''ඔබ කළ පාපේ දිළිඳුකමයි'' ඩොල්කි මාමා ගැයූ අපූරුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 227

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +56

    මේ කරන පිනෙන් ලෝකයා මෙය දැක දුප්පත්කම දේශයෙන් තුරන්වේවායි මගේ එකම පැතුමයි 👌👍 ජයවේවා සහෝදරයා ජේසු පිහිටයි 🙏

    • @nilu2267
      @nilu2267 2 ปีที่แล้ว

      😥😥😥😥😥😥😥බුදුසරණයි....

  • @nawasromiyochipmunksnawas6734
    @nawasromiyochipmunksnawas6734 2 ปีที่แล้ว +12

    රන්ගනට ගොඩක් පින් මෙ අයට මෙහෙම ඉඩ සලසා දීම මාමාට තවත් ලස්සනට සිංදු කියන්න හැකි වේවා

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +15

    ඔබතුමාට තෙරැවන් සරණ සහ සුමනසමන් දෙවිපිහිටත් ගමිභාර දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...💐💐💐💐🇸🇦🇸🇦🇸🇦

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +24

    දෑසට කදුලක් ඉනුවා. මගේරටේ අහිංසක මිනිස්සු . මාමේ ජය වේවා ! ඔබේ දිළිඳු කම් නැතිවෙලා සතුටින් ඉන්න දේවාශීර්වාද ලැබේවා ! ස්තුතියි රංගන මල්ලි. 🙏🙌❤

  • @hallosrilanka6335
    @hallosrilanka6335 2 ปีที่แล้ว +53

    ගොඩ කාලෙකින් බලපු හොද "හිත ඉල්ලන තරැ" වැඩසටහනක් ...මෑතකදි ඉවර වෙනකම් බලපු වැඩසටහනක් ...

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 ปีที่แล้ว +20

    මං කල පාපයත් දිලිඋු කමයි ඔබ ට සමන්දෙවියන්ගෙ පිහිටයි අවිස්සාවේල්ලේ මාමා

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 2 ปีที่แล้ว +39

    මෙන්න මහා පොලවට බරක් නැති මිනිසුන් 🌹🌹 බුදුසරණයි ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @roshansampath2117
    @roshansampath2117 2 ปีที่แล้ว +19

    මේ අය තමයි ඇත්තටම සුපිරි තරු..රටටත් සමාජයටත් ආදර්ශයක් වගේම ඒ අයගෙන් සමාජයටත් ගන්න හුගක් තියෙනවා ....

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +13

    හැමදාම මේ වගේ අය ගෙන්වන්න රංගන ඔබට බොහොම පින් මේ අයට හැමෝගෙම උදව් ලැබේවා ලස්සනයි ගායනය බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +48

    මගෙ රත්තරං අප්පච්චිට බුදුසරණ යි...තව මේ වාගෙ සිංදු කියන්න ශක්තිය ලැබේවා ...මගෙ අප්පච්චි ත් ඔහොම කාලයක් සිංදු කීවා...එයා දැන් නෑ...ඒත් ඒ සෙනෙහස අද ඔබෙන් අලුතෙන් දැනුනා තාත්තේ ..අවුරුදු 9වෙනවා මයි අප්පච්චි නැති වෙලා. .ඒත් තාම ඒ ආදරේ අඩුවක් නෑ දෙයියනේ ...මගෙ ආයුශත් අරන් ඔයා ජීවත් වෙන්න අප්පච්චි ..බුදුසරණ යි

    • @dharamdasabalaharuwa5427
      @dharamdasabalaharuwa5427 2 ปีที่แล้ว

      ්්්්්්්්්්්‍්්්්‍්‍්‍

    • @indika4497
      @indika4497 ปีที่แล้ว

      ඔබතුමියගෙ අප්පචිචිටත් ඔබතුමියටත් තෙරුවන් සරණ ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනව

  • @Cool-pd3ck
    @Cool-pd3ck 2 ปีที่แล้ว +40

    හිත ඉල්ලන තරු... ලස්සනම වැඩසටහන.... ❤️❤️❤️❤️ ස්තුති ස්වර්ණ වාහිනී... ❤️

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණයි තාත්තේ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +42

    ඔබ තුමාට ගමිභාර දෙවියගේම පිහිටයි හරිම ලස්සනයි.

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว +38

    '' බස්සා වෙනයි, බකමූනා වෙනයි ඒත් සද්දෙ එකයි ''
    රංගන, වෙනදට අපේ කලාවෙ මුදුන් චරිත රැගෙන කරන වැඩ සටහන,අද බිමෙහි චරිත රැගෙන කරනවා..
    කොහොමද වෙනස...
    අද ඔබ කල හොදම වැඩසටහන වෙන්න පුලුවන් ...
    අපේ රටේ මුදුනේ අයත් ,බිමෙහි අයත් අතර ලොකු ගැප් එකක් තියෙනවා ...මෙය ඒ ගැප් එක අවම කරන්න ගත් උත්සාහයක් හැටියට ගමු...

    • @chandanaupul4507
      @chandanaupul4507 2 ปีที่แล้ว

      Hode obta godak pin. Dergausa laebewa.

    • @sachiperera7500
      @sachiperera7500 2 ปีที่แล้ว

      Bassa kagahana widiyata newei bro bakamuna kagahanne 😁😁😁.

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +2

    උට්ඨාණ වීරියෙන් හරි හම්බ කෙරලා ජීවත් වෙන ඔබ වැනි අයට දීර්ඝායුෂ ලැබේවා තාත්තේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා සුවර්නවාහිනීයේ කෙරන සුපිරි වැඩක් මේක .

  • @manelwasanth2445
    @manelwasanth2445 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි මාමෙ සියලු දෙනාට බුදු සරණයි devi පිහිටයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා තාත්තේ

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ปีที่แล้ว +4

    රංගනටත් පින් මේවගේ අයට අත දීම ගැන.ඩොල්කිය සමග ගානයකිරීමත් ඉතාම අගෙයි ඔබ තුමාට තව තව එදිරියට ශක්තිය දහිරිය ලැබේවා.

  • @geethania1189
    @geethania1189 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දෙවියන්ගෙම පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 2 ปีที่แล้ว +20

    අපි ස්කෝලේ යන කාලේ ඇහැලියගොඩ බස් holt එකේ සිංදු කියනවා අද වගේ මතකයි

  • @geethkumar9697
    @geethkumar9697 2 ปีที่แล้ว +11

    මේ ගීතය මගේ දුප්පත්කම දුරුවෙලා රංග මැතිතුමාට මේ කරන සේවයෙන් ගොඩක් පින් ඔබතුමාගේ ඔහේ ගීතයෙන්ම දුප්පත්කම දුරුවෙලා සතුටින් සාමදානයෙන් ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා

  • @limmmanpower7595
    @limmmanpower7595 2 ปีที่แล้ว +3

    niduk niroogi deegau bava labeva piyanani.harima lassanai.theruvansaranai

  • @kumari-li2kl
    @kumari-li2kl 2 ปีที่แล้ว +8

    තාත්තා ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @ajithnandana6677
    @ajithnandana6677 ปีที่แล้ว

    ඉතාම ලස්සන වැඩ සටහනක් මේවගේ කලාකරුවන් ට අතදීම පිනක් .ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න බුදු සරනයි දෙවි පිහිටයි හැමෝටම

  • @nalikachamari5534
    @nalikachamari5534 ปีที่แล้ว +1

    👍 නියමයි මොහිදීන් බෙග් හිටියනන් සතුටු වෙයි

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.අගෙයි මගෙ අැසටත් කදුලු අාවා බණ පැත්තක ගියා.අනේ මගෙ ලක්මව් තුරුලේ සිටින සුන්දර මිනිස්සු

  • @sudnonamalka6606
    @sudnonamalka6606 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ,තෙරැවන් සරනයි

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඔබතුමාට. ගමිබාර. දෙව්යන්ගේම. පිහිටයි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว

    අවංකවම ලස්සනයි හිත ඉල්ලන තරු වල මේ වෙනසට..🙏❤️❤️❤️❤️

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว

    මාමේ ඔයාට සියළුම දෙවියන් ගේ පිහිටයි 🙏රංගන මල්ලි ඔයා කරපු ලස්සන ම වැඩ සටහන දුකයි ඒ වගේම ගොඩක් සතුටුයි 👌ස්තුතියි ඔක්කොටම ආදරෙයි ♥️බුදුසරණයි

  • @nimalwimalaweera5996
    @nimalwimalaweera5996 2 ปีที่แล้ว +3

    Harima lassanai obata dirgausa labewa

  • @sujasuja3318
    @sujasuja3318 2 ปีที่แล้ว +2

    බුදු සරනයි තාත්තා පරේස්සේමේන් ගේදර යන්න අමිමා මග බලා ඉන්නවා💜💜💜💜💛💛💛💚💚💚

  • @anandakalupahana1945
    @anandakalupahana1945 2 ปีที่แล้ว +2

    dolki mama, gayaneya harima lassanai. nirogi suwa path bawaye sahe deergau wewa. budu saranai dewi pihitai.

  • @madushiranthi4098
    @madushiranthi4098 2 ปีที่แล้ว +3

    ස්වර්ණවාහිනී හොද වැඩක්.

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 ปีที่แล้ว

    ආඩම්බරයි මාමේ බුදු සරණයි ජේසු පිහිටයි..🙏🙏🙏

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +5

    අද තමයි ලස්සනම වැඩ සටහන💐💐💐🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඒ තාත්තා ට..ඔබගෙ ඔය හැකියාව තව දුරටත් වර්ධනය වෙවා

  • @thusharathushara8506
    @thusharathushara8506 2 ปีที่แล้ว +5

    බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට රංගන මල්ලි ඔයාටත් බුදු සරනයි දෙවි පිහිටයි

  • @silvasilva4547
    @silvasilva4547 2 ปีที่แล้ว +4

    හරිමලස්සනයිපිරිසිදූයි.වැඩක්වෙනසතුටුවියහැකිවැඩසටහන්තවතවඉදිරියටගෙන්නවාසනාවසක්තියලැබෙවා.ඔබටජය

  • @IRUDANCING2023
    @IRUDANCING2023 2 ปีที่แล้ว +8

    මාමේ ඔයානම් මැනිකක් තමයි තෙරුවන් සරනයි

  • @jeewanthalakmal8913
    @jeewanthalakmal8913 2 ปีที่แล้ว +1

    පඩත්තර නලු නිලියෝ ගෙන්න ගන්නේ නැතුව මෙ අහිංසක මහත්වරුන් සහභාගි කරගත්තු එක ගොඩාක් හොද වැඩක් සුවර්නවාහිනි බල්පු නැති අය මෙක නිසා බලනවා සුවර්.

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි... ඔබ‍ සහ ඔබගේ බිරිදටත් බුදුසරණයි...

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මාමා🙏 රංගන අයියා ඔබට පිං 🙏

    • @nadeekamalkanthee7416
      @nadeekamalkanthee7416 2 ปีที่แล้ว

      Maga tattat oya vaga mama harima asai cindu kiyanna ayta hoda gayakyak maga tattata බුදු sarani

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +11

    ඔයාට දීර්ඝායුෂ මාමේ.....

  • @shalanichandima641
    @shalanichandima641 2 ปีที่แล้ว +1

    Ada thamai hitha illana tharu hodama wadasatahana rangana mallitath swarna waheeniyatath godak pin me thaththa saha sahabagi una siyalu denatama thetuwansaranai.👏👏👏

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +7

    හොද වැඩසටහනක් ඇගයීමට ලක් නොවිච්ච ඇගයිය යුතු දක්ෂයෝ වෙනුවෙන් වටිනා වැඩක්

  • @Cool-pd3ck
    @Cool-pd3ck 2 ปีที่แล้ว +3

    ස්තුති තෙරුවන් සරණයි ඩොල්කි මාමා.. 🙏

  • @jumancs706
    @jumancs706 2 ปีที่แล้ว +2

    Harima lassanai mata mage thththa mathak wela monawado dukak awa obathumata deviyange pihitai

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว +3

    Ane දෙවියනේ oba සැමට jayen jayama වේවා

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +2

    හරිම..ලස්සන යි.බිරිද..දරැ..වන්.සමග.සතුටින්.ජිවත්.ෙවන්න..ලැ.ෙබිවා..ෙතරැවන්.සරනයි

  • @chathurkalanka7773
    @chathurkalanka7773 2 ปีที่แล้ว +2

    Marama ලස්සනයි budusaranai ඔබතුමා හට සුබපැතුම්

  • @samanthapushpakumara3579
    @samanthapushpakumara3579 2 ปีที่แล้ว +2

    සිංදුවත් ලස්සනයි ඩොල්කි පාරත් ලස්සනයි

  • @samanthibandara1624
    @samanthibandara1624 2 ปีที่แล้ว +3

    Harima lassanai...thaththata theruwan saranai...

