මට දුන්නු දුක් ගින්න | Mata Dunnu Duk Ginna | Cover Song by | Amisha Minol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @AmishaMinol
    @AmishaMinol  2 ปีที่แล้ว +1608

    හැමෝම හොයපු වීඩියෝ එක.🤩 ඉතිං අදහස් දක්වන්න අනිත් අය අතර බෙදාගන්න කියල ආදරයෙන් ඉල්ලනවා.. ඒ වගේම Amisha Minol shorts channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.🙏

  • @ruwankumara7949
    @ruwankumara7949 2 ปีที่แล้ว +971

    "යලි එන්න එපා දැන් ,සිත සෑදූවා මන් ,නවතින්න ගිය තැනම නුබෙ ලෝකයේ" බොක්කටම වදින්න කියනවා අයියේ.🥰🥰❤❤

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +105

      ගොඩක් ස්තුතියි

    • @anjulaheshan9312
      @anjulaheshan9312 2 ปีที่แล้ว +18

      Siravatama ow♥️🙏

    • @thamaraherath2339
      @thamaraherath2339 2 ปีที่แล้ว +21

      සිරාවටම බං එ කොටස මං රිවයින් කර කර ඇහුවා පට්ට බං සුපිරි ඒ ටික මට නම් බොක්කටම වැදුනා😌🎧

    • @sunethdeshan6010
      @sunethdeshan6010 2 ปีที่แล้ว +10

      හම්මෝ.. ඔව් බං.. 😘😁

    • @mithilamadushan7848
      @mithilamadushan7848 2 ปีที่แล้ว +7

      Sirama. Bn eka pisuuwak

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +105

    *ඇබ්බැහිවෙන ප්‍රතිශතය 100% 💯❤️ ප්‍රවේශමින් 😍🌼🥺*

  • @ayeshafernando2160
    @ayeshafernando2160 2 ปีที่แล้ว +137

    ඇබ්බැහි වෙච්චි voice එකක් 🥺❤️....අනාගතයට සුබ පැතුම් අයියෙ❤️

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +15

      🙏💐

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

  • @billygaming7087
    @billygaming7087 2 ปีที่แล้ว +50

    දමිත් අයියාගේ සින්දුවක් මේ වගෙ කියනව කියන්නෙ ... ඉතින් වැඩ්ඩෙක් තමා ... දමිත් අයියාගේ වගේම ... ගැබුරු කට හඩක් ... පට්ට වැඩක් ... අහන් ඉන්න ආසයි ... 💪💪❤❤👍👍

  • @mudithahansani2056
    @mudithahansani2056 2 ปีที่แล้ว +392

    කලාතුරකින් අසන්නට ලැබෙන දුර්ලභ ගනයේ ගැඹුරු කටහඬක් .කනට හරිම මිහිරියි ඔබේ ගායනය..සුබ පැතුම් 🖤🖤

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว +1

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

  • @yenudula2309
    @yenudula2309 2 ปีที่แล้ว +175

    මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්
    රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්
    අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා
    මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා
    ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
    මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ
    කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
    පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
    යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං
    නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA 2 ปีที่แล้ว +471

    Next Level 😮❤

    • @thevpuradulran5783
      @thevpuradulran5783 2 ปีที่แล้ว +5

      sini pabba🤩❤❤❤

    • @smoky4041
      @smoky4041 2 ปีที่แล้ว +3

      සිනි කාරයා 😂❤❤

    • @Thisara.003
      @Thisara.003 2 ปีที่แล้ว +2

      💔💔

    • @NIKO-pu6gr
      @NIKO-pu6gr 2 ปีที่แล้ว +3

      Pabba cer seeni thiyetha 😅

    • @akashdeshan7133
      @akashdeshan7133 2 ปีที่แล้ว +2

      සීනි පකයා

  • @geethikadilani3696
    @geethikadilani3696 2 ปีที่แล้ว +51

    පුදුම කටහඬ අනේ... ඔයා නම් නියමයි මල්ලියෝ ❤ ඔයාගේ මුලු ලෝකෙම සංගීතේ බව පේනවා. මුලු හදවතින් ම සුභ පතනවා ඔයාට. ඔයාගේ කොණ්ඩෙත් ශෝයි.... අනේ. බුදු සරණයි 🙏🙏 ජයෙන් ජයම වේවා මගේ මල්ලියෝ ❤

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว +1

    Aththamai ලස්සන සිංදුවක් patta ලස්සනයි malliya ජයවේවා oyata

  • @treshankurera6441
    @treshankurera6441 2 ปีที่แล้ว +401

    අධිමාත්‍රා කියලා මේකටත් කියන්න පුලුවන් මචන්.. පට්ට.... 💛💛💛

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +49

      ගොඩක් ස්තුතියි

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว +3

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

  • @surfshenukuragodagamalathg5001
    @surfshenukuragodagamalathg5001 2 ปีที่แล้ว +95

    ඔයාගෙ කටහඬ භාවනාවක් අයියේ🥺❤️

  • @Water_O_Brien
    @Water_O_Brien 2 ปีที่แล้ว +196

    අයිය ඉස්කෝලෙදි කිව්ව"මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා..." සිංදුව ඕනෙ❤️👍

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +39

      හා

    • @pasindulakshan9962
      @pasindulakshan9962 2 ปีที่แล้ว +13

      අඩේ ඔව්ව් බලෙන් කියෙව්වෙ එක එදා 😅

  • @dilmisathishma6444
    @dilmisathishma6444 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් මතක් කරනවා...ආසම වොයිස් එක...🎧🎧🎧පිස්සුවෙන් අහන්නෙ මේ ටිකේම..මේ හැම සින්දුවක්ම

  • @tharukamuthumali9321
    @tharukamuthumali9321 2 ปีที่แล้ว +8

    හිත පිච්චෙන වාරයක් ගානෙ මං මේ කටහඩ අහනවා ඒක මාර භාවනාවක් වගෙ සහෝදරයා පිනට හම්බුන මේ කටහඩින් සහසක් සවන් නිවන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕනි ❤️❤️👍

  • @indrajithupendra7284
    @indrajithupendra7284 2 ปีที่แล้ว +163

    සුපිරි අයියේ ඔයාගේ voice එක ❤❤❤
    රුවන්වැල්ලෙ ගොඩක් අය මේ සින්දුව අහනවා

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +17

      ගොඩක් ස්තුතියි මල්ලි

    • @මොඩිෆයිබ්රො
      @මොඩිෆයිබ්රො 2 ปีที่แล้ว +3

      මමත් අටාලෙන් බලා ගෙන ඉන්නේ

    • @chamidumadusanka9200
      @chamidumadusanka9200 2 ปีที่แล้ว +7

      කෑගල්ලෙ අපිත් ඉන්නවෝ.❤️

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

    • @ireshaharsani4980
      @ireshaharsani4980 2 ปีที่แล้ว

      Me para kegallta thamai 😘😘😘

  • @thusharad.6335
    @thusharad.6335 2 ปีที่แล้ว +181

    වැඩි රැඟිලි නෑ.මුල් ගායනයට උපරිම සාධාරනයක් මේක ❤️‍🔥😍

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +25

      ගොඩක් ස්තුතියි

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว +1

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

    • @prabuddhiwithart222
      @prabuddhiwithart222 2 ปีที่แล้ว

      @@AmishaMinol 💯💯💯💯💯🥰🥰

    • @chtahushakeshan1810
      @chtahushakeshan1810 2 ปีที่แล้ว +1

      @@AmishaMinol ❤

  • @sampathharshana4328
    @sampathharshana4328 2 ปีที่แล้ว +66

    බලං හිටියේ මේක එනකම්. උඹ භාවනාවක් පුරුදු කලා මචන්. කොහේ හිටියත් මේ පුංචි රටේ කවදා හෝ තරුවක් වේවා කියලා පතනවා එක සිතින්.

