මෙන්න ඉන්ටවිව් | Menna Interview (Part 3) | විභූශන මායාරත්න - Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • අද ඉන්ටවිව් කලේ මායාකරුවෙක් !! ඔහු නමින් විභූශන මායාරත්න !!
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 1K

  • @user-xm2su8np1i
    @user-xm2su8np1i 5 ปีที่แล้ว +3554

    රැට්ටගෙ වීඩියෝ ඔක්කොම බලල තියෙන උන් ලයික් කරන්න පොඩි සමීක්ෂණයකට 😂😂😂🔫🔫💣

    • @dimma9648
      @dimma9648 5 ปีที่แล้ว +13

      මම.✌️

    • @athalhubhub2613
      @athalhubhub2613 5 ปีที่แล้ว +13

      eka dawask dagenama baluwa

    • @jaytv8360
      @jaytv8360 5 ปีที่แล้ว +6

      මං 💪❤️👌👌

    • @gammaddafriends
      @gammaddafriends 5 ปีที่แล้ว +11

      මාත් ලයික් කලා..😁

    • @yasithmadava2648
      @yasithmadava2648 5 ปีที่แล้ว +2

      Elh

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-07 5 ปีที่แล้ว +199

    මේවනෙ යකෝ විහිලු කියන්නෙ .වෙන එවුන් විහිලු කරන්නෙ උන්ම මොනවා හරි දෙයක් කියලා උන්ම හිනා වෙන එක.උන් හිතන්නෙ අපිටත් උන්ට වගේ හිනා යනවා කියලා.උබ නම් great රැට්ටො

    • @k.tiktokcreation8867
      @k.tiktokcreation8867 2 ปีที่แล้ว

      puluwannam matath sup ekak dennako plz th-cam.com/users/shortsolQ51xQsnRs?feature=share

  • @flashofthewisdom604
    @flashofthewisdom604 5 ปีที่แล้ว +120

    උබ ගොඩක් මේකට මහන්සි වෙලා ratta උබගේ කැපවීම අනුව උබට ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් උබට තෙරුවන් සරණයි ජය වේවා...

  • @scandianz
    @scandianz 5 ปีที่แล้ว +65

    20ක් දුන්නොත් 40යි. 500ක් නම් 1000යි. 5000 නම් 10,000 යි. ❤️️

    • @Isuru249
      @Isuru249 2 ปีที่แล้ว +1

      🤣🤣

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 5 ปีที่แล้ว +1018

    දවස ගානේ රැට්ටාගේ විඩියෝ බලන්න වුනත් පුලුවන් අය ලයික් කරන්න

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 ปีที่แล้ว +29

    කමෝන් රැට්ටා... හිනා ගිහින් බඩත් රිදුනා යකෝ... ඇත්තමයි රැට්ටා උබට නම් සම්මන පිට සම්මාන දෙන්න වටිනවා...

  • @royanharsha2785
    @royanharsha2785 5 ปีที่แล้ว +26

    රැට්ටා වැඩක් කරොත් අයෙ ඒක සුපිරිම තමා

    • @k.tiktokcreation8867
      @k.tiktokcreation8867 2 ปีที่แล้ว

      puluwannam matath sup ekak dennako plz th-cam.com/users/shortsolQ51xQsnRs?feature=share

  • @champikarajapaksha1162
    @champikarajapaksha1162 5 ปีที่แล้ว +63

    😂😂😂රැට්ටට මාර අදහස් තමයි එන්නෙ නේද ....තනියම උනත් සුපිරියට වැඩේ කරනවා... එල 👍

    • @k.tiktokcreation8867
      @k.tiktokcreation8867 2 ปีที่แล้ว

      puluwannam matath sup ekak dennako plz th-cam.com/users/shortsolQ51xQsnRs?feature=share

  • @sudheeramarasinghe4235
    @sudheeramarasinghe4235 4 ปีที่แล้ว +39

    වීඩියෝ එකේ අන්තිමට කියන "තොගේ ආච්චිට" කියන part එක තමා මරුම😂😂

  • @LensOfThought
    @LensOfThought 5 ปีที่แล้ว +277

    Trending ගියා කියලා දැනගත්තම රැට්ටා -පුදුම උනා නේද පුදුම උනා නේද-?😂❤️

  • @chamodyawijerathne
    @chamodyawijerathne 5 ปีที่แล้ว +869

    Trending යයි කියලා හිතන උන් ලයික් කරාන් බලන්න. 😍😋

    • @sinhalalyricslanka2863
      @sinhalalyricslanka2863 5 ปีที่แล้ว +1

      th-cam.com/video/77GSchoOxeI/w-d-xo.html
      බලනවනං බලන්න වටින ලස්සන විඩියෝවක්

    • @wsamantha1
      @wsamantha1 5 ปีที่แล้ว

      Ai bn me wage comment danne..

    • @asanthaification
      @asanthaification 5 ปีที่แล้ว

      wedak ne ban me asse iraj ekak demma...😂😂😂

  • @BIGEATERS
    @BIGEATERS 5 ปีที่แล้ว +127

    😂😂❤️ 1st comment 💪☝️ මිනිස්සු හිනස්සලා මරන්න එපා යකෝ 😂

  • @sharukrazeem828
    @sharukrazeem828 4 ปีที่แล้ว +68

    කාරුණික නිවේදනයයි...
    Bus එක තුල රැට්ටාගේ video බලා වටේ පිටේ එවුන්‍ට පිස්සෙක් ලෙස දිස්විය හැක

  • @WisithuruLokaya1234
    @WisithuruLokaya1234 5 ปีที่แล้ว +29

    අම්මෝ රැට්ටො ඒක... ඊලඟ ඉන්ටර්විව් එකත් ඉක්මනට දාපිය... ❤️

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 5 ปีที่แล้ว +208

    උබතමා බං හරියටම මෙ විඩියො වැඩෙ කරගෙන යන එකම එකා 😂😂😂😂😂 බැලුවොත් ඉතින් හිනා කලා මැරෙනවා බං😂😂😂😂

    • @umayas7338
      @umayas7338 5 ปีที่แล้ว +1

      👍👍👍

    • @umayas7338
      @umayas7338 5 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

  • @shashikahirushan6619
    @shashikahirushan6619 5 ปีที่แล้ว +70

    මල්ලි කැමරාව වහපන්......😁😁😁මායාරත්න ඉවරයි.😂😂❤️❤️

  • @sloow1667
    @sloow1667 5 ปีที่แล้ว +114

    මායාරත්නයට හෙන ගහපං කියලා like කරන්න ප්‍රෙන්ස්😂

    • @lakmuthuidusara8359
      @lakmuthuidusara8359 3 ปีที่แล้ว +1

      පව් යකො ඒ රැට්ටා 😂

  • @nukestop0545
    @nukestop0545 5 ปีที่แล้ว +409

    රැට්ට වස්තිලට වඩා හොදයි කිය්ලා හිතන උන්. මෙකට like කරල. මගෙම මේ වගේ මේ channal ඒකේ තියනව ඒවවත් ඉකමනට බලන්න රැට්ට වගේම තම මාත් තනියෙන් කරන්නෙ

  • @eshanjanaka8654
    @eshanjanaka8654 5 ปีที่แล้ว +15

    හම්මෝ...❤️ කාලෙකට පස්සෙ ඉන්ටර්වීව් එකේ 3 වෙනි එක.. මරු රැට්ටා...❤️❤️❤️❤️

    • @k.tiktokcreation8867
      @k.tiktokcreation8867 2 ปีที่แล้ว

      puluwannam matath sup ekak dennako plz th-cam.com/users/shortsolQ51xQsnRs?feature=share

  • @dinukafonseka7084
    @dinukafonseka7084 5 ปีที่แล้ว +16

    අඩේ රැට්ටා අන්තිම ටික පට්ට ඕයි ❤️😂🔥

  • @dinewhansana__fernando6531
    @dinewhansana__fernando6531 4 ปีที่แล้ว +7

    රැට්ටා අයියේ තව video ටිකක් කරන්නකෝ මම ඔක්කොම බැලුවා 😉😉

  • @JontiLK
    @JontiLK 5 ปีที่แล้ว +290

    මේ වගේ උන් තමා අද අපේ රටට ඕනි කියලා හිතන උන් ලයික් කරන් යමු ..

    • @bandulakodithuwakku9376
      @bandulakodithuwakku9376 5 ปีที่แล้ว +6

      මැජික්කාරයද, නිවේදකයද?

    • @bandulakodithuwakku9376
      @bandulakodithuwakku9376 5 ปีที่แล้ว +5

      😂😂😂😂😂😂
      😂😂😂😂😂😂
      😂😂😂😂😭😭
      😭😂😂😂😂😂

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว +1

      @@bandulakodithuwakku9376 ratta wage un

  • @chamindaaponso2562
    @chamindaaponso2562 5 ปีที่แล้ว +21

    කොහෙන් ද බන් උබට මේ වගේ අයීඩීයාස් එන්නේ රැට්ටා ... ෆට්ට යකෝ 😂😂😂👍👍👍👍

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 5 ปีที่แล้ว +11

    සුපිරියි rattooo ... ආදරෙයි බොක්කේන්ම, ජය වේවා❤❤❤

  • @maheshmadushan469
    @maheshmadushan469 5 ปีที่แล้ว +13

    හම්මෝ පට්ට මචන් අංක එකයි හොදේ❤️❤️

  • @sasankaperera3044
    @sasankaperera3044 5 ปีที่แล้ว +6

    උබ නම් සුපිරි වැඩ්ඩෙක් බන්.. ජේසු පිහිටයි

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 5 ปีที่แล้ว +125

    පුදුම උනා නේද? පුදුම උනා නේද? 😂

  • @pawindukumara3805
    @pawindukumara3805 5 ปีที่แล้ว +5

    රැට්ටා ජය වේවා...උබයි ජනයි ප්‍රියයි එල බං..

  • @Aj-yk9dq
    @Aj-yk9dq 3 ปีที่แล้ว +4

    තුන් වෙනි හතරවෙනි පාර බලන්නෙ තාමත් මේව බලනකොට බඩ අල්ලන් හිනා වෙන්නේ දැන් ඒවත් හොදයි ඒත් මේව නම් සුපිරි ම සුපිරි ❤️🤗😎😍😂😂❤️

  • @vidaradilmanthi7930
    @vidaradilmanthi7930 5 ปีที่แล้ว +390

    බලන්න කලින් ලියික් කරපු සෙට් එක මේ කොනට😂😂😂❤️️❤️️❤️️

  • @sandawalallawita1024
    @sandawalallawita1024 5 ปีที่แล้ว +18

    අයියෝ රැට්ටා phone එක... 😂😂😂

  • @uskumasaru
    @uskumasaru 5 ปีที่แล้ว +48

    රෑට්ටගේ විඩියො බලලා පුදුම වෙන අය මෙ කොනට 😍😋 >>>>>>>>>>>>

  • @darkamvs2327
    @darkamvs2327 3 ปีที่แล้ว +7

    මෙක 2021 බ්ලන උන් කො

  • @thavishabro9611
    @thavishabro9611 5 ปีที่แล้ว +178

    පන්දහටත් කෙලවුනා,ෆෝන් එකටත් කෙලවුනා,ඔලුවටත් කෙලවුනා

  • @foodgallerysl
    @foodgallerysl 5 ปีที่แล้ว +55

    අම්මෝ පට්ට රැට්ටො ඒක. 😂😂😂😂 උබ දවසක අපිව හිනස්සල මරයි වගේ..

