ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවංකවම මට මේ පුoචි පුතා ගැන යමක් ලියන්නට තරම් බුද්ධියක් නෑ කියලා හිතෙනවා පුoචි පුතේ. හැකියාව අතින් පිරිපුන් දැනුම බුද්ධිය අතින් පරිපූර්ණ දරුවෙක්. සියළු සිතුම් පැතුම් ඉටු වේවා පුතේ ඔයාගෙ. සම්මා සම්බුදු සරණයි ඔයාට.
පොඩි පක්කු ඉස්සරහ හැමිනෙන්න එපා බංඅපි මේව පිටිපස්සෙ මොනාද වෙන්නෙ කියල දන් නෑනෙ😂පේන හැමදේම ඇත්ත නෙමේ😂
අම්මෝ කොල්ලො උඹනම් වැඩ්ඩෙක්.🙏💪❤😊
චුට්ටා මරු අනේ 🥰🥰 අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න අය♥️♥️
redda tama
@A12SH256 ane ai podi lamayo ohoma anith aya ekka kenthiyen inne...oyath iscole wada tika hodin karannako Hoda Malli wage
@@A12SH256 Kuhaka jeppo😂😂
දැනුම තිබුනට සමහර ළමයි ඉන්නව පණ්ඩිතයෝ. ඒ අතරින් නිහතමානී පුතෙක් ඔයා. ඉදිරි අනාගතේට සුභ පැතුම්
ඉතින් ඒකට තමයි එයාලට පණිඩිතයෝ කියන්නේ.
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lassana kolla... voice perfect.. දැනුම maru❤
ලංකාවේ ඉන්න පණ්ඩිත ළමයින්ට වැඩිය මේ ළමයා රටට සම්පතක් ජේසු පිහිටයි පැටියෝ ❤❤❤ ආදරෙයි
මූත් පණ්ඩිතයි තමයි යකෝඔක්කොම දන්නව කියල හිතන් ඉන්නෙ😂
@@User1-xd2eh 😂😂😂 අඩෝ සිරා බං ඇත්ත 😂😂😂
අපිටත් ඉස්සර මිනිස්සු ඔයා මරු.මාර දක්ශයි.. බුදුසරණයි දෙවි පිහිටයි කියල ඔලුවත් අතගෑව. බිලියන 56ක් ගන්නකනුත් අතගෑව. ඉස්සරහට තියෙන්නෙ මුන්ටයි අපිටයි එකතුවෙලා ඒක ගෙවන්න කියල මතක්වෙද්දි බුදුසරණයි තමයි. 🙏
ධනුෂ්ක සර් වගේම සුපිරි තරුවක් මල්ලියා ❤️ good luck malliyooo 💗god bless , සුපිරි ගමනක් යන්න පුළුවන්
අම්මො නෙතු
@@janiayaff273 🙄
@@nethu263 ඇඉ ධනුෂ්ක සර්
❤
අපේ රටේ අනාගතේ පුංචි පුතේ ඔබ තමයි ❤
උබේ තාත්තා
අපි මොකුද්ද කියලා හිතෙනවා මේ පොඩ්ඩොන්ගෙ දැනුම එක්ක බැලුවාම👊💯😍
මම මේ ළමයට වඩා ගොඩක් වැඩිමහල් එත් මම දන්නේ නැති දැනුමට කරැනු ගොඩක් දෙවල් මම අද ඉගන ගත්තා ❤ අනාගතයට ගොඩක් සුභ පතනවා කොල්ලො❤️🔥❤️🔥❤️🔥
💐
Oya hari awanka nihathamani kenek.kuhaka nethi kenek nethnam mehema comment ekak danna be.
Aniwaren
11, 10 පෙළපොත් කියවන්න
තුණුරුවන් සරණයි පුතා ට මේ රට ගොඩ ගන්න පුතේඔය මොලයෙන්
🤣😅
Okay boss😘
😂
ගොඩගන්නකම් බලම් ඉදපන් බූරුවා..මේ වගෙ පොත පත කට පාඩම් කරන උන් ගොඩ ගනී පකක් රට.😂
දක්ෂ පුතෙක් adare hitenawa බුදු සරණ පුතේ
පුතා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ බුද්ධිමත් දරුවන් අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයටම සම්පතක් . හැබැයි උසස් අධ්‍යාපනය සදහා ලංකාවේ කැම්පස් එකකට ගියොත් කාලකන්නි ජෙප්පො සහ කාලකන්නි පෙරටුගාමීන් මේ දරුවන් ගෙ වටිනා ඉගෙනුම් කාලය මහපාරට ඇදලා දානවා. ඒ නිසා එක්කො පුංචි පුතේ උසස් අධ්‍යාපනයට ලෝකෙ වෙනත් රටක් තෝරාගන්න නැත්නම් ජවිපෙ සහ පෙරටුගාමීන් මේ රටෙන් අතුගා දැමීමට කටයුතු කරන්න ඔබේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ව දැනුවත් කරන්න .
