මෙච්චර අඩුවට වාහන එවන්න පුලුන්ද ? | මීනිසුන්ට කැමති වාහනයක් ගන්න බැරි එකම රට| car price 2024 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 177

  • @ShehanMadusanka-r4o
    @ShehanMadusanka-r4o 6 หลายเดือนก่อน +19

    අපි වෙනුවෙන් කතාකාරට ස්තුතියි
    ලංකාවේ ඉන්න අපි වාහනයක් ගන්න ගියා ම මාර අසරණයි

  • @nilushisilva1790
    @nilushisilva1790 6 หลายเดือนก่อน +9

    ආදරෙයි ඔබතුමා මේ රටේ මිනිස්සුන්ව දැනුවත් කරන එකට..නැත්තම් මේ රටේ මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ මේ රටේ දේශපාලුවෝ ඔක්කොම කරලා තියෙන්නෙ කියලා

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා 🙏🙏

    • @MalinaSirlanka-f6w
      @MalinaSirlanka-f6w 6 หลายเดือนก่อน

      @@nilushisilva1790 rata Moda minussu Inna nisa tamai oya dasapalanaya karana aye Tama raga Panna an oba tumata hitagana Inna Moda minussu innawa kiyala NADA oyat satutu wanna aketa Hari dukai a matawata oyata manussayak NADA ade ki danak duk widinawada oyala gamakata gihin balanna oyala sapa wdinna nagaraya😭😭😭😭😭😭😭

    • @MalinaSirlanka-f6w
      @MalinaSirlanka-f6w 6 หลายเดือนก่อน

      @@palama01 Hari satutin Jaya wawa kiyala dala ane Pau Moda minussu😭😭😭😭😭

  • @DilankaGunasekara-c2q
    @DilankaGunasekara-c2q 6 หลายเดือนก่อน +6

    ඉතාම හොඳයි.100% එකඟයි කතාවට.පුලුවන් තරම් මේ ගැන කතාකරන්න .මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්.දැනෙන්න මේ වගේ වීඩියෝ කරන්න.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @lishanperera1680
    @lishanperera1680 6 หลายเดือนก่อน +2

    අපිව දැනුවත් කරන එකත් ලොකු දෙයක්. නැත්නම් අපේ රටේ ගොඩක් මිනිස්සු දන්නෙ නෑ ඕව ගෙන. 👍👌🙏♥️

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා 🙏❤️

  • @anushkadilshan8023
    @anushkadilshan8023 6 หลายเดือนก่อน +26

    එකෙක්ටවත් චන්දෙ දෙන්න හොද නෑ. අපිට වහන හීනයක් තමා බන්.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන්

    • @banduladissanayaka8613
      @banduladissanayaka8613 6 หลายเดือนก่อน +1

      මාලිමාවට එක වාතාවක් දිලා බලමු .

    • @anushkadilshan8023
      @anushkadilshan8023 6 หลายเดือนก่อน +1

      මාලිමාවට තමා දෙන්නෙ ඕන එකක් වෙන්න කියල

    • @nckchandima5188
      @nckchandima5188 6 หลายเดือนก่อน +1

      Only npp

  • @Binuralakshitha-j8j
    @Binuralakshitha-j8j 6 หลายเดือนก่อน +13

    225.පහටම.හෙනගහපිය.අසරනමිනිස්සු.පීඩාකරහැත්තට

  • @jumpathiadd5833
    @jumpathiadd5833 6 หลายเดือนก่อน +3

    රටකට නොගලපෙන කුරිරු තක්කඩි දේශපාලුවන් පත් කරගත්තෙ මේ රටේ ජනතාව මිසක් ඉංදියවෙ මිනිස්සු නෙවෙයි .මේ රට විනාශ කරන දේශපාලුවන්ට ප්‍රථම රටේ ජනතාව පුනරුත්ථාපනය කලයුතුයි.. පක්ෂ පාටට වහල් කම් කරන තාක් මේ රට ගලවන්න බෑ බලයේ ඉන්න. ආණ්ඩු පක්ෂ විපක්ෂ වැඩි හරියක් මේ රට විනාශ කිරීමේ අපරාධකරුවන් තවත් මුන් පස්සේ යනවා නම් මේ රටට දෙයියන්ගේම පිහිටයි එවැනි ඡන්දදායකයෝ මේ රටට සාපයක් පිලිලයක්

