ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
'අපි මචං' තරුණයිනි,මෙහෙව් ස්මරණීය වේදනාවක්,හිත රිද්දනසුළු, රමනීය ගීතයක රඳවන්නටතොපට තිබූ ධෛර්‍යයට සැලියුට්වේවා!
ඇස් වලින්, කන් වලින් නැතුව හදවතින් රස විඳීම ගැන ඔබටද සැලියුට් වේවා .... හමුවෙමු ..
මේ ගීතය මට මුළින්ම අසන්නට සැලැස්සුවාට උඹට ස්තූතියි වෙඩ්ඩා!
❤️❤️❤️ වෙඩ්ඩා ❤️
තවුසෙලාට දණ නමා වදින්න හිතෙනවා ඕයි
Great ❤
Pituwahalekuge hadawathe pathulama sparsha karana geethayak. Harima hengeembarai.
ගොඩක් ස්තූතී
Lyrics❤️❤️❤️Music❤️❤️❤️Vocal❤️❤️❤️❤️weldone Isitha 👍👍Great❤️🙏🙏🙏madawa(Api machan).
Thanks Conrad aiya
පද,ගායනය,තනුව දැනෙන තරමක්අපූරුම ගීයක්...වචන නෑ අගයන්න
සිද්ධි දාමයට අදාළ පද රචනයත්, පද රචනයට අදාළ තනුව සහ සංගීත සංකලනයත්, ඒ සියල්ලට ම සරිලන ගායන විලාසයත් සහිත අංග සම්පූර්ණ අපූරු නිමැවුමකි. නිර්මාණයට සහභාගි වූ සැමට හෘදයාංගම ස්තුතිය!!!
ගොඩක් ස්තතිවන්ත වෙනවා
අයියලාගෙ සින්දු නම් ♥️👍 මාරයි අයියේ සුබ පැතුම්
🙏🙏🙏
Superb malli. Keep it up your team work. I am happy that you are back.
Thank you very much akka...
@@ApiMachan ❤
දෑස් කඳුළින් බර කළ ගීතය අවසන ගායක මුවින් නික්මෙන සුසුම හදවත දවා හළු කළ ගීතයේ කූඨප්‍රාප්තියයි. අපි මචං උඹලට ජය මචං!
True👍👍👍
ඔව්,හිරකරන් හිටි කඳුළු දෝරෙ ගලන්නෙ ඒ සුසුම් හඬින්.
🙏🙏🙏🙏
Superb lyrics Bashana Aiya. ❤
💕💕💕
After the long time 😎😎
👍👍👍
Muchang Miturani! Adarei!!!!!
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Superb 😍😍 Congratulations madawa ayya and team !!💐💐
Thank you very much
මව්බිම රමණීයව හැඩකල හැකි එවුන් පිටුවහල් කොට , මව්බිම සමඟ රමණය කලවුන්ට කිරුළු පැලඳු රටක අනාගතය පරමලින් මිස සුගන්ධ පුෂ්පයන්ගෙන් හැඩ වේද ?අපි මචං සොයුරනි භාෂණ ගේ හදවතේ වචන වලට පණ දීමට ඔබට තිබූ කශේරුකාව වෙනුවෙන් සහෝදරාත්මක ගෞරවය...🙏
ඔබ හරියට හරි... අපි අපිට පුලුවන් දේ හරි කරමු... 🙏🙏🙏
Api machan is on 🔥 nice job boys 👏
...mesmerizing lyrics, heartfelt tones...