Attmai peradeniya uni ekta nm evnna epa . Maha jaraama campus ekak dan tyena. Mn eke inna ekek . Mokuth dnne nathuwa katha krnwa kiyla comment dnna epa awill dan
නියමයි පුතේ .ඔයාට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤
මං හැමදාම බලනවා මේ වැඩ සටහන 😊♥️ගොඩක් සතුටුයි මගේ වයස ළමයි මේකේ ඉන්නවා දැක්කම. Good luck bro👍මගෙත් එකම ආසාව ඔය hot seat එකේ වාඩි වෙන eka😇♥️
ජයවේවා පුතේ තුනුරුවන් සරනයි
@@lakshmiabedeera45❤😊
ඇයි මං... එක සැරයක් ඩබල් සෙවන් ඩබල් එයිට් කතා කරලා මං යන්න හැදුවා. නමුත් ඒ අවස්ථාව ගිලිහී ගියා.
@@Sandakathmini01මේකට යන්න ක්‍රමයක් නැද්ද 😢7788 ට කතා කරාට හරියන්නේ නැනේ
ඉදිරි අනාගතය වාසනාව න්පුතුනේ..❤
රටක් ඉතුරුවෙලා තිබුනොත් මේ වගේ වැඩ්ඩෝ අපේ රට හදාගයි කවදාහරි.ඒක නිසා ඒ යුතුකම ඉටුකරපල්ලා දෙයියන්ගේ නාමෙන්
මගේ පුතේ ඉක්මනින් ලොකු වෙල අපේ රට බාර ගන්න ශක්තිය ලැබේවා .එලොව ඉදලා අපි බලා ඉන්නවා.
hebayi me rate minissu wenas wenna one eka 1 @@padmaweerawanni444
aa ou eka amathaka una me rata haddanna ewage un pirenna one@The-planet69.
🤣😅 වැඩ්ඩො ඔක්කොම o/l a9 A/l 3 දලා කැම්පස් ගිහින් රජයෙ රස්සාවක් කරයි එත් අද ලන්කාවෙ විදෙෂ විනිමයෙ 50% වඩා අඩු ප්‍රමාණයක් උපයන්නනෙ o/l වත් හරියට පාස් නැති අය පොතෙ පතෙ දැණුම නෙවෙයි ඔනෙ රටක් දියුණු වෙන්න අපෙ උන් පොතෙන් එයා ලොකෙ දැක්කනම් මෙක දියුණු වෙනවා
mn kiwwe ape un hodata igena gena rassawak karala rata yayi ita passe ehe widihata heda gehila ehe jeewathwey@@shehanWelagedara-x4g
මොල ගෙනාපු නැවක්
මෙහෙම smart ලමයිව ගෙන්නනකෝ..පන්ඩිත මුකුත් දන්නෙ නැති අයව ගෙන්නනවට වඩා..
Smart pakak..😂
මේ අපේ රටේ අනාගතය .. ❤❤❤
wadi daws lankawe in ekk na. lankawe duk widin oneth na me wage buddimath aya.
@SLCODEGEN බුද්ධිමත් උබේ තාත්තද?.😴😅
පුතා ඔයාට budusaranai jayawewa suba anagathayak api රටේ අනාගතය
ඩෑල් එකක් 😎
වැඩ්ඩෙක්.❤
Kochchara daksha daruwoda. Me daruwanta Ratak thiyeda. Budu saranai puthata anagathe suba wewa❤❤❤❤❤
ස්කෝලෙ අපි වගේ අයියලාගෙන් හොද ආදර්ශයක් අරන් තියනවා මල්ලි😌🤍"
Budusaranai Puthata !!!
ඒ වය්සට තර්කන හැකියාවනම් ගොඩක් ඉහලයි
Uba tharaka karanawa kiyanne mokadda kiyal dan na
@@Sathpiyum_Officiale wayasedi ubath ohomada.. ubata e kollage katha bahewath parinatha bawak denune nedda.. 😂
අපේ රටේ මිනිස්සු ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ බුද්ධිය උගත්කම කියන්නේ, මේ වගේ පන්ඩිතකමට කියවන එකට කියල , හැබැයි ලෝකයේ ශ්‍රේෂ්ඨ බුද්දිමතුන් මෙහෙම බක පන්ඩිතයෝ නෙවෙයි , අයිස්ටයින්, නිවුටන්, ගැලීලියෝ ,සෝක්‍රටීස්, හරිම නිහඩ තැම්පත් චරිත, සැබෑ බුද්ධිමතා වචන අඩුවෙන් කතකරන්නේ, ඒ තමයි සැබෑ බුද්ධිමතාගේ ස්වභාවය .. දරුවෙකුව පුරුදු පුහුණු කරන්න ඕන අන්න ඒ බුද්ධිමතෙකු වෙන්න,
බුද්ධිය උගත් කම කියන්නේ පණ්ඩිතකමට කියවන එක නෙවේ ඒක ඇත්ත එත් මම ඒ ළමයගේ එහෙම දෙයක් ඇත්තටම දැක්කේ නෑ එයා එයා දන්නේ දේ , එයාට දැනුන දේ එයාට තේරෙන විදිහට ඉදිරිපත් කරා කියලයි මට නම් හිතුනේ , එයා තාම පොඩි දරැවෙක් සමහර විට වයසින් පරිණත වෙද්දි , අත්දැකීම් වලින් පරිපුර්ණ වෙද්දි ඔයා කියන්වා වගේ එ ළමයත් වචන වචන අඩුවෙන් කතා කරන බුද්ධිමත් තැම්පත් චරිතයක් වෙවි , එයා එයගේ අදහස් ඒ විදිහට ප්‍රකාශ කරේ නැත්තම් එයා තාම හරිය්ට දන්නේ නෑනේද අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය මොකද්ද ඒ වගේ දෙයක් ඇයි සමාජේ තියෙන්නේ කියලා එහෙම හිටියොත් කවදා හරි දවසම එයා විසින්ම ඒ අයිතිය කඩන අවස්ථාවක් එන්න තිබ්බ එත් දැං එයා දන්නවා ඇත්තටම ඒ මොකක්ද කියලා , වැඩිහිටියන් විදිහට මෙයා පණ්ඩිතයි , වයසට අදලා නැති බක පණ්ඩිතකම් කියවනවා කියලා , අපි නොකියා චන්දන සූරියභණඩාර මහතා වගේ ඒ ළමයගේ අදහස හරි ලස්සනට නිවැරදි කරන්න ඔනේ කියලයි මම හිතන්නේ 🙂
Ane ban tikk practical loketa enna...Me lamai thama..Qualities passe hadaganivi..anika kata wahan hitiya kiyla minissu nihathamani wenneth naa..Curious minds excited nitharama..body language ekenuth eka penawa godak welawata..
තමන්ගේ මට්ටමෙන් දරුවන් ගැන හිතන අපේ සම හරක් වැඩිහිටියෝ....
@@madushanka7859පොඩි කාලෙ හැදෙන් නැති ගතිගුණ ලොකු වෙද්දි කොහොමත් හැදෙන් නෑඅනිවා ඉස්කෝලෙ ලමයි අතරෙ බයිට් වෙන පොරක් තමා මේ පොඩි එකාඕකගෙ පන්ඩිතකම හින්ද😂අන්තිම ප්‍රශ්නෙන් පැනල ගිය හැටි දැක්කනම් හිනා යනව😂
Congratulations.. ..Putha...👏👏👏
ඇත්තටම කිවොත් නරකක් නෑ...කොල්ල හොඳයි 😋
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත..
අපෙ දහම් පාසලෙ එකෙක්❤️🔥
Aththatama e puthage tharkanam shooi.oyage anagathayata subapethum❤❤❤❤❤
අනේ ෂෝක් කොලු පැටියෙක්
බුදුසරණයි.පැටියො❤❤❤
We can learn from this little champion 🥰
Vvvvvvvvvvv
සුපිරියි මල්ලි
Apita waraduna. Umbalage anagathaya weuwen warada niwaradi kara api rata wenas karanawamai. ❤❤
Great. God will give you abundant blessings.
පට්ටම තර්කානුකූල හැකියාවක් කවදහරි science කරන්නනේ ඔය මල්ලි❤
ඇයි උබ උගෙ අයියද
@@Shanrox2003😅😂
@@Shanrox2003 na ban
Science lokuda ? 😂 Wena subjects karanna barida
@@TechnicTips එකගයි 🤣👍
THERUWAN SARANAI🙏🙏 PUTHA. ..CONGRATULATIONS ❤❤
ජයවේවා පුතේ මේ වැඩ සටහන සම්පූර්ණයෙන් දාන්නේ නැත්තෙ ඇයි ..සමහර දේවල් අපිට පොඩි දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන් ....
කොල් ත්‍රී නෙග් එකෙන් බලන්න කියලා මං කොච්චර කියනවාද?
ඇයි ඉතින් ඒක ට්‍රයි කරන්නේ නැත්තේ
@Sandakathmini01 thank you machan , baluwa full programme eka
@@madushanka7859 superb. Enjoy the life fullest 😄
👍👍👍
මේ ළමයා බුද්ධිමත් බුද්ධිමත් කියන්නේ පට්ටම බුද්ධිමත්
මරු චරිතෙ❤😂😂😂
Grow up
මටද උබ කිව්වෙ😡
I don’t understand Sinhala so u better type it in English
way what nationality are you??????????
I’m not from Sri Lanka
ඔයාල වගේ දරුවෝ තමයි මේ රට බබළවන්න ඕනේ... අනාගතයේ ඔබ වැනි දරුවන්ගෙන් වැඩදායි වෙන්න පුළුවන් රටක් හදන්න රටේ මිනිස්සුන්ට නුවණ පහල වේවා..
Dhanushka sir hari hoda sir kenek :)
Super bullet, God bless son ❤❤❤❤
හොදට ඉගෙන ගන්න පුතා
Superi puthe
Chandana Mahathtayo Me karana vadeta oyata godak pin
ඌනම් වැඩ්ඩෙක්❤
සුපිරි ළමයෙක් 😮😮
පුතේ මේක නං ඇත්තටම මට හිතා ගන්නවත් බැරුව ගියා පුතා බොහොම දක්ෂ දරුවෙක් ඔය විදියටම කටයුතු කරගෙන යන්න පුතේ ඒ වගේම ජීවිතේ බැලන්ස් එකක් තියාගන්න හැමදේම බැලන්ස් ඔයත් තියා ගන්ඩ එක පැත්තකට විතරක් යන්ඩත් එපා මොකද ජීවිතේ කියන්නේ බොහෝම කෙටි දෙයක් කෙටි කාලයයි
Godak sathutui.ratta loku sewayak karanna puluwan puthe❤❤
Budusaranai puthe oyata
❤ proud of you..son....budhusaranai
Proud of Mazenodiens❤
මේ වගේ දරුවො ලොකු වෙනකොටත් මේ විදියටම ඉන්න වග බලාගන්න අම්මේ තාත්තේ... මත් උවදුරට නම් අහුවෙන්න දෙන්නෙපා
Well done ❤
Good luck පුංචි නිව්ටන්
මේ අපේ රටේ නායකයෝ තෙරුවන් සරනයි පුතාට
Ane oya Hodenma Egena gena Rata Rakinna manika.budu saranai.
පට්ට වැඩ්ඩෙක්
කමෙන්ට් අස්සේ හැම තැනමහොටු පෙරාගෙන නහයෙන් අඬන එවුන්.... ෆුල් එක ඉල්ලලා වැලපෙනවා. 😭එපා වෙනවා.කොල් ත්‍රී නෙග් එකෙන් ලක්ෂපති සම්පූර්ණ වැඩසටහන් බලන්න පුළුවන් කියලා කී සැරයක් කිව්වා ද? ඒ ලිංක් එක දාන්න සිරස ඉඩ දෙන්නේ නෑ.ඒ නිසා ගූගල් සර්ච් කරන්න ළමායි
😂😂😂😂❤🥰
ඒකෙ නෑ බං බලලා ආවේ
@@ජීවිතේලස්සනයි-ඬ7ල මගුලක් කියවනවා
ජයවේවා 🌹🌺🌻
Aththatama mechchara wayasata gihillath danne nathi DeWalt.Thank you puthe apita kıyala dunnata
God Bless you & protect you Putha
බුදු සරනයී. ❤
අනේ චන්දන මහාත්මයා අපි විදේශ රටවලනේ ඉන්නේ ඉතින් සජීවීව විකාශනය බලන්න බැහැ ඉතින් සම්පූර්ණ පටිගත විකාශන TH-cam එකේ දාන්න 🎉
Dunaway bn poddak hoyala balapn modayek nowi
මෙක යුටියුබ් දෙන්නෙ නැ
ඇයි බං උඹ මේ තරම් ගොං...
කොල් ත්‍රී නෙග් එකෙන් ලක්ෂපති සම්පූර්ණ වැඩසටහන් ඕනෑ තරම් බලන්න පුළුවන්
අපේ රෙටේ බුද්ධිමත් ළමයි බුද්ධිමත් ජනතාව කොච්චර ඉන්නවාද ඒත් රට පාලනය කරන්නෙ උසස් පෙළවත් සම්ත් නැති අමු ගවයෝ රැලක් රාජ්‍ය සේවයේද එහෙමයි.උගත් බුද්ධිමත් අය ඒ තැන්වලට ගියත් ඒ අයට රට ගැන හැඟීමක් නැහැ .එම නිසා පරිසරයට රටට ආගමට තම රාජකාරිය දේවකාරියක් ලෙස සිතා කටයුතු කරන රාජ්‍ය සේවකයෝ සහ නායකයෝ පහල වේවා
සුපිරි කොල්ලා
After 18 years later another common human in society
Of course
ගොඩක් හොදයි පුතේ ඔයා සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයාට ජේසු phifai ❤❤❤❤
චන්දන සර් උත්තරේ දුන්නෙ නම් නෑ හැබැයි.දුන්න උත්තරේ ලොක් කරල තමා ප්‍රභාසංස්ලේෂණය කතාව කීවෙ.කොහොම උනත් පොඩි එකා වැඩ්ඩෙක්
Woow 👌
🎖️️🌟
ඇයි බන් මෙ ඉක්මනට දෙන්න පුලුවන් උත්තරේට පැය ගනන් ගන්නෙ 🙄🙄
මේක පැයක වැඩසටහනක් කියලා දන්නේ නැද්ද?
@@nilambarameghawarna6635🤣🤣🤣ow ne
@@nilambarameghawarna6635පැයම ශූටින් කරන් නෑ බංඇඩ් එක්කනෙ පැයක් යන්නෙ.අපෝ උබලනම්😂
Budu saranai puthe
Good luke malli
Super vadidaki tama
Maru kollek ha❤
Oya maru aiye
Supiri molayak 🎉
අද අමුතුම රැයකි
👍
Full episode danne nadda youtube
කොල් ත්‍රී නෙග් එකෙන් බලන්න ළමායි
Rate anagathayak jesu pihitai putha
ගුටි.පුතා
nirogi daru upath lebewa.....................
Good luck putha.
රෙද්දෙ ගෝ මෙක පටලිල්ලක්,,,😅😅😅
@madushanka7859 මේ මදුසංක පකය තමා ඔය පොඩි එකාට පුක දෙන එකා😂😂පව් ඉතිං
Theruwan saranai puthata❤
💖💖
👍👍
Woooow...........
අනේ මන්ද,,ගිරව් සීන් එකක් පේන්නෙ මට විතරද??
