සිල්ලරට විකිණෙන බාලිකාවියෝ - "අනවශ්‍ය තැන් අත ගාන්න මිලක් නියමවෙලා'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    සිල්ලරට විකිණෙන බාලිකාවියෝ - "අනවශ්‍ය තැන් අත ගාන්න මිලක් නියමවෙලා'' - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 1K

  • @ChannaSandaruwan-j3v
    @ChannaSandaruwan-j3v 9 หลายเดือนก่อน +240

    පොඩි සොක්කෝ අල්ලන්නේ නැතුව ගෙන්න උන් අල්ලපන් මුහුදෙන් වට වුන මේ රටේ ඕවා ගෙන්නන එක නවත්තන්න බැරි ද විහිලුනේ

    • @tecworld4817
      @tecworld4817 9 หลายเดือนก่อน +2

      යකෝ ටැබා ගේන්නේ ලොක්කො විතරද

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน

      අනේ පගෝ ලොක්කො නෙමෙයි ඕන ෆාමසියක ඕවා තියෙනවා. ඕව බෙහෙත් විදියට ගන්න ඒව තමයි මුන් මත් වෙන්න ගන්නේ.

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 9 หลายเดือนก่อน +2

      ඔය ටැබාද

    • @QuickFlicks208
      @QuickFlicks208 9 หลายเดือนก่อน

      ගෙන උන් අල්ලන එක හරි පාසල් පද්ධතිය විකෘති වෙන්න ගත්තොත් තව බන්ධනාගාර 100ක් අරින්න වෙයී මතක තියාගන්න රට මේම ගියොත් ගණිකා මඩමක් වෙයී 😒

    • @ChannaSandaruwan-j3v
      @ChannaSandaruwan-j3v 9 หลายเดือนก่อน +4

      @charithalahakoon6085 ඒ දෙවල් නැත්තන් කොහොමද බන් පුරුදු වෙන්න මෝඩ කතානේ

  • @samansanjeewa1016
    @samansanjeewa1016 9 หลายเดือนก่อน +172

    මත් පෙති රටට ගෙන්වන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පාහර බල්ලෝ. උන්ගේ දරුවන්ටත් ශාපවේවා...

    • @Kawshi3333
      @Kawshi3333 9 หลายเดือนก่อน +4

      Thawath kenek wenuwen ehema parthana karanna epa .anika ahinsaka lamai pali na ne

    • @senawirathna6147
      @senawirathna6147 9 หลายเดือนก่อน +3

      ​@@Kawshi3333අනුන්ගෙ දරුවො දරුවො නෙවෙයිද...
      උන්ටත් ඒ ඉරනම උනාම තේරෙයි අපිකරපුව අපිපසුපස ආවයි කියා..😮😮

    • @user-ug3em1oe3l
      @user-ug3em1oe3l 9 หลายเดือนก่อน

      Ow unta shapa wenna oni

    • @blood4535
      @blood4535 4 หลายเดือนก่อน

      Amen to that

  • @එක්වනැගිටිමු
    @එක්වනැගිටිමු 9 หลายเดือนก่อน +16

    ඔය සේවාවට ජනවාරි මාසයේ සිට 18% VAT ගහනවා. එතකොට අත අල්ලන්න රුපියල්
    100යි. VAT රුපියල්. 18යි.
    මුළු ගණන 118 ක් වෙනවා. ඉතිරි දෙන්නේ නෑ. එතකොට 120යි

  • @R_Ekanayake
    @R_Ekanayake 9 หลายเดือนก่อน +155

    ළමයිංගෙ වරදක් නැහැ. අර, චිත්‍රපට හදලා පෙන්නුවේ, යට ඇදුම් හොරා, මතකද?
    එක් පැත්තක් අල්ලන්න 200/= කියල ගානත් කියලම දුන්නේ.
    එතකොට හිතුනේ නැද්ද මේව දකින ළමයි මේ දේවල් කරයි කියල.
    කවුද ආදර්ශය දුන්නේ?
    දැං ආපහු හරවන්න පුළුවන් වෙයි ද?
    සම්භාව්‍ය යි නේ? හරි වටින නිර්මාණ නේ?

    • @Sithija25
      @Sithija25 9 หลายเดือนก่อน +1

      Anivaren

    • @HashiniKarunarathna-v8p
      @HashiniKarunarathna-v8p 9 หลายเดือนก่อน +1

      Ekanam eththa. E film ekm thm me ynne 😢

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 9 หลายเดือนก่อน +1

      yes really

    • @DANAAonYOUTUBE
      @DANAAonYOUTUBE 9 หลายเดือนก่อน

    • @shehan-394
      @shehan-394 8 หลายเดือนก่อน +12

      මොකා මොනවා පෙන්නුවත් මිනිහෙක්ට මොලයක් කියලා දෙයක් තියනවනෙ😂

  • @korayal1235
    @korayal1235 9 หลายเดือนก่อน +288

    ඉගෙනගන්න කාලෙම ගණිකාවියෝ වෙලා..හොද අනාගතයක් තියෙනවා..😂😂🎉

    • @PrinsiSilva
      @PrinsiSilva 9 หลายเดือนก่อน +2

      Allmgahgnyako

    • @PrinsiSilva
      @PrinsiSilva 9 หลายเดือนก่อน

      Siylm .ammla .ngtpyu...apapana.druv....

    • @PrinsiSilva
      @PrinsiSilva 9 หลายเดือนก่อน

      Hragvl..pra van.apa..

    • @slalpha7596
      @slalpha7596 9 หลายเดือนก่อน +6

      බ්ස්නස් 😂😂😂

    • @dilushaperera4334
      @dilushaperera4334 9 หลายเดือนก่อน +5

      Mun kello namai badu

  • @Chanuboy-yx7vj
    @Chanuboy-yx7vj 9 หลายเดือนก่อน +194

    පව් මුන්ගේ දෙමව්පියෝ . දෙමව්පියන්ට දෙන දුක් වලට තොපිට හෙනම ගහපන් කාලකණ්නී

    • @weerakumara2267
      @weerakumara2267 9 หลายเดือนก่อน +15

      මේ‍ රට පල් හොරැන්ට භාරදීපු දෙමව්පියන්ට ඉසරවෙලාම හෙණ ගහන්ඩ ඕනෑ

    • @user-ug3em1oe3l
      @user-ug3em1oe3l 9 หลายเดือนก่อน +1

      සහතික aththa

    • @enupuludara1188
      @enupuludara1188 7 หลายเดือนก่อน +1

      lamaiwa demawpiyo haduwa kiyala demawpiyonta oni widiyatama lamai inn onida aiyaa

    • @WarunaKarunathilaka
      @WarunaKarunathilaka 4 หลายเดือนก่อน +1

      දෙමව්පියන්ට ඕන විදිහට ළමයි ඉන්න ඕන තමා බූරුවො.

    • @UsharaUvindu
      @UsharaUvindu 3 หลายเดือนก่อน

      පොඩි කෙල්ලො කොලොන්ට බැනල වැඩක් නෑ.මේක එක ව්‍යාපාරයක්.ඒ ව්‍යාපාරේ කරන එවුන් අල්ලගත්තනම් ඉවරයි.මේක දූපතක්.මේකට ඔය කියන මත් ද්‍රව්‍ය ගේන්න ලෙසියෙන් බෑ.ඔය දේසපාලක්නුවො තමා මේවට වග කියන්න ඕනෙ

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 9 หลายเดือนก่อน +73

    කාලෙකට කලින් හිනා වේවි බැලුව ෆිල්ම් වලින් ආව ආදර්ශ.

