ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
[ JNK - Rap Verse ]සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලාFront bumper rear bumper වගේ කෙල්ලෝ ක්රීම් ගාලා,අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලාBenz audi civic prado මසරාටි පස්ස ඩෝBmw කොර නසරානි ෆෙරා ලැම්බෝ,බ්රර්... බුගාටිද Jaguarද cruiso,King defender යකා වගේ තම ප්රාඩෝ, [ Hook ]රතගාය කොල්ලොන්ටමේ රතගායමරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාදරතගාය උපතින්ම රතගායරෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//පාර ගියොත් ආස ඒවා හැරි බලයි දෙපාරක්,කෝ ලයින් කරගෙන ඉන්න හීන පස්සේ යන්න සිපාරක්,හෝ බැරි නෑ ඩෝ අපේ එවුන්ට ගේමක් ගහනෝ මක්කලත් සෝකාරි නෑ ඩෝ කට්ටක් කෑවට පස්ස පොඩ්ඩක් රත්කරන්පින්තුරේ 100ක් ගත්තොත් කාර් 98ක් ගැලරියේ,පොතේ රින ශේශේ කෝටි ගණන් හීන පැටලියේ,බිංදු ගාන පොඩි මැරීලබන් ගන්න සැලරියෙ!ලසා තමා කාර් උන බෝකරේ කරලියේටාගට් එක ඔලුවේ ෆුල් ටයර්ඩ් වැඩ හැමදාමත්,තප්පරයක්වත් නිකන් ඉන්න දෙන්නෑ අත පය තාමත්,ඒ හාමත් වෙන්නෑ, නාඩි වැටෙනකන් කවදාවත්කෝමෙන් කෝමහරි පියාබනෝ අපි තටු නාවත්!ඒ.... සද්ද එපා මාගම්පුරින් බස්සනෝ ට්රැක්ස්,අපි ගැන දන්නෝ කොල්ලෝ කෙල්ල දෙන්න Claps,පොඩ්ඩක් කූල් වෙන්න කන්න මෙන්න ගන්න හැක්ස්,එක ගානේ ටොකු දෙන්නම් නැති වෙන්න රැස්[ Hook ]රතගාය කොල්ලොන්ටමේ රතගායමරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාදරතගාය උපතින්ම රතගායරෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//[ Moniyo - Rap Verse ]පිස්සෙක් වුනා ,හිත්වල තිබ්බ හීන එක්ක රත ගාය අතිච්චාදෙංබාදක මැද්දෙං දුවං ආවේ වැටෙනෝනං වැටිච්චාදෙංගෙදරින් ඇනුම් බැනුම් දෙදරුං කෑවේ කනේ අපිච්චාදෙඅප්පා කිදේ නාහපු එකා හැදෙනෝ නං හැදිච්චාදෙංඔවු මම පුංචි කාලේ දැක්ක සුභ හීන පස්සෙයි හඹායන්නේදැකුම් කලු ලස්සන ගංගා බාදක මැද්දෙන් තමා යන්නෙඉක්මන කොටයි (හැබැයි) ප්රමදේ පසුතැවිල්ලක් තබා යන්නේලඟ පිකප් ජෙට් ඇංජින් පෑගුව ගමන් බබා යන්නේඅමාරුවෙන් සල්ලී දීලා ගත්තේ මේවා පාගල යන්නපදින්නාස modify කාර් Body එලියට පුම්බලා පැන්නහිච්චි කොල්ලේක් ඩිස් කියං සෙල්ලං ආයුද පෙන්නලා බැන්නසුපර් සෙන්ටර් පිහි නෙමෙයි මුවහත කම්මලේ මන්නමනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගනදඩ කොලෙයි පෑනයි උස්සං Trapic සාජන් බලායි පනාකඩ පොලේ , ටිකට් කූඩුවෙත් හීන ලොක තානා දාගනවැඩි කොලේ අතේ තියං ඉන්නාසයි මං ගොනා දාගන[ Hook ]රතගාය කොල්ලොන්ටමේ රතගායමරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාදරතගාය උපතින්ම රතගායරෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
Tharuna vayasaAdare visaknam rap karolke ona bosa❤😊
Good 😊
Supiri
❤❤
Fit
Thank you
Hodai
❤️
රථගාය DJ JNK X Moniyo
😊
Dj
😊😊😊😊😊😊😊
මාත්රා රැප් එක ඕනි
Supar
I’m going back
❤
👍
[ JNK - Rap Verse ]
සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලා
Front bumper rear bumper වගේ කෙල්ලෝ ක්රීම් ගාලා,
අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,
ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා
Benz audi civic prado මසරාටි පස්ස ඩෝ
Bmw කොර නසරානි ෆෙරා ලැම්බෝ,
බ්රර්... බුගාටිද Jaguarද cruiso,
King defender යකා වගේ තම ප්රාඩෝ,
[ Hook ]
රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
පාර ගියොත් ආස ඒවා හැරි බලයි දෙපාරක්,
කෝ ලයින් කරගෙන ඉන්න හීන පස්සේ යන්න සිපාරක්,
හෝ බැරි නෑ ඩෝ අපේ එවුන්ට ගේමක් ගහනෝ මක්කලත් සෝ
කාරි නෑ ඩෝ කට්ටක් කෑවට පස්ස පොඩ්ඩක් රත්කරන්
පින්තුරේ 100ක් ගත්තොත් කාර් 98ක් ගැලරියේ,
පොතේ රින ශේශේ කෝටි ගණන් හීන පැටලියේ,
බිංදු ගාන පොඩි මැරීලබන් ගන්න සැලරියෙ!