ඔව් යකෝ
Na girau scene ekk nemei subject eka practical eya agata Aran thiyenwa
මේ මොල ගේන නැව් හදන company එකක ලොක්කෙක්
අවංකවම මට මේ පුoචි පුතා ගැන යමක් ලියන්නට තරම් බුද්ධියක් නෑ කියලා හිතෙනවා පුoචි පුතේ. හැකියාව අතින් පිරිපුන් දැනුම බුද්ධිය අතින් පරිපූර්ණ දරුවෙක්. සියළු සිතුම් පැතුම් ඉටු වේවා පුතේ ඔයාගෙ. සම්මා සම්බුදු සරණයි ඔයාට.
පොඩි පක්කු ඉස්සරහ හැමිනෙන්න එපා බං
අපි මේව පිටිපස්සෙ මොනාද වෙන්නෙ කියල දන් නෑනෙ😂
පේන හැමදේම ඇත්ත නෙමේ😂
අම්මෝ කොල්ලො උඹනම් වැඩ්ඩෙක්.🙏💪❤😊
චුට්ටා මරු අනේ 🥰🥰 අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න අය♥️♥️
redda tama
@A12SH256 ane ai podi lamayo ohoma anith aya ekka kenthiyen inne...oyath iscole wada tika hodin karannako Hoda Malli wage
@@A12SH256 Kuhaka jeppo😂😂
දැනුම තිබුනට සමහර ළමයි ඉන්නව පණ්ඩිතයෝ. ඒ අතරින් නිහතමානී පුතෙක් ඔයා. ඉදිරි අනාගතේට සුභ පැතුම්
ඉතින් ඒකට තමයි එයාලට පණිඩිතයෝ කියන්නේ.
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lassana kolla... voice perfect.. දැනුම maru❤
ලංකාවේ ඉන්න පණ්ඩිත ළමයින්ට වැඩිය මේ ළමයා රටට සම්පතක් ජේසු පිහිටයි පැටියෝ ❤❤❤ ආදරෙයි
මූත් පණ්ඩිතයි තමයි යකෝ
ඔක්කොම දන්නව කියල හිතන් ඉන්නෙ😂
@@User1-xd2eh 😂😂😂 අඩෝ සිරා බං ඇත්ත 😂😂😂
අපිටත් ඉස්සර මිනිස්සු ඔයා මරු.මාර දක්ශයි.. බුදුසරණයි දෙවි පිහිටයි කියල ඔලුවත් අතගෑව. බිලියන 56ක් ගන්නකනුත් අතගෑව. ඉස්සරහට තියෙන්නෙ මුන්ටයි අපිටයි එකතුවෙලා ඒක ගෙවන්න කියල මතක්වෙද්දි බුදුසරණයි තමයි. 🙏
ධනුෂ්ක සර් වගේම සුපිරි තරුවක් මල්ලියා ❤️ good luck malliyooo 💗god bless , සුපිරි ගමනක් යන්න පුළුවන්
අම්මො නෙතු
@@janiayaff273 🙄
@@nethu263 ඇඉ ධනුෂ්ක සර්
❤
අපේ රටේ අනාගතේ පුංචි පුතේ ඔබ තමයි ❤
උබේ තාත්තා
අපි මොකුද්ද කියලා හිතෙනවා මේ පොඩ්ඩොන්ගෙ දැනුම එක්ක බැලුවාම👊
💯😍
මම මේ ළමයට වඩා ගොඩක් වැඩිමහල් එත් මම දන්නේ නැති දැනුමට කරැනු ගොඩක් දෙවල් මම අද ඉගන ගත්තා ❤ අනාගතයට ගොඩක් සුභ පතනවා කොල්ලො❤️🔥❤️🔥❤️🔥
💐
Oya hari awanka nihathamani kenek.kuhaka nethi kenek nethnam mehema comment ekak danna be.
Aniwaren
Aniwaren
11, 10 පෙළපොත් කියවන්න
තුණුරුවන් සරණයි පුතා ට මේ රට ගොඩ ගන්න පුතේ
ඔය මොලයෙන්
🤣😅
Okay boss😘
😂
ගොඩගන්නකම් බලම් ඉදපන් බූරුවා..මේ වගෙ පොත පත කට පාඩම් කරන උන් ගොඩ ගනී පකක් රට.😂
දක්ෂ පුතෙක් adare hitenawa බුදු සරණ පුතේ
පුතා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ බුද්ධිමත් දරුවන් අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයටම සම්පතක් . හැබැයි උසස් අධ්‍යාපනය සදහා ලංකාවේ කැම්පස් එකකට ගියොත් කාලකන්නි ජෙප්පො සහ කාලකන්නි පෙරටුගාමීන් මේ දරුවන් ගෙ වටිනා ඉගෙනුම් කාලය මහපාරට ඇදලා දානවා. ඒ නිසා එක්කො පුංචි පුතේ උසස් අධ්‍යාපනයට ලෝකෙ වෙනත් රටක් තෝරාගන්න නැත්නම් ජවිපෙ සහ පෙරටුගාමීන් මේ රටෙන් අතුගා දැමීමට කටයුතු කරන්න ඔබේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ව දැනුවත් කරන්න .
