අඩු ගානේ දවසක් ගෙදර ඉදන් හරි කරොත් මේ පින්කම ජීවිත කාලේම ආනිසංස ලැබෙනවා |Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • අඩු ගානේ දවසක් ගෙදර ඉදන් හරි කරොත් මේ පින්කම ජීවිත කාලේම ආනිසංස ලැබෙනවා | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana deshana new
    #BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #dharmadeshana #2024 #new

ความคิดเห็น • 212

  • @kusumbalinda4360
    @kusumbalinda4360 6 หลายเดือนก่อน +14

    අපේ ස්වාමීන් වහන්සේට හුදී ජනයාගේ මකු සංසාරික විමුක්තිය සඳහා රසවත් අර්ථවත්
    බණ කතා දේශනා කිරීමට හැකි
    වෙත්වා .....

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව අවබෝධ වේවා!!!!!!!මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මගේ ආදරණියන්ටත් නිවන අවබෝධ වේවා සංසාරේ කෙටි කරගන්න ලැබේවා!!!!!!!

  • @NalaniPeiris-r3h
    @NalaniPeiris-r3h 8 วันที่ผ่านมา

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තව තවත් ධර්ම දේශනා කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හමුදුරුව න් වහ්න්සෙට

  • @rameahkw1462
    @rameahkw1462 6 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු.. සාදු. සාදු..
    පින්වත්. ස්වාමින්. වහන්සේට.. මාගේ.. නමාස්කාරය. වේවා.. දීර්ගායු.. සම්පත්ති ය
    ලැබීවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rameahkw1462
      @rameahkw1462 6 หลายเดือนก่อน +1

      Sadu🌹🌹🌹.. Sadu🌹🌹🌹සාදු

  • @ChamariNarasingha
    @ChamariNarasingha 6 หลายเดือนก่อน +3

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුශ ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthimllika9272
    @malkanthimllika9272 6 หลายเดือนก่อน +7

    පින් වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @nilminifernando5548
    @nilminifernando5548 6 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනා සේසනාවක් 🙏🙏🙏 sadu sadu saduv🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NevilSampath
    @NevilSampath 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @prameshika3506
    @prameshika3506 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 👏👏👏👏👏👏

  • @jandrajandra5712
    @jandrajandra5712 6 หลายเดือนก่อน +9

    🙏🙏🙏තෙරුවන් සරණයි
    පිංවත් ස්වාමින් වහන්සේට
    මාගේ නමස්කාරය වෙිවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandapaliskara
    @anandapaliskara 6 หลายเดือนก่อน +10

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේහට නමස්කාරය වේවා!🙏🙏🙏

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 6 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්ස.
    💐🙏💐🙏💐🙏

  • @Mkk-v9y
    @Mkk-v9y 6 หลายเดือนก่อน +6

    සාදු සාදු ස්වාමීන් වහන්ස❤❤❤🎉😢

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා ..🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 6 หลายเดือนก่อน +7

    සාදූ..සාදූ...සාදූ...
    ඔබවහන්සේට නිදුක්නිරෝගීසුව
    ලැබේවා. බූදුසරණයි.

  • @menikerathnayake1211
    @menikerathnayake1211 5 หลายเดือนก่อน +12

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    පාරමිතා සම්පූර්ණ වේවා 🙏🏻 සුවපත් වේවා🙏🏻 තෙරුවන් සරණයි🙏🏻

  • @dammipiris6814
    @dammipiris6814 6 หลายเดือนก่อน +9

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Ntspriyankara
    @Ntspriyankara 5 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 6 หลายเดือนก่อน +6

    Oba wahanseta budusarani devipihity I whish healthy long life sadu sadu sadu 🙏 from Australia

  • @SepalikaJayathunga-d2q
    @SepalikaJayathunga-d2q 6 หลายเดือนก่อน +4

    සාදූ ...සාදූ ...සාදූ ....🙏🙏🙏.....ඔබ වහන්සේට මෙවැනි උතුම් ධර්මයන් දේශනා කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි.......🙏🙏🙏... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @WimalasirilWimalasiri
    @WimalasirilWimalasiri 2 หลายเดือนก่อน

    🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් වෙත්ව නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට සාදු සාදු සාදු

  • @catripcat
    @catripcat 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු.
    සම්මාසම්බුදු සරණයි. පිංවත් ස්වාමින් වහන්සේගේ ට.
    මගේ නමස්කාරය වේවා. ඔබවහන්සේ ට.
    💝🙏🙏🌺🌺💝

    • @catripcat
      @catripcat 5 หลายเดือนก่อน

      safu sadu saadu

  • @dermasaudi9393
    @dermasaudi9393 6 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🏻 uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ajanthaathapathu1790
    @ajanthaathapathu1790 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි.ඔබ වහන්සේට¡🙏🙏🙏🙏🙏🙏

  • @RohiniRohini-l5s
    @RohiniRohini-l5s 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි .අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน +7