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +6

      ස්තුති මචන් 😊

  • @harshimadubashinimadubashi5806
    @harshimadubashinimadubashi5806 ปีที่แล้ว

    ඇවිලෙන්නෙ පෙම් පතක ලියවූ වදන් හමු වේවි පෙරදිනක පැතු ඒ පැතුම් සුපිරි ගායනයක්

  • @ravidudilsan4996
    @ravidudilsan4996 2 ปีที่แล้ว +2

    අම්මො එකනන් පට්ටමයි කොම්ලෝ සුපිරිමයි 😃😃තවත් සහන ඉදිරියට ඔ😃😃

  • @akirom8946
    @akirom8946 2 ปีที่แล้ว +160

    මේ සින්දුව නිසා තමයි අයියාව හොයාගෙන ආවේ. ගොඩක් ලස්සනයි.❤️

  • @dilshanithilakarathna2156
    @dilshanithilakarathna2156 2 ปีที่แล้ว +330

    ඔයාගෙ voice ekata පිස්සු වැටිලා ඉන්නෙ❤️🌸

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +36

      🙈

    • @onlydancing6147
      @onlydancing6147 2 ปีที่แล้ว +3

      මාත්💓💓

    • @dewmithakshila3661
      @dewmithakshila3661 2 ปีที่แล้ว +2

      මාත් 😁

    • @samiththaranga7982
      @samiththaranga7982 2 ปีที่แล้ว

      ᴱᵏᵃ ᵃᵗʰᵗʰᵃ ᵐᵃʳᵃᵐᵃ ᵏᵃᵗᵃ ʰᵃᵈᵃᵏ ᵖᵃᵗᵗᵃᵐᵃ ᵈⁿ ᵐᵃᵗᵃᵗʰ ʰⁱᵗʰᵉⁿᵒ ᵐᵃⁿ ᵐᵉ ᵏᵃᵗᵃ ʰᵃᵈᵃᵗᵃ ᵖⁱˢˢᵘ ʷᵃᵗⁱˡᵃ ᵏⁱʸᵃˡᵃ

    • @sureshmadushanka9400
      @sureshmadushanka9400 2 ปีที่แล้ว +1

      Ftta bn සුපිරි

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 2 ปีที่แล้ว +85

    පිස්සුවක් මචං..දමිත් අයියගේ "සඳ වී හඳේ" සින්දුව ඕන බං🔥♥️🤘

  • @tharushiabeywickrama5366
    @tharushiabeywickrama5366 2 ปีที่แล้ว +12

    මං ඉස්සෙල්ලම ඇහුවෙ මේ සින්දුවේ කොටසක්.. voice එක නම් මාරයි,,ජය වේවා අමීශ අයියේ♥♥

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 2 ปีที่แล้ว +1

    Hiru star බලන්න ගිහින් ඒක බලල හොයන් ආවේ🤩🤩🤩 සුපිරී මේ සින්දු වලින්ම ගොඩ යන්න ඔබට ජය 🇱🇰

  • @vihangagamage7185
    @vihangagamage7185 2 ปีที่แล้ว +55

    මෙන්න මූට තව අත් දෙකක් දීපන් මීට වඩා දෙයක් බලන්න පුලුවන් ❤ සුපිරියක් බ්‍රො Cheers from UAE 🇦🇪

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +10

      ගොඩක් ස්තුතියි අයියේ 🙏💐

    • @amandiishara7271
      @amandiishara7271 2 ปีที่แล้ว +1

      Ou deiyaneee....

  • @D.hasarel331
    @D.hasarel331 2 ปีที่แล้ว +54

    Voice එක නම් පහරක් අයි​යෙ
    තනිකරම භාවනාවක් ව​ගේ 💚

  • @ThariV69
    @ThariV69 2 ปีที่แล้ว +78

    උබ දවසක මේ ඉන්න තැනට වඩා උඩට එනවා බන් අපිට උබව නැතිවම බැරි එකෙක් වෙනවා ඒ ඔක්කෝම මේ සිංදුව නිසා උබේම කියලා තියෙන වෙනස්ම හිතට වදින හඩ නිසා ආදරෙයි සහොදරයා තව ලස්සන කවර්ස් කරන්න සුභ පතනවා 👍❤️

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +19

      ගොඩක් ස්තුතියි. මමත් බලාපොරොත්තු වෙනවා වොයිස් එක ඔයාලට නැතුවම බැරි එකක් කරන්න.