  • @lokatharanaya7744
    @lokatharanaya7744 9 หลายเดือนก่อน +47

    රුපියල් සීයක් දීල අත අල්ලන වෙලාවෙ සීයෙ ඩේටා කාඩ් එකක් අරන් වැලක් බලල අ# ගහපම්😂😂😂😂

    • @DOOM999.
      @DOOM999. 9 หลายเดือนก่อน +2

      වැල වගේද වරකා 😂

    • @Mr.podda___2006
      @Mr.podda___2006 9 หลายเดือนก่อน +2

      කොහෙද යකෝ 100 ට ඩේටා 119 ය් 😂

    • @lokatharanaya7744
      @lokatharanaya7744 9 หลายเดือนก่อน +1

      @@Mr.podda___2006 hari bam 19k kohomath laga thiyenawane 100k nathiunata🙂😂

    • @SumananandaHamuduruwo
      @SumananandaHamuduruwo 5 หลายเดือนก่อน +1

      Eka maru yako😅😅😅😅

    • @lokatharanaya7744
      @lokatharanaya7744 5 หลายเดือนก่อน

      @@SumananandaHamuduruwo 😂👍🏽

  • @gagulneranjana7853
    @gagulneranjana7853 9 หลายเดือนก่อน +165

    මේ වගේ මත් පෙතිවල නම් ප්‍රදර්ශනය වන ආකාරයෙන් මාද්‍ය තුල පෙන්වීම තවකෙකුට ඒ සදහා උදව්වක් ප්‍රචාරයක් වගේම වක්‍රාකාරයෙන් අනුබලදීමක්. ඇත්තටම අපේ රටේ මාද්‍ය කියන ආයතන වගකීමක් ඇතිව කටයුතු කරනවා නම් හොදයි.

  • @akarshasandini3820
    @akarshasandini3820 9 หลายเดือนก่อน +14

    මේ කියන මිනිස්සු අනුරාධපුරෙ අයද කියල මට ලොකු සැකයක් තියෙනවා😂.මුලු අනුරාධපුරේ ම අය දන්නව අනුරාධපුරේටම තියෙන්නේ එකම එක බාලිකා පාසලක් කියන එක...අනුරාධපුර තියන ඒ බාලිකා පාසලෙ ඔය වගේ දේවල් වලට ඉඩ දෙන්නෑ විදුහල්පතිතුමිය..ඒ නිසා මේ බොරුව එලි කරන්නම ඕනේ..අනිත් පාසල් ගැන නම් දන්නෑ..කාන්තා පාසලක් ඇතුලෙ ඔය දේවල් කරන්න පිරිමි ලමයි නෑ..😂😂😂😊

    • @musicsudda
      @musicsudda 9 หลายเดือนก่อน

      ඔයත් මත් පෙති ගන්න කෙනෙක් වගේ 😂😂🖐️

    • @akarshasandini3820
      @akarshasandini3820 9 หลายเดือนก่อน

      ​@@musicsudda mnnam ehema na.ada e ischoole meeting ekakuth thibuna me gana.kauda me mada gahanne kiyala hoya gani lagadima

    • @musicsudda
      @musicsudda 9 หลายเดือนก่อน

      @@akarshasandini3820 මඩ ගහන්න දෙයක් නෑ. අනුරාධපුර ස්වර්නපාලී බාළිකා විද්‍යාලයේ තමයි ඔය දේ වෙලා තියෙන්නෙ. ඒකේ ඉන්න ගෑණු ලමයි තමයි 1.30න් පස්සෙ පිරිමි ලමයින්ට ඇග විකුණන්නෙ..
      අපි දන්නව හොදටම 😂🖐️

    • @SlytherinMalfoy-cb4xj
      @SlytherinMalfoy-cb4xj 2 หลายเดือนก่อน

      ඔව් කට තිබ්බ පලියට දොඩවන වට හොද වැඩේ....දැන් හොයා ගත්තනේ මොන පාසලේද ඇත්තටම මේ දෙ වෙන්නේ කියලා...

  • @indu3992
    @indu3992 9 หลายเดือนก่อน +19

    දූෂිත දේශපාලනයක් ඇති රටක මෙවැනි දේ දැකීමට ඇහීම පුදුමයක් නොවෙයි .

  • @Shanaka1945
    @Shanaka1945 9 หลายเดือนก่อน +42

    අනුරාධපුරයේ විතරක් නෙවෙයි. මුලු ලංකාවෙම. ඉස්කෝලේ යන කෙල්ලෝ ඉවරයි ගන්න දෙයක් නෑ

    • @Mytalk.123
      @Mytalk.123 9 หลายเดือนก่อน +1

      ඔව් බන් 😕🤮 සහතික ඇත්ත

  • @Pako.ttuu_
    @Pako.ttuu_ 9 หลายเดือนก่อน +11

    අපේ කාලේ නම් අපි නිකන් ඇල්ලුවේ,රජය හරි එකතුවෙලා මේකට පාලන මිලක් දාන්න ඕනේ👍🌝👌

  • @dilusha6172
    @dilusha6172 9 หลายเดือนก่อน +296

    ඉක්මනින් ම දරුවන්ට ධර්මය ලබා දෙන්න. නැත්නම් අනාගතය හරිම ඛේදනීයයි. 💔

    • @Shero590
      @Shero590 9 หลายเดือนก่อน +6

    • @5k140
      @5k140 9 หลายเดือนก่อน +15

      ධර්මෙට ස්ත්‍රී දූෂණ චෝදනා 03ක් තියෙනව

    • @TruthfulPromise
      @TruthfulPromise 9 หลายเดือนก่อน +15

      ධර්මය උගන්නන එවුනුත් හොරුනෙ බං. නීතිය ක්‍රියාත්මකවන රටකට යන එක තමයි හොඳම (හැමෝටම ඒක කරන්න බෑ)

    • @IndunilDeshappriya
      @IndunilDeshappriya 9 หลายเดือนก่อน +9

      ​@@5k140ඒක ධර්මෙට නෙමෙයි බං ඒක තියෙන්නේ ධර්මය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි රගපාන උන්ට.වැරැද්ද ආගමකවත් ආගමික දර්ශණයක වත් නෙමෙයි මේ රටේ මේවා වෙනුවෙන් පෙනී හිටින කාලකණ්ණින්ගේ.

    • @loveyou01229
      @loveyou01229 9 หลายเดือนก่อน +4

      ​@@IndunilDeshappriyaමු ධර්මය මොකද්ද කියන්නෙ කියලා දන්නෑ😅

  • @bluesky1042
    @bluesky1042 9 หลายเดือนก่อน +119

    ළමයින්ට ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ඕන, 7 පොත් ගේන්න හැදුවාම හාමුදුරුවෝ විරුද්ධ වුනා පැවිද්දන්ට ගිහි කටයුතු වලට මැදිහත් වෙන්න තියන අයිතිය මොකක්ද? උන් බයවුනා පන්සලේ සාමනේර ඕවා දැනගෙන පොලීසියට යයි කියලා

    • @punsaramaliisha8840
      @punsaramaliisha8840 9 หลายเดือนก่อน +14

      ඇත්ත.

    • @sampathgamage861
      @sampathgamage861 9 หลายเดือนก่อน +26

      👍..👍..! සාමණේරලා පොලිසි ගියොත්.. පු.. පලන "මහ නායකලා" බහුතරයක් හිරේ..😂..😂..😂..!!

    • @shashediri544
      @shashediri544 9 หลายเดือนก่อน +21

      පනින රිලවුන්ට ඉනිමන් තිබ්බම හරිද?මුකුත් කියා නොදී මුන් මෙහෙමනම්.කොන්ඩම්,උපත් පාලන පෙති පාවිච්චිය ගැන රුපසටහන් ඇදලම පෙන්නුවම practical එකත් කල්ලම නතරවෙය්.😂😂😂ඕකෙන් වෙන්නේ පැත්තකට වෙලා ඉන්න එවුනුත් ඕකට ඇදිල යන එක.ෆින්ලන්තේ මෙහෙම කරනවා,අරෙහෙ මෙහෙමය් කියල කොහේ හරි රටක කරන මගුලක් බලන් කරහම හරිනේ.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 9 หลายเดือนก่อน +7

      Modayo oken wenne Ashane tawa wadiwena eka.