    • @HeamGeek
      @HeamGeek 5 ปีที่แล้ว +1

      පල්වෙනි වතාවට මාත් ඒකට එකගයි රැට්ට 😂😂

    • @haseen99
      @haseen99 2 ปีที่แล้ว

      Aniva

  • @nimalabeysinghe314
    @nimalabeysinghe314 3 ปีที่แล้ว +6

    මෙන්න ඉන්ටවිව් 4 ඔනි රැට්ටෝ💕💕

  • @Amilaproduction_
    @Amilaproduction_ 5 ปีที่แล้ว +58

    Rattage ඉන්ටවිව් එක පට්ටයි කියලා හිතෙන්නේ මට විතරද..❤️❤️👈👈

  • @Ricosdiary
    @Ricosdiary 5 ปีที่แล้ว +61

    💜️ මල්ලි පුදුම උනා නේද 😂

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +2

    Trending අනිවා

  • @vajiradk7206
    @vajiradk7206 2 ปีที่แล้ว +3

    මෙන්න ඉන්ටවීව් සීසන් එකක් කරමුකෝ...රැට්ටා

  • @anupashane2024
    @anupashane2024 5 ปีที่แล้ว +9

    උබනම් මාර යකෙක් ඔයී 😹😹😹😹♥️

  • @sandarudissanayake9348
    @sandarudissanayake9348 5 ปีที่แล้ว +24

    එලම රැට්ටා❤️❤️❤️❤️

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +2

    ආදරෙයි රැට්ටා අයියන්ඩී බොක්කෙම්ම අපිට ලොක්කෙක් හොඳේ ඔඅයා...ජය වේවා සහෝදරයා

  • @gayangamage88
    @gayangamage88 5 ปีที่แล้ว +73

    පුදුම වුනා නේද? පුදුම වුනා නේද?? පුදුම වෙච්ච හැමෝම මේකට ලයික් එකක් දාන්න. :P

  • @malithjayan376
    @malithjayan376 5 ปีที่แล้ว +5

    සුපිරී රැට්ටෝ... ❤❤❤

  • @bhagyasenevirathna1503
    @bhagyasenevirathna1503 5 ปีที่แล้ว +30

    පලමු කොමෙන්ටුව ලස්සනයි රැට්ට ජය වේවා 👊

  • @TiranYapa
    @TiranYapa 5 ปีที่แล้ว +2

    රැට්ටා උඹේ වීඩියෝ ඔක්කොම මරු. තව තවත් උඹේ නිර්මාණ හැකියාව දියුණුවේවා මචෝ. ජය

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd2122 5 ปีที่แล้ว +4

    මේ වගේ තවත් Interview එකක් ඕනෙ

  • @nadishadissanayake355
    @nadishadissanayake355 5 ปีที่แล้ว +6

    යකු හිනාවෙලා බඩ රිදෙනවා....😂😂😂😂

  • @sanu3512
    @sanu3512 2 ปีที่แล้ว +8

    ,මල්ලි පුදුම උනා නේද

  • @sunendrakumari6416
    @sunendrakumari6416 5 ปีที่แล้ว +7

    එල ratta ජය වෙවා

  • @dinujalakshan9090
    @dinujalakshan9090 5 ปีที่แล้ว +6

    මැජික් එපා😂😂😂😂😂😂
    පට්ට පට පට රැට්ටෝ👍👍👍👍❤️❤️

  • @ASHIYABROmethsaraashwinda
    @ASHIYABROmethsaraashwinda 5 ปีที่แล้ว +3

    ගැම්ම සහෝලා.සුපිරී.ඔයා වීඩිඕ දානකන් අපි බලන් ඉන්නෙ.ජය වේවා.

  • @LionlankaLabs
    @LionlankaLabs 5 ปีที่แล้ว +23

    Trending..... yawamu

  • @wgoda
    @wgoda 5 ปีที่แล้ว +2

    හැමදාම වගේ කියන්න තියෙන්නේ රැට්ටා පට්ට.....

