සමන්නේසනා | පොට්ඨපාද සූත්‍රය | EP 17 | 2024 05 01 | Kothmale Kumarakassapa Thero | Samannesana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook : / sathitvofficial
    ධනිය සූත්‍රය කියවීම සඳහා : tipitaka.lk/kn...

ความคิดเห็น • 28

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 6 หลายเดือนก่อน +4

    Athi පූජනීය kotmale kumarakashapa ස්වාමින් වහන්සේ ta mage උතුම් නමස්කාර ya වේවා

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 5 หลายเดือนก่อน +3

    මේ තරම්. ලස්සන ට නිර්මළ ව ත්‍රිපිටකයේ. ධර්ම ය මෙතරම්. පැහැදිලි ව. සරල. ලෙස. අපට. කියා දෙන. ඔබ වහන්සේ ට දී ර්ග. ආයුශ. වේ වා
    සාදු සාදු සාදූ

  • @sampathperera5953
    @sampathperera5953 6 หลายเดือนก่อน +1

    උතුම් බුද්ධ රත්නයත්, ධම්ම රත්න යත්, සංඝරත්නයත් පමණයි අපට වටින්නේ....ඔබ වහන්සේලා දෙසන අමිල ධර්ම දේශනාවන්මයි අපට පිහිට වන්නේ.....සාදූ....සාදූ...

  • @menakaprasad2243
    @menakaprasad2243 6 หลายเดือนก่อน +10

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේලා තමයි මේ ධර්මය මේ තරම් බුද්ධ වචනයට සමීපව දේශනා කරන්නේ.ධර්මය පිළිබද පුදුමාකාර දැනුමක්

  • @Ashoka-l6c
    @Ashoka-l6c 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 6 หลายเดือนก่อน +3

    අප්‍රමාණ පින් සිදුවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 😊

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ❤

  • @Upali-ow1jn
    @Upali-ow1jn 6 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 6 หลายเดือนก่อน +3

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @anandagunaratne3265
    @anandagunaratne3265 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට...!!!

  • @siri_bara_pura
    @siri_bara_pura 6 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය❤

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 5 หลายเดือนก่อน

    අප තථාගත ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ම මැනවින් අවබෝධ කරගෙන අපටද ඒ මාර්ගයේ ගමන් කිරීම සදහා මග පෙන්වා වදාරන
    කොත් මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට ප්‍රාර්ථනා බෝධිය කින් උතුම් නිවන් පල අවබෝධ කරගැනීමට ලැබේවා
    දීර්ඝ ආයුෂ වේ වා

  • @kattangetissa5142
    @kattangetissa5142 6 หลายเดือนก่อน

    බුදුදහම පිලිබද උනන්දුවක් ඇතිවන විදියේ දේශනාවක් .

  • @oppriyani5318
    @oppriyani5318 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    ඉතාමත්ම ගැඹුරු දහම් කරුණු රාශියක් මනාව පැහැදිලි කර දීම කලා.
    ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🙏🙏🙏

    • @Priya-tr1qb
      @Priya-tr1qb 4 หลายเดือนก่อน

      Harima gaburui suwamin wahansa sadu sadu

  • @AshokaGuruge-j4k
    @AshokaGuruge-j4k 5 หลายเดือนก่อน

    Sadu....sadu....sadu

  • @menakaprasad2243
    @menakaprasad2243 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවන මේ අත්භවයේම ශාක්සාත් වේවා.මේ විස්තර කිරීම ගලායාම තුල සංඥාවේ පහළ වීම නිරුද්ධ වීම පැහැදිලියි

  • @subhashinihettige1740
    @subhashinihettige1740 6 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 6 หลายเดือนก่อน

    🙏🙏🙏 theruwan sarani swamin wahansa .

  • @sanathdevamurutenge497
    @sanathdevamurutenge497 6 หลายเดือนก่อน

    I made my earlier comment because the practical aspect of this deep metaphysical phenomenon is quite different from what is documented in the Abhidhamma pitaka on theoretical basis.

  • @sanathdevamurutenge497
    @sanathdevamurutenge497 6 หลายเดือนก่อน

    Theoretically some important points are highlighted in this sermon. The venerable sir, if you can explain the most significant practical aspect of 'Sanna Vedeitha Nirodha Samapapthiya' this sermon will get its real value.

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RuchiraBogahawatte
    @RuchiraBogahawatte 6 หลายเดือนก่อน

    ,🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 4 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