හැම තැනම,හැම කාලෙම වතුර තියෙනවා නම් ළිඳක් මොකටද? - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 7

  • @renukajayaweera4996
    @renukajayaweera4996 11 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @mallikamudalige9748
    @mallikamudalige9748 ปีที่แล้ว

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. රාග ද්වේෂ මෝහ නිවා විවේකීව නැවතීමට ම ප්‍රත්‍යක්ෂවම නිර්මල බුදුදහම දේශනා කරන ඔබ වහන්සේ දීර්ඝායුෂ ලබා තව තවත් උපාසක උපාසිකාවන් බේරා ගනිත්වා. 2016 පමණ සිට අධර්මවාදීන් ධර්ම විකෘති කාරයින් ශාසන භක්ෂකයෝ සීහළ විරෝධී න් සමග ගැටි ගැටී හෝ ඔවුන්ව නිරුවත් කර මිසදිටු උගුල්වල පැටලෙන අපේ හාමුදුරුවරු දැනුවත් කරමින් සහ අභිධර්මය සති පට්ඨානය ත්‍රිපිටකයම පවා බයිබල් කාරයින්ට ශ්‍රද්ධාව නැති මිසදිටුවන්ට විකුණාගෙන කන ගිහි පැවිදි හැමෝටම එරෙහිව මුහුණුපොතේ නම් වූ සමාජ මාධ්‍ය තුල සිටි මම එය ඉවත්ම කර දැමුවා. බුද්ධත්වය හෝ අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකා වීමට අධිෂ්ඨාන කර නැති හැමෝම ඔබ වහන්සේට සවන් දී නිවන වෙනුවෙන්ම පිළිවෙත් රකිත්වා. ඔබ වහන්සේ උපමා සහ සූත්‍ර සමගින් කරන බුද්ධ ධර්ම දේශනා අපටත් ඇසීමට සලසන යූ ටියුබ් මහත්වරුටත් බොහෝ පින් ඔබලාත් අප්‍රමාදී වේවා නිවන් සම්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 29 วันที่ผ่านมา

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!😊

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 ปีที่แล้ว

    🙏🙏🙏🙏