  • @Thiththarasa
    @Thiththarasa 5 ปีที่แล้ว +1

    ඇඩෙනවා රැට්ටා අපි වීඩියෝ එක 4පාරක් බැලුවා හිනා කාලා මැරෙනවා

  • @theautohub7886
    @theautohub7886 5 ปีที่แล้ว +5

    යකෝ ඒක ... පට්ට ඕයි

  • @-xxx5349
    @-xxx5349 5 ปีที่แล้ว +3

    හම්බො යකො එක😍😍😍😍😍😘😘😘😘😘උබ තනියෙන් ගහන ගෙම නම් පට්ට මචන්

  • @eshanrusiru192
    @eshanrusiru192 2 ปีที่แล้ว +2

    රැට්‍ට නම් සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️🙂🙂

  • @user-vh3gw9ic6y
    @user-vh3gw9ic6y 5 ปีที่แล้ว +4

    රෑට්ටා අද video එකක් දායි කියලා උදේ හිතුවා ඒ වගේම හරි😂😂😂

  • @gameindagakaraya5236
    @gameindagakaraya5236 5 ปีที่แล้ว +4

    ela ela කොල්ලෝ ලත්තනයි හොදේ ❤️❤️😘😛

  • @wishvakothalawala6943
    @wishvakothalawala6943 5 ปีที่แล้ว +16

    Pahara video eka aiya, congratulations 😂😂😂❤️👌

  • @samandammika4496
    @samandammika4496 5 ปีที่แล้ว

    මමනම් මෙ you tube එකෙ ව්ඩියො බලන්නෙ චනුස්ගෙ එකයි රැට්ටගෙ වැඩයි චනුස් ඉලෙක්ට්‍රොනික් දෙවල් ගැන හදුන්වා දෙනවා එකයි රැට්ටගෙ අතල් වලට පට්ටම අසයි රැට්ට අදරෙයි බන්

  • @muthulisathsarani5588
    @muthulisathsarani5588 4 ปีที่แล้ว

    ඇත්තටම මම ලේසියෙන් subscribe කරන්නෙ නෑ කාටවත් බැනලා වත් කමෙන්ට් කරන්නෙ නෑ. මොකද අපේ කමෙන්ට් එකක් පවා මෝඩ මිනිස්සු වාසියට ගන්නවා. මේ රැට්ටා මල්ලි නම් ඇත්තටම හොද වැඩක් කරනවා. ඇත්තටම ලස්සනයි. හදවතින්ම සිනාසෙන්න පුලුවන් දේවල් කරන්නවා අද කාලෙ හාස්‍ය අඩුයි අසභ්‍ය තමයි වැඩි. අපට අසභ්‍ය අවශ්‍ය නෑ. අපි බලන්නෙත් නෑ. වැඩකුත් නෑ. බැනලා කමෙන්ට් කරන්න වත් අසභ්‍ය මෝඩ ගෑනුන්ගෙ මිනිස්සුන් ගෙ දේවල් බලාන්න එපා යාලුවනෙ. රට හදන්න පුලුවන් තමන්ට. තමන් කරන දේ තමන් දැනගන්න ඕන. ඒ අය කරන දේවල් කරන්න ඉඩදෙන්න . හොදම දේ අපි ඒව නොබලා ඒ අයව කොනකට කරන එකයි. කරන්න ඕන නෑ කොන් වෙනවා. අන්න ඒකයි කරන්න ඕන. අපේ දරුවන්ට සැහැල්ලු ලස්සන මනසක් හදන්න තෙතමනය තියෙන යහපත් දරුවෙක් හදන්න නම් දරුවන්ට බලන්න අහන්න ඕන දේවල් පමනක් අපි අපි වටා තබාගමු. දේශපාලුවෝ න්ටත් එහෙම පිලිතුරක් දෙමු යාලුවනෙ. රැට්ටා මල්ලිට සපෝට් එකක් දෙමු. ඔයාට තෙරුවන් සරනයි මල්ලි. හොද දේ කරලා කවදාවත් වරදින්නෙ නෑ.

