Gune Aiyage Kamare - තත්ත්පරයට ඇස් ඇරගෙන-02/06 /25 - ඔඩුදුවන ලසන්ත ඝාතනයේ අද ඇතිවූ තත්වය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Buy Gune Aiya a plain tea : / guneaiyagekamare
    Bakannila - / @bakannila_lol
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 141

  • @sampath-kuruppu
    @sampath-kuruppu 8 ชั่วโมงที่ผ่านมา +28

    මම මාලිමාවට චන්දේ දුන්න ප්‍රධානම හේතුව තමා.
    ලසන්ත,තාජුඩීන්,පාස්කු දින ප්‍රහාරය,මහ බැංකු වංචාව....තව අපරාධ ගොඩක් තියෙනවා...ඒවට යුක්තිය ඉශ්ට වෙයි කියලා 🥺

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 8 ชั่วโมงที่ผ่านมา +12

    මේ පෝග්‍රෑම් එක ඇත්තටම ලංකාවේ අයට තේරෙන භාෂාවෙන් කියාදෙන හොඳ දෙයක් මමත් හැමදාම බලනවා ස්තුතියි ගුණයයි යට

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 5 ชั่วโมงที่ผ่านมา +6

    හරි සරලයි . ආණ්ඩුව වාහන ආනයනය කරන්න තීරණය කලේ බදු අයකරගන්න ජන්දෙ දීපු ප්‍රජාවට මේ හදිසියේම වාහන ගන්න උවමනාවක් නෑනේ😆🤣😂 .ආණ්ඩුව මේ වකවානුවේ කරන්නෙ රටේ බදුමුදල් අයකරගෙන බාණ්ඩාගාරය තරකරගන්න උත්සාහ කරන එක. වාහන වලට වඩා වැඩ තියෙනවා රටේ🇱🇰

  • @yasasuggalla6621
    @yasasuggalla6621 8 ชั่วโมงที่ผ่านมา +9

    බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක්😐

  • @thusharajayakody6005
    @thusharajayakody6005 9 ชั่วโมงที่ผ่านมา +34

    අපේ අනුර සහෝදරයාගේ ඇත්තටම කයිවාරුව විතරයි කියන එක පිලිගන්න වෙයි වගේ. !!

    • @sampath-kuruppu
      @sampath-kuruppu 8 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම දුකයි දීපු චන්දේ ගැන

    • @SandaruWan-nq3oy
      @SandaruWan-nq3oy 8 ชั่วโมงที่ผ่านมา +7

      ලසන්ත ට නැති යුක්තිය
      අපි වගේ පොඩි මිනිස්සු න්ට කොහෙත්ම නෑ

    • @jayaminiperera6554
      @jayaminiperera6554 8 ชั่วโมงที่ผ่านมา

      කයියනායක කියන්නේ කට කහනවට නෙවෙයි බන්

    • @anurarathnayake3461
      @anurarathnayake3461 7 ชั่วโมงที่ผ่านมา

      ​@@SandaruWan-nq3oyඅනිවාර්යයෙන්ම .

    • @pereranihalh.a9551
      @pereranihalh.a9551 7 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි බොලාට තිබුණේ සජීත් ජනාධිපති කරන්න.

  • @sampathsri84
    @sampathsri84 6 ชั่วโมงที่ผ่านมา +3

    අම්මප ගුනෙ අයියේ ඔයා ජනාධිපති උපදේශ තනතුරේ ඉන්න ඕන කෙනෙක් ඈ..සිරාවටම..❤❤❤

  • @cheapsmile9132
    @cheapsmile9132 9 ชั่วโมงที่ผ่านมา +8

    ගුනේ අයියේ❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 ชั่วโมงที่ผ่านมา +1

    ආයතන ස්වාධීන විය යුතුයි. නමුත් ආණ්ඩුව විසින් ඒ දේ හරියට විධිමත්ව කෙරෙනවාද යන්න අධීක්ෂණය කල යුතුමයි

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 6 ชั่วโมงที่ผ่านมา

    පත්තරවල විස්තරටික ඇස් ඇරගෙන තත්පරයට අපි කියවනවා….සුපිරි…😊😊😊

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 9 ชั่วโมงที่ผ่านมา +2

    Nice programme. Keep it up 👍

  • @rasikadeegoda5107
    @rasikadeegoda5107 6 ชั่วโมงที่ผ่านมา

    මචන් ගුනේ උඹ තනියෙන් කරන ඒවා විතරයි බන් බලන්නේ

  • @anurarathnayake3461
    @anurarathnayake3461 7 ชั่วโมงที่ผ่านมา +4

    කාලකන්නි අමන මිනිසුන් හැමදාම රැවටීමට ලක්වෙනවා.