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

    • @ThariV69
      @ThariV69 2 ปีที่แล้ว +5

      @@AmishaMinol මගේ සහෝ ඔයා දැනටමත් ඒක කරලා ඉවරයි ආයේ ඉතින් එකෙම්ම හිරැ ස්ටාර් ඔයා තමයි 😍

    • @buddhikasathsarani857
      @buddhikasathsarani857 ปีที่แล้ว +1

      @@AmishaMinol දැනටත් නැතුව බෑ

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 2 ปีที่แล้ว +1

    කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ, පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ,
    යලි එන්න එපා දැන් සිත සෑදුවා මං ,නවතින්න ගිය තැනම නුඹේ ලෝකයේ,👍👍😔😔

  • @kavishkagimhani9803
    @kavishkagimhani9803 2 ปีที่แล้ว +16

    හදවතට කියනව වගේ දැනෙන්නෙ අය්යෙ.ඒ තරම් ඒ voice එක ගැඹුරුයි😊❤️‍🔥

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +92

    Guitar පාරනම් සුපිරියක් සහො❤️🙂

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +15

      Thanks bro

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

    • @abhicreationbandarawela6596
      @abhicreationbandarawela6596 2 ปีที่แล้ว +2

      Hiru star wenne uba machan..aka aniwa

  • @randikadissanayaka2095
    @randikadissanayaka2095 2 ปีที่แล้ว +29

    අමුතුම වෙනසක් ❤️❤️
    ගොඩක් ලස්සනයි
    all the best......
    congratulations ❤️❤️❤️

  • @SLMemeReview
    @SLMemeReview 2 ปีที่แล้ว +81

    කට හඩ නම් සුපිරියක් අයියේ 🥰 කාලේ කට පස්සේ අහපු සුපිරිම Cover song එකක් Best Of Luck දිගටම ඔනේ අයියේ මේ වගේ එව්වා ගොඩක් 🥰❤️‍🔥❤️‍🔥

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි

  • @gamingtikka...5957
    @gamingtikka...5957 2 ปีที่แล้ว +1

    Man ahapu oyage palaveni sinduvenma mata godak asahithuna..😃🤘👍💚

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතා බුදුසරණයි දෙව් පිහිටයි ඉදිරියට ම යන්න සක්තිය ලැබේවා

  • @anjanacharith7028
    @anjanacharith7028 2 ปีที่แล้ว +20

    Ft brother💕......ඒ voice එකට ආදරේයි ආ....සුපිරි වැඩක් මාරම ලස්සනයි❤️❤️❤️......සින්දු කියලා රසවින්දනය විනාශ කරන සින්දු එක්ක බලද්දී සුපිරි වැඩක් සහෝදරයා❤️❤️❤️ මේක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumuduprasanna3759
    @kumuduprasanna3759 2 ปีที่แล้ว +27

    සුපිරි සහෝ එ හඬ අමුතුම හැඟීමක් තියේ... සුභ පැතුම් සහෝ

  • @m.lakshi6135
    @m.lakshi6135 2 ปีที่แล้ว +22

    මෙකම අහලා ගෙදර මිනිස්සු baninawa එකම සින්දුවක් අහානවායි කියලා,මටනම් එපා වෙන්නෙ නැ 🥰❤️‍🔥

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 2 ปีที่แล้ว +1

    Kiweni parada ahanne kiyala kalpana karana mama 🥰❤️ Sri Lanka best singer

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +8

    ලස්සනයි අයියේ බොක්කටම වැදුනා ❤️‍🔥

  • @tharukalakshani1676
    @tharukalakshani1676 2 ปีที่แล้ว +24

    මාරම ලස්සනයි අයියා😍 අයියාගෙ කටහඬනම් භාවනාවක්. ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න අයියට සුභ පතනවා 😍

