඩුවක් අරන් ගෙදරම හිටියා/දෙන්නම මහන්සි වෙලා ආපු දවසක Hubby's B'day🎂
มุมมอง 1.1Kหลายเดือนก่อน
Pregnant🎀මම සහ Husband දෙන්නම නිවාඩුවක් අරන් ගෙදරම හිටියා/දෙන්නම මහන්සි වෙලා ආපු දවසක Hubby's B'day🎂
Pregnant🎀 මම උදේම නැගිටලා දවසම වැඩ කරපු දවසක් / උසස් පෙළට ලෑස්ති වෙන දරුවන් වෙනුවෙන්ම වෙන් වුණ දවසක්
มุมมอง 1.6K2 หลายเดือนก่อน
Pregnant🎀 මම උදේම නැගිටලා දවසම වැඩ කරපු දවසක් / උසස් පෙළට ලෑස්ති වෙන දරුවන් වෙනුවෙන්ම වෙන් වුණ දවසක්
චූටි මැණිකක් කුසේ දරාගෙන pregnancy එක ගැන කරන episode 3|මගේ මුල් මාස 3|අම්මාගේ සහ කළලයේ වෙන වෙනස්කම්
มุมมอง 2.8K2 หลายเดือนก่อน
චූටි මැණිකක් කුසේ දරාගෙන pregnancy එක ගැන කරන episode 3|මගේ මුල් මාස 3|අම්මාගේ සහ කළලයේ වෙන වෙනස්කම්
චූටි මැණිකක් කුසේ දරාගෙන pregnancy එක ගැන කරන episode 2 | hCG පරීක්ෂාව | දොළදුක | Morning Sickness🎀🤰
มุมมอง 7462 หลายเดือนก่อน
චූටි මැණිකක් කුසේ දරාගෙන pregnancy එක ගැන කරන episode 2 | hCG පරීක්ෂාව | දොළදුක | Morning Sickness🎀🤰
චූටි මැණිකක් කුසේ දරාගෙන pregnancy එක ගැන කරන episode 1 | දරුවෙකු කුසේ පිළිසිඳ ගැනීමේ පසුබිම 🎀🤰😍
มุมมอง 8182 หลายเดือนก่อน
චූටි මැණිකක් කුසේ දරාගෙන pregnancy එක ගැන කරන episode 1 | දරුවෙකු කුසේ පිළිසිඳ ගැනීමේ පසුබිම 🎀🤰😍
Pregnant🎀 මුල් අමාරු කාලෙ පහු කරලා මගේ Daily routine එකට හුරු වෙන ගමන් / Back to normal 😍
มุมมอง 1.9K2 หลายเดือนก่อน
Pregnant🎀 මුල් අමාරු කාලෙ පහු කරලා මගේ Daily routine එකට හුරු වෙන ගමන් / Back to normal 😍
අලුත් ජීවිතේට ටිකෙන් ටික හුරු වෙන ගමන් | Pregnant මුල් අමාරු කාලෙ පහු කරලා ආයෙත් වැඩ පටන් ගත්තා ❤️
มุมมอง 1.9K2 หลายเดือนก่อน
අලුත් ජීවිතේට ටිකෙන් ටික හුරු වෙන ගමන් | Pregnant මුල් අමාරු කාලෙ පහු කරලා ආයෙත් වැඩ පටන් ගත්තා ❤️
බෝධි පූජාවක් තිබ්බා /එළවළු පළතුරු සහ Grocery items ටිකක් shopping කරලා අස් කර ගත්තා / ඇදුම් මැහුවා😍
มุมมอง 8853 หลายเดือนก่อน
බෝධි පූජාවක් තිබ්බා /එළවළු පළතුරු සහ Grocery items ටිකක් shopping කරලා අස් කර ගත්තා / ඇදුම් මැහුවා😍
ගොඩක් දවසකින් අරන් ආව වීඩියෝව / A day in my life / වෙනස් වුණ අලුත් වුණ ජීවිතේ එක්ක
มุมมอง 7473 หลายเดือนก่อน
ගොඩක් දවසකින් අරන් ආව වීඩියෝව / A day in my life / වෙනස් වුණ අලුත් වුණ ජීවිතේ එක්ක
සතියකට එළවළු ටික එක පාර පිළියෙළ කරලා තියා ගත්තා / එදා තියා ගත්ත 🐟 උයලා fride rice හැදුවා
มุมมอง 3.3K4 หลายเดือนก่อน
සතියකට එළවළු ටික එක පාර පිළියෙළ කරලා තියා ගත්තා / එදා තියා ගත්ත 🐟 උයලා fride rice හැදුවා
සති දෙකකට පිරිමැහෙන්න කරවල, මාලු ටික, පොල් ටික මම එක පාර සකස් කරගෙන තියා ගත්ත විදිය 😍