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 6 ชั่วโมงที่ผ่านมา +3

    දුෂිත රාජ්‍ය ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න දීම ආණ්ඩුව කරන ලොකු වරදක්. ජන මතය තියෙන්නේ ආණ්ඩුවට මිස දුෂිත රාජ්‍ය ආයතන වලට නෙවෙයි. ආණ්ඩුවට මේවා හරියට හසුරුවන්න බැරි උනොත් ගෝටාභය part 2 වෙන්න වැඩි කල් යන්නේ නෑ

  • @amaraweera5428
    @amaraweera5428 9 ชั่วโมงที่ผ่านมา +11

    අනේ
    මන්ද අප්පා…….මේ කේස් එකනම් ආන්ඩුව හරියි කියන්නබෑ
    නිතිපතිවරයා ගෙදරයැවියයුතුමයි

  • @kusumsiriperera7589
    @kusumsiriperera7589 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම ගියොත් ආන්ඩුව වැටෙනෙව ඉක්මනින්ම අනුර පන මදි

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 9 ชั่วโมงที่ผ่านมา +3

    ගුනේපඅයියා❤❤❤බලං හිටියේ පලමුබකොමන්ටි එක මගෙන්😂😂

    • @susilayupala2959
      @susilayupala2959 9 ชั่วโมงที่ผ่านมา

      Harima kanagatui Ayyo dewiyane lankawata mokada wenne neethiya ballatama giya ratak kalayage awemen monawa hari weai 😭😭😭🤮🤮😱😱🐃🐃

    • @susilayupala2959
      @susilayupala2959 9 ชั่วโมงที่ผ่านมา

      Anniwarayenma oba kathawa hariyatama hari. Thanks gune. ❤️👍🙏✌️👏👏

  • @damindasrinath9350
    @damindasrinath9350 4 ชั่วโมงที่ผ่านมา +1

    Kaiya vitharai wage...😢

  • @tikka1967
    @tikka1967 6 ชั่วโมงที่ผ่านมา

    තඩියා මරු දවල් මුගෙල් රැ දනියෙල් වගෙ 🤔🤔

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 8 ชั่วโมงที่ผ่านมา +7

    මම ඇඟිලි ගහන්නෙ නෑ කියල බුලත්කකා කුසිත ජීවිතයක් ගත කරන අධිකරන ඇමතිට නම් ඕකන් බුලත් හපයක් විසිකරා වගේ ඇති

  • @ThemiyaFdo-uv6ol
    @ThemiyaFdo-uv6ol 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම දැන් ඒ නිවුස් කියවන්නෙ නෑ

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 6 ชั่วโมงที่ผ่านมา

    ලස්සනට specs දාගත්තා 😮😊😂❤

  • @nayanadeepa
    @nayanadeepa 7 ชั่วโมงที่ผ่านมา

    උඹ හරි ගුණේ ....

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 7 ชั่วโมงที่ผ่านมา +2

    අර සේපාලයා කරපු දැනුවත් කිරීම ත්මා මචන් උබ කරන්න පටන් ගත්තෙ...ඒක මරු බන්.. මිනිස්සු පව් ලන්කාවේ... අහුවෙනවා මුන්ගෙ බොරු වලට අම්බානක

  • @shaun1453
    @shaun1453 13 นาทีที่ผ่านมา

    අපි ගන්න හිටියේ Aqua.. ආණ්‌ඩුව අපිට හිqua 😂😂

  • @PRIYANTHIHEWAGE-d9r
    @PRIYANTHIHEWAGE-d9r 2 ชั่วโมงที่ผ่านมา

    මේක මෙහෙම නම් අනිත් ඒවා ගැන මොනවට කතා කරනවද

  • @SandaruWan-nq3oy
    @SandaruWan-nq3oy 8 ชั่วโมงที่ผ่านมา +7

    මේ ආන්ඩුවත් කලින් උං වගේම තමයි 🙄🙄
    මෙවර ත් දේශපාලකයින් අපි ව රැවැට්ටුවා🤕🤕
    මේ කව්රුවත් යුක්තිය ඉෂ්ට කරන්නේ නෑ🤕🤕
    මේ ඔක්කොම යාලුවො නේ 🥴🥴

    • @anurarathnayake3461
      @anurarathnayake3461 8 ชั่วโมงที่ผ่านมา +1

      හිතා ගන්න බැහැ මොනවද වෙන්නෙ කියල .

    • @dineshtharanga5339
      @dineshtharanga5339 4 ชั่วโมงที่ผ่านมา

      Poddak iwasamu. නීතිපති කරපු දේට ආණ්ඩුව මොකද්ද ගන්න පියවර කියලා බලන් ඉමු. නීතිපති පත් කරේ මේ ආණ්ඩුව නෙවෙයි

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 9 ชั่วโมงที่ผ่านมา +7

    නීතිපතිට මේ ආණ්‌ඩුවේ තියෙන LOVE ❤ එක මොකද්ද

    • @roybrown4711
      @roybrown4711 8 ชั่วโมงที่ผ่านมา +2

      its not love .. its not easy to remove him.. poddak evasapan machan.. akd is not god..

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 ชั่วโมงที่ผ่านมา +3

      ​@@roybrown4711ඇයි බං මෙච්චර බලයක් දීලත් කරන්න බැරි බැරි. අත පටන් ගත්තොතින් අවුරුද්දකින් හරි ඉවර කරන්න පුළුවන්නේ ඇයි චන්දෙ දීපු මිනිස්සු කොච්චර කනස්සල්ලෙන් ඉන්නවද ගමේ මිනිස්සු නෙවෙයි පිටරට ඉන්න මිනිස්සු 😢

    • @ravinduliyanage5346
      @ravinduliyanage5346 4 ชั่วโมงที่ผ่านมา

      Aththa ban... Me gamana nawaththa ganna oni na.awasane horu hero weno.2029 namal gennada😂.. balan imu.mona karannada eyalama eyalage wala kapa gannawa nam.balamu tikak weradak wenna ba ​@Veneziaapi-dx5hm

    • @dineshtharanga5339
      @dineshtharanga5339 4 ชั่วโมงที่ผ่านมา

      මේ නීතිපති මේ ආණ්ඩුව නෙවෙයි. නීට්ගිපති කරපු දේට ආණ්ඩුව ගන්න පිය්වර මොකද්ද කියලයි අපි බලන්න ඕනි

  • @randika6
    @randika6 9 ชั่วโมงที่ผ่านมา

    Mer anduwa pathwenna kalin API kiwwa Mr Gune oyata .. oya poddak hodanawa wadi ne ekai aula

  • @MafasMaxahim
    @MafasMaxahim 7 ชั่วโมงที่ผ่านมา +2

    මොකා ආවත් එච්චරයි.
    මාලිමාව ගැන තිබ්බ විශ්වාසයත් එච්චරයි.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 8 ชั่วโมงที่ผ่านมา +7

    නීතිපතිවරයා ගෙ වැරදි පැමිණිලි කරන්න ඔම්බුස්මන්ට් කෙනෙක් ජනාධිපතිට පත්කළහැකි බව භාරත මහාතා අදහස් දැක්වූවා.අනුරට එහෙමවත් කළහැකියි නේද .

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 9 ชั่วโมงที่ผ่านมา +3

    රට පාලනණ කරන්න ඉස්සල්ලා ටාසන් ලා පාලණය ගත්තට පස්සේ නපුංස් ලා

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 ชั่วโมงที่ผ่านมา

    👏🏼👏🏼👏🏼👍👍💪🏽💪🏽💪🏽💪🏽🙏🏼

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 5 ชั่วโมงที่ผ่านมา

    Nithipathi baba api oyagana balagena inne

  • @Dushanti
    @Dushanti 3 ชั่วโมงที่ผ่านมา

    Gune athenma api chandaya dunne hal pol ellala nowe me menemaruwanta trdayanta horu dshethayanta daduwam dennai

  • @asokabandara816
    @asokabandara816 2 ชั่วโมงที่ผ่านมา

    චන්දෙ දුන්නෙ මේවට යුක්තිය ඉටුවෙයි කියල...හැබැයි නොඋනොත් එතනදි ගෝටාභයට එරෙහි උනාට වඩා අපි අනුරට එරෙහි වෙනවා

  • @eurekateareallygood655
    @eurekateareallygood655 3 ชั่วโมงที่ผ่านมา +1

    ටිරාන් අලස් මේකේ කොහේ හරි කොනක ඇති ඒකයි මේතරම් තටමන්නේ

  • @anushaperera2147
    @anushaperera2147 9 ชั่วโมงที่ผ่านมา +13

    මේ නිතිපති අයින් කරන්න බැරිද මේ ආණ්ඩුවට

    • @roybrown4711
      @roybrown4711 8 ชั่วโมงที่ผ่านมา +2

      machan its not easy we must give more times to akd.. akd is smart and we must wait.. poddak evasapan... horu try hard to get power...

    • @priyankaperera7098
      @priyankaperera7098 6 ชั่วโมงที่ผ่านมา

      Can, but cannot removed hold the d'partment

  • @deshanidilki1684
    @deshanidilki1684 5 ชั่วโมงที่ผ่านมา +2

    අදිකරන් ඇමතියව අයි කරන්ඩ ඕනේ මුන් මිනී මරුදො හොරු රකිනව

  • @lalanikanthi2352
    @lalanikanthi2352 9 ชั่วโมงที่ผ่านมา +13

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද ?

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 8 ชั่วโมงที่ผ่านมา

      නොදකින් , මේ පාණ්ඩුව වැටෙන්නේ ලොවෙත් නැති වෙන්ට.

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 ชั่วโมงที่ผ่านมา

    කට්ටඩියන්ට රැවටන,වාහන වල මිල ගැන් අවබෝද නොවෙන මිනිස්සු ජෙප්පො කියපු බොරු වලට රැවටුනේ නැත්තන් පුදුම වෙන්න ඕන නේද මචන් ගුනේ

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 6 ชั่วโมงที่ผ่านมา +1

    පාර්ලිමේන්තු ,වේ,ආසන,159,ක්, තියාගෙන,මොන,මගුලක්,දබං,,මේආන්ඩුව,මොකදකරන්නේ,,මටනම්,පිස්සුවගේ

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 5 ชั่วโมงที่ผ่านมา +1

    අනුරටත් මිනිස්සු පාරට බැස්සම තමයි ඔක්කොම මතක් වෙන්නෙ, විස්වාසබන්ග, දෝසාබියෝග කියන්නෙ මොනවද ම්, මොකටද මේව තියෙන්නෙ කියලා, 159 ට යි ජනපතිටයි උගන්න වෙයි වගේ. අපිට තේරෙන දේවත් මුන්ට තේරෙන්නෑ, අපිට දුක අපි ච්න්දෙ දුන්නා විතරක් නෙවියි චන්ද 100 ක්විතර හැදුව. රනිල්, මහින්දල ඔයතැන්වලට අවංක,යුක්තිගරුක, නිර්භීත මිනිස්සු දාන්නෑ කියලා ඕන පොඩිඑකෙක් දන්නව. අනුර කුමාර, මේත්‍රී, ගෝටා දෙන්නාටත් වඩා හොද නලුවෙක් වෙයී වගේ.

  • @AbdulMajeed-eg9rf
    @AbdulMajeed-eg9rf 9 ชั่วโมงที่ผ่านมา +1

    💯💯💯💯💯💯💯💯

  • @kolithamendis2780
    @kolithamendis2780 7 ชั่วโมงที่ผ่านมา

    👍

  • @Chinthics
    @Chinthics 6 ชั่วโมงที่ผ่านมา

    අඩෙ ගුණෙ අයියෙ මේ ඔයාගෙ සගයා නේද අර ජෙහාන්ගේ සොෆ්ට්වෙයා එක හදන්නෙ ? 😍😍

  • @palithaliyanage4222
    @palithaliyanage4222 5 ชั่วโมงที่ผ่านมา

    කෙලින්ම රෙදිට්ක හෙදුවනම් ඉවරයි කියල හිතෙනවා කාමරේම තියාගන

  • @YewanMethupa
    @YewanMethupa 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chandikabandara8-462
    @chandikabandara8-462 7 ชั่วโมงที่ผ่านมา

    Nithipathiya elawanna oni. U maha thirisanek. Manussa jiwitheka watina kamak dhanna ekek nemei.

