බුද්ධ දේශනාවේ තියෙන මේ බලගතු ක්‍රමයෙන් ඔබේ ඕනෑමගැටළුවක් විසඳගන්න පුළුවන්|Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • බුද්ධ දේශනාවේ තියෙන මේ බලගතු ක්‍රමයෙන් ඔබේ ඕනෑමගැටළුවක් විසඳගන්න පුළුවන් | Galigamuwe Gnanadeepa Thero | Bana
    #BuduSiritha #bana #GaligamuweGnanadeepaTheroBana #dharmadeshana

ความคิดเห็น • 278

  • @Jaya-pz2ss
    @Jaya-pz2ss 6 หลายเดือนก่อน +15

    🙏🙏🙏🙏🙏🙏🙏. ඉතා පැහැදිලි දේසනාවක් ඔබ වහන්සේට දීර්ඝායුස වේ‍වා !!!!!! සම්‍මා සම්‍බුදු සරනයි!!!!!!!

    • @HeenmanikeAtapattu
      @HeenmanikeAtapattu 4 หลายเดือนก่อน +1

      A

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv หลายเดือนก่อน +4

      මෙි දර්මදේසනය මම ශුුවනය කරා මෙි පිනේ බලමහිමයෙන් ඔබවහ්සේ පාුර්ථනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා 🙏🙏🙏🌹🌷🌹🌷🙏🙏🙏

    • @Ariyawathi-qk5me
      @Ariyawathi-qk5me 29 วันที่ผ่านมา

      Bh7

  • @mayuragunawardane331
    @mayuragunawardane331 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....නිදුක් නීරෝගී වේවා... උතුම් නිර්වාන සුවය ඔබවහන්සේටත් මටත් ලෝක සත්වයාටත් හිමිවේවා.....🙏

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 6 หลายเดือนก่อน +6

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 .

  • @maduhearath3517
    @maduhearath3517 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු ...........
    ඔබ වහන්සේ පැහැදිලිව පැවසුවා❗ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 8 หลายเดือนก่อน +15

    🙏🙏💐💐🙏🙏 සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි 🙏🙏🙏🙏🙏

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 6 หลายเดือนก่อน +5

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 6 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ නිවන් සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 4 หลายเดือนก่อน +2

    සාදු ,සාදු ,සාදු .අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 5 หลายเดือนก่อน +2

    එ වගේම මේ ධර්මදේශනාව ආසා මම රැස්කර ගත් පින මගේ දරැවන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මගේ දරැවන්ට යහපතම සැලසේවා වගේම දැයේ සියලු දරැවන්ට. යහපතම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 5 หลายเดือนก่อน +2

    මේ ධර්ම දේශනාව ආසා මම රැස්කරගත් පින් මගේ අමිමාට අනුමෝදන්කරමි අනුමෝදන්වේත්වා ආදරණීය මගේ අමිමට නිදුක් නීරොගී දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @siriyakanthi5520
    @siriyakanthi5520 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @DENUMACHANNEL
    @DENUMACHANNEL 4 หลายเดือนก่อน +2

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට පතන්නාවූ බෝධියක් පහල වේවා

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 7 หลายเดือนก่อน +9

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!!

  • @kumarisunethra2713
    @kumarisunethra2713 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස ආශිර්වාදක්ම වේවා 🙏🙏🙏

  • @user-kw6hn8zg7t
    @user-kw6hn8zg7t 8 หลายเดือนก่อน +14

    සාදු,සාදු,සාදු,,ඔබ,වහන්සේට,තෙරුවන්,සරණයි,,,,,

  • @user-ck1wo1xp2g
    @user-ck1wo1xp2g 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .. නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ❤❤❤❤

  • @shyamalgayan3253
    @shyamalgayan3253 7 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට මතු බුදු වන්නට මේ දේශනාව දර්ම දානයක්ම වේවා 🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 7 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දෙශනා තව තවත් අපහට දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 หลายเดือนก่อน +3

    මගේ වන්දනාව ඔබවහන්සේට වේවා. 🙏🙏🙏

  • @ranilove7570
    @ranilove7570 8 หลายเดือนก่อน +7

    Sadu,sadu,sadu pinwath swamin wahanseta🙏🙏🙏namo bhuddhaya🙏🙏🙏🇦🇪

  • @user-fh3lt8uy9d
    @user-fh3lt8uy9d 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @kapilarathna2675
    @kapilarathna2675 7 หลายเดือนก่อน +7

    Super .
    ඉතාම ගැඹුරැ ධර්මයක් සිත් ගන්නා සුලු විදියට සරලව පැහැදිලි කළ ඔබ වහන්සේටද ප්‍රඥාව පහල වේවා .

  • @kumarejayantha9640
    @kumarejayantha9640 8 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු තෙ රැවන්සරනයි

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v 6 หลายเดือนก่อน +6

    දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට .🙏තෙරුවන් සරණයි

  • @manelsriyalatha635
    @manelsriyalatha635 8 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි!!!!!