    ගරුතර මහා සංඝරත්නයට නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු

  • @chandiperera1042
    @chandiperera1042 6 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබවහන්සේට

  • @sitharabotheju4396
    @sitharabotheju4396 5 หลายเดือนก่อน +6

    මම කැමතිම ඔබ වහන්සේගේ බණ අහන්න.ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා උතුම් නිවනින් ම සැනසේවා.සාදු සාදු සාදු

  • @chandiperera1042
    @chandiperera1042 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා! අපේ හාමුදුරුවනේ

  • @malanikariyapperuma8943
    @malanikariyapperuma8943 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේටදීර්ඝායු වේවා

  • @laravirasinha1183
    @laravirasinha1183 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 23:48 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 6 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏 ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට තෙරැවන් සරනින් දිිර්ගායුස ලැබෙිිවා සාදු 🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 6 หลายเดือนก่อน +10

    සාධු සාධු සාධු.
    සම්මාසම්බුදු සරණයි. පිංවත් ස්වාමින් වහන්සේගේ ට.
    මගේ නමස්කාරය වේවා. ඔබවහන්සේ ට.
    🙏🏻🌸🌼🙏🏻🌻🌸🌼🙏🏻🌸🌼

  • @nandanidahanayake7142
    @nandanidahanayake7142 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි බුදු සරණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි.

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 6 หลายเดือนก่อน +3

    Theruwan saranai ,ape pinwath swamin wahanseta ,sadu sadu sadu .

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +4

    Theruwan sarani pinwath ape swaminwahanseta niduknirogi dergau labewa 🙏🙏🙏🌸🌸🌸🇦🇪🇱🇰🙏🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී.🙏🙏🙏☸️

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 4 หลายเดือนก่อน

    දාන ශිිල භාවනා මගින් සසර සැපවත් කර ගමි.
    ඔබ වහන්සේට නිරෝගී සුව දිිර්ඝායුෂ වේවා !🙏🙏🙏

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 27 วันที่ผ่านมา

    සාදූ...සාදූ...සාදූ.පීන්වත්..ඔබ..වහන්සේට..තෙරූවන්...සරනයී...බුදූ..ගුන..තරමී..බුදූ..බන..තරමී..අන්න.අන්න..ඵකටමයීහීතයන්නේ.බුදූ.සරනයී🙏🙏.

  • @KamalgiwanthaKamalgiwantha
    @KamalgiwanthaKamalgiwantha 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @geethamala7835
    @geethamala7835 6 หลายเดือนก่อน +3

    """" Garu Swamin Wahanseta Mage Namas karaya wewa 🙏🏻🙏🏻🙏🏻 SIYALUMA SATHWAYO NEDUK NEEROGE WEWA 🙏🏻🙏🏻🙏🏻

  • @nilminijayasekara2712
    @nilminijayasekara2712 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @KalyaniKwt
    @KalyaniKwt 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙවා නිවන් සැප ලැබේවා

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 4 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.මාගේ. නමස්කාරය වේවා සියලුම සත්වයෝ. සුවපත්. වෙම්වා

  • @gunawathirandeniya8746
    @gunawathirandeniya8746 6 หลายเดือนก่อน +3

    බුදුසරනයි

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවන්ට

  • @ChanJayasingha
    @ChanJayasingha 5 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 4 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanse ...
    Niduk wethwa...
    Nirogi wethwa...
    Suwapath wethwa.
    🙏🙏🙏

  • @malkanthimllika9272
    @malkanthimllika9272 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 6 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @LalithaRathnayake-r1g
    @LalithaRathnayake-r1g 6 หลายเดือนก่อน +3

    Dirga ausa labewa pinwantha hamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @ravindamallawaarachchi5899
    @ravindamallawaarachchi5899 6 หลายเดือนก่อน +2

    Oba wahanseta nuduredima uthum chthurarya sathya avabodayen nirwanayama labewa

  • @kanchana1131
    @kanchana1131 3 หลายเดือนก่อน

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @නිර්මලධර්මය
    @නිර්මලධර්මය 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සාධූ සාදූ සාධූ

  • @ireshirathnayaka
    @ireshirathnayaka 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඉගෙන ගන්න දේ සසරට රැගෙන යනවද?

  • @SuranthiShamila
    @SuranthiShamila 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 6 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu Sadu. Taruwan saranai

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 หลายเดือนก่อน +6

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 6 หลายเดือนก่อน +3

    Swaminwahanseta deergsyuwewa.Teruwansaranai siyalu devipihitai.

  • @MCOrientalChoir
    @MCOrientalChoir 5 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @gunegune9936
    @gunegune9936 6 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu godaaak pin..budhusaranai

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 6 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @HHa-hj1px
    @HHa-hj1px 6 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු ඹඛවසොට තොරුවන්සරණයි

  • @JkJayaweera
    @JkJayaweera 5 หลายเดือนก่อน +1

    Obawanseta theruwan saranai niduk wewa.nirogi weea.suwapath wewa.