  • @krishnada6015
    @krishnada6015 9 ชั่วโมงที่ผ่านมา

    ❤🎉❤🎉❤🎉😊

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 5 ชั่วโมงที่ผ่านมา +1

    මේක නාකි මයිනල ගහපු plan එකක් ඒක දැන් උන්ටම පාරාවලල්ලක් වෙල අනුර ජනපතිට කෙලවන්න කරපු දෙයක් ඒ නිසා ජනපති ලස්සනට මේක ලෙහල දායි ගනන් ගන්න එපා

  • @SamSeenVlogs
    @SamSeenVlogs 8 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි උදේ දැම්මම හවස් වෙද්දි පිලිනු වෙනවද? බෝ.....රුද කොහෙද.. 😂😂😂

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 9 ชั่วโมงที่ผ่านมา

    We always say that you are saying stail news things happen but you are aware of it after a day or two it's better you can sleep the way you want we have a lot of news around the world good political analysis go ahead

  • @Tbt242b
    @Tbt242b 8 ชั่วโมงที่ผ่านมา

    වීඩියෝ දිග වැඩී

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 ชั่วโมงที่ผ่านมา

    Aanduva,mandagaamei,anurage,katavitharai

  • @Sanjudias
    @Sanjudias 2 ชั่วโมงที่ผ่านมา

    මේක උගුලක් වෙන්න බැරිද මේ මිනීමැරුම් වල මහා මොළ කරුවන් අල්ල ගන්න..

  • @holiday3668
    @holiday3668 9 ชั่วโมงที่ผ่านมา +2

    Kai nayaka kiyala apitath kiyanna wena seen ekak thiyenne

  • @tikka1967
    @tikka1967 6 ชั่วโมงที่ผ่านมา

    ගුනෙ අයියා ඔතන්ට ගැනු කෙනෙක් දාලා උබලත් සෙට් වෙලා ඔය හමුදුරුවන්ව චාටර් කරහන්කො

  • @janithpriyashantha8258
    @janithpriyashantha8258 8 ชั่วโมงที่ผ่านมา

    Adooo mun hinawanna na😅😅😅

  • @ShanakaEkanayake
    @ShanakaEkanayake 8 ชั่วโมงที่ผ่านมา +1

    anurageth kaiyai pada gadai witharai wage....

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 ชั่วโมงที่ผ่านมา

    Sahathikawama dannam Anura Janadhipathuma gana arenna ,me anduwe inna Halparu Amathila gan pupuma kalakireemak athi une,, Monada me wenne,,?Anika me amathiyo dena uthththara balannko,,

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 8 ชั่วโมงที่ผ่านมา

    Very good explanation akd has 2/3 plus majority in the parliament
    Why waste time rather than bring a no-confidence motion and send him home
    NPP GOVERNMENT IS GOING TO SPOIL THEIR OWN APPLE CART

  • @ChandrawSaara
    @ChandrawSaara 9 ชั่วโมงที่ผ่านมา

    Adeh.aelawanna.awith.thiyenne.path.karapu.ayama.needa

  • @pkds1983
    @pkds1983 7 ชั่วโมงที่ผ่านมา

    ජපන්නු දැක්කොත් එහෙම දේව බලයෙන් වාහන හදන ඒවා ආයෙත් බෝම්බ දානවා ලංකාවට😂😂😂

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 5 ชั่วโมงที่ผ่านมา

    Janapathi thuma athula cabinata mandalaya nawaguna wal aragena bawana karanna kalekata yanna api dane aragena ennam

  • @sanatheapa5566
    @sanatheapa5566 5 ชั่วโมงที่ผ่านมา

    අනේ අර මල්ලිටත් කතා කරන්න දීපන්කො. හැබැයි හිනා වන්න දෙන්න එපා

  • @suniljayarathna2373
    @suniljayarathna2373 5 ชั่วโมงที่ผ่านมา

    අනේ ගුණේ අපි අනුරටත් රැවටුනා
    වගේ බං

  • @shanthalal8693
    @shanthalal8693 8 ชั่วโมงที่ผ่านมา +5

    ඔව්, ගුණේ මල්ලී , මේක ආණ්ඩුවේ හැරවුම් ලක්ෂය වෙන්නත් පුලුවන් , 88/89 කාලෙ ඉඳල මෙයාල එක්ක හිටපු මට ත් එපා වුනා නම් අන් අයට කොහොම වෙයිද ????

