ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා | ඇමති නිසා කටවහගෙන ඉඳලා | ඇමති ඇතුලේ දාපු සෙල්ලම් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා | ඇමති නිසා කට්ටිය කටවහගෙන ඉඳලා | ඇමති ඇතුලේ දාපු සෙල්ලම් මෙන්න

ความคิดเห็น • 239

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 20 วันที่ผ่านมา +82

    කසිප්පු මුදලාලිගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්ට බෑ

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 20 วันที่ผ่านมา +44

    කාලකණ්නි දේශපාලුවො ටික තව මාස කීපයකින් ඉවරයි.

  • @user-lm2df2dc8m
    @user-lm2df2dc8m 20 วันที่ผ่านมา +76

    රාජපක්ෂලගෙ කටු කන මජර බල්ලෝ ඔය අවසාන කාලේ නටන්නේ.
    මක බෑවෙලාම යන්න ඕන ඔය පාහරයෝ

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 20 วันที่ผ่านมา +43

    මුන්ට දෑන් පිස්සු.සොබා දහම නියමෙටම වැඩ සිද්ධ කරනවා.

  • @andrewjaz5246
    @andrewjaz5246 20 วันที่ผ่านมา +11

    ගුවන් තොටුපලේ ඉන්න ආරක්ෂකයෝ කෝ? අපි යනකොට තුවක්කු තියාගෙන ඉන්නේ. සීරුවෙන් ඇතුලට යන්න ඕනේ. අනේ කෝ මේ රණ විරු ගුවන් හමුදාවේ උන්?

  • @nadiya4792
    @nadiya4792 20 วันที่ผ่านมา +10

    දේශපාලුවන්ගේ ඔය සෙල්ලම් තව මාස 6 න් ඉවරයි

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 20 วันที่ผ่านมา +51

    මේකාට මිරිස් කුඩු
    ගහන්න තිබුණේ .!

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 20 วันที่ผ่านมา +34

    මුන් වගේ හරක් පාර්ලිමේන්තුවට යවන එකයි වරද. හොරුන්ට හා චණ්ඩින්ට ගිය රට .

  • @user-pv6ti5oz2t
    @user-pv6ti5oz2t 20 วันที่ผ่านมา +9

    නූගත් කාලකන්නි. උන්ට නිසි පිලිතුරු ලබාදිය යුතුයි.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 20 วันที่ผ่านมา +23

    අට පාස්. මුණ දිහා බලපුවහම කියන්න පුළුවන් නොම්බරේ. තව ටික දිනයි බෙරේ ඔබමු.😂

    • @dilanislg62
      @dilanislg62 20 วันที่ผ่านมา +1

      😂😂😂😂

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 20 วันที่ผ่านมา +23

    මුගේ අතේ පයේ හයිය පෙන්වන්ඩ ඉඩදීලා ගුවන් තොටුපලේ ඉන්න අයත් බකන්නිලා ගෙන ඉන්දලා.ලැජ්ජයි .දූෂිත දේසපලුවෙකුට ඔච්චර බයද? මූට් විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගත යුතුයි .පිටරැටියා

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 20 วันที่ผ่านมา +11

    ඉස්කෝලේ ගියේ නැති උන් පාර්ලිමේන්තු යවපු උන්ට gahapalla,

  • @pkds1983
    @pkds1983 20 วันที่ผ่านมา +16

    ගැහුවොත් ගහපියව්, ඊළග මොහොතේ මලත් මරාගෙන මැරියව්.

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 20 วันที่ผ่านมา +17

    අප්‍රසන්න ඇමතියා

  • @rv3540
    @rv3540 20 วันที่ผ่านมา +20

    පරට බැහැපියව් හැමෝම ගුවන්තොටුපොලේ කොහෙ තියන හයියක්ද මුන්ට මිනිස්සුන්ට ගහන්න ඕකව අතඩන්ගුවට අරගෙන දඩුවම් දෙනකන්

  • @user-wg8cp7kn7f
    @user-wg8cp7kn7f 20 วันที่ผ่านมา +37

    යකෝ කොන්ද පණ ඇති එකෙක් හිටියෙ නැද්ද ඔය යකාට නෙලන්න

    • @rachelperaud1945
      @rachelperaud1945 20 วันที่ผ่านมา +3

      අනේද කියන්නෙ

    • @iqbalmjm4901
      @iqbalmjm4901 20 วันที่ผ่านมา +4

      AIR.PORT..HELLO.AIR.PORT

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 20 วันที่ผ่านมา +4

      මුන්ගෙ මුනු දැක්කම මුන් ඇමතිවරැද කමට පත් කලේ කවුද කයල හිතෙනවා . ලංකාවට ගිය කලක් .

