ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
Prarthana (ප්‍රාර්ථනා) | Episode 83 | 12th July 2024
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.ค. 2024
- Prarthana (ප්‍රාර්ථනා) | Episode 83 | 12th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama
මට ලයික් 50k ඔන සහො
Tnx
මල ගෙවල් ඉවරෙකුත් නෑ අඩනව ඉවරෙකුත් නැ කිසි තේරුමක් නැ කතාව කොටස් 80 ක් ගිහින් එකම තැන
සහස් දැන් බිව්වා ඇති
දේවක හදන්නේ කොහොම හරි. ප්‍රාර්ථනා
එක්ක යාලු වෙන්න
ප්‍රාර්ථනාගෙයි සහස්ගෙයි කොටස් නෑ නෙ අනේ 😢
කාටවත් නොපෙනුනාට පූර්නිමාගෙ අමුතුම ලස්සනක් තියෙනව .හරියට මේකප් කරල ගත්තොත් කාජල් වගේමයි
පූර්නිමා ලස්සනයි අනිත් දෙන්නට වඩා
මෙි කාථාව ලස්සනයි කැතඅසොකගෙ කාථා අප්පිරියයි එයා එපා වෙිනවා බලන්න 😅
පර්තනා සහස් කොටස් ඔන
දේවක ප්‍රාර්තනා දිහා බලපු බැල්ම අම්මෝ පැනි බේරෙනවා ❤❤
මේකත් එක තැන පල් වෙමින් පවතින වගයි 😂
සහස් පව් අය කෝ බලන්න 😢
මේ දෙවකනම් ඉස්සර බාවනාට කරදර කලා .දැන් ප්‍රාර්ථනා ට කරදර කරයි වගෙ😢😢😢😢😮😮
මෙ බාවනා කෙනෙක් නිසා සහස් නැත්තට නැති කරනවා
අපෝ මේ දේවකගේ අම්මයි නංගියි හොල්මන් දෙක😂
අයියෝ සහස් ඔයා හරි හිතුවක්කාරයිනේ
ප්‍රර්ථනාව සහාස්ට සෙට් කරන්න දැන්
දේවක හරයන්නේ නැ පාර්ථනා ට සහස් තමයි 👍🏾
භාවනත්2004 😅මාත් 2004🎉
ප්‍රාර්ථනාගේ යාලුවා මනීශායි,පූර්නිමයි real life එකේදී එකම පවුලේ අක්කයි නන්ගියි කියල තමයි මට නම් හිතෙන්නෙ.♥️♥️♥️
.
Naha purnim ape scle
කව්රු කොහේ සිට ආවාත් හෙට gan කියනු bari ,,,, සහතික හරි 100% ,,,
කෝ සහස්ගෙ අක්කා යි යිස්සෙල්ලා යාලුවායි
දේවක නම් ගැලපෙන්නේ නෑ ප්‍රර්තනාට 🤣🤣🤣
ඒ භාවනා 2004😮
parthana & sahas denna hbenne kawada wei da
Prarthana ❤sahas❤❤
Bawana marila na keyala hithana aya ko me paththata 😊😊😊😊😊
😢
Ehema hithenawa eth sahas wagema hamoma adra gaththa ne
Bawana ennava kiyal mathath hithuna
baawanaa marila. bawanaa kynne prarthanaage nngi. anthimta poddi prarthanaage amma gaawat enaw. sahas prarthanaa ekathu wenaw. echcharai wenne 😅
bavan nathiwala na eya ennawla😢😢😢
භාවනා මැරිලා නෑ කියලා මං හිතන්නේ...එතකොට සහස් ❤ ප්‍රාර්ථනා බැදලා ඉන්න ඔනි..😮
එහෙම වෙන්න එපා භාවනා පව්
ලස්සනයි ලස්සනයි ❤❤❤
Me laka wage yaluwek thama hamotama inna ona😊
Aniwaren ekath eththa
Etta tama bawana akka merila da sahas aiyye
Bawana gana hithalama manasikawa water. Sooner tiyena poto aka bawanage ammage wagene
Sahas supiri acctine aaaa perfect aluth unata feeld eke ayata wada hodata raga panawa supiri ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mee kathawa balanq kotha hetha ridanawa 😢😢 😓😓😭😭
Prathana ta sahas kamathi unoth..hodae ❤❤❤
භාවනාගෙ නංගිගෙ ඇත්තටම නම මොකක්ද දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න
Vihasna🥰
ඇත්ත නම අමෝද්‍යා රත්නායක
කතාවෙ නම විහස්නා 😊
@@JayaniHansika-ol5cg thank you 😊
ලහිරු අයියගෙ කවුරු හරිද amodya kiynne 🤔🤔
අයියෝ දැන්නම් මේ සහස්ගෙ චරිතෙ එපා වෙනවා.😕😕😕
සහස්ගේ රංගනය නම් හරිම තාත්විකයි නේද 😢
හරි බුතයි අනේ කතාව දැන් නම් එපා වෙනවා
Wow❤❤
අසොක කියන්නේ මොකක්ද බල්ලෙක්
Partanagei sahasgei kotas ona ❤
Mt penna ba dewakawa. Ane ikmanatama sahsui prthanai ekathu una nam🥺
❤❤❤❤❤❤😢😢😢😢😢😢
❤❤❤❤❤
❤❤❤❤❤❤❤😊😊😊😊😊
Bavana pavu kiyana aya ko
සහස් අසරණයි
😙❤💔
දැන් නම්.එක තැන කරකවනව drama එක 😒
❤❤
Den ati Anee sahas aduwa den eyata karanawa set karanna
