Nam Myoho Renge Kyo 108 Times ලොව බලගතුම මන්ත්‍රය 108 වරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 360

  • @disnasanjeewani9648
    @disnasanjeewani9648 2 ปีที่แล้ว +160

    Maharagama උපේක්ෂා රෝහල් inna mage දු පැටියාට නිරෝගී සුව ඉක්මනින් ලැබේවා .!....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +58

    මේ සත්‍යානුභාවයේ බලයෙන් මෙය පලකරන මටත් කියවන ඇස ගැටෙන ඔබ සැමටත් යහපතක්ම වේවා........සැමට සෙත් වේවා....

  • @kvsw5178
    @kvsw5178 8 หลายเดือนก่อน +15

    නමෝ බුද්ධාය... අද මගේ ආදරණීය මහත්තයාගේ ආර්ථික ගැටලු විසදී, ඔහුට ලැබෙන්න තියෙන සියලු මුදල් බාධාවකින් තොරව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. නමෝ බුද්ධාය

  • @lihinithathsarani597
    @lihinithathsarani597 8 หลายเดือนก่อน +13

    මෙය සථ්‍යක් හරියට කරොත් මෙයින් උපරීම ප්‍රතිඵල ලැබෙනවා උතුම් තෙරුවන් සරන සැමට ලැබේවා 💖🙏

    • @AnushaDilrukshi-vg4fz
      @AnushaDilrukshi-vg4fz 2 หลายเดือนก่อน

      Hariyata kiyanne kohamada monavada karanna tiyenne kiyannako

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 2 วันที่ผ่านมา

    තරිඳු දමිත් පුතාගේ අපල උපද්දුුව දුරැැවෙිවා !

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +61

    ((සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷 මගෙ ශරිරයට වැළදුනු අංශභාග අසනිප ඉක්මණින් සදහටම සුවවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @shashigirl5186
    @shashigirl5186 7 หลายเดือนก่อน +2

    සසශහශ්‍ර්‍රීය ලෝක ධාතුවේ සිට්න්නාවූ දෙවි බඹුන් ඇතුලු දෙවියෝ ද ඹූමාටු දෙවියන් මෙන්ම ඉෂ්ට දේව තාවුන්වහන්සේලා ද ම්නිස් සත්වයො ද යම් සිතීමට හැකි සත්වයෝ වෙත්ද අපා දෙපා සිවුපා සත්වයෝ ද සතර අපායේ දුක්විදින්නාවු නිරිසත්වයෝ ද සසර බයෙන් මිදෙත්වා දුකෙන් මිදෙත්වා සුගතියක ඉපදි පින් කර ගැනිමට හැකිවේවා නිවන් දකිත්වා ඒ සියලු සත්වයෝ සුවපත් වූ අනන්ත පින් මහිමේ බලයෙන් මම ද දුගතියක නූපදීවා දුකින් මිදෙත්වා බයෙන් මිදෙත්වා සුවපත් වෙත්වා අපි හැමෝටම තුනුරුවන් සරනයි දෙවි පිහිටයි

  • @juliesmovement5513
    @juliesmovement5513 2 ปีที่แล้ว +27

    මෙම බුද්ධ මන්තරය ඇත්තක්.සියලුම ගැටලු,වියදම් මාර්ග,පවුලේ ගැටලු,විභාග ජය,නඩුහබ,සඳහා විශාල වශයෙන් සහනයක්.සැමට මෙම මන්ත්‍රයේ පිහිට හා ආශිර්වාදය ලැබේවා!!!

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +1

      ඔයා මේක කියන්නේ කොහොමද ...බුදුන් වැදලා ඉවරවෙලාද...

    • @juliesmovement5513
      @juliesmovement5513 ปีที่แล้ว +5

      @@thakshilakusalani5652 ඔව්.උදෑසන 4ත් සවස 6ත් අතර කාලය ඉතාම හොඳයි.හිත සන්සුන් වෙලාවක කියලා හුරු උනාම අපිට දවසෙ ඕනෑම වෙලාවක කියන්න පුලුවන්.මේ මන්තරය වැඩියෙන් කියන තරමට ප්‍රතිඵල ඉක්මන්.රුඳ්රාක්ෂ ඇට මාලයකින් ගනන් කරමින් නින්දට පෙර මේ මන්තරය කියලා ඒ බලයෙන් අදාල ප්‍රතිඵලය විසදෙන බව විශ්වාස කරන්න.ඇත්තෙන්ම ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා.ඒ වගේම කහපාට පසුබිමක රතු අකුරින් මේ මන්තරය ලියලා එය මුදල් පසුම්බියේ දාගැනීමෙන් මුදල් පවා ආකර්ෂණය කරවනවා.