มุมมอง 4.6K4 หลายเดือนก่อน
සති දෙකකට පිරිමැහෙන්න කරවල, මාලු ටික, පොල් ටික මම එක පාර සකස් කරගෙන තියා ගත්ත විදිය 😍
Kitchen එකට ආව අලුත් යාලුවො එක්ක Arrange වෙන ගමන් (කෑමත් හදන ගමන් - 1)
มุมมอง 1.9K4 หลายเดือนก่อน
Kitchen එකට ආව අලුත් යාලුවො එක්ක Arrange වෙන ගමන් (කෑමත් හදන ගමන් - 1)
සේරම වැඩ ටික සාර්ථක කර ගත්ත දවසක් / A Productive day in my life / Day in life / Sinhala day vlog
มุมมอง 9254 หลายเดือนก่อน
සේරම වැඩ ටික සාර්ථක කර ගත්ත දවසක් / A Productive day in my life / Day in life / Sinhala day vlog
අගෝස්තු මාසෙ මුල දවසක උදේ 4.15 ඉදන් 7.30 වෙනකන් මම ගත කරපු විදිය /A busy morning in my life
มุมมอง 1.3K4 หลายเดือนก่อน
අගෝස්තු මාසෙ මුල දවසක උදේ 4.15 ඉදන් 7.30 වෙනකන් මම ගත කරපු විදිය /A busy morning in my life
Vision board / how to make a vision board
มุมมอง 3745 หลายเดือนก่อน
Vision board / how to make a vision board
නිදුක් නිරෝගිමත් සුබ ම සුබ නව වසරක් වේවා!
සුභ නව වසරක් වේවා මිස්
සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා ! ❤❤
නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා..🎉🎉 මගේ පැටියත් පෙබරවාරි එන්නේ ❤
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.... තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා 🙏🙏
Oyage punchi Paula ta hamadama me wage satutin inna labewa. Niduk nirogi suba anagatayak wewa ❤❤❤
👌🎉🍃🌻
නිදුක් නීරෝගී ප්ර්ර්තිමත් නවවසරක් වේවා...🙏!
සුභම සුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏💕💕
ලස්සනයි 💐🎉✌️🌻👌🍀
👌🌻✌️🎉💐
ඔන්න මමත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .මාවත් එකතු කරන් තියාගන්න .ජයවෙිවා 💐🎉🌻🍀🍃✌️🌻👌
Niyamaine
අනිවාර්යයෙන් husband mata dena ණය ....bol ණය 😂😂😂😂
@@purnimamihiri8637 😅😅
❤❤
Husbund mokda krnne nangi?❤
❤❤
Thank u so much.oya hodata pahadiliwa kiyaladunna❤❤
Thank you so much miss..math hadanna gththa🥰..
Thank you so much akki 🥰🥰🥰 Math haduw ❤❤❤
ලස්සනයි ගොඩක් මදු ❤❤
@@nilanthiwijerathne3246 thank you so much ❤
Godak watina video 1 Dr. Mat me wage pot kihipayak use karanawa❤❤❤
Lassanai dr video 1. Mage husband mewagema mata hamadetama help karanawa. Ehema labannat api pin karala tiyenna ona❤❤❤
බුදු සරණයි ❤
ඔයා හරිම වාසනාවන්තයි නංගී ඔයාගෙ සැමියාගෙන් ලැබෙන වුදවු හරිම වටිනවා මේ කාලෙදී පරිස්සමින් ඉන්න නංගී බුදු සරණයි! 🙏🙏🙏♥️♥️♥️♥️
බුදු සරණයි ❤
❤❤❤❤
❤❤❤❤
Paththini meniyange pihiten niduk nirogi wasanawantha daruwk bihi wewa.