  • @prasadindika2578
    @prasadindika2578 6 หลายเดือนก่อน +4

    ඇත්ත ඔයා කියපු කතාව කවුරුත් ජපන් වාහන ගෙන්නනව කියල කිව්වෙ නෑනේද බ්‍රෑන්ඩ් නිව් කියල ඉන්දියාවෙ පරන යකඩ ගෙනේවි දුප්පත් මනුස්සයගෙ හිත හදුනන ඔබට ජයෙන් ජය වේවා

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      හැමදාම ඉන්දියන් ජරාව දෙන්නෙ මිනිස්සුට

  • @nimnasankalpa4583
    @nimnasankalpa4583 6 หลายเดือนก่อน +12

    අපේ රටේ 1996 වෑන් එකත් ලක්ෂ 66 දාලා තියෙන්නේ , හිතන්නකෝ ලක්ෂ 10 යට වාරායට දෙන්න පුලුවන් නම් ඩියුටි ලක්ෂ 20 ගත්තා කියමුකෝ තව අරවා මේවා කියලා ලක්ෂ 10 ක් ගත්තා කියමූ ලක්ෂ 40 ඔකොම කියමු ඒත් කොච්චර අඩුවට දෙන්න පුලුවන්ද .මේ පරණ ලදරම් දෙනවාට වඩා .ඇත්ත බං ඔබගේ විඩියෝ කැමැත්තෙන් බලනවා .දිගටම ගේන්න ජයවේවා .අපි වෙනුවෙන් කතා කරන තවත් එකෙක් .

    • @DenshilKolamunne
      @DenshilKolamunne 6 หลายเดือนก่อน +1

      ඩොලර් හිඟයි බොල! ‌වාහන ගොඩක් ගේන්න තරම් ඩොලර් නෑ. ‌වාහන වැඩිපුර ගෙන්නුවොත් අත්‍යාවශ්‍යම ආහාර ද්‍රව්‍යා කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න ඩොලර් නැතිවෙනවා. ‌

    • @Voldemort-f3s
      @Voldemort-f3s 6 หลายเดือนก่อน

      ​@@DenshilKolamunneඩොලර් නැති උනේ අපි කාලද ඉපදුන දවසේ ඉදන් කිසි දෙයක් අපිට නිකන් දීලා නෑ උන්ගේ සල්ලි වලින්.
      හැමදේටම බදු ගෙව්වා උපරිමෙන් වැඩ කරා ඇයි මේ බලු රටවල් වල මෙහෙම වෙද්දි තාමත් ඒවා accept කරන්නේ

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      හැමදාම ඕකම කිය කිය ඉන්න මරු...අපිට ඩොලර් හිග කරේ නෑනී නෑනී

  • @DilshanLakruwan
    @DilshanLakruwan 6 หลายเดือนก่อน +7

    225 ටයි කලුකඩ කාර බල්ලොන්ටයි හෙනම ගහපිය

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පිං ,මෙම දැනුවත් කිරීමට .

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @DharmaKarunarathna
    @DharmaKarunarathna 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ඉදිරියේදි අපි එකතු විමේ ක්රමය වෙනස් කරමු.