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 8 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පිං ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

    • @WajiraKumara-vi2do
      @WajiraKumara-vi2do 4 หลายเดือนก่อน

      Saadu saadu Oba wahanse uthum niwaninma sanasewa !!

  • @H.PJayasena-ch1vw
    @H.PJayasena-ch1vw 29 วันที่ผ่านมา

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ඔබ වාහන්සෙට මගෙ නමස්කාරය 🙏🙏🙏🌼🌼🌼

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo 6 หลายเดือนก่อน +4

    ඉතාමත් පැහැදිලි ලෙස පට්ච්ච සමුප්පාදය පිලිබඳ වටහා දුන් ඔබ වහන්සේ ට මගේ නමස්කාය වේවා🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 6 หลายเดือนก่อน +2

    සියළු සත්වයෝ නිදුක් වේවා..! නීරෝගී වේවා..! සුවපත් වේවා..!!! සාදු ..සාදු ...සාදු ..!!! 🙏🙏🙏

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු

  • @wgmsisanindika307
    @wgmsisanindika307 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 6 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ...සාදු ..මේ පින් බලෙන් මාගේ සියලු කරදර ගැටලු නිමවේවා..

  • @gunegune9936
    @gunegune9936 8 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu. godaaak pin..budhusaranai

  • @suweenafernando4811
    @suweenafernando4811 6 หลายเดือนก่อน

    පින්වන්ත...අප ස්වාමින් වහන්සේට. යහපතක්ම වේවා...🙏🙏🙏බුදුසරණ යි......ස්තුතියි.

  • @user-fw1nd9pe7v
    @user-fw1nd9pe7v 24 วันที่ผ่านมา

    සාධු සාධු සාධු. ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. සියලු දෙනාටම මෙය අවබෝධ වීමට පින පහළ වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තව තවත් මෙවන් ධර්ම කරුණු පැහැදිලි කිරීම හැකිවේවා..

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 29 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ පින්වන් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏බොහොම පිං ස්වාම්න්වහන්ස !!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @anuruddhaathukorala4285
    @anuruddhaathukorala4285 5 หลายเดือนก่อน

    🙏🙏🙏 සාධූ...සාධූ...සාධූ....!!! ඒ උත්තම බුදු දහම මනාව, වචනයක හෝ බාධාවකින් තොරව දේශනා කිරීමේ පුන්‍ය ශක්තිය හිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලැසේවා...!!! දීර්ඝායුෂ ලැබේවා....!!! ඒ උත්තම බුදු දහම දේශනා කිරීමට තවදුරටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා....!!! ගෞතම බුදු සසුන තුළදීම ඉතා ඉක්මන් භවයකදී අජරාමර නිවන් සුවයම ලැබේවා...!!!

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @manorisilva8984
    @manorisilva8984 หลายเดือนก่อน

    ගූණ දම් පතුරන
    මෙත් සිත් සනහන
    දම් දෙසුමෙන් සිත
    සැනසෙයි අපමණ
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🌷🌷🌷

  • @user-zd5oh2or9i
    @user-zd5oh2or9i 6 หลายเดือนก่อน +1

    සාදු.. සාදු ..සාදු ...!!!!🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

  • @sumanasirimanathunga1573
    @sumanasirimanathunga1573 3 หลายเดือนก่อน

    සාධු . සාධු .. සාධු ... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! නිදුක් නීරෝගී සුව ලැබේවා ...!

  • @ramyakumari4927
    @ramyakumari4927 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ..oba වහන්සේට theruwan saranai

  • @anomadesilva6712
    @anomadesilva6712 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 6 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! 🙏
    සදහම්‍ සිසිලෙන් සියලු ලෝක වාසීන් සැනසෙත්වා!🙏
    ඉතාම ගැඹුරු සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට හැකි අයුරින් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා!🙏
    තෙරුවන් සරණයි!🙏

  • @aravindalanka3810
    @aravindalanka3810 5 หลายเดือนก่อน

    දැනට දෙපාරක් ඇහුව. මාරම දෙසනාවක් මරෑ. ඔබ වහන්සේට තව තවත් ඤාණයෙන් පිරේවාආආආ සාආආආ!!!🙏🙏🙏🙏

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සරණයි සරණයි

  • @wasanthinayana2327
    @wasanthinayana2327 8 หลายเดือนก่อน +6

    සාදු ...සාදු ...සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @user-tg7ku9xe9t
    @user-tg7ku9xe9t 4 หลายเดือนก่อน