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් පින් කියලා දුන්නට...🙏🙏🙏

    • @juliesmovement5513
      @juliesmovement5513 ปีที่แล้ว +1

      මේ මන්තරය භාවිතා කරලා යහපත් ප්‍රතිපල ලබා ගන්න😊

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් පින් noor...🙏

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 8 หลายเดือนก่อน +3

    මේ බුද්ද ගතවේ බලෙන් මගේ හදිස්සි මුදල් ප්‍රශ්න ගොඩක් විසදිලා තියෙනවා ඒවා විසදා දුන් විශ්වයට මෙය මගේ නෙත ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි වේවා ස්තුතියි වේවා ස්තුතියි වේවා අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🏼🙏🏼🙏🏼🙏🏼මගේ ලක්ෂ තුනක ණය මුදල් ප්‍රශ්නයත් ඉතා ඉක්මනින් විසද ගන්න ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි වේවා

  • @Universal1111wjp
    @Universal1111wjp 2 ปีที่แล้ว +27

    🙏🙏🙏 ලොවේ ඇති බලවත්ම සුත්‍රයයි සම්බුද්ධ පුන්ඩරික සුත්‍රය!! එහි ආශීර්වාදය එය සජ්ජායනය කරන ඕනම කෙනෙක්ට ලැබෙනවා. සියලු සත්වයෝ මෙහි ආශීර්වාදය ලබාගෙන සුවපත්වෙත්වා!!!උතුම් බුද්ධ ශක්තිය ගැබ්වුණ මෙම සුත්‍රය සියලු සත්වයන්ගේම යහපත සඳහා
    යොදා ගැනීම අනිවාර්යෙන් කල යුතු දෙයකි. බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කර ඇත්තේ සියළුම සත්වයෝ දුකින් මුදා ගැනීම සඳහාමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf 7 หลายเดือนก่อน

      Mama සල්ලි wageyak argena tiyenwa මගේ පුතාට රටට යන්න ewa visa dewa මගේ daruwata japan යන්න ලැබේවා

    • @Dkk-English
      @Dkk-English 5 หลายเดือนก่อน

      සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට මාගේ නමස්කාරය වේවා.th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=udDCZRqbNuND1u6T

  • @slpsyche
    @slpsyche 8 หลายเดือนก่อน +12

    මේ මන්ත්‍රය ඇත්තම ඇත්තක්... දවසට 5 වතාවකට වඩා අහන්න.... මුදල් ගැටලු විසඳෙනවා...ඇත්තටම සල්ලි ලැබෙනවා........ අසනීප සුව වෙනවා.....තව බොහෝ දේවල්❤

    • @sunday1161
      @sunday1161 5 หลายเดือนก่อน

      ඔයා කොච්චර කල්ද මේක අහන්න අරන්.ඔයත් කිව්වද?
      වැඩි විස්තර ලියන්නකෝ❤

    • @kavindiyasasmi7483
      @kavindiyasasmi7483 4 หลายเดือนก่อน

      hlo oyge number ekak nafda

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 9 หลายเดือนก่อน +5

    මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මට ජපානේට හෝ ඉතාලියට යන්න අවස්ථාවක් ලැබේවා.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +10

    මාගේ බෙල්ලේ වේදනාව සුව වී මාගේ ශරීරයේ ශක්තිය නැවත ලැබේවා 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 26 วันที่ผ่านมา

    මගේ විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි මගේ ලොතරයි දිනුමක් ලැබේවා මට ගෙයක් ගන්න ලොතරයි දිනුමක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා සියලූ දෙනාගේ යහපත් බලාපොරොත්තු ස්සට වේවා කියා මා ප්‍රාර්ථනා කරමි මගේ බුදුරජාණන් වහන්සේට මා නමස්කාරය කරමි 🪷🪷🪷🪷🪷මේ දුක් කරදර දුරු වේවා සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ

  • @asokapathmini8064
    @asokapathmini8064 26 วันที่ผ่านมา

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි සාදූ 🙏සාදු 🙏සාදු🙏

  • @samadhisubhasinghe3429
    @samadhisubhasinghe3429 2 ปีที่แล้ว +25

    මේ සත්‍ය ආනුභාවයෙන් මගේ ආර්ථික යහපත් වේවා 🙏

  • @rangafernando207
    @rangafernando207 20 วันที่ผ่านมา

    මෙහි සත්‍යානු බලයෙන් මගේ දරුවන් දෙදෙනා මේ පාර මුහුන දෙන අ.පො.ස.උ.පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගෙන විශ්ව විද්‍යාලයේ ඉගෙනගැනීමට අවස්තාව ලැබේවා !!!

  • @ishaniamalka1811
    @ishaniamalka1811 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏 සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🙏🙏💖💖

  • @පුංචිඅහිංසකාවී
    @පුංචිඅහිංසකාවී 2 ปีที่แล้ว +21

    මගේ පව්ලේ දියුණුව ඇති වේවා..ආර්ථිකය මොහිතින් මොහොතම දියිණුවට පත් වේවා! විශ්වයේ ශක්තියත් බුද්ධ බලයේ පිහිටත් මටත් මගේ පවුලටත් සියලුම දෙනාටත් ලැබේවා!

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 2 ปีที่แล้ว +23

    මුළු ලොවම සුවපත් වේවා !!!
    මුළු ලොවම ධනවත් වේවා !!!
    සාධු සාධු සාධු !!!

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +25

    ලොවු තුරා බුදු පියානනි ඔබට මාගේ නමස් කාරය වෙවා 🌹🌹🌹🌻🌻🌻🌸🌸🌸🌼🌼🌼💮💮💮🌷🌷🌷💥💥💥🌻🌻🌻🌹🌹

  • @darshanasaman4712
    @darshanasaman4712 3 ปีที่แล้ว +54

    අත්දැකීමෙන් කියන්නෙ.මෙ ගාථාවෙන් ලොකු ආශිර්වාදයක් තියෙනවා

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 ปีที่แล้ว

      Me ගැන් ව්ස්තර දෙන්කො

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 9 หลายเดือนก่อน

      ඇත්ත . මනස නිරවුල් වෙනවා.

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 8 หลายเดือนก่อน

      bhoma isthuthi danuwath krta

    • @lovindiramethya3164
      @lovindiramethya3164 4 หลายเดือนก่อน

      ඇත්තටම ඔවු.❤

    • @surangaekanayake8037
      @surangaekanayake8037 2 หลายเดือนก่อน

      මෙ ගාථාවෙ shabda naga kiyanna onida? nethnam hithen kiwata kamak nethida? mata pehedili karala denna pls.

  • @NiroshaBogahawaththage
    @NiroshaBogahawaththage 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshakanchana9834
    @harshakanchana9834 2 ปีที่แล้ว +17

    මේ සතයානු බලයෙන් මගේ මහත්තයගේ හිසේ රුදාව හොද වේවා!

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +1

      සතියක් නිර්මාන්ශව හිද විශ්නු නාරාය තෙල රාත්‍රි නින්දෙ දිත් දහවල් කාලයෙදිත් හොදින් හිස ගල්වන්න මුහුදෙ සතියකට වරක් ගොස් හොදින් ස්නානය කරන්න

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 9 หลายเดือนก่อน +9

    සර්ට තෙරුවන් සරනයි.මාගේ පිලිකාව සුවපත් වේවා.මානසික සුවය ලැබේවා.

    • @sriyanikrishan9224
      @sriyanikrishan9224 9 หลายเดือนก่อน

      සුවපත් වේවා තෙරුවන් සරනයි

    • @dumeshweerakkodi1571
      @dumeshweerakkodi1571 3 หลายเดือนก่อน

      ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය අත් වේවා විෂ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා

  • @thinutv6167
    @thinutv6167 8 หลายเดือนก่อน +3

    මේ මන්තරයේ සත්‍යානුභාවයෙන් මගෙන් වෙන්වෙලා වෙන කෙනෙක් වෙතට ගිය මගේ ධනුශ්ක ආපසු මටම ආකර්ෂණය වේවා 🙏 එයාට ආදරෙන් බැඳිල ඉන්න කාන්තාවට කිසිම දුකක් කරදරයක් නැතුව එයාව අත් හැරීමට හැකි වේවා 🙏ඇයගේ ඉදිරි ජීවත ගමනට හොඳ සහකරුවෙක් ලැබේවා 🙏
    මගේ ධනුශ්ක යලිත් මටම ලැබේවා 🙏
    මටත් ඔබ සියළුම දෙනටත් 🙏වැඩ සටහන මෙහෙයවන එතුමන්ටත් යහපතක්ම වේවා 🙏🙏🙏

    • @sunday1161
      @sunday1161 5 หลายเดือนก่อน

      හරි ගියාද

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน +1

    මගේ බලාපොරොත්තු ස්සට කර දුනූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදූ 🙏සාදු 🙏සාදු🙏 මාගේ සියලුම කටයතු සාර්ථක වේවා වේවා ඔබටත් මේ දුක් කරදර දුරු වේවා උතුම් ධර්මය සතිමත් වේවා ❤❤❤❤❤

  • @anu-yl2gn
    @anu-yl2gn 9 หลายเดือนก่อน +3

    මේ මන්ත්‍රයේ සත්‍යානුභාව බලයෙන් මගෙ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉක්මනින්ම ලැබේවා 🙏

  • @gayantharanga65
    @gayantharanga65 3 ปีที่แล้ว +19

    විශ්වයට ඉස්තුති වන්ත වෙනවා මාගේ ප්‍රස්න විසදලා දිමට සාදු සාදු 🙏🙏🙏🙏

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 2 หลายเดือนก่อน +1

    මේ මන්ත්‍රයේ ආනුබාව බලයෙන් මගේ මල්ලිගේ මානසික පීඩා දුරුවේවා. මානසික සුවය උදාවේවා

  • @tharinduyasinthagunathilak6411
    @tharinduyasinthagunathilak6411 ปีที่แล้ว +7

    මගෙ තියෙන ප්‍රශ්න හොදින් විසදි මගේ හිතට සැනසිම ලැබෙවා 🙏🙏

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf 7 หลายเดือนก่อน

      මගේ දරුවන්ට satuta uda වේවා 🙏🙏🙏

  • @SudathThilakasiri-u6x
    @SudathThilakasiri-u6x 2 หลายเดือนก่อน +2

    විශ්වයේ තියෙන්නා වූ බලගතුම මත්‍රය ඇසීමෙන් මගේ සිත දියනු වේවි විශ්ව මාතාවට ස්තුතියි

  • @shanishani6666
    @shanishani6666 23 วันที่ผ่านมา

    මේ ගාඨාව මන් අවුරුදු අටකට කලින් කිව්වා හැමදාම රෑට ඉටි පන්දමක් පත්තු කරන් ඒ එලිය දිහා බලාගෙන මේක මනස නිරවුල් වෙනකන් කියලා බලාපොරොත්තුව ප්‍රාර්ථනා කරලා නිදා ගන්නවා මන් ඉල්ලපු සමහර දේවල් මට ලැබිලා තියෙනවා දැන් අද ඉදලා ආයේ පටන් ගන්න හිතුනා

  • @malinandani3412
    @malinandani3412 8 หลายเดือนก่อน +1

    මගේ පුතුට , මාහට අප සැමදෙනාටම නිදුක් නීරෝගීව සුවපත් බව සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏

  • @anudilrukshi2415
    @anudilrukshi2415 3 ปีที่แล้ว +34

    මේ වචනවල ලොකු ශක්තියක් තියෙනවා . මනසේ සාමය ඇති වෙනවා.. නිරවුල් මනස නිවැරැදි දේ ඔබට ලබා දේවි

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 8 หลายเดือนก่อน

      ඇත්ත. මේ මන්ත්‍රය කියනකොට කාමරය එහෙම අපිළිවෙලට තියාගන්න බැහැ. ඉබේම අස් කරන්න හිතෙනවා

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    මගේ සියලුම බලාපොරොත්තු ස්සට කර දුනූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ 🙏සාදු 🙏සාදු🙏 මාගේ, ආදරෙයි විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ සැමට ජය ශී මහා බොසමිදූගෙ පිහිටයි ❤❤

  • @dangerbluequeen1309
    @dangerbluequeen1309 2 ปีที่แล้ว +12

    මෙ ගාථාවෙන් අපිට ඔන දෙයක් ලබා ගන්න පුළුවන්...✌️

    • @ChathuriThakshila
      @ChathuriThakshila ปีที่แล้ว

      aththamada

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 7 หลายเดือนก่อน +1

      ​@@ChathuriThakshilaඕ

    • @sunday1161
      @sunday1161 5 หลายเดือนก่อน

      විස්තර කියන්න.ඔයා ලබාගන්න දෙවල්..එකපාරද ඇහුවේ දවසට

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහාන්සෙට නමස්කාර කරනමි සාදූ 🙏සාදු 🙏සාදු🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    මගේ ලොතරයි දිනුමක් ලාබා දුණු ගාථාරත්නය බලයෙන් මගේ ලොතරයි දිනුමක් ලාබා දුණු ගාථාරත්නය බලයෙන් උතුම් ධර්මය සතිමත් වේවා පින්වත ඔබටත් ඔබගේ පවූලේ අයටත් නිදුක් නීරෝගී වෙවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @RuwanIndika-n2z
    @RuwanIndika-n2z 8 หลายเดือนก่อน

    මේවගේ සජ්ජායනා පලකරපු ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ගොඩක් පිං අයිතිවේවා ,,,

    • @RuwanIndika-n2z
      @RuwanIndika-n2z 8 หลายเดือนก่อน

      මේමහා බලගතු මන්ත්‍රයේ ආනුභාවයෙන් සියලු රෝගීන් සුවපත් වේවා,,,

  • @maduyangoda5249
    @maduyangoda5249 8 หลายเดือนก่อน +1

    මේ වචනයෙ මහා බලයක් තියෙනවා හරිම වටිනවා මේ මුදල් අගහිග කම් තියෙන අවස්තාවේදී .අරිගතෝ අරිගතෝ අරිගතෝ චාමින් මහත්තයාට පිං.❤

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහාන්සෙට නමස්කාර වේවා සාදූ 🙏සාදු 🙏සාදු🙏 විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි

  • @himaperera857
    @himaperera857 2 ปีที่แล้ว +12

    මෙය සත්‍යයක්.. විශ්වාසෙන් ශ්‍රවණය කරන්න 🙏🌸

    • @sunday1161
      @sunday1161 5 หลายเดือนก่อน

      විස්තර කියන්න ❤

  • @wasanajayamali5255
    @wasanajayamali5255 7 หลายเดือนก่อน

    සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @sisiravithanage5593
    @sisiravithanage5593 9 หลายเดือนก่อน +1

    කෞශල්‍යාට යහපතක්ම වේවා.විශ්ව මාතාවගේ සියලුම ආත්ම භාවයන්ගේ සිත් සුවපත් වේවා...

  • @ravinduheshan2008
    @ravinduheshan2008 7 หลายเดือนก่อน +1

    මට සල්ලි කෝටි ගනන් විශ්ව යෙන් ලැබෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 3 ปีที่แล้ว +18

    මේ සතනූභාවයෙන් මගෙ රැකියා බලාපොරොත්තු සපල වේවා සාදූ සාදූ සා......!!!!!

  • @wasanalakmini5810
    @wasanalakmini5810 2 ปีที่แล้ว +10

    මේ සත්‍යානුබාවයෙන් මගෙ දුක්කිත ජිව්තයට සැනසිම උදාවෙවා..මම් ගොඩාක් අසරන වෙලා ඉන්නෙ

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +5

    යමෙක් සද්ධර්මපුණ්ඩරීකය ප්‍රගුණ කරයි ද හෙතෙමේ ලෞකික සමෘද්ධිය ඒකාන්තයෙන්ම ලබන්නේය.අවසානයේ බුද්ධමාර්ගයට පවා පිවිසෙන්නේය.

  • @isharaishara-og1kx
    @isharaishara-og1kx ปีที่แล้ว +2

    මෙි සත්‍යානු භාවයෙන් මගේ මහත්තයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!!! හිත් පිඩා දුරැ වේවා !!. සතුරැ කරදර දුරැ වේවා!!! ලෙඩ රොග දුරැ වේවා!! අනතුරැ වලින් ආරක්ශා වේවා!!!! සාදු සාදු සාදු

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน

    විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් මගේ බලාපොරොත්තු ස්සට වේවා සියලුම දෙනාට සියළු බලාපොරොත්තු ස්සට වේවා කියා මා මුළු හදවතින්ම පාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තූතියි අනේක වරයක් මගේ, නමස්කාර වේවා

  • @thinutv6167
    @thinutv6167 8 หลายเดือนก่อน +1

    මේ මන්තරයේ සත්‍යානු භාවයෙන් මගේ ධනුශ්ක යලිත් මා වෙතම පැමිනේවා 🙏🙏🙏

  • @sangeeth5246
    @sangeeth5246 2 ปีที่แล้ว +11

    බුදු රජානන් වහන්සේගේ අසූහාරදාහක් දර්මස් කන්දය මේ මන්ත්‍රයේ තිබෙනව. ඒ සියලුම දර්මයයි අපි මේ සජ්ජායනය කරන්නෙ නම් ම්‍යෝහෝ රෙන්ගේ ක්‍යෝ

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @maaleeyasantha5512
      @maaleeyasantha5512 ปีที่แล้ว +1

      ඔව් ..
      ඔබ හරියටම හරි ..

  • @AnushkaSadamali-u6m
    @AnushkaSadamali-u6m หลายเดือนก่อน

    මේ බුද්ධ මන්ත්‍රයෙ බලයෙන් මගේ මහත්තයාගෙ සියලුම නය ප්‍රශ්න ඉක්මනින් ම විසදේවා .වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +5

    විෂ්වසක්තියෙ. බලයෙන්. මාගේ පඩිය වැඩි කර ගැනීම හැකිවෙවා. ඉඩම්. හා. නිවස. ගැනීමට. දරුවන් ගේ. ඉගනිමට. මතකසක්තිය. ලැබේ වා විෂ්වසක්තියෙ. බලයලැබෙවා. මම. මදූෂාණි කුවේට්

  • @freehour6271
    @freehour6271 หลายเดือนก่อน

    ඔව් මෙය ගොඩක් බලවත් ගාථාවක්🙏🙏🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදූ 🙏සාදු 🙏සාදු🙏

  • @MaheshikaWijethunga-t9j
    @MaheshikaWijethunga-t9j ปีที่แล้ว +4

    මටත් නිර්මාල්ටත් ආදරෙන් සතුටින් ඉන්න ලබාදුන්නට ස්තූතී ස්තූතී ස්තූතී

  • @milukshilike1004
    @milukshilike1004 2 ปีที่แล้ว +4

    අනෙ මගේ ආදරේ ලබාදෙන්න සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🥰🥰🥰🥰🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 8 หลายเดือนก่อน

    අප හට තිබෙන සියළුම මුදල් ගැටලු විසදිලා සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න වාසනාව හිමිවේවා 🙏🙏🙏

  • @nandabadraseeli4755
    @nandabadraseeli4755 2 หลายเดือนก่อน

    මාගේ පුතා ගේ විසා එක ඉක්මනින් ලැබේනවා මේ සත්‍ය නු බලයෙන් ස්තුති ස්තුති ස්තුති ස්තුති විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති බුදුසරණයි සැමටම

  • @arunodasewmini9503
    @arunodasewmini9503 ปีที่แล้ว +3

    රුවන් චතුරංග ට සහ අරුනෝදා සෙව්මිනිගේ මුලු ජීවිතයම සාර්ථක වේවා ... මුදලින් සෑම විටම පරිපූර්ණ වේවා .. මෙම මන්ත්‍ර යේ ආශිර්වාදය සෑමදාම ලැබේවා ... සුභම වේවා ...

  • @praneethmadusanka155
    @praneethmadusanka155 3 หลายเดือนก่อน

    මේ යන්ත්‍ර බලයෙන් මාගේ ආර්ථිකය ශක්තිමත් වෙිවා.

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน

    විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් මගේ බලාපොරොත්තු ස්සට කර දුනූ විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහාන්සෙට මා නමස්කාර කරනමි විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි 2

  • @shanikadilshani242
    @shanikadilshani242 2 หลายเดือนก่อน

    මේ සත්‍යාභාවයෙන් මම අද පෙනි සිටින ඉන්ටවිව් එක සාර්ථක ව මුහුණ දෙන්න හැකි වේත්වා!🙏

  • @Dkk-English
    @Dkk-English 5 หลายเดือนก่อน +1

    සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=udDCZRqbNuND1u6T

  • @rangafernando207
    @rangafernando207 3 หลายเดือนก่อน

    මෙහි සත්‍යානු බලයෙන් මගේ දරුවන්ට අ.පො.ස.උ.පෙ.විභාගයෙන් උසස් අයුරින් සමත් වී විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට වරම් ලැබේවා !!

  • @lakminijayvardana5169
    @lakminijayvardana5169 2 หลายเดือนก่อน

    Me gathawe balayen magen iwathwa yana Ansar matama akarshaya we matama labewa.

  • @shashigirl5186
    @shashigirl5186 6 หลายเดือนก่อน +1

    ලොව්තුරා බුධධ ශක්ති බලයෙන් විශ්ව ශක්ති බලයෙන් ඉටු දෙවියන් ගේ ආශීර්වාද ශක්තිය බලයෙන් ලැබුවාවු අලුත් අවුරැද්ද සියලු පැතුම් ඉටුවන නීරෝගි මත් සුවපත් වසරක් වේවා ඔබ සැමටත් මටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @shanisamaraweera2502
    @shanisamaraweera2502 ปีที่แล้ว +3

    මා තුල ඇති සියලුම පීඩාවන්ගෙන් මා මිදේවා 🙏🙏🙏🙏

  • @lakmalidissanayaka6109
    @lakmalidissanayaka6109 2 ปีที่แล้ว +5

    විශ්ව ශක්තියේ බලයෙන් අපෙ ආර්ථිකය ශක්තිමත් වේවා.සාදූ
    . සාදු... සාදු..

  • @chamindakumara2269
    @chamindakumara2269 7 หลายเดือนก่อน

    මේ සත්‍යයනු බලයේන් මං සිතන හැම බලාපොරොත්තු වක් ම ඉටුවේවා ...

  • @한국미친
    @한국미친 3 ปีที่แล้ว +21

    මේක ආසිරි වනිගරත්න මහතා කියලා දුන්න එකක්....ඒක ඇත්තටම පුදුම ප්‍රතිඵල තියෙන මන්ත්‍රය ක්

    • @fun2617
      @fun2617 3 ปีที่แล้ว +2

      Mema manthraya godak Aya pawasa atha

  • @dinuvlog2849
    @dinuvlog2849 2 ปีที่แล้ว +6

    ව්ස්වයෙ බලයෙන් මගෙ සියලු පස්න ව්සදෙවා

  • @ayeshindra5745
    @ayeshindra5745 3 ปีที่แล้ว +14

    මම ගොඩක් විශ්වාස කරනවා..පිහිට තියනවා හරියට අදහනවනම්.🙏🙏🌼

  • @praneethmadusanka155
    @praneethmadusanka155 3 หลายเดือนก่อน

    මේ බලයෙන් මගේ අරමුණු ඉටු වේවා.වැසි ඇති ආර්ථික මාර්ග යලි පෑදේවා.🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +2

    මෙය සත්‍යණූ භාවයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙවා,, මම හිතන මූදල ඉක්මණින්ම ලැබේවා,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, මම මධුෂානි කුවේට් සිට

  • @Maashi21
    @Maashi21 ปีที่แล้ว +5

    බුදු පියානන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනය ඉෂ්ට වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +2

    මගේ ආත්මීය බැදීමක් ඇති හිරුගේ ශරීරයේ සියලු රෝග සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 ปีที่แล้ว

    මේ මන්තරයේ බලයෙන් මාගේ පැතුම් ඉටු වේවා 🙏 🙏 🙏

  • @Nishu34505
    @Nishu34505 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය🙏.මෙම බුද්ධ මන්ත්‍රයේ අනන්ත බල මහිමයෙන් මම වසර හතක් ආදරය කල මගේ ආදරවන්තයා නැවත මා වෙත ආකර්ශනය වේවා..ඔහුගේ සිතේ ඇති වැරදි වැටහීම් සියල්ල නිම වේවා..ඔහුගේ සිත යම් කෙනෙකුට බැදී ඇත්නම් ඇයටත් ඔහුටත් කිසිම සිත් පීඩාවකින් තොරව වෙන් වීමට හැකිවේවා..ඇයට යහපතක්ම වේවා..ඇයට වෙනත් අවංක ආදරයක් ආකර්ශනය වේවා...ඇයට කිසිම දුකක් කරදරයක් නොවේවා.මෙම මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ අයියා මට නැවත ආකර්ශණය වේවා..ඔහුටත් මටත් දිගුකලක් ආදරයෙන් ඉන්න ලැබේවා