    • @segsyholeyt
      @segsyholeyt 9 หลายเดือนก่อน +2

      ​@@kavindujayaweera6293ai e kiyl dn inn unt ashne ndd😂😂

  • @chathurangatyy7
    @chathurangatyy7 9 หลายเดือนก่อน +150

    ලංකාවේ ඉන්න කෙල්ලන්ට දැන් මෝල් වැඩි වෙලා බං....😂😂😂😂😂😂😂

    • @SupunLanka-gz5zu
      @SupunLanka-gz5zu 9 หลายเดือนก่อน +12

      Kello kollo kiyala venasak na saho dan inna podi daruvage idan hata panala hota bima anuna unuth valaththayo me loka vinase lan venne okkoma pisso vela

    • @indusamanmali1011
      @indusamanmali1011 9 หลายเดือนก่อน +1

      Ow ow😂

    • @bhagya753
      @bhagya753 9 หลายเดือนก่อน +4

      ඒක තමා කොල්ලෝ පව් නේද හරි අසරණයි 😂

    • @Harshi5766
      @Harshi5766 5 หลายเดือนก่อน +4

      Etakota kollo babalada.tamange salli vinasa karaganno asahane nisa.kellot varadi tamai.e vunata kollo babala neweine.unge asahane hindane me okkoma.hamotama meka adala na hoda kollo kellot inno

    • @chandanakumara3227
      @chandanakumara3227 5 หลายเดือนก่อน

      @@Harshi5766 ea unata godak keallo salli hoyana vedihatamai meaka

  • @GihanRansika
    @GihanRansika 9 หลายเดือนก่อน +56

    පොඩි ගනන් වලට විකිණෙන්න එපා නංගී , ගණිකා වෘත්තීය උනත් උසස් වෘත්තීයක්.

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 9 หลายเดือนก่อน +5

      😂😂😂🤣🤣🤣😢😢😢🙄🙄🙄🤔🤔🤔🤭🤭🤭apuru upadasa.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 9 หลายเดือนก่อน

      😂

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน

      😂😂

    • @autovibessl3788
      @autovibessl3788 9 หลายเดือนก่อน +5

      අම්මෝ මෙන්න අල්ලපු එකෙක් 🤣

    • @Jezzy2022
      @Jezzy2022 9 หลายเดือนก่อน

      Ow 😂

  • @PINI2009
    @PINI2009 9 หลายเดือนก่อน +21

    ප්‍රධාන කාන්තා පාසලක ඇතුළේ පිරිමි දරුවන් නෑ..මොකද්ද මේ කතාව.......
    එලියෙදී ගෑනු දරුවන් රැක ගැනීම දෙමව්පියන් සතු වගකීමක් .

    • @yashi_boy_
      @yashi_boy_ 9 หลายเดือนก่อน +2

      නියමයි අක්කේ

    • @karmaya714
      @karmaya714 3 หลายเดือนก่อน

      Mewa කෙල්ලෝ ma karana ඒවා

    • @vishwanan4254
      @vishwanan4254 3 หลายเดือนก่อน

      අයි බන් ටියුශන් වල කොල්ලො ඉන්නවනෙ. ගුරුවරු සවස 5 වෙනකම් උගන්නන්න

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 3 หลายเดือนก่อน

      @@yashi_boy_ hi

  • @amilabandara-ls8tt
    @amilabandara-ls8tt 9 หลายเดือนก่อน +276

    අපේ කාලේ ඉස්කෝලේ ඔහොම දේවල් උනේ නැ දෙයියනේ 😢😢😢

    • @ajanthamanel2609
      @ajanthamanel2609 9 หลายเดือนก่อน +4

      දැන් ඉන්න. දරැවෝ ගැන හොයලා ඛලන්න ම. වෙනවා අනේ මන්දා මන්ද. ඛූද්දික. වගේ ඇසීරෙන්නේ ඕය වැඩවලට. නීසී දාඩූමක් දෙන්න. තියෙන්නේ ඇයි දෙමාවූ පියන්ටත් දැන් ඉන්න. ළමයි ස😂❤

    • @ajanthamanel2609
      @ajanthamanel2609 9 หลายเดือนก่อน +1

      හරි අකිකොරැයි නේ ඒහන්දා හරියාකර. දඩූවමක් දෙන්න. කොල්ලට විතරක් නේවෙයි කෙල්ලටයි මටත් එක්ක. දෙන්න නියම. දඩුවම

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 9 หลายเดือนก่อน +12

      ඉස්කෝලෙදි උනේ නෑ, කැලෑවලදී තමයි උනේ, සල්ලිවලට නෙවෙයි නොමිලේ

    • @KingSriVikramaRajasinha-hc2ws
      @KingSriVikramaRajasinha-hc2ws 9 หลายเดือนก่อน

      @@premathungapremathunga4497sira yko ek nambui😅

    • @amilabandara-ls8tt
      @amilabandara-ls8tt 9 หลายเดือนก่อน

      @@premathungapremathunga4497 😁😁😁😁

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 หลายเดือนก่อน +25

    😂😂 අපි ඉස්කෝලෙ යන කාලෙ හිටපු කෙල්ලො රත්තරං ඒ අතින්.. උං සල්ලි ගත්තෙ නෑ...😂😂😂

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 9 หลายเดือนก่อน +103

    ජංගී හොරා චිත්‍රපටය 💪 🤣 ගත්ත ආදර්ශ

    • @tharindukarunathilake3892
      @tharindukarunathilake3892 9 หลายเดือนก่อน

      Siravt

    • @Rasha-m3b
      @Rasha-m3b 9 หลายเดือนก่อน

      Atta😂

    • @danushimaanuradhani9850
      @danushimaanuradhani9850 9 หลายเดือนก่อน

      Eka nam aththa.manasa wikurthi karana film

    • @lasika5961
      @lasika5961 9 หลายเดือนก่อน +2

      මමත් ඕකමයි කියන්න හැදුවෙ ඔවාගෙන් තමයි බලලා ආදර්ශ ගන්නේ මේ මිනිස්සුන්ට හොඳ චිත්‍ර පටියක් ගහන්න බැරි ඇයි 😔

  • @user-ii9fv9fv3t
    @user-ii9fv9fv3t 9 หลายเดือนก่อน +26

    රටේ මහ තැන සොම්බි උනාම ඔහොම වෙනවා....

  • @yashi_boy_
    @yashi_boy_ 9 หลายเดือนก่อน +16

    මම ලබන සැරේ ඕලෙවල් ලියන කොල්ලෙක් ඉස්කෝල වල රැව්ල කොන්ඩේ ඇදන් එන ඇදුම අනම් මනම් ඔක්කෝම බලනවා ඉස්කෝලේ පැමිනීම 80% ත් බලනවා
    රෙද්දේ නීති ටික පැත්තකට දාලා ඉස්කෝලේ ඇතුලේ වෙන දේවල් වලට දෙන්න පුලුවන් උපරිම දඩුවම දෙන්න ඕනේ

  • @kavindubandara7172
    @kavindubandara7172 9 หลายเดือนก่อน +58

    විනයක් නැති අධ්‍යාපන කුුමයක හා අවනීතිය රජයන රටක සෝචනිය පුුතිඵල 😢😢😢 මේවාට සමාජයේ සියලු දෙනා එක්වී ඉක්මන් විසදුම් සෙවිය යුතු නොවේද 👍👍👍

  • @malindachamika
    @malindachamika 9 หลายเดือนก่อน +24

    මේවට ඇයි දැඩිව ක්‍රියාත්මක වෙන්න බැරි මේ රටේ අනාගතය නේ ද???😢😢😢

  • @cricketworld6525
    @cricketworld6525 9 หลายเดือนก่อน +53

    මට පොඩි කෙල්ලෙක්ගෙ එකක් අමුතුවෙන් බලන්න ඕන නෑ, මොකද දැන් ඕක මන් ඇති වෙන්න දැකලා තියෙනවා. නොදැකපු කාලේ ඕක දකින්න අපිටත් ඕන.. මන් ස්කොලෙ යන දවස්වල 5වසරට විතර අපි චූ කරන්නත් කෙල්ලො එක්ක ගියා. හැබැයි කොල්ලන්ට සල්ලි දීලා බලන්න වෙලා තියෙන්නෙ මේක නොදකින නිසා. මේක හංගන නිසා. ඒක නිසා අනිවාරයෙන්ම ලිංගික අධ්‍යාපනය දීලා ප්‍රසිද්ධියේ කතා කරන දෙයක් බවට පත් කල යුතුමයි. හාමුදුරුවරු මේකට විරුද්ධ වෙනවනම්, මුලින්ම කතා කරන්න ඕන හාමුදුරුවන්ට විරුද්ධව.... උද්ඝෝෂණය කරන්න ඕන උන්ට විරුද්ධව.

