ජූස්,අළුත් ක්‍රමයට විනාඩි 2 Rana tv
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- *ගොටුකොළ පානය
1.ගොටුකොළ මිටක්
2.වතුර වීදුරුවක්
3.දෙහි යුෂ මේස හැඳි 2
4.රස පදමට ලුණු හා සීනි
*කෝමාරිකා පානය
1.කෝමාරිකා ඉති 3,4
2.වතුර වීදුරුවක්
3.දෙහි යුෂ මේස හැඳි 2 හෝ වැල්දොඩම් කුඩා ගෙඩියක්
4.රස පදමට ලුණු හා සීනි