  • @deshanidilki1684
    @deshanidilki1684 5 ชั่วโมงที่ผ่านมา

    මිනී මරුවෝ හොරු ආරක්සා කරනවනම් ආන්ඩුව වැඩක් නෑ අපේ හීන මරනව අනුරල

  • @Amalsen8356
    @Amalsen8356 31 นาทีที่ผ่านมา

    'Gune Aiyage Kamare' ගැමිම බැස්සා සාකච්ඡා මට්ටමේන් වැඩෙ යන හින්දා. කලින් තිබූන program flow එක දැන් නෑ. Seriousness එක අඩුයි.

  • @nalimsali7995
    @nalimsali7995 6 ชั่วโมงที่ผ่านมา

    පක්කාලිකම් කරපු නිතිපති බලුවුනු හැටි. මුන්ටද කියන්නෙ උගත්තු කියල ?

  • @ratnayakemheennilame4725
    @ratnayakemheennilame4725 5 ชั่วโมงที่ผ่านมา

    I sick of all this development s

  • @donalddemel6623
    @donalddemel6623 3 ชั่วโมงที่ผ่านมา

    Last chance for NPP if they don’t take action provincial council election eke munta gahannay pukken yanna

  • @nimaljayasundera9724
    @nimaljayasundera9724 4 ชั่วโมงที่ผ่านมา

    needipathi case aken Phottuwa score karala iwarai...Malimawa ta binduwai..

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 6 ชั่วโมงที่ผ่านมา

    Muugee Siwura Galawala Muugee Pukee Taara Gaanna Ooona Mallii

  • @starlitnews
    @starlitnews 3 ชั่วโมงที่ผ่านมา

    The Voice of Aragalaya raised this question. It looks like even Bimal skipped answering. Was the Attorney General's action within the law? The Attorney General generally represents Sri Lanka in legal matters and, when requested, gives advice and opinions to the President and to the heads of the executive departments of the Government. There is wide condemnation against Parinda Ranasinghe (JR) for the release of three high-profile suspects linked to the assassination of Lasantha Wicrmathunga. Anura now represents the voice of Aragalaya & represents impartiality, integrity, and equality before the law. He has to make a decision now in this high-profile case. If Parinda is wrong, he can no longer represent the office of the chief legal advisor to the state and its agencies.
    The family of Lasantha Wicrmathunga has the blessings of the Nation as well as the support of the international community. If you agree, please click the "LIKE"

  • @KushanIroshana
    @KushanIroshana 9 ชั่วโมงที่ผ่านมา

    Macho bureaucracy ekka happeddi mita wada tough strong strategic movement wadi karanna ona naththan lagadima meka vihiluwak wenawa😢

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 9 ชั่วโมงที่ผ่านมา +1

    බකන්නිලා 😂

  • @pakaya8007
    @pakaya8007 8 ชั่วโมงที่ผ่านมา

    ගැලරිය චුන් කරන්න ලයිස්තුවක්නම් කිවුවා හැබැයි එකෙන් නිතිපති ප්‍රශ්ණය අමතක කරන්න අමාරැයි අනුර සහෝදරයා 🙂 තේ එකක් බිලා යන්න එන්න කියලා අද මාධ්‍යයට කියන්න දෙයක් නෑලු අධ්කරණ ඇමති 😂