    • @housekeepingsupervisors2716
      @housekeepingsupervisors2716 9 หลายเดือนก่อน +8

      එක ඇත්ත. කරන හැම වරදක්ම හොරවන් කරලා රට හදන්න එන සමහර හාමුදුරුවන් මේවට වග කියන්න ඕන.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน +19

      අනේ පගෝ. මූන්ට ලිංගික අධ්‍යාපනයත් දුන්න නම් ජාත්‍යන්තර බඩු වෙනව😂 මුන් බබාලද?

    • @denuwan6312
      @denuwan6312 9 หลายเดือนก่อน +1

      ​@@coolslogentertainment1697atta😂

    • @sagittariusa5642
      @sagittariusa5642 9 หลายเดือนก่อน +4

      අපේ පන්සලෙත් පොඩි හාමුදුරුවො ටිකක් සිවුරුඇරියා ඒඩ්ස් හැදිලා😢

    • @cricketworld6525
      @cricketworld6525 9 หลายเดือนก่อน

      @@coolslogentertainment1697 ඔව්. ලිංගික අධ්‍යාපනය දුන්නම බඩු වෙනවා කියලා හිතන උන්ගෙ මවු පියන්ට හරි ලිංගික අධ්‍යාපනයක් තිබුණනම් කොණ්ඩම් එකක් පාවිච්චි කරන්නවත් පුලුවන් කම තිබුණා. එහෙම වුණානම් මෙහෙම කමෙන්ට් වැටෙන් නෑ....

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 9 หลายเดือนก่อน +59

    දැන්ම ඉදන් පුරුදු වෙනවා ගනිකා ජොබ් එකට

    • @nagarajahravi
      @nagarajahravi 9 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂😂😂

    • @korayal1235
      @korayal1235 9 หลายเดือนก่อน +10

      ඉගෙන ගන්න කාලෙම ගණිකාවේ වෙනවා කියන්නේ හොද අනාගතයක් තියෙනවා..🤦🤣

    • @lakshantharindu3173
      @lakshantharindu3173 9 หลายเดือนก่อน +2

      Akanam atta

    • @sagittariusa5642
      @sagittariusa5642 9 หลายเดือนก่อน +3

      බිස්නස් ස්ටඩීස්😂

    • @sumudugamaarachchi1508
      @sumudugamaarachchi1508 9 หลายเดือนก่อน

      මේ කතා ගොතලා කියන්නෙ හරි ජාතකයක් නැති මිනිස්සු , ඕකුන්ට මේ පුන්‍ය භූමියේ හොදක් වෙන එකක් නෑ , ඉදිරියෙදි බලන්න ඕකුන්ට සිද්ද වෙන දේ.

  • @madhuirosha2109
    @madhuirosha2109 9 หลายเดือนก่อน +18

    දැන් දැන් අපේ රටේ නාට්‍යවලට පාසල් ළමයි යොදාගෙන හදන නාට්‍යවලත් ලොකු අඩුපාඩු තියෙනවා .

  • @arunaPramodya
    @arunaPramodya 9 หลายเดือนก่อน +16

    අපි යන කාලේ ඔහොම නෑ නේ 😮 අත අල්ලන්නත් සල්ලි ඉල්ලනවා😂😂😂😂

  • @Simpleplace-t8z
    @Simpleplace-t8z 9 หลายเดือนก่อน +38

    මේ විනාසෙනං වෙන්න දෙන්න බෑ...මොන කාලකන්නි රටක්ද මේ හැදීගෙන යන්නෙ

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931 9 หลายเดือนก่อน +91

    අයියෝ අපේ කාලේ මේවා තිබුනේ නෑ නේ😢

    • @navodrashmika6189
      @navodrashmika6189 9 หลายเดือนก่อน +1

      mu yako 🤣

    • @user-nq2cc8nd6x
      @user-nq2cc8nd6x 9 หลายเดือนก่อน

      Ekane bn😢😢. ...anuradhapure ne ipadenna thibbe

  • @gatetoon6390
    @gatetoon6390 2 วันที่ผ่านมา

    පුළුවන් නම් මේ රටේ දරුවෝ මේවගෙන් බෙරගනන්න 😩🙏

  • @bhoomiputhra2206
    @bhoomiputhra2206 9 หลายเดือนก่อน +9

    මේ කතාව විශ්වාස කරන්න බෑ. ලංකවේ පාසැල් ළමයින් හරි විනීතව හැසිරෙනවා. වගකිව යුතු නාලිකාවක් හැටියට මෙවැනි දේ ප්‍රචාරය නොකල යුතුයි

    • @DANAAonYOUTUBE
      @DANAAonYOUTUBE 9 หลายเดือนก่อน +3

      ඇත්ත... මේක වෙනම ලයින් එකක් වගේ මටත් පේන්නෙ.. පොලිස්පතිම කියනව එහෙම සිද්ඳීන් වාර්තාවෙලා නෑලු.මේකෙන් වෙන්නෙ එහෙම නැති උනත් එහෙම අය බිහිවෙන එක... ලොකු අවුලක්... පව් අපේ නංගිලා..හැමෝම බලනව ඇත්තෙ මෙහෙමනේ එයාල දිහා මේක ඇහුවම

    • @geethnalinda1057
      @geethnalinda1057 4 หลายเดือนก่อน

      Oba Waradi ❤

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 9 หลายเดือนก่อน +24

    අපේ කාලේ ඔහොම කෙල්ලො හිටියෙ නෑනෙ අපේ හාන්දුරුවනේ.😢😢😢😢😢😢😢.

  • @gayashanekanayaka204
    @gayashanekanayaka204 8 หลายเดือนก่อน +20

    පාලන මිලක් තියෙන්න ඕනේ 👀

  • @justinjustin1167
    @justinjustin1167 9 หลายเดือนก่อน +55

    කෝචිචර මොඩද...සිංහළ අපේ ජාතිය.

    • @naughtytippy2683
      @naughtytippy2683 9 หลายเดือนก่อน +5

      eeka jaathi beedayak na bn

    • @esteemlanka7497
      @esteemlanka7497 9 หลายเดือนก่อน

      උතුරේ දෙමල පාසල් වල මේවා නෑ.ඔක්කොම සිද්ධ වෙන්නේ සිංහල බෞද්ධයින් ඉලක්කකරලා

    • @Glowacki-Francis
      @Glowacki-Francis 9 หลายเดือนก่อน +3

      ඒකටත් ජාතියම පළි ද ? 😂 ගිහින් ලෝකෙ හොයල බලපන් ගෝතයා මෝඩම ජාතිය මොකක්ද කියල 😂

    • @justinjustin1167
      @justinjustin1167 9 หลายเดือนก่อน +2

      @@Glowacki-Francis ඔබ තුමාගේ භාෂාවෙන්ම පෙනව අපේ ජාතිය අද කොතනද ඉන්නේ කියල....මෙකට තමයි ජාතියේ අවාසනාව කියන්නේ...බුදු සරනයි....🙏 මගේ අදහස දැනට 45 ක් අනුමත කරල කනගාටුයි ඔබ වැනි අය මගේ ජාතියේ විම....

    • @esteemlanka7497
      @esteemlanka7497 9 หลายเดือนก่อน +3

      සිංහල බෞද්ධ විරෝධීන් විසින් සිංහල ජාතිය මෝඩයින් බවට පත්කලා.දුරාචාරය මහාවීරකමක් පිරිමිකමක් ලෙස ඉතා සූක්ෂම ලෙස අපේ ජාතියේ ඔළුගෙඩි තුලට ඇතුලු කලා.