බුදු සරණයි ❤
හරිම ලස්සනයි අක්කේ අදත් vlog එක.... 💕හැමදාම වගේ ආසාවෙන් ඉවර වෙනකල්ම බැලුවා... ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... 💕😍💕😍♥️♥️🫶🫶
බුදු සරණයි ❤
හැමදාම සමඟියෙන් සතුටින්ම ඉන්න ලැබේවා❤❤❤
බුදු සරණයි ❤
Me year eke bullet journal eka haduwanam eka gana vedio ekakuth karanawada dr❤....oyage vedio man godak balanwa ❤ harima lassanai ❤ parissamin sathutin inna ..❤ budusaranai dr oyatai chuty patiyatai dennatama❤❤
❤❤❤
Lassanai adath vlog eka❤❤
Lassanai. Ewagema adahas tikat godak watinawa. ❤❤❤
නංගී ඔයා වගේ පෙනුම තියෙන ඔයාගේ ඔය පිළිවෙළ ම තියෙන මගෙත් යාළුවෙක් ඉන්නවා මාධවී සේනාරත්න කියලා. එයත් ගුරුවරියක් . එයාටත් නිතරම හැම දේම සෝදන වැඩේ තියෙනවා. 😂 ඔයාගේ චැනල් එක බැලුව මුල්ම දවසේ වීඩීයෝ එකේ ලින්ක් එක share කළා ඔයා වගේම කෙනෙක් ඉන්නවා වීඩීයෝ එක බලන්න කියලා. ඔයා school එකක teach කරනවද නංගී??
😅😅thanks, handbills gahanna aluth thanakata dunnama mage nama wenuwata Madhavee kiyala thamai danne godak welawata. Passe kiyala hada gannawa. Keep watching
Mata dn masa 5 wisthra wenwa dear.mata kassak hdila eka mage babata balapanwada ehena gassenna ehena hoda nadda plz reply
@KasunikaDulanjali-hg6zb ane baya wenna epa, eyawa ape ගර්භාෂෙ තියන ස්තර කිහිපයකින්ම ආරක්ෂා වෙලයි තියෙන්නෙ. ඒ වගේම ලොකුම ලොකු වතුර පිරුණ තරලයක් ඇතුලෙනෙ ඉන්නෙ. (හිතන්නකො ලොකු සිලි බෑග් එකකට වතුර පුරවලා ඒකට මාලුවෙක් දානවා. පස්සෙ ඒ සිලි බෑග් එකට පිටින් තට්ටු කරනවා. ඒත් මාලුවට ඒක ගානක් නෑනෙ. වතුර ඒ කම්පන උරා ගන්නවා) මුල්ම කාලෙ නම් මම දන්නෙ නැහැ ලොකු issue එකක් තියද කියලා. දැන්නම් ගානක් නෑ. ඒ තරලෙ තියෙන්නෙ කම්පන, ගැස්සෙන ඒවා උරා ගන්න. ඒ නිසා ලොකුවට හිතන්න එපා. කැස්සට බේත් ගන්න. VOG හම්බෙන්න ගියාම මතක් කරන්න. ලොකුවට කම්පන එන තැන් වල, ලොකු සද්ද තියන තැන් වල, ගොඩ වෙලාවක් ගැස්සෙන තැන් වල (බස් එකක පිටිපස්සෙ රෝදෙ උඩ ශීට් එකේ වගේ) නොයා ඉන්න. සාමාන්‍ය ජීවිතේ ගත කරන්න. Bs.
@madhurisenarathne6664 ane godak pin parisamin inna bs
Akke wool soot set eka gtte kohenda? Eka hrima cute
@@heshanisandareka4535 baby care wala balannako thiyenawa ❤
ගොඩක් වටින අදහස් තිබුණ වීඩියෝ එකක්.... ස්තුතියි.... ❤❤❤❤