අවබෝධයට මග 47 | අසීමාන්තික වින්දනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 72

  • @kalumranasingha7
    @kalumranasingha7 ปีที่แล้ว +3

    හැම මොහොතකම බුද්ධෝත්පාද කලයක්ම වේවා 🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน +1

    සත්‍ය මුලු ලොවටම පහදා දෙන සම්මා සම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි . නුවනැතියන් සියල්ලෝම මේ දහම් මගට පිවිස සසරින් එතෙර වනු මැනවි.

  • @mayadissanayake7449
    @mayadissanayake7449 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 4 ปีที่แล้ว +8

    මේ සත්‍යයේ වචන.. ගෙවෙන හැම තත්පරයේම මා හට අවබෝධ වේවා.. 🌷🌷🌻🌻🌻🌻🌻🌷🌷

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 5 หลายเดือนก่อน

    ඉතාම දරුණු ස්වරයෙන් ආරම්භ කර ඉතාම ශාන්ත ස්වරයෙන් අවසන් කරණ මගට අප යොමුකරන❤❤❤අසිරිමත්වුද පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පොල්ගොල්ල උමන්දා විශ්ව ගම්මාණයේ සිටඅප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +2

    සත්‍ය එයයි සමිදුනි🙏 මාගේ නමස්කාරය මහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤️🌹

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว

    I love you my Lord Buddha Siri Samantha Badhra from my freely flowing heart . Thank you for your directions . The more I hear your words , the more my blood flows gently and softly . I smile and laugh like a young toddler . My love / Bhakthi for you , I cannot describe . Your words resonates in my heart and those beautiful vibrations continue to resonates round multi verses indeed . I worship your feet/ the dust . May we continue to hear many more sermons … I listen to you daily for 8 hours a day . Thank you my Buddha for everything.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +2

    අසීමිත වින්දනයට රැගෙන ගිය මහා මුනීන්ද්‍රයන් වහන්සේට.....මා නැවත උත්ථායට පත්කල සහජාත පියාණෙනි බුදුමෑණියන් වහන්සේට..... සුවද මල් පූජා කොට වන්දනා කරමු.......සාධූ........ සාධු .....සාධු.....නමාමි බුද්ධං ගුණ සාගරංතං..............

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 ปีที่แล้ว

    Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    Kamakarathwa MAHAMUNINDRAYANANI Sitha kilutuwana samamohothakama.......Ithiriyaknatha..... maranayapamanai....MAHAKARUNIKAYANAI NAMAMI BUDDUNG.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාරවේවා 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥀🥀

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු.. ඔබ වහන්සේ ට මගේ නමස් කරය වේවා

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Absolutely wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +2

    ❤️ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට !
    සම්මා සම්බුදු සරණයි !

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .....

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +4

    Great explanation with very deep meaning, included in each word, that lead to understand the truth.

  • @rohanawijelal4717
    @rohanawijelal4717 4 ปีที่แล้ว +1

    නිදුකානන් වහන්සේට නමස්කාර වේවා

  • @luckythi7416
    @luckythi7416 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    No words to express the value of this sermon Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @12340384
    @12340384 4 ปีที่แล้ว +6

    මෙයයි සත්‍යයේ පණිවිඩය.

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 3 ปีที่แล้ว

    Oba wahanse samaga mama ekagai mage tharuna kalema mage husband nathi una mama daruwek ekka thani una adatath mama anagathayak huthanne na. Mey mohothe jiwath wenawa.daruwatath e wudiyatama keya dunna. Mama oba wahanse ge maga anugamanaya karanawa. Mata saththai niwan dakin one suwamin wahansa.

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 ปีที่แล้ว

    🙏🙏🌸🌸🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Namaskara weva samiduni🌻🌻🌻🌻🌻🌻🌻mama saudi dammam nagaraya n

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 6 หลายเดือนก่อน

    ❤🙏!!!

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว +1

    මගෙ හිත හදුනාගත්තෙ කෙසේද ඔබ වහන්සෙ?

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +1

    ස්වාමීනි අපි හිතන දේවල් කවදාවත් වෙන් නෑ ඒක තමයි ඒක තමයි ඇත්ත මේ සියල්ල මායාවක් කියලා දැන් අපිට හොඳට තේරෙනවා මං සේ අපට කියලා දීලා තියෙනවා ඒක මාර්ගයේ අන්න කියලා anna kiyala api අන්න කියලා ඒවා අපි කරනවා ඔබ වහන්සේට බුදු සරණයි මම ඩුබායි වලින්

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว

    💛🧡❤️🌷🙏😇

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @udayangasenevirathne6548
    @udayangasenevirathne6548 4 ปีที่แล้ว

    එල එල සමා බ්‍රෝ

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    ❤️💝💕💞🥀🌸🌷💐🌺🌼🌻🙏🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    😊💔💔💔

  • @prasadsenaratne5182
    @prasadsenaratne5182 4 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    🌺🌷🌹

  • @indikathushara9038
    @indikathushara9038 4 ปีที่แล้ว +1

    කැලැවෙ අතරේ අතර මං වු මට ඔබ වහන්සේ බුදු කෙනෙක්‍ය,,🙏🙏🙏🙏🙏

    • @monicakuwait49
      @monicakuwait49 4 ปีที่แล้ว

      ඔබ ව හාසෙගේ දේ සෙ

    • @monicakuwait49
      @monicakuwait49 4 ปีที่แล้ว

      💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සදු සුදු සුදු

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 ปีที่แล้ว

    Oba wahansege ana pilipadinnemi ma..

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว

    සතුටේ සිගන්නන් අතර සිටිය මා ඔබ වහන්සේ රැගෙන ගොස්...සියලුම කෑම බීම නිවාස බෙත් හේත් ලබාදී සතුටු රාජ්‍යයේ අභිෂේක කළේය...අවුරුදු හැත්තෑ දෙකක් තුල නොලැබු..සතුටු සාගරයේ ගිලිලා සිටින මගට යොමුකල ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නමස්කාර කරමි....අපගේ නමස්කාරය වේවා සාධු ..සාධු ....සාධු ...සාධු....නමාමි බුද්ධං ගුනසාගරං තං.....

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Toppi welenda
    Now showings
    UMANWOOD PRESENTS
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @ajithkumar-uc3tw
    @ajithkumar-uc3tw 4 ปีที่แล้ว

    Please all of you buy the new publication at Sarasavi Bookshop; "Extreme Fashions and Haute Couture for the budding Saamanera by Pitiduwe Siridamma"

  • @ajithkumar-uc3tw
    @ajithkumar-uc3tw 4 ปีที่แล้ว

    High Fashions for the budding saamanera by fashionista pitiduwe siridamma.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +1

    Kuda daruwekuge sitha kotharam sobadahamata kittuda. Sapekshaka kisiwak naha. Kopamana soduruda lama kalaya. Pawi yana pulum rodak wagei.

  • @premanidesica5928
    @premanidesica5928 2 ปีที่แล้ว

    Gkoo

  • @ajithkumar-uc3tw
    @ajithkumar-uc3tw 4 ปีที่แล้ว

    with the money from youtube and the money from gullible who is looking for nirvana, fashionista is experimenting about unlimited pleasure

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว

    🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilasithu5274
    @nilasithu5274 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว

    🙏🙏🙏