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 20 วันที่ผ่านมา +3

      Kattiyama watawela nelanna thibune okata miris kudu blla

    • @wasaliyanage7390
      @wasaliyanage7390 20 วันที่ผ่านมา +2

      Yako lajjai airport eke kattiya ekathu wela muta nelanna ekek hitiye nadda munta mokatada yako baya wenne mun parliament giye ape minisunge chanden mun harinam janathawata baya wenna ona pakkili kasippu apprasanna

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 20 วันที่ผ่านมา +8

    මුන්ට කෝ නීතිය 'මෙවැනි පාදඩ පාහර දේශපාලකයන් නිසි දඬුවම් ලැබිය යුතුය.

  • @user-os6vy7hp4w
    @user-os6vy7hp4w 20 วันที่ผ่านมา +25

    නගර සබාවේ සුළු සවකයෙක්ට ගිය කල.
    අපේ රටේ politician ල. මේ මජර හැත්ත දේශපාලන යෙන් අතුගාල දාන්නම ඕනේ.

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 20 วันที่ผ่านมา +7

    කවුද මුන්ට ඡන්දෙ දුන්නේ

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 20 วันที่ผ่านมา +26

    කාලකන්නි අපතයා, මේපාර ගෙදර තමයි !!! ආයේ චන්ද නැහැ උඹලාට !!! ඉස්සරවගේ කුකුල් හොරකමේ පලයන් .

    • @ramyafernando4742
      @ramyafernando4742 20 วันที่ผ่านมา +2

      නියමයි නියමයි

  • @upulmanavadu5057
    @upulmanavadu5057 20 วันที่ผ่านมา +7

    කසිප්පුකාරයන්ට චන්දෙ දුන්නම ඔහොම තමයි

  • @Mahe-tn2dl
    @Mahe-tn2dl 20 วันที่ผ่านมา +11

    උගේ මන්ත්‍රී කම පැත්තකින් තියලා දෙන්න තිබ්බේ ඌටත් කනේ පහරක්

  • @nalakasamarathunga6303
    @nalakasamarathunga6303 20 วันที่ผ่านมา +5

    කැළණියේ ජනතාවට බාරයි...ඊළඟ මැතිවරණයේ දි තීරණය ක් ගන්න. ......මෙහෙම බලනකොට අපි මොක්කුන්ටද බං චන්දෙ දීල තියෙන්නෙ ......අම්මෝ
    .....කලකිරෙනවා.....මේ ගොන් කං ආයෙ නෑ...මේ පාර අනුරලට තමයි අපේ පවුලේ ඔක්කොම චන්ද....

  • @marssananadhammananndahimi3866
    @marssananadhammananndahimi3866 20 วันที่ผ่านมา +17

    මේවාගේ තැනක හැසිරෙන්න දන්නේ නැති මිනිස්සු මින් පසුව රටේ උත්තරිතර තනතුරුවලට පත් නොකරන්න මිනිසුන් ගේ වගකීමක්.

  • @user-hf4sf4jr4j
    @user-hf4sf4jr4j 20 วันที่ผ่านมา +9

    මූද මේ තප්පුලන හරකා වැඩිදවසක් නෑ ඔය නැටුම් වලට

  • @user-vc9ve8we5c
    @user-vc9ve8we5c 20 วันที่ผ่านมา +24

    කොන්දක් ඇති නියම පිරිමි ගුවන් තොටුපලේ ඉදලා නෑ.එහෙඔ හිටිය නම් මිරිස් කුඩ්ඩා සෙත්ත පෝච්චී

    • @lakshmanperera9018
      @lakshmanperera9018 20 วันที่ผ่านมา

      පාදඩ පොහොට්ටුවෙක් හදන්න ගිහින් පණ පූජාකරන්නේ මොකටද? මිරිස් කුඩ්ඩා ඇවිල්ලා තියෙන්නේ ගිනි අවි ගත් ආරක්ෂකයන් සමග. චන්දෙන්ම මුන්ව නැතිකරන්න ඕනි.🤬🤬