Sahas kiyana eka aththa baya wenna ona marunu minissunta newe jewath wena minissunta neda yaluwane
Ekanam sahathika eththa
😢😢😢
Parthana kthwa sahas denna ekathu karannaaaa pssssss
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤😢😢😢
සප් එකක් දිගේන යන් සහො
❤
Dennam kathawa boring
❤❤❤
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අයියෝ මේ භාවනා අයින් උනානම් දැන් ඇති භාවනාගෙ කතාව
sahas pavu 😘
🖤
Sahasge game yaluwa nane akkth nha
සහස්&භාවනා දෙන්න මෙහෙම වෙන් කරපු එක හරි අසාධාරණයි.රණ්ඩු කරලා ආදරේ කරන ඒවයි.love triangle ලුයි දැකලා ම තිත්තයි.ඒකාකාරි විදියට දැන් හැම කතාව ම වගේ යන්නෙ
Eka atta
භාවනා අයින් කරලා කරේ හරිම අසාධාරණයක් ඇත්තටම එපාවෙලා තියෙන්නේ
ballana apa ubala
Atta kathw😢
Sahas aiyye bala comments ekak danna koo 😢
මෙිහෙම යළුවෙික් හිටියනමි මටත්
Sahas ❤❤ bawana ❤❤ thamaiiiii
Me aththatama bavana marila da😢😢
@@user-yf4rp5vy8w eththa ta bawana akka merila da aiyye
මේ භාවනා කියන නම කිය කිය කතාව එකම තැන එපාවෙනව අප්පා....
සහස් ඕනවට වඩා රගපානවද මන්දා
Yaluwo denna shoook❤️❤️
බාවනා මැරිලා නෑ.😊
Ou bawana merila ne anjalika film eke wage a bawana wage wena kellak aniwaren
A soyana laga photo eka innea bawana newei wena kenek
භාවනා නැතුව පාළුයි අනෙ❤😢❤
Bawana marila na ekko gedara hira karana aththe podi gedara Yan kiyane eke giyanm hari MN kiyane
උපත 2024 විපත2024 දලා තියෙන්නේ
Na
සහස් overacting 😮
😂
එපාවෙනවා මේ කතාව කිසි තේරුමක් නෑ.එකම තැන.චාටර්කතාවක්
Bada mudalali gena kiyanakota chethige muna amuthu una.mata hithenne bawanage maraneta a denna sanbandai kiyala
Bawna kohoma hari me kathavata danna hode
Prarthanawa one apahu
Mee sahas aiyye mata boddy ekka katha karanna number eka denna puluwanda purni akka ge please 😢😞
දේවක රේන් ❤ ප්‍රර්තනා
Meka balana kotha ayy balanna ona wage me kathawa bawana akka netuwa sahas aiyye kochara dul wedyna wada ☹️😔😕 Sahas aiyye poww ane 😢
Awanka adre ekthu wnne nthuwa hmdma randu krne prathana gne dla.kisima tharumak na may kthawa.pau sahas.sahas bawana kotas dmmanm mkde hmoma asawn blai.dnnm blnne hithanne na.sahas❤ bawana.
Wadak na Bavanath hitiyanam❤
ඉඩකින්.මේ දේවකයා අතේ සතේ නැහැ.කෙල්ලො පස්සේ යනවා😡සහස්ගෙන් ආයේ ගුටි කන්නේ ඕකට.බූරුවා.ඇඹලයා🤮ඔවුන්ගේ පවුල පිටින්ම.මකබෑවෙන්න ඕන😡කතාව හරිම බෝරින් දැන්.එක තැන පල් වෙනවා.හැමදාම එකම දේ.මුලදි විතරයි ලස්සන.මේ මනුස්සයා ලියන හැම කතාවම ඔහොම තමා
දේවකගෙ පැනි බේරෙනව😂😂😂😂
ඇත්තටම බාවනා මලාද
Prartana sahas adare karaddi bawana enawa. Sahaswa bawanata dila antime prartana gamen yanawa nangi ekka.
Ehema unoth hodai
Tv derana and ආන්ඩුව. උබලා කැමති විදියට මේ රට ගෙනිච්චට කමක්නෑ. හැබැයි ඊට අකමැති අනුගත නොවන සාධාරණ සුලුතර පිරිසට ඔවුන් කැමති ආකාරයට පාඩුවේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. එහෙම අයට බලන්න අනිත් චැනල් ඉතුරු කරන්න ඕනේ . ok⚔️
මේ ඉන්දිකාගේ මිනිහා නේද විදේස ඇමති
ඒක තැන පල් වෙනවා යලුවනේ බලන්නකෝ වියලි ටේකියා ඒවනේ නට්ටි තත්පරයක් දෙන්න කොඩිගහ යට අන්න නට්ටි
Ane bawana one kiyana aya me konata😢
Bawana ona please
Dan nam me kathawa balanna hithenneth nh 😒
දේවක හොද කෙනෙක් කරන්න
මං කල්පනා කරන්නේ මේක මාර වැඩක් නේ.භාවනා ඉපදෙන්නත් කලින් මැරිලා😂.උපත 2004.දහවෙනි මාසේ.විපත 2004.හතරවෙනි මාසේ😂😂.මේවා තමයි දවසකටවත් කතා
2024 .4.mase vipatha.balanna aye hodata