🖤🖤🖤🖤
මිනිසෙක්ට තමන්ගේ ආදරනීයන් සමග, තමන්ගේ ජීවිතය ගෙවන ගෙදර,ගම,රට අතෑරලා අහිමිවෙලා සරනාගතයින් ලෙස යන්න වෙන්නේ,කුරිරු යුද්දය නිසා විතරක් නොවේ,දේශගුනික සරනාගතයින් ලෙස,රැකියාවක් නොමැතිකම,ආහාර නොමැතිකම,ආර්තික අපහසුතාව,මරන තර්ජන (මාද්‍යවේදින්ට,දේශපාලන විරුද්ධ මතදරන ක්‍රියාධරයින්)ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නිසා,නිසි නිදහස් අද්‍යාපනය නැතිවීම, මේ වගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වීම නිසා නොවේද❓ මේ ලෝකය අයිති මිනිසුන්ට,මේ ලෝකයේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතියක් ද ඇත. නමුත් ඉහත කාරනා නිසා අකමැත්තෙන් යන්න සිදුවීම ඛේදවාචකයක් .මෙතරම් දියුනුයැයි සලකන 21වෙනි සතවර්ශයේ නොදියුනු කමක්,මිලේච්ඡත්වය මිස මානව දයාව නැති සමාජ ක්‍රමයක් .ඒ මේ පවතින සමාජ දේශපාලන ආර්තික ක්‍රමය නිසා නොවේද❓
ස්තූතී ඔබේ අදහසට....
👍 Lassanai sinduwa
Sthuthi ❤️❤️❤️
භාෂනගේ පිටුවහල්වීමේ දුකට ජීවය දුන් "අපි මචං"දරුවනි...මම මහල්ලෙක්.ඔබගේ තාරුණ්‍යයේ හඬ මෙවන් වේදනාවක් සමාජගත කිරීම උදෙසා කැප කිරීම වෙනුවෙන් මගේ ගෞරවනීය ආචාරය..මංජුල වෙඩිවර්ධන දෙසටත් හැරෙමු.❤
ගොඩක් ස්තුතවන්ත වෙනවා . අනිවාර්යෙන්ම අපි මේ අත්දැකීම් වලට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා..🙏🙏🙏🙏🙏
Good
Thanks
Relaxing.....🚿❤️
Glad you enjoyed it
🔥
👍👍❤️
❤️
❤️❤️
👍👍
😍❤️
thanks
🙏🙏🙏💕
❤️❤️❤️
👌
❤️🥺
💜️💜️🌼🌼💜️💜️
ස්තුතියි
😪
භාෂණ තවුසේ රටක් අයිසේ.. මේ පිස්සො එක්ක දේශපාලනය කරන්න අපිට පිස්සු
🖤
'අපි මචං' තරුණයිනි,
මෙහෙව් ස්මරණීය වේදනාවක්,
හිත රිද්දනසුළු,
රමනීය ගීතයක රඳවන්නට
තොපට තිබූ ධෛර්‍යයට
සැලියුට්වේවා!
ඇස් වලින්, කන් වලින් නැතුව හදවතින් රස විඳීම ගැන ඔබටද සැලියුට් වේවා .... හමුවෙමු ..
මේ ගීතය මට මුළින්ම අසන්නට සැලැස්සුවාට උඹට ස්තූතියි වෙඩ්ඩා!
❤️❤️❤️ වෙඩ්ඩා ❤️
තවුසෙලාට දණ නමා වදින්න හිතෙනවා ඕයි
Great ❤
Pituwahalekuge hadawathe pathulama sparsha karana geethayak. Harima hengeembarai.
ගොඩක් ස්තූතී
Lyrics❤️❤️❤️
Music❤️❤️❤️
Vocal❤️❤️❤️❤️weldone Isitha 👍👍
Great❤️🙏🙏🙏madawa(Api machan).
Thanks Conrad aiya
පද,ගායනය,තනුව දැනෙන තරමක්
අපූරුම ගීයක්...වචන නෑ අගයන්න
ගොඩක් ස්තූතී
සිද්ධි දාමයට අදාළ පද රචනයත්, පද රචනයට අදාළ තනුව සහ සංගීත සංකලනයත්, ඒ සියල්ලට ම සරිලන ගායන විලාසයත් සහිත අංග සම්පූර්ණ අපූරු නිමැවුමකි. නිර්මාණයට සහභාගි වූ සැමට හෘදයාංගම ස්තුතිය!!!