  • @pasindusulakshana8518
    @pasindusulakshana8518 2 ปีที่แล้ว +80

    ඒ voice එකේ තියෙන රසය මන් මෙතෙක් එකම ගායකයෙක්ගෙන්වත් දැකල නෑ මචන් අමුතුම රසයක් ❤️

    • @Top10-e7l5d
      @Top10-e7l5d 2 ปีที่แล้ว

      Amisha Minol New songs 2022 February - th-cam.com/video/cFOCIosbebg/w-d-xo.html

  • @shashikavindya6298
    @shashikavindya6298 2 ปีที่แล้ว +32

    අම්මොහ් භාවනාවක්.. 👌♥️ වොයිස් එකට පිස්සු හැදෙනවා... 😚 මේක ඔයාට... 🌹👈

  • @shinywasana5876
    @shinywasana5876 2 ปีที่แล้ว +9

    අමීශ අයියගෙ voice එක කියන්නෙ ආයෙ ඉතිම් මත්ද්‍රව්‍යක් 🙈❤️

  • @thilinasupun3000
    @thilinasupun3000 2 ปีที่แล้ว +69

    ලස්සනයි අමීෂ. ලොකු ගමනක් යන්න කියලා උබට සුබ පතනවා මචන්👍👍👍

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි

  • @ranidushamika5373
    @ranidushamika5373 2 ปีที่แล้ว +30

    මේක trending කරමු සැට් එක . 😎💪

  • @gamingwithishanka
    @gamingwithishanka 2 ปีที่แล้ว +34

    සුපිරියි අයියේ 😍💙 ඔයාගේ වොයිස් ගිටාර් ප්ලේයින්ග් වලටයි වොයිස් එකටයි මම අැබ්බැහි වෙලා 😍😍

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +3

      තැන්ක්ස් කොල්ලා😊

  • @thubeduraupananda4898
    @thubeduraupananda4898 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයගෙ කට හඩින් මේ සින්දුව කියනවා අහන කොට හරියට බාවනාවක් වගේ හිතට පුදුම නිවනවක් දැනෙන්නේ හිතේ තියෙන පශ්න ඔක්කොම අමතක වෙලා යනවා ලස්සන කටහඩක් මන් අනිවරෙන් දවසට දෙපාරක් තුන්පාරක් ඔයගෙ කටහඩින් කියන මේ සින්දුව අහනවමයි එ තරම් හිතට නිවනක් දැනෙනවා හිරු ස්ටාර් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💖💖😊😊😊😊💖👍👍👍

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදුසරණයි ඔයාට ගමේ තරුවක් සතුටුයි

  • @ireshmaduvantha5170
    @ireshmaduvantha5170 2 ปีที่แล้ว +6

    නියමයි සගෝ එලම.සුපිරිම මනො පාරක් වදිනවා එලම.බූටක් කාලා නැතත් හිතට වැදුනා

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @madukavimesh9043
    @madukavimesh9043 2 ปีที่แล้ว +14

    අමීෂ අයියා එකෙන්ම ඉතිං පිස්සුවක් ඈ❤️ අධිමාත්‍රා😍

  • @maneeshachamod754
    @maneeshachamod754 2 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි අමීෂ අයියෙ .. ❤️ කටාඩනම් බාවනාවක්.. ඔයාගෙ ප්ලූට් පාරත් මරු අයියෙ ...කෑගල්ලෙන් නැගී එන මාරම වැඩ්ඩෙක්..සුභ පතනව ඉස්සරහටම යන්න....සරස්වතී පිහිටයි..ආයුභෝ...🤟🤟

  • @sameeralakmal5846
    @sameeralakmal5846 2 ปีที่แล้ว

    Voice eka patta saho.....e vagema .....yali ennepa dan sitha saduva man navathinna giya thanama nube lokaye......ridennama denava e kalla bro ...ela ❤️❤️❤️