    අපගේ ස්වාමීන්වහන්සේට දීර්ඝායූ වේවා🙏

  • @user-tz5dt2qc2i
    @user-tz5dt2qc2i 5 หลายเดือนก่อน

    Sadu sadu.ඔබ වහන්සේ ta niduk නිරෝගී සුව sadu

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 5 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chandrikalekamge4994
    @chandrikalekamge4994 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට ගොඩක් පිං අපට මෙතරම් පැහැදිලි ලෙස දර්මය ලබා දෙනවාට .🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nh3oe5yh4h
    @user-nh3oe5yh4h 4 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane oba wahanseta dirgsyusha labewa

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏🙏🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌷🌷🌷🌷 සාදූ සාදූ සාදූ

  • @chitrakonari6522
    @chitrakonari6522 5 หลายเดือนก่อน

    ඔබ අප හැම දෙනාට ම කලණ මිතුරන් මුණ ගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @icellicell789
    @icellicell789 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන්ස..🙏🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා

  • @user-bo5xm4yg1i
    @user-bo5xm4yg1i 8 หลายเดือนก่อน +2

    The ruwan saranai oba wahanseta

  • @NayanasamarasinghaNayanasamara
    @NayanasamarasinghaNayanasamara 22 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දිරඝායු ලැබේවා තුරුනුවන් සරනයි

  • @kulayahub7540
    @kulayahub7540 6 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 6 หลายเดือนก่อน

    සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏

  • @maneldinenson4599
    @maneldinenson4599 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මෙ අත්මයේම නිවන් දකිත්වා

  • @sachininirupama6623
    @sachininirupama6623 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදූ ...

  • @Nuwan1990
    @Nuwan1990 3 หลายเดือนก่อน +1

    මෙවැනි පින්වත් ධර්ම දේශනාවක් අපට අහන්න සැලැස් වූ පින් වත් ස්වාමීන් වහන්සේට මේ පිනෙන් ම පතනා බෝධි්යක බුදු බවත්ම වේවා ඒ දේශනාව අහලා මුලු ඇගමේ හිරිගඩු පිපුනා පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AMDESIGN-ut3pd
    @AMDESIGN-ut3pd หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai oba wahanseta

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน

    Sadu sadu sadu aa uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho 🙏🏻

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 8 หลายเดือนก่อน +2

    Theruwan saranai swaamin wahansa apiwa danuwath kalaata.

  • @thusithahemani664
    @thusithahemani664 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @user-sx8vk8rj7g
    @user-sx8vk8rj7g หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි ,අපිට මෙහෙම ඉතාමත්ම වටිනා බන අහගන්න සලස්වන නිසා ,,,

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!

  • @user-pf7hf4xz5m
    @user-pf7hf4xz5m 3 หลายเดือนก่อน

    Godak wadagath darmadeshanawak ahuwe
    Oba wahanseta niduk neerogi chirajeewana labewa🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน

    Ana ගොඩාක් ආසාවන් අහන්.hitya..tarun..ganna.පුළුවන් විදියට කියා දුන්නා ana අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 6 หลายเดือนก่อน

    Ape hamuduruwane obata budusarani sadu sadu sadu 🙏 from Australia

  • @dayanirotamba3069
    @dayanirotamba3069 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @jinaniperera7270
    @jinaniperera7270 4 หลายเดือนก่อน +1

    Internal truth from excellent monk namobudhaya

  • @kavishagamagedara2300
    @kavishagamagedara2300 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa dergausa Labawa ධර්මය පහදා demata sakthteya ධෛර්යය Labawa බුදු saranaie 🙏🙏🙏🙏🙏

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 6 หลายเดือนก่อน

    Obawanseta theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !අපේ ස්වාමීන් වහන්සේට .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට !

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 taruwansranai sarnai
    Sadu sadu sadu

  • @MalliekaMalli
    @MalliekaMalli 4 หลายเดือนก่อน

    පීන්වත්. ඔබ.වහන්සෙ ට.දීර්ග. යුස.ලැඛෙවා.

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 8 หลายเดือนก่อน +2

    Sadu
    Sadu.sadu

  • @chitrakonari6522
    @chitrakonari6522 5 หลายเดือนก่อน

    මිට අවුරැදඋ දෙකකට කලින් මිය ගිය මගේ ආදරණිය අප්පචිට මේ ධර්මදේශනාව ආසා මම රැස්කර ගත් පින අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු අප්චිචිගේ භවගමන සුගතිගාමි වේවා

  • @kanthipremalathamenikpurad3917
    @kanthipremalathamenikpurad3917 5 หลายเดือนก่อน

    සමිමා සමිබුදු සරනයි!!! අපේ හාමුදුරැවනේ

  • @user-fh8fm5xs2j
    @user-fh8fm5xs2j 5 หลายเดือนก่อน

    Very valuable sermon for today oba wahanseta pin

  • @user-tq3kg6xu2z
    @user-tq3kg6xu2z หลายเดือนก่อน

    A uthum guna athi garu swamin wahanseta mage namaskaraya wewa.....🙏🙏🙏

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .