කාන්තාවන්ට සහනය | Adam and Vishu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 478

  • @4kvideos201
    @4kvideos201 ปีที่แล้ว +3

    මං ඉස්කෝලේ යන කලේ 10ය වසරෙදී චැට් එකකින් සෙට් උන අක්කි කෙනෙක් එක්ක (ඒකිට අවුරුදු 25ක් වගේ ඒ කලේ මට 15යි 2010දී වගේ) ලොකු අයියා කෙනෙක් වගේ චැට් කරා. ඔන්න ඔය සම්බන්දේ අවුරුද්දක් විතර තිබ්බා. මං හරකෙක් වගේ නම ගම කියලා තිබ්බේ. දවසක් මං ගෙදර යද්දී අම්මා ඔරවගෙන ඉන්නවා.. පස්සේ තමයි දන්නේ අර කෙල්ලගේ අම්මයි තාත්තයි ඇවිත් මගුල් කතා කරන්න. මගේ රෙද්ද ලෙප්ට් වෙලා. මම තාමත් පනපිටින් සදමාලී 😂

  • @sachinthaherath-ef7gf
    @sachinthaherath-ef7gf ปีที่แล้ว +110

    අපි ඉස්කෝලේ 10ය වසරේ ඉද්දි මේක උනේ . එදා අපිට සංගීත ඩබල් පීරියඩ් හිස් එතකොට පට්ට සතුටක් නේ දැනෙන්නේ . ඊට පස්සේ අපි ඒ ගැම්මෙන්ම පන්තියට ඇවිල්ල ඩෙස්වලට ගගහ ආතල් එකේ බජව්වක් දැම්මා . අපේ පන්තියට එහා පන්තියේ තිබ්බේ බයෝ ක්ලාස් එක . ඒකේ සර් අපි සෙට් එකට එන්න කිව්ව සර් උගන්න උගන්න හිටපු පන්තියට. පස්සේ එන්න කියල අපිට කිව්වා තොපි දැන් කිය කිය හිටපු සින්දුව ඒ විහිටම කියපියව් කියල . අපි කව්රුත් කිව්වේ නෑ.. පස්සේ අපි ඔක්කොම පිට්ටනියේ එහා කොනේ ඉදන් මෙහා කොනට ගෙම්බෝ පැන්නුවා😅😅

    • @Kvlogv09
      @Kvlogv09 ปีที่แล้ว +2

      😂

    • @achinihamesha1455
      @achinihamesha1455 ปีที่แล้ว +1

      E sinduwama Emma kiyapau kiuwama kiyala
      Thopi monada http me kiyanne kiyala hoda polu parawal kanna una 😢kello kollo okkotama😂

    • @janith_3333
      @janith_3333 ปีที่แล้ว

      ​@@achinihamesha1455http kiylth kivvada🥲

    • @looserff9804
      @looserff9804 ปีที่แล้ว +5

      Godak hina giya thanka 💀

    • @crazygame1232
      @crazygame1232 ปีที่แล้ว +7

      හිනාව නවත්ත ගන්න බෑ සගෝර්.මේ වගේ විහිලු කියන්න එපා.

  • @Ethum-nimsara-2004
    @Ethum-nimsara-2004 ปีที่แล้ว +2

    මම 2023 a/l දැන්.ගිය අවුරුද්දේ අපෙ කොල්ලො එකතු වෙලා පාර්ටියක් දාන්න ඕගනයිස් කලා.මම සල්ලි එකතු කලේ.සල්ලි මදි උනා.මම පන්තියේ ගෑනු ලමයින්ගෙන් කොල්ලෙක්ගෙ සීයගෙ දානයක් පිරිකරයක් ගන්න ඕනෙ කියල සල්ලි එකතු කලා.රු.500ගානෙ දුන්න සද්දාවන්ත පින්වතියනුත් හිටියා.ගැම්මට අපි වැඩේ කලා.සමාවෙන්න මිතුරියනි.වරදක් කලත් සිතකින් නොවේ 🥲🤣

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      හත්තිකේ 😂😂😂

  • @VirajIsuranga-h4k
    @VirajIsuranga-h4k ปีที่แล้ว +13

    ඕලෙවල් කාලෙ උන සිද්දියක්. මායි යාලුවවෝ හතරදෙනෙකුයි උදේ පීරියඩ් දෙකට ඉදලා තුන්වෙනි එකේ ඉස්කෝලෙන් පැන්නා.එදා අපේ එක කොල්ලෙක්ග Birthday ekak එකොල උගෙ ගෙදර ගිහින් උගේම ඇදුනුත් ඇදගෙන pizza hut එකට ගිහින් උගේ සේසතම ඉවර වෙනකන් කාලා තව තැන් දෙකකට විතර ගිහින් ආතල් එකක් අරන් උන්ගෙ ගෙදට්ට එනකොට ලොක්කයි පන්තිබාර මිසුයි දෙන්නා උන්ගෙ ගෙදරට ඇවිත් සාලෙ තේ බොනවා.එතනින් එහාට සිද්ද උනේ හරිම අමානුශික සිදුවීම් ටිකක්. ඔන්න ඕකයි තාමත් මතක සිද්දිය.අනිත් ඒවා මෙතන කියන්න අමාරුයි sorry🥲

  • @ryannethsith
    @ryannethsith ปีที่แล้ว +4

    ඉස්කෝලෙදි ගණන් පීරියඩ් එකේ මිස් උගන්නන ගමන් ඉද්දි මම කෙල්ලෙක්ට කොලයක් යවනවා ගණන් මිස් දැක්කා.මිස්ට ඕනෙ නැති මඟුලක් නෑ මිස් ඒ කොලේ ඒ කෙල්ලගෙන් ඉල්ලන් කියෙව්වා. ඒ වෙලේ මිස්ට පට්ට නෝන්ඩිය ඒ කොලේ ලියලා තිබ්බේ "විනිල් මහත්තයා අපිට දීපු ජාත්‍යන්තර මිල නිසා අපි ගොඩගියා මල්ලී" කියලා.

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      හත්තිකේ 😅😅😅😂

  • @lexi11113
    @lexi11113 ปีที่แล้ว +36

    5:51 මෙච්චර කාලෙකට කියවපු මගේ එකම පෝස්ට් එක....🥺❤️
    සුපිරි අදත් දෙන්නම💖

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +3

      අනේ..ආදරෙයි ❤️😍

    • @lexi11113
      @lexi11113 ปีที่แล้ว

      @adithya3285 🌝😛❤️

  • @Pasindu-uy3sd
    @Pasindu-uy3sd ปีที่แล้ว +2

    මන් A/L කාලේ ලස්සන කෑල්ලකට number එක දුන්නා ඒකී msg කලා නිවාඩු කාලෙ නිසා රැව්ල එහෙමත් වවලා තිබ්බේ මෙන්න යකෝ ඊලග වාරේ විදයාපීටෙන් අලුත් මිස්ලා ටිකක් අවා ඉතුරු ටික හිතා ගන්නකෝ😢

  • @janiyaslogo6190
    @janiyaslogo6190 ปีที่แล้ว +3

    මං Janith අපි 11 වසරේ ඉද්දි ඉස්කෝලේ පිරිතක් තිබ්බ සෙට් එකම සරම් එහෙම ගහල ආතල් එකේ මහා රෑ ඉස්කෝලේ මාර ආතල් 😂12:00 විතර බනිස් කාල තේ බිව්වා ඊටපස්සේ කට්ටියම ගියා pool එක පැත්තට එතනට පුටු ටිකකුත් ඇදගෙන කියෝ කියෝ හිටිය අපිට පිටිපස්සේ තව මල්ලිලා සෙට් එකක් හිටිය pool එකට එහාපැත්තෙ කම්බි වැට ඉට එහාපැත්තෙ පාර අපි ඉද්දි එකපාරටම වහනයක් ගියා එත් එක්කම ටොක් ගාල සද්දයක් අවා කට්ටිය හැරිලා බැලුව පොඩි උන් ටිකත් හිනා වෙවි හිමිට එතනින් ගියා.අපිත් ඔහේ හිටිය පස්සේ අර වාහනේ ආපහු හරවගෙන ඇවිල්ල අංකල් කෙනෙක් බැහැල මොනාද බිම හොයනවා. ඊටපස්සේ පොර ගිහින් ඉස්කෝලේ ඇතුලෙන් එනවා අපේ sir කෙනෙකුත් එක්ක 😂 (චරිත් sir ) පොර කෙහෙල් ගෙඩියකුත් අතේ තියාගෙන අහනව කව්ද මේකෙන් ගැහුවේ කියලා 😂 මු කලින් පාරේ යද්දී අපිට පිටිපස්සේ හිටපු මල්ලිලා ටික කෙහෙල් ගෙඩියකින් ගහල වාහනේට අන්තිමට උන් මාරු අපි පැය ගානක් හීතලේ දණගහල io පිරිත හින්ද ගුටිකෑවෙ නෑ 😂😂😂

  • @Jeny-f7b
    @Jeny-f7b 9 หลายเดือนก่อน +1

    Editing නම් super ❤

    • @adamandvishu
      @adamandvishu  9 หลายเดือนก่อน +1

      Thank You... ❤️😍

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu ปีที่แล้ว +14

    අපි A/L Clz එකේදී මේක උණේ..අපේ scl වැඩිහිටි දිනයට බනක් තියන්න ලෑස්ති කරලා තිබ්බා...බන දවසට කලින් දවසේ ශිශ්‍ය නායක නයිකාවන්ට එන්න කිව්වා සරසන්න..මායි මගේ හොඳම යාළුවෝ 3න් දෙනයි එදා හවස ගියා..යද්දි gate එක ගාව principle sir ඉන්නවා..ඌ හෙන පැණියා..😖 අපි එක්ක දැන් කයිය ගඟහා හිටියා sir... ටික වෙලාවක් යද්දි මගේ යාළුවා මට අනිනවා..මන් ඇයි අහුවා..අනික් උන් දෙන්නත් හිනා වෙනවා හයියෙන්.. Pri.. sir අහුවා මොකද ළමයි කියලා..ඒත් මුන් හිනාවෙනවා..එතකන් බැලින්නම් පොරගේ ශිප් එක ඇරිලා..විලි ලැජ්ජාවේ බැහැ..😂 අපේ උන් ඊට පස්සෙ කිව්වා ඒක..🥲🤣..මේ මිනිහා අනික් පැත්ත හැරිලා දාගත්තා..එදත් එදත් හරි පොරයා අපිට තාම මුහුණ දෙන්නේ නැහැ..පොරයගෙ කුකුල් පාට් එකත් අපිට දාන්න ආවේ නැහැ..අපි දැක්කාම අහක බලා ගන්නවා..A/L ඉවර වෙනකන් අපි පොරව බය කරන් හිටියෙ..😂 sir කලින් ගෙදර යන්නද අහුවත් හා කිව්වා පොර..පව් සිද්ද වෙන වැඩ තමා තමා ඉතිං😒..ඒත් හොඳ වැඩේ 😂👍🏻

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +2

    ඉස්කෝලෙ යන කාලෙ දවල් දොලහට විතර ඉස්කෝලෙ තිබ්බ වතුර ටැංකියක් අස්සට බැහැල සිගරට් එකක් බිවුව සිගරට් එක වැදිල ටැංකියෙං එලියට එන්ඩ බැරුව හෙන වෙලා හිටිය😂😂😂

  • @Jesvofficial1
    @Jesvofficial1 ปีที่แล้ว +1

    පන්තියෙදි රැපක් කිය කිය හිටියෙ කොල්ලොත් එක්ක පිනා පිටිපස්සෙන් ඇවිත් තට්ටුවක් දැම්ම මං උඹෙ අම්මට........ කියල පටන් ගත්ත අවුලක් නැ පස්ස රතු වුනා එච්චරයි 😂😂😂😂❤❤❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      😂😂😂 හපොයි

  • @Krishanvihaga
    @Krishanvihaga ปีที่แล้ว +5

    මේක උනේ 2018 Al exam hall එකේදි.එදා තිබ්බේ ඉංග්‍රීසි.ඉංග්‍රීසි ඉතින් ගොඩක් ලේසිනේ ඉක්මනට හැමෝම ලියලා ඉවර කරනවනේ😁 මාත් ඉතින් දන්න ටික ලියලා ඉතුරු කොල වල චිත්‍ර ඇද ඇද හිටියා.මගේ යාලුවා හිටියේ මට ටිකක් ඈතට වෙන්න ඒ හින්දා රහසින් කතා කරාට ඇහෙන් නෑ අපි දෙන්නා ඉතින් කොලවල එක එක ඒවා ලිය ලිය පෙන්නගෙන චැට් එකක් දැම්මා.ඊටපස්සේ ඒකි මට ලියලා පෙන්නුවා සර්ගේ කලිසම බලපංකෝ චූ ගිහින්ද මන්ද තෙමිලා කියලා මාත් ඒක බලලා මගේ කොලේ ලොකුවට ලිව්වා අනේ මේ අනුන්ගේ පුකවල් බලන් නැතුව උබේ පුක බලාගනිංකෝ කියලා එතකොටම සර් ආවා index නම්බර් දාලාද චෙක් කරන්න.මට අර කොලේ තියෙනවා කියලා ගානක් තිබ්බේ නෑ සර් කොලටික බලද්දි අරක දැකලා හිතුවේ මං ඒක සර්ට පේන්න ලියලා කියලා පේපර් බලන හින්දා.මං හිතුවේ අද නම් මං ඉවරයි කියලා ඒත් සර් බැන්නේ නෑ හිනා වෙලා ලියපුවා නෙවේ බැලුවේ index no දාලද බැලුවේ කියලා හිනා වෙවිම ගියා මට පට්ට අවුල් ඇත්ත කියන්නත් බෑනේ ඉතින් එවෙලෙ ඔලුව පාත් කරගත්ත පිම්ම පේපර් එකතු කරනකන්ම මං ඉස්සුවේ නෑ පේපර් එකතු කරද්දිත් සර් මගේ එක හිනා වෙවි අහක බලං ගත්තේ මට හින්ට් එකට😂😂😂

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      හරි ලස්සනයි 😂😂

  • @gamingwithlakiya4810
    @gamingwithlakiya4810 ปีที่แล้ว +1

    සීන් එක උනේ 10 වසරෙන් මගෙ හිතේ කෙල්ලෙක්.ගැන අදහසක් තිබ්බා.මට ඒක.කෙලිනම අහන්න බැරිව ඉදියේ ඉතින්.මම 3වෙනි වාරෙ නිවාඩු දෙන දවසේ යාලුවෙක් දම්මවලා ඒකිට විස්තරේ කියන්න කිවුවා. ඌ.එතෙන්ට යද්දි මට බය හිතුනා. දුවගෙන ඇවිත් වැටෙන් පැනලා බයිසිකල් එකත් අරන් ගෙදරටම පැගුවා.පස්සෙ අරූ පහුවදා ගෙදර ඇවිත් හොදට මට හැමන්නුවා.කෙල්ලත් සෙට් උනා ඉතිම් 1st love eka

  • @hashi12345
    @hashi12345 ปีที่แล้ว +1

    ඉස්කෝලෙ කාලෙ ආතල් සිද්ධි අංක 1 -
    2වසරෙ පොඩි එකෙක් කුණු වලට බස්සවල නයි හැවක් අරගන්න කියල , ඌ වලෙන් ගොඩට ගනිද්දී විනයබාර මිස් ආවා , එදා දවසෙම දණ ගහගෙන හිටිය 🥴🥲😁

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว +3

    හොරෙන් කැන්ටිමට දුවගෙන යද්දි පිනා ඇවිත් අතින් අල්ලගෙන කොහෙද යන්නෙ කියලා අහද්දි අත ගසලා දුවගෙන ගිහින් පන්තියේ මොකුත් නොවුන ගනට ඉදගෙන ඉද්දි ඉස්සරහා පොලිමේ හිටපු මම වගෙම එකාට උණ පොල්ලකින් බිම දගෙන ගැහුවා .
    ඉස්කොලෙන් යන දවසෙ උට කිව්වා sorry කියලා උ දන්නෙත් නැ ඇයි sorry කිව්වේ කියලා😂

  • @prabork7747
    @prabork7747 ปีที่แล้ว +2

    අපි 10 වසරෙදි මේක උනේ...😂 එදා හවස ස්කෝලෙ ක්ලාස් තිබ්බා...ක්ලාස් එකෙන් එලියෙ ඉගැන්නුවේ..අපිට පැය බාගයක් විතර උගන්නනකොට අපි වතුර බොන්න ඕනෙ කියා එක්කෙනා දෙන්නා යනකොට කෙල්ලො කොල්ලො මුලු පන්තියම ගියා...ඒ අතරෙ කොල්ලො 3න් දෙනෙක් ඒලග ගහක කාමරංකා කඩන්න ගිහින්...ඔය ඉන්න අතරෙ පිනා උඩහින් එනව දැක්ක...අපි ඔක්කොම දුවනවා දැකල පිනත් ඔෆිස් ඒකේ ඉදල කගවේනා වගේ එලවන් එනවා දැන් පස්සෙන්...ඔක්කොම් දුවනවා...මම තමයි අන්තිමට දිව්වේ මට දැන් ඇස්කොනින් පේනවා පිනා එලවන් එනවා පස්සෙන් මාව අල්ලගන්න ඔන්න මෙන්න..😂මාත් උපරිම වේගෙන් දිව්වා...ඊටපස්සෙ උගන්නපු මිස් ඉන්න තැනට ඇවිල්ල ඔක්කොම හනික වාඩි උනා...පිනත් ආවා...ඇවිල්ල එතන මල් පෝච්චියක ටිකක් මැරිච්ච පැලයක් තිබ්බා ඒක ගලවල කොල්ලොන්ට ගහගෙන ගහගෙන ගියා...😂 දෙන්නෙක්ට ගහනකොට පැලේ කැඩුනා...අතින් ගැහුව උන්ට..එදා කෙල්ලොන්ට හිටියේ මායි තව කෙල්ලො දෙන්නෙකුයි විතරයි...ඊටපසේ අපි 3න් දෙනාට ගැහුවෙ නැහැ...අපි දිහා බලලා ඔරවගෙන කට අමුතු විදියට හදලා" පාහරයො ලමිස්සියෝ කොල්ලො එක්ක නටන්න ගියාද තොපි" කියල බැන්නා..😂ඒ අස්සෙ මිස් කට තද කරගෙන හිනාව හිරකගෙන ඉන්නවා කවුද් වගේ😂..ඒක දැකලද කොහෙද පිනා ගියා😂

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      හත්තිකේ 😂😂😂

  • @isinduemandith-zz4lb
    @isinduemandith-zz4lb ปีที่แล้ว +2

    මටත් තියෙනව මෙහෙම සිද්දියක් මට මතක විදිහට 9 වසරේ.සර් උගන්න උගන්න ඉද්දි මායි යාලුවො 3 දෙනෙකුයි පෑන් වලින් පිරමිඩ හැදුවා.ඊට පස්සෙ සර්ට තරහ ගිහිල්ල පෑන් ටිකත් අරගෙන ගිහිල්ල ඕන නම් ඇවිල්ල අරගන්න කිව්ව.මගේ එක pen එකයි තිබ්බෙ.ඒක නිසා මන් ගණන් ගන්නෙ නැතුව පංතියට වෙලා හිටිය.පීරියඩ් 2කට පස්සෙ අරුන් 3 ගුටි කාල පිට්ටනිය සුද්ද කරල ඇවිත් මට කිව්ව සර් එන්න කිව්ව කියල.ඉතිං අපි ගියාට පස්සෙ අපෙ සර් එක්ක තව සර් කෙනෙක් හිටිය.ඒ සර් පට්ට සැරයි.ඒත් මාව හොදට අඳුරනව. එයා මාව ඇතුලට එක්කන් ගිහිල්ල මට කිව්ව මන් ඔයාට ගහනව වගේ මේසෙට ගහන්නම් ඔයා බොරුවට කැ ගහන්න කියල.මාත් ඉතිං හා කියල කතාකරගත්ත විදිහට කරා.ඊට පස්සෙ මුළු පිට්ටනිය වටේම වට තුනක් දුවල සර් ලව හම්බවෙන්න ගියාම අර කොල්ලො 3 ට ආයෙ ගහල යන්න කිව්ව.....😂😂😂😂 ඊට පස්සෙ උන් ටික මගෙන් ඇහුව බොරුවට නේද ගැහුවේ කියල.මන් ඉතිං නැහැ වගේ ඉදල ඔව් කිව්ව.😂

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +2

      එහෙම සර් ලා අපේ පංතිවල හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ 😅😅

  • @KnightPlayZ_SL_
    @KnightPlayZ_SL_ ปีที่แล้ว +3

    Ada akka nikan malanika vela vage🤒
    🤔enyway iskole kale nam godak athal siduvim vela thiyeno ,
    Habai mathaka -
    Eka davasak api dan aluth panthiyakata gihipu mulma davase dan onna interval eken passe hariyatama nikan
    💩 gadak ava.Dan mage ehapaththe thadi bathalyek hitiye.Ape kalin panthiye evun tika okata dan mava ahukaranna patan gaththa💣.kohomahari eka sarthaka vela mn nokarapu deyakta mava chater una.Dan ara thadiya mata inna denneth na mava thala thala mata akul heluva.miss scene eka dakka vitharai thadiyava nagittuva.Dan uta bana bana iddi kohama hari missta sir kenek katha kara panividayak kiyanna dan aruth beruna kiyala hithala vadivenna hadaddima pitipasse idapu un tika putuva passata adda. Aru charas gagena bima patha bauna.Mu dan onna nagitta harida.dan aru vatichcha thana patta gadai,baluvama nikan kakka poddak vage .dan ithin aruta nagitinnath kivva .u nagitteth na nikan adanna vage hitiya . Onna dan miss ava. dan lamai tikath missta scene eka kivva. ieata passe thamai athalma vade une😅.dan miss uva balenma ayeth uva nagittuva vitharai pitipasse un tika hina venna gaththa. dan missuth balauvama thamai scene eka therune.ara gada avilla thiyenne uta tikak kakka gilla😂.dan ieatath hapan eka ara vatichcha velave kalisamath palila yanna thibba💩 okkoma gihilla...🤢🤣
    mona unath iskole kale karpu deval nam C O R A Cora

  • @heshandinuka.1983
    @heshandinuka.1983 ปีที่แล้ว +2

    යාලුවත් එක්ක පීරඩ් එකක් කට් කරද්දි එතනට ආපු මිස් කෙනෙක් මේ ලමයි දෙන්න මෙතන ඇයි ඇහුවාම කාලකන්නි යාලුවා මාව පාවාදීලා.' මිස් මෙයාට බඩේ කැක්කුම පැනඩෝල් දෙකකුත් බීලා ඉන්නේ තාම අඩු නෑ' කිව්වා. මිස් කින්ඩි හිනාවක් දාලා පිරිමි ලමයි බඩේ අමාරුවට පැනඩෝල් බොනවද අහලා තනියම හිනා වෙවී ගියා. සීන් එක අපිට තේරුනෙත් නෑ. එක කොල්ලෙක් දන්නෙත් නෑ. පස්සේ කෙල්ලෙක් ගෙන් ඇහුවාම ඒ ගෑනිත් හොදටම හිනා වෙලා තමා සීන් එක කියලා දුන්නේ.. 😑 😑

  • @pasindulakmal3214
    @pasindulakmal3214 ปีที่แล้ว +3

    මගේ යාලුවාට උනේ මේ සීන් එක
    අපේ ඉස්කොලේ ඒ දවස්වල ක්‍රීඩා උත්සවේ අපි ග්‍රවුන්ඩ් එකේ හිටියේ යාලුවාගෙ crush එකයි එයාගේ යාලුවො තව කෙල්ලො ගොඩකුයි ටීචාලා ටිකකුයි ඉස්කෝලෙ වැට අයිනේ තිබ්බ අඹ ගහේ ගෙඩි කඩන්න try කරනවා එදන් හිටපු අපේ පන්ති භාර මිස් අපිට කිව්වා ගෙඩි ටිකක් කඩලා දෙන්න කියලා ඊට පස්සෙ යාලුවා උගේ crush එකට පේන්න වැඩ්ඩා වෙන්න ඕනි නිසා තඩි පොල්ලක් අරන් ගිහින් අඹ වල්ලක් target කරලා උපරිම ගැම්මෙන් පොල්ල විසිකරන්න යනකුට ඌට හෙන හයියෙන් පඩයක් ගියා ( ආය මුකුත් නෑ ඔක්කොටම හිනා මම යාලුවා නිසා ඉවසගෙන හිටියා ) පොර ඊලග දවසෙ අම්මවත් එක්කන් ඇවිල්ලා අස්වීම අරන් ගියා පස්සෙ ඌ boy school එකට ගියා😄

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +2

      අනේ පව්ව්ව්ව් 😂😂

  • @keshanadishan5144
    @keshanadishan5144 ปีที่แล้ว +1

    O/L වලට සතියක් තියෙද්දි ස්කෝලෙන් අයින් වෙන්න කලින් මොනා හරි අමතක නොවෙන දෙයක් කරන්නොනෙ කියල යාලුවො එක්ක කතා වෙද්දි රතිඤ්ඤාවක් දාමු කියලා මාව යාලුවො ෆෝම් කරල පහුවදා හදුන්කූරකට අමුනලා පත්තු කරා🙂 දවස් තුනක් පන්තිය suspend කරලා රැස්වීමක් කැදවල ..අන්තිමට වැරැද්දත් බාරගත්තා😂 යලුවො ඔක්කොම එක්ක ගිහිල්ල සමාව ගත්ත හින්දා දඩුවම් කරේ නෑ😊

  • @sweetheart.456
    @sweetheart.456 ปีที่แล้ว +1

    දවසක් මායි යාළුවෝ ටිකයි විද්‍යාව පරීක්ශනේකට ගෙනාපු සබන් වතුරයි, දෙහි ජූසුයි, වද මල් වතුරයි ළමයෙක්ගෙ වතුර බෝතලේකට දැම්මා 😂😂. ඒ ළමයා හිතලා තියෙන්නේ එයාගේ අම්මා වතුර බෝතලේට ජීවනී දාලා කියලා කලින් දවසේ අසනීප ගතියක් තිබ්බ නිසා. ඔහොම මාත් එක්ක කිය කිය ඒ වතුර බිව්වා එයා. කොහොම හරි එයාට ලූස් මෝෂන් ඇවිත් සැරින් සැරේ වොෂ් රූම් යන්න ඕනේ කිය කිය ගියා. අපි මුකුත් දන්නේ නෑ වගේ හිටියා. School එකෙන් out වෙන්න කාලේ ආවම තමයි සීන් එක කිව්වේ 😂😂

  • @hansakalakshan3586
    @hansakalakshan3586 9 หลายเดือนก่อน

    අපිනම් 12 දි english mis ගෙ පිටි පස්සෙ ඉදන් ගුලී කාලා 1.30 ගෙදර යන්නත් බැරි උනා වැදුණු වැදිල්ලට කැන්ටිමේ දවසම 😄

  • @chalansulochana2573
    @chalansulochana2573 ปีที่แล้ว +1

    ස්කොලේ වුනු අමතක නොවුන සිද්දියක් තමා... මං තුනේ වගේ ඉද්දී කෑම කාලා එලියට ගිහින් එනකොට එහා පැත්තේ කෑම කාපු ලමයා ගෙනාව රතුඅල ටිකක් මගේ පුටුවට වැටිලා,ඉතින් මං ඕක දැක්කේ නෑ ඉදගත්තා, ටික වෙලාවකට පස්සේ ටීචට පොත පෙන්නන්න ගියපු මාව සාරියෙන් වහගෙන පංතියේ පිරිමි ලමයි එලියට යැව්වා, ත්‍රීවීල් එකක ගෙදරත් එක්කන් ගියා, ඉතින් පහුවදා මං ස්කොලේ එනකොට හැමොම පුදුම වේලා මං දිහා බලන්න ගත්තා... දැන් මතක් වෙනකොටත් 😂

  • @Senushie
    @Senushie ปีที่แล้ว

    ඔන්න බලන්නකො අක්කට ලගදිම fm එක්කින් කතා කරනව මට ඒක ශුවර්😍❤😘

  • @Rockyro2
    @Rockyro2 ปีที่แล้ว +6

    පඩ අරිද්දී ශේප් එකේ පැත්තට ගිහින් පඩේ යවලා රෙස්පෙක්ට් පිට ඉන්න මම 😌😏👍🏼

  • @piyuminethmini3834
    @piyuminethmini3834 ปีที่แล้ว +13

    අක්කගෙ voice එක fm එක්කට මරැ . 😀👌❤️

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +2

      අනේ..Thank You ...ආදරෙයි

    • @DilshanBEATZ
      @DilshanBEATZ ปีที่แล้ว +2

      අම්මොහ් ඔව් අර yfm එකෙ එකියකුත් ඉන්නො...කට නම් කට🙂👍

    • @slskrelectronics
      @slskrelectronics ปีที่แล้ว +1

      ​@@DilshanBEATZ😢😢😂😂😂😂

    • @DilshanBEATZ
      @DilshanBEATZ ปีที่แล้ว +2

      @@slskrelectronics YFM HASHI🤪

    • @slskrelectronics
      @slskrelectronics ปีที่แล้ว +2

      @@DilshanBEATZ හි හි 😉😉😉

  • @Harshisenarathne
    @Harshisenarathne ปีที่แล้ว +3

    රිසාල්ට් එනකන් නෙමෙයි මන් නම් බලන් ඉන්නෙ ඔයාලා video එකක් දානකම්...😁 අදත් මරු ඉතිම්...ඔහොම යන්...ආදරෙයි දෙන්නටම..❤️

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ආ...අද ආව නේ 😁

  • @Tharu_Girl
    @Tharu_Girl ปีที่แล้ว

    ඉස්කෝලෙ 7 වසරෙ ඉන්නකොට මගෙ හො‍ඳම යාලුවා ආදිත්‍ය කියල කොල්ලෙක්, මිස්ල හිටන් අපිට විහිලු කරනවා
    එහා පන්තියෙ ඉන්නවා තව කොල්ලෙක් කවීන් කියල , ඌ 8 පන්තියෙ ඉන්න අදීශා කියලා අක්කා කෙනෙක්ට ලයින්, ඌ ඇවිත් කිව්වා උඹේ අකුරු ලස්සනයි ආදි අක්කාට දෙන්න ලියුමක් ලියල දීපම් කියල, හොඳ වචන ටිකකුත් එක්ක කිව්වා, එදා හවස මම ගෙදර ගිහින් ලියුම ලියනකොට ආච්චිට අහු උනා, ආච්චි ගැහුවා දැන්ම ඉඳල මගුල් විසේ ගගා, තාත්තාටත් පෙන්නනවා හිටපන් මන් හෙට ඉස්කෝලෙට එන්නම් කියල කිව්වා,
    පස්සෙ ඒක හංගන තැන හොරෙන් බලන් ඉඳල ඉරල විසි කලා, පස්සෙ ඒක හොයල දීපන් ගගා ආය ගැහුවා, මන් කිව්වා ඒක මගෙ නෙමෙයි කියල , පිලි ගත්තෙම නෑ, ඇත්තටම පහුවදා ඉස්කෝලෙට එයි කියල බයට මම ආය ඒ වගේම ලියුමක් ලියල අංශභාර සර්ට ගිහින් දුන්නා, සර් ලොකු ප්‍රශ්නයක් උනා සර් ඊයෙ මන් මේක ඇහින්දෙ කැන්ටිම ගාව තීලා සර්ට දෙන්න සර්ව හෙව්වා සර්ව හම්බුන් නැති නිසා සුදු ගවුමෙ සාක්කුවෙ දාන් ගිය ආච්චිට අහු උනා මට ගැහුවා සර්, ඉස්කෝලෙටත් එනවා කිව්වා කියල, හ මන් බලාගන්නම් පුතේ ආවොත් මාව හම්බෙන්න කියන්නකො කියල , අන්තිමට ඒක ඇත්තටම මම ආදිත්‍යට ලියපු එකක් කියල හිතල අපිව සැක කරල හෙන කේස් ගියා, ඇත්තටම ගෙදරින් ආවෙ නෑ, මම ඉල්ලගෙනම කෑවා ඉතින්, 😢
    ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම ඒ සර් කාරයා කොල්ලෙක් එක්ක කතා කරනව දැක්කත් බැලුවෙම මහ අමුතුම විදිහට 😒

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      හත්තිකේ 😅😅

  • @user-navshka0415
    @user-navshka0415 ปีที่แล้ว

    දවසක් අපෙ al ආර්ට් ක්ලාස් එකේ හිස් පිරියඩ් එකක කොල්ලොයි කෙල්ලොයි සෙට් එක බුරූ ගගා හිටියා එ වෙලාවෙ එකෙක්ව මුරට දලා තිබ්බෙ . එ වෙලාවෙ කොමස් ක්ලාස් එකට ආපු අපෙ බිස්නස් ටීචර් හිමිට අපෙ පන්තිය දොරලගට ඇවිට්ජ් එතකොට මුරට දපු එකා අපි ලගට ඇවිත් ඌත් බුරු කාඩ් ගහනවා ඉටිපස්සෙ ටීචර් බලන් ඉද්දිම අපෙ එකෙක් අඩෝ රුයිත රුයිත දාපන් කිව්වා කිව්ව වෙලාවෙම ටීච උගෙ පිටිපස්සෙ අපි දැක්කෙත් නැ පස්සෙ ටීචර් රුයිත නෙමෙ දෙනවා මෙහෙට පැක් එක කියලා මුලු පන්ට්ජියටම හොදටම් බැනලා කාඩ් පැක් එක අරන් ගියා 😂😂😂

  • @omeshadev5782
    @omeshadev5782 ปีที่แล้ว +2

    නියමයි නියමයි අදත් 😂😂👍 good luck ඔහොම යමු ☺️. 100k ගහමු කොහොම හරි 👍✌️

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      Thank Youu...ආදරෙයි 😍❤️

  • @udithavichakshana934
    @udithavichakshana934 11 หลายเดือนก่อน

    අක්කේ අයියේ.. වීඩියෝ ටිකක් දිග් කරන්න... ඔයාල දෙන්නගෙ සතුට එක්ක බලන් ඉන්න තියෙනව නම්.. 🥺♥️ ආදරෙයී දෙන්නටම... ♥️😊

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน

      ආදරෙයි 😍😍

  • @baiscopetv
    @baiscopetv ปีที่แล้ว

    සුපිරි...ජය වේවා 💛💛

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️😍

    • @baiscopetv
      @baiscopetv ปีที่แล้ว

      @@adamandvishu ❤️

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 5 หลายเดือนก่อน

    මේක උනේ 12 වසරෙ අලුත..😁
    අපි පුස්තකාලෙට යන්න ගියා පන්තියෙම අය..ගත්තු පොත් බාරදෙන්න කියල ගියේ..ඉතින් මන් අරන් තිබ්බෙ නැති නිසා අතේ පොතක් තිබ්බෙ නැ ..නිකන් ගියා ...ඉතින් පෝලිමටත් නෙවෙයි ගියේ හරක් රංචුව වගේ කියෝ කියෝ ගියා 😂
    ඔහොම යද්දි ග්‍රවුන්ඩ් එකේ , ක්‍රීඩා සර් හිට්යා..අම්මො එ සර් මුනට හම්බුනා කියන්නෙ ඉවර යි ඉතින් .🥲🥲 පොලිමට ගියේ නැති හින්ද පොත ඔලුවෙ උඩ තියන් යන්න කිව....ඒකත් කමක් නැ කියමුකො ...මොකද හැමෝම පොත් ඔලුව් තියෙන් හින්ද ගානක් නැ ..හොදම වැඩෙ කියන්නෙ මට පොතක් තිබ්බෙ නැ නෙ..මට කිව අත් දෙක ඔලුව උඩ තියන් යන්න කියල 🥲💔😂
    .අය ජීවිතේට එදයින් පස්සෙ පොලිමක් නැති ව ගියෙ නැ
    රස මතක.😑🙂🥹😂

  • @menaka4535
    @menaka4535 ปีที่แล้ว

    අපි ඉස්කෝලේ 8 වසරේදී ඉද්දී මෙක උනේ, එදා වැස්ස දවසක් lamai එහෙමත් අඩු දවසක් අපේ clz room ek tybbe building eke පහළ ට වෙන්න . Clz eke tybbeth eka light ekai interval ekem passe tybbe maths double periods උගන්වපු පොරට th api එච්චර කැමති na ape set ek katha una bulb ek galawmu kiyala , kohoma hari bulb ek galewwth මම ita passe ek api hanguwa , sir clz ekt awata passe ugnna ba kruwla i kohoma hari ape set ek sirgen ahala toilet gihim eddi panthiye inna sirta gotta allana eki sirt okkoma kiyla , ita passe sir apita banala apita කියලම bulb ekth aye set kargena ඉගැන්නුවා , sir ප්‍රින්සිපල් මැඩම් t kiynw kiyl apiw baya kra, habai madamt kiwwe na ithim , period ek iwawela යද්දි sir apita kiwwa krpu de hodada narakada kiyala hithala balnn kiyala 🥲 monwa unath පොරගේ බොක්ක රත්තරන්

  • @kavidusathsara2066
    @kavidusathsara2066 ปีที่แล้ว +1

    මෙක ඉයෙ උනේ ඉස්කොලෙදි . 6 වෙනි කාලච් චෙදයේ පුස්ත කාල පිලියඩ් එකට ගියේ නෑ අපේ සෙට් එක . පංතියට වෙලා අමුක ඩුමුක නට නට ඉද්දි පිනා අවා පන්තියට .අපි අමුක ඩුමුක පෙන්නුවා එකියන්නේ ඉයේ උදෙ රැස්විමේ ඉස්කොලේ ඔක්කටම පෙන්න අපි සෙට් එක අමුක ඩුමුක නැටෙව්වා වස ලැජ්ජාවෙ බෑ . කෙල්ලත් බලන් හිට්ටා මිට 11 වසරෙ හිච්චි මම 😂

    • @kavidusathsara2066
      @kavidusathsara2066 ปีที่แล้ว +1

      2023.11 .29 පිනාට මාට්ටු. 2023.11.30 උදෙ රැස්විමට නැටුවෙ. දවස් පැටලෙයි කියලා කිව්වෙ .❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +2

      හරි ම අගෙයි 😅😅

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว

    Adath video eka supiri ❤❤❤
    Akki aiyai lassanata wade geniyanawa ❤keep it up ❤🎉
    Ai mata video balanna wenne exam iwara unama😢
    Lassana wada godak me masa 2 genath thiyanna❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      Thank You...හැමදාම වගේ... ආදරෙයි 😍❤️❤️

  • @dinusha5150
    @dinusha5150 11 หลายเดือนก่อน

    අද නම් සුපිරියක් ඇ ❤

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +1

    ආතල් සිදුවීම් නම් ගොඩක් තියේ ලගම එකක් Scl එකේ physics සර් ගුරුත්ව කේන්ද්‍රය උගන්නන ගමන් ඉද්දි වතුර පුරවපු කුහර සිලින්ඩරයක පියන් දෙකම ගලවපුවහම ගුරුත්ව කේන්ද්‍රයට මොකද වෙන්නෙ කියලා මගෙ යාලුවගෙන් අහපුහම ජනේලෙන් එහා පන්තියෙ කෙල්ල දිහා බලන් හිටපු ඌට මන් වතුර හැලෙනවා කියපන් කීවම ඌ ඒක කීවම ඉස්කෝලෙ උදේට ලමයිගෙ කොන්ඩෙ කපන physics උගන්නපු සර්😂

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      හත්තිකේ 😂😂

  • @sandeepamathota
    @sandeepamathota ปีที่แล้ว +26

    හැමදාම වීඩියෝ එක මැද්දෙන් පඩේක කතාවක් ඇදිලා ගියාම පුප -: විසාල කරදරයක් උනානේ මේක😂

  • @LahiruKavinda-x6b
    @LahiruKavinda-x6b ปีที่แล้ว

    Man giya iscoletamai ape amma hitiye enisa wadiya atelgathe naa😊

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      හේ හේ.. එකත් ආතල්

  • @numeshnethmina3450
    @numeshnethmina3450 ปีที่แล้ว +8

    සුපිරි ඇ ඉතින් ❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @kushanpahasara1621
    @kushanpahasara1621 ปีที่แล้ว

    Niyamai aa, video eka tawa tikak dik karanna, payak unath balanwa 🎉🎉

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      එතකොට boring වෙයි 😍😍❤️❤️

  • @Christiano-r3w
    @Christiano-r3w ปีที่แล้ว

    6:05 ahala prudu nadda supiri voice eka

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +16

    ඉස්කෝල් කාලෙ අපි ආතල් ගත්තෙ නෑ යාලුවේ අපෙන් ආතල් ගත්ත මිසක්🙂👍

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      අයියෝ..😁😁❤️😍

    • @DilshanBEATZ
      @DilshanBEATZ ปีที่แล้ว +1

      @@adamandvishu 💔🤧

  • @ATMUSIC346
    @ATMUSIC346 ปีที่แล้ว +2

    අද නම් ..මරු❤️.....සුපිරියක්💥

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      THANK you...ආදරෙයි 😍❤️

  • @renukamalkanthi5233
    @renukamalkanthi5233 ปีที่แล้ว +1

    ඉතිහාසය පාඩම එපා වෙන හින්දා... Sir පංතියට enna kalin guru පුටුවට වතුර haluwa api kello tika.. Ape karumeta sir newei awe English teacher thawa dingen idagannawa..
    E waradda නොකරපු math අන්තිමට අහු උනා 😂😂...
    Eth iscolee kale තමයි සුන්දර...
    Eka mohothak කාළය ආපස්සට හැරිලා ගියොත් mn nam 😊 yanne e සුන්දර iscolee kaleta....
    Dan තියෙන ප්‍රශ්න amathaka wenna 😊❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ❤️❤️😍😍 අනිවාර්යයෙන් එකාලේ තමා.මරු ❤️😍

  • @IndikaSandaruwan625
    @IndikaSandaruwan625 ปีที่แล้ว

    Harima sathutui oya denna dakiddi 😙😙

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      අනේ..ආදරෙයි සතුටිං ..ඉන්න 😍❤️

    • @IndikaSandaruwan625
      @IndikaSandaruwan625 ปีที่แล้ว

      @@adamandvishu ❤️‍🔥😙

  • @vimugaming7567
    @vimugaming7567 ปีที่แล้ว +1

    Adam and Vishnu aiyyai akkai supiri content eka❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      Thank You...ආදරෙයි 😍❤️

  • @Hasara550
    @Hasara550 ปีที่แล้ว

    Ayya nan enna ennama lassana wenawada manda ❤😁 adath supiriyak...❤️‍🔥

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank You...ආදරෙයි ❤️😍😍

  • @kavijashivankara5007
    @kavijashivankara5007 ปีที่แล้ว

    ඇඩම් වීඩියෝ එකක් ප්ලේ වෙද්දි ඒක දිහා බලන් ඉන්න විදිහට තමයි හිනා යන්නේ 😂😂😂

  • @Deysh_Editz
    @Deysh_Editz ปีที่แล้ว +2

    💚👣පස්සෙන් පන්න පන්න බලන්නෙ චැනල් දෙක තුනයි ඒවයි මෙක උඩින්ම තියෙනව 😍

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      අනේ..Thank You Very Much ...ආදරෙයි ❤️😍

    • @Deysh_Editz
      @Deysh_Editz ปีที่แล้ว +1

      @@adamandvishu හදවතේ ඉන්නෙ ඈ ❤️‍🔥

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 10 หลายเดือนก่อน

    Super aiya akki ❤️❤️❤️

  • @SenuraN27
    @SenuraN27 ปีที่แล้ว +4

    විශූ අක්කව දැක්කමත් මට උස්සන් යන්න හිතෙනවා අනේයි 😁😌😁😌

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      😁😁😁❤️😍😍

    • @SenuraN27
      @SenuraN27 ปีที่แล้ว

      @@adamandvishu මේක දාන්නෝනේ හරිත ඊළග වීඩියෝ එකට 😒👍

  • @navodnimsara3327
    @navodnimsara3327 ปีที่แล้ว +8

    අදනම් සුපිරියක් 😂

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ස්තුති මිතුර ❤️😍

  • @Bro-l3d
    @Bro-l3d ปีที่แล้ว +2

    අක්කගෙ voice එක මරු❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ඒකනේ...Thank You...ආදරෙයි 😍❤️

  • @RuuCinema
    @RuuCinema ปีที่แล้ว

    Visuත් ඇන්ටි කෙනෙක් උනාම පැත්තකට දාන්න වෙයි😒

  • @kalpakal6631
    @kalpakal6631 ปีที่แล้ว +3

    7:03 7:16 අක්ක talented හැබැයි 😏❤️ අත තියනවා හැකියාව දෙන්න තමා කෙනෙක් නැත්තේ 😁😂❤️ edit එකත් මරු අද

  • @Nuwanauto29787
    @Nuwanauto29787 ปีที่แล้ว

    Api set eke kollo 8k wage hitoye. Mn hitanne 10 hari 11 hari. Ape ekema A class eke kollekge 4to 1k dala maranaa danwimak hadala ape eke kellekui kollekui. Copy 15k 20k tibba mn hitanne. Gahuwa scl eka watema. 🤣 Antime lrinciple madam gen guti kala. Ape thibba sallit aragatta. Antimata kale nm eka tamai loku deyakata. Ita kalin scl eke canteen eka kadala thibba ewa horen kewa. Aanunge wathu palu kala. Kappan gatta scl eka athule, AL karaddit e wede kala. 🤣

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      ආදරෙයි 😍❤️

  • @anuhaskulanindu-hn2ho
    @anuhaskulanindu-hn2ho ปีที่แล้ว

    Grade 11 වලදි මම bucket subject එකකට පංතියෙන් එලියට ගිය වෙලාවක පංතියේ කොල්ලෝ ටික මගේ බෑග් එකෙන් පර්ස් එක අරගෙන. ඒකේ මගේ පොඩි කාලේ photo එකක් තිබුනා. මුන් ඒක කොලයක අලවලා "නැතිවී ඇත සොයා දෙන්න" කියලා ලියලා Section එකේ notice board එකේ අලවලා තිබුනා.😂

  • @Leonapaliyapana
    @Leonapaliyapana ปีที่แล้ว

    සිංහල period eke canteen ekta gihin eddi sir cls eke itpsse gattu roti dekai uludu wade dekai janelen atha dala sirge putuwa udin thibba sinhala sir jiwitheta putuwen wadi wenne na hmdm mese udin idgnne karumeta eda sir apita baninna putuwen idgtta..(emotional damage 👀👀....)edain psse masayak wthr ynkm mai yaluwai hamadama cls eka athule kudeth ihalagena school bag ekth dagen thmi htye ithin hrima sathutui...😂

  • @roegamer9070
    @roegamer9070 ปีที่แล้ว +1

    100 K ගහමු ඉක්මනට

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      එකෙන්ම...ආදරෙයි 😍❤️

  • @danidugeevin5985
    @danidugeevin5985 ปีที่แล้ว +4

    ස්කෝලේ කාලෙ කියන්නෙ ස්කොලෙ යන්න කම්මැලි කමට බස් එක එන ටයිම් එක බලල ටොයිලට් එකට යන මම😂🖤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb ปีที่แล้ว

    නියමයි අදත් සුපිරී 🤘😁❤️✌️

  • @chandimarankothge7657
    @chandimarankothge7657 ปีที่แล้ว +1

    වාර විබාග දවස් වල යලුවෙක්ගෙ ගෙවල් ගාව ගගක නාන්න ගිහින් ඉස්කෝලෙට අහුවෙල හිග්ගෑවෙන්න ගුටිත් කාල ඉස්කොලෙන් ගෙදරටත් කියල ගෙදරමිනිස්සුන්ගෙනුත් අම්බානක බැනුම් අහල ශිෂ්‍යනායක් පට්ටමත් ගලවගෙන ගෙදර අවා 😅😂😁😁

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      හත්තිකේ 😁😁

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +2

    Cupiriyak 😚😍

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @Mv_arcade_1.
    @Mv_arcade_1. ปีที่แล้ว

    Ayya witharak inna thani video ekak oni bro💕

  • @mudithasenani6981
    @mudithasenani6981 ปีที่แล้ว +2

    අදත් සුපිරි 👍🤪

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️😍

  • @new_days_
    @new_days_ ปีที่แล้ว +34

    Cute & Funny Couple ❤

  • @KruimbaraLiyanga-ru5kd
    @KruimbaraLiyanga-ru5kd ปีที่แล้ว

    අනේ මන් ඔයාලගේ විඩීයෝ හැමදාම බලනවා.ෂෝයි ඔයාලා දෙන්නම,😍😘

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank Youu...ආදරෙයි 😍❤️

  • @Amila_Ekanayake
    @Amila_Ekanayake ปีที่แล้ว

    athinda ara kiyapuwa karanna onee 😃😃😃😃😃😃

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว

    Hiiiiiiiii❤❤❤❤ කොහොමද ....adath ..maru....❤❤❤❤ada...oyala dennama ලස්සනයි ....❤❤❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank Youu...අදත්... හැමදාම වගෙ...ආදරෙයි

  • @Hashu0226
    @Hashu0226 ปีที่แล้ว

    Athl thamaa aiya akki adarei❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ආදරෙයි 😍❤️❤️

  • @tharulacademy501
    @tharulacademy501 ปีที่แล้ว

    Adath athal video ekak😂,ආදරෙයි dennatama❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      Thank You...❤️😍😍

  • @pathumpathummaduwantha9842
    @pathumpathummaduwantha9842 ปีที่แล้ว +1

    මම 5වසරට විතරයි ස්කොලේ giye🥺🥺🥺😥😥😥

    • @SandeepaNilhara-w4e
      @SandeepaNilhara-w4e 10 หลายเดือนก่อน

      උබ මුස්ලිම් කෙල්ලක් ද😂

  • @isharasandamali2326
    @isharasandamali2326 ปีที่แล้ว +4

    හිනා වෙන්න එපා පඩේ සහ ඇඩම් කියන්නේ සංසාර ගනුදෙනුවක් 😒😒

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +1

    9:30 ආ... බයවෙන්න එපා අපිත් ඔහොමයි 🤪

  • @raviyah1
    @raviyah1 ปีที่แล้ว +1

    Adath patta 🎉

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank You...ආදරෙයි

  • @WebDinuja-ik6kc
    @WebDinuja-ik6kc 10 หลายเดือนก่อน

    😄supiriyak aa😃

  • @r.g.k.anjalika
    @r.g.k.anjalika ปีที่แล้ว +1

    Like karannaa... comment karannaa... share karannaa..... subcribe karannaa..... adam & vishu vedio ekak enakan athal eke sathutin innaaa.....😂😂 adarei oyala dennata ❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank You...ආදරෙයි ආදරෙයි ❤️😍

  • @LasanthaJayawickrama-k4n
    @LasanthaJayawickrama-k4n ปีที่แล้ว

    ඔයා නිකම් හරියට විනී ප්‍රඩක්ශන් එකේ ජනක වගේ ❤😊

  • @TaruSha-ju6uj
    @TaruSha-ju6uj ปีที่แล้ว +4

    මෙක මෙට් එකට වැඩිම ලයික් පොඩි අසවක්

  • @hansajabandara1674
    @hansajabandara1674 ปีที่แล้ว

    6:55 අපරාදෙ අයියට ඔතන අර වමනෙ දාන sound එක දාලා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න තිබ්බා 😂

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa2840 ปีที่แล้ว +2

    අදත් සුපිරියී 😂😍❤️

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @JananiAdithya
    @JananiAdithya ปีที่แล้ว +7

    ගනන් පීරියඩ් එක කට් කරන්න හිතාගෙන යාලුවො ටිකත් එක්ක කැන්ටිමට ගියා තේ බොන්න,අපිව හොයාගෙන ආපු සර් අපිත් එක්කම තේ බීලා ආපහු ගියා😂❤

  • @prabathkumara1705
    @prabathkumara1705 ปีที่แล้ว

    මරු

  • @Cuti...8440
    @Cuti...8440 ปีที่แล้ว

    😊Akkig kat hada lassani ❤❤❤❤❤

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl ปีที่แล้ว

    Mostbet add ekedi aiya ktha krddi akka dena looks vlt hin ynne mt vitrd ?? 😅😅

  • @avindigunarathna8959
    @avindigunarathna8959 ปีที่แล้ว

    Oyal denn live ekak ennkooo 😍

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      ලගදීම එන්නම් 😍❤️

  • @raviyah1
    @raviyah1 ปีที่แล้ว +2

    Game antila gana episode ekk karamu

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      කරමු 😁😁😍❤️

  • @SureshKokuhannadige-gw8pn
    @SureshKokuhannadige-gw8pn ปีที่แล้ว +1

    සරම කැඩේන එකේ live ඉයේ අහු උනා එත් ඔච්චර දෙයක් බලන්න බැරු උනා..🤪

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว +1

      අඩේ...ඇත්තටම ඊයෙ වෙච්ච එකක් ද ?

    • @SureshKokuhannadige-gw8pn
      @SureshKokuhannadige-gw8pn ปีที่แล้ว

      @@adamandvishu ඔව් ඉයේ රැ ටික් ටොක් live එකේ.

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 5 หลายเดือนก่อน

    06 :06 😍❤

  • @Ethum-nimsara-2004
    @Ethum-nimsara-2004 ปีที่แล้ว

    අපි o/l කාලෙ පීරියඩ් කට් කලා මුලු පන්තියෙම කොල්ලො එකතුවෙලා පිට්ටනිය කෙලවරේ තියන washroom එකේ.එකපාර්ට සර්ලා එතන්ට පැනල මුන්ට ගහල වැඩක් නෑ කියල පෝලිමට හිටගන්න කියල පිටිපස්සෙ එකා ඉස්සරහ එකාගෙ කනෙන් අල්ලගෙන ඉස්කෝලෙ වටේ කෝච්චි පලයන් කිව්වා.රෙදි ඉල්ලේ ඉතින්.කන් අල්ලන් ස්කෝලෙ වටේම ගියා කෝච්චි🥲මතක් වෙද්දි ආතල් හැබැයි 🤣

  • @lalla7363
    @lalla7363 ปีที่แล้ว

    100k ආවම අනිවා මන් සබ් කරනවා

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      අඩෙ..අඩේ.. එහෙම කරන්න එපා 😁😁 ඇයි ඒ වෙනකන්

  • @Tharuwa568
    @Tharuwa568 ปีที่แล้ว

    මාත් පෝස්ට් ශෙයා කරලා හැමදාම බලන්න ඉන්නවා මගේ එකක් කියවයි කියලා.😢අද සුපිරියක් ❤❤❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      අපි වීඩියෝ දාන්න කලින් දවසෙ Share කරන්න ❤️❤️😍

  • @CJnvrDie
    @CJnvrDie ปีที่แล้ว +1

    අද පහර ආ😂❤

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank You Very much ❤️😍😍

  • @navodyaweerasinghe
    @navodyaweerasinghe ปีที่แล้ว

    Video eka maruu adath 😂❤ blnna poddk prkku una me para😪😒

  • @nilupulcharitha2576
    @nilupulcharitha2576 ปีที่แล้ว

    beautiful couple.....love you...

    • @adamandvishu
      @adamandvishu  ปีที่แล้ว

      Thank Youuu...ආදරෙයි 😍❤️

  • @JananiAdithya
    @JananiAdithya ปีที่แล้ว +1

    ඇයි අපේ අයියට මෙච්චරටම අපහාස😓💗