  • @thusithagunawardhana59
    @thusithagunawardhana59 6 หลายเดือนก่อน +6

    වාහන අලුතින් ගෙනල්ලා අඩු මිලට දෙනව කියල පොරොන්දු වෙන කෙනෙකුට ඡන්දෙ දෙන්නේ😂😂😂

    • @sahulhameed7107
      @sahulhameed7107 6 หลายเดือนก่อน

      அதிவிரைவில் துருப்பிடிக்கும் இந்திய வாகனங்கள் வேண்டாம் ஜப்பானில் இருந்து பாவித்த வாகனமா இருந்தாலும் பரவாயில்லை

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එක ඇත්ත

    • @prasadindika2578
      @prasadindika2578 6 หลายเดือนก่อน

      Hriyatama hari

  • @DilhanWeniwella
    @DilhanWeniwella 6 หลายเดือนก่อน +3

    Oyage kathava sahathika aththa.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @muhammadhamhar6799
    @muhammadhamhar6799 6 หลายเดือนก่อน

    Oya thamai bro hariyatama (mama hithana vidiya) kathakerana akkanak 👍👍👍

  • @kasunatours
    @kasunatours 6 หลายเดือนก่อน +2

    ලන්කාවේ මිනිස්සු අයිතියක් දන්නෙ nathi මෝඩ මිනිස්සු ඉන්නෙ

  • @kawshalyaekanayaka790
    @kawshalyaekanayaka790 6 หลายเดือนก่อน +3

    පුලුවන් අය මේ විඩියෝ හැමෝටම බලන්න සෙයා කරන්න.තව තවත් ඉදිරියට යන්න ලැබේවා .❤

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා 🙏🙏

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 6 หลายเดือนก่อน +6

    ඇයි දෙයියනේ මේල් මිනිස්සුත් එක්ක වෛර කරන්න දේශපාලඥයෝඅහිංසක මිනිස්සු කැමතියි ජීවිතය විඳින්නඇයි අවස්ථාවක් දෙන්නේ නැත්තේ

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් මිනිස්සු පවු අපේ

  • @sisiramalan5382
    @sisiramalan5382 6 หลายเดือนก่อน

    මේදවස් වල හොරට දෙකට තුනට කපලා වාහන ලන්කාවට එනවා.ඒවාපූට්ටු කරලා හොරට ලියාපදින්චි කරනවා.සමහරු ඒවා අරන් ගිහින් අන්තුරු වෙලා කාර් දෙකට කැඩිලා මැරිලා යන්වා.😅පාර්ලිමේන්තුව ඉස්සරහා උනෙත් ඒකය්.
    😢ගියසතියේ.කලයුතු දේ අඩු මිලට වාහන සපයා ගතහැකි ක්‍රමයක් සැකසීමය්😊

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 6 หลายเดือนก่อน

    පෞද්ගලිකව වාහන ගෙන්නන්න අවසර දියයුතුයි . මරාගන්න හදන ආනයනකරුවන් ඉවත්කල යුතුයි .

  • @KasunSandeepa-h1c
    @KasunSandeepa-h1c 6 หลายเดือนก่อน +3

    Mewa bala bala ape minissu aye horuntama kathire gahanawa😮😮😅

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අයේ දෙනවා ඔන්න බලන්නකෝ

  • @amalprasadjayathunga1497
    @amalprasadjayathunga1497 6 หลายเดือนก่อน +1

    225 okkoma horu okun kamati Na thawa manussayak hadenawata Mokada okunta comes enne nane

  • @PiyadarshaniNilka
    @PiyadarshaniNilka 6 หลายเดือนก่อน +1

    මොලයක් නැති පාලකයන් හා උන්ම පත් කරන ගන්නා උන් ඔන තිරන ගන්නවා. ගොවිතැන අවශ්‍ය එවා එවා ප්‍රවාහනය ඔන එවා අඩුවෙන් දෙන්න බැ .
    මෙසන් වඩු පෙලේන්ට එවා කරන අයට ආයුධ යක් ගෙනි යන්න අවශ්‍ය වාහනයක් ගන්න බැ
    පොඩියට හො තමන්ගේ නිෂ්පාදනයක් කරන කෙනෙක්ට එවා වෙළෙඳාම කරන්න බෙදා හරින්න වාහනයක් ගන්න බැ .
    වෙන රටවල් වල එවාගෙ වැඩවලට හදලා අඩුවෙන් දෙන එවා මෙහෙ ලක්ෂ 50 වැඩි ගනම් .
    ඉතිම් කොහොමද කෙනෙක් දියුණු වෙන්නෙ .