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +5

    මල් voice අතර සුපිරිම voice එකක් ..💜️💜️💜️

  • @manjukumara265
    @manjukumara265 2 ปีที่แล้ว +8

    අමුතුම ගැම්මක් අයියේ වොයිස් එක භාවනාවක් .... ජය වේවා 🧡🧡👍❤

  • @sandudilshani1551
    @sandudilshani1551 2 ปีที่แล้ว +9

    කට හඩටනම් පිස්සු හැදිලා ඉන්නේ අයියේ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @rumeshrasanjala6820
    @rumeshrasanjala6820 2 ปีที่แล้ว +21

    බොරුවට රගන් නැතුව සින්දුවට සුපිරි සාදරනයක් කරනවා සුපිරියක් අයියේ අපේ උන් අහන්නෙම අයියගේ කවර් සෝන්ග් ගැම්මක් තමයි අයියේ ❤

  • @maleeshadeushan2422
    @maleeshadeushan2422 2 ปีที่แล้ว +1

    අමීශ් අයියගෙ සින්දු වලට අබ්බහි වෙලා ඉන්න මම ♥️💯✨...... පට්ටම voice එකක් ✨💯 අදරෙයි අයියා.✨♥️...... තව ඔනෙ සින්දු..

  • @ruwinifonseka28
    @ruwinifonseka28 2 ปีที่แล้ว +11

    ඔයාගේ කටහඬ නම් පිස්සුවක් අයියේ. ගොඩාක් ලස්සනයි all the best 🙂❤️

  • @dinidugimhan7601
    @dinidugimhan7601 2 ปีที่แล้ว +8

    අමීෂ අයියා...❤❤❤ ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙක් මෙච්චර තැනක ඉන්නව දකින එක ගැන..උබව ආශ්‍රය කරන්න ලැබිච්ච එකට සතුටුයි පට්ට විදිහට...දිග ගමනක් යමන්.....ආදරෙයි... සුභ පතනවා කොල්ලෝ...දිගටම ඕනී මේවා... ❤✌🙌👊

  • @charunijay9524
    @charunijay9524 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ ලස්සනයී....... ඔයා නම් කියන්න වචන නෑ.... බුදුසරණයී!!! ජය වේවා!!! 🔥🔥🔥

  • @malishamaduwantha6111
    @malishamaduwantha6111 2 ปีที่แล้ว +9

    වැඩේනම් පට්ට අයියෙ.💓💓💓💓💓කොල්ටියක් තමා...😘😘😘😘😘😘😘😘

  • @sunethravithange2668
    @sunethravithange2668 2 ปีที่แล้ว +1

    Good luck harima lassani voice aka hiru ⭐ Star aketh lassani sing Kara good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👍 ❤️❤️❤️❤️❤️❤️

  • @dewmiganewaththa1124
    @dewmiganewaththa1124 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියේ ඔයාගෙ voice එක, දැන්නම් ඔයාගෙ voice එකට අැබ්බැහි වෙලා මං

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +6

    හරියටම තුන්වෙනි විනාඩියේදි සබ්ස්ක්‍රයිබ් වුණා දෙපාරක් නොහිතාම ❤
    Congratulations මචං අලුත් වෙනසකට 💪