  • @NiroshaRoshini-lj7um
    @NiroshaRoshini-lj7um 7 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවන් ගැන මීට වඩා නීතිය ක්‍රියාත්මක කිරිම පිලිබද අවදානයක් ගන්න ඕනී. බෙහෙත් ග්න්න කියා නිතරම පින්ඩපාත වඩිනවා. මම ලගදි එක හාමුදුරු නමකගෙන් ඇහුවා මොකක්ද ලෙඩේ කියා සීනි කිවා. නැවත වතාවක් ඇවිදින් කියන්වා මගෙ ශොප් එකෙන් කොටසක් දෙන්නලු ග්‍රොසරියක් කරන්න මම් බැහැයි කිවම ඊලග ව්තාවෙ ඇවිදින් කියන්වා අපිත් එක්ක ඇවිදින් නතර වෙලා බිස්නස් එකට සල්ලි දාන්නම්ලු සල්ලි ගොඩක් තියෙන්ව කියලා. මම් බනින්න බැරිකමට කිවා ආයිමත් මේ පලතෙ සිවුර දාගෙන ආවොතින් සල්ලි ඉල්ලන්න photos අරන් fb දාලා චාටර් කරනව කියලා

  • @priyashantha-TR
    @priyashantha-TR 7 ชั่วโมงที่ผ่านมา

    Mama danna gedarak tiyenawa, tama uda thattuwa hadala iwarane, eunata hemataninma eka eka sasthara karayo kiyana kiyana widiyata pahala thattuwe janel, dorawal, bitti kadanawa hadanawa patta dewal karanne. 20204 tibba ge newai 2025 january tiyenne. Hemadama kohehari anjanakarayek gawa tamai inne.

  • @renukaranasinghe6660
    @renukaranasinghe6660 8 ชั่วโมงที่ผ่านมา

    Now we are importing vehicles so for these witch doctors business will be good. I like the idea of road side assistance 😂😂😂

  • @smallHead-x2q
    @smallHead-x2q 7 ชั่วโมงที่ผ่านมา

    All i can say is NPP is going home soon 😮 by the way i voted 🗳 NPP

  • @madushangunarathne3361
    @madushangunarathne3361 6 ชั่วโมงที่ผ่านมา

    2/3 බලය කියන්නේ හරි පරිස්සමින් භාවිතා කරන්න ඕන දෙයක් බවත් එය හරි පරිස්සමින් භාවිතා කරන බවත් අනුර ජනාධිපති වගේම ටිල්වින් සිල්වත් කිව්වා. මං හිතන්නේ ඒක තමා මේ කරන්නේ ආණ්ඩුකරණය කියන මහා බැරෑරුම් කාර්‍යයේ පැති ගොඩක් තියෙනවා, මොකද මේ අයින් කරන්න කියලා කෑ ගහන අයම දවසක කියනවා මෙහෙම තමා අනුර 2/3 භාවිතා කලේ කියලා. හැමදේම කල්පනාවෙන කලයුතු බව තේරුම් ගැනීමා පිළිබඳව ප්‍රණාමය

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 4 ชั่วโมงที่ผ่านมา

      බම්බුව තමයි, ආණ්ඩුව ට කෙළවෙනකම් දන්නෙම නැහැ.

  • @dilanthilakarathna-os8ms
    @dilanthilakarathna-os8ms 8 ชั่วโมงที่ผ่านมา

    kaudada ?e

  • @ChandrawSaara
    @ChandrawSaara 9 ชั่วโมงที่ผ่านมา

    Gunee.thaniyma.karanawaagee.aathal.nadda.mandaa

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 5 ชั่วโมงที่ผ่านมา

    Ara pati dekkin kalisama ussagena inna miniha gana suwar naha

  • @chathuranga9805
    @chathuranga9805 6 ชั่วโมงที่ผ่านมา +1

    අපිට නම් දැන් තිත්තයි මේ ආණ්ඩුව අපේ අම්මලගේ තාත්තලගේ සහෝදරයන්ගේ ඡන්ද අපි අරගෙන දුන්නා මෙහෙම කොන්ද පණ නෑ කියල දන්නවනම් ජීවිතේට ඡන්ද අරන් දෙන්නේ නෑ

  • @a.s.kottahachchi
    @a.s.kottahachchi 8 ชั่วโมงที่ผ่านมา +1

    AIYO NPP BAILA TOPI PATAN ARAN WAGE MUN TA MONGAL KONDAK NAA OLUWA IDIMILA

  • @jpasoka
    @jpasoka 9 ชั่วโมงที่ผ่านมา +4

    ආන්ඩුවත් පව් බං

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 ชั่วโมงที่ผ่านมา

      පව් කියන්න බෑ ඇහිඳ ගත්තු බලයක් නෙවෙයි තියෙන්නේ පූර්ණ ජනාධිපති බලතල සහිත තුනෙන් දෙකකට වඩා ආණ්ඩුවක් එනිසා කිසිම සමාවක් පවක් නැත