  • @mohamedismie2162
    @mohamedismie2162 5 หลายเดือนก่อน

    💯

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน +9

    ඔලුව රිදෙනවා බං වාහන එනකං බලන් ඉඳලා

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ඔව් ඇත්ත මුන් හැමදාම කියන්වා අද හෙට කියල හැබැයි ඒකත් රග පානවා වෙන්න බැරි නෑ

    • @achinthasenal08
      @achinthasenal08 6 หลายเดือนก่อน +1

      😂😂

  • @kavinduheshan9740
    @kavinduheshan9740 6 หลายเดือนก่อน

    hama kentma car ekk denda kalin hoda prawahana sewayak rate hadana eka rajaye wagakimk

  • @amilaprasad7090
    @amilaprasad7090 6 หลายเดือนก่อน

    මේපාර අපි වෙනස්කරනව...

  • @KL-rd1tk
    @KL-rd1tk 6 หลายเดือนก่อน

    You are right.... I know NPP have not disclosed their policy on car imports.... they should come out with this before the elections

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      definitely

  • @LakshanaRuwanmali
    @LakshanaRuwanmali 6 หลายเดือนก่อน +1

    Ow eka name aththa thiyana pakku ඔහොම තමයි kiyanna .කවදාවත් adu wenna na කියලා .adu una නැත්තං ganna na

  • @suhail1059
    @suhail1059 6 หลายเดือนก่อน +1

    Politician only enjoying in Sri Lanka they don't care about other people The riding Riding Luxury vehicle

  • @singaradyasami8584
    @singaradyasami8584 6 หลายเดือนก่อน

    Yes sir

  • @lankanfoods5161
    @lankanfoods5161 6 หลายเดือนก่อน

    Lankawe inne rata kana athmarthakaami ballo…. 225 vitharai jeewath wenna oney kiyana ballo inne aiye… chick 😢😢😢

  • @kavinduheshan9740
    @kavinduheshan9740 6 หลายเดือนก่อน

    me wahana denda kalin samanya janathawata hoda prawahana sewyk denda puluwnnm loku deyk karadarayk nathuwa hariyta time ekta wada krna hoda supokabogi bus tikk denda puluwn nm watinwa

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 6 หลายเดือนก่อน

    Obage wadapiliwelata sthuthi malli

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා අයියා

  • @ra5241
    @ra5241 6 หลายเดือนก่อน

    JVP will do , pls send to Anura

  • @mohammadreyazabthulmageed403
    @mohammadreyazabthulmageed403 5 หลายเดือนก่อน

    Brother once you are with them
    But I think you have changed because of economic shock
    You have feel it

  • @manjulapathirana2683
    @manjulapathirana2683 6 หลายเดือนก่อน

    ඔව්ව කතා කරනකොට මුන්ව 225 මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ.. අපි ඉන්නෙත් kuwait වල... මෙහෙත් බ්‍රෑන්ඩ් new වාහන full condition.. ලක්ෂ 40...ඉදල ගන්න පුළුවන් සුපිරි වාහන. 2 nd හෑන්ඩ් ft අඩුයි..😢.... Bike එකක් ගන්න බැරි සල්ලි වලින් මෙහෙ වාහන පදින්න පුළුවන්... මේ කාල කන්නි 225 නැති කරලා රටට ජාතියට කැප වෙලා වැඩ කරන නායකයෙක් කවද එයිද. 🥹🥹🥹🥹🥹

  • @DilhaniDilhani-i5t
    @DilhaniDilhani-i5t 6 หลายเดือนก่อน

    225 අපා සුව ලැබේවා

  • @timeisruning1896
    @timeisruning1896 6 หลายเดือนก่อน

    Amathilai janadi pathilai , unage puththi , payle until vithai bro owa padinna puluwan .

