මහා සිංහ නාදය | අභිධර්මය | 33
ฝัง
- เผยแพร่เมื่อ 18 ม.ค. 2025
- අභිධර්මයේ මූලික කරුණු
සැසිප් - නුගේගොඩ
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
Facebook : bit.ly/32Uo7Ft
මෙත් බෝ සෙවන
Facebook : bit.ly/36bfGYI
Phone: 077 004 5692
Meth Boo Sewana Meditation Center,
Hawpakanda,
Thiththagalla,
Galle
#Abhidharmaya #VenThiththagalleAnandasiriThero #MahaSinhaNadaya
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
මේ ධර්ම දානයේ කුසලින් ඔබවහන්සේ ප්‍රර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම සාක්ෂාත් වේවා !!!
බුදු සරණයි !!!
Oba wahansa matu budu wewa
මේ දෙන දානයට ඔබ වහන්සේට කුසල් රැස්වේවා. නිවන් දොරටු විවර වේවා
හරිම අපූරුයි ස්වභාවධර්මයේ ධර්මතාවය.... ස්වභාවය ධර්මයේ රිද්මය....
මේ සුන්දර මායාව ඇසෙන ඇසෙන මොහොතක්ම, අන්ධකාරයට තෙල්පහනක් දැල්වූ ස්වභාවධර්මයේ ධර්මතාවය ..පහන් දැල්ල නිවී යනසේ සිත නිවෙන ධර්මතාවය.... විශ්වයේ බුදුන් පහල වෙලා... සාදු.. සාදු.. සාදු..
සාදු සාදු සාදු බොහොම පින් ඔබ වහ්න්සෙට අපිව දැනුවත් කරනවාට .මෙ සසරෙ අනිත්‍ය තව තවත් වටහා දෙන්වට
සාදු සාදු සාදු ...
මා මුහුණ දුන් මානසික ගැටළුවක් මග හරවා ගත්තේ මෙම අනගි දේශනවලට සවන් දීමෙනි. මෙම දේශන පෙළට සවන් දුන් පසු සිතට මහත් සැනසිල්ලක් විය. නියම මග පැහැදිළි විය.
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා
Sadu sadu❤️❤️
සෝයා ආ උතුම් ධර්මය ඇසුණා.පෙර පිනට .
සාධූ🌷 සාධූ🌷🌷 සාධූ 🌷🌷🌷
බුදු ගුණ අනන්තයි !!!
පින්වත් ඔබ වහන්සේ මතු බුදු වේවා !!!
,
බොහොම පිං ස්වාමීන්වහන්ස 🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹🌹 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu
සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ
Oba wahanse apata lebuna kalyana mithrayan wahanse namak. Niduk nirogi chra jeewanaya lebi, boho kal dharama danaya kirimata shakthya dayriya lebewa. තෙරුවන් සරණයි.
තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට !!!
🙏🌹🌷♥️🙏🌹🌷♥️🙏🙏
නමස්කාර වේවා
සාදු සාදු සාදු නිර්වාණය අවබොද වෙවා
සාදූ සාදූ සාදූ...!!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමිනි🙏🙏🙏
සාධු…සාධු… සාධු…
ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !
ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි !
මේපිනෙන් ඔබ වහන්සේ ට නිර්වානය කරා ලගා වෙන්න හේතු වේවා බුදු සරණයි
Obawahanse wisin me deshana apata lebenna salaswaa. Wasara 5 gewnath adatath ewa ahanna ahanna Mee maargayata piwisenna hakiyyy . Darma awabodaya lebenwaaa ..... Oba wahanseta niduk nirogy suwa lebewaaa ....
🌸🌸🌸🌸🌸🌸 sadu sadu saduu!!!🌸🌸🌸
සාදු සාදු සාදු
සාධු සාධු සාධු
මමත් පින් ඇත්තියක් වුනා මෙ ධර්මය අසිමට...සාදු සාදු සාදු...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස....🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
Uthum niwan maga kiyadena obawahanseta niwandoratuwa wivarawewa
🌼🙏🌼🙏🌼🙏🌼
සුවපත් වෙිවා
ඔබ වහන්සේ නිසා ගොඩක් දුක් අඩු උනා. ප්‍රත්‍යක්ෂ කරන්න බැරි උනත් දැනුමෙන් හරි ප්‍රයෝජන ගන්න ඒ ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..
Saadu saadu saadu
තෙරුවන් සරණයි 🖤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥
sadu sadu sadu obawahanseta theruwan sarani
🙏
budusaranai APA hamuduruvanta tava tavat darmaya dasana kirimata saktiya labava
Sadu sadu godak pin
Sadhu Sadhu Sadhu
Sadu sadu sadu...
uthum dharmaya kiyadunobawanseta pin
🙏🙏🙏❤❤❤
☸️☸️🙏🙏☸️☸️
🙇🙇🙇
🙏🙏🙏☸️☸️☸️
❤🙏❤
සසර බය දැනිල අවබෝදයෙන් කලකිරිල ගිහි ගෙදරින් නික්ම යාමට සිටින කෙනෙකුට මේ අමා දර්මය මේ අබිදර්මය අසන්ට ලැබීම මොන තරම්
Dina 10 wedasatahanakata sahabagy wenna kemeththen sitynnee....eepilibada idapahasukam labaa denne Nam itha sathutuyy
2021 08 23 🙏🙏🙏🙏
2021/6
Sadu
Puluwan nam mata ee chart eka denna puluwan da pin
Yata idan udata yanna natha gravity eka niza
පුදුම පැහැදිලි කිරීමක් . මම මොනතරම් මමත්වයෙන් යුතුදැයි දැනුනේ මේ දේශනාව සවන් දුන් පසුවයි . පින්සිදු වේවා ස්වාමීන්වහන්ස
o
A
කියන තමුනුත් එසේමයි. ගිහියන්ට හපන්..සිවුරේ ඉන්න අය
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu..
🙏🙏🙏🙏🙏🌼🌸
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏👣
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏 🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