Attmai peradeniya uni ekta nm evnna epa . Maha jaraama campus ekak dan tyena. Mn eke inna ekek . Mokuth dnne nathuwa katha krnwa kiyla comment dnna epa awill dan
නියමයි පුතේ .ඔයාට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤
මං හැමදාම බලනවා මේ වැඩ සටහන 😊♥️ගොඩක් සතුටුයි මගේ වයස ළමයි මේකේ ඉන්නවා දැක්කම. Good luck bro👍මගෙත් එකම ආසාව ඔය hot seat එකේ වාඩි වෙන eka😇♥️
ජයවේවා පුතේ තුනුරුවන් සරනයි
@@lakshmiabedeera45❤😊
ඇයි මං... එක සැරයක් ඩබල් සෙවන් ඩබල් එයිට් කතා කරලා මං යන්න හැදුවා. නමුත් ඒ අවස්ථාව ගිලිහී ගියා.
@@Sandakathmini01මේකට යන්න ක්‍රමයක් නැද්ද 😢7788 ට කතා කරාට හරියන්නේ නැනේ
ඉදිරි අනාගතය වාසනාව න්
පුතුනේ..❤
රටක් ඉතුරුවෙලා තිබුනොත් මේ වගේ වැඩ්ඩෝ අපේ රට හදාගයි කවදාහරි.ඒක නිසා ඒ යුතුකම ඉටුකරපල්ලා දෙයියන්ගේ නාමෙන්
මගේ පුතේ ඉක්මනින් ලොකු වෙල අපේ රට බාර ගන්න ශක්තිය ලැබේවා .එලොව ඉදලා අපි බලා ඉන්නවා.
hebayi me rate minissu wenas wenna one eka 1 @@padmaweerawanni444
aa ou eka amathaka una me rata haddanna ewage un pirenna one@The-planet69.
🤣😅 වැඩ්ඩො ඔක්කොම o/l a9 A/l 3 දලා කැම්පස් ගිහින් රජයෙ රස්සාවක් කරයි එත් අද ලන්කාවෙ විදෙෂ විනිමයෙ 50% වඩා අඩු ප්‍රමාණයක් උපයන්නනෙ o/l වත් හරියට පාස් නැති අය පොතෙ පතෙ දැණුම නෙවෙයි ඔනෙ රටක් දියුණු වෙන්න අපෙ උන් පොතෙන් එයා ලොකෙ දැක්කනම් මෙක දියුණු වෙනවා
mn kiwwe ape un hodata igena gena rassawak karala rata yayi ita passe ehe widihata heda gehila ehe jeewathwey@@shehanWelagedara-x4g
මොල ගෙනාපු නැවක්
මෙහෙම smart ලමයිව ගෙන්නනකෝ..පන්ඩිත මුකුත් දන්නෙ නැති අයව ගෙන්නනවට වඩා..
Smart pakak..😂
මේ අපේ රටේ අනාගතය .. ❤❤❤
🤣😅
wadi daws lankawe in ekk na. lankawe duk widin oneth na me wage buddimath aya.
@SLCODEGEN බුද්ධිමත් උබේ තාත්තද?.😴😅
පුතා ඔයාට budusaranai jayawewa suba anagathayak api රටේ අනාගතය
ඩෑල් එකක් 😎
වැඩ්ඩෙක්.❤
Kochchara daksha daruwoda. Me daruwanta Ratak thiyeda. Budu saranai puthata anagathe suba wewa❤❤❤❤❤
ස්කෝලෙ අපි වගේ අයියලාගෙන් හොද ආදර්ශයක් අරන් තියනවා මල්ලි😌🤍"
Budusaranai Puthata !!!
ඒ වය්සට තර්කන හැකියාවනම් ගොඩක් ඉහලයි
Uba tharaka karanawa kiyanne mokadda kiyal dan na
@@Sathpiyum_Officiale wayasedi ubath ohomada.. ubata e kollage katha bahewath parinatha bawak denune nedda.. 😂
අපේ රටේ මිනිස්සු ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ බුද්ධිය උගත්කම කියන්නේ, මේ වගේ පන්ඩිතකමට කියවන එකට කියල , හැබැයි ලෝකයේ ශ්‍රේෂ්ඨ බුද්දිමතුන් මෙහෙම බක පන්ඩිතයෝ නෙවෙයි , අයිස්ටයින්, නිවුටන්, ගැලීලියෝ ,සෝක්‍රටීස්, හරිම නිහඩ තැම්පත් චරිත, සැබෑ බුද්ධිමතා වචන අඩුවෙන් කතකරන්නේ, ඒ තමයි සැබෑ බුද්ධිමතාගේ ස්වභාවය .. දරුවෙකුව පුරුදු පුහුණු කරන්න ඕන අන්න ඒ බුද්ධිමතෙකු වෙන්න,