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් එයාලා විතරයි ජිවත් වෙන්නෙ

  • @nadeshajayasinha6920
    @nadeshajayasinha6920 6 หลายเดือนก่อน

    Me sehena sabawena nayakayek beheweewa!

  • @tuanlathiff-xl1nu
    @tuanlathiff-xl1nu 6 หลายเดือนก่อน

    Api horunta chandeth deela unge family ake untama kamburala badhu gewala sathutu wena kalakanni jathiyak.

  • @supunnayake3850
    @supunnayake3850 6 หลายเดือนก่อน

    Hi.
    Meeka gennanna phuluwanda kiyala balamuda?
    Mata kohomada oyawa contact karaganna phuluwan.

  • @dmpperera3342
    @dmpperera3342 6 หลายเดือนก่อน

    මුන් අපිව සුරා කනව මිස.අපිට වහන ගැනිම සිහිනයක්.තෙරුවන් සරනයි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් කිසිම දෙයක් නෑ අපිට

  • @shanakaachintha2605
    @shanakaachintha2605 6 หลายเดือนก่อน

    Thawath me wage video one

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 6 หลายเดือนก่อน

    අපි වෙනුවෙන් කතාකරාට ස්තුතියි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @Fasrin-f1
    @Fasrin-f1 6 หลายเดือนก่อน

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 6 หลายเดือนก่อน

    👍👍👍🤔😥

  • @kathireswaran1969
    @kathireswaran1969 6 หลายเดือนก่อน

    Mekata comis thunnuth puluwan okama ministerlata puluwan ape waga minisuta ba.

  • @kawshalyaekanayaka790
    @kawshalyaekanayaka790 6 หลายเดือนก่อน +1

    Ane akekta chande denna apa

  • @chinthakaudayakumara3017
    @chinthakaudayakumara3017 6 หลายเดือนก่อน

    රනිල් මහත්තයා තමයි itn eya තමයි mewa ගෙනල්ලා දෙන්නේ

  • @thilakrohana-e9f
    @thilakrohana-e9f 5 หลายเดือนก่อน +1

    Ane apita welathiyenade Me naykayo own nisa thamaay

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ඔව් නාකී ටික අපිට ඇරියා හොදටම

  • @jeewanahewa4367
    @jeewanahewa4367 6 หลายเดือนก่อน +1

    Owa balala wadak na mahattayo
    Kalakirenwa.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් ඔයා හරි 🙏👍

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 6 หลายเดือนก่อน

    Hor Mahinda and Hor Ranil only solution. My vote for you.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් රවට රවට අපිව කෑවා

    • @edwardjayaraj3296
      @edwardjayaraj3296 6 หลายเดือนก่อน

      @@palama01 👍

  • @DN-Ceylon-pvtLtd
    @DN-Ceylon-pvtLtd 6 หลายเดือนก่อน

    Dollers නැත්තම් අපිට dollers වලට වාහනයක් ගේන්න දීපන්කො. මම බැරිම තැන ගත්තේ lancer ck2 එක ලක්ශ 30කට. ඇත්තටම තියෙන condition එක්ක ඒ ගානට පාඩුයි. ඒත් කරන්න දෙයක් නෑ 😒 ආසාවට ගත්තා.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් අපේ මිනිස්සු පට්ට අසරණයි .මම පදිනේත් FB 15 එකක් එක දීලා ගන්න එකක් නෑ..අනික අපේ වාහන මිල වැඩියෙන් දෙන්න පුලුවන් නමුත් එක සාදාරණ නෑ කවදාහරි දවසක වාහන ගෙනාවොත් වටින මිලට මගේ එක දෙනවා එතකම් දුවනවා.අනික දැන දැනත් බොරු මිලවල් දාලා විකුනණා වැඩක් නෑ මොකද අවංකව අපේ හිත දන්නවා ඒ මිලට වටින්නෑ කියලා

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 6 หลายเดือนก่อน

    Ekektwath chande bunna kiyl apitaowa gann hambenne na

  • @prasadindika2578
    @prasadindika2578 6 หลายเดือนก่อน

    හැකිතාක් මේක share කරන්න

  • @truthfirst.6966
    @truthfirst.6966 6 หลายเดือนก่อน

    In Sri Lanka only Politicians and their supporters only using cars. But people always on the road by traveling on public transport. Who made this mistake in the country. This time think well and vote. Only good life for politicians. People are in hell life.

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 6 หลายเดือนก่อน

    Sehan ballo thopine wattuwe apida wattuwe wahanayak padinna one thopita vitharak newei

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @ijas4fun
    @ijas4fun 6 หลายเดือนก่อน

    Maalimawa dhinnoth vaahana sadharana milata dhenawada??

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      මම ඔකුන් විශ්වාස කරනෙත් නෑ හැබැයි බහුතරයක් හිතනවා යහපත් වෙයි කියලා .අපි බලමු ඕක විතරයි වෙන්න තියෙන්නෙ එකත් වෙලා යහපත් නොඋනොත් අපේ රට බුදුසරණයි

  • @DevikaKumari-tw7op
    @DevikaKumari-tw7op 6 หลายเดือนก่อน

    😭😭😭😭😭😭

  • @harshadilhan165
    @harshadilhan165 6 หลายเดือนก่อน

    Oya desapalanaya karana pal horu tika kawadawath ahinsaka minissunta oluwa ussanna denne naa sahoo

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ජයවේවා

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 6 หลายเดือนก่อน

    Oya inna eun okkama karanne hora kana eka. Lankawe manussayo pau.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් මෙ හොරු ඉන්නකම් අපිට කෙලවෙනවා

  • @izzadeenameer4020
    @izzadeenameer4020 6 หลายเดือนก่อน

    Y a 100/ right but what is your opinion?? Same set contesting P elections
    I feel people of this country are more corrupted than politician Why??
    One MP expending nearly 5cro to become Mp this is the investment how to y get back that money??? By corruption
    What’s the options??
    Community get together selectthe best one &send to parliament and people always blaming politicians that is useless

  • @roshansanjeewa8482
    @roshansanjeewa8482 6 หลายเดือนก่อน

    Qatar wala laksha 5k yaddi samanyen gods second hand car ekak ganna puluwan..

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් අපි ජිවත් වෙන්නේ ටික කාලයක් එකෙත් බලු දුක් විදින්න ඔනි කිසිම සැපක් විදින්න නෑ මිනිස්සුන්නට

  • @NiNal-p1x
    @NiNal-p1x 6 หลายเดือนก่อน

    Lankawe desapaluwo tanikara kuhaka awastawadi..

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @slchannel3103
    @slchannel3103 6 หลายเดือนก่อน

    😢😢😢

  • @gayanichampika9842
    @gayanichampika9842 6 หลายเดือนก่อน

    Sahatheka atta

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน

    සංචාරකයන්ට විතරයි 😂😂😂😂😂 ලංකාවෙ සැප ගන්න පුලුවන්

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ඔව් අපි වහල්ලු

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 5 หลายเดือนก่อน

    අත්තත කතාව. ආපි රට වෙනස් කරන්න මාලිමාව වටේ ගොඩ ගැහුනත් එහි නායකයන් උනත් වාහන ගැන නම් කතා කරනවා ඇහුනේ නෑ😂😂😂එකට ලංකාවේ මිනිස්සු ඉන්දියන් ඩිමෝ බට්ටෝ ගන්නවා ලක්ෂ විස්ස පහු කරල. ඉන්දියන් ට්‍රිවිල් ගනව ලක්ෂ 12ට විතර 😂😂😂ලංකාවේ මිනිස්සුන්ට තියෙන එකම ප්‍රස්නේ කන්න නැති එකම නෙමෙයි. මිනිස්සු මහන්සි වෙලා හම්බකරන එකෙන් සැපට ජිවත් වෙන්න නැතිකම කියලා එකදු පකාහයකට වත් තේරෙන්නේ නැද්ද කොහේදෝ 😂😂😂😂

  • @jayathissabandara6069
    @jayathissabandara6069 6 หลายเดือนก่อน

    Ape hama detama tax gahala apema ewa hora kala
    apita pati thada Kara ganna kiyanna
    palkayo mokatada....?

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් අපිව අන්දලා කනවා

  • @mohammadreyazabthulmageed403
    @mohammadreyazabthulmageed403 5 หลายเดือนก่อน

    Send this in what’s up

  • @layan7499
    @layan7499 6 หลายเดือนก่อน

    Track lanthe haththata owa theren na... Thama ranil mahinda. Gaga unta kade yanawa.... Gu gode inna eka hithanne gu gode raha wiatarai loke tiyenne kiyala

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් අයියා අපේ උන් මිනිස්සුගේ පැත්ත ගන්නෑ ගන්නෙම දේශපාලුවෝ පැත්ත

  • @mohammadreyazabthulmageed403
    @mohammadreyazabthulmageed403 5 หลายเดือนก่อน

    Because Sri Lanka has made lots of sin

  • @arunasameera164
    @arunasameera164 6 หลายเดือนก่อน

    Eka ballekutavath chande denda epaa menna me naki mahallo okkoma pannamuu me kalakanniyonge gani daruvo horahanu vitharak sapagathahama harida munya gahala pannanda medapara ekvemuuu minissu ekathu veniyauu me ballp elavandaaa

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      මිනිස්සු හරි තීරණය ගත්තොත් හොදයි

  • @sirmuthubanda8000
    @sirmuthubanda8000 6 หลายเดือนก่อน

    BUDU SARANAI !OBATHUMATA

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා 🙏

  • @WickramaDissan
    @WickramaDissan 6 หลายเดือนก่อน

    ඉරිසියා කාරයො

  • @thusharaperera738
    @thusharaperera738 6 หลายเดือนก่อน

    Oya dasa paluwanta chande dannam, hod nee..

  • @dskumara7400
    @dskumara7400 6 หลายเดือนก่อน

    Para.desapaluwo.lankawa.kewa

  • @samanhewavitharane3408
    @samanhewavitharane3408 5 หลายเดือนก่อน

    Kisima pakkili deshapaluwek mesare gewalwalata enna epa...
    jvp only..

  • @dilansenanayake1533
    @dilansenanayake1533 6 หลายเดือนก่อน

    Oya videsa sanchita,...$$$ gena hithalada lankawata ena unge visa eka gahannath vfs indean companiyakata vikke...oun oluwen hitagenada cabinet eke atha issuwe.....thawa lankawe wedipura inne wahallu, hiwallu......nethinam gein eliyata bahiddi ounta gahanna one

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඇත්ත

  • @ThilinaPushpakumara
    @ThilinaPushpakumara 6 หลายเดือนก่อน

    Henama gahapa

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 6 หลายเดือนก่อน

    ඒක තමයි ඔවුන් ඔක්කම හිතන්නෙ. රජය සේවකයො ඉදල හොරා කනව.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍👍

  • @royperera4194
    @royperera4194 6 หลายเดือนก่อน

    කථාව බාගෙට බැලුවෙ දූකයි බං....

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් පට්ට අවුල්

  • @mohomedrameez3534
    @mohomedrameez3534 6 หลายเดือนก่อน

    I have a car. but I worried about the people whose dream for a car. government has failed to stop the vehicle mafia. if I'm not mistaken I would say if any government who comes to the powers should grant a permission to get a vehicle according to their budgets. they should appoint a commission according to the gs division they have the list of all civilians. one vehicle for one family. not exceed to that. according to his information the maximum amount will not exceeded 1 million. so all the civilians in sri Lanka will have a budget vehicle. it's simple. so I think this concept will not damage our economy or foreign currency exchange bcs the people who can afford only buys vehicles. if people doesn't need they won't buy. if allowed to import through car sales they will import and they will sell for high prices. but only rich ones gets the benefits. they will store maximum vehicles in their garages.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      definitely brother ❤️❤️

  • @SamanthaDawaga
    @SamanthaDawaga 5 หลายเดือนก่อน

    Munga muna hati

  • @arunasameera164
    @arunasameera164 6 หลายเดือนก่อน

    225 pannanda minissi ekathuveniyauu harak vage eka eka ballonta chande denda epaaa rallata yanda epaaa

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් ඇත්ත

  • @dhanuka666
    @dhanuka666 6 หลายเดือนก่อน

    Munta hena gahanawa
    Wachanayak aniwaryai minissunta
    Sale karayo & politicians meh rata kaawa

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      කාලම දාලා තියෙන්නේ

  • @AmalAmbulugala
    @AmalAmbulugala 6 หลายเดือนก่อน

    හෙනම ගහපිය/ සෙමශින්හ / පරහැත්ත රට විනාස කර මූං

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 6 หลายเดือนก่อน

    India jahajarawa genawa kunu kolleta

  • @sahulhameed7107
    @sahulhameed7107 6 หลายเดือนก่อน

    Indian kaarayo ape lankaava kanavaa

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් කනවා එක ඇත්ත

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt 6 หลายเดือนก่อน

    Bankoloth karapu ratata Doler ewanne videsha wala dukvindala hamba karana ammala.akkala ,nangila ,ayyala mallila..palakayo ewagen sepa vindinawa.. rata indan videsha vinimaya ewana ayatawath wahanayak ganna idak ne..munta sapa wenawa..

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් මුන් අපිව රවට්ටනවා .රට ඉන්න අයට වාහන ගෙන්න විදි හදන්න පුලුවන් එවා කරන්නෑ මොකද හොරා කන්න බැරි වෙනවානේ

  • @cybaofficial705
    @cybaofficial705 6 หลายเดือนก่อน

    Maha sapayk meke inna jara rajaya

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් ඔකොම සාපයක්

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 6 หลายเดือนก่อน

    Loku loku sun gadara spa widinawa anit ayega massiya podi sun duk widinawa aunta spa widinna😂😂😂😂😂

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අම්මෝ

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 6 หลายเดือนก่อน

    Munge paiya kapanna ona

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      කපලා මදී

  • @munaafmunaaf615
    @munaafmunaaf615 6 หลายเดือนก่อน

    😂bada paththuwenawa.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් මාර වේදනාවක් ඇත්ත

  • @anojan001
    @anojan001 6 หลายเดือนก่อน

    lol where parts for this car

  • @kasunchathuranga3979
    @kasunchathuranga3979 6 หลายเดือนก่อน

    🤬🤬🤬

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 6 หลายเดือนก่อน

    සක්කිලි හිගන පාලකයෝ.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @lankanfoods5161
    @lankanfoods5161 6 หลายเดือนก่อน

    Lankawe inne rata kana athmarthakaami ballo…. 225 vitharai jeewath wenna oney kiyana ballo inne aiye… chick 😢😢😢

  • @lankanfoods5161
    @lankanfoods5161 6 หลายเดือนก่อน

    Lankawe inne rata kana athmarthakaami ballo…. 225 vitharai jeewath wenna oney kiyana ballo inne aiye… chick 😢😢😢

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් හැමදාම හිතන්නේ උන් ගැන විතරයි