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 20 วันที่ผ่านมา +5

    නටපල්ලා නටපල්ලා තව ටික දවසයිනෙ .😂😂😂

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 20 วันที่ผ่านมา +5

    වැඩිකල් නැත ඕකට දනගස්සල ගහමු

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 20 วันที่ผ่านมา +10

    කසිප්පු කාරයා
    පිස්සෙක්

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 20 วันที่ผ่านมา +9

    69,ලක්සයක..චන්ද..ප්‍රතිපලයක්..බල්ලො..එක්ක.බුදියගත්ත්ම..මෙක්කො..එක්ක..නෙගිටින්න..වෙනව..ඕයි

  • @anony2302
    @anony2302 20 วันที่ผ่านมา +14

    කැලණිය අපිත් ඉන්නේ අපි බලාගන්නම්😡

  • @gunarathnapanditha2737
    @gunarathnapanditha2737 20 วันที่ผ่านมา +11

    මහින්ද හදපු වේ#පාලන සංස්කෘතිය.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 20 วันที่ผ่านมา +17

    කසිප්පුවා🤮🤮🤮🤮🤮🤮

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 20 วันที่ผ่านมา +10

    කැලනියෙ ඔබලා මේසැරේ වත් නිවැරදි දේ කරන්න.

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r 20 วันที่ผ่านมา +5

    මහිදගේ ගෝලයෝ තමයි මේ.. ගු කන ඌරෝ මුං

  • @user-rq7rt7oj5q
    @user-rq7rt7oj5q 20 วันที่ผ่านมา +6

    Well done our honorable minister. Keep up the good work !!! 😎😎

  • @rubyperry8027
    @rubyperry8027 20 วันที่ผ่านมา +4

    මේක තමයි ඇත්ත ලංකාවේ දේසපාලකයන්ට එක නිතියක් ,සාමාන්‍ය මහජනතාවය වෙනස් නිතියක්.

  • @D.S.N833
    @D.S.N833 20 วันที่ผ่านมา +4

    මුං පාර්ලිමේන්තුව ට යවපු ජනතාව වැරදියි , ඇත්තටම , දැනුම තියන විනයක් තියන ගුරුවරයෙක් වගේ මනුෂ්‍ය නි පාර්ලිමේන්තුව ට යවන්න ,

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 20 วันที่ผ่านมา +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා....

  • @shazferds7913
    @shazferds7913 20 วันที่ผ่านมา +4

    These politicians are so despicable.

  • @nelumwasala8531
    @nelumwasala8531 20 วันที่ผ่านมา +3

    ආයිමත් ඔයවගේ අමනයින් ඇමති කම් ගන්න එවන එවුන්ට කසිප්පුම මිරීස් කුඩු දාල පොව්න්න ඕනි.මජර දේශපාලකයකුගේ වීර කියාන්විතය හෙලා දකිමු.

  • @nelumwasala8531
    @nelumwasala8531 20 วันที่ผ่านมา +3

    ඔය කසිප්පුවට උපාධි ලෝගුව පොරවපු පෙරේතයින්ටත් පාඩම් උගන්වන්න ඕන.උනුත් කාලකණ්ණි ,උගෙන් උපාධි සහතික ගත්තනම් උනුත් මන්ද බුද්ධ්ක උපාධි කාරයො වෙන්න ඕනි.

  • @Firaz1
    @Firaz1 20 วันที่ผ่านมา +2

    ඇයි පොලිසියට කියන්නෙ නැ‍ත්තේ? මොකා උනත් මිනිසුන්ට හිරිහැර කරන්න බැහැ..නීතියෙන් පිහිට පතන්න.. කටුනායක එයාපෝට් පොලිස් මූලස්ථානයට වාර්තා කරන්න...අද ඔය සෙල්ලම් බැහැ..මේ කටු කන බල්ලො

  • @priyanthalal6926
    @priyanthalal6926 20 วันที่ผ่านมา +4

    මුහුදෙන් අැතට විසිකරමු චන්දෙන් මෙ පොහොටිිටු නරැමයන්..😩😩😩

  • @udithapitawala8286
    @udithapitawala8286 20 วันที่ผ่านมา +4

    Mahinda brought this type of fools to parliament, what a shame.

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 20 วันที่ผ่านมา

      Totally, that's the political culture he introduced, he did not want any smart educated ones, thinking they might be a threat to his stupid son,

  • @user-im3fw8uw8y
    @user-im3fw8uw8y 20 วันที่ผ่านมา +2

    මේ මිනිස්සු පාර්ලිමේන්තුවට එවපු අයටත් ලැජ්ජයි. මෙහෙම අය මින් පසුව පාර්ලිමේන්තුවට එවනවා නම් ......ටිකක් හිතා බලන්න . පසුතැවෙන්න එපා .රටට වෙලා තියෙන නස්පැත්තිය පේනවා නේද.