  • @rupikawewage9347
    @rupikawewage9347 7 ชั่วโมงที่ผ่านมา

    BUT. LASANTHA'S FAMILY MUST APPOINT A CLEVER LAWYER PANEL FOR LASANTHA. OTHERWISE NEETHIPATHIYA. WILL DESTROY. THE CASE

  • @Dushanti
    @Dushanti 3 ชั่วโมงที่ผ่านมา

    Theresan jarapassa waru trveda hamudawa saha policey me rate karapu gathana pehera genem walata kawada yukthiya etu wida

  • @ChandrawSaara
    @ChandrawSaara 9 ชั่วโมงที่ผ่านมา

    Maadyatha.sthuthi.wenna.lasantha.gaathanayee.sula.mula.mulu.rathama.dannawaa

  • @shanthapeiris5873
    @shanthapeiris5873 7 ชั่วโมงที่ผ่านมา

    G A is a Ranil's man so you can think what will happend

  • @roybrown4711
    @roybrown4711 8 ชั่วโมงที่ผ่านมา

    no matter what happend we must support akd with npp. its not easy to run country and its tough ass to fight with old rich clowns... akd is in power only 4 months..akd is not god and its not easy to clean last 76 years rubbish.. ..

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 6 ชั่วโมงที่ผ่านมา

    There was a Tamil movie 😁😁😁😁💀👽🤮😡😡😡.Gohost movie entertainment .

  • @ravinduliyanage5346
    @ravinduliyanage5346 4 ชั่วโมงที่ผ่านมา

    Aniwaryayen NPP gennema eka loku aramunak.den NPP kiwa ewa prashana widiyata ahanne wipaksha nayaka.eyala awa nam eth oita eha.. hari tack ekata nawoth meka loku kada wetimak wewi.karuna karala eka wenna denna epa.newatha minissunta yanna thenak na.eth wiswasayak thino balan imu.. mokada anduwa horu wirayo kaloth e eyalama wala kapa ganimak

  • @kantakanata9643
    @kantakanata9643 8 ชั่วโมงที่ผ่านมา +2

    මම කැමති නැහැ අපේ ජනාධිපති තුමාට දොස් කියන්න
    වෙන අය එතුමට දොස් කියනවට මම කැමතිත් නැහැ
    නමුත් අකමැත්තෙන් උනත් මෙිි දේ කියන්නම ඔිිින
    ජනාධිපති තුමනි ඔබතුමාට ඔයතරමි විශාල බලයක් අපි දිිලා තියෙද්දීත් ඔබ තුමාගේ නිවට හැසිරිිමට හේතුව අපිට හිතාගන්න බැරිව ඉන්නේ ..
    අපිට බැහැ මෙතනදි ඔබ නිවැරැදියි කියන්න
    ඔබට පුළුවන් නිිතිපති අයින් කරන්න
    කරුණාකරල නිිතිපති අයින් කරන්න
    අනිත් හැමවෙලේම ඔබත් එක්ක අපි හිටියා
    නමුත් මෙි වෙලාවෙි අපි ඉන්නේ ඔබට විරුද්ධව පැත්තෙ
    Sorry 😖

  • @pathmasirielpitiya1211
    @pathmasirielpitiya1211 8 ชั่วโมงที่ผ่านมา +1

    Npp.loss.

    • @roybrown4711
      @roybrown4711 8 ชั่วโมงที่ผ่านมา

      never.. akd is in power another 20 years.. its easy to run country and akd need more times... poddak evasapan machan.. its matter of times..

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 6 ชั่วโมงที่ผ่านมา

    අපිටත් දැං නම්.එපාවෙලා තියෙන්නෙ ගුනෙ අයියා...
    ඉස්සරහට පහුරක් හරි බැදගෙන ඉතියෝපියාවට වත් යන්න වෙන ලයින් එකක් පේන්නෙ....😢😢😢😢