ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පෙලක් උන් හිතන් ඉන්නෙ Agriculture කියන්නෙ කැත්තෙ උදැල්ලෙ වැඩ විතරයි කියලා.ඒ වගේ උන් මේ වගේ වීඩියෝ දකින්න ඕනා 😂😂.
Dairy කියන්නෙ ගොම අදින එකනෙ😂
@@travelfarmer අම්බෝ සහතික ඇත්ත කතාව අයියෙ. මටත් ඔය කතාව කියලා තියෙනවා. Farming යන්න ආසයි කියද්දි පෙලක් උන් අහලා තියෙනවා හරක්ගෙ ගොම අදින්න ද කියලා. 😂😂 කවදා හරි තැනකට ඇවිල්ල ම තමා ඕවට උත්තර දෙන්න ඕනා.මොකද ඉතින් පවුලෙ ම උනුත් කියලා තියෙනවනෙ 😂😂
@pasindujeewantha4797 ඕව ගනන් ගන්න එපා මල්ලි මිනිසුන් තාමත් ඔය මට කියන්නෙ උන් දන්නෙ නැ අපි ගහල තියෙන ගේම ගොම ඇදල🤣
@@travelfarmer අනිවා අයියා ❤️
@@travelfarmeraiya mage rassawa okama thama rumenia wala inne. Godak dewal igana ganna thiyanawa. Wena kisima rataka kenek na. Man hari asawen igana gannwa. Balaporoththu godak thiyanawa idiriyedi wanasak karanna balamu neda aiye. Oyata jaya wewa b.s
වාව්ව්ව්ව් සුපිරි වීඩියෝ එකක් අයියෙ❤❤❤.ආසා හිතෙනවා දකිද්දිත්.😍
හැමිල්ටන් පැත්තෙ යද්දි මං දැකල තියෙනවා ෆාම් වල ටයර් දාල මොනාද වහල තියෙනවා. මට මාර ප්‍රශ්නයක් තිබ්බෙ ඒ මොනාද කියල. අදයි දන්නෙ ඒ මොනාද කියල. ස්තූතියි මල්ලි 🤎
ආන්න ඒව තමා මේ සමහර වෙලාවට බඩඉරිඟු නෙමෙයි තණකොළ සයිලේඡ්.
Vedio okkoma baluwa ❤
❤️❤️
මචං... ළඟදිම දවසක ඕයාගේ ෆාම් එක බලන්න එනවා අපි...
එන්න ඕනෙ වෙලාවක
Hi Dinesh, my kids love to visit your farm, since it's their school holidays ,it would be great if you can let us know if possible. Have a good day🙏
Please come to visit any dates after 25 th april . I will send location plz drop massage FB page .
Super well done
well done bro your hard work
දිනේෂ් අයියා ඔයා ගැන ආඩම්බරයි ❤
❤❤❤❤
දෙවි පිහිටයි පුතා ,ගමේ ගිය කෙනා ආවාද ,අවුරුදු සරු ද
නැ තාම අවුරැදු සමරනව එයා😁
Marketing field or tourism and hospitality management (hnd ) me deken mokdd nz apply krnna lasi job opportunities hoya gnna puluwn weid
Tourisam and Hospitalality තමා හැබයි එකත්ලේසි නැ chef baker නම් පුලුවන්
👍🏻💪🏻🇳🇿🇱🇰
indian fuso eka dan new zealand walath
Ane aiye agriculture job ekakata enne koomada.mata nvq 5 agriculture diploma ekk tyei.government 5 year service danata tyei agriculture department .
ඒ සම්බන්ධ වීඩියෝ කලින් දාල තියෙනව බලන්න
💪💎
Bro kohomada okath patan ganne ohee😊
PR තියෙන්නෙ අවශ්‍ය යි business එකක් පටන් ගන්නනම්
❤👍
අපිටත් එන්න බැරිද
🙏❤️😀
බඩ ඉරිඟු ඕකට විතරද ගන්නෙ
මෙහෙ හදන්නේ සතුන් තමා
Apita direct apply karanna barida?
පුලුවන්
Oya giye kohomada
මම ඇවිත්දැන් අවුරැදු 10ක්
බඩඉරිගු කරල් නැද්ද ඕවගේ ඉතිං
කරල් තියෙනව කරල් එකක් කමා මෙ කපන්නේ
Owa mokda karane.සතුන්ටද
සයිලේඡ්. කියන්නෙ කැම ගබඩා කරන විදියක් මෙව කැමට
Oya diploma ek kare HND ekkinda❤
මම කුලියාපිටියේ NDA දැන්ම් HNDA
@@travelfarmer aiye කුලියාපිටියේ NDA ekata yann monawage sudusu kamda ooona
@LakshanRupasinghe-fv9nd AL 3S Bio or agri
@@travelfarmer 👍
❤❤
පෙලක් උන් හිතන් ඉන්නෙ Agriculture කියන්නෙ කැත්තෙ උදැල්ලෙ වැඩ විතරයි කියලා.ඒ වගේ උන් මේ වගේ වීඩියෝ දකින්න ඕනා 😂😂.
Dairy කියන්නෙ ගොම අදින එකනෙ😂
@@travelfarmer අම්බෝ සහතික ඇත්ත කතාව අයියෙ. මටත් ඔය කතාව කියලා තියෙනවා. Farming යන්න ආසයි කියද්දි පෙලක් උන් අහලා තියෙනවා හරක්ගෙ ගොම අදින්න ද කියලා. 😂😂 කවදා හරි තැනකට ඇවිල්ල ම තමා ඕවට උත්තර දෙන්න ඕනා.මොකද ඉතින් පවුලෙ ම උනුත් කියලා තියෙනවනෙ 😂😂
@pasindujeewantha4797 ඕව ගනන් ගන්න එපා මල්ලි මිනිසුන් තාමත් ඔය මට කියන්නෙ උන් දන්නෙ නැ අපි ගහල තියෙන ගේම ගොම ඇදල🤣
@@travelfarmer අනිවා අයියා ❤️
@@travelfarmeraiya mage rassawa okama thama rumenia wala inne. Godak dewal igana ganna thiyanawa. Wena kisima rataka kenek na. Man hari asawen igana gannwa. Balaporoththu godak thiyanawa idiriyedi wanasak karanna balamu neda aiye. Oyata jaya wewa b.s
වාව්ව්ව්ව් සුපිරි වීඩියෝ එකක් අයියෙ❤❤❤.
ආසා හිතෙනවා දකිද්දිත්.😍
හැමිල්ටන් පැත්තෙ යද්දි මං දැකල තියෙනවා ෆාම් වල ටයර් දාල මොනාද වහල තියෙනවා. මට මාර ප්‍රශ්නයක් තිබ්බෙ ඒ මොනාද කියල. අදයි දන්නෙ ඒ මොනාද කියල. ස්තූතියි මල්ලි 🤎
ආන්න ඒව තමා මේ සමහර වෙලාවට බඩඉරිඟු නෙමෙයි තණකොළ සයිලේඡ්.
Vedio okkoma baluwa ❤
❤️❤️
මචං... ළඟදිම දවසක ඕයාගේ ෆාම් එක බලන්න එනවා අපි...
එන්න ඕනෙ වෙලාවක
Hi Dinesh, my kids love to visit your farm, since it's their school holidays ,it would be great if you can let us know if possible. Have a good day🙏
Please come to visit any dates after 25 th april . I will send location plz drop massage FB page .
Super well done
❤️❤️
well done bro your hard work
❤️❤️
දිනේෂ් අයියා ඔයා ගැන ආඩම්බරයි ❤
❤❤❤❤
දෙවි පිහිටයි පුතා ,
ගමේ ගිය කෙනා ආවාද ,අවුරුදු සරු ද
නැ තාම අවුරැදු සමරනව එයා😁
Marketing field or tourism and hospitality management (hnd ) me deken mokdd nz apply krnna lasi job opportunities hoya gnna puluwn weid
Tourisam and Hospitalality තමා හැබයි එකත්
ලේසි නැ chef baker නම් පුලුවන්
👍🏻💪🏻🇳🇿🇱🇰
indian fuso eka dan new zealand walath
Ane aiye agriculture job ekakata enne koomada.mata nvq 5 agriculture diploma ekk tyei.government 5 year service danata tyei agriculture department .
ඒ සම්බන්ධ වීඩියෝ කලින් දාල තියෙනව බලන්න
💪💎
Bro kohomada okath patan ganne ohee😊
PR තියෙන්නෙ අවශ්‍ය යි business එකක් පටන් ගන්නනම්
❤👍
අපිටත් එන්න බැරිද
🙏❤️😀
බඩ ඉරිඟු ඕකට විතරද ගන්නෙ
මෙහෙ හදන්නේ සතුන් තමා
Apita direct apply karanna barida?
පුලුවන්
Oya giye kohomada
මම ඇවිත්
දැන් අවුරැදු 10ක්