බුද්ධිය උගත් කම කියන්නේ පණ්ඩිතකමට කියවන එක නෙවේ ඒක ඇත්ත එත් මම ඒ ළමයගේ එහෙම දෙයක් ඇත්තටම දැක්කේ නෑ එයා එයා දන්නේ දේ , එයාට දැනුන දේ එයාට තේරෙන විදිහට ඉදිරිපත් කරා කියලයි මට නම් හිතුනේ , එයා තාම පොඩි දරැවෙක් සමහර විට වයසින් පරිණත වෙද්දි , අත්දැකීම් වලින් පරිපුර්ණ වෙද්දි ඔයා කියන්වා වගේ එ ළමයත් වචන වචන අඩුවෙන් කතා කරන බුද්ධිමත් තැම්පත් චරිතයක් වෙවි , එයා එයගේ අදහස් ඒ විදිහට ප්‍රකාශ කරේ නැත්තම් එයා තාම හරිය්ට දන්නේ නෑනේද අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය මොකද්ද ඒ වගේ දෙයක් ඇයි සමාජේ තියෙන්නේ කියලා එහෙම හිටියොත් කවදා හරි දවසම එයා විසින්ම ඒ අයිතිය කඩන අවස්ථාවක් එන්න තිබ්බ එත් දැං එයා දන්නවා ඇත්තටම ඒ මොකක්ද කියලා , වැඩිහිටියන් විදිහට මෙයා පණ්ඩිතයි , වයසට අදලා නැති බක පණ්ඩිතකම් කියවනවා කියලා , අපි නොකියා චන්දන සූරියභණඩාර මහතා වගේ ඒ ළමයගේ අදහස හරි ලස්සනට නිවැරදි කරන්න ඔනේ කියලයි මම හිතන්නේ 🙂
Ane ban tikk practical loketa enna...Me lamai thama..Qualities passe hadaganivi..anika kata wahan hitiya kiyla minissu nihathamani wenneth naa..Curious minds excited nitharama..body language ekenuth eka penawa godak welawata..
තමන්ගේ මට්ටමෙන් දරුවන් ගැන හිතන අපේ සම හරක් වැඩිහිටියෝ....
@@madushanka7859පොඩි කාලෙ හැදෙන් නැති ගතිගුණ ලොකු වෙද්දි කොහොමත් හැදෙන් නෑ
අනිවා ඉස්කෝලෙ ලමයි අතරෙ බයිට් වෙන පොරක් තමා මේ පොඩි එකා
ඕකගෙ පන්ඩිතකම හින්ද😂
අන්තිම ප්‍රශ්නෙන් පැනල ගිය හැටි දැක්කනම් හිනා යනව😂
Congratulations.. ..Putha...👏👏👏
ඇත්තටම කිවොත් නරකක් නෑ...කොල්ල හොඳයි 😋
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත..
අපෙ දහම් පාසලෙ එකෙක්❤️🔥
Aththatama e puthage tharkanam shooi.oyage anagathayata subapethum❤❤❤❤❤
අනේ ෂෝක් කොලු පැටියෙක්
බුදුසරණයි.පැටියො❤❤❤
We can learn from this little champion 🥰
Vvvvvvvvvvv
සුපිරියි මල්ලි
Apita waraduna. Umbalage anagathaya weuwen warada niwaradi kara api rata wenas karanawamai. ❤❤
Great. God will give you abundant blessings.
පට්ටම තර්කානුකූල හැකියාවක් කවදහරි science කරන්නනේ ඔය මල්ලි❤
ඇයි උබ උගෙ අයියද
@@Shanrox2003😅😂
@@Shanrox2003 na ban
Science lokuda ? 😂 Wena subjects karanna barida
@@TechnicTips එකගයි 🤣👍
THERUWAN SARANAI🙏🙏 PUTHA. ..CONGRATULATIONS ❤❤
ජයවේවා පුතේ මේ වැඩ සටහන සම්පූර්ණයෙන් දාන්නේ නැත්තෙ ඇයි ..සමහර දේවල් අපිට පොඩි දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන් ....
කොල් ත්‍රී නෙග් එකෙන් බලන්න කියලා මං කොච්චර කියනවාද?
ඇයි ඉතින් ඒක ට්‍රයි කරන්නේ නැත්තේ
@Sandakathmini01 thank you machan , baluwa full programme eka
@@madushanka7859 superb. Enjoy the life fullest 😄
👍👍👍
මේ ළමයා බුද්ධිමත් බුද්ධිමත් කියන්නේ පට්ටම බුද්ධිමත්
මරු චරිතෙ❤😂😂😂
Grow up
මටද උබ කිව්වෙ😡
I don’t understand Sinhala so u better type it in English
way what nationality are you??????????
I’m not from Sri Lanka
ඔයාල වගේ දරුවෝ තමයි මේ රට බබළවන්න ඕනේ... අනාගතයේ ඔබ වැනි දරුවන්ගෙන් වැඩදායි වෙන්න පුළුවන් රටක් හදන්න රටේ මිනිස්සුන්ට නුවණ පහල වේවා..