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 6 หลายเดือนก่อน +4

    Oba.wahansege.darm.deshana..haki.welawata.ahanawa.sambudu.saranai.devi.raka.waranai.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen

  • @bggg3326
    @bggg3326 6 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshanmanitha9319
    @oshanmanitha9319 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @MalaniMalani-g8m
    @MalaniMalani-g8m 6 หลายเดือนก่อน +4

    Sadu. Sadu. Sadu. taruwan. Sarani. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @praneetheranga7587
    @praneetheranga7587 6 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ez 6 หลายเดือนก่อน +2

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandralathaDissanayaka-n6n
    @ChandralathaDissanayaka-n6n 5 หลายเดือนก่อน +1

    Sadu.sadu🎉sadu

  • @mallikakumari5813
    @mallikakumari5813 6 หลายเดือนก่อน +2

    Obawahanseta.niduk.nirogi.geewethayak.labewa.shdu.shau🎉

  • @PushpaMalani-bp9rf
    @PushpaMalani-bp9rf 6 หลายเดือนก่อน +3

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 6 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RbKuwait-gz5ip
    @RbKuwait-gz5ip 6 หลายเดือนก่อน +2

    B.s.hamuduruwnte

  • @NaviduMalshan-cv1ek
    @NaviduMalshan-cv1ek 4 หลายเดือนก่อน

    නවිදු පුතාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilanikumari7085
    @thilanikumari7085 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @JayasirishiromaRamani
    @JayasirishiromaRamani 6 หลายเดือนก่อน +3

    Sadhu Sadhu Sadhu.

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 4 หลายเดือนก่อน

    මම නිතරම අහ්න්නේ මේ හාමුදුරුවනේ බණ. මට ගොඩක් ප්‍රශ්න තියෙනවා. හිතට සහනයක් ලැබෙන්නේ ඒ බණ වලින්, මට දැරුවත් 4 ක් ඉන්නවා. පොඩි දෙන්න අවුරුදු 2මස 6 නිව්න් දෙන්නෙක්. ගේ කාමරයක් විතරයි හදා ගත්තෙ. මහත්තයාගෙ පඩිය කන්නත් මදි. හාමුදුරුවෝ ගෙවල් හදලා දෙනවා නේද ? අනේ පුලුවන්නම් මට මගේ ගේ වැඩ ටිකක් හරි කරලා දෙන්න . වහල මට්ටමට හරි. සලෙයි කාමරයක් විතරයි තව හදන්න තියෙන්නේ. ඔබ වහන්සේට ගොඩක් පින් මට ඒ උදව්ව කරන්න. මට දැන් 43ය් මැරෙන්න වත් හිත නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ.

  • @Sarathjweerdinhjep
    @Sarathjweerdinhjep 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu 🎉🎉🎉🎉

  • @SamanthaKumara-jg3tu
    @SamanthaKumara-jg3tu 6 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Mkk-v9y
      @Mkk-v9y 6 หลายเดือนก่อน +3

      බං

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน +1

      🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏💄💄💄🙏🙏🙏🏻🙏🏻

    • @WasanthaUdayakumari
      @WasanthaUdayakumari 6 หลายเดือนก่อน

      ​@@Mkk-v9y❤❤

    • @indranimuthubandara1059
      @indranimuthubandara1059 6 หลายเดือนก่อน

      ඌ​@@Mkk-v9y

    • @NiroshWijesinha
      @NiroshWijesinha 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤🎉​@@PhChandralatha

  • @SeetharathanaKanthi
    @SeetharathanaKanthi 4 หลายเดือนก่อน

    සාදුසාදු

  • @ShamaliGunarathna-u4t
    @ShamaliGunarathna-u4t 4 หลายเดือนก่อน

    Oba wahanseta me darma danaye pinbalayan ama maha niwanin sanasima labewa sadu sadu saaaadu

  • @ManikeManike-sg1gq
    @ManikeManike-sg1gq 5 หลายเดือนก่อน

    9:16 ,මේබණ,ඇති,නුබේ,වහන්සේ,නිවන්,දකින්න,නිවන්,දකිත්වා,සාදු,සාදු, 15:11

  • @MalaniMalani-g8m
    @MalaniMalani-g8m 6 หลายเดือนก่อน +2

    Sadu. 🙏🙏🙏

  • @manoriperera1146
    @manoriperera1146 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GretaWalpola
    @GretaWalpola 6 หลายเดือนก่อน +3

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @Kumuditha-bu7zt
    @Kumuditha-bu7zt 5 หลายเดือนก่อน +1

    Sadu sadu saa....🙏

  • @RupikaDamynti
    @RupikaDamynti 6 หลายเดือนก่อน +4

    Saqu

  • @somajmsjayasinghe5452
    @somajmsjayasinghe5452 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻saduu saduu saduu

  • @shamaliindika9140
    @shamaliindika9140 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