  • @karona..8265
    @karona..8265 2 ปีที่แล้ว

    ලස්සනයි රංගන අයියේ වැඩ සටහන හරිම ලස්සනයි මාමේ බූදූසරනයි දෙවිපිහිටයි ජයවේවා තව තව සක්තිය දහිරිය දිර්ඝ අයූෂ ලැබේවා තෙරැවන් සරනයි❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandaruwansenarathbandara5485
    @sandaruwansenarathbandara5485 2 ปีที่แล้ว +1

    Dolki
    Mama
    Harima
    Lasanai
    Oyage
    Sinduwa

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +7

    රටේ වටිනාකමක් ඇති දුප්පත් අයගේ හැකියවන් ලෝකයඉදිරියට හුවා දැක්විම වෙනුවෙන් නාලිකවට අපේ ගෞරවය

  • @chamilahemakanthi8708
    @chamilahemakanthi8708 2 ปีที่แล้ว +2

    Harima lassanai thaththa...tharuwan saranai..!

  • @kumarathilaka5616
    @kumarathilaka5616 2 ปีที่แล้ว

    🙏🙏🙏Godak pinn suwarnawahiniyata.🙏🙏🙏. Api oyalat ekka hamadama. 🙏🙏🙏.

  • @lalsamarasinghe9577
    @lalsamarasinghe9577 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ....ජයවේවා

  • @shamildarshana7365
    @shamildarshana7365 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට.

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 ปีที่แล้ว +1

    Absolutely perfect. Swarnavahini

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 ปีที่แล้ว +2

    බුදුසරනයි

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 2 ปีที่แล้ว +1

    Mechcharakal dakka uthumma lassanama wedasatahanak oba thumata godak pin RANGANA MAHATTAYP oyata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArjunArjun-bt8wi
    @ArjunArjun-bt8wi 2 ปีที่แล้ว +2

    බුදුසරණයි රාජ මාමේ ❤❤❤

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම මෙවාගේ අහිංසක මිනිසුන්ට ඉදිිරියට ගෙන එමට කරන මෙහෙටය බොහොම ස්තුතියි .

  • @sasindunilanganethuartcrea8765
    @sasindunilanganethuartcrea8765 2 ปีที่แล้ว +3

    සුපිරි ....තෙරුවන් සරණයි

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +2

    මම හිත ඉල්ලන තරු බලන්න නෑ දැන්නම් බලනවා

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +2

    Lassanai thathta bs

  • @hellosri8553
    @hellosri8553 2 ปีที่แล้ว +2

    Me thaththa dakiddi mata mage thaththa wa mathak una..dergausa wewa ththaththe obata bs..

  • @chthranisubasingha3464
    @chthranisubasingha3464 2 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි

  • @llayane8922
    @llayane8922 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබ තුමට

  • @ranidodangoda6516
    @ranidodangoda6516 2 ปีที่แล้ว +2

    Budusaranai thaththe

  • @thisaramadushanka3564
    @thisaramadushanka3564 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා මාමේ 🙏🙏🙏🙏

  • @indikathushara6560
    @indikathushara6560 2 ปีที่แล้ว +1

    Harima ahinsaka manussaya oya uncle paw

  • @shamildarshana7365
    @shamildarshana7365 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ගායනය.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +2

    Harima lassani, yahapathakma wewe tharuwan saranai mama👍👍👍👍👍❤❤❤❤❤❤❤❤🙏🙏

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +1

    Oyaata Budu Saranai Dewi pihitai.Oyage wife ta oba fana ithaa aadambara wiya hakiyi👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Wap486
    @Wap486 2 ปีที่แล้ว

    ela ela....boru naluwo desh paluwo genawata wada me set eka genawata ranganata salute....