    • @sunday1161
      @sunday1161 5 หลายเดือนก่อน

      කොහොමද දැන්

  • @MhSamanthi
    @MhSamanthi 18 วันที่ผ่านมา

    Wiswa mathawa sthuthi me gatawa ahann labunata sthuthi

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 9 หลายเดือนก่อน +3

    මේ ගාථාවට මනස නිරවුල් වෙනවා. මම කාර්‍යබහුල වෙලා කාමරේවත් අස්පස් නොකර ඔහේ හිටියා. නමුත් මේ ගාථාව කියනකොට කාමරේ පිරිසිදුවට පිළිවෙලට තියාගෙන ඉන්නම ඕන කියලා හිතෙනවා. ඒ කියන්නේ මනස නිරවුල් වෙනවා කියන එක. කෙනෙක්ගේ කාමරේ හැටියෙන් කියන්න පුලුවන්ලු මනසේ ස්වභාවය

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ 🙏සාදු

  • @sachethanahansani99
    @sachethanahansani99 5 หลายเดือนก่อน

    මෙහි සත්‍යානුබාවයෙන් මාගේ සැමියාට විදේශ ගත වීමට අවශ්‍ය මුදල් ඉක්මනින් ලැබේවා. ❤

  • @shanikamanohari14
    @shanikamanohari14 2 ปีที่แล้ว +5

    ඔව් මෙය ගොඩාක් බලවත්

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 3 ปีที่แล้ว +7

    matath mage daruwantath niduk nirogi sampaththiya labewa , me mantharaye pihita labewa 🙏🙏

  • @leelmandanayake-dw4nw
    @leelmandanayake-dw4nw ปีที่แล้ว +2

    මගේ ජීවිතය යට ආරක්ෂාව.බුදු සරණ.ලැබුන.මහා බලගතු බුදුන් වහන්සේ වන්දනාමාන ගාථාව

  • @NiroshaBogahawaththage
    @NiroshaBogahawaththage 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !...සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා !...

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 หลายเดือนก่อน

    විශ්ව matawat anaka වාරයක් estute estute estute estute ❤❤❤maga සියලු aga හිඟ kam දුරු වේවා

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏

  • @ShareefShareef-vi3bt
    @ShareefShareef-vi3bt ปีที่แล้ว +1

    Mey බුද්ධ වචන wala බලයෙන් mage සියලුම naya barin mama නිදහස් wewa.........

  • @buddimaS-vz8rq
    @buddimaS-vz8rq 9 หลายเดือนก่อน

    අනේ ලොව්තුරා බුදු පියානනී🥺ඔබ වහන්සෙ මට යන්න තියෙන තරග වලින් දිනන්න නොව හොදට කරන්න ශක්තිය ලබා දී මාගේ බිය දුරු කර දෙන සේක සාදූ සාදූ සාදූ

  • @DushanthiKumari-ql1oc
    @DushanthiKumari-ql1oc 2 หลายเดือนก่อน

    Me gaathawe anubaawayen mage siyaluma yahapath prarthana saarthakama wewa

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 ปีที่แล้ว +8

    ආසිරි වනිග සේකර මහතා ඔය මන්ත්

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 6 หลายเดือนก่อน

    විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මාගේ පැතුම් ඉටුකර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 4 หลายเดือนก่อน

    සුවපත්වෙිනවාමයි ස්තුතියි විශ්ව මාතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @sandunigamage3094
    @sandunigamage3094 6 หลายเดือนก่อน

    Mema බුද්ධ manthra බලයෙන් mama me ජීවිතේ rekapu sil බලයෙන් mageth mahaththayageth සියලුම මුදල් ගැටලු visadewa...! සියලු sathwayoo සුවපත් වෙත්වා...! ශාරීරික, මානසික සියලු duk පීඩාවන් දුරු වේවා ....!