✔ ඕනෑම බතක් එක්ක මේ අන්නාසි කරිය කාලා බලන්න. වෙන මොකුත් ඕනේ නැහැ Pineapple curry Annasi by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    1 raw pineapple
    1 cup coconut
    1/4 tsp fenugreek
    1 tbsp chili powder
    1/2 tsp black pepper
    1/2 tsp turmeric powder
    a piece of cinnamon
    1 tbsp sugar
    1 tsp curry powder
    1 1/2 tsp salt
    7-8 red onion
    4-5 dried red chili
    1/2 tsp mustard seeds
    a piece of lemon grass
    curry leaves
    rampa
    Ape amma Annasi curry

ความคิดเห็น • 8

  •  3 ปีที่แล้ว +3

    rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Annasi curry රයිස් අන්නාසි කරිය th-cam.com/video/10vDZPPVQgk/w-d-xo.html
    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html

  •  3 ปีที่แล้ว +1

    චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
    පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/-Nzns30T7IM/w-d-xo.html

  •  3 ปีที่แล้ว +2

    විශේෂ ගෙදර හදපු කෑම වර්ග th-cam.com/video/faT7ihiXUrA/w-d-xo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
    පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/-Nzns30T7IM/w-d-xo.html

  •  3 ปีที่แล้ว +1

    මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html
    රොටි වර්ග th-cam.com/video/zgWRcPppViA/w-d-xo.html

  •  3 ปีที่แล้ว

    තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/-hqEAMnIbdk/w-d-xo.html
    වඩේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/yxAp41CBO_Y/w-d-xo.html
    උදෑසන ආහාර th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html

  •  3 ปีที่แล้ว

    කෙටි කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/jaAe8lP3yZk/w-d-xo.html
    කොෆී චොකලට් පාන වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/kFUeD-WE1Xs/w-d-xo.html
    පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/ostNN5oUtdc/w-d-xo.html

  •  3 ปีที่แล้ว +2

    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා.
    මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  •  3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක 2020-02-09 අප්ලෝඩ් කල එකකි, මේ වීඩියෝ එක අවුරුද්දයි මාස 3ටම යවලා තිබුනු ප්‍රමාණය තමයි මේ පෙන්නන්නේ. අපේ අම්මා චැනලයෙන් අලුත් රෙසිපියක් කලොත් එක කාට හරි කියා කරවනකම් යුටියුබයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්නට සම්බන්ධ කිහිපදෙනකුට නින්ද යන්නේ නැත.
    ඔවුන් එම රෙසිපිය ඔවුන්ගේ ගමේ කෙනෙක් ලව්වා කරවා අප්ලෝඩ් කරවන තුරු අපේ අම්මා විසින් කරන ලද මෙවැනි අලුත් රෙසිපි සහිත වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැත. ඔවුන් ඒ සඳහා කල් යල් බලා දිගටම මේ වඩේ කරගෙන පැමිණියා. වැඩිපුරම අපේ අම්මාගේ රෙසිපීස් කරවන්නේ අගහරු ග්‍රහායාගේ ගමේ පුතාලා දුවලා ලවාය. අපේ අම්මාගේ මෙම රෙසිපීස් යුටියුබයේ පමණක් නොව, පත්තර, පොත් වලින් සහ වෙනත් ක්‍රම වලින් ඉතා ඉක්මණින් සෙනඟට යවනවා ඇත. මොවුන් කියන්න උත්සහ කරන්නේ අපේ අම්මා ඔවුන්ගෙන් බලාගෙන ඉව්වා කියාය. ඔබට යම්කිසි වීඩියෝවක් එන විට ඒ විඩියෝවේ දිනේ බලන්න. එවිට ඔබට වැටහේවි.
    මෙවැනි දේවල් අපේ අම්මා චැනලයට සිදුවුනි මේ යට තියන ලින්ක් එක ක්ලික් කර වෙබ්සයිට් එකට ගොස් මේ වීඩියෝ එක පහත දැමූ ආකාරය ප්‍රස්ථාරය නරඹන්න.
    මේ ආකරයෙන් කරවූ වීඩියෝ විස්තර සහිතව වෙබ්සයිට් එකෙන් ඉදිරිපත් කරන්නම්.
    www.apeamma.com/2021/05/annasi-niyambala-recipe-hidden-in.html