ගොඩක් ස්තතිවන්ත වෙනවා
අයියලාගෙ සින්දු නම් ♥️👍 මාරයි අයියේ සුබ පැතුම්
🙏🙏🙏
Superb malli. Keep it up your team work. I am happy that you are back.
Thank you very much akka...
@@ApiMachan ❤
දෑස් කඳුළින් බර කළ ගීතය අවසන ගායක මුවින් නික්මෙන සුසුම හදවත දවා හළු කළ ගීතයේ කූඨප්‍රාප්තියයි. අපි මචං උඹලට ජය මචං!
True👍👍👍
ඔව්,හිරකරන් හිටි කඳුළු දෝරෙ ගලන්නෙ ඒ සුසුම් හඬින්.
🙏🙏🙏🙏
Superb lyrics Bashana Aiya. ❤
💕💕💕
After the long time 😎😎
👍👍👍
Muchang Miturani! Adarei!!!!!
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Superb 😍😍
Congratulations madawa ayya and team !!💐💐
Thank you very much
මව්බිම රමණීයව හැඩකල හැකි එවුන් පිටුවහල් කොට , මව්බිම සමඟ රමණය කලවුන්ට කිරුළු පැලඳු රටක අනාගතය පරමලින් මිස සුගන්ධ පුෂ්පයන්ගෙන් හැඩ වේද ?
අපි මචං සොයුරනි භාෂණ ගේ හදවතේ වචන වලට පණ දීමට ඔබට තිබූ කශේරුකාව වෙනුවෙන් සහෝදරාත්මක ගෞරවය...🙏
ඔබ හරියට හරි... අපි අපිට පුලුවන් දේ හරි කරමු... 🙏🙏🙏
Api machan is on 🔥 nice job boys 👏
Thank you very much
...mesmerizing lyrics, heartfelt tones...
Thank you very much
🖤🖤🖤🖤
මිනිසෙක්ට තමන්ගේ ආදරනීයන් සමග,
තමන්ගේ ජීවිතය ගෙවන ගෙදර,ගම,රට අතෑරලා අහිමිවෙලා සරනාගතයින් ලෙස යන්න වෙන්නේ,කුරිරු යුද්දය නිසා විතරක් නොවේ,දේශගුනික සරනාගතයින් ලෙස,රැකියාවක් නොමැතිකම,ආහාර නොමැතිකම,ආර්තික අපහසුතාව,මරන තර්ජන (මාද්‍යවේදින්ට,දේශපාලන විරුද්ධ මතදරන ක්‍රියාධරයින්)ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නිසා,නිසි නිදහස් අද්‍යාපනය නැතිවීම, මේ වගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වීම නිසා නොවේද❓ මේ ලෝකය අයිති මිනිසුන්ට,මේ ලෝකයේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතියක් ද ඇත. නමුත් ඉහත කාරනා නිසා අකමැත්තෙන් යන්න සිදුවීම ඛේදවාචකයක් .මෙතරම් දියුනුයැයි සලකන 21වෙනි සතවර්ශයේ නොදියුනු කමක්,මිලේච්ඡත්වය මිස මානව දයාව නැති සමාජ ක්‍රමයක් .ඒ මේ පවතින සමාජ දේශපාලන ආර්තික ක්‍රමය නිසා නොවේද❓
ස්තූතී ඔබේ අදහසට....
👍 Lassanai sinduwa
Sthuthi ❤️❤️❤️
භාෂනගේ පිටුවහල්වීමේ දුකට ජීවය දුන් "අපි මචං"දරුවනි...
මම මහල්ලෙක්.
ඔබගේ තාරුණ්‍යයේ හඬ මෙවන් වේදනාවක් සමාජගත කිරීම උදෙසා කැප කිරීම වෙනුවෙන් මගේ ගෞරවනීය ආචාරය..
මංජුල වෙඩිවර්ධන දෙසටත් හැරෙමු.❤