Dhanushka sir hari hoda sir kenek :)
Super bullet, God bless son ❤❤❤❤
හොදට ඉගෙන ගන්න පුතා
Superi puthe
Chandana Mahathtayo Me karana vadeta oyata godak pin
ඌනම් වැඩ්ඩෙක්❤
සුපිරි ළමයෙක් 😮😮
පුතේ මේක නං ඇත්තටම මට හිතා ගන්නවත් බැරුව ගියා පුතා බොහොම දක්ෂ දරුවෙක් ඔය විදියටම කටයුතු කරගෙන යන්න පුතේ ඒ වගේම ජීවිතේ බැලන්ස් එකක් තියාගන්න හැමදේම බැලන්ස් ඔයත් තියා ගන්ඩ එක පැත්තකට විතරක් යන්ඩත් එපා මොකද ජීවිතේ කියන්නේ බොහෝම කෙටි දෙයක් කෙටි කාලයයි
Godak sathutui.ratta loku sewayak karanna puluwan puthe❤❤
Budusaranai puthe oyata
❤ proud of you..son....budhusaranai
Proud of Mazenodiens❤
මේ වගේ දරුවො ලොකු වෙනකොටත් මේ විදියටම ඉන්න වග බලාගන්න අම්මේ තාත්තේ... මත් උවදුරට නම් අහුවෙන්න දෙන්නෙපා
Well done ❤
Good luck පුංචි නිව්ටන්
මේ අපේ රටේ නායකයෝ තෙරුවන් සරනයි පුතාට
Ane oya Hodenma Egena gena Rata Rakinna manika.budu saranai.
පට්ට වැඩ්ඩෙක්
කමෙන්ට්
අස්සේ
හැම තැනම
හොටු පෙරාගෙන
නහයෙන් අඬන එවුන්....
ෆුල් එක ඉල්ලලා වැලපෙනවා.
😭
එපා වෙනවා.
කොල් ත්‍රී නෙග් එකෙන් ලක්ෂපති සම්පූර්ණ වැඩසටහන් බලන්න පුළුවන් කියලා කී සැරයක් කිව්වා ද?
ඒ ලිංක් එක දාන්න සිරස ඉඩ දෙන්නේ නෑ.
ඒ නිසා ගූගල් සර්ච් කරන්න ළමායි
😂😂😂😂❤🥰
ඒකෙ නෑ බං බලලා ආවේ
@@ජීවිතේලස්සනයි-ඬ7ල මගුලක් කියවනවා
ජයවේවා 🌹🌺🌻
Aththatama mechchara wayasata gihillath danne nathi DeWalt.
Thank you puthe apita kıyala dunnata
God Bless you & protect you Putha
බුදු සරනයී. ❤
අනේ චන්දන මහාත්මයා අපි විදේශ රටවලනේ ඉන්නේ ඉතින් සජීවීව විකාශනය බලන්න බැහැ ඉතින් සම්පූර්ණ පටිගත විකාශන TH-cam එකේ දාන්න 🎉
Dunaway bn poddak hoyala balapn modayek nowi
මෙක යුටියුබ් දෙන්නෙ නැ
ඇයි බං උඹ මේ තරම් ගොං...
කොල් ත්‍රී නෙග් එකෙන් ලක්ෂපති සම්පූර්ණ වැඩසටහන් ඕනෑ තරම් බලන්න පුළුවන්
අපේ රෙටේ බුද්ධිමත් ළමයි බුද්ධිමත් ජනතාව කොච්චර ඉන්නවාද ඒත් රට පාලනය කරන්නෙ උසස් පෙළවත් සම්ත් නැති අමු ගවයෝ රැලක් රාජ්‍ය සේවයේද එහෙමයි.උගත් බුද්ධිමත් අය ඒ තැන්වලට ගියත් ඒ අයට රට ගැන හැඟීමක් නැහැ .එම නිසා පරිසරයට රටට ආගමට තම රාජකාරිය දේවකාරියක් ලෙස සිතා කටයුතු කරන රාජ්‍ය සේවකයෝ සහ නායකයෝ පහල වේවා
සුපිරි කොල්ලා
After 18 years later another common human in society
Of course
ගොඩක් හොදයි පුතේ ඔයා සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයාට ජේසු phifai ❤❤❤❤
චන්දන සර් උත්තරේ දුන්නෙ නම් නෑ හැබැයි.දුන්න උත්තරේ ලොක් කරල තමා ප්‍රභාසංස්ලේෂණය කතාව කීවෙ.කොහොම උනත් පොඩි එකා වැඩ්ඩෙක්
Woow 👌
🎖️️🌟
ඇයි බන් මෙ ඉක්මනට දෙන්න පුලුවන් උත්තරේට පැය ගනන් ගන්නෙ 🙄🙄
මේක පැයක වැඩසටහනක් කියලා දන්නේ නැද්ද?
@@nilambarameghawarna6635🤣🤣🤣ow ne
@@nilambarameghawarna6635පැයම ශූටින් කරන් නෑ බං
ඇඩ් එක්කනෙ පැයක් යන්නෙ.අපෝ උබලනම්😂
Budu saranai puthe
Good luke malli
Super vadidaki tama
Maru kollek ha❤
Oya maru aiye
Supiri molayak 🎉
අද අමුතුම රැයකි
👍
Full episode danne nadda youtube
කොල් ත්‍රී නෙග් එකෙන් බලන්න ළමායි
Rate anagathayak jesu pihitai putha
ගුටි.පුතා
nirogi daru upath lebewa.....................
Good luck putha.
රෙද්දෙ ගෝ මෙක පටලිල්ලක්,,,😅😅😅
@madushanka7859
මේ මදුසංක පකය තමා ඔය පොඩි එකාට පුක දෙන එකා😂😂
පව් ඉතිං