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 9 หลายเดือนก่อน +44

    හොරු රටක් පාලනය කරන කොට මේවා සාමාන්‍ය දේවල්. මේ පල් හොරු යවන්න ඕන නැතුව මේ රට හැදෙන්නේ නෑ

    • @prasadharendra3398
      @prasadharendra3398 9 หลายเดือนก่อน

      Ekanam sampurna atta.mewa alluwat deshapalakayo madihat wela unwa nidahas karanawa nisi daduwamak denna.rate nitiyak tibunata eka ballata gihin

  • @justinjustin1167
    @justinjustin1167 9 หลายเดือนก่อน +24

    පැමිනිලි මාෙකටද යකෝ බුද්ධිඅංශ පක් ගානවද

    • @mkaj1142tops
      @mkaj1142tops 9 หลายเดือนก่อน +3

      👍👍👍

  • @chamika_sandaruwan
    @chamika_sandaruwan 9 หลายเดือนก่อน +13

    ලංකාවේ හැම තැනම මේක වෙනවා. මම ගාල්ලෙ දිස්‌ත්‍රික්‌කයේ පාසලකට යන්නේ. මෙහෙත් ඕක සුපිරි widiyata යනවා. ඔය වගේම එව්වා අහලා දැකල මට කලකිරිලා තියෙන්නේ ලමයෙක් widiyata.

    • @adithya3285
      @adithya3285 9 หลายเดือนก่อน

      ඔයා කොහෙද ගෙවල් බොසා

    • @babyboult2705
      @babyboult2705 9 หลายเดือนก่อน +4

      ඒව් මෝඩයා අපිට නෑනේ ඔය Chans 😒

    • @manushahansaka9998
      @manushahansaka9998 9 หลายเดือนก่อน

      ගාල්ලේ කොයි හරියෙ ද බං?

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 9 หลายเดือนก่อน +1

      උබ වෙනුවට මට school යන්න දෙන්න බැරිද?😂 Exam ගැන බයවෙන්න අවශ්‍ය නෑ. ඔක්කොම පාස් කරලා දෙන්නම්.😂

    • @PrasajHasanka-oy1vb
      @PrasajHasanka-oy1vb 3 หลายเดือนก่อน

      Oya hoda daruwek.. Kawadawath hageem walata yata wenna epa.. Sex kiyanne jiwinge need ekak.. Habai eka nisi wayasedi labiya yuthu addakimak.. Ethakota social, economical prashna adui.. Hodata igana gena.. Marry karala love karala sex karanna.. Jiwithayama lassana wei.. 👍👍👍👍👍👍

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 หลายเดือนก่อน +1

    මේ පාහර නාලිකා දෙක තහනම් කරන්න කොන්ද පණ තියෙන හුස්ම වැටෙන එකෙක් මේ රටේ නැද්ද
    මුන් දෙගොල්ලා එකතු වෙලා මේ රටට කරන්නෙ මහා විනාශයක්.
    අහිංසක දරුවන්වට මේ විදියට චෝදනා කලාම.මොකද වෙන්නෙ කියල මුන්ට මොලයක් නැතිද.
    දාන්න නිවුස් නැතිනම් ටොයිලට් වලවල් ඉහපිය මීට වඩා නම්බුකාරයි.

  • @sampathgamage861
    @sampathgamage861 9 หลายเดือนก่อน +11

    අත අල්ලන්න රැපියල් 100/= යි නම්.. පු..අල්ලන්න රැපියල් 1,000/= යි ද .. කසාද බදින වයසට එකකොට කරගැට...😲..😲..? සුභ අනාගතයක්..!!

  • @last2shot760
    @last2shot760 9 หลายเดือนก่อน +12

    සිල්ලරට විකිණෙන බාලිකාවියෝ - "අනවශ්‍ය තැන් අත ගාන්න මිලක් නියමවෙලා'' - Hiru News mema danne oyalata views rate hada ganna wenna athi oka ekthra akarayaka pracharak wage ne pradana madyakin karana
    poddak hithala balala wada karanm hodai athatama

  • @Sidhara_99
    @Sidhara_99 9 หลายเดือนก่อน +16

    අපි ඉස්කෝලේ යන කාලේ හොදයි නේ බන් ඒකාලේ මේ වගේ උන් 1 ක් 2නෙක් හිටියේ. දැන් මේක වැඩි වෙලා නේ. තව අවුරුදු 7 8 ගියොත් ගොඩක් කෙල්ලෝ ඉස්කෝලේ ඇතුලෙම ළමයි හදන්නත් ගනී. 😂😂😂

    • @roegamer9070
      @roegamer9070 9 หลายเดือนก่อน +2

      7,8ක් යන්න ඕන නෑ බන් දැනුත් එහෙම වෙනෝ

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g 9 หลายเดือนก่อน +10

    පිරිහෙමින් යන සමාජයක් 😊 තව ටික කාලෙකින් ගන්නම් දෙයක් නැ ලමයින්ව දැනුවත් කරත් වැඩක් නැ තමන් හැදෙන්න ඔනි 😊 විශේෂයෙන්ම කෙල්ලො පරිස්සම් වෙන්න ඔනි කාලයක් තව ඉස්සරහට එන්නෙ 😊 ....?

    • @biomathsseteka2005
      @biomathsseteka2005 9 หลายเดือนก่อน

      කෙල්ලෝ නෙවෙයි යකෝ අපි පරිස්සම් වෙන්ඩ ඕනි. ඉස්සර කෙල්ලෝ මත්ද්රවීය එක්ක ආන්ඩුවයි විපක්ශයයි වගේ හිටියේ. ඒකට දැන්😂😂

  • @user-dk8fk7zf5f
    @user-dk8fk7zf5f 9 หลายเดือนก่อน +6

    ළඟදීම ටීචර්ස් ලත් වැඩේට බහිනවා

  • @sandahamwinston
    @sandahamwinston 9 หลายเดือนก่อน +13

    මේවට පිටුපස සිටින බොහොමයක් දෙශපාලන කරන එවුන්ට සම්බන්ධ නිසා පොලිසිය මේකට සම්බන්ධ වෙන්න කැමති නැත..

  • @sudathjayawardena1661
    @sudathjayawardena1661 9 หลายเดือนก่อน +8

    මේ වට රටේ පාලකයෝ වග කියන්න ඕනි 😢😢😢😢😢

  • @udayadissanayake3438
    @udayadissanayake3438 9 หลายเดือนก่อน +78

    රජරට රැජිනියෝ....නම් උඩ රට නිලමේලාට එපා.... ✋ 😌

    • @chamaralahiru7622
      @chamaralahiru7622 9 หลายเดือนก่อน +5

      එකෙම්ම😁

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 9 หลายเดือนก่อน +3

      Udarata paththawath balanta apa uthum dalada bime paya thiyanta anta apa gama anuradhapura kiuwoth sathapahakata ganan ganta apa nodakin

    • @shiranidesilva3456
      @shiranidesilva3456 9 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 9 หลายเดือนก่อน +1

      ane ymalla bn ynna okkoma ekai nuwara un okkotama wediye hodai🤣🤣.nilamelalu

    • @udayadissanayake3438
      @udayadissanayake3438 9 หลายเดือนก่อน +3

      හ්ම් නිලමේලා තමයි ඇයි..

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 9 หลายเดือนก่อน +11

    රැල්ලට දුවන අම්මලා අප්පච්චිලා, රැල්ලට දුවන එක දැන්වත් නතර කරලා දරුවන්ව පන්සලකට පල්ලියකට එක්ක යන්න, දරුවන්ට කාටත් වඩා ලගින් ඔබ ඉන්න....මේ අහිංසක ජීවිත බේරගන්න වෙන මගක් නෑ

    • @user-by8of7mn5f
      @user-by8of7mn5f 9 หลายเดือนก่อน +2

      අපිටත් දුවලා ඉන්නවා ,අමතර පන්ති යවන්නෑ, phone දෙන්නේ නෑ
      ආදරෙන් තුරුල්ලෙ හැදෙනවා.
      බනින්න ඵපා ඉපදෙන කොට නරක නෑ.අපි තමයි වැරදි ,දැන් රට හදාගන්න වෙන්නෙ අපිටමයි

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔයා හරියටම හරි .

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 8 หลายเดือนก่อน

      @@user-by8of7mn5f
      අමතර පන්ති,phone, එක කියන්නෙ එහෙම නොදී ඉන්න ඕන දේවල් නෙමෙයි...ඒවා දරුවන්ට ඕන,පුංචි කාලේ ඉදන්ම දරුවන්ට යහපත් ආකල්ප දෙන්න ඕන, අම්මා තාත්තා ඇරෙන්න දරුවන්ට කාවවත් විශ්වාස නොකරන තැනට අම්මා තාත්තා දරුවො එක්ක ඉන්න ඕන, ඔයාලා එහෙම වෙන්න ඇති,මම කිව්වෙ එහෙම නොවන අයට මේ අපේ රට අපේ දරුවෝ උන් විනාස වෙනකොට අපිට දුකයි

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 5 หลายเดือนก่อน

      ​Ehema thamai daruwo hadanna ona

  • @chandanamallawaarachchi5613
    @chandanamallawaarachchi5613 9 หลายเดือนก่อน +4

    මං දැනුවත්වම අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විසින්ම ගබ්සා පෙති ගෑනු දරුවන්ට ලබා දෙනවා.....