  • @udarasandaruwan8077
    @udarasandaruwan8077 2 ปีที่แล้ว +18

    සුපිරියක් අයියෙ ❤ All the best

  • @adithyawaiddiyarathn2099
    @adithyawaiddiyarathn2099 2 ปีที่แล้ว +4

    අයියේ ඔයාගේ කටහඬ භාවනාවක් වගේ පට්ට ලස්සනයි ඔයාගේ කට හඬ අයියේ 😍😍 සුභ පැතුම්😍🤩🤩

  • @disnasuranji2188
    @disnasuranji2188 2 ปีที่แล้ว +1

    අනේ ඔයානම් එ හඩ කොච්චර අැහුවත් එපා වෙන්නැ මාරම ලස්සනයි

  • @menakasanjeewani1639
    @menakasanjeewani1639 2 ปีที่แล้ว

    කුසුම් සරා සිංදුව වගේම මෙි සිංදුවත් ලස්සනයි ගොඩක් ඒ කටහඬනමි.... 👍👍

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +15

    ලස්සනයි අයියේ 🎶🎶ඉදිරියටම යන්න සුභ පතනවා🌠🌠

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

  • @suddi9111
    @suddi9111 2 ปีที่แล้ว +14

    Superb ❤️
    Amazing voice 😍
    Best of luck !!❤️❤️

  • @wildlifeandoceanresourceco1015
    @wildlifeandoceanresourceco1015 2 ปีที่แล้ว +6

    ඇබ්බැහි වෙච්චි voice එකක් 🥺❤....අනාගතයට සුබ පැතුම්

  • @salindasadaruwan2023
    @salindasadaruwan2023 2 ปีที่แล้ว +2

    මම ආසම සින්දුව අයියේ❤️❤️❤️🥰🥰😍🥰😍 ඔයා එක ලස්සනට
    කියනවා❤️❤️❤️❤️❤️❤️

  • @dinukadilhara4512
    @dinukadilhara4512 2 ปีที่แล้ว

    Asama sinduwak මම asama kenekge katahaidin ඇත්තටම ලස්සනයි oya nam සුපිරි ayye wish karanawa oyata dura gamanak yanna kiyala🥰🥰🥰❤

  • @isuruvithanage5709
    @isuruvithanage5709 2 ปีที่แล้ว +13

    Superb...feel so damn authentic brother! Please don't stop singing... your voice is a rare treasure...continue and be real like this ...no doubt you'll achieve great heights...wish you well from the bottom of my heart! You resuscitated this dying song back to life! You have my respect❤🤛

  • @ireshamaduwanthi8583
    @ireshamaduwanthi8583 2 ปีที่แล้ว +16

    කටහඬ භාවනාවක්🥰

  • @thilinaprasad5033
    @thilinaprasad5033 2 ปีที่แล้ว +20

    මනො පාරකට කියාපු සිංදුව මචන්.
    ලොකු ගමනක් යන්න පුලුවන් එකෙක් උබ. දිනෙන් දින සාර්තක වෙවා. බුදුසරනයි😊

  • @Helpyou09
    @Helpyou09 2 ปีที่แล้ว

    අන්න වොයිස් ජය වේවා සුපිරියක් ඕනේ ඉස්සරහට අනිවා හිට් වෙනවා

  • @siwminisasikala9300
    @siwminisasikala9300 2 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ voice eka ❤️😍😍😍🥺 බුදු සරණයි ❤️

  • @rashmiyasara6959
    @rashmiyasara6959 2 ปีที่แล้ว +17

    මේක තමයි අයියගෙ luky song එක... හරිම ලස්සනයි අයියේ ❤️👍❤️👍

    • @AmishaMinol
      @AmishaMinol  2 ปีที่แล้ว

      💐

    • @SANDUNINOKA1
      @SANDUNINOKA1 2 ปีที่แล้ว

      aniwa, matath set une meke tik tok song eka,,,, supiri, honda quality recording ekak dannna.

  • @Sithu123__
    @Sithu123__ 2 ปีที่แล้ว +5

    ඒ voice ekh භාවනාවක්.🥰❤️🤧💞

  • @sithumsanjana4087
    @sithumsanjana4087 2 ปีที่แล้ว

    මං ආස no1 voise එක භාවනාවක් අයියා බුදු සරනයි ජයවේවා...☸️💪

  • @kavindyasasi2241
    @kavindyasasi2241 2 ปีที่แล้ว +1

    කීවෙනි පාරද මේ අහන්න්නෙ කියලා මට ම හිතා ගන්න බෑ♥️♥️♥️ ඔයාගෙ වොයිස් එක ඒ ඇකශන් 😍මාරම ලස්සනයි♥️♥️♥️