  • @DiveHive
    @DiveHive 20 วันที่ผ่านมา +4

    තොපිට තව ටික දවසයි. ඔබනවා වේසිගේ පුතාලා ටික බේරෙ වැවේ ආපහු.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 20 วันที่ผ่านมา +2

    Those who were voted should be held responsible. This man linked with so many criminal activities in and out of the parliament. Disgusting and disgraceful personality

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 20 วันที่ผ่านมา +2

    මිරිස් කුඩ්ඩා ඕකට ගහන්න තිබ්බේ අල්ලගෙන 🤣🤣🤣🤣

  • @vandenriesen1294
    @vandenriesen1294 19 วันที่ผ่านมา +1

    ජනතාවගේ මුදලින් කාලා ඇඳලා, ඒ ජනතාවටම පහර දෙන්නේ, කෑ පතේ පාහරන එවුන් මිස වෙන කවුද? එවුන්ට ඇමතිකම් දුන්නම වෙන දේ තමා මේ.

  • @mohamedhadji7031
    @mohamedhadji7031 20 วันที่ผ่านมา

    Excellently Minister. Tiran.Allas. what happened to the law in the airport port of the incident. Please take a action.???.law order number of people are waiting for answer 🙏 🙏🙏🇱🇰 Do not give up the so many corporations. God bless you sir 🙏

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 20 วันที่ผ่านมา +1

    ඔය වගේ මෝඩ හරකෙක්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද..

  • @lakithsri
    @lakithsri 20 วันที่ผ่านมา +2

    ඕකගෙ කන පලන්න තිබ්බේ නූගත් බම්ලා

  • @tishanpalihakkara3996
    @tishanpalihakkara3996 20 วันที่ผ่านมา +2

    ඔය මූසලයට ගහන්න එකෙක් නැති හැටි

  • @bordubordu5171
    @bordubordu5171 20 วันที่ผ่านมา +3

    බල්ලන්ෙග් බලු වැඩ අැමති කම පැත්තට දාලා දුවන්න ෙචන්න තිබුනා

  • @anurasirimanna8902
    @anurasirimanna8902 20 วันที่ผ่านมา +1

    මුන්ට නම් රජකාලෙ දඩුවම් දෙන්නම ඔනි රට හදන්න නම්

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 20 วันที่ผ่านมา +5

    බල්ලොත් එක්ක බෑ
    අපි නම් දන්නවා
    කොන්දක් නැති සේවකයෝ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 20 วันที่ผ่านมา +2

    KALAKANNI ..WESABALLA.........තව ..ටික දවසක් ..HITAPANG

  • @sheltonwijesooriya8929
    @sheltonwijesooriya8929 20 วันที่ผ่านมา +5

    මුන්ගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..

  • @madhuekanayake475
    @madhuekanayake475 19 วันที่ผ่านมา

    අයියෝ.... Highway අරක්ගත් දෙයියෝ මේවා බලාගන්න ඕනේ

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 20 วันที่ผ่านมา

    ඉතිං තාමත් අපි මුංට කාඩ් යන්න ඕනෑද එකෙන්ම ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමග පෙරට යමු

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 20 วันที่ผ่านมา +2

    තව ටික දවසයි ගැහුවට
    හිටන් එක හම්බ වේවි

  • @upendradesilva3495
    @upendradesilva3495 20 วันที่ผ่านมา +4

    😂😂😂 හැම දේටම තව ටික දවසයි!! වතුර හැලිය රත් වෙනකොට තමයි කකුළුවා දඟලන්නේ..☝️එක්කෙනෙක් බලන් ඉන්නවා..පරිස්සමෙන් 🙉🙉🙉

  • @capitalland1071
    @capitalland1071 20 วันที่ผ่านมา

    🤣🤣🤣🤣 මේ රටේ මිනිස්සු මුන්ව මේ රටෙන් අතුගාලා දාන දවස වැඩි ඇතක නැති බව මුන් තාම තේරුම් ගන්නේ නැතුව මේ රගන්නේ. 🤣🤣🤣🤣🤣🤣

  • @user-wu3eg9co4i
    @user-wu3eg9co4i 20 วันที่ผ่านมา

    කට ඇරගෙන ඉන්න විදිහෙන්ම පේනවා ඔල මොටිටලයෙක් කියලා.

  • @user-eb7ls9lx8t
    @user-eb7ls9lx8t 20 วันที่ผ่านมา

    මුන්ටද.රටෙජනතාව.චන්දෙ.දෙන්නෙ.මැරබලය.අතට.අරන්.රටෙමහාජනමූදලින්.කන.බොන.ගමන්..තව.මැරබලයත්.අතට.අරන්.කො.නිතිය.කොහෙවත්.නැති.නූගත්.අය.චන්දෙ.අරන්.රට.විනාස.වෙන.එක.අහන්න.දෙයක්.නැ.චන්දය.දෙනවූන්.මන්දමානසික.ලෙක්ඩූ..වූන්.නිසානෙ.මෙවැනි.කාලකන්නි.රටම.විනාස.කරන්නෙ

  • @madigeenterprises4993
    @madigeenterprises4993 20 วันที่ผ่านมา

    Great 👍

  • @Nipstudio
    @Nipstudio 20 วันที่ผ่านมา +2

    තව වැඩිකල් නෑ

  • @ketakelebandara2604
    @ketakelebandara2604 20 วันที่ผ่านมา

    නටපල්ලා නටපල්ලා තවටික කාලයයි ඔය නැටුමු නටන්නේ..

  • @P.G.S741
    @P.G.S741 20 วันที่ผ่านมา

    අපාගත වෙිවා

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 20 วันที่ผ่านมา +2

    කසිප්පුවා

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 20 วันที่ผ่านมา +2

    😂පිස්සෙක්
    මුන්ට පිස්සු

  • @jayarathnebandara
    @jayarathnebandara 20 วันที่ผ่านมา

    මුන්ට චන්දෙ දීපු එවුන් ට මඩු වලිගයෙන් තඩි බාන්න ඕන

  • @RadleyLowrance
    @RadleyLowrance 20 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවට එවන්ඩ කැලණියේ වෙන කෙනෙක් හිටියේ නැද්ද ? මී හරකෙක් පාර්ලිමේන්තුවට එව්වේ .

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 20 วันที่ผ่านมา +2

    කෝ පොලීසිය

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 20 วันที่ผ่านมา

    මයිනගෙ පස්ස හොදන කකුල් දෙකේ හරක්.යවපු මිනිස්සුන්ට වහකන්ඩ හිතෙයි.

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 20 วันที่ผ่านมา

    දාපල්ලා දාපල්ලා සෙල්ලම් දාපල්ලා තව ටික දවසයි..

  • @namalpitigala6395
    @namalpitigala6395 20 วันที่ผ่านมา

    Pl understand and change this dirty system

  • @thisaramadussnka7553
    @thisaramadussnka7553 20 วันที่ผ่านมา +1

    ගුටි කාපු එකා කොන්ද පන ඇතුව පොලීසියෙ ඇන්ට්‍රියක් දැම්මනම් ඉවරයි මොකද ගුටිකාපු එකා වගෙ ගුටිකාල පාඩුවෙ ඉන්න ඉන්න ඔය පර හැත්ත හිතනව ලන්කාවෙ ඉන්න ඔක්කොම ගුටිකාපු එකා වගේ කියලා

  • @upilaperera
    @upilaperera 20 วันที่ผ่านมา

    ඉදිරි මැතිවරණයේ අනිවාර්යෙන් පත්කර ගන්න වග බලා ගන්න

  • @anurabandara4215
    @anurabandara4215 20 วันที่ผ่านมา

    නීතිය වල් වැදුනු රටක් මෙහෙම යන කොට
    වෙයි…නමුත් මේවා දකින විදේශිකයන් 😢

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 20 วันที่ผ่านมา

    යකො ඔය ගුවන් තොටුපලේ කොන්ද පනතියනඋන් නැද්ද නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඔකුන් මිනිස්සුන්ගේ චන්දේන් ඇවිත් මිනිස්සුන්ටම පාට් දානවා එකනේ අපි කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න ඔනේ අර එදා මැයි 1වෙනිදා ලාල්කාන්ත කිව්වේත් ඔක තමයි ජනතාවට තව බලය දියයුතුයි මුන්ව පාලනය කරන්න

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 19 วันที่ผ่านมา

    මුට චිරූද්දව.ජනතාව.හඩනැගිය.යුතුයි.පිටරට.අපගේ.විරෝදය.ඔය.ඇමතියාට

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 19 วันที่ผ่านมา

    ඇයි යකෝ ඇමතිවරු න්ට සියල්ල පිනට නේද...අර පොටර් දන්නේ නැද්ද පකෝ ඒක....ඌ මොකටද ඇමති උතුමාණන්ගෙන් මුදල් ඉල්ලන්න ගියේ....

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 20 วันที่ผ่านมา +2

    මයිනාගේ බඩු

  • @user-cw1wh3rx7t
    @user-cw1wh3rx7t 20 วันที่ผ่านมา

    පොලිසියට යන්ට එපාය බය වෙන්න මොකටද

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph 20 วันที่ผ่านมา

    කෝ පොලිසමතී යුක්සිය පසළන් නැද්ද

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 20 วันที่ผ่านมา

    මූට ආචාර්‍ය උපාධිය පිරිනමපු බල්ලොන්ට දැන් සතුටුද

  • @rohanawansanatha9596
    @rohanawansanatha9596 20 วันที่ผ่านมา +2

    නියමයි ප්‍රසන්න Welldone අපේ ගමේ ඒකා එහෙමයි ඉන්න ඕනේ 😂❤

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 20 วันที่ผ่านมา

      අනේ කසිප්පු කාරයෝ ලොකු ඇති උඹලා ට, ගොන්නු ලොකු වට පේනවා gonnunta

  • @maheshmahilal5516
    @maheshmahilal5516 20 วันที่ผ่านมา

    හොදම වැඩෙි මෙවගේ සත්තු පාර්ලිමෙන්තු යැවුවට ඔහොම කරල මදි දකින්නත් අප්පිරියයි පවු යකෙක්

  • @ranjithperera8538
    @ranjithperera8538 19 วันที่ผ่านมา

    මුන්ට චංදය දිපු එවුන් තමයි මී හරක්

  • @sigirijeepsafari2889
    @sigirijeepsafari2889 20 วันที่ผ่านมา

    කෝ යුක්තිය මෙහෙයුම් හැම නීතිය ම සාමාන්‍ය මිනිස්සු න්ට විතරයි පාරේ මාර්ග නීති කිසිම එක මේ ප්‍රභූ කියන උනට නෑ 😂😂😂😂

  • @user-vo2ub1mb1y
    @user-vo2ub1mb1y 20 วันที่ผ่านมา

    All pax see poters tabard display charges for one bags.sorry minister read that.

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 20 วันที่ผ่านมา

    මොඩකම ඇග පුරා බෙරෙනවා. පොහොට්ටු එවුන් සියලු දෙනාම ඔය වගෙ.

  • @janakapradeep444
    @janakapradeep444 20 วันที่ผ่านมา +1

    Rajapaksha guu ballo

  • @thereality762
    @thereality762 20 วันที่ผ่านมา

    අල්ලස් ලොක්කා අල්ලස් නොගෙන නීතිය ක්‍රියාත්මක කරපන්

  • @user-dc4mc7yl3g
    @user-dc4mc7yl3g 19 วันที่ผ่านมา

    කෝ ගුවන් තොටු පොලේ වැඩකරන උන්ගෙ එකමුතු කම...
    බල්ලට විරුද්ධව වැඩ නොකර හිටිය නම් හරිනෙ..
    සාමාන්‍ය මිනිහෙක් වුනා නම් අඬනව පකයල ස්ට්‍රයික් කරන්..

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 20 วันที่ผ่านมา

    1:41 මුගේ වරදක්නැහැ වරද ගුවන් තොටුපලේ හිටපු උන්ගේ අල්ලගෙන නෙළුවානමි ඇමතිකම පුපෙන් යන්න......

  • @Wihagi_Samara
    @Wihagi_Samara 19 วันที่ผ่านมา

    ආ...මෙතුමා උපාධ් ලෝගුවක් ඇදන් prize giving එහෙක උන්නා
    අපි එවලෙයි දැනගත්තෙ උපාධ්ධාරියෙක් කියලා...එතකොට මෙතුමා උපාධිය bachelor of MAD
    වද්ද .. ? නොදන්න කොමටමයි
    මේ අහන්නෙ ..අපි ඉතිං ගොඩේ
    බයියොනෙ.. හී...හ්..😮🤔😮🤔😮🤔😮🤔😮🤔🤔😮🤔

  • @shanthawijesiriwardhana3409
    @shanthawijesiriwardhana3409 20 วันที่ผ่านมา

    එයනම් තියෙස පර බල්ලො දෙන්නම එකයි රණවිර බල්ල පාසැල් නොගිය බල්ලෙක් අනිත් බල්ල කොහොමත් හොරා නෙ. රණවිරු හොදයි අසූචි කන්න