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +32

    මුන්ව උඩ එල්ලා දඩුවම් දෙන්න ඔිනා .දෙමව්පියන් දරැවන් ගැන ගොඩක් සැලකිය යුතුය .දෙයියනේ අපි ඉස්කෝලේ ඇරිචිච ගමන් ගෙදර සුවනවා

  • @user-ne7vh9rz2h
    @user-ne7vh9rz2h 9 หลายเดือนก่อน +15

    බුදු බණ කිව්වා නිරන්තරෙ....බුදු බණ ඇහුවා නිරන්තරෙ ...ගති ගුණ අතරින් ළමයි තවමත් වනන්තරෙ........

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน +2

      සෙක්ස් අතින් යූරෝප් වෙන්න ගියානේ. 😂 ඔය වෙලා තියෙන්නේ

  • @GaminiGamini-r2t
    @GaminiGamini-r2t 9 หลายเดือนก่อน +59

    ඔය කෙල්ලො ඉස්කොලෙ කාලෙ ඔහොමනම් තව ටිකක් ලොකු වෙනකොට කොහොම තියෙද ලංකාවට ඉදිරියෙදි දෙයියන්ගෙම පිහිටයි

    • @Sanonedrial
      @Sanonedrial 9 หลายเดือนก่อน +6

      ඔව් ඉස්සර ඉදිය එවුන් සල්ලි ගත්තෙ නෑනේ

    • @ROLEX_Zer
      @ROLEX_Zer 9 หลายเดือนก่อน +3

      @@Sanonedrial 😂

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Daruwange mahaewun thamai waga kiyanna one. Paw asarana daruwo. Kawuda anagathaya geniyanna inne?

  • @susanjayathilaka8708
    @susanjayathilaka8708 9 หลายเดือนก่อน +1

    Thank you so much for your message

  • @slyasiya5704
    @slyasiya5704 9 หลายเดือนก่อน +74

    කරැනලා ගොඩක් එන්න යන්නේ 😢

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 9 หลายเดือนก่อน +5

    රජයෙන් පාලන මිලක් දැම්මනම් හරි🤣🤣🤣

  • @NipunRashmika-wg8jw
    @NipunRashmika-wg8jw 9 หลายเดือนก่อน +6

    ඔහොම උනොත් බදින්න එකියක්වත් නැති වෙයි වගේ.සරලව කිව්වොත් ඉස්කෝලෙ යද්දි ඔහොමනම් ඉස්කෝලෙන් එලියට ගියාට පස්සෙ කොහොම වෙයිද

  • @yapadasanayakeindunil1412
    @yapadasanayakeindunil1412 9 หลายเดือนก่อน +10

    පොලොසියෙ අය ඕව දන්නෙ නෑ, එයාල දන්නෙ පාලකයින්ව සතුටු කරන්න විතරයි

  • @නෙතූ-ව8ඛ
    @නෙතූ-ව8ඛ 9 หลายเดือนก่อน +36

    අපාය තමා බැල්ලියෝ වෙලා ඔවුන් තමා ඉන්නේ

  • @rangerover3787
    @rangerover3787 9 หลายเดือนก่อน +27

    නියමයි ඈ... Very good👍

  • @lathikarohan2640
    @lathikarohan2640 9 หลายเดือนก่อน +80

    ලංකාවට දෙයියංගෙම පිහිටයි😢😢😢😢

  • @lakshithasrimal871
    @lakshithasrimal871 9 หลายเดือนก่อน +57

    ඉකේ ලැජ්ජයි අනුරාධපුරේ කෙල්ලෝ.. 🤮🤮🤮🤮

    • @kukumari1422
      @kukumari1422 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @ThiliniApsara-rk1hk
      @ThiliniApsara-rk1hk 9 หลายเดือนก่อน +7

      අනුරාධපුර කෙල්ලො විතරයි ද ඕව කරන්නෙ ..රටේ හැම තැනම ඕව සිද්ද වෙනව..නිකම් ගොන් කතා නොකිය ඉන්නව..එතනට විතරක් ලඝු නොකර .

    • @lakshithasrimal871
      @lakshithasrimal871 9 หลายเดือนก่อน +1

      මෙන්න ඉන්නවා එක්කෙනෙක් අනිවා අනුරාධපුරේ නේද. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නංගි නිකන් අරන් තියා ගන්නේ නැතුව ඉන්න 🤣🤣🤣🤣🤣

    • @kukumari1422
      @kukumari1422 9 หลายเดือนก่อน

      @@lakshithasrimal871 🙈🙈🙈🙈

    • @akarshasandini3820
      @akarshasandini3820 9 หลายเดือนก่อน

      @lashithasrimal871 හැම කෙල්ලෙම එහෙම නෑ..😂

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +34

    😡මදද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් හා බෙදා හරින්නන් අපාගත වේවා !

    • @jklr8992
      @jklr8992 9 หลายเดือนก่อน +1

      මත්ද්‍රවය කියලා බොන්නෙ ලෙඩවල වලට දෙන බෙහෙත් අදිසනද්‍රන

    • @vihangaabhiman6576
      @vihangaabhiman6576 9 หลายเดือนก่อน +1

      ගොන් ප්කයො මත්පෙති කියන්නෙ රෝගයක් නැතිව් මානසික බෙහෙත් බොනකොට තම් මත් වෙන්නෙ ඒව නැවැත්තුවොත් සමහර ලෙඩ වල්වලට බෙහෙත් නැති වෙනවා 😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน

      @@jklr8992
      😃එක ඔනම මොඩයෙකුට තෙරෙනවනේ
      මං මෙහෙත් කතාවක් කිවේ නැනේ.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +3

      @@vihangaabhiman6576
      මං බෙහෙත් ගැන නෙවෙයි පොන්නයෝ කියන්නේ
      පොඩ්ඩක් තෙරුම් ගනින්

    • @malindurajapaksha1791
      @malindurajapaksha1791 4 หลายเดือนก่อน

      ​@@sumithnandana-hl9zq beheth Wala thama mathdrawya thiyenne

  • @nipuniumanda2973
    @nipuniumanda2973 9 หลายเดือนก่อน +54

    😢😢😢ඇයි අනේ කෙල්ලො මෙහෙම ශික් රට ගන්න දෙයක් නෑ

    • @Dilukshan_..
      @Dilukshan_.. 9 หลายเดือนก่อน +5

      Salliwalata😂😂

    • @nipuniumanda2973
      @nipuniumanda2973 9 หลายเดือนก่อน +8

      @@Dilukshan_.. සල්ලි හම්බකරන්න අතපය හතර තියාගෙන ජරා වැඩ කරනවා පව් දෙමවුපියෝ අනේ

    • @ashenkanchuka5906
      @ashenkanchuka5906 9 หลายเดือนก่อน +3

      Eka jara wadakda?eyage kamatta ek

    • @nipuniumanda2973
      @nipuniumanda2973 9 หลายเดือนก่อน

      @@ashenkanchuka5906 😨😨ආපෝ

    • @sathan-sathan-666
      @sathan-sathan-666 9 หลายเดือนก่อน

      ​@@ashenkanchuka5906මූට රීපොට් ගහපල්ලා අසහන කාරයාට....