  • @I_love_BTS_2025
    @I_love_BTS_2025 4 ปีที่แล้ว +4

    This one is really funny, 😅🤣😅 plz do another menna interview video

  • @mr_best2536
    @mr_best2536 4 ปีที่แล้ว +3

    Thawath "menna interview" part 4 ekak karannako ratta ayye....

  • @NuwanDeSilvaMagic
    @NuwanDeSilvaMagic 5 ปีที่แล้ว +1

    @ratta සුපිරි එකක් මචං... සුපිරියි!!! 😀😀😀😀

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว

    2021ත් බලනවා 🤩

  • @samithnerangein5359
    @samithnerangein5359 5 ปีที่แล้ว +18

    එපා එපා දෙවනි මැජික් එක එපා😂😂😂😂😂😂

  • @ravindraprasad5466
    @ravindraprasad5466 5 ปีที่แล้ว +6

    ඒක පට්ට charitha sudheesh චැනල් එකෙත් මෙන්නෙ ඉන්ටර්විව් එකක් තියනව බලල එන්න
    ඒ වගේ වීඩියෝ හදන විදිය දැනගන්න ඕනනම් පහලින් කමෙන්ට් කරන්න

  • @taeha2004
    @taeha2004 5 ปีที่แล้ว +1

    අයියාගේ විඩියෝ ඔක්කොම මම බලලා තියේන්නේ එ හැම විඩියෝ එකක්ම නියමයි මේ විඩියෝ එකත් නියමයි 😉😉Ratta ගේ විඩියෝ බලලා තියන අය ලයික් කරලා යන්න😃😃

  • @nilakshisilva2652
    @nilakshisilva2652 3 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ මරු 👍👍

  • @sahansampath6133
    @sahansampath6133 5 ปีที่แล้ว +6

    පට්ට ආතල් යකූ 😂

  • @dilshanperera7018
    @dilshanperera7018 5 ปีที่แล้ว +4

    ලයික් කරලා බලන්න පටන් ගත්තේ.😋😋 සුපිරි බන්.💯💯👌👌

  • @wasanthawatowita6580
    @wasanthawatowita6580 4 ปีที่แล้ว +1

    මරු රැට්ටා උබට ගහන්න එකක් නෑ බන්

  • @jouckseen5929
    @jouckseen5929 5 ปีที่แล้ว +1

    Ft👌👌👍👍👍ආදරෙඉයි

  • @pavanimadhushani9743
    @pavanimadhushani9743 5 ปีที่แล้ว +3

    Pattama interview ekaknee

  • @danushruu2308
    @danushruu2308 5 ปีที่แล้ว +43

    කො යකො ඉතිරි 4980
    එතකොට පොන් එකෙ පාඩුව...
    මැජික් තමා ඔව්ව😁😁

  • @user-wr1ny9jh8n
    @user-wr1ny9jh8n 5 ปีที่แล้ว +1

    Amoo ratta eka මෙන්න interview 😁😁💯💪💪❤❤

  • @nipunasandeepa2164
    @nipunasandeepa2164 5 ปีที่แล้ว +5

    super hero video ekak one
    elama RATTA

  • @suranjayaprabuddha5635
    @suranjayaprabuddha5635 5 ปีที่แล้ว +8

    ආයුබෝවන් රැට්ටා 😍

  • @umeshfonseka6682
    @umeshfonseka6682 5 ปีที่แล้ว +4

    මේන්න ඉන්ටර්විව්😂😂❤️

  • @krishnasapumalsapumal3520
    @krishnasapumalsapumal3520 4 ปีที่แล้ว +1

    Supiri retta ♒♑♐♏✅✔✴🔗ℹ➖✳💤💠💢🔥➗🕑🕜🕜🕓

  • @DoDudes
    @DoDudes 5 ปีที่แล้ว +161

    මල්ලි පුදුම උනා නේද? කෝ බලමු බලන්න පුදුම උන උන් like කරමු බලන්න..කියක් පුදුම උනාද බලන්න...😂😂😂😂😋😋 උබත් පුදුම උනානම් සබ් කොටන් පල...😂😂😂