  • @syriacs7848
    @syriacs7848 2 ปีที่แล้ว +2

    සමන් දෙවියන්ගෙ පිහිටයි ඔබ තුමාට

  • @sarathekanayake5550
    @sarathekanayake5550 ปีที่แล้ว

    What a humble person! Buddusarani 🙏🏻🙏🏻

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 ปีที่แล้ว +1

    Great God bless you 🙏❤️💪💪💪💪💪💪,🇭🇰

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว

    හිත ඉල්ලන තරු අතරින් හොදම තරුව අප්පච්චි...අද වැඩ සටහන

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕පුදුම ලස්සනයි වැඩකරලා මාහාන්සියට අැවිල්ලා බැලුවා අපි❤greece

  • @nilanthakumara9011
    @nilanthakumara9011 2 ปีที่แล้ว +1

    Budusaraniy ththa.gambara dewiynge pihita labewa

  • @athulachandana2060
    @athulachandana2060 2 ปีที่แล้ว

    ස්තුතිය රංගන අයියට හා ස්වර්ණවාහිනීයට

  • @ajanthakalyani3653
    @ajanthakalyani3653 2 ปีที่แล้ว +1

    මාමා ඔයාට තෙරුවන් සරණයි!

  • @laxmiluka963
    @laxmiluka963 2 ปีที่แล้ว +3

    God bless you ❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +1

    Ethumaata thaniyama dolkiya waadanaya kara geethaya gaayanya karaa nm godak lassanaiii...music nathiwa...

  • @IRUDANCING2023
    @IRUDANCING2023 2 ปีที่แล้ว +12

    මියුසික් නැතුව මමාගේ ඩොල්කි පාට් එක විතරක් තිබ්බනම් සුපිරි

  • @sisilantany111
    @sisilantany111 2 ปีที่แล้ว +1

    නියමයි

  • @preethideepika7701
    @preethideepika7701 ปีที่แล้ว

    බුදු සරණයි තාත්තේ ඔබ තුමන්ට

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +2

    Wonderful wadasatahanak.

  • @harshaliyanage5270
    @harshaliyanage5270 2 ปีที่แล้ว +1

    Budusarranai jayen jayama wewa mame budusarranai🙏🙏🙏🙏

  • @nishanthakumara468
    @nishanthakumara468 2 ปีที่แล้ว +2

    rangana malli mevatanam godak pin oyata

  • @laxmankumara8645
    @laxmankumara8645 ปีที่แล้ว

    ඉස්සර ඉඳල රසවිඳපු ගායකයෙක් නිසා මොකුත් නොකොටා බෑ..
    මාවනැල්ලෙ, කෑගල්ලෙ, නුවර ඔය කොහෙදිත් ඩොල්කි මාමා ගෙ ගායනා වක් ඇහුනොත්, ගමන මඳකට ප්‍රමාද උනත්, ගීයක්, දෙකක් රස විඳල, කීයක් හරි හැකි විදියට පරිත්‍යාග කිරීම මගේ පුරුද්දක් .
    ප්‍රශ්නෙ... ඇයි මෙතරම් කල් ගියේ..?
    ප්‍රසිද්ධ, හෝ සමාජ ජාලා මාධ්‍ය වලින් මොහුට ප්‍රසිද්ධියක් ලැබීමට.
    ඒකත් ඔබකල පාපයක්ද... ?
    සුබ ගමන්.. ජයවේවා.
    ආයෙ පේමන්ට් එකට එයිද ..?
    සතුටුයි .දැං වත් ටිකක් විවේකීව ජිවිතෙ විඳින්න ...

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว +3

    Rangana මල්ලිට ගොඩාක් pin.may වගේ අය gennawapu එකට .

  • @kanchanarubarajan9037
    @kanchanarubarajan9037 2 ปีที่แล้ว +2

    Patta rangana ayye naluwo genalla athala gannawata wada me wage aye oyagena awith me wage deyak karana aka gana

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว +1

    Lassanai budusaranai

  • @harinithanthulage6709
    @harinithanthulage6709 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ! මාමේ...

  • @chandradasadandeniya4394
    @chandradasadandeniya4394 2 ปีที่แล้ว

    කොහොම.උනත්.මගදි.රන්ගන.අත්පුඩිය.නතර.කරපු.අඩුව.හොදටම..පෙනේ.ඒත්.මාමාගේ.දස්ස.තාවය.සුපිරි.මයි