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 9 หลายเดือนก่อน +4

    හරිම දුකයි මුතු ඇටෙිිට සිද්ධ උනදේට මෙිි සිද්ධ වෙන හැම අකටයුත්තකටම ශ්‍රී ලංකාවේ පොලිසිය වග කියන්න ඔිින 😮

  • @Menuka.Athsara
    @Menuka.Athsara 5 หลายเดือนก่อน +1

    හැම එකාම මේ වගේ ඒව telecast කරල පොඩි චූන් එකක් ගන්නව විතරයි කවදාවත් මේවට actions ගන්නෑ. 🥲

  • @sumudugamaarachchi1508
    @sumudugamaarachchi1508 9 หลายเดือนก่อน +8

    ස්වර්ණපාලියේ ආදි සිසුවියක් හැටියට, බාලිකා සිසුවියන් ගැන මේ කල විකාෂය හෙලා දකිනවා. සහෝදර පාසැල් ගැන මා දන්නෙ නෑ , නමුත් බාලිකා පාසැලේ නම් මෙවැනි සිද්දියක් වාර්තා වී නැති බව වගකීමෙන් කියන්න කැමතියි , මෙහි රූප රාමු පෙලෙහි මුහුණු බොද කර පෙන්වන දැරියන්ගේ පිංතූර දාපු ජාතකයක් නැති මිනිසාට හොදක් නොවිය යුතුයි , ඇත්ත සොයා බලන්නේ නැති ව, මෙසේ දරුවන්ට අභූත චෝදනා එල්ල කර ප්‍රකාශ නිකුත් කල මිනිසුනි, අතපත ගා මුදල් සොයා ඇත්තේ ඔබේ දුව වෙන්න බැරි ද. ඔබේ බිරිඳ වෙන්න බැරිද , මොකද කාන්තා පාසැලේ එවැනි සිදුවීමක් වාර්තා වී නැති බව විදුහල් පතිනිය, ගුරුවරුන් හා දෙමව්පියන් පවසයි. මේ පුන්‍ය භූමියේ කල නිග්‍රහය වෙනුවෙන් උඹලාට මතුයම් බවයක මනුස්ස ආත්මයක් නොලැබෙන බව ඒකාන්තයි.

    • @gta5123-kn3rc
      @gta5123-kn3rc 5 หลายเดือนก่อน

      API danna ne konnet eka😂😂😂

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 4 หลายเดือนก่อน

    අනුරාධපුර පොලීසිය ,, පලාතේ දේශපාලුවෝ ,, රාජ්‍ය ආයතනය ... මේ හැම කෙනෙක්ම වග කියන්න ඕන මේකට ......

  • @andyandy7194
    @andyandy7194 9 หลายเดือนก่อน +6

    😢😢😢දෙයියනේ අපි පාසල් ගිය කාලය😢😢😢 දැන් වැන සී හමාරයි

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny 9 หลายเดือนก่อน +2

    මේ දේවල් කරන රජයට ස්තුතියි පොලීයත් හරිම ශෝක් දොශ බන්දු මේ ගැන බලන්න ලංකාව අපුරැයි මො කක්ද මේ රජය මොකද කරන්නේ මේ බල්ලන්ගො පාලනය ඉවර වන තෝරැ රටම විනාශයි

  • @m.nalakadilan3123
    @m.nalakadilan3123 9 หลายเดือนก่อน +7

    ඕවල ඉන්න ලොකු ලොක්කො අල්ලපන් පාර්ලිමේන්තුවේ ඉන්නේ යටින් ගේම් ගහන උන්

  • @sunilnawarathna8254
    @sunilnawarathna8254 3 หลายเดือนก่อน

    අහෝ කේදවාචකයක් මේ පිං බිමේ .. තව චන්දය දීපල්ලා ප්‍රදාන පක්ෂ දෙකටම . 👌

  • @esteemlanka7497
    @esteemlanka7497 9 หลายเดือนก่อน +14

    නිරාගමිකරණය වීමේ ප්‍රතිඵල

  • @BinariSanda-ws4rg
    @BinariSanda-ws4rg 2 หลายเดือนก่อน

    කාලකන්නි දේශපාලුවෝ සේරම පාර්ලිමේන්තුවෙන් ඉවත් කලා නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි

  • @KumarieS.kumarie-ds5yw
    @KumarieS.kumarie-ds5yw 9 หลายเดือนก่อน +9

    මොන තරමිි හීන මවනවාද අමිිමලා තාත්තා ලමයි දැන ගන්නත් ඔිින නේද මුලින් බිත්තරේ දෙන්නේ කුකුලෙක් බලා පොරෝත්තුව ඇතුව බව පුරැදු කරලා අන්තිමට අනාත කරලා දානවා ලමයි 😢😢😢😢

  • @user-iz7hw4mg6d
    @user-iz7hw4mg6d 5 หลายเดือนก่อน +1

    මාලිමා රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කලාම මේ සිසුවියන්ට හොඳ අනාගතයක් බිහි වෙනවා

  • @indunilramadasa2974
    @indunilramadasa2974 9 หลายเดือนก่อน +7

    දැන් ඔය කියන බෙහෙත් අඳුරගන්න පුළුවන් විදියට පෙන්නන එක හරිද ? හිතා මතා බ්‍රෑන්ඩ් එක පෙන්නනවා ද ?

    • @chandanasilva3872
      @chandanasilva3872 9 หลายเดือนก่อน +3

      Ekanam aththa. Eunaata horek ahuwnoth uge moona hondata kotu daala pennanawa. 😂😂😂

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 3 หลายเดือนก่อน

    ආරක්ෂක අංශ මේ සමිබන්ධව පැමිණිලි එනතුරු නොසිට කටයුතු කල යුතුය

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 9 หลายเดือนก่อน +3

    කොහොමත් ලංකාවේ පොලීසිය කෝකත් දැන ගන්නේ අන්තිමටනේ ...ඊටත් පස්සෙ පැමිණිල්ලක් දානකම් බලන් ඉන්නවා නීතිය ක්‍රියාත්මක කරන්න ...තිතට වැඩ

  • @jzkdissa3854
    @jzkdissa3854 4 หลายเดือนก่อน +1

    කවද හරී පැදපු එකක් වත් කරගහන්න වෙයිද දන්නෑ...💔

  • @user-bx5zz1os3y
    @user-bx5zz1os3y 9 หลายเดือนก่อน +3

    අත අල්ලන්න රුපියල් සියයයි. ලොකු වැඩෙත් කරනවද, කරනවානම් කීයක් ගන්නවද දන්නෙ නෑ

  • @sanjayaherath1754
    @sanjayaherath1754 7 หลายเดือนก่อน +1

    හිරු රූපවාහිනියෙත් වැඩ සටහන් චාරවත් විය යුතුය.

  • @rangerover3787
    @rangerover3787 9 หลายเดือนก่อน +10

    දැන් දූෂණය වෙනවා නෙමෙයි. ස්වේච්චාවෙන්ම තැන් අල්ලනවා. ඒක ඇවිල්ලා මේ විපර්යාසයට මුහුණ දෙන ක්‍රමයක් වෙලා.ලංකාව වේවා වෙන රටවල් වේවා මේ වැඩේ අසභ්‍ය දෙයක්.

    • @Jezzy2022
      @Jezzy2022 9 หลายเดือนก่อน

      Palayn yann 😂

    • @dilushaperera4334
      @dilushaperera4334 9 หลายเดือนก่อน +1

      Apeth alluwa school kellak podi kaladi hamadama

    • @rangerover3787
      @rangerover3787 9 หลายเดือนก่อน

      @@dilushaperera4334 😂😂 alluwa hari shok ne? 😂

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 3 หลายเดือนก่อน

    පාසල් විනාසකරනවා..මුං හැතිකරේ එලවන්නම ඕන

  • @homepc9787
    @homepc9787 9 หลายเดือนก่อน +6

    අනුරාදපුරෙ විතරක් නෙවෙ රටෙම ලමය් වෙඩි දෙනෙක් ඔහොම තමා.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 9 หลายเดือนก่อน +2

    ක්‍රම සහ විධි ක්‍රියාත්මක
    වෙමින් පවතී ......

  • @artgallerytv6221
    @artgallerytv6221 9 หลายเดือนก่อน +24

    ම්ම්ම්ම්....😂 සුදු, ලස්සන, උගත් කෙල්ලෝ පස්සේ යන උන් පරිස්සමෙන්.
    විහිළු නෙමෙයි 😊 උන් තමයි ඕවට ආස. උන් තමයි ඕවට ඇබ්බැහි වෙන්නේ.