  • @luxmijayasekara9620
    @luxmijayasekara9620 2 ปีที่แล้ว +5

    අයියේ ඔයාගෙම කියලා original එකක් ඕනා 😥😥...ඇත්තටම මාර ලස්සනයි 💫💫God bless brother !! 💕💕💕💕

  • @chanakashehan7269
    @chanakashehan7269 2 ปีที่แล้ว +4

    🎸 ගිටාර් එකට ඇඩවනවා ❤️ පිස්සුවක් අයියන්ඩී ❤️

  • @vimalagnanathero.864
    @vimalagnanathero.864 2 ปีที่แล้ว +7

    සිරාවටම පට්ට අයියේ 🥰😍 ඔයා සිංදු කියද්දි ඇගේ හිරි කඩු පිපෙනව 🥺 Hiru star එකේ කියපු සෝන්ග් එක පට්ට.හදවතින්ම සුභ පතනව 🙏 මේ session එකේ ඔයා තමා Winer ❤️❤️

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෙති සුපිරිම සුපිරි voices akak 👍👍👍👍🌹🌹💖💖💖💖

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +2

    අම්මෝ අයියේ ඔයාගේ සින්දු දවසට දහ පාරකට වඩා බලනවා .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .❤️ ඔයාගේ කටහඬ මාරම ලස්සනයි. ජයෙන් ජයම වේවා අයියේ ❤️😘

  • @shamarathnayaka1454
    @shamarathnayaka1454 2 ปีที่แล้ว +8

    අයියෙ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ඇස් වලට කදුලු එන තරම් ඔයාට හදවට sing කරන්න පුලුවන් ලස්සනයි අයියෙ ❤️

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 2 ปีที่แล้ว +3

    අනෙ ayye oyge voice eknm🥺♥️ adimathrawak ඇබ්බැහි vela inne 🙈😘
    "Sidadiye mn dutuvata" song eka ooni 🥺🥺🥺♥️♥️♥️

  • @sachininiwanthika3738
    @sachininiwanthika3738 2 ปีที่แล้ว +4

    ඔයාගෙ කටහඩනම් පිස්සුවක්..😍❤️

  • @shanaputha1519
    @shanaputha1519 2 ปีที่แล้ว

    Aiya music indresty ekata hena gammak thama ....🤟🏻❤️🥳❤️....

  • @sandaminikavindiya9770
    @sandaminikavindiya9770 2 ปีที่แล้ว

    Math me sinduwa ahunata passe kauda kiyanne kiyala heuwe pattama lassanai hithat pathulatama waduna budusaranai jayen jaya 👌👌👌👌👌

  • @sahanmalshan1606
    @sahanmalshan1606 2 ปีที่แล้ว +7

    දමිත් අසංකගේ සින්දු සෙට් එක්කටම මේ වගේ කවර් ටිකක් කරානං මරු අයියා❤️

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f 2 ปีที่แล้ว +6

    What a beautiful voice 😳 great work Amisha Minol 😎 Keep it up 💕

  • @chamindu7328
    @chamindu7328 2 ปีที่แล้ว +6

    ලස්සනයි හැකියාවයි දෙකම තියේ සහෝදරයා..🌏🙂

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    Superb song of Damith.u also did it superbly.Good Luck malli.claasy Lyrics n melody of the song..

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว

    ස්ටේටස් එකක් දැකලා හොයන් ආවේ හරිම ලස්සනයි ගායනය

  • @Amilawariyapola
    @Amilawariyapola 2 ปีที่แล้ว +4

    හොයාගෙන ආවා ❤️❤️ පිස්සුවක්. කවදාවත් වරදින්නෑ ❤️ දවසක මේ ලංකාවෙ හොද තැනකට වරෙන් මචන්. අරයා වගෙ මෙයා වගෙ කියන්න බෑ. උබ උබ වගෙ ❤️❤️ එච්චරයි

  • @ThariV69
    @ThariV69 2 ปีที่แล้ว +5

    භාවනාවක් සැරෙන් සැරේ ඇවිත් බලලා යන උන් මේ කොනට