    • @Thiviru_premarathne
      @Thiviru_premarathne 5 ปีที่แล้ว +5

      Do Dudes මාත් පුදුම උනා ඔන්න සබ් කරා දැන් උබත් පුදුම උනානෙ එසෙනං මාවත් පුදුම කරන්න සබ් කරන්න ජය වේවා

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +6

    සුපිරි රැට්ටො ඒත් පොඩි editing mistake එකක් තියෙනවා අර වතුර වැටුනාම පිහිදාන්නෙ වම් අතින් ඒත් අනිත් seen එකේදි පිහිදාන්නෙ දකුණු අතින්.....ඒත් වැඩේ නම් එළකිරි 😃😃👍👍

  • @Imesh_001
    @Imesh_001 5 ปีที่แล้ว +7

    රැට්ටෝ හිනස්සල මරන්නද හදන්නේ 😰😂😂😂

  • @tashminirenuka1803
    @tashminirenuka1803 5 ปีที่แล้ว

    kawadama hari wasthilata eha giya subscribers la set ekak hadanawa...good luck ratta..

  • @rohanbandaranayaka2333
    @rohanbandaranayaka2333 5 ปีที่แล้ว

    elama ela ratta.Thanks prasna dahak madde inna apita mehema satutak dena ekata

  • @maheshrandunu9844
    @maheshrandunu9844 5 ปีที่แล้ว +5

    අම්මෝ එක 😂😂✌️

  • @TaasAa
    @TaasAa 5 ปีที่แล้ว +5

    😘😘😘
    *2019 අව්රුද්දේ පසුගිය සතිවල වෙච්ච ප්‍රදානම සිදුවීම් meme review වීඩියෝ ලෙස බලන්න කැමති නම් ටාසා චැනල් එකත් සුට්ටක් බලන්න*

    • @chamod9814
      @chamod9814 5 ปีที่แล้ว

      Tasa Meme 1406 subscribe eka magen. Mawath subscribe krnna

  • @leezakrisha5415
    @leezakrisha5415 4 ปีที่แล้ว

    Ratta hari jolly. Mn okkoma vdiose balanawa

  • @sinethgamage4831
    @sinethgamage4831 5 ปีที่แล้ว

    Uba nam patta ratto...thawa ona mehh wage videos ikmanatamaaa...dan jobath atharala full time bahala inna ake...!!!

  • @ashlakaproductions8525
    @ashlakaproductions8525 5 ปีที่แล้ว +94

    Meka Trending Genna oone kiyala hithena aya like karan yamu

    • @akilasathsara2565
      @akilasathsara2565 5 ปีที่แล้ว +1

      ඔක්කොම බලලා තියෙන්නෙ❤

  • @lukmanfia9201
    @lukmanfia9201 5 ปีที่แล้ว +10

    Script direction camera acting අම්බෝ🤔🔥
    #OneManArmy

  • @nimeshperera4485
    @nimeshperera4485 5 ปีที่แล้ว +1

    උබේ වැඩ නම් පට්ට බං..... සුපිරි

  • @roshanajith7516
    @roshanajith7516 3 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ

  • @yaluproductions7619
    @yaluproductions7619 5 ปีที่แล้ว +3

    Anee Shantha

  • @udeepa_ravishan
    @udeepa_ravishan 5 ปีที่แล้ว +3

    Ft🔥❤️🌏

  • @DotCom-fd7ex
    @DotCom-fd7ex 5 ปีที่แล้ว +1

    Ammooo patta bn

  • @randam3970
    @randam3970 4 ปีที่แล้ว +1

    vasthi maru Ratta maruuuuuuuuuu👍👍👍👍👍👍👍