ලසා තමා කාර් උන බෝකරේ කරලියේ
ටාගට් එක ඔලුවේ ෆුල් ටයර්ඩ් වැඩ හැමදාමත්,
තප්පරයක්වත් නිකන් ඉන්න දෙන්නෑ අත පය තාමත්,
ඒ හාමත් වෙන්නෑ, නාඩි වැටෙනකන් කවදාවත්
කෝමෙන් කෝමහරි පියාබනෝ අපි තටු නාවත්!
ඒ.... සද්ද එපා මාගම්පුරින් බස්සනෝ ට්රැක්ස්,
අපි ගැන දන්නෝ කොල්ලෝ කෙල්ල දෙන්න Claps,
පොඩ්ඩක් කූල් වෙන්න කන්න මෙන්න ගන්න හැක්ස්,
එක ගානේ ටොකු දෙන්නම් නැති වෙන්න රැස්
[ Hook ]
රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
[ Moniyo - Rap Verse ]
පිස්සෙක් වුනා ,හිත්වල තිබ්බ හීන එක්ක රත ගාය අතිච්චාදෙං
බාදක මැද්දෙං දුවං ආවේ වැටෙනෝනං වැටිච්චාදෙං
ගෙදරින් ඇනුම් බැනුම් දෙදරුං කෑවේ කනේ අපිච්චාදෙ
අප්පා කිදේ නාහපු එකා හැදෙනෝ නං හැදිච්චාදෙං
ඔවු මම පුංචි කාලේ දැක්ක සුභ හීන පස්සෙයි හඹායන්නේ
දැකුම් කලු ලස්සන ගංගා බාදක මැද්දෙන් තමා යන්නෙ
ඉක්මන කොටයි (හැබැයි) ප්රමදේ පසුතැවිල්ලක් තබා යන්නේ
ලඟ පිකප් ජෙට් ඇංජින් පෑගුව ගමන් බබා යන්නේ
අමාරුවෙන් සල්ලී දීලා ගත්තේ මේවා පාගල යන්න
පදින්නාස modify කාර් Body එලියට පුම්බලා පැන්න
හිච්චි කොල්ලේක් ඩිස් කියං සෙල්ලං ආයුද පෙන්නලා බැන්න
සුපර් සෙන්ටර් පිහි නෙමෙයි මුවහත කම්මලේ මන්න
මනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගන
දඩ කොලෙයි පෑනයි උස්සං Trapic සාජන් බලායි පනා
කඩ පොලේ , ටිකට් කූඩුවෙත් හීන ලොක තානා දාගන
වැඩි කොලේ අතේ තියං ඉන්නාසයි මං ගොනා දාගන
[ Hook ]
රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
Tharuna vayasa
Adare visaknam rap karolke ona bosa❤😊
Good
😊
Supiri
❤❤
Fit
Thank you
Hodai
❤️
රථගාය DJ JNK X Moniyo
😊
Dj
😊😊😊😊😊😊😊
මාත්රා රැප් එක ඕනි
Supar
I’m going back
❤️
❤
👍
👍
❤
❤❤
❤
❤❤
❤