✔ ෆ්‍රයිඩ් රයිස්, බිරියානි වලට අපේ අම්මාගේ ක්‍රමයට විශේෂ අන්නාසි කරිය Special annasi curry Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 6

  •  3 ปีที่แล้ว +16

    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් ​www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. ​www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා

  •  3 ปีที่แล้ว +7

    rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Annasi curry රයිස් අන්නාසි කරිය th-cam.com/video/10vDZPPVQgk/w-d-xo.html
    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html

  •  3 ปีที่แล้ว +7

    තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/-hqEAMnIbdk/w-d-xo.html
    වඩේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/yxAp41CBO_Y/w-d-xo.html
    උදෑසන ආහාර th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html

  •  3 ปีที่แล้ว +9

    කමෙන්ට් දමන විට "first comment" "මුලින් බැලුවේ මම" first like "පළවෙනි කමෙන්ට් එක" ෂා, මරු, වාව්...වැනි තනි වචනයේ කමේන්ට්, විවිධ පිංතූර , කළු හාර්ට් , රතු හාර්ට් සලකුණු දමා ඇති කමෙන්ට් බ්ලොක් කර ඇත. ඒ නිසා වීඩියෝවට, රෙසිපියට අදාල දේ පමණක් කමෙන්ට් කරන්න. ඒවා පමණක් OK කරණු ලැබේ. ඒයට හේතුව අපේ අම්මා වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ඉවත්වී, ඒ හිිඩස පිරවීමට කණ්ඩායමක් විසින් ඒවැනි කමෙන්ට් දමන නිසාය.

  •  3 ปีที่แล้ว +9

    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html
    ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/m-pgEZD9lUg/w-d-xo.html
    අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html

  •  3 ปีที่แล้ว +7

    පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/8ZZoxJuxE3A/w-d-xo.html
    ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/IMMD_bz5S4Q/w-d-xo.html