    • @Mr.Rush_7.5
      @Mr.Rush_7.5 9 หลายเดือนก่อน +22

      මෙය කැත කලු වැදිරියක් විසින් දමන ලද කමෙන්ටුවකි 😂😂

    • @ravi167
      @ravi167 9 หลายเดือนก่อน +2

      ​@@Mr.Rush_7.5එයත් මුදල් ගෙවලද දන්නැ ප්‍රචාරය කරෙ 😂

    • @dasunudayanga125
      @dasunudayanga125 9 หลายเดือนก่อน +9

      උගත්,ලස්සන, සුදු කෙල්ලො වේ*කමේ යන්නෑ කියලා ඔප්පු වෙලා ඉවරයිනෙ😅. උගත් කෙල්ලො මත්ද්‍රව්‍ය පාවිච්චිකරයිද? සල්ලි වෙනුවෙන් ගණිකාවො වෙයිද?😂

    • @dreamgirl8961
      @dreamgirl8961 9 หลายเดือนก่อน +3

      උගත් ....අනේ පල නූගත් ගොබ්බයා..

  • @user-sq8hd9wf4f
    @user-sq8hd9wf4f 9 หลายเดือนก่อน +2

    අපි පාසැල් යන කාලේ අපිට මෙහෙම චාන්ස් තිබුනානම් පාසැල් කට් නොකර ඉගෙනීමේ වැඩත් හොඳට කරනවා

  • @madhararasanjali3460
    @madhararasanjali3460 9 หลายเดือนก่อน +9

    නිහාල් තල්දූව කියන්නෙ දේශබන්දු වගේ ගොන් හරකෙක් ඌ ගුලි කාලද කොහෙද ඉන්නෙ .. මේක සීග්‍රයෙන් වයාප්ත වෙනවා නැහැ කියන්න බැ ළමයි ඉස්කෝල වලට ගේනවා ඒවා පාසලේ සහ උපකාරක පංති වල විකුණනවා දෙමව්පියන් දරුවො ගැන විමසිලිමත් විය යුතුයි පව් ඉතිං ඒ ජීවිත විකුණන උන්ට හෙන ගහනවා මේ අපරාධ වලට සිහියක් විකල් කරලා පිස්සො සමාජයෙ බිහි කරල උබල හම්බ කරගන්නෙ ගෙවා ගන්න බැරි පව් ගොඩක්

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน

      පොලිසිය ඇත්තටම මොකටද ?වෙන්න ඕන ඔක්කොම වෙනවා.මුලු රටම දන්නවා .ඒත් පොලිසිය දන්නෙ නෑ .ඕවා එයාලට තමා ගොඩක්ම පඩිසන් දීලා තියෙන්නේ .හොදට හොයලා බලන්න .ගොඩක් මුදලට රාජකාරිය පාවා දුන් ගොඩක් අයට සොබාදහම දඩුවම් දෙනවා .

    • @chandanakumara3227
      @chandanakumara3227 5 หลายเดือนก่อน

      Anea mis eagollp keamati nisanea yannea

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 5 หลายเดือนก่อน

      Kathawa aththa

  • @user-dy1kp3eu3u
    @user-dy1kp3eu3u 9 หลายเดือนก่อน +4

    මරුනෙ ❤

  • @AwishkaLakmin
    @AwishkaLakmin 9 หลายเดือนก่อน +5

    ආනගත අම්මලා දැන්ම ඉදන් අම්මලා වෙන්න යනවා ....😔😔👋✌️👍

  • @vinodlanka
    @vinodlanka 9 หลายเดือนก่อน +1

    අපිත් අනුරාධපුර අපේ ඉස්කෝලේ 9,10,11, යන පන්ති වල කොල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කිසිම පියවරක් පාසලෙන් ගන්නේ නැ නංගිලා මල්ලිලා ගැන හරි කණගාටුයි අනේ මේවට ඉක්මන් පියවර ගන්න නැත්තම් එයාලගේ අනාගතේ විනාස වෙන්න වැඩි කල් යන්නේ නැ.

  • @sachithfernando3918
    @sachithfernando3918 9 หลายเดือนก่อน +38

    ඡන්දෙ ළඟ හින්දා අලුත්ම ජවනිකාව 😂😂😂😂😂😂😂😂😂😂

    • @chandanamallawaarachchi5613
      @chandanamallawaarachchi5613 9 หลายเดือนก่อน +1

      අනුරාධපුර ඇත්ත තත්වේ මේකයි.... මේම අද ඊයේ කතාවක් නෙවෙයි... දැන් අවුරුද්දක් විතර ඉඳලා මේගැන කතාවෙන්නේ

    • @user-vz5nl9ie8lThimiraAlokaMH
      @user-vz5nl9ie8lThimiraAlokaMH 8 หลายเดือนก่อน +1

      uba wage harakek

  • @sarathnandalal-ff7yp
    @sarathnandalal-ff7yp 9 หลายเดือนก่อน +2

    කොටි එක්ක නිදා ගත්තු ස්ටාලින්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක්ක ඉන්න ජෙප්පො ගුරු සංගම් වල ඉදිද්දි මේව වෙන එක ගැන පුදුම විය යුතුද.?

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 9 หลายเดือนก่อน +8

    මෙ අවුෂධ බලපත්‍රය අවලංගු කරපල්ල , ,වැනෙන්නෙ බම්බුවටද

  • @කොණ්ඩකැවුම්
    @කොණ්ඩකැවුම් 5 หลายเดือนก่อน +1

    ඉල්ලුම හා සැපයුම අනුව මේ මිල ගණන් දිනපතා වෙනස් විය යුතුයි. සෑම පාසැලකම පන්ති පටන් ගන්න පෙර එදා මිල ගණන් නෝටිස් බෝඩ් එකේ ප්‍රදර්ශනය කරන්න පුළුවන්

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 9 หลายเดือนก่อน +37

    ස්වාමීන් වහන්ස,ලංකාවේ බණ කොච්චර කීවත් සුළු පිරිසයි අහන්නේ.හොඳම වැඩපිළිවෙළ තමා පාසල් වල දරුවන්ට මාසෙකට සැරයක් හරි දිනයක් යොදාගෙන ධර්ම දේශණා වක් කරන එක.ඔය වගේ දේවල් වෙන්නේ ධර්මයක් නොදන්නා කම නිසා.

    • @warsgolf3925
      @warsgolf3925 9 หลายเดือนก่อน +2

      ඇය් ගෙදර දෙමාපියන්, පාසල් ගුරුවරු, වැඩිහියෝ හොයලා බලන්න ඕන නැද්ද

    • @slanuhas9992
      @slanuhas9992 9 หลายเดือนก่อน +1

      Ahanna harihaman banaek kiyanne kiyen ki danak da hamuduruvaru kunuharupai anunge opadupsi ne dasanne nathi nam dasapaluvange kade yama samajeta yahapaeth banaek dasana karanne dthama sulu hamuduruvaru piresaek vitharai

    • @Sanonedrial
      @Sanonedrial 9 หลายเดือนก่อน +3

      අනේ පිස්සු ද ධර්ම දේශනා කරන්නෑ කියලද හිතුවෙ දැන්
      උන්ට මොන දේසනාව කලත් එකයි 😂

    • @geethadithya9730
      @geethadithya9730 9 หลายเดือนก่อน +1

      ඕවා අහන්න දුන්නා කියල ලමයි හැදෙය් කියලද හිත්ණ් ඉන්නෙ😂😂😂මෝඩකතා කියන්න එපා

  • @laksitharuwan2542
    @laksitharuwan2542 9 หลายเดือนก่อน +4

    කාල කන්නි අපේ කාලේ මේවගේ එව්න් හිටියෙනැ මේකට වගකියන්න ඔ්නා මේ සමාඡයම හෙටවෙනකොට මොනාවෙයිද පරයො මුන්ට හෙන ගහන්නැනෙ...😡😡😡😪😪😪

  • @KingdomofYuki
    @KingdomofYuki 9 หลายเดือนก่อน +9

    Brazile එමෙ වගේ වෙනවා මෙහෙත් very good😅

  • @senakavithanage5236
    @senakavithanage5236 9 หลายเดือนก่อน +2

    දැන් දූෂණය වෙනව , අතවර කරනව වගෙ ප්‍රශ